නටාශා නොදන්න ගන්ධබ්බයා - Ven. Thapowanaye Rathana Thero

  Рет қаралды 51,464

Ama Shanthi Thapowanaya

Ama Shanthi Thapowanaya

Жыл бұрын

Email - amashanthithapowanaya@gmail.com
Facebook - / minipuraamashanthithap...
#Thapowanaya #buddhism

Пікірлер: 277
@boyvo1177
@boyvo1177 Жыл бұрын
මචන් සාදු ඔයාට එවන දානේ පරිස්සමෙන් කන්න. තුනපහ විතරක් ම නෙවේ නේ ලෝකේ තියෙන්නේ. උයලා එවන්නම්කො. මේ comment එක හොඳට පාඩම් කර ගන්න. ආදරෙයි ❤️
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
මේක තමයි වෙන්න ඕනැ. පින්වත් හාමුදුරුවන් වහන්සේ නියම පිලිතුරක් නතාසාට විතරක් නොවෙයි බෞද්ධ යයි කියා ගන්නා අයටත් ලබා දුන්නා. බුදුන් කවුද බුදු දහම මොකක්ද කියල දන්න වානම් කවුරුවත් නතාෂා වගේ කතා කරන්නෙ නැහැ. එහෙම කටින් පව්කරගන්නෙ නැහැ. අපේ බෞද්දයින් අතර කිදෙනෙක්ද බුදුන් ගැන දහම ගැන අවබෝදයෙන් පසු වන්නෙ.
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
අපේ හාමුදුරුවනේ, ඔය වගේ අවස්ථාවලදී ධර්මයෙන් උත්තර දීම තමා ඉතා වැදගත්. ඔබ වහන්සේ හරි, ඇත්තටම ගිහි අපි ධර්මය දන්නෙම නැති තරම්. හැදෑරීමක් අපි තුළ නෑ.
@bobmarley1369
@bobmarley1369 Жыл бұрын
තම තමන් වපුරන ව්දියට අස්වනු ලැබෙයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 රට ආගම ජාතිය වෙනුවෙන් පෙනි සිට යථාර්ථය පසක් කල අපෙ හාමුදුරුවන්ට මාගෙ නමස්කය වෙවා...🙏🙏🙏
@sheelakodithuwakku2914
@sheelakodithuwakku2914 Жыл бұрын
ඔවැනි මිඨ්‍යා දෘෂ්ටිකයින් හැම කාලෙකම ඉන්නවා ඇය බෞද්ධ කාන්තාවක් වෙන්න බැහැ අපිට පුදුම තරහයි ඒත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අපේ සිතත් නිවෙනව මෛත්‍රිය ඇතිවෙනව. සාදු සාදු සාදු
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 Жыл бұрын
බුදුන්වහන්සේගේ ගමන් මග යන ස්වාමීන්වහන්සේ නමක් කුනුහරප කියමින් බුදුදහමට අපහස වන අයුරින් හැසිරෙන හාමුදුරුවරුන් අතරේ හිතට කා වදින ලෙස කාරුනිකව පැහැදිලි කරන ස්වාමින්වහන්සේ නමක්..දීර්ඝායුශ වේවා අපේ හාමුදුරුවනේ
@jayanthigamage2056
@jayanthigamage2056 Жыл бұрын
ස්වාමින්වහන්ස ඔබවහන්සේලා නිසා තමයි බුදුදහම රැකෙන්නෙ ඔබවහන්සේට දිිර්ඝායුෂ පතමි
@dumindagunasekara5429
@dumindagunasekara5429 Жыл бұрын
ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම මේ සමාජය ට අවශ්‍ය ම මොහොතයි.ඉදිරියට ත් මේ සමාජයට මගපෙන්වීමට දීර්ඝායුශ ලැබේවා
@thusithchandana4423
@thusithchandana4423 Жыл бұрын
බලන්න මේ.හාමුදුරුවන් කොයිතරම් ගැබුරින් අපිට වැටහෙන ව්දියට තේරුම් කරල..දෙනවද .නතාසා කොයිතරම් වැරදි දෙයක් කිවත් ආදරයෙන් කරුනාවෙන් එයාට දර්මය වටහල..දෙනවද ..කවද හරි එයා තේරුම් ගනියි..මේදේසනාව බලල..වැරදි හදාගනිව්..කියල මට හිතෙනව ..🙏🙏🙏🙏🙏
@bandulawikramacinghebandul8071
@bandulawikramacinghebandul8071 Жыл бұрын
Qatar🙏🙏🙏🙏 ලංකාවේ ප්‍රධාන නාලිකා තුළ විනාඩි 30 ක කාලයක් තුළ මෙවැනි වැඩසටහන් පෙන්විය යුතුයි එය බෞද්ධ රටක්
@nalanijayasiri6914
@nalanijayasiri6914 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට ..නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා ...
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
ඔබවහන්සේලා උතුම් සත්ක්‍රියාවට සමස්ත බෞද්ධ ජනයාගේම නමස්කාරය වේවා🙏🙏🙏🙏
@gamunu2420
@gamunu2420 Жыл бұрын
සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
සාදු සාදු සාදු 🙏✨️🌺✨️🙏✨️🌺✨️🙏✨️🌺✨️🙏✨️🌺✨️🙏✨️🌺✨️🙏✨️🌺✨️🙏
@lakshithaumesh1607
@lakshithaumesh1607 Жыл бұрын
බුදුදහම යනු ස්හාව ධර්මයයි එය කිසිවෙකුට කිසිවිටක අහියෝග කිරිමටත්. විවෙචනය කිරිමටවත් කිසිදා නොහැක. තෙරුවන් ගුණ සතයයි. බුදු දහම ප්‍රඤ්ඥා වන්තයින්ට විතරයි. අපේ ගරු ස්වාමීන් වහන්ස හොඳින් තෙරුම් කර දුන්නා ඔබ වහන්සේ හට මගේ හද පිරි නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@omanmuscat8273
@omanmuscat8273
සාදු සාදු සාදු පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@prasadperera-bh8cp
@prasadperera-bh8cp Жыл бұрын
මහා කාරුණික තිලෝගුරුන් මම සරණ යමි . ඔබේ මුවින් ජනිතවූ අමාධම් සරණ යමි .
@nimmijaya3860
@nimmijaya3860 Жыл бұрын
මාරයාගෙ ග්‍රහනයට හසුවී ඇති දුක්කිත මිනිසුන් උතුම් වූ බුද්ධ ධර්මයට නිගා කර තව තවත් පව් රැස් කරගන්නවා.
@KmLm-yf9rx
@KmLm-yf9rx Жыл бұрын
හරිම පැහැදිළිය සංයමයකින් වරද පැහැදිළිකර දීම වට්නවා ස්වාමීන්වහන්සේට බුදුසරණයි.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
අපාය, දිව්‍යලෝක සහ පංචස්කන්ධය - Ven. Thapowanaye Rathana Thero
1:07:01
Pragna TV | පට්ඨාන ධර්මය 09 | Ven Thapowanaye Rathana Thero | 2024-02-25 |
52:17
තපෝවන ධර්ම දේශනා
Рет қаралды 567