KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමදේම ඇඟට ගන්න එපා! | පින් සිතුවිල්ල ධර්ම දේශනා මාලාව | 2022-08-26
30:41
141. හිතින් කඩාවැටෙන්න එපා! | සෙය්‍යංස ජාතකය | මණිසූකර ජාතකය | 2023-10-12
51:11
To Brawl AND BEYOND!
00:51
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
VIP ACCESS
00:47
03) ජීවිතේ ලස්සන වීමට දිනපතා කළ යුතු ම දෙයක් | පින් සිතුවිල්ල | 2022-07-03
Рет қаралды 141,002
Facebook
Twitter
Жүктеу
1
Жазылу 101 М.
Shraddha TV Dhamma Series
Күн бұрын
Пікірлер: 292
@kumarilanka7713
11 ай бұрын
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ මගේ මහත්තයා මට පරුස wacana වලින් බනිද්දී ඇත්තටම මටත් ගොඩක් දුක හිතෙනවා පුලුවන් තරම් ඉවසුවා ඒත් මමත් එයාට බනිනවා පස්සේ මෙ බන අහලා මං මගේ ජීවීතේ හදාගන්නවා අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ ට බුදුසරණයි හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@gangaweereratne8781
6 ай бұрын
😊😊😊😊
@kamarypop65
2 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏මෙි දර්මය අසා චතුරාදි සත්වය අවබෝද කරගන්න ලැබේවා ,පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා ,නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏
@KanchanaSubashini-p1h
16 күн бұрын
🥺
@erandikaprabodhani8936
2 жыл бұрын
මෙම කළ්‍යාණ මිත්‍ර වූ පින්වත් ස්වාමීන් වහන්සේටත් , පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ශ්‍රද්ධා නාලිකාවේ සියලු පින්වත් සාමාජිකයන්ටත් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏
@Kasunweerasingha-y3u
4 ай бұрын
මේ හාමුදුරුවන්ගෙ නම මොකක්ද
@IndikaPriyadarshani-rl6wy
Ай бұрын
@@Kasunweerasingha-y3uඅංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ
@IndikaLakmali-l3n
Ай бұрын
අමිතදීප ස්වාමින්වහන්සේ @@Kasunweerasingha-y3u
@Padminikumari-jz4qw
Ай бұрын
@@Kasunweerasingha-y3uawasarai nama liyannata.pinwath ankubure amithadeepa Therun
@SujithUdayanga-k8y
20 күн бұрын
❤❤❤❤❤❤❤
@chandimajayawardena1838
2 жыл бұрын
සාදු , සාදු ,සාදු ...........!!! සොදුරු නිර්මල දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! අමා නිවනට දහම් පද කියා දෙන පිනෙන්ම පින්වත් ඔබ වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!! මටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සදහම් අවවාද අනුශාසනාම ලැබේවා ..........!!! සත්පුරුෂය කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!! නමෝ බුද්ධාය .........!!!
@shyamaleesandamalee2108
2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@anushaprabodhani2971
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@gdsssuk5350
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ ලා නිදුක් නිරෝගී වේවා 🙏 🙏 🙏 🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
@shyamaleesandamalee2108
2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
@manelhenake9522
2 жыл бұрын
පින් ඇත්තෝ උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කරත්වා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
@shiranipririyangika3797
2 жыл бұрын
සාදු.සදු.සාදු
@shanikadilrukshika3059
2 жыл бұрын
Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa 🙏🙏🙏
@upulkumara1966
Ай бұрын
අපගේ පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏
@thilinadilshanmunasinghe4319
2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 🌸 නමෝ බුද්ධාය! 🌸
@jasinthasudarshani8014
2 жыл бұрын
සාදු සාදූ🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
@surangamadushanka3591
2 жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya wewa
@weerakoondona5317
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@madushankawickramarathne5359
2 жыл бұрын
sadu sadu sadu
@kumariwijesekara6978
2 жыл бұрын
සාදු සාදු සාදු අසිරිමත් දහම් පද පහදමින් අපට පිරිසිදු නිරවුල් ජීවිතය කියාදුන් පින්වතුන් වහන්සේට බොහෝමත්ම පින්සිදු වේවා ! මේ පාදාභිවන්දනාව පින්වන්ත ඔබවහන්සේලාව සම්බුදු සසුනට මතුකර දුන් සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පින්වත් මහමෙව්නා වාසී සියලු ස්වාමින් වහන්සේලා උදෙසාම වේවා !🙏🌺🙏🌺🙏
@srirajapaksha3494
2 жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් 🙏ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sckolambage9992
2 жыл бұрын
Sadu sadu sadu !!!
@maduwanthi7205
2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SamanthaHemamali-h2d
13 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු
@thamarakumari219
10 күн бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@priyaherath
2 жыл бұрын
Namo Buddhaya 🙏
@sunilgunawardhana5333
Күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දායකත්වය ලබා දුන් මහත්මයාටත් තෙරුවන් සරණයි !
@TharinduChamath-gr2wr
2 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායු ලැබේවා..... 🙏🙏🙏🙏🙏
@predeeppredeep7895
2 жыл бұрын
අනෙ සාදු සාදු තෙරුවන් සරණයි.
@kamaniayagama5443
2 жыл бұрын
Sadu sadu sadu
@shalakamayurawansha7133
2 жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@KavishkaGayathri-bu5dv
12 күн бұрын
මාගේ තිබෙන්නාවූ සියලුම ලෙඩ රෝග දුරු වෙලා , ප්‍රශ්න නැතිවෙලා මානසික සුවය උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@PasinduWeralugampala
6 ай бұрын
අනුග්‍රහය දැක්වූ පින්වතුන්ටත්...ස්වාමීන් වහන්සේටත් පිං සිද්ද වේවා...🙏🙏🙏
@PriyanthaJayalath-s6r
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු
@MadukaSaminda
20 күн бұрын
සාදු සාදු සාදු මගේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි වේවා.. 🙏🙏🙏🙏🙏
@NuvanGunarathna
23 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@SB-sx4vf
5 ай бұрын
සාදු🙏✨️ සාදු🙏✨️ සාදු🙏✨️ 💛💙❤️💟🧡
@sarathchaminda9082
2 жыл бұрын
බුදුසරණයි පින්වත් සුවාමින්වහන්ස
@Samangashriyani
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වෙත්වා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imashasavindi2875
6 ай бұрын
සාදු🙏 🌸සාදු🙏🌸සාදු🙏 🌸 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය🙏
@shashininiranga1434
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Nethmikavya-ii9ls
2 ай бұрын
අනේ ස්වාමීන් වහන්සේ හරිම පින් පාටයි. මන් අද රුවන්වැලිසෑයෙ දි ස්වාමීන් වහන්සේව දැක්කා 🙏
@Ayeshma-e7v
4 ай бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මගේ නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී දිර්ගයුෂ labewa🙏🙏🙏
@NandaniDias-im2ns
17 күн бұрын
Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa තවත් ධර්මය අපට පැහැදිලි kara demata daireya sathiya Labawa 🙏🙏🙏🙏🙏🙏
@roshaniakshala2249
6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට...නිදුක් නීරෝගී සුව ලැබේවා ! දීර්ඝායු වේවා ! 🙏
@theekshani1237
7 ай бұрын
සාදු🙏 සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ashra1466
25 күн бұрын
සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🌼🌼💮🌸🙏🙏🙏
@susinipaththinigedara9731
10 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏
@nadeeshanadunrasi5545
6 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින් සිදු වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@NishaniSkunthala
5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@prashasthiumayangana8607
Ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ සද්ධර්ම දේශනා නිසා මං ගොඩක් වෙනස් උනා මගේ ජීවිතේ වෙනස් වෙන්න ලොකුම හේතුවක් උනේ මේ බණ පද තමන්වෙනස් වෙනබණ පද හම්බෙනකම් මං බණ අහනවා මගේ අඩුපාඩුව හදාගෙනම තමා මං නවතින්නේ 🙏🙏🙏 ඔබ වහන්සේගේ ඒ වදන මට ලොකු ශක්තියක්
@KumuduBandara-v7i
Ай бұрын
සාදු සාදු සාදු අද ත් මේ දේශනා ව අහන්න පුලුවන් වුනා ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව
@kumarikumari-ok4kt
5 ай бұрын
අපේ පිංවත් ස්වාමින් වහන්සේගේ...දහමිදේශනා....සිතට ලොකු සැනසිමක්....එහෙත් මෙි වතුර නලයේ හඬ 😇😇😇😇
@WasanthiRenuka-ly1yj
5 ай бұрын
ස්වාමින් වහන්ස...ඔබ වහන්සේ...ඉක්මන් භවයකදි...ගෞතම බුද්ධ ශාසනයේදීම අමා මහ නිවනින්ම සැනසේවා🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
@ImashaTharukshi
Ай бұрын
🙏සාදු!සාදු !!සාදු !!!🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@namalienamalie1566
7 ай бұрын
පින්වත්..ස්වාමින්වහන්සේට..මාගේ...නමස්කාරය.වේවා..සාදු..සාදු..සාදු..
@Ilmi-fx1mg
5 ай бұрын
සාදු සාදු මේ උතුම් බාන් මාගේ ජීවිතයට සනසීමක් බුදු සරණයි 🙏🙏🙏🙏
@gayaniperera4243
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා උතුම් කල්‍යාණ ම්ත්‍රයන් සසරේ සැමදාමත් හමුවේවා .තෙරුවන් සරනයි
@GoodLightTimeLapse
5 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@nysarath93
7 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@yashomiudamini
9 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
@LinayaKeshvi
2 ай бұрын
🙏🙏🙏පින්වත් සුවාමිවහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
@shiroshanisandamali7890
7 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏
@chatunidilsani4749
4 ай бұрын
සාදු සාදු සාදු ...නමෝ බුද්ධාය ..
@සදරුමැණික්
5 ай бұрын
🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@PkSwarnalatha
9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@Chathu-x9o
7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස් කරය වේවා. සදු..සදු..සදු..🙏🙏🙏
@ramaniramani2527
2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@faisu3217
7 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@chandanimalkanthi416
12 күн бұрын
🙏🌹🙏🌹🙏🌹🙏 ඔබවහන්සේටත් උතුම් තෙරුවන් සරණයි 🌹🙏🌹🙏
@Harshachamara-vj1mh
5 ай бұрын
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@SamadhiPerera-s6c
7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මෙම ධර්ම දේශනාව සදහා දායකත්වය ලබාදුන් ඒ මහත්මයාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා!
@AnomaJayasundara-m9v
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏
@KelaniThissa
Ай бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@anandika4567
6 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාර වේවා දිර්ගායු ලැබේවා 🙏🙏🙏
@rohinikarunarathne8524
6 ай бұрын
නමෝ බුද්ධාය !තෙරුවන් සරන ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@SanjewaniSanjewani-d9j
7 ай бұрын
උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️
@saliyawimalasena629
7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා සියළු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏🙏🙏
@KavindiAshini-q7q
5 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා.
@sandunimaya1780
5 ай бұрын
තෙරුවන් සරණයී ..!අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ..!🙏🙏🙏
@Shehara19
11 ай бұрын
සාදූ සාදූ සාදූ ....✨🙏
@sanathwickramasinghe9045
2 жыл бұрын
gilam oba guna muhuda🙏
@Middlemistred-t4e
6 ай бұрын
අපේ හමුදුරැවන්ට ගොඩක් ස්තුතියි මෙිවැනි අදහස් අපට දේශනා කරාට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@nirmalalokuge8703
6 ай бұрын
සාදු..සාදු..සාදු... ස්වාමීනි..🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 ඔබවහන්සේ යම් දිසාවක වැඩ සිටීද ඒ දිසාවට ඔබවහන්සේට මාගේ ස්තූති පූර්වක නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachithramaheshini9235
6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 නමෝ බුද්ධාය 🙏
@maleeshaparindya3620
2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shashinrasindhu3966
6 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@AnirudhSahash
5 ай бұрын
සාදු 🙏 ..සාදු 🙏 ...සාදු 🙏 ...💐
@gayanrathnasiri9129
2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🙏🙏🙏🌼
@SanduEkanayaka
5 ай бұрын
අමිතදීප ස්වාමීන් වහන්සේ 🙏🤍🌷🪔
@Sachini-d3j
6 ай бұрын
Bohomathma watina වූ dhrama deshnwak.. ඔබ වහන්සේට බොහොම පින්.. සාදු සාදු සාදු 🙏🙏
@chalakasuranga9850
2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@nimeshikapiumali5111
10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු
@ChathurangaMadushan-tm4vd
5 ай бұрын
සාදු🙏🙏🙏🙏🙏🙏
@litech8433
5 ай бұрын
Sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa theruwan saranai,,,🙏🙏🙏
@chandanadissanayaka9534
2 жыл бұрын
🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@sadu114
18 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏ma sithehi athi Wana sulu kipiim pawa bahara wewa...
@peshanolinda8673
21 күн бұрын
මාගේ කේන්තිය නිවී බුදු ගුනම සිහි වේවා 🥺 සාධු සාධු සාධු....
@ranilbandara234
4 ай бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටත්, කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.
@S.kRamya
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@chambamamel319
7 ай бұрын
Oba wahanseeta niduk nirogi suwaya lebewa
@isurumalinga8522
3 ай бұрын
ගොඩක් පිං ස්වාමීන් වහන්සේ.ඔබ වහන්සේ දේශනා කළ මනිසූකර දේශනාව මගෙ ජීවිතේ මං පෙලෙන ලොකු වේදනාවට සහනයක් උනා.ඔබ වහන්සේට ගොඩක් පිං ......
30:41
හැමදේම ඇඟට ගන්න එපා! | පින් සිතුවිල්ල ධර්ම දේශනා මාලාව | 2022-08-26
Shraddha TV Dhamma Series
Рет қаралды 39 М.
51:11
141. හිතින් කඩාවැටෙන්න එපා! | සෙය්‍යංස ජාතකය | මණිසූකර ජාතකය | 2023-10-12
Shraddha TV Dhamma Series
Рет қаралды 334 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
42:24
තමන්ව පාලනය කරගන්නේ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 122 М.
50:29
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 172 М.
1:32:00
සදහම් දේශනාව | අතිපුජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Punya Thirthaya
Рет қаралды 19 М.
57:31
174. ඔබේ සැනසිල්ල හදාගත යුත්තේ ඔබ ම යි! | බාවේරු ජාතකය | අරඤ්ඤක ජාතකය | 2023-11-15
Shraddha TV Dhamma Series
Рет қаралды 62 М.
30:01
02) තමන් තමා ගැන ම දුර්වලයෙක් කියා හිතන්න එපා! | පින් සිතුවිල්ල | 2022-07-02
Shraddha TV Dhamma Series
Рет қаралды 19 М.
57:52
110. හිතට ඕන ඕන විදිහට හිතට නටන්න දෙන්න එපා! | ගරහිත ජාතකය | උච්ඡිට්ඨභත්ත ජාතකය | මච්ඡ ජාතකය
Shraddha TV Dhamma Series
Рет қаралды 82 М.
20:38
මාසේ පඩියෙන් මේ දේවල් 05 කරන්න,ඔබේ දියුණුව කාටවත් නවත්වන්න බෑ | Welimada Saddaseela Thero Himi Bana
Budu Guna Suwada
Рет қаралды 240 М.
54:38
166. බාධා මැදත් පින් කරන්න | විසය්හ ජාතකය | 2023-11-07
Shraddha TV Dhamma Series
Рет қаралды 74 М.
2:07:54
373. තේසකුණ ජාතකය | Thesakuna Jathakaya
Shraddha TV Dhamma Series
Рет қаралды 9 М.
50:45
25) ගෙවන හැම තත්පරයක ම සැනසිල්ලේ ඉන්න හැටි | සුපින්බර අරුණෝදය
Shraddha TV Daily
Рет қаралды 354 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН