හොර ගෙඩියෝ | ven mawarale bhaddiya thero

  Рет қаралды 14,769

buddha puthun

buddha puthun

7 ай бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #budubanasinhala #pirith #sinhalabanadeshana #trending

Пікірлер: 59
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc 3 ай бұрын
You tube ... ඔස්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතරම සවන් දෙනවා... නිතරම පන්සල් ගියේ නැතත් ධර්මය පිළිබඳව නිතරම අලුතින් කරුණු ඉගෙන ගන්නවා..... එදිනෙදා ජිවිතෙට ලැබෙන අත්දැකීම් .... අට ලෝ දහමින් දකින්නට පුරුදු පුහුණු උනා..... ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@tilaniweerarathna7077
@tilaniweerarathna7077 2 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !
@creatormanstudio
@creatormanstudio 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන්ට
@shashinrasindhu3966
@shashinrasindhu3966 6 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc 3 ай бұрын
ලෞකික ජිවිතේ මනස කැලභුනු බොහොමයක් අවස්ථා වලදී .... ඔබ වහන්සේගේ දෙශ්නා සවන් දීමට පුරුදු උනා.... එයින් නැවතත් හිත හදාගෙන ජිවිතෙට මුන දෙනවා.... පවුල් ජිවිතෙට ඉතාමත් වැදගත් දහමි කරුණු රැසක් ඔබ වහන්සේගේ දර්ම දේශනා තුළින් ඉගෙන ගත්තා.... ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
@Sugandicr
@Sugandicr 7 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු දායකත්වය දැක්වූ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@raniheen281
@raniheen281 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ ගරැතර හාමුදුරුවන්වහසේට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@GunawathiGanegodage
@GunawathiGanegodage 2 ай бұрын
XD😢
@saranandathero6860
@saranandathero6860 3 ай бұрын
තෙරුවන් සරණයි
@hemadayananda
@hemadayananda 7 ай бұрын
Sadu sadu Tharuwan saranaei
@researchvesseltaqnia5849
@researchvesseltaqnia5849 7 ай бұрын
ඔබ වහන්සේටත් අප සැමටත් උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 7 ай бұрын
හැමදාම මං පින්වත් භද්දිය ස්වාමීන්වහන්සේ ගෙන් දැකපු වටිනාම ලක්ෂණ ය නිහතමානීව ඇත්ත ඇති සැටියෙන් පැවසීම , ලාබ සත්කාර සිතින් කිසිදෙයක් නොපැවසීම එමෙන්ම කිසිඳු දුස්සීල ස්වාමින්වහන්සේ නමකටවත් දොස් නොපැවරීම ඔබවහන්සේට ධර්මාවබෝධය වැඩි ඈතක නොවේවා !!! 🙏🙏🙏
@deshaniransarika9975
@deshaniransarika9975 7 ай бұрын
තෙරුවන් සරණයි!!!
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 7 ай бұрын
තෙරුවන් සරනයි! සියලුම දෙනාට.🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇸🇬🇸🇬🇸🇬🇸🇬
@ThilakPushpakumara-nm8xj
@ThilakPushpakumara-nm8xj 7 ай бұрын
තෙරුවක් සරණ්යි සියලු දෙනාට
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 7 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට නිදුක් නිරෝගීව සිටීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වේවා.
@priyanthikonage8798
@priyanthikonage8798 7 ай бұрын
ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී වේවා උතුම් නිර්වාණ ය අවබෝධ වේවා
@lathanayalage4717
@lathanayalage4717 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 7 ай бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!
@nimalshantha340
@nimalshantha340 7 ай бұрын
sadu.sadu.sadu.gawrawaniya suwamin.wahanseta.namaskarayawewa.niduk.nirogi.suwa sampahtiya.lebewa dirgausa.labahwa siyaluma.dena.suwapah.wehwa teruwan.saranai.devipihitai
@nirosharohini7291
@nirosharohini7291 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 🪔🪔🪔🪔💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 5 ай бұрын
හිමියනි ❤
@surangaprabath7003
@surangaprabath7003 7 ай бұрын
සාධු සාධු සාධු බොහෝම පින් ගරු පින්වත් ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ධර්මය අපි වගෙ අසරණයන්ට දෙසනා කරන්නට තවත් බොහොම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නීරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. උතුම් ධර්මය අපට අසන්නට ලබා දුන් හැමෝටම ගොඩාක් ස්තුතියි බොහොම පින්. සියලූම සත්ත්වයාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය.
@user-id9jh2fq9j
@user-id9jh2fq9j Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanrangana4421
@nuwanrangana4421 2 ай бұрын
🙏🙏🙏💐❤️
@user-yh7ff4eb1k
@user-yh7ff4eb1k 2 ай бұрын
🙏🙏🙏
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 7 ай бұрын
Theruwan saranai සියලුම දෙනාට .🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 7 ай бұрын
theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa siyalu denatama god bless
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 7 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@user-ym5sk4zi2u
@user-ym5sk4zi2u 7 ай бұрын
Teruwan saranaii ape hamaduruwanta....
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe 7 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏mage namaskarya wewa
@Laliya169
@Laliya169 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandrikakumari5423
@chandrikakumari5423 7 ай бұрын
Teruwan saranin niduk nirogee wewa ape pinwat swaminwahansa
@user-ym4pg9ts8d
@user-ym4pg9ts8d 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@msmaduwanthi9566
@msmaduwanthi9566 3 ай бұрын
💐💐💐🙏🙏
@lalanisusanthi4883
@lalanisusanthi4883 7 ай бұрын
❤🌹🙏❤
@chandrikakumari5423
@chandrikakumari5423 7 ай бұрын
Pitarataka sewaya karat oba wahansege dharma desana maga hara ganne ne mma
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 7 ай бұрын
සත්තයක්මයි ස්වාමින්වහන්ස , හැම ස්වාමින්වහන්සේ නමක්ම දේශනා කරන්නේ , තුන්ලෝකයේම උතුම් ම, ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය මිස ඔවුන්ගේ දහමක් නෙමෙයි පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් ධර්මාවබෝධය ලැබේවා !!
@stcell2883
@stcell2883 7 ай бұрын
🙏🙏🙏❤
@Preethika.322
@Preethika.322 7 ай бұрын
🙏🙏🙏🙏
@pushpamanagemanage55
@pushpamanagemanage55 7 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@ksw2700
@ksw2700 7 ай бұрын
අද පන්සල් වල ඉන්නේ සංඝ මුදලාලිලා.
@vijerathnebanda8116
@vijerathnebanda8116 7 ай бұрын
You are really good
@chandrikakumari5423
@chandrikakumari5423 7 ай бұрын
Mma mulinma dhrama desana ahuwe mata terena kale idalama soma swaminwahansegen...
@atthiligodagamagebhagya9066
@atthiligodagamagebhagya9066 7 ай бұрын
pansal noyana minissu..ada kale pansal yanawa kiyanne...ugulakata asu weemak...baudda darsanaya therugena e anuwa jeewath una nam kalaya thawath ithuru wenawa...
@suzansujan9874
@suzansujan9874 7 ай бұрын
Sadusadusadu
@vijerathnebanda8116
@vijerathnebanda8116 7 ай бұрын
I dont think most temples are suitable places to to visit. Thanks
@user-yh7ff4eb1k
@user-yh7ff4eb1k 2 ай бұрын
🙏🙏🙏
@AaAa-rt8kr
@AaAa-rt8kr 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@sankavimukthi1813
@sankavimukthi1813 6 ай бұрын
🙏🙏🙏
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 7 ай бұрын
🙏🙏🙏
@koshika5746
@koshika5746 7 ай бұрын
🙏🙏🙏
@blackbox6841
@blackbox6841 7 ай бұрын
🙏🙏🙏
@chandarathanathero8577
@chandarathanathero8577 7 ай бұрын
🙏🙏🙏
@nimaliindika7553
@nimaliindika7553 7 ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 7 ай бұрын
🙏🙏🙏
@sandalisrinishshanka3518
@sandalisrinishshanka3518 7 ай бұрын
🙏🙏🙏🙏🙏
Ayat Shifa - The Healing Verses - ايات الشفاء
1:02:16
Omar Hisham Al Arabi
Рет қаралды 8 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
මිනිස්සු වර්ග කිරීම | ven mawarale bhaddiya thero
1:13:54
තනියම සිටීම | ven mawarale bhaddiya thero
56:59
buddha puthun
Рет қаралды 19 М.
බුදු දහම කාටද | ven mawarale baddiya thero
1:13:46