ත්‍රිලක්ෂණය නිවනට අනිවාර්යද? | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි

  Рет қаралды 7,767

The Lord Buddha's Insights

The Lord Buddha's Insights

Күн бұрын

ත්‍රිලක්ෂණය -උතුම් නිර්වාණ මාර්ගයම අරමුණු කර ගෙන ධර්ම දේශනා කරන මීමුරේ ධම්මවංශ නාහිමි
Ven. Meemure Dhammawansa Thero

Пікірлер: 29
@රොනිල්
@රොනිල් 5 ай бұрын
වැටහුනා සාමිනි වැටහුනා සාදු සාදු සාදු
@gnanahettiarachchi
@gnanahettiarachchi 7 ай бұрын
මෙවැනිම.ආර්යයන්.වහන්සේලා.තව.තවත්.බිහිවේවා🎉🎉🎉
@sarathkumara3574
@sarathkumara3574 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@thusithamalkanthi9014
@thusithamalkanthi9014 Жыл бұрын
ගරු තර උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ ධර්ම විග්‍රහය ඉතාමත් පැහැදිලියි අපිට පින මතුවෙලා උන්වහන්සේ මුණගැසීමට ලැබීම මේ ජීවිතයේ ලැබුණ උතුම් ම දායාදයයි
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
ඔබ වහන්සේට උපහාරයක් ලෙස මෙම සටහන තබමි.
@user-ku2s
@user-ku2s Жыл бұрын
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.03.26 )_
@eyheylepolakeppetipola2483
@eyheylepolakeppetipola2483 Жыл бұрын
උතුම් අනුබුදු හිමියන්ට නමස්කාර වේවා!
@pbathapattu1772
@pbathapattu1772 Жыл бұрын
වීඩියෝ රහිත මෙම දේශනා මගින්, රූපය කෙරෙහි සිත ගමන් කිරීම අවම බැවින් පහසුවෙන් ධර්ම කරුණු ග්‍රහණය කර ගත හැකිය. ධර්ම දානය සිදු කළ සැමට උතුම් නිර්වාණය සඵල වේවා 🙏🙏🙏
@vipulaasiriwelikada2397
@vipulaasiriwelikada2397 11 ай бұрын
සම්පූර්ණ ඇත්ත. වීඩියෝ රහිත දේශනාවන් මගින් කරුණු ග්‍රහණය කරගන්න පහසුයි 🙏
@godaddy11
@godaddy11 Жыл бұрын
ගැඹුරු වුණත් ඉතා පැහැදිලිව ධර්ම දේශනාව සිදු කරනවා 🙏🙏🙏
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
ඔබ වහන්සේ අපවත් වීමට පෙරාතුව යම් යම් මතිමතාන්තර වලින් වැසී තිබුනා වු බුදු දහම අපට ඉතාම සරල කර දේශනා කරන්නට යෙදුනා. ඒ වෙනුවෙන් අපගේ උපහාරය ඔබ වහන්සේට පුද කරමි. සිංහල බෞද්ධයන් ගේ තිබෙන අවසාන වට ඔබ වහන්සේ අපවත් උනා ද කියන සැකයක් අප තුල ඇත. එහෙත් ඉතාම පැහැදිලි ලෙස ඔබ වහන්සේ දේශනා කල ධර්ම දේශනා දහස් ගණනක් අන්තර්ජාලයෙන් පරිශීලනය කර ගැනීමට හැකිවීම අප ලැබූ භාගය්යකි. ඔබ වහන්සේ මෙලොවට බිහිකල දෙමව්පියන්ට නිවන් සුව පතමු.
@sumithrajayakody3077
@sumithrajayakody3077 Жыл бұрын
පෙර ඇසූ ධර්මය ම නැවතත් වඩා පැහැදිලි ව ඇසූවෙමි.. ඉදිරියේදී දී මීටත් වඩා පැහැදිලි වේවි ... අසන අපට නිවන දුර නොවේ...🙏🙏🙏
@nethukiweerasinghe8584
@nethukiweerasinghe8584 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏Dayakatwaya dharu siyaluma Pinwathunta Niwan Suwa.
@nimalbowala1890
@nimalbowala1890 Жыл бұрын
🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 4 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@sankajithw4515
@sankajithw4515 Жыл бұрын
Sadu sadu sadu!
@shelashelashelashela1087
@shelashelashelashela1087 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 10 ай бұрын
Sadu Sadu Sadu
@natashajames1283
@natashajames1283 Жыл бұрын
Sadhu! Sadhu sadhu!
@kamanijayakody5101
@kamanijayakody5101 Жыл бұрын
🙏🙏🙏🏵🏵🏵🏵🌼🏵🏵🏵🏵🙏🙏🙏
@tacdesilva1324
@tacdesilva1324 Жыл бұрын
බුදු රජානන් වහන්සේගේ ගේ දේශනා ව "ඒක ධම්මෝ බාවිතෝ බහුලීකතෝ " යනුවෙනි බහුල කොට බාවීතා කල යුතු එකම ධර්ම පවතින බව කියැවේ . ඔබ වහන්සේ දේශනා කරන දහම යූ ටියුබ් වීඩියෝ ව හරහා සම්පූර්ණ යෙන් විමසා බැලුවෙමි . ඒ අනුව විදර්ශනාව වඩනා ආකාරය යූ ටියුබ් වීඩියෝ වේ පැහැදිලි කරන්නේ නැත . මා ධර්ම දේශනා අඩංගු සියලු යූ ටියුබ් වීඩියෝ විවිධ දේශකයන් ගේ අසා ඇත්තෙමි. මෙහි දී මාගේ සිත් ගත් විදර්ශනාව වඩනා ආකාරය මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන අතර වර්තමානයේ දී එම සතර කමටහන් , චතුරාරක්ඛා , යුගනන්ද බාවනාව වශයෙන් දේශනා කර ඇති බුද්ධබාවනා ක්‍රමය හාවිතා කරමි . ඊට අදාල බාවනා ක්‍රමය බොහෝ කාලය ක් බාවීතා කරමි. මෙහිදී මෙත්තා නුස්සතිය,අසුබා නුස්සතිය , මරණා නුස්සතිය (ත්‍රිලක්ශනය මෙනෙහි කිරීම ), බුද්ධා නුස්සතිය යුගනන්ද ව වඩමි. මාහට ඇති ගැටලු ව වන්නේ ඔබ වහන්සේ දේශනා කරන විදර්ශනාව වඩනා ආකාරය පැහැදිලි කරන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මා මෙහිදී අපේක්ෂා කරන්නේ රාග ද්වේශ මෝහ නසන උපාධානයෙන් මිදීමට ඔබ වහන්සේ යොදා ගන්නා ක්‍රමය අනුකම්පාවෙන් මැසේජ් එකක් ලෙසින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.
@tacdesilva1324
@tacdesilva1324 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන දහම යූ ටියුබ් වීඩියෝ ව හරහා සම්පූර්ණ යෙන් විමසා බැලුවෙමි . ඒ අනුව විදර්ශනාව වඩනා ආකාරය යූ ටියුබ් වීඩියෝ වේ පැහැදිලි කරන්නේ නැත . මා ධර්ම දේශනා අඩංගු සියලු යූ ටියුබ් වීඩියෝ විවිධ දේශකයන් ගේ අසා ඇත්තෙමි. මෙහි දී මාගේ සිත් ගත් විදර්ශනාව වඩනා ආකාරය මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන අතර වර්තමානයේ දී එම සතර කමටහන් , චතුරාරක්ඛා , යුගනන්ද බාවනාව වශයෙන් දේශනා කර ඇති බුද්ධබාවනා ක්‍රමය හාවිතා කරමි . ඊට අදාල බාවනා ක්‍රමය බොහෝ කාලය ක් බාවීතා කරමි. මෙහිදී මෙත්තා නුස්සතිය,අසුබා නුස්සතිය , මරණා නුස්සතිය (ත්‍රිලක්ශනය මෙනෙහි කිරීම ), බුද්ධා නුස්සතිය යුගනන්ද ව වඩමි. මාහට ඇති ගැටලු ව වන්නේ ඔබ වහන්සේ දේශනා කරන විදර්ශනාව වඩනා ආකාරය පැහැදිලි කරන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මා මෙහිදී අපේක්ෂා කරන්නේ රාග ද්වේශ මෝහ නසන උපාධානයෙන් මිදීමට ඔබ වහන්සේ යොදා ගන්නා ක්‍රමය අනුකම්පාවෙන් මැසේජ් එකක් ලෙසින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.
@sarathkumara3574
@sarathkumara3574 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 Жыл бұрын
🙏🙏🙏
@maheshikagunawardana87
@maheshikagunawardana87 Жыл бұрын
🙏🙏🙏
@googlesrilanka776
@googlesrilanka776 Жыл бұрын
🙏🙏🙏
@neelkodikara3135
@neelkodikara3135 Жыл бұрын
🙏🙏🙏
@sixthsenseSpiritual
@sixthsenseSpiritual Жыл бұрын
🙏
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
සප්ත බොජ්ජංග වඩන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:02:32
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 9 М.
සංසාරයේ යන හැටි - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
59:48
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 9 М.
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14
රාහුල සූත්‍රය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:37
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 2,7 М.
සෝතාපන්න මාර්ගයට පිවිසෙන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:03:36
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН