සසර සැඩ පහරට හසු නොවී උඩුගම් බලා යාමට කලයුතු දේ _(අනුසෝත සූත්‍රය)_Ven Saranavimutti Thero

  Рет қаралды 195

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

2 ай бұрын

මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි ඇතුලත් අනුසෝත සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සදහම් දේශනාවකි. අනුසෝතගාමීත්වයෙන් මිදී පටිසෝතගාමී පුද්ගලයෙකු වන්නටත් පටිසෝතගාමීත්වයෙන් නිවන සාක්ෂාත් කරගැනීමටත් මෙම සදහම් දේශනාව ශ්‍රවණය කරන සියළු දෙනා හට ධර්මාවබෝධයක් ලබන්නටම ධර්මදානයක්ම වේවා...
උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග KZbin චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
📧Gmail:
vimuttimagga76@gmail.com
⚪Telegram channel:
t.me/Asavakkhayonibbanan
⚪KZbin channel:
/ @asavakkhayonibbanan
#saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #niwandora #buddhist #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

Пікірлер
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 7 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
සෝවාන් මාර්ගය සරළව.Hasalaka Seelawimala Thero.හසලක සීලවිමල හිමි.
47:15
Ven Kiriwattuduwe Ariyadassana Thero @summerfield Banquets 2024/06/27
2:34:16
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 7 МЛН