සුරාවේ උපත් කතාව (බොන නොබොන සියලු දෙනාට) | Ven Welimada Saddaseela Thero

  Рет қаралды 111,325

Shraddha TV

Shraddha TV

Күн бұрын

සූරාවේ උපත් කතාව (බොන නොබොන සියලු දෙනාට) | Ven Welimada Saddaseela Thero
කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 336
@seesonheart7150
@seesonheart7150 3 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සග රුවනට සැමදා මහාසඟ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏☸️🙏
@sampathdissanayake7922
@sampathdissanayake7922 3 жыл бұрын
බණ පදයක් අහන්නේ ඕනැ අය කියලා දෙයක් නෑ, සත්පුරුෂ වචනය අහන්න මහා පිනක් ඕනා... සත්පුරුෂ භූමියට, සත්පුරුෂ මහා සංඝ රත්නය ට, මාගේ ගුරු දෙවිඳුට මාගේ නමස්කාරය වේවා... නමෝ බුද්ධාය
@dilkianushka1142
@dilkianushka1142 3 жыл бұрын
අපේ ලොකු ස්වාමීන් වහන්සේට සහ සද්දාශීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට, අර භාගෙට ඇස් අන්ධ ඉන්ධික තොටවත්ත කියන මනුස්සයා අපහාස කරනවා. මේවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ද...
@DearUniverseS
@DearUniverseS 3 жыл бұрын
මේක කාලීන ධර්ම දේශනයක් එ්ත් අවශ්ය්‍ය අය මේවා අහන්නෑ අපේ හාමුදුරුවනේ රට ගොඩගන්න බැරි තරම්ම රට විනාශ වෙලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamithdilka2026
@chamithdilka2026 3 жыл бұрын
එක ඇත්ත අහන එක්කෙනා එක අහනවා නැති එක්කෙනා බයිනවා කොහොමටත් මෙ යන්නෙ අබුද්දස්ස කාලෙ අවුරුදු පන්දහක් බුදු දහමෙ ගොඩක් කාලයක් ගෙවිලා ඉවරයි මෙ යන්නෙ අපෙ ආගමෙ අන්තිම කාලෙනි එක නිසා මත් දෙවල් නිසා අම්මා තාත්තා නොනා දරුවො එක්ක රන්ඩු වෙනවා මෙ ජරාවල් නිසා ඒ අයගෙ ජිවිතෙ විනාස වෙනවා අ වගෙම මෙ මත් දෙවල් නිසා අපෙ ජිවිතෙ වගෙම අපෙ අයුශ ප්‍රෙමානය අඩුවෙනවා මෙකයි ඇත්ත කතාව
@SB-sx4vf
@SB-sx4vf 3 жыл бұрын
කාලීන කියලා ධර්මය දේශනා නෑ.. බුද්ධා දේශනා අකාලිකයි... තෙරුවන් සරණයි 💐🙏
@dineshlakamal1837
@dineshlakamal1837 3 жыл бұрын
😉
@shanakamanaranjana1614
@shanakamanaranjana1614 3 жыл бұрын
Me deshanaya sarwakalina dharma deshanayak.
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
@@SB-sx4vf ❤👍👍👍🙏🏻🙏🏻🙏🏻🤝
@tharindujayasingha9103
@tharindujayasingha9103 3 жыл бұрын
ධර්ම දේශනාව අහන අය ඉවර වෙනකම්ම අහන්න. 😊😀🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
👏👏
@nishanthaajith5425
@nishanthaajith5425 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🌺
@dilkinimesha9711
@dilkinimesha9711 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ! ලොව සියලුම සත්වයන් සුවපත් වෙත්වා!
@piwithuruniwanmaga
@piwithuruniwanmaga 3 жыл бұрын
නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.
@dilanalagoda
@dilanalagoda 3 жыл бұрын
මෙය අසා එක්කෙනෙක් වත් සුරාවෙන් අත්මිදෙවා
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ඔයා.......
@kusumawathe1817
@kusumawathe1817 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.! ඔබ වහන්සේ ට.
@manojjayatilaka8202
@manojjayatilaka8202 3 жыл бұрын
බොහොම පින් සිදුවේවා...පින්වත් ස්වාම්න් වහන්ස,🙏🙏🙏 තෙරුවන් සරනයි ...!!!☸️🙏☸️🙏☸️🙏
@pasindu747
@pasindu747 3 жыл бұрын
ඔබ වහන්සේට මේ පිනෙන් අමා මහ නිවන් සුව ලැබේවා ✍️✍️✍️✍️✍️
@madunadeeka1578
@madunadeeka1578 3 жыл бұрын
Pinwantha suwamin wahanseta mage namaskara weewa.
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු
@t.s.n.ihalagedara751
@t.s.n.ihalagedara751 3 жыл бұрын
Sadu sadu sadu. Theruwan saranai swameenwahansa
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වන්සෙටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු නමෝ බුද්දාය ,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
@sidathwickramasinghe1877
@sidathwickramasinghe1877 2 жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ දෙනා අාර්ය මගට යොමු කිරීමට ශක්තිය ලැබේවා.... සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා....
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 жыл бұрын
නමෝ බුද්ද්දාය පින්වත් සුවාමින්වාහාන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි
@hewahattagemarshalimportan7103
@hewahattagemarshalimportan7103 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
@chalinsaranga9218
@chalinsaranga9218 3 жыл бұрын
නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@dilshanwijesena8780
@dilshanwijesena8780 3 жыл бұрын
මේ දේශනාව අසා අායෙත් මෝඩකම් කලොත් ඉතින්......දැන්වත් හැදෙමු !ජාතියක් විදිහට!!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🤝👍👍👍❤❤❤🌹
@indikajayalath7154
@indikajayalath7154 3 жыл бұрын
සාදු සාදු සාදු උප නූපන් ආත්මයක මට නම් සුරාව එපා.සුරාව ගන්න මිත්‍රයිනුත් එපා....මේ කුසල කර්මයෙන් ඔබ වහන්සේටත් එසේම වේවා ......
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lsk4157
@lsk4157 3 жыл бұрын
🙏🙏🙏
@gayeshadhananjani2903
@gayeshadhananjani2903 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@navisha4
@navisha4 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!නමෝ බුද්ධාය!
@srilankasrilanka3748
@srilankasrilanka3748 3 жыл бұрын
sadu...
@priyanthakumari9269
@priyanthakumari9269 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මේ තරම් ඉක්මනට යහපත් දෙයක් පැතිරේනම් මොන වාසනා වක්ද අපේ
@ramiyapereira8692
@ramiyapereira8692 3 жыл бұрын
Ape pinwath swamin wahanseta thawa thawa darmaya deshana kirimata shkthiya lebewa
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansilata eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
@SONIC-s98
@SONIC-s98 3 жыл бұрын
උපදින කිසිම ආත්මෙක සුරාව පානය කිරිමට මා හට හිතක් පහල නොවේවා!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@silvestarpulle697
@silvestarpulle697 3 жыл бұрын
henna 5henna henna 6j henna clip clap clip clap h 5henna by the 54 5j of in sinhala sinhala how to are you make 4 make b it sure it was is was the 0
@nilanganichampa4399
@nilanganichampa4399 3 жыл бұрын
Sadu sadu sadu Obawahanwet theruwan sarani
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@Money12126
@Money12126 3 жыл бұрын
සුරාව නතර කරලා බොහෝ කල් සුරා බොන යළුවෝ ඔක්කෝම මාව අතැරියා කවුරු මාව දලා ගියත් බුදු පියණන් වහන්සේ මාව දලා යන්නේ නැ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
බුදුසරණයි ❤
@Money12126
@Money12126 3 жыл бұрын
@@rosedilaniabudhabi8776 ඔබටත් තෙරුවන් සරණයි !
@lsk4157
@lsk4157 3 жыл бұрын
Budusaranai 🙏🙏🙏
@lsk4157
@lsk4157 3 жыл бұрын
Oba wage anith ayatath meka therum ganna pin thiyenawa nam 🙏
@Money12126
@Money12126 3 жыл бұрын
@@lsk4157 ඔබ වැනි කල්‍යාණ මිතුරන් ම මුන ගැසෙත්වා තෙරුවන් සරණයි !
@sayurinihinsa336
@sayurinihinsa336 3 жыл бұрын
siyalu sathpurushayanta deergayusha labewa!! siyalu sathwayanta sathpurushayange asurama labewa!!
@dhammikaweerakoon2750
@dhammikaweerakoon2750 Жыл бұрын
Sadu sadu sadu pinvath svaminvahanseta theruwansaranai namobudhaya !
@kapilaroshan2251
@kapilaroshan2251 3 жыл бұрын
Namo buddhaya
@amararanasinghe7786
@amararanasinghe7786 3 жыл бұрын
💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏🙏🙏🙏
@dammikadamayanthi6211
@dammikadamayanthi6211 3 жыл бұрын
Budu saranai
@laksalmalproduct4750
@laksalmalproduct4750 3 жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏💐
@formycountry373
@formycountry373 3 жыл бұрын
කාලෝචිත බන දේසනාවක් 🙏🙏🙏 බොන මිනිසුන් හැදෙයිද පුදුම ගිජු කමක් අද මිනිසුන්ට තිබෙන්නෙ
@lasadurathnayake4963
@lasadurathnayake4963 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@قثخه
@قثخه 3 жыл бұрын
සුරාවක් නැති ලොවක් හමුවේවා...
@kasunmadusanka4626
@kasunmadusanka4626 3 жыл бұрын
🙏🙏🙏
@sumithramahamudannaka830
@sumithramahamudannaka830 3 жыл бұрын
Oda..wahansata..doho..pin🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelumkumari2828
@nelumkumari2828 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu Dirgayushe vewa🙏🏻🙏🏻🙏🏻
@diloshaanuhas729
@diloshaanuhas729 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏...
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌼🌼🌼සාධු සාධු සාධු 🌼🌼🌼
@sampathgunatillake4578
@sampathgunatillake4578 3 жыл бұрын
🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shashikalasewwandi6937
@shashikalasewwandi6937 3 жыл бұрын
තරැණ ජීවිත අකාලයේ විනස කරන පවුල් ජීවිත නැති වෙන බිරිඳ තරහා කාරියක් ලෙස පෙනෙන මේ රැකුසා ලෝවෙන් මේ මෙහොතේ ම නැතිව යත්වා එකම පැතුම එයයී.......🙏🙏🙏
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
🙏🙏
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට හා අසපුවල සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏
@dhanukasalinda9224
@dhanukasalinda9224 3 жыл бұрын
🌷:ඉතාමත් වටිනා උතුම් දේශනාවකි: 🌷කල්‍යාන මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා.. සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය 🙏🙏
@mdnoman7535
@mdnoman7535 3 жыл бұрын
Saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pathami saadu saadu saadu
@rohiniwathsala9690
@rohiniwathsala9690 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් වු නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මෙ ගෞතම බුද්ධ ශාසනයෙන්ම උතුම් වු නිර්වාන මග අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏
@thimiraranjeewadewage2634
@thimiraranjeewadewage2634 3 жыл бұрын
🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ.මෙම.ධර්ම.දේශනාව.අසා.සියලු.දෙනා.යහපත්, ගුණධර්මයන්.ඇත්තො.වෙත්වා . සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@rangaskumara8110
@rangaskumara8110 3 жыл бұрын
🙏💐🙏💐🙏💐Saadu
@tharubandara2988
@tharubandara2988 3 жыл бұрын
Sadhu sadhu sadhu..
@sisirakumara6130
@sisirakumara6130 2 жыл бұрын
සුරාව නිසා තරුණ ජීවිත වනසන වනසා ගන්න ජිවිත ගොඩ ගැනීමට හැකි විම නිසා ඔබ වහන්සේට වඩා වඩාත් දිර්ඝ ආයුෂ ලැබෙවා.මෙ ලොව කිසිම කෙනෙකුට මෙවැනි මනස විකෘති කරන පාන නොලැබෙනවා🙏🙏🙏💐🌺🌼🌹
@oy7386
@oy7386 3 жыл бұрын
ජීවිතයට වටිනා ධර්මයක් , මත්පැන් අතහැර දැන් වසරක්.... සියලු දෙනාට ජීවිතය සකස් කරගැනීමට හේතු වාසනා වේවා.. තෙරුවන්සරණයි෴
@tharangaroshini7719
@tharangaroshini7719 3 жыл бұрын
🌼🌼🙏🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🌼🌼
@imalkinawodya7340
@imalkinawodya7340 3 жыл бұрын
නමෝ බුද්දාය!!!
@thilankajayasighe5632
@thilankajayasighe5632 3 жыл бұрын
Sadhu!!! Sadhu!!! Sadhu!!!
@piyumdananjaya8384
@piyumdananjaya8384 3 жыл бұрын
මේ ලොවේ සියලුම සත්වයන්. හැම මතු බවයකදිම ...සුරාවෙන් අත් මිදෙත්වා...
@kumaragepri3483
@kumaragepri3483 3 жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 තෙරුවන් සරණයි අපගේ ලොකු ස්වාමින් වහන්සේටත් ධර්මය දේශනා කරන පින්වත් සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ 🙏🙏🙏නමස්කාරය වේවා වෙත්වා වෙම්වා 🙏සාදූ🙏සාදූ🙏සාදූ🌸🌸🌸🌸🙏
@dilreshani1301
@dilreshani1301 3 жыл бұрын
සාධු සාධු සාධු...පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන අතර මේ ධර්ම දේශනාව විශේෂයෙන් වටිනවා දැන් ඉන්න පාලකයන්ට. 😔😔😔
@csandamaligamage7891
@csandamaligamage7891 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේගේ මේ බණපද ටික අහල බීමට ඇබ්බැහි වූ එක්කෙනේක්හරි ගැලවුනොත් හිත් ගොඩක් සුවපත් වේවි. ඒ පිනෙන් ඔබවහන්සේට කායික මානසික සුවයම ලැබේවා. දීර්ගායු ලැබේවා. නිවන් සුවයම ලැබේවා. 🙏🙏🙏
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! අප පින්වත් පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් බුද්ධපුත්‍රයාණන් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා !සාදු !!! උතුම් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ නිරන්තරයෙන්ම උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! ඔබවහන්සේට ,පින්වත් ලොකු ස්වාමින්වහන්සේට කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! මේ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් එක් අයෙකු හෝ යහමගටම පැමිනෙත්වා ! පින් තියෙන පිනැත්තෝ යහමට පැමිනෙත්වා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් මගේ ජීවිතය රාග දේශ මෝහ දුරින්ම දුරු වේවා ! නමෝ බුද්ධාය !
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
👏👏
@dasunsandamali2258
@dasunsandamali2258 3 жыл бұрын
🙏🙏🙏
@dasunrathnayaka6980
@dasunrathnayaka6980 3 жыл бұрын
🙏🙏🙏
@anjudkumarsekara.5704
@anjudkumarsekara.5704 3 жыл бұрын
🙏🙏🙏
@piwithuruniwanmaga
@piwithuruniwanmaga 3 жыл бұрын
තෙරුවන් සරණයි!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏
@كوماريال-ع9غ
@كوماريال-ع9غ 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබෙත්වා මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SAa96573
@SAa96573 3 жыл бұрын
🌝🌝🌝🌝🙏🙏🙏
@krishanpadhmakumara1825
@krishanpadhmakumara1825 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.......🙏🙏🙏🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා.. නමෝ බුද්ධාය.. තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏🙏
@සැනසුමනිවන
@සැනසුමනිවන 3 жыл бұрын
මේ කියන දේවල් වල ගොඩක් ඇත්තේ අතිශෝක්තිය වන අතර එකිනෙකට නොගැලපෙන දේද බොහෝය මහමෙව්නා යන ඇත්තන් මෙවන් විකාර බොරු උදාහරන පෙන්වීම මනාව පැහැදිලියි මෙවන් බන අසන්නවුන් තව තවත් ධර්මයෙන් ඈත් වේ අතොශෝක්තිමත් බොරු නිදසුන් සහිත නීරස දේශනාවකි
@milindarathnayake7
@milindarathnayake7 2 жыл бұрын
@@සැනසුමනිවන 😠😠😠😠😠😠😠⚒️⚒️⚒️⚒️⚒️🗡️🗡️🗡️🗡️⚔️⚔️⚔️⚔️⚔️
@prabodhasenevirathna2979
@prabodhasenevirathna2979 2 жыл бұрын
නෑ මේ දේශනාවන් අතිශයෝක්ති නෙවෙයී
@prabodhasenevirathna2979
@prabodhasenevirathna2979 2 жыл бұрын
මං පොඩි ප්‍රශ්නයක් දැනගන්නයි ඇහුවේ... මේ ලෝකේ ගොඩාක් අය කියනවා ..කාටවත් කරදරයක් වෙන්නේ නැතුව පොඩ්ඩක් බිව්ව්ට කමක් නෑ කියලා .. මාසෙකට විතර එකපාරක් බිව්ව්ට කමක් නෑ කියලා සමහරු කියනවා.... මට හිතෙනවා ඒ පොඩ්ඩ නිසාත් පව් සිද්ද වෙයි කියලා ...මට දැනගන්න ඕනි ස්වාමීන් වහන්ස ඒකට පව් සිද්ද වෙනවාද ? කියලා
@prabodhasenevirathna2979
@prabodhasenevirathna2979 2 жыл бұрын
මේ බන කතා අහලා මං නම් තව තවත් ධර්මයර ලං වෙනවා...ඇත්තටම බොන අයට කරන කියන දේවල් වල සිහියක් වත් නෑ... සුරාව බීමෙන් අපිට මනා සිහියෙන් කටයුතු කරන්න බෑ...
@lalith9415
@lalith9415 3 жыл бұрын
ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .
@chathurangajanaka5320
@chathurangajanaka5320 6 ай бұрын
🙏🙏🙏🙏
@amilakumara6956
@amilakumara6956 3 жыл бұрын
මෙකනමි ඇත්තටම .පුදුම සහගත දෙයක් ..🌸🌸🌸🌸 වැලිමඩ සද්දාසිල අපේ හමුදුරැවනේ අපේ රටට තේරැන් ගන්න ලොකු දෙයක් .🌸🌸🌸
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upekshasithumini286
@upekshasithumini286 3 жыл бұрын
🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු..අද කාලයට ගැලපෙන සුන්දර දේශනාවක්.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@handmade6447
@handmade6447 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි ..නමෝ බුද්ධාය🌸🙏🏻
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
Daham dasana karana oba wahansatath uthum nirwana santhiyama labathwa saadhu saadhu saadhu 🌻🙏🌻🙏🌻🙏🌻🙏🤲2021,6,16
@sotkw4352
@sotkw4352 3 жыл бұрын
Suramerayen walakkmi Sara purawatama sadu sadu sadu
@anitafrinando182
@anitafrinando182 3 жыл бұрын
Pinwat.swaminwahansata..Namaskara.waewa
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
🙏☸️🌸🌹
@sujewasujewa4009
@sujewasujewa4009 3 жыл бұрын
🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@kkkmmm521
@kkkmmm521 3 жыл бұрын
🙏🙏🙏
@knisansalakumarinisansala1977
@knisansalakumarinisansala1977 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@Alone-dh8yk
@Alone-dh8yk 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@mnera7875
@mnera7875 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸☸️☸️☸️
@kasunmadusanka4577
@kasunmadusanka4577 3 жыл бұрын
🙏🙏🙏
@chamithdilka2026
@chamithdilka2026 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝනෙ ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා ❤️❤️🙏🙏🙏
Niwanmaga | 2017-05-02 | 8.00AM | Ven Ududumbara Kashshapa Thero
52:24
The Buddhist Media Network
Рет қаралды 19 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН