දුකින් ඉන්න අයට බණක් | ven mawarale bhaddiya thero

  Рет қаралды 73,711

buddha puthun

buddha puthun

Жыл бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 123
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
@MalaniJayasekara-be4th
@MalaniJayasekara-be4th 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය. වේවා තෙරුවන් සරණයි!!!
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
දීර්ඝායුස වේවා ඔබවහන්සේට සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@damithkumara388
@damithkumara388 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@anushamadumali5235
@anushamadumali5235 4 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷
@maneldissanayake3191
@maneldissanayake3191 Жыл бұрын
ගරුතර ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝ ආයුෂ ලැබෙවා. 🙏🙏🙏🇱🇰
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!!නමෝ බුද්ධාය!!!
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏🙏
@nethushimaleesha1578
@nethushimaleesha1578 Жыл бұрын
තෙරුවන් සරනයී පින්වත් ස්වාමීන්වහන්ස. ඔබවහන්සේ ජීවීතය හදාගැනීමට කියාදෙන මේ දහම් කරුනු අපේ ජීවීත වලට ගොඩක් වටිනවා
@glh7363
@glh7363 3 күн бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸 දීර්ගායුෂ වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏
@user-vr2ek3se7l
@user-vr2ek3se7l Жыл бұрын
එහෙමයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි ...
@heshanidisanayake4166
@heshanidisanayake4166 Жыл бұрын
හිත ගොඩක් සැහැල්ලු උනා හාමුදුරුවනේ... ගොඩක් පින් 😊
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බෙහෙවින්ම පින් ස්වාමින් වහන්සේට මේඋතුම් දර්මය හැමෝටම අවබෝධ වේවා විඩියෝව පල කල සැමටත් ගරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි චිර ජිවනය වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithrawijesinghe8091
@chithrawijesinghe8091 Жыл бұрын
Sasara දුකින් මිදීමට මේ bana මටත් pihitak වුණා 🙏🙏🙏🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
@SankaDeniyawaththa
@SankaDeniyawaththa Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ 🙏🙏🙏
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
තෙරැන්වන් සරනයි අපේ හාමුදුරැවනේ
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Ehei ape hamuduruwane, maage Namaskaaraya 🙏🙏🙏 Siyalu sathwain chathuraarya sathyaya Awabodhayata paminethwa 🙏🌸🌸🌸
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනයි
@kanthijaye2925
@kanthijaye2925 Жыл бұрын
Budda puththrayan wahanseta magenamaskarayawewa!!!
@dorasony6666
@dorasony6666 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@shamaleeindika1951
@shamaleeindika1951 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ් ස්වාමින් වහන්සේට ධර්මයෙන් අපිව පෝෂණය කරනවාට..🙏🙏🙏
@user-hd4uk1od2g
@user-hd4uk1od2g Жыл бұрын
සාදු සාදු සාදු
@dulanjaleewathsala9367
@dulanjaleewathsala9367 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@niroshanirosha1371
@niroshanirosha1371 Жыл бұрын
තෙරුවන් සරනයි
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරැණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa sadu sadu sadu loka samastha sukino bavantho 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔🌻🌻🌻
@chandranisuraweera6226
@chandranisuraweera6226 Жыл бұрын
🙏🙏🙏
@UpstreamOn
@UpstreamOn Жыл бұрын
සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි.
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
Me Bana tika daruwanta godak watinawa theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa!🙏💐💐💐💐💐💐💐💐
@irashan5949
@irashan5949 Жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! තෙරුවන් සරණයි!🙏🙏🙏
@user-pd6db1wd3m
@user-pd6db1wd3m 27 күн бұрын
Sadu sadu sadu Budusaranyi 🙏🙏🙏🙏
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 13 күн бұрын
Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
@dinusandamali358
@dinusandamali358 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස !!
@nilanthilatha
@nilanthilatha Жыл бұрын
දීර්ඝායු ලැබේවා
@tharushitharu4377
@tharushitharu4377 Жыл бұрын
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@madurikamadurika6683
@madurikamadurika6683 Жыл бұрын
Ape hamuduruwane sithata obe daham katha sanasillak una.niduk nirogii wewa..
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
සාදු..සාදු..සදු..🙏🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏
@isurikamadhubashini8049
@isurikamadhubashini8049 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏
@dayani4579
@dayani4579 Жыл бұрын
Pin.wath.samin.wahanseta.mage.namaskaraya.wewa.sadu.sadu.sadu.🙏🙏
@lifewithnuwa3566
@lifewithnuwa3566 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@dilrukshidilu1465
@dilrukshidilu1465 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@ramanirathnayaka1423
@ramanirathnayaka1423 Жыл бұрын
Thayruwan saranai ape hamuduruwene,
@chamiladilrukshi5397
@chamiladilrukshi5397 Жыл бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
Uthum theruwanata mage namaskaraya wewa 🙏🙏🙏 oba wahanseta deergau wewa 🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@chathuryamanojani7989
@chathuryamanojani7989 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jasinthafernando909
@jasinthafernando909 Жыл бұрын
Theruvansaranai ස්වාමීන් වහන්සේ ස්තුතිය
@arunibandaranayake2073
@arunibandaranayake2073 Жыл бұрын
Theruwan saranai hamuduruwene 🙏🙏
@uthpalawannawickramaratne4377
@uthpalawannawickramaratne4377 Жыл бұрын
Sadu theruwan saranai swamin wahansa
@jenithajenitha7854
@jenithajenitha7854 Жыл бұрын
ඔබ වහන්සේ ගේ බණ කතාවවෙන් මගේ හිතට ගොඩක් සැනසිල්ලක් ලැබුනා ගොඩක් පින් බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේ ට දීර්ගායුෂ පතමි
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 Жыл бұрын
🙏🙏🙏🙏sadu niwanmagata parami wewa
@shemalkagimhani6027
@shemalkagimhani6027 Жыл бұрын
සාදු සාදු සාදු !!!!!
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
Theruwan saranae apa hamuduruwane saadu saadu saadu
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Жыл бұрын
Theruwan saranai ape hamuduruwanee
@nimanthiweronika1400
@nimanthiweronika1400 Жыл бұрын
නමස්කාරයවේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@chandralg4566
@chandralg4566 Жыл бұрын
Apa hamuduruwanta. Tharuwansarani🙏🙏🙏
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@Sa98102
@Sa98102 Жыл бұрын
බුදුසරණයි !
@chamathinduwara5195
@chamathinduwara5195 Жыл бұрын
මොනවා කරත් හිත හැදෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ
@ireshadilhani4690
@ireshadilhani4690 Жыл бұрын
🙏
@lathasudasin423
@lathasudasin423 Жыл бұрын
Theruwan saranin ape suwaminwahansata 🙏🙏🙏🙏
@hmpkherathkumari1961
@hmpkherathkumari1961 Жыл бұрын
sadu sadu sadu ape hamuduruwane oba wahanseta niduk nirogi suwapath bawa lebewa siyaluma loka sathwayoma niduk wewa nirogi wewa suwapayh bawa lebewa
@sammigayeshan4848
@sammigayeshan4848 Жыл бұрын
🙏🏻
@sonitasonita9903
@sonitasonita9903 Жыл бұрын
Sadu Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalanandaseeli2020
@nirmalanandaseeli2020 Жыл бұрын
දිර්ගායු වේවා ...අපේ හාමුදුරුවනේ ..සිත නිවෙනවා...ඔබේ....බන වලින්
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@pathumudara7641
@pathumudara7641 Жыл бұрын
🙏💓
@diluka287
@diluka287 Жыл бұрын
sadu sadu sadu budu sarnai
@lalithakumarasinghe9653
@lalithakumarasinghe9653 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@devikahettiarachchi8523
@devikahettiarachchi8523 Жыл бұрын
කාලෝචිතයි🙏
@manjulanigambo1809
@manjulanigambo1809 Жыл бұрын
Sadu sadu sadu🙏🙏
@surajisarangika
@surajisarangika Жыл бұрын
Hamuduruvana odata nervanayama ath vanna ana man jevetha godak hada gaththa
@subadrasiriraniperera1421
@subadrasiriraniperera1421 Жыл бұрын
⁣තෙරැවන් සරණයි ! අපෙ හාමුදුරුවනේ ! ඔබ වහන්සේ දේශනා කල බණ වරක දේශනාවෙනවා දෙමව්පියන්ට තමන්ගේ දේවල් තමන්ම කර ගන්න කාගෙ වත්පිහිටක් නොපතා කියලා. මාතෘකාව මතක නැහැ.(තමන් අතට තම අතවේ සෙවනැල්ල)ඒකතාව හරි අපෙ හාමුදුරුවනේ . නමුත් පුතකු එය එවා තිබෙනවා තම මව වෙතට එය අහන්න.. ඉතිං ඒ කියක්නේ බැරිවූවිට කරදර කරන්න එපා කියන එක තමයි එි සඳහන් කර ඇත්තේ මේවන විටත් ඇයගෙන් එලෙස කරදර නැහැ. ඇය වැඩිපුර දියණිවරර ලඟත් ඉන්නවා. හැබැයි ඇ තනිවම උයාගෙන කන්න කැමති නැහැ.ප්‍රශ්නයකට ඇත්තේ එපමණයි. ඉතිං නොකියා කීමක් තමයි ඒ එවා තියෙන්නේ. නැවත එවන් දරැවන් සඳහා යම් දේශනාවක් කරන්නේ නම් මැනවි. එවිට පුතකුට එය අදාල නොමැතිද? ඔහුගේ බිරිඳ හා ඔහුටද එවන් දේ කිරීම මතුවට ඇති අකමැත්ත ප්‍රකාශවේ. ඔවුනට ඇය අවශය දේ සකසා දී ඇත. එවන් දේ ඔබ වහන්සේ තේරැම් ගෙන ධර්ම දේශනාවක් කලොත් හොඳයි. එවිට අත පය වාරැ නැතිවිට දෙමාපියන් පැවතිය යුත්තේ කෙසේද? ඇය මුදල්මය අතින් දරැවන්ට කරදර නොකරන අයෙකි. මතුවට සිදුවිය යුතු ආකාරය දේශනා කරනු මැනවි. ඔබ වහන්සේ පතන්නාවූ බෙ⁣ා්ධිකට පැමිණ උතුම් නිවනින්ම සැනසේවා ! සාදු සාදු සාදු !!!
@shaman61shaman11
@shaman61shaman11 Жыл бұрын
එසේමයි අපේ හාමුදුරැවනි මමත් මගේ රැකියාව අත්හිටොලා ඉක්මනින් මගේ බලාපොරොත්තුව ඉස්ටකර දෙන්න මම සවුදි අරාබියේ සට බුදුසරනයි අපේ හාමුදුරැවන්ට
@mayachandrasekara2984
@mayachandrasekara2984 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@thusha9773
@thusha9773 Жыл бұрын
Namo buddhaya 🙏
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u Жыл бұрын
Sadu sadu saduuuuuu
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himashinilukshika870
@himashinilukshika870 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@methisge
@methisge Жыл бұрын
Sadu sadu sadu
@sldream6194
@sldream6194 Жыл бұрын
🙏🙏🙏🙏
@sujeewadamayanthi4078
@sujeewadamayanthi4078 Жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 Жыл бұрын
SADU...SADU....SADU....🙏🙏🙏
@chamarichamari5795
@chamarichamari5795 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohinigamage5990
@rohinigamage5990 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@niroshaniroshas5475
@niroshaniroshas5475 Жыл бұрын
Ekane ape hamuduruwane,maryy karala Inna apita diwosh wenna ba ne
@salindaramyasiri8921
@salindaramyasiri8921 Жыл бұрын
සාධු සාධු සාධු .....
@dushanthagayan5509
@dushanthagayan5509 8 ай бұрын
සාඳු සාඳු සාඳු
@madarapushpani4934
@madarapushpani4934 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@rasanjaliweerakoon21
@rasanjaliweerakoon21 Жыл бұрын
අපේ හාමුදුරුවනේ අප්‍රියයන් ඉවත් කරලා ජීවිත් වෙන්නෙ කොහොමද
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් ස්වාමීන් ධරයන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@rohanakandamby588
@rohanakandamby588 Жыл бұрын
🤯
@rohanakandamby588
@rohanakandamby588 Жыл бұрын
🙏🙏🙏🙏
@purnimadusha4882
@purnimadusha4882 Жыл бұрын
Ehemai hamuduruwane.
@dushanthaanurudha5291
@dushanthaanurudha5291 Жыл бұрын
Sadu Sadu Sadu
@asokafernando7068
@asokafernando7068 Жыл бұрын
සමන්ත බද්‍ර රහතන් වහන්සේ කියන මේ කතාව ඇත්ත නම්, ඔබ වහන්සේ කියන්නේ අන්ත බොරු. kzbin.info/www/bejne/jYuaeICjrrN4f5Y
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේටත් ගරුතර මහා සoඝරත්නයටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 26 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 43 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 13 МЛН
යහපත අයහපත | ven mawarale bhaddiya thero
56:26
buddha puthun
Рет қаралды 21 М.
වෙන්වීමේ දුක | ven mawarale bhaddiya thero
1:01:03
ven mawarale baddiya thero
Рет қаралды 19 М.
කම්පා නොවීම | ven mawarale baddhiya thero
1:01:32
buddha puthun
Рет қаралды 129 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 26 МЛН