No video

විෂ පිරුණු මිනිස්සු | ven mawarale bhaddiya thero

  Рет қаралды 45,726

buddha puthun

buddha puthun

Жыл бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 145
@rohiniigk9886
@rohiniigk9886 Жыл бұрын
තෙරුවන් සරණයි !!! කල්‍යාණ ම්ත්‍රයන් පමණක්ම මුන ගැසේවා!!! මේ සියලු ධර්ම දේසනා නිවන් අවබෝධ පිනණිසම හේතු වේවා !!! දේසනාවන් මෙත් සිතින් අනුමෝදන් වෙමි අනුමෝදන් වේවා !!! සාදු සාදු සාදු !!! සියලුම ධර්ම දේසනාවන් වල පින් කුසල් ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා!!! නිවන් මගට දොරටු විවර වේවා !!! සාදු සාදු සාදු !!! ධර්ම දේසනාව ඉදිරිපත් කල පින්වත් සැමටත් උපන් දිනය සැමරු දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වේවා !!! සියලු සත්වයො නිදුක් වේවා! නීරොගි වේවා! සුවපත් වෙත්වා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@lunuvilagesureka7059
@lunuvilagesureka7059 Жыл бұрын
ඇස් පනාපිට දකින,දින දින අත් විඳින මේ යථාර්ථය ,ආස්චර්යයි...ඔබවහන්සෙගෙ අවබෝධය ....ඒ උතුම් වූ නිර්මල බුදු දහමමයි .🙏පැහැදිලියි ,සුදේසිතයි ,සැනසිලිදායකයි💐💐ඔබ වහන්සේටත් අපටත් සසර වසනා තුරා එවන් විපත් ගෙන දෙන බාලයන් ඇසුරක් නොවේවා🙏🙏🙏🙏මෙවන් ආස්චර්යයමත් ඒ ශ්‍රී සත්ධර්මය මනාකොට ,සුවහසක් ජනී ජනයා වෙනුවෙන් බොහා් කාලයක් දේශනා කිරීමට,සියළුම සම්‍යක් දෘෂ්ටික දවි දේවතාවුන්ගේත් සත් පුරුෂයන්ගේත් නිබඳ රැකවරණය උපකාරය ඔබවහන්සෙට නිරතුරුව ලැබේවා🙏🙏🙏සාදූ ..සාදූ..සාදූ...
@wnilanthi4567
@wnilanthi4567 Жыл бұрын
Nilanti
@gayanikumudu9952
@gayanikumudu9952 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@niroshapodithuwakku3014
@niroshapodithuwakku3014 Жыл бұрын
.....
@user-vr2ek3se7l
@user-vr2ek3se7l Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය අපට සදාකල් ලැබේවා..🙏මේ උතුම් ධර්ම කරුනු අපිට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව කියාදුන් අපේ උතුම් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා ..දෙවියන් සදාකල් රැකදේවා. ත්‍රිවිධරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@MonadiUsanga5670
@MonadiUsanga5670 Жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනාටම පින් අනුමෝදන් විය යුතුයි පින්වත් හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
තේරැවන් සරණයි ගරු ස්වාමීනි වහන්සේ සාදු සාදු සාදු
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏🙏
@koshiranasinghe2179
@koshiranasinghe2179 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ඔබවහන්සේට.නිදුක්නිරෝගිබාවය.දිර්ඝායුෂ ළැබෙවා
@komarik4660
@komarik4660 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ritamanojawickramaratne378
@ritamanojawickramaratne378 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..!!
@ruwanhag2499
@ruwanhag2499 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් අපිට දැනට අත්දකින්න තියනදේම වටහාදීම ලොකු සැනසීමක්දීර්ඝායුෂ ලැබේවැ 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......
@chithrabandara2773
@chithrabandara2773 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏 නිදුක් නීරෝගී දීර්ගායු වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏
@chamindakumara6608
@chamindakumara6608 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වමින් වහන්සේට දිර්ඝ අයු ලැබෙවා !"""
@tilansilva519
@tilansilva519 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්න අපි ගිය ආත්මෙ ගොඩාක් පිං කරලා ඇති ඒත් ඒ වටිනා මනුෂ්‍ය ජීවිතේ උප්පතියක් ලබපු අමනුස්සයෝ අපිට හමුවෙලා තියෙනවා ඒක මගෙ ජීවිතේ අද්දැකීමක් කොච්චර බුදු බනේ කීවත් වයිර කරන්න එපා කියලා ඒදේම කරන තිරිසන් යක්ෂනී යො තාමත් ඉන්නවා අපේ හාමුදුරුවනේ
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!නමෝ බුද්ධාය!!!
@sandayasandya159
@sandayasandya159 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 අනන්ත වූ බුදු ගුණ බලයෙන් 🙏 සියලු අනන්ත සත්වයොසුවපත්වෙවා
@user-lw1hu4dt9e
@user-lw1hu4dt9e 5 ай бұрын
බුදුසරණයි අපේ . ගරුතර ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු
@surangaprabath7003
@surangaprabath7003 Жыл бұрын
සාධු සාධු සාධු බොහොම පින් ගරු පින්වත් ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ධර්මය අපි වගේ අසරණයන්ට දේශනා කරන්නට තවත් බොහෝම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නිරෝගී සුවපත් වේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි. උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමෝටම ගොඩාක් ස්තුතියි පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලුම සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය.
@hiroshaperera6481
@hiroshaperera6481 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@maduchathu9924
@maduchathu9924 Жыл бұрын
සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌻🙏
@rachelstar4609
@rachelstar4609 Жыл бұрын
🙏🙏🙏
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
සාදු..... සාදු ...... සාදු
@maladeeshan1204
@maladeeshan1204 Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
වටිනාම දේශනයක් 🙏 හිමියනි තෙරුවන් සරනයි 🌹
@user-nr6jo4ql5s
@user-nr6jo4ql5s 5 ай бұрын
Taruwan saranai ape hamuduruwane oba වහන්සේට mage නමස්කාර wawa .🙏🙏🙏🌼🌼🌼
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 Жыл бұрын
🙏🙏🙏 සාදු..සාදු...සාදු...♥️♥️♥️
@dulannisala6587
@dulannisala6587 6 ай бұрын
සාදු.. සාදු.. සාදු.. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා බුදු සරණයි 🙏
@user-cz5fr7zh7t
@user-cz5fr7zh7t 6 ай бұрын
අපට ධර්මය වටහාදෙන පිංවත් බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා...🙏🙏🙏
@nandaratnasandya7560
@nandaratnasandya7560 Жыл бұрын
Supinwath swamein wahanseta namaskaraya.🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa oba vahanseta deergayusa labeevaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🪔🪔🪔🪔🪔
@komarik4660
@komarik4660 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ඔබ වහනසේගේ බණ අහන්න අහන්න ආසයි අපගේ බුදුරජාණන් වහන්සේ දෙසූ බණ සාදු සාදු සාදු සාදු
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@anushamadumali5235
@anushamadumali5235 6 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
මේ බන මන් මුල් වතාවෙ අහද්දි මෙතරම්ම මම මනා අවබෝධයක් ලැබුවෙ නැහැ .. අද තරම් .. අද වෙද්දි ලබන අත්දැකීම් එක්ක හරියටම හරි ඇත්තම ඇත්ත . .. 🙏 දර්මාවබෝධය ලබා දුන් ඔබට හිමියනි 🌹 ස්තූතියි 🌹 ස්තූතියි 🌹
@sanjubandara3147
@sanjubandara3147 Жыл бұрын
Budunge ධර්මය wekurthe karana nigantayo...enne ape හාමුදුරුවනේ ....🙏🙏🙏🙏🙏
@kjxd1073
@kjxd1073 Жыл бұрын
සාදු සාදු සාදු
@prasannakumara277
@prasannakumara277 Жыл бұрын
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏
@kavisadarath7347
@kavisadarath7347 Жыл бұрын
End eka hitha gannawath be.... mara lassanai...saha loku therumak thiyena movie ekak...
@ppelectronicsandcellular3314
@ppelectronicsandcellular3314 Жыл бұрын
Obawahanseta godak pin
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස
@damayanthiporage7446
@damayanthiporage7446 Жыл бұрын
අනුවණයෙක් එක්ක ජිවත් වීම පවක් ම තමයි හාමුදුරුවනේ.
@umeshamadushan8503
@umeshamadushan8503 Жыл бұрын
පිං සිදුවේවා 🙏 🙏 පිං පිරුණු ස්වාමීන් වහන්ස 🙏
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරනයි මම නැවතත් ආවුවා
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
Sadu..sadu..sadu.🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌹🌺🌹🌺🌹🌺🙏🙏🙏
@ranawak8800
@ranawak8800 Жыл бұрын
Oba wahanseta mage namaskaraya weewa
@jinaniperera7270
@jinaniperera7270 Жыл бұрын
Sadu sadu sadu
@dilhaniranathunge7846
@dilhaniranathunge7846 Жыл бұрын
Theruwan saranai oba wahanseta
@lahirusandaruwan8864
@lahirusandaruwan8864 Жыл бұрын
තෙරුවන් සරනයි
@sldream6194
@sldream6194 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏
@ranawak8800
@ranawak8800 Жыл бұрын
Esemai ape hamuduruwane
@ayeshakanthi3790
@ayeshakanthi3790 Жыл бұрын
🙏🙏🙏
@see448
@see448 Жыл бұрын
Siyalu budhuwarunge ashirwaadhaya labewa ape Swamin wahanseta.
@nandalokuliyana1607
@nandalokuliyana1607 Жыл бұрын
Sththyama bana desabawak 🙏💐❤
@padminibambarandage2038
@padminibambarandage2038 Жыл бұрын
Oba wahanseta nidukk nirogi chira jeewanayak labewi🙏🙏🙏🙏🙏
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@pushpamalini9856
@pushpamalini9856 Жыл бұрын
Mamanam hamuduruwana modayo kiyana dawall hanna udta mama nakita htiya balana maga budunga pilimaya adata rasawakarana agatat saktiyaka anawa budu saranai
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 Жыл бұрын
Theruwan saranai suwaminwahansa saadu saadu saadu
@kanthriachsujith1413
@kanthriachsujith1413 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻 namaskara wewa 🙏🙏🙏🌻🙏🙏🙏🌻🌻🌻
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
Theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa!🌄🌄🌄🌻🌻🌻🌻😀😀😀😀
@tharindutennakoon7307
@tharindutennakoon7307 Жыл бұрын
Sadu sadu 💐
@litech8433
@litech8433 8 ай бұрын
theruwan saranai pinwath swameen wahanseta,,,🙏🙏🙏
@renukagayani7658
@renukagayani7658 Жыл бұрын
Me sasara dukin athmidimata uththama paramithawakma wewaa!!! Wethwaa!!!
@nalikaliyanage6705
@nalikaliyanage6705 Жыл бұрын
වචනයට නගන්න බැහැ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දහමෙහි යතාර්තය . ඒ උනත් අපි කොහොමද මේ අනුවන මිනිසුන්ගෙන් මිදෙන්නෙ. මේ ලංකාවේ බොහොමයක් මව් වරුන්ගෙ අසරණ ජීවිතේ කතාව මේකයි . දරුවන් වෙනුවෙන් උන්ගෙ බඩගින්න වෙනුවෙන් උන්ගෙ අනාගතය වෙනුවෙන් ඉවසන සුවහසක් මව්වරුන්ගේ කතාව මේකයි
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
ඒ වගේ උදව්වට උදව් ඉල්ලන පාපියෝ තාමත් අප අතරම සිටිනව .. කරදරයක්මයි වැටෙන්නෙ .. ඇත්ත අත්දැකීමෙන් කියන්නෙ .. වැරදි මිනිසුන් ආස්‍ර්‍ය නිසා වැටෙන ලෙඩ .. පුලුවන් ඉක්මනින් අයින් වෙන්න .. පුලුවන් ඉක්මනින් අතහරින්න .. සහතික ඇත්ත .. කාටත් සමාන දර්ම 🙏
@nalanijuwawadu4536
@nalanijuwawadu4536 Жыл бұрын
Sadu sadu sadu Translate to sinhala
@ronidil1018
@ronidil1018 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
Sadu ...sadu ...sadu
@tyrt9989
@tyrt9989 Жыл бұрын
Budu saranai ape hamuduruwane
@tharushitharu4377
@tharushitharu4377 Жыл бұрын
Theruwan saranai pinwath suwamin wahansa🙏🙏🙏🙏🙏🙏
@nilangiperera4637
@nilangiperera4637 Жыл бұрын
🙏🙏🙏🙏🙏 Sadu sadu sadu
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
තනිකම සැපයි මිනිස් වෙසින් ඉන්න තිරිසනුන්ට වඩා .. ආයෙමත් අහනව හිමියනි 🙏 ජීව්තයට යමක් එකතු කර ගන්න 👍
@dileepadilrukshika9107
@dileepadilrukshika9107 11 ай бұрын
Sadu sadu sadu.
@sujeewadamayanthi4078
@sujeewadamayanthi4078 Жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
@ruwindupraveen8015
@ruwindupraveen8015 Жыл бұрын
🙏
@sunimalikarunaratne6893
@sunimalikarunaratne6893 Жыл бұрын
සාදු මම මේක අත්විදා. බේරැනෙ පෙරපිනකට වෙන්න ඹනේ😢
@mallika1948
@mallika1948 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@pawanisuraweera7719
@pawanisuraweera7719 7 ай бұрын
Theruwan saranae oba wahanseta
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
,🙏🙏🙏
@nnsh3
@nnsh3 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷
@sampathappuhamy8796
@sampathappuhamy8796 Жыл бұрын
God bless u
@priyanthijayawardhane4884
@priyanthijayawardhane4884 Жыл бұрын
Theruwansarani obawahanseta
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 Жыл бұрын
Sadu Sadu bohoma pin. Obama wahanseta.
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Ssdu Sadu Sadu 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
අනුවනයො අසත්පුරුශයො විස පිරිනු මිනිසුන් අප අතරම සිටිනව .. සමාජයම නිවරදිම මිනිසුන් නැහැ .. හදුනාගෙන එවන් අය අතහැරදමන්න තරම් නුවන දියුනු කර ගැනීමයි කල යුත්තේ 👍
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
කතා අවසන්ම කර ගන්න පුලුවන්නෙ එවැනි අය අතහැරල දැම්මම 👍 එතනින්ම අවසන් සේරම ලෙඩ මරනෙකටවත් නොයා එවන් මිනිසුන්ගෙ
@katugahapiyadassi4246
@katugahapiyadassi4246 Жыл бұрын
Hadawathwala halahala wisa athi adamayangen asathpurusayangen prawesam wiya yuthui
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 9 күн бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@danushkarajapaksha4833
@danushkarajapaksha4833 Жыл бұрын
Does anyone know how to contact tero for a dhamma sermon ?
@Whitebro111
@Whitebro111 Ай бұрын
🙏☸➕
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
🙏sadu🙏🌺🌹sadu🌹🌹🌹sadu
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 Жыл бұрын
pinwath swaminwahanseta nìwan awabodha wethwa.
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikagunarathne9364
@deepikagunarathne9364 Жыл бұрын
තිරිසනුන් එක්ක ඉන්නවටවඩා හොදයි තනියම ඉන්න එක
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Hemadema. Athai. Puluwan. Ikkmanata. Ain. Unath. Samahara. Dewal. Walin. Gela. Vimak. Na. Karmaya. Wennethi
@pathumudara7641
@pathumudara7641 Жыл бұрын
🙏💓
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Hema. Darma. Desanawakma. Matamai. Kiyala. Thiyenne. Sadu. Sadu. Sadu
දියුණුව | ven mawarale bhaddiya thero
1:20:06
buddha puthun
Рет қаралды 28 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 30 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
යහපත අයහපත | ven mawarale bhaddiya thero
56:26
buddha puthun
Рет қаралды 22 М.
නිවහල් වීම | ven mawarale bhaddiya thero
56:43
ven mawarale baddiya thero
Рет қаралды 6 М.