තනියම සිටීම | ven mawarale bhaddiya thero

  Рет қаралды 19,423

buddha puthun

buddha puthun

Жыл бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 63
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
මමත් මේ වෙද්දී තනියම ජීවත් වෙන අවුරුදු 50 අම්මා කෙනෙක් . මට ඉන්නේ එකම පුතෙක් විතරයි . එයා , ලේලි මට නිතරම කියන්නේ එයාල එක්ක ඉන්න එන්න කියලා. . ඒත් මට මගේ මානසික නිරවුල් නිදහස් බව වෙනුවෙන් තනියම ඉන්න ඔනෑ. ඒක මට සැප සතුට කියලා මට දැනෙනවා. එයාලට මහගේ දීලා එයාලගෙන් හුගාක් දුරින් මගේ කියලා කවුරුත් නැති පැත්තක මම අරන් තිබුනු ඉඩමක පොඩි ගෙයක් හදාගෙන ඉන්නේ . පුතාගේ පවුලේ දේවල් නිසා මට බලපෑම් නොවෙන්න , එයලගේ වැඩ කර කර තවත් දුක් නොවිදින්න, එයාලගෙන් වෙන අඩුපාඩු නිසා මගේ හිත් රිදවා ගන්නවත් අවශ්‍ය නැහැ කියලා හිතුන නිසා තමයි මම වෙනම ඉන්නේ . මගෙ ජීවිතේ තුල මම හුගාක් දුක් වින්දා , හම්බ කරන්න හුගාක් මහන්සි උනා එයාට අඅඩුපාඩු නොවී ජීවත් වෙන්න හදා දෙන්න . දැන් මට අඅවශ්‍ය විවේකීව මානසික පීඩනයකින් තොරව, නිදහසේ, ජීවත් වෙන්න. පුතා එයාගේ ජිවිතේ ගෙනියන්න පුළුවන් තැන දැන් ඉන්න හින්දා දැන් මට තියෙන්නේ මගේ ජීවත් වීම බලන්න විතරයි . ඒක කරගෙන තනියම මට ඉන්න පුළුවන් කියලා මට විශ්වාසය තියෙනවා . දැන් රටේ තියෙන නරක තත්ත්වය අනුව මගේ ආරක්ශාව සදහා කියලා තාප්ප ගහලා කැමරා හයි කරලා දීලා ඉදලා හිටලා ඇවිත් මාව බලලා යනවා වටේ අයට පෙන්වන්න මම තනියම ගෙදර ඉන්න කෙනෙක් කියලා නොපෙන්වන්න හින්දා . මම නිතරම එයාලට කියන්නේ මගේ මරණය කොයි හිටියත් වෙන්න ඕනෑ වෙලාවට, වෙන්න ඕනෑ විදිහට වේවි. ඒ හින්දා ඒක ගැන හිතන්න එපා . ස්වභාවික මරණයක්ද, ලෙඩ වෙලා මැරෙයිද, කාගෙවත් අතින් වේදනාකාරිව මරණයකට මූන දේවිද ඒක මම අරගෙන ආපු විපාකයක් විතරයි. ඔයාල එක්ක මම උන්නත් ඒකම තමයි ඒ අදාළ වෙලාවෙදි මට වෙන්නේ . ඒ හින්දා මම ගැන බය වෙන්න , හිතන්න, එපා කියලා .
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
Mama hithanneth oya widiyatama thama . Mage putha podi thama , mama eyawa Hodin igannala bandala dunnata passé , thaniyama heewath wenawa. Danmama eyata awashya adi thaalama dala iwarai . Haki tharam darmaya purudu kaeanna thama mage balaporoththuwath 🙏🏻
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
@@nissansaladissanayake1182 ඔව් අපි දරුවන්ට බරක් වෙන්නවත් ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ වෙලා හිත රිදවා ගන්නව්ත් අවශ්‍ය නැහැ . බැදීම් කියන්නේ බාධාවක් . පුළුවන් තරම් ඒවායින් අයින් වෙන්න ඕනෑ . එතකොට තමයි මානසික නිදහ්ස් තියෙන්නේ . මම අසරණ අඩියේ ඉද්දි මගේ දෙමාපියන් වත් සහෝදර සහෝදරියොවත් මම ගැන බැලුවේ නැහැ . ඔවුන්ට අවශ්‍ය කරේ මා ලව්වා ඔවුන්ගේ වැඩ කරගෙන ඔවුන්ගේ ජීවිත යහපත් කර ගන්න මගේ දේවල් කඩාවඩා ගන්න . ඔවුන් මගේ දරුවා ගැනවත් බැලුවේ නැහැ . අන්තිමට එයාලගේ සැබෑ තත්ත්වය ගැනත් තේරුම් අරන් මම ඉස්සෙල්ලම දෙමාපියන් , සහෝදර සහෝදරියො ඔක්කොම අයින් කලා. එයාලට මාව ඕනෑ උනත් අදටත් එයාල මට එපා .එයාල ලන්කර ගන්නවා කියන්නේ ආයිත් මට අනවශ්‍ය බැදීම් කරදර විතරයි .ඔය දෙමාපියන් නදෑකම් කියන්නේ ස්ස්‍රේ අපේ ණය ගනුදෙනු ස්දහා අපිට මුණගහෙන අය විතරයි . ඉතින් එයාල එක්ක තියෙන එවැනි සසර ණය මම අවසන් කලා කියලා හිතගෙන ඉන්නේ . තවත් සසර ණය එකතු කර ගන්න අවශ්‍ය නැහැ . ඇත්තටම මම පුදුම සැනසීමක් ඇතිව දැන් ජීවත් වෙනවා. ඇත්තටම තනිකම කියන්නේ ජීවිතය අවබෝධ කර ගන්න ලැබෙන වටිනාම ලැබිමක් ලෙස මම දකින්නේ . තව මට තියෙන්නේ පුතා එක්ක තියෙන සසර ණය ගනුදෙනුව අවසන් කර ගන්න විතරයි .
@wijinirandunu4656
@wijinirandunu4656 11 ай бұрын
සාදු ..........සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !!
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 Ай бұрын
ගොඩක් වට්න දේශනාවක් තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 3 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath Mawarale bhddiya swamin wahanseata namaskara karami sadu sadu sadu
@anushamadumali5235
@anushamadumali5235 5 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🪷🙏🪷🙏🪷🙏🪷
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
@hioio2533
@hioio2533 Жыл бұрын
මේ දේශනාව අසන්නට සැලසූ පින්වත් උපාස ඔබලාට බොහෝ පින්🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!පින්වත් සියලුම දෙනාට මත් !!!
@pasanwatawala3274
@pasanwatawala3274 Жыл бұрын
😅😅😅😂
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@hioio2533
@hioio2533 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේව 🙏🙏🙏
@hansiashara88
@hansiashara88 Жыл бұрын
🏵️🙏🙏🏵️
@sldream6194
@sldream6194 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
යෙහෙළිය ඔබ ස්වාමින්වහන්සේටත් බනක් කියනවා.එකඟයි. පරිස්සමට ඉන්න ජේසු පිහිටයි
@dorasony6666
@dorasony6666 Жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ
@dulannisala6587
@dulannisala6587 5 ай бұрын
බුදුසරණයි 🙏
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
Theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa siyalu Devi pihita labewa!🌹😀😀🌹🙏🙏🙏🙏🙏🙏🙏
@priyankadias7460
@priyankadias7460 4 ай бұрын
හාමුදුරුවනේ ගොඩක් ළමයි අම්මල දාලා ගියාට ගොඩක් අම්මලා ළමයි දාලා යන්නේ නෑ. ඒ ළමයා කොච්චර නරක, නපුරු කෙනෙක් උනත්. මොන දේ කරත් බුදුන් හා සමාන වෙන්නේ අම්මා කෙනෙක්. අපි එයාලව බලා ගන්න ඕනේ එයාලට ආදරේ දැනෙන විදිහට. අපේ හිත් ඕනම කෙනෙකුට පාලනය කරන්න පුළුවන්. ඒවාට ඉඩ නොදී අපේ හිත අනුන්ගේ හිත් නොරිදවන විදියට අපිට තියෙන යුතුකම් හරි විදිහට පිළිපදිනවා නම් මේ ප්‍රශ්නවලට උත්තර හම්බවෙනවා. . මම නිතරම හාමුදුරුවන්ගේ බණ අහනවා දැන් ජීවත් වෙන අයට ගැලපෙන විදිහ බණ දේශනා කරන හාමුදුරජාණන්ට ගොඩාක් පින්.
@ruparohini733
@ruparohini733 Жыл бұрын
🙏🙏🙏⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta.
@ganganikadadara4601
@ganganikadadara4601 Жыл бұрын
Theruwan sarani ape hamuduruwane.
@hshdhpshshs9203
@hshdhpshshs9203 3 ай бұрын
Dharmawabodhaya laba dena obawahsnseta uthum nirwanaya lebewa .
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane🙏🙏🙏🙏
@chamiladilrukshi5397
@chamiladilrukshi5397 Жыл бұрын
Sadu...sadu...sadu..🙏🙏🙏
@hansiashara88
@hansiashara88 Жыл бұрын
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
,🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 Жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏
@sugandhivishmika
@sugandhivishmika 5 ай бұрын
තෙරුවන් සරණයි
@dhanushkabandara8108
@dhanushkabandara8108 Жыл бұрын
🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 8 ай бұрын
හිමියනි
@kumudunikumu6988
@kumudunikumu6988 Жыл бұрын
Sadu🙏 sadu🙏 sadu🙏
@anuruddhikagunasekara9897
@anuruddhikagunasekara9897 Жыл бұрын
🙏🙏🙏
@user-ij3zm8rz4x
@user-ij3zm8rz4x 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayani4579
@dayani4579 Жыл бұрын
🙏🙏🙏🙏
@perranporthtoaye8453
@perranporthtoaye8453 Жыл бұрын
Canada
@maduchathu9924
@maduchathu9924 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@chandrikabremicker9577
@chandrikabremicker9577 Жыл бұрын
Oba wahanseta Uthum Chathuarya Sathya ikmanin pahasuwen awabodha Kara ganna Lebewa theruwansaranai 🙏🙏
@hansanihansani6892
@hansanihansani6892 Жыл бұрын
🙏🏵️🙏🏵️🙏🏵️
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dilanikasthuri8656
@dilanikasthuri8656 Жыл бұрын
Mekanm aththama kathawak ape hamuduruwane 🙏ape ammath thaniyama inna kamathi. Mage kiriammath thaniyama sathutin innawa game ❤
@ajanthaekanayake9829
@ajanthaekanayake9829 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට
@sujeewadamayanthi4078
@sujeewadamayanthi4078 Жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
🖤🙏
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Me rata sama kamee ratak nam yudha pitiyak novei nam budun daham ha saghun margaye yana pivithuru ratak nam pas paw walin thora ata seelayata ekanga wenawanam dasa seelaye pilisaranak labenawanam niruthururuwa ekinekakage kriyakaram hamuwe aniwaryenma pihitak lebenawa. Namuth budun ge kalaye unath buduntath samaja kriya hamuwe unwahansetath palanaya kala noheki avastha nothibuna novei. E sandaha unwahanse hekithak piyawara gaththe evani kriya margawala yedena durjana minissu dharma margaye yedaweemai. E magin samakamee parisarayak nirawaranaya kireeemai. E atharama e adaththetaththam walata lakwana pudgala pudgalayan wuwath owunge purwa athmaye karagath dittadamma wedaneeya karma, garuka karma avichinna karma, achinna karma, asanna karma walata anuwa chuthisitha saka seema anuwa eelanga athmaya threerana want noanu manai. Eya deparvayantama podui.
@animalfrnd
@animalfrnd Жыл бұрын
🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ❤️
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Nathahoth marana avasthave yam Kisi sansarika pinak balawath weema hethu kota gena viya hakee, wadee thibu paw Heena weemen ho shunya weemen.
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
Sri lankawa vinasa karala uba katada Dan banakiyanna wasalayo Suwapathwewa !!!
@MrGeevin
@MrGeevin Жыл бұрын
kzbin.info/www/bejne/nZmzmXyugtCAfa8 kirulupana Dhamma vijaya hamuduruwan ge dharma deshanawa
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සිව්පසය පමණක් පරිහරණය කර උබගේ සිත කය වචනය යන තුන්දොර සංවර කර පෙන්නපන් මුලින්ම suwapathwewa !!!
@sujeewaliyanage6035
@sujeewaliyanage6035 Жыл бұрын
Daruwan nathi apa dedenargen ekkenek miya giyahoth, mokada karanne ,?sahoderayan lagata ගිහින් , a ayata karadera කරන්නත් bari nisa,
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
සුර වීර ධීර අග්‍ර සුබල මහබල එඩිබල අඩිබල දඩබල සොබල යසොබල යහම්පත් !!!
@jayaminiperera6554
@jayaminiperera6554 Жыл бұрын
රාජපස්ස නිකායේ, ගූටාරාමයේ "මෝටාර්" කහකඩ හොරිකඩයාගේ පස්සේ යන බත්කන මීහරක්ට උරුම එකම තැන අවීචි නරකාදියයි.
@nayanajayasinghe2934
@nayanajayasinghe2934 Жыл бұрын
🙏🙏🙏
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 Жыл бұрын
🙏🙏🙏🙏
@heshcollections3106
@heshcollections3106 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@deepikakumari6592
@deepikakumari6592 Жыл бұрын
🙏🙏🙏
@anudisanayaka4669
@anudisanayaka4669 Жыл бұрын
🙏🙏🙏
අතහැරීම | Ven. Mawarale Bhaddiya Thero | bana | dharma deshana | ධර්ම දේශනා | බණ
49:36
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 122 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН
උග්ගහ සූත්‍රය | ven mawarale baddhiya thero
1:05:56
යහපත අයහපත | ven mawarale bhaddiya thero
56:26
buddha puthun
Рет қаралды 21 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15