ධනිය ගෝපකගේ ලස්සනම කතාව (ධනිය සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-25)

  Рет қаралды 202,599

Shraddha TV

Shraddha TV

Күн бұрын

#SaddaseelaTheo #BhagyawathunWahanseAscharyayi #ShraddhaTV
මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
තෙරුවන් සරණයි!
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 94
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනනීය පූජනීය අප බුද්ධ පුත්‍රයාණන් වහන්සේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , ඒ බුද්ධාය පුත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබී ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඇසෙත්වා ! පින්වත් සියලු පින්වතුන්ට ,හතුරන් මිතුරන් අන් සියලු දේනටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!! සියලු සත්වයෝ සුවපත් වේවා !සැම සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021.04.01
@wapasela
@wapasela 3 жыл бұрын
සාදු සාදූ සාදූ !! අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. ස්තුති සැමටම
@sausirisausiri6484
@sausirisausiri6484 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@iamsrilanka3561
@iamsrilanka3561 3 жыл бұрын
සාදු සාදු සාදු
@hemanthajayalal250
@hemanthajayalal250 3 жыл бұрын
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!................. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ................
@kavindisasikala9068
@kavindisasikala9068 3 жыл бұрын
නමෝ බුද්ධාය!!!🙏🌼
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වාහන්සේට අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@ශානිකාශානිකා-ඞ4ශ
@ශානිකාශානිකා-ඞ4ශ 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම සරණ යමි
@wicramaarachchigewicrama8790
@wicramaarachchigewicrama8790 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර .
@VD-qt4gz
@VD-qt4gz 3 жыл бұрын
Oba wahanseta deergausha pararthana karami..🙏🙏
@GowithLyricsSinhala
@GowithLyricsSinhala 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@kumeetv7398
@kumeetv7398 3 жыл бұрын
සාදු සාදු සාදු .....තෙරුවන්සරණයි!!!!!!
@sampathtech4577
@sampathtech4577 Ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා... 🙏🙏🙏
@ayomaruwini.6455
@ayomaruwini.6455 3 жыл бұрын
සාදු සාදු සාදු.
@nilanthidompage9837
@nilanthidompage9837 3 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට
@janakachandrasekera39
@janakachandrasekera39 3 жыл бұрын
පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය .
@lalithaajithlalitaajith5774
@lalithaajithlalitaajith5774 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Sadu sadu saduuu🙏🙏🙏💐💐
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..තෙරුවන් සරණයි 🌼🌼🌼
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ දෙසූ දේසනාව ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌷🌷🌷මේ දේසනාව අසන්නට සැලැසු ඒ සියලුම දෙනාටමත් මේ පින් බල හේතු වාසනා වේවා මේ පින් බලයෙන් මටත් මගේ පවුලේ සියලුම දෙනාටමත් ලෝක වාසි සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
බුදුසරණයි...
@dedunathenalcom5346
@dedunathenalcom5346 3 жыл бұрын
සාදු සාදු
@shamalipriyanka878
@shamalipriyanka878 Ай бұрын
Pin athi swaminwahanse asirimath dharmaya asirimath lesa deshana karanawa....🙏🙏🙏🙏🙏🙏
@swa5531
@swa5531 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිරතුරුව ලබා දෙන දහම් දහම් දැනුම උන්වහන්සේට උතුම් නිර්වානය අවබෝධ විමට මේ පින් ආශිර්වාදයක් වේවා 🙏🌹🌹සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏ස්වාමින්
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්සේට දිර්ඝායුස ලැබේවා බනපදයක්වත් අපට අසන්නට ලබාදිම ගැන ඒවගේ මෙ බන අසන්නට ලබාදුන් පින්වත්තුන්ටත් දිර්ඝායුස ලැබේවා කනගාටු වෙන් කියන්න කරැනක් කරැනාකරලා මෙ දහම් දේසනාව අසන්නට අකමැති නම් නොඅසා සිටින්න අන්ලයික් කරලා මතු සසරෙ නිගන්ටයො වෙන්න එපා සුව පත්වෙිවා
@ajithindikakumara6412
@ajithindikakumara6412 3 жыл бұрын
සාදු🙏🙏සාදු ඒ භාග්‍යවත් වු අරහත් සමිමා සමිබුදු බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏ඒ පරම ගාමිභිර ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාරණ ඔබ වහන්සේලාටත් මෙි උතුම් ධර්මය අපගේ සවන්පත් මතට ගෙන ඒමට නන් අයුරින් උදව් කරන උපකාර කරන සෑම සියලු දෙනාටත් මෙි ⁣ගෞතම බුදුසසුනේ දිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ විම පිනිසම මෙ⁣ම ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙිවා සාදු🙏🙏සාදු 🙏🙏🙏🌷🌷 නමෝබුද්ධාය🙏
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@chinthakapradeep3160
@chinthakapradeep3160 3 жыл бұрын
බලන්න සම්බුදු සිතක අසිරිය නිකෙලෙස් සිතින් වැඩ හිදින පිනැති සියලු සතුන් හට අමා දම් බෙදන මාහා කාරුණික සියලු දුක් නිවන තුන් ලෝකයට පැයු හිරුමඩලානන් වහන්ස මම මාගේ ජිවිතය මාගේ බුදුරජාණන් වහන්සේට පුජා කරමි පුජාවෙවා උතුම් තිසරනය එකම පිළිසරණ වේවා අපි කාටත් අමාමහා නිවනින් සැනසිම ලැබෙවා සාදු සාදු සාදු
@LahiruSahanThilakarathna
@LahiruSahanThilakarathna 28 күн бұрын
සාදු🙏 සාදු🙏 සාදු 🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
@appekanayaka625
@appekanayaka625 3 жыл бұрын
🙏🙏🙏🙏
@abrathne7903
@abrathne7903 3 жыл бұрын
🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyantiku8777
@priyantiku8777 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය ම වේවා මාගේ පින්වන්ත ස්වාමින්වහන්සේට 🙏🙏🙏 දිර්ගයුෂම ලැබේවා සාදු සාදු සාදු
@rohsanmudannayake7715
@rohsanmudannayake7715 3 жыл бұрын
නමො බුද්ධාය
@m.r..u.m7085
@m.r..u.m7085 3 жыл бұрын
🙏🙏🙏
@renukapriyadarshani1553
@renukapriyadarshani1553 3 жыл бұрын
කොච්චර මිහිරි ධර්ම දේශනාවක් da
@yamunapreethikumari8251
@yamunapreethikumari8251 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ගායුෂ ලබත්වා!🙏 නමෝ බුද්ධාය!🙏🙏🙏
@bailamanuka7499
@bailamanuka7499 3 жыл бұрын
Sadu sadu sadu
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dushanthisenevirathne5642
@dushanthisenevirathne5642 3 жыл бұрын
සාදූ ! සාදූ ! සාදූ ! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏💮🌼💮🙏🙏🙏
@cricwar416
@cricwar416 3 жыл бұрын
Harima lassana bana kathawak oba wahanseta chathu rarya sathya awaboda wewa
@dda711
@dda711 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@chinthakapradeep3160
@chinthakapradeep3160 3 жыл бұрын
සාදු සාදු සාදු
@merrymerry9736
@merrymerry9736 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Taruwan saranai oba wahansata sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nirmanifernando3855
@nirmanifernando3855 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dondanushka1803
@dondanushka1803 3 жыл бұрын
Pin oba wahasetai..me daham paniwidiya lokayata dipu hamotama pin
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@tharangaroshini7719
@tharangaroshini7719 3 жыл бұрын
⚘⚘⚘🙏🙏🙏⚘⚘⚘
@gayeshadhananjani2903
@gayeshadhananjani2903 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@srilanka4885
@srilanka4885 3 жыл бұрын
sadu.sadu.sadu...namasara..wewa..suwamin.wahansa..teruwan.saranai
@indikachamara1456
@indikachamara1456 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@siriyalatharathnayaka6783
@siriyalatharathnayaka6783 3 жыл бұрын
සාදු..සාදු..සාදු මගේ බුදු හාමුදුරැවනේ ...පිංවත් අපේ ස්වාමින්ව වහන්සේ නිවන් අවබෝද වේවා ..සාදු..සාදු...සාදු
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය අපේ පින්වත් ලොකු ස්මින් වහන්සේටත් අපේ සද්සිල ස්මින් වහන්සේටත් මාගේ නමස් කරයම වේවා සාදු සාදු සාදු මේය දර්ම දානය බෙදා හරින ඵ සැමටත් අසන මටත් අන් සැමටත් සමිමා සමිබුදු සරනයි මේය සැම සැමදේනාටම නිවන් පිනිසම හේතු වේවා සාදු සාදු සාදු තේරැවන් සරනයි නමෝ බුද්දාය
@gaminiherath7616
@gaminiherath7616 3 жыл бұрын
සාදු !!! සාදු!!! සාදු!!!
@gayanchaminda9137
@gayanchaminda9137 3 жыл бұрын
🙏🙏🙏🙏🌼🌼
@janakapradeep6994
@janakapradeep6994 3 жыл бұрын
sadu sadu sadu sadu
@kusumawathe1817
@kusumawathe1817 3 жыл бұрын
සාදු සාදු සාදු
@නිලුවීරසිංහවීරසිංහ
@නිලුවීරසිංහවීරසිංහ 3 жыл бұрын
සාදු ...🙏 සාදු ....🙏 සාදු 🙏... නාමෝ බුද්ධාය ...
@SH-nx2rt
@SH-nx2rt 3 жыл бұрын
Saaaadu saaaadu saaaadu pinwath swaminwahansa obawahansetath pinwath loku swaminwahansetath niduk nirogee suwapathbhawaya yehen ath wewa....!
@rachelstar4609
@rachelstar4609 3 жыл бұрын
🙏🙏🙏
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@roshanmadubashana30
@roshanmadubashana30 3 жыл бұрын
Budusaranai!
@amaramitchel8251
@amaramitchel8251 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏, මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 3 жыл бұрын
තේරුවන් සරණයි
@sandyaamarasekara7077
@sandyaamarasekara7077 3 жыл бұрын
Obawahanseta niduk neerogee deergau lebewa!
@ssss5623
@ssss5623 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@nimalsantha5060
@nimalsantha5060 3 жыл бұрын
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@belshinadeeka2368
@belshinadeeka2368 3 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
@chandrachandra1654
@chandrachandra1654 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannaweerabahu924
@prasannaweerabahu924 3 жыл бұрын
සාදු සාදු සාදු ....
@priyankaraperera5516
@priyankaraperera5516 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
සාදු සාදු සම්මාසම්බුදු සරණයි සුවාමින් වහන්සේට
@තරංගා-ඛ9ද
@තරංගා-ඛ9ද 3 жыл бұрын
සාදු සාදු සාදු !!! 🌻💐💐🌻💐💐🌻
@kumeetv7398
@kumeetv7398 3 жыл бұрын
තෙරුවන්සරණයි
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..
@SAa96573
@SAa96573 3 жыл бұрын
🙏🙏🙏🙏
@nisanga6300
@nisanga6300 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌻
@pushbakumari9882
@pushbakumari9882 3 ай бұрын
සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි .🙏🙏🙏
@SdSd-qi1dr
@SdSd-qi1dr 3 жыл бұрын
Nice party 🙏🙏🙏
@SdSd-qi1dr
@SdSd-qi1dr 3 жыл бұрын
You have
@priyankaraperera5516
@priyankaraperera5516 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@beautytrends9876
@beautytrends9876 3 жыл бұрын
සාදු සාදු සාදු !
@chethma
@chethma 3 жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏
@kamalagamage1458
@kamalagamage1458 3 жыл бұрын
සාදු සාදු සාදු , මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Namo buddaya
@1981malan
@1981malan 3 жыл бұрын
💐🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani Ай бұрын
Sadhu...Sadhu....Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu...
@بستايكي
@بستايكي 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@rachelstar4609
@rachelstar4609 3 жыл бұрын
🙏🙏🙏💖
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
කාමය අතහරින්න බැරිද ?
56:52
Shraddha TV
Рет қаралды 207 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 35 МЛН