වැරදි කරපු ඔබට ගැලවෙන මගක්..ven welimada saddhaseela thero.පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

  Рет қаралды 111,483

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

Пікірлер: 240
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@KavishSachintahaka
@KavishSachintahaka Жыл бұрын
ස්වාම්න් වන්ස ඹබ වාන්ෙස්ට නමාස්කර ෙව්වා
@sandamalidissanayake-zt9mg
@sandamalidissanayake-zt9mg 11 ай бұрын
ඔබ වහන්සේට පින් සිදු වේවා ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ සෑම දේශනාවම ශ්‍රවනය කරන්න මට වාසනාව ලැබේවා. ඔබ වන්සේට සසර මග කෙටි වීමට මෙම පින හේතු වේවා
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
Sadhu.. Sadhu.. Sadhu...🙏🙏🙏🙏🙏🙏🙏
@thanujalakmali4439
@thanujalakmali4439 Жыл бұрын
හිත රිදිලා රිදිලා අඩාගෙනම ගෙවපු දවසක් අද.මට මේ බන ඇහෙන්න ඇලසුනේ පූරුවේ මං කල පිනකට.මගේ හිත සැනසුන පින, ඔබ වහන්සේට අනුමෝදන් වේවා !!!සාදු සාදු සාදු !!!
@JanadiAnlali
@JanadiAnlali Жыл бұрын
X
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .
@කල්යානමිත්රයා
@කල්යානමිත්රයා Жыл бұрын
රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවී අලූ වී යන අප සියලු දෙනා හට අලෝකයක් වී ජීවිතය නිවැරැදි මාර්ගයට යොමු කරවා ගැනීමට අනුකම්පාවෙනම මා හට අනුශාසනා කල පින්වත් සද්ධාසීල සිවාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ මාගෙ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය☸🙏
@nadinadi647
@nadinadi647 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 4 ай бұрын
සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් ලැබුණු සැනසීම අනන්තයි අප්‍රමාණයි,සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට ඉක්මන් භවයක අමාමහ නිවන් පිණිසම මේ පිං හේතු වාසනා වේවා!
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏
@inoshapriyadarshani1519
@inoshapriyadarshani1519 2 жыл бұрын
මං ගොඩක් ජිවිතේ කඩා වැටිලා හිටියේ .ඔබ වහන්සේ දේශනා කරන බණ අහලා මං ජිවිතේ හදාගත්තා..ඒ පින ඔබ වහන්සේට අනුමොදන් වේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@paramitha-9323
@paramitha-9323 2 жыл бұрын
youtube.com/@paramitha-9323
@maheshlakmal9020
@maheshlakmal9020 Жыл бұрын
ඔබ වහන්සේ දේශනාව කරන බණ අහලා මං ජිවිතයේ හදාගත්තා...ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏
@anilanil-hj3ty
@anilanil-hj3ty Жыл бұрын
​@@maheshlakmal9020 නම් කළ ගර්‍ග ගත ගත ගත ඤර්‍ග නම් ග නම් කළ පා නම් ගඤ
@ramyapodimenike7364
@ramyapodimenike7364 Жыл бұрын
ෆ්ෆ් 😊ර් ෆ්
@sudeshisuwetha5996
@sudeshisuwetha5996 Жыл бұрын
Uuuuuuuuuuuuuouououuuuuuuuuuuuuuuouuuuuuuuuuuuuuuuuyyyyouuuuuuuouuuuuuuuuhiiioooyuuuuuuuuououououuuuuuuuuuuuuuyyyuhhuuuuuuuuuuuuuuouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuououuuuuuuououuuuyyyuuuuuuuuuuuuuuuouuuououuuuuuuuuuuuuuuuuuuuuuuuuouiuuuuuouuuuouuuyuuuououuuuuuouuuuuuouououuuuuououuuuuuouuuuuuououuuuuuuouuuuouououuuuuuououhhhuuouououuouuuououuuuuououuuuuuuuuuuuuuuuuuyuuououuuuuouuuuouuuuuuouououuuiiiuuuuuuuuuuouuuuuuuuouuuuuuuouuuuuuuuuuououuuouuuuuuuuuuuououuuuuouuuuuuuuouuuuuuyuouuuuuuuuuuuuuuuuuuouuuuuuuouuuuuuuuuuuouuuuuuuuuuouuuuuuuuouuuuuuuuuiuouuuouuuuuouuouuuuuuououuuuuuuuouuuuiuuouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuouuuououuuuuuouououuuuououuuououuuuuuuouuuouooouuouuuuuuouououuououuiiuuuuuououuuiiouuuuuouuouuuuuuuououuuuuuuuuuououuuuuuuuuououuuuuhuuuouuuuuuuuuuouuuhuououuuuuhouuuuuuuooooooouuiuuuuuuuuuuouuuuuuuuouoouhiiiuuuouuuouuuouuuuuohuouuouuuuuuuuuouuuuouuuouuuououuuuuuuouuuouuyououuuuouuuhuuuouououououuuuuuuouuuuuuihhyyyuuoiiiuououououuuuuuuuuuuuuuouiuhuououuoiuuouuuuuuuuuuuhuuuuuuuuiiiouououhuuouuuuuouoiiiiiuuuuuuuuuououuuuuyiuouuuhuuuuouuuuuuuuououououuuuuhuuuuiuouuoououououououuuouuuuuououuuuuuuuuuuuuuuuuuuuhuuuuuuuouuououououuuuuuhuuuououuuuouuuouuuuuuouuououuuiuhuuouuououoouoyuuuuuoouuuuuuuuououououuuhuyyyouououuuuuouuuuuuuuuouuououohhhihhhouuuuuououououuuouohuuuuhhhuuouuuouuuuuuuouououououuuououhhhuououiuuuuuuuuououououkkkkkouuuuuououuuuuouuouuuuuoiiiouuhuouououuouououuuuuuuuuohuouououuuuuuuuuuuouohuuiiooouuouououuououuououuuuouuyyyououuuuuuuououuuuuuuououuuuuuuuuuuouououououuououuuiuouououuuuuouuuuuououuuhuuuuuuouououhhhououuuuuuuuuuuuuuuouououuuyuuuuyuuuhouuuuuuhoouuuuouuuuuouuuuuououoouuuuiuouououououuuuuohuuuohohhhouuuiuouououooihjuouuuuuuuouuouuuuhhhouohhhouuuuhouououuuuouuuouoiiiouuhuuuu
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@isuriprabodi7473
@isuriprabodi7473 Жыл бұрын
හිතකට සැනසීම දෙන එක මහා පිනක් අපේ හාමුදුරුවනේ 🙏🙏
@Nodathmanaya
@Nodathmanaya Жыл бұрын
උතුම් ධර්මය දේශකයන් වහන්සේට සහ මේ උතුම් ධර්මය දානය බෙදාහරින ඔබටත් බොහොම පිං.බුදු සරණයි
@jayumisaranyapathirana7825
@jayumisaranyapathirana7825 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා...
@aththanayake6896
@aththanayake6896 2 жыл бұрын
ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ පා පියුම් වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරන යි
@virangeekumari3589
@virangeekumari3589 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ....
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏...
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
🙏🙏🙏 මේ අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා වන්දනීය පුජනීය අප ස්වම්න්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 මේ ලැබුවාවු නව වසරේ චිරාත් කාලයක් ආගමික කටයුතු කරගෙන යන්නට ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🌺🌺🌺
@sigithisigithi9439
@sigithisigithi9439 Жыл бұрын
පිටරට ඉන්න අපිට මෙහෙම හරි අහන්න ලැබෙන eka ලොකු දෙයක් .theruwan saranai oba වහන්සේට
@sujeewaathapathu-yq1sr
@sujeewaathapathu-yq1sr Жыл бұрын
Sadu sadu!, බොහෝ කාලයක් තවත් ධර්මය කියාදීමට වාසනාව උදා වේවා !!!!
@chandiuduwara9714
@chandiuduwara9714 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට.මේ බවයෙම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🌼🌼🌼
@pathumdulanjaya5603
@pathumdulanjaya5603 Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏
@ranilankalanka5506
@ranilankalanka5506 2 жыл бұрын
අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා ගොඩක් ආශ්වෙන් බන ටික ඇහැව්වා ගොඩක් හිත පැහැදුනා මම බුදුන් වහන්සේ සරණ යමි ඔබ වහන්සේටත් උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@nilukasanjeewani9131
@nilukasanjeewani9131 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අැසීමෙන් ලැබුණ සැනසීම අනන්තයි අප්‍රමාණයි...සාදු...සාදු....සාදු..🙏🙏🙏🙏
@dishnadishna
@dishnadishna 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@paramitha-9323
@paramitha-9323 2 жыл бұрын
youtube.com/@paramitha-9323
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@sobachandni4929
@sobachandni4929 Жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.
@Tharu_532
@Tharu_532 11 ай бұрын
දීර්ඝායු වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@rasmikajayakodi7642
@rasmikajayakodi7642 Жыл бұрын
මං ගොඩාක් ප්‍රශ්න ගොඩක ඉන්නේ.අපේ හාමුදුරුවන් ගේ බන මං හැමදාම රුට අහනවා .මගේ හිත ගොඩාක් හැදුනා.අපේ හාමුදුරුවන් දිර්ග සම්පත් ලෑබේවා.
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 2 жыл бұрын
සාධූ !!සාධූ!! සාධූ !! මේ ධර්ම දේශනාව නම් මටමයි අපේ ස්වාමීනවහන්ස . පිංවත් ලොකු ස්වාමීනවහන්සේට පිංවත් ධර්ම දේශනා කල ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !!මම නමස්කාර කරමී !!!නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා !!සාධූ !!!🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹 සාධූ!!! 🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹
@Thgg-mt1ko
@Thgg-mt1ko Жыл бұрын
Vvvv vvvvvvvvvv
@Thgg-mt1ko
@Thgg-mt1ko Жыл бұрын
😢
@Thgg-mt1ko
@Thgg-mt1ko Жыл бұрын
😢😢😢😢😢
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@YgManjula
@YgManjula 4 ай бұрын
මාගෙ සිත එක අරමුණක තබා ගැනීම ට යසොදරා දෙවියගෙ පිහිට. අසිර්වාදය ලැබෙවා! ලැබෙවා!! ලැබෙවා!!! සමාජයෙ ගෙදරදරුවන් මවට ලැදිවි කිකරු දරුවන් වෙවා සමාජයෙ ගවිරවයට පත්වෙවා මරනෙදි මට බූදූ ගුණම සිහි වෙවා
@visaldevinda7115
@visaldevinda7115 Жыл бұрын
මා විසින් සිදු කළ සියලු පින් වල බල මහිමයෙන් සියලු සත්ත්වයෝ සසර දුකින් මිදෙත්වා සාධු සාධු සාධු...🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 7 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 1:25
@VidarshanaTv
@VidarshanaTv Жыл бұрын
සාදූ සාදූ සාදූ බුදු සරණයි නමස්කාරය වේවා 🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
තෙරුවන් සරනයි...
@sandaruanjuma2358
@sandaruanjuma2358 Жыл бұрын
ආලෝකෝ උදපාදි........ නිදුක් නිරෝගී සුවයම අත්වේවා!...සාදු.. සාදු ........ සාදු........
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 2 жыл бұрын
සැඩ පහරට හසුවූ මෙම සත්වයෝ ට. ඔබ වහන්සේ උඩුගම්බලා පිහිනන්න පුරුදු කරත්වා .
@magladiesladies9052
@magladiesladies9052 2 жыл бұрын
yes
@aamm8305
@aamm8305 2 жыл бұрын
Sadu..sadu..saduùu
@muramudaligemalanikeerthil470
@muramudaligemalanikeerthil470 2 жыл бұрын
P
@damayanthikumari6621
@damayanthikumari6621 8 ай бұрын
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ අසීමාන්තර ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා කතරෙ සිට මේ උතුම් දේශනාව ශ්‍රවනය කල පිනෙන් මාහට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා උතුම් ශ්‍රි සද්ධර්මය තුලින් මගේ මුළු ජීවිතයම පාලනය කරත්වා එයට මාහට උතුම් වීර්ය ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@nilukajayasena631
@nilukajayasena631 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@NilushaDil-s4c
@NilushaDil-s4c Жыл бұрын
Sadu sadu ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට පිං
@YgManjula
@YgManjula 4 ай бұрын
අපෙ හමූදූරුවන් වහන්සේ ට නිදූක් නිරොගි භවය ලබෙව!!! මා අතින් උපන්දා සිට මෙ දක්වාම කරපූපවි ගෙවෙවා ම ගෙ සිතපිනට දහමට යොමූවෙවා සියලූම දෙව් ම්නිසූන්ටම එසෙම වෙවා !!!
@madhushiapsara6247
@madhushiapsara6247 Жыл бұрын
දැන් පින් දහම් කරත් කරපු පවු වලට මොකද කරන්න ඕනි කියලා හිතපු වෙලාවකයි මෙය හම්බ උනේ.......මන් කොච්චර වාසනාවන්තද 😊🙏🙏🙏🙏
@kumaralahiru3513
@kumaralahiru3513 Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස මාගෙ නමස්කාර වෙිවා
@NalikaKrishanthi-e5r
@NalikaKrishanthi-e5r Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්සේ...
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@shanikanandasiri1275
@shanikanandasiri1275 10 ай бұрын
ඔබ වහන්සේට මේ සසර දුකින් නිදහස් වීමට මේ පින හේතු වේවා..🙏
@shawinkasun8805
@shawinkasun8805 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි.
@sudarshanisudu7783
@sudarshanisudu7783 Жыл бұрын
Ape hamuduruwani obawahanse desu me darmadesanawa balamahlmayen mage aduru vi thibu sitha alokamath Una . Me pin athi himipanan desu darmayen me loka lokayesitina siyaluma sathwayaNge sithwala kusal sithivi athiwethwa.......!!! 🙏🙏🙏 Theruwan saranai ape hamuduruwani. .palamuwath ,dewanuwath,thewanuwath obawahanseta mage namaskaraya....🙏🙏🙏
@SusithaSankalpa
@SusithaSankalpa Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සා🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌺
@yamunajayathileka9216
@yamunajayathileka9216 Жыл бұрын
Pinwath swaminwahanseta maage namaskaraya wewa 🙏🙏🙏
@rasikamadushani2099
@rasikamadushani2099 Жыл бұрын
තව තවත් මෙවැනි දර්මදේශනා පැවැත්වීමට මෙ ස්වමින්වහන්සේට ශක්තිය ලැබේවා ..සාධු ,සාධු 🙏🙏🙏🙏🙏
@NadeekaGunasekara-s9c
@NadeekaGunasekara-s9c Жыл бұрын
godak pin ape hamuduruea kochchra bana ahiwath apa wenne na ❤❤❤❤❤❤
@KantiKanti-u2f
@KantiKanti-u2f Жыл бұрын
Sadu sadu sadu oba wahaseta niduk nirogi dirga ayu lebewa theruwan saranai
@chamudidananjana5815
@chamudidananjana5815 Жыл бұрын
ජීවිතේ දරාගන්න බැරි තරම් දුකින් ඉන්න ජීවිතවලට ඇත්ත තේරුම් කරල සැනසීම ගෙනත් දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@amithajayarathne7623
@amithajayarathne7623 Жыл бұрын
😢😮😮
@priyasudu2148
@priyasudu2148 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 .
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@damayanthi1530
@damayanthi1530 Жыл бұрын
හාමුදුරුවනේ බන හොඳයි ලස්සනයි 😊
@WasanthaPuspakumara-oo7ud
@WasanthaPuspakumara-oo7ud 4 ай бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පිං වන්ත ස්වාමින් වහන්සේට නමස්කාරය වෙවාඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබෙවා බුදුසරණයි 🙏🙏🙏🙏
@kanthithelisinha1720
@kanthithelisinha1720 Жыл бұрын
Sadu sadu sadu pinwath shamin wahanseta mage namas karaya wewa
@induherath7709
@induherath7709 2 жыл бұрын
උතුම් බන පද මිහිරිව දෙසූ පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා උප නූපන් ආත්මවල සත්පුරුෂ කල්‍යානමිත්‍ර ඇසුරම ලැබේවා මටද දර්මය ඇසූ ඔබටද ලැබේවා 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@dineshikalakmali4442
@dineshikalakmali4442 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@thusharisanjeewani4609
@thusharisanjeewani4609 Жыл бұрын
Jithetama nawa Alokyak una ape hamuduruwange dharma desanaahala pin sadu sadu sadu.....
@aththanayake6896
@aththanayake6896 2 жыл бұрын
මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට .🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@gamckumara
@gamckumara 9 ай бұрын
Oba wahanseta godak pin .godak dukin hitapu mage duka nethi karala demma
@thusharadisanayaka
@thusharadisanayaka Жыл бұрын
Theruwan saranai pinwath swamin wahanseta⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@IndikaKariyawasam-w5g
@IndikaKariyawasam-w5g 2 ай бұрын
පින්වත් ඔබවහන්සේගේ ධර්ම දේශනාවලින් මගේ ජීවිතයටත් අවබෝධයක් ලැබුණා ගොඩක් පින් තෙරුවන් සරණයි.
@priyanijayasekara
@priyanijayasekara Жыл бұрын
Aththatama oba vahansege darmaya deshan man danata 25 ahala thiyawa mats kiyanna bari tharam DeWal jeevith had gaththa Oba wahanseta godak pin🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadusadu sadu namo buddaya.pinwathsuwamin wahansetamage namas karaya wewa
@SaeedSaeed-qz9ex
@SaeedSaeed-qz9ex Жыл бұрын
Obavahansaga bana ahanna harima asyai budusaranayai hamuduruvana
@sanduniprebuddika-en6fs
@sanduniprebuddika-en6fs Жыл бұрын
mage hithe thibunu pasna godakata uththara hambuna ma soyapu bana meyai oba waganseta goda pin 🙏🙏🙏🙏🙏
@umeshumesh787
@umeshumesh787 Жыл бұрын
Mage jvethe apayak wela duk kanthak me Bana pathe hethtata sahanayak pin hamuduruwane godak
@MK-xd7ej
@MK-xd7ej Жыл бұрын
Oba wahanseta deergayusha labewa
@lasantharupasinghe1314
@lasantharupasinghe1314 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා
@santakumara5899
@santakumara5899 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@DiluLakmali-z5d
@DiluLakmali-z5d 4 ай бұрын
දුකින් පිරුණු..සැනසිමක් නොමැති වෙිදනාකාරි ජිවිතවලට.බුදුන් වහන්සේ ගේ ධර්මය නම් කියා නිමකරන්නට නොහැකි හාස්කමක්🙏🙏🙏.එම ධර්මය අපට පහදා දෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ⁣⁣වේවා🙏🙏🙏 ⁣
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Saaaaaaaaaadu ,,saaaaaaaaamaga nams karadu saaaaaaaaadu oba wahansta
@YamunaSandamalimoses
@YamunaSandamalimoses 8 ай бұрын
බොහොම පින්
@SusaraLanka-zc2ld
@SusaraLanka-zc2ld Жыл бұрын
Pinwath loku swamin wahansetath..... Pinwath oba wahansetath... Niduk nirogimath deergayu sampaththiyama labels..... 💍🌹🌹💍🌹🌹💍 🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹 💍🌹🌹🌹🌹🌹💍 💍💍🌹🌹🌹💍💍 💍💍💍🌹💍💍💍
@AshaniMadushika-c4o
@AshaniMadushika-c4o 11 ай бұрын
Sansara gangawa dige anith hemoma ekka pahalata pinapu mawa oba wahansege deshana udugam bala herewwa.oba wahanseta e pina niwana pinisama wewa!
@kalakaruwo200
@kalakaruwo200 Жыл бұрын
Man daruwo 3denekge mawak.hamadema daragena Jiwath wenna shakthiya hadagaththe oba wahansege darma deshana ahala.puluwan Hama welawakama bana ahala hitha hadagannawa.mage jiwithe upekshaawen gewana hitha hadagaththe oba wahansege darma deshana ahala.sadu sadu sadu niwan dakinaa thuru darmaya magen ath nowewaaa
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Awasarai apa hamuduruwana aswan ban ahanwa mataka hitinna
@tharakakasun2025
@tharakakasun2025 Жыл бұрын
Jiwithaya..hada gann iwsann berima tena.newathunu..ekama tena..🙏🙏🙏😇 sadu sadu..iwasima.hite redewaa. Awaboda wewa
@surekachandimali9490
@surekachandimali9490 2 жыл бұрын
මාගේ භාග්‍යවත් බුදුරජානන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏
@ranjithmahadura7365
@ranjithmahadura7365 2 жыл бұрын
සාදු සාදු සාදු
@UpulAthapaththu-xw6zv
@UpulAthapaththu-xw6zv 7 ай бұрын
සාධු! සාධු!! සාධු!!🙏🙏🙏🙏🙏
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා Жыл бұрын
නමෝ බුද්ධය...!!!
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@WasanthaPuspakumara-oo7ud
@WasanthaPuspakumara-oo7ud 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏තරැවන්සරණයි
@NayaniSenanayake-wo1gh
@NayaniSenanayake-wo1gh Жыл бұрын
ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබෙනවා. තවතවත් ධර්ම දේශනා කරන්නටත් ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු.
@chulaninawarathna4646
@chulaninawarathna4646 Жыл бұрын
Obawshansaga darmadasana maga geeevithaya godak wanas una obawshansata godak pin
@AaAa-rt8kr
@AaAa-rt8kr Жыл бұрын
Budu saranaii
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 2 жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@rebeccajamieson4069
@rebeccajamieson4069 2 жыл бұрын
SADU SADU SADU 🙏🙏🙏 NAMO BUDDHAYA 🙏 THERUWAN SARANAI SWAMINWAHANSA 🙏
@pushpadevi7872
@pushpadevi7872 2 жыл бұрын
අලෝකෝ උදපාදි 🙏🙏🙏 ..නෙසැහෙන විදිහෙ පැහැදීමක් හිතට දැනුණා අපේ හාමුදුරුවනේ .🙏🙏🙏 .මේ උතුම් සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණින් දීර්ඝායුසම ලබත්වා .සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 .
@chandaneeweerasinghe3224
@chandaneeweerasinghe3224 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාරය වේවා.. 🙏🙏🙏
@anushkaniroshan4661
@anushkaniroshan4661 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН