ඇත්තටම එපාවෙන දවසක් එනවානම් | ven. Welimada Saddaseela thero |

  Рет қаралды 29,067

Shakya අරණ

Shakya අරණ

27 күн бұрын

#welimada_saddhaseela_thero #dharmadeshana #bana
ඇත්තටම එපාවෙන දවසක් එනවානම් |
පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
නිල KZbin පිටුව වෙත පිවිසෙන්න
සම්පූර්ණ දේශණාව - • එපාවීමේ වටිනාකම | කොච්...
තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" KZbin නාලිකාව Subscribe කරන්න

Пікірлер: 53
@RNlife-jm4or
@RNlife-jm4or 25 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේගේ බණ ඇසිමට ලැබිමත් මගෙ පෙර පිනක්
@kushanchathuranga1235
@kushanchathuranga1235 23 күн бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 18 күн бұрын
නමෝ බුද්ධාය ! සාදු !!!🪷🙏🪷 මේ උතුම් ශ්‍රී සද්ධර්මය සම්පූර්ණ දේශනාව බොහෝ සේ වටිනා උතුම් බණ දේශනාව ශ්‍රවනය වේවා !!! හරිම ලස්සනයි පින්වත් සැමට ශ්‍රවණය වේවා !!! 🪷🙏🪷
@user-oh9iu7we1j
@user-oh9iu7we1j 18 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට
@WniroskaNirosia
@WniroskaNirosia 25 күн бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@SithumiSihara
@SithumiSihara 21 күн бұрын
මගේ ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා !!!!! සාදු සාදු සාදු
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh 23 күн бұрын
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@nish216
@nish216 16 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා ..!!! 🙏🙏🙏
@SanduniSewwandi-ix5lt
@SanduniSewwandi-ix5lt 19 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නීරෝගි දීර්ඝායු සැප ලැබෙවා .. මෙවන් වු දර්ම දානයන් ලබා දීමට ශක්තිය දිරිය ලැබෙවා 🙏🙏🙏
@NimeshPerera-el9fi
@NimeshPerera-el9fi 23 күн бұрын
බොහොම ස්තුති අපේ හාමුදුරුවනේ
@user-os7in1si5b
@user-os7in1si5b 25 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා බොහොම ආශාවෙන් අහනවා. මට මහණ වෙන්න ආසයි. ගෙදරින් නිදහස් වෙන්නේ කොහොමද කියලා නිතරම කල්පනා කරන්නේ අම්මා තාත්තාගෙ අකැමැත්ත නිසා. මට නම් මේ ජීවිතය එපා වෙලා තියෙන්නේ. මට ඕනි මහණ වෙන්න මම තරුණ ගැහැනු ලමයෙක්. මට තව බැදීම් ඇති කරගෙන දුක් විඳින්න අවශ්‍ය නැ හාමුදුරුවනේ. පිළිතුරු බලා පොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 20 күн бұрын
තෙරුවන් සරණයි🙏❤️ පින්වත් ඔබට ධර්ම දානයක්ම වේවා🙏❤️
@sumedasampath4868
@sumedasampath4868 25 күн бұрын
🙏🙏🙏
@IsuruDisanayaka-fq4nf
@IsuruDisanayaka-fq4nf 11 күн бұрын
ඇත්තටම හිතේ ලොකු දුකක් තියෙනකොට මං හැමතිස්සේම මං ඔබ වහන්සේගේ බණ අහනවා. කියන්න වචන නැ හිත මාර විදියට නිවෙනවා.❤. හිතේ ලොකු අසාවක් තියනවා මහණ වෙන්න එත් එකට ගෙදරින් අවසර නෑ.😔. පෙර කරපු පවක් වෙන්න ඇති එහෙම වෙන්න 😊
@vidanapathirana3005
@vidanapathirana3005 25 күн бұрын
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 18 күн бұрын
සාදූ.......සාදූ.........සාදූ............ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rupiadjei4444
@rupiadjei4444 25 күн бұрын
Apage supinwath suwamin wahanseta mage namaskaraya namaskaraya wewa sadu sadu Sadu 🙏🏾🙏🏾🙏🏾
@smbandara1691
@smbandara1691 22 күн бұрын
🙏🙏🙏 sadu sadu sadu
@amiladhanushka3954
@amiladhanushka3954 25 күн бұрын
Saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට
@user69481
@user69481 22 күн бұрын
☸️🙏🧎
@omethsonjith8181
@omethsonjith8181 8 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!❤❤❤
@kmaridecg1911
@kmaridecg1911 25 күн бұрын
මේ සම්පුර්ණ දේශනාව දාන්න ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනා අද සමාජට ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@shakyaarana
@shakyaarana 25 күн бұрын
Description එක තුල සම්පූර්ණ දේශණාව සදහා Link එක ලබා දී ඇත
@siripalajayawardene9898
@siripalajayawardene9898 Күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@pubudulakshan7819
@pubudulakshan7819 25 күн бұрын
🙏🙏🙏🙏🙏
@Boy_0662
@Boy_0662 25 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-dk9xj5px8b
@user-dk9xj5px8b 23 күн бұрын
Awasarai ape hamuduruwane.man obawahansege bana ahala jeewithe godak prashna walata dan muna denawa.obawahanse ikmanatama niwan dakithwa ape hamuduruwane.
@nishanthafernando2257
@nishanthafernando2257 14 күн бұрын
Sadu sadu sadu
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 10 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@NalikaMaduwanthi-vo9ez
@NalikaMaduwanthi-vo9ez 19 күн бұрын
Mt me jiwithe gena anantha waraya kala kirenawa.mhanawen yannama hithenawa.ath mge daruwata aurudu 6.putha anatha karala mn yanne kohomada ki hithanawa.bendim nisama mn ada windawanawa ape hamuduruwane.puduma dukak mn hadawathe thiyan jiwathwenawa geheniyak.bendim nisamai mt me duk windinna well thiyenne.oba wahanseta mge namaskarawewa.🙏🙏🙏🙏🌼🌼🌼
@samaraprarthana3536
@samaraprarthana3536 21 күн бұрын
🌼🙏🙏🙏🌼
@menurishi4856
@menurishi4856 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HettigeRangani
@HettigeRangani 21 күн бұрын
🙏🙏🙏🙏
@user-ij3zm8rz4x
@user-ij3zm8rz4x 21 күн бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏
@user-fm1ki2gj5v
@user-fm1ki2gj5v 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@KqtKw-y3p
@KqtKw-y3p 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user69481
@user69481 20 күн бұрын
☸️🙏🧎😭
@dinugisanaya8165
@dinugisanaya8165 25 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස මම කාන්තාවක් මටත් මහණ වෙන්න ආසයි 🙏... තෙරුවන සරණයි හාමුදුරුවනේ අවසර, අපේ අම්මයි, අප්පච්චි යි පව්ලේ අයයි කැමති නෑනේ... අවුරුදු කීයක් වෙන්න ඕනෙද ද හාමුදුරුවනේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න... මට අවුරුදු 16 ක්‌ වෙනවා... මට hamuduruwange බණ ඇහුවම, හිත නිවිලා මහන වෙන්න ආසයි...හාමුදුරුවනේ මගෙ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුලුවන්ද...මම මොකද කරන්න ඔනේ පින්වත් ස්වාමින් වහන්ස🙏🥺
@sahanpannilage9097
@sahanpannilage9097 25 күн бұрын
උඩුපිල අනගාරිකා අසපුවට කෝල් එකක් දෙන්න
@vidanapathirana3005
@vidanapathirana3005 25 күн бұрын
අවුරුදු 16 k වුණාම mahana wenna පුළුවන්. අවුරුදු 7 ඉඳලා mahana wenna පුළුවන් කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා.......🙏🙏🙏
@dinugisanaya8165
@dinugisanaya8165 25 күн бұрын
@@vidanapathirana3005 බොහොම පින් 🙏ඔබ‍ට
@dinugisanaya8165
@dinugisanaya8165 25 күн бұрын
@@sahanpannilage9097 බොහොම පින් 🙏
@dinugisanaya8165
@dinugisanaya8165 24 күн бұрын
@@sahanpannilage9097 අසපුවේ number එක හොයා ගන්න පුළුවන් කොහොමද
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 24 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු
@user-hk6dn5yx2o
@user-hk6dn5yx2o 25 күн бұрын
🙏🙏🙏
@manjulamadushanka2015
@manjulamadushanka2015 24 күн бұрын
🙏🙏🙏🙏🙏
@user69481
@user69481 22 күн бұрын
🙏🙏🙏🙏
@user69481
@user69481 22 күн бұрын
☸️🙏🧎
@anomawinrock2993
@anomawinrock2993 23 күн бұрын
🙏🙏🙏🙏
@ThariduLakshan-hu2df
@ThariduLakshan-hu2df 24 күн бұрын
🙏🙏🙏
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 24 күн бұрын
🙏🙏🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 Күн бұрын
🙏🙏🙏🙏🙏
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 117 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН