අපි නැගිටින කොට අනිත් අයට රිදෙනවා ද? | ven. Welimada Saddaseela thero |

  Рет қаралды 9,783

Shakya අරණ

Shakya අරණ

Күн бұрын

#welimada_saddhaseela_thero #dharmadeshana #bana
අපි වැටෙනකොට අපිට රිදෙනවා අපි නැගිටිනකොට අනිත් අයට රිදෙනවා |
පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
නිල KZbin පිටුව වෙත පිවිසෙන්න
සම්පූර්ණ දේශණාව - • ඔබට ඕන දේ ළංවෙන්නත් ඈත...
තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" KZbin නාලිකාව Subscribe කරන්න

Пікірлер: 27
@bandulajayashantha4132
@bandulajayashantha4132 2 ай бұрын
සාදු සාදු සාදු මටම දේශනා කල උතුම් බුදු බණ පදයක් ඉරිසියාව මම නැතිකල යුතුමයි සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට
@NilminiMarabage
@NilminiMarabage 2 ай бұрын
අවංකව තමන් තුල තියෙන වැරදි තේරුම් ගන්න එකම කොච්චර දෙයක් ද තෙරුවන් සරණයි
@Rusira-vc6wb
@Rusira-vc6wb Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝග සුවය ලැබේවා ඉතා ඉක්මනින් කෙසේ හෝ උතුම් නිවන් සාක්ෂාත් වේවා
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏
@user-cz9yz2ui4n
@user-cz9yz2ui4n 2 ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@ranukamigamuge9147
@ranukamigamuge9147 2 ай бұрын
ඵහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස වීරිය වඩනව වඩනවාමයි. මේ කෙලෙස් සතුරා පරාජය කිරීම පිනිස. ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.....🙏🙏🙏
@dhanushkawijesinghe9274
@dhanushkawijesinghe9274 2 ай бұрын
පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා ... පුළුවන් නම් හැමදාම මේ වගේ දේශනාවක් upload කරන්න... මන් කලින් දවස් ටිකේ දේශනාවක් දානකම් බලන් හිටියේ ... තෙරුවන් සරණයි ...🙏🙏🙏
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 2 ай бұрын
තෙරුවන් සරණයි😇🙏❤️ සියලු සත්වයෝ සුවපත් වේවා ඔබට ධර්ම දානයක්ම වේවා☺️🙏❤️
@user-bn9sr7cv8g
@user-bn9sr7cv8g 2 ай бұрын
සාදු සාදු සාදු 🙏😊🍂 .
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
සාදු ...සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ... අසන අසන බණ පදයක් පදයක් ගානට ඔබ අප සියලු දෙනාගේම අකුසල් සිතුවිලි ප්‍රහානය වී කුසල් සිතුවිලි වලින් පෝෂණය වී සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .... බුදු සරණයි
@user-on2tk4jx5g
@user-on2tk4jx5g Ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු
@user-od8ui7hl1r
@user-od8ui7hl1r Ай бұрын
Namo budhdhaya. Theruwan saranai Sadu sadu sadu .
@chandanapushpakumara4576
@chandanapushpakumara4576 7 күн бұрын
Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa diraga ayu lbewa namo buddaya 🙏🙏
@MalithiKodikara
@MalithiKodikara 2 ай бұрын
Mn suwapath wewa ❤
@user-zj5uj8ke5z
@user-zj5uj8ke5z 2 ай бұрын
🙏🙏🙏
@manjulamadushanka2015
@manjulamadushanka2015 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@UdaniIsankaKaluwila-eg1vl
@UdaniIsankaKaluwila-eg1vl 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-bn9sr7cv8g
@user-bn9sr7cv8g 2 ай бұрын
සාදු සාදු සාදු 🙏😊🍂 .
@jenadariDehemi
@jenadariDehemi 2 ай бұрын
🙏🙏
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 2 ай бұрын
🙏🙏🙏
@user-pb4sh2sp5o
@user-pb4sh2sp5o 2 ай бұрын
🙏
@dulanilakshika7795
@dulanilakshika7795 Ай бұрын
🙏🙏🙏🙏🙏
@senukiperera4688
@senukiperera4688 2 ай бұрын
🙏🙏
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,7 МЛН