පින් කල ස්ත්‍රීයකගේ සසර පින welimada saddaseela theru.

  Рет қаралды 397,561

බුදු බණ TV  ( Budu Bana TV )

බුදු බණ TV ( Budu Bana TV )

Жыл бұрын

Created By : Navoda Madumal ස්ත්‍රීයක් තමන් තුල යහපත් ගති ගුණ වර්ධනය කරගන්න.
Tel: +94 714269525
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you "KZbin Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

Пікірлер: 389
@chamindadarmarathna1260
@chamindadarmarathna1260 11 ай бұрын
අනේ අපේ ස්වාමීන් වහන්ස මම ගෑණු ළමයෙක් මට වයස 16 මම කවදාවත් ගෑණු ළමයෙක් විදිහට වැරදි වැඩ කරලා නෑ ඒත් මගේ අතිනුත් පන්සිල් පද බිඳිලා ඇති මම අද සතුටුයි මම අද යශෝධරා තෙරණින් වහන්සේ වන්දනා කරනවා මම ගොඩක් හොද ළමයෙක් ඒ අපේ උතුම් ස්වාමීන් වහන්සේ නිසා මම රැකගත්ත මගේ උතුම් ගතිගුණ රුක ගන්න අපේ ස්වාමීන් වහන්සේගේ ඔවදන් මට ගොඩාක් වටිනවා අනේ අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා! බුදු සරණයි 🌸🌸🌸
@user-xv5fz1vg5s
@user-xv5fz1vg5s 7 ай бұрын
PO
@user-bf4pb5dy6i
@user-bf4pb5dy6i 6 ай бұрын
අවුරුදු 16 බණ ඇසීම ගොඩාක් හොදයි. කවදාවත්ම බණ අහන එක නතර කරන්න එපා. මොකද අපේ හිත මොහොතක් ලැබුණු ගමන් අපි ව අයාලේ යන්නට බලන් ඉන්නේ.. ඒ නිසාම හිත විශ්වාස නොකර ඉඩ ලැබෙන හැම වෙලාවෙම බණ අහන්න. ❤❤❤😊නමෝ බුද්ධාය....
@gihan521
@gihan521 6 ай бұрын
❤❤❤
@kalyaniramyalatha7599
@kalyaniramyalatha7599 6 ай бұрын
​@@gihan521දැන් ගැහැනුලමයින්ට වඩතේ වටිනවා
@gihan521
@gihan521 6 ай бұрын
ඔයා ගොඩක් හොදයි.සංවර කමයි..ආගම දහමට අනුව ජිවත් වෙනවනම් බයවෙන්න එපා.ඔයාව ආරක්ෂා කරනවා ඔයා අදහන ආගම විසින් කවදාවත් වරදින්නෙ නැ..අම්මාට තාත්තා ට ආඩම්බර වෙන්න ජිවත් වෙන්න..බුදුසරණයි
@ohasioudika2890
@ohasioudika2890 6 ай бұрын
මට වයස අවුරුදු 18 යි. 2024 A/L කරන්නේ. ඒත් පාඩම් කරලා මහන්සියට අපේ හාමුදුවන්ගේ බණ අහනවා🙏අපේ හාමුදුවොන්ට මේ සසරින් ඉක්මනින් එතෙර වෙන්න ලැබෙන්න ඕනේ🙏
@user-sk3up6be8m
@user-sk3up6be8m 5 ай бұрын
Honda demapiyange daruwanta upathinma pihitanawa puthee.thawa thawath dharmayacawaboda wethwa!🙏🙏🙏
@user-fb1gg8hs2y
@user-fb1gg8hs2y 5 ай бұрын
Good 😊
@RITHUGAMARACHCHI
@RITHUGAMARACHCHI 5 ай бұрын
man 2025 AL...mamath padam karanakota mahansiyata me bana ahanawa...🙏.ahanna ahanna asay me bana...🙏
@sakyasamuduni-mq3cn
@sakyasamuduni-mq3cn 5 ай бұрын
​@@RITHUGAMARACHCHImath🥲
@bhagyasewmini6078
@bhagyasewmini6078 5 ай бұрын
Math 24AL
@shanthashantha7190
@shanthashantha7190 10 ай бұрын
සීලවන්තං ගුන වන්තං පුඟ්ඥාංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පඨීපාපටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණයම අත්වේවා 🙏🙏🙏
@NandaRanathunga-fy9zl
@NandaRanathunga-fy9zl 2 ай бұрын
@Oshadi2000
@Oshadi2000 5 ай бұрын
සාදු සාදු සාදු…. අවසරයි පිංවත් ස්වාමින් වහන්ස මම ලගදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැණු ළමයෙක්..මේ කාරණා 8 මං පොතක සදහන් කරන් හොදට හිතට ගත්තා..මාත් මට පුලුවන් උපරිමයෙන් මේ ගුණධර්ම රකින්න අද හිතට ගත්තා. ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා🙏
@ashakanchana1357
@ashakanchana1357 4 ай бұрын
සාදු සාදු සාදු.. ඔබ වහන්සේගේ බණ අහලා ජීවිතය හැඩගස්සගන්න උත්සහ ගන්නවා මම. ඔබ වහන්සේට ඒ පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!
@siriyawathie4977
@siriyawathie4977 4 ай бұрын
සාදු සාදු සාදු. අපේ.හාබුදුරුවනෙ..ඔබ.වහාන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝයුෂ.ලැබේවා
@chathuratou
@chathuratou 6 ай бұрын
ඔබවහනසේට ධර්මය කියා දෙන්නා වු අනුහසින් වහ වහා නිවන් මග අවබෝධ වෙත්වා.....!!!🌷🌷🌷🌷🌷
@RaviRavi-il1nz
@RaviRavi-il1nz 5 ай бұрын
😮DYSDYZ💞d💞dddyYr💞😅😅syr💞z😅😅😅Zrdsdtd💞😅😅😅DF😮😅😅😅😮
@nishankamadushani3339
@nishankamadushani3339 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏
@user-tv3rn2dk8d
@user-tv3rn2dk8d 4 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalkiSaduni-po7xu
@MalkiSaduni-po7xu 10 ай бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@sandarenuyaddehige4220
@sandarenuyaddehige4220 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@ThanujaLiyanaarachchi-db1vd
@ThanujaLiyanaarachchi-db1vd 5 ай бұрын
ස්වාමීන් වහන්ස මම ගුරු මාතාවක්මි කොවිඩ් සමයේ නිවාඩුවට නිවසේ සිටින විට ඔබ වහන්සේගේ බුදුගුණ ධර්ම දේශනා අහලයි මම ගොඩක් ධර්මයට නැඹුරු වුණේ.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස එ පිනත් හේතුවෙනවාමයි.උයන්දන අසපුවේදි ඔබ වහන්සේ පියවි ඇසට ම දැකගෙන බොහෝ සේ සැදැහැ සිත් ඇතිකරගතිමි.
@STLife-gn6yv
@STLife-gn6yv 6 ай бұрын
පින්වත් ස්වාමිනි එවන් කාන්තාවන් අද නැ මහන විම තරමි සැපයක් තවත් නැ. ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏
@user-ro3yn1wp4s
@user-ro3yn1wp4s Ай бұрын
Ane ස්වාමීන් වහන්සේට බොහොම ස්තුති
@chandikuma2964
@chandikuma2964 2 ай бұрын
මම පුළුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බණ අහනවා.. පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් නිරෝගී වේවා... බුදු සරණයි..
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 5 ай бұрын
ස්වාමීන් වහන්සේ ට දෙවි පිහිටයි හැමදාම මගෙ පවුල අාරක්සා කර දෙන්න
@AsAs-cu2dh
@AsAs-cu2dh Ай бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 4 ай бұрын
සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම ඉන්නෙ පිටරට එත් හැකි වේලාවට ඔබ වහන්සෙගෙ බනට සවන් දෙනවා හිත රිදෙන දෙවල් කියනවා එත් මේ ධර්ම දෙසනා වලට සවන් දිමේන් හිත නිව් සැනසිම ලැබේනවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🌸🌸🌸🌸🌸🌸🌸
@AaSs-lh1nv
@AaSs-lh1nv 4 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@dammikaabayakoon2208
@dammikaabayakoon2208 4 ай бұрын
සාදු සාදු සාදු
@abdullahkw2645
@abdullahkw2645 Жыл бұрын
අවසර අපේ හාමුදුරුවනේ. මම කුවේට් රටේ enne. ඒ උනත් මම හැමදාම ඔබ වහන්සේ ගේ දර්ම දෙසනා අහනවා.
@dipikakumari2795
@dipikakumari2795 7 ай бұрын
ගොඩක් ආසාවෙන් බන අහනවිට මේ වෙලද දැන්වීම් දාන්න එපා බොහොම පින් අපට මේ දර්ම දේශනා අහන්න සලසනවට 🙏🙏🙏
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 Ай бұрын
Theruawan sarani ape pun wath samin wahanseata deer gauasha labeawa hamadama eaka bana kathawak ahanawa oba wahanseage ❤❤❤❤❤🙏🙏🙏 sadu sadu sadu
@r.jranathunga8837
@r.jranathunga8837 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.
@nilminikumari5566
@nilminikumari5566 4 ай бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 9 күн бұрын
අපේ ස්වාමින් වහන්ස මාත් මෙහෙම වෙන්න ගොඩාක් උත්සාහ වෙනවා ඔබ වහන්සේගේ බණ මම හැමදාම අසනවා ඔබ වහන්සේට අපේ ජීවිත ආලෝක කරන්න ගන්න උත්සාහයට බොහෝ පින් 🙏🙏🙏
@nathashadewmini1749
@nathashadewmini1749 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SM-yf2us
@SM-yf2us 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ වහාන්සෙට දිර්ඝායුෂ ලැබේවා
@upulranasinghe3146
@upulranasinghe3146 7 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@nadinadi647
@nadinadi647 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේඑවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලබෙඑවා දීර්ඝඋස ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dp3lu9xq1x
@user-dp3lu9xq1x 6 ай бұрын
මමත් හරිම අසායි ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අහන්න. ඔබවහන්සේට ගොඩක් පින්. ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 6 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
@user-ih9he4uc1s
@user-ih9he4uc1s 6 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@pushpangani4151
@pushpangani4151 Жыл бұрын
ඹඛ වහන් සෙට් තෙරුවන් සරණයි
@nirmalawelgamage8583
@nirmalawelgamage8583 6 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒවා මා වෙනුවෙන් දේශනාකරනබවක් මට දැනෙනවා.ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...!!ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා....!!🙏🙏
@kwtkwt1023
@kwtkwt1023 11 ай бұрын
තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ.ඔබ.වහන්සේට.පීන්
@user-eh5dy9xh6r
@user-eh5dy9xh6r 7 ай бұрын
මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@rathnayakadisna3130
@rathnayakadisna3130 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
@ajithgamini3704
@ajithgamini3704 5 ай бұрын
ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා 🙏🙏
@liyangaamarasinghe1901
@liyangaamarasinghe1901 4 ай бұрын
සාදු සාදු නමස්කාර වෙවා 🙏🙏🙏
@jayanganikumari5970
@jayanganikumari5970 7 ай бұрын
තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙ
@kalyaniramyalatha7599
@kalyaniramyalatha7599 6 ай бұрын
සාදු සාදු සාදු..
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
සාදු සාදු සාදු සාදු ....අපේහාමුදුරුවනේ.ඒ දර්මදානය සෙමදා ම.ඇසුවත්.මදි..මේවගේ..දේසනයක්.පලවෙනි .වතාවට දරුවන් .ඇසුවේ.අපි .කීවට.අහන්න .කැමති .නැහ .අදනම් .හොදට.ඇසුවා.අපේ හාමුදුරුවනේ මෙවන් .දර්මදානය .නිතර ශ්‍ර්වනය කරන්න .සලස්වන්න ..නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..
@kanthikan5145
@kanthikan5145 10 ай бұрын
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුවේවා
@SunilRajapaksha-un5vw
@SunilRajapaksha-un5vw Ай бұрын
සාදු සාදු සාදු මිනිසුන්ට දර්මය දේසනා කරන පිනෙන් ඔබ වහන්සේටද මේ බුද්ද සාසනයේ ම චතුරාර්‍ය් සත්තියම අවබෝද වේවා
@shashikaaberathne2284
@shashikaaberathne2284 11 ай бұрын
ane matath e uthum gunanga me athme sapuranna me dharma deshanawa hethu waasana wewa❤ oba wahansetath uthum nirwana suwaya labewa😊
@sithmisihara2516
@sithmisihara2516 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@lalithadisanayake9234
@lalithadisanayake9234 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@chandrikade3171
@chandrikade3171 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 11 ай бұрын
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏
@wdswds8595
@wdswds8595 11 ай бұрын
තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවන්.වහන්සේට.නිදුක්..නිරෝගි.උතුම්..උ.දීර්ඝායු..ලැබේව
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 7 ай бұрын
ඔබවහන්සෙගේ බුදු බන අසන්නට ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@S.Dananjani-fh5sy
@S.Dananjani-fh5sy 3 ай бұрын
සාදු! සාදු! සාදු! 🌼
@piuminadeesha1810
@piuminadeesha1810 11 ай бұрын
බුදුසරණයි! අපේ හාමුදුරුවනේ
@wasanthifonseka3103
@wasanthifonseka3103 6 ай бұрын
දිර්ඝායු වේවා අපේ ස්වාමින් වහාන්සේට 🙏🙏🙏🙏🙏
@isumiudeshanee3815
@isumiudeshanee3815 5 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏🙏
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg 10 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණය සත්‍ය අවබෝධ වේවා
@nandaliyanage2053
@nandaliyanage2053 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹
@somawathim.h1613
@somawathim.h1613 5 ай бұрын
සාදු සාදු සාදු.......🎉🎉🎉🎉🎉
@sethinidihasna6156
@sethinidihasna6156 25 күн бұрын
🙏🙏🙏සාදූ සාදු සාදු උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@thanujadarshani5961
@thanujadarshani5961 7 ай бұрын
පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් බොහෝ දේ ඉගන ගත්තා . හිතට ලොකු සැනසීමක් දැනෙනවා . මෙවන් ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .. පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@umangadias6829
@umangadias6829 7 ай бұрын
සියලු සත්වයෝ නිවන් දකිත්වා 🙏
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බුදුසරණ යි..
@dilruashinshana4679
@dilruashinshana4679 6 ай бұрын
miii
@thilakapathmani1759
@thilakapathmani1759 4 ай бұрын
කල්ය්‍යාමිත්‍ර උතුම් ස්වාමින් වහන්සේට මාගේ වැදුම වේවා.... සාදු.....සාදු .....සාදු.....
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@neroshadaawood2798
@neroshadaawood2798 10 ай бұрын
සාදු සාදු සාදු බුදු සරණායි 🙏🙏🙏🙏🌹🌹
@kanchanaharshanikumari
@kanchanaharshanikumari 10 ай бұрын
වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න ධර්මය කියා දෙන ඔබ වහන්සේට අපගේ නමස්කාය වේවා
@KanchanaTharanga-ol3nh
@KanchanaTharanga-ol3nh 7 ай бұрын
ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී බව ලැබේවා... තව තවත් දර්මය දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා
@sanduniherath7718
@sanduniherath7718 7 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං සිදු වේවා! 🙏🙏
@mudithadana
@mudithadana 4 ай бұрын
බොහොම සිතූත්තී හමූදුරුවනේ බන දෙශනා කරනවට එ වගේම බොහෝම පින්🙏🙏🙏
@krishanthakumara8337
@krishanthakumara8337 5 ай бұрын
උතුම්ම නමෝ බුද්ධාය මාගේ උතුම්ම පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා ඔබ වහන්සේලාට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා සාදු සාදු සාදු
@chandranipothupitiya9598
@chandranipothupitiya9598 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදූ
@aththanayakasumudu7851
@aththanayakasumudu7851 Жыл бұрын
Oba wahanseta pen ape hamuduruwane mama katholeka a unath mama oba wahanseta bana ahanna godak asaiman oba thumange bana ahanna phone ekan oba wahanseta theruwan saranai sadu sadu
@KanchanaSuba-qy2qu
@KanchanaSuba-qy2qu 6 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!!
@r.jranathunga8837
@r.jranathunga8837 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට.
@renukarathnayake1825
@renukarathnayake1825 7 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NuwanAdihetti
@NuwanAdihetti 7 ай бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa sadu sadu
@sujeewanimakanthi8933
@sujeewanimakanthi8933 11 ай бұрын
🙏.theruvan saranai oba වහන්සේට ...
@gayaniwathsala4477
@gayaniwathsala4477 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 7 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikapriyangani268
@deepikapriyangani268 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
@deepikapriyangani268
@deepikapriyangani268 Жыл бұрын
ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා🙏🙏
@deepikapriyangani268
@deepikapriyangani268 Жыл бұрын
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!🙏🙏
@sanjayakarunathilaka6231
@sanjayakarunathilaka6231 7 ай бұрын
teruwansaraniobawhanseta
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
විශාඛා උත්තමාවිය ගෙය කීවේ 🙏 අපේ මේ බාහිර ගෙට නොවේ 🙏 බුද්ධ වචනයෙන් ගෙය කීවේ අපේ මේ ශරීරයට යි 🙏 කැමති කෙනෙක් පිලිගන්න 🙏🙏🙏
@user-pt4pm4dm1s
@user-pt4pm4dm1s 5 ай бұрын
🙏🙏🙏🙏
@alamkwtalamkwt7845
@alamkwtalamkwt7845 7 ай бұрын
සාදු සාදු සාදු සමිඳු වහන්සේට 🙏🙏🙏
@KalaniSilva-vt4qo
@KalaniSilva-vt4qo 7 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං .සාදු සාදු සාදු..
@dilruashinshana4679
@dilruashinshana4679 6 ай бұрын
hhyuuuuuy
@user-ov2tg6hi5i
@user-ov2tg6hi5i 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@arahansambudda986
@arahansambudda986 5 ай бұрын
ලස්සනට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@PradeepaLakmali-lz6iw
@PradeepaLakmali-lz6iw 3 күн бұрын
Theruwan saranai swamin wahansa ape jeewitha hadaganna me dhahampada deshana karana oba wahanseta niduk nirogi chirajeewanaya labewa sadu sadu sadu🙏🙏🙏
@kanchanaharshanikumari
@kanchanaharshanikumari 10 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ බන අහලා මම මගේ ජීවිතේ ගොඩක් වැරදි හද ගත්තා.ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා.නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.නිවන් අවබෝධය ලැබේවා🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 10 ай бұрын
එ බාග්ගවත් අරියහ් වූ සම්මා සම්බුදු රජානම් වහන්සේට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹
@user-zm4ox6vm2s
@user-zm4ox6vm2s 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා ☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏🙏💕
@delikaniroshani77
@delikaniroshani77 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස පිං අත් වේවා සසර රුදුරු බව වටහා දෙනවාට.🙏🙏🙏🙏🙏
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 5 ай бұрын
සාදු සාදු මේ බණ් කිහිප වතාවක් සවන්දුන්නා..🙏🙏🙏අපේ හාමුදුරුවන් ට දීර්ඝායු වේවා !
@thusharinisansala2702
@thusharinisansala2702 11 ай бұрын
පහු වෙලා හරි වැරදි හදාගන්න ලොකු උපදෙසක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකින්න ඕනී....🙏🙏🙏
@Upulupul-hy2rq
@Upulupul-hy2rq 10 ай бұрын
ඌඋද්උඔට්‍ර්‍රෙඋර්ට්ට්ට්ට්ට්ට්ටුරොඉඌව්විඔදෝඖදුදෝඉර්ද්ද්ද්දොඋඔද්දිඔටුවුප්ද්ද්දොද්දොඌට්වොදෙඌප්ද්ද්ද්දෝඋවොට්දු🐩🔈🌐🐩🌐🌏📢📢🎇🐵😅🤣♿🚹:-)🐵දුඔitiw♿🚺🍌🍈🐵🚻;-)🐵🐩🐺🐗🐗🐵🐗🔊📣🔇🔉🎆😄😃😃🐶tuuuute🎆🎆🌍🌐🌐🐶🐶🐶🐶🔉😃🎆tuyyyt🌐😄🎆🐶😃🐶😄ට්දේඑ🌐ඒද්‍යෙට්පොටොඉද්ව්ව්ව්ව්‍යෙඊදෝද්ද්ද්ද්ව්වොඑඔයේඒඑද්ප්ව්ව්ට්ව්ව්‍ර්ට්ට්ව්ව්වූටො🌏🏔️ෝයේඒඉද්ද්ද්ව්පූඉට්ද්ටුtwowqquqqy🌐
@nirmalaudeni6368
@nirmalaudeni6368 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@user-pr3ti3tc3q
@user-pr3ti3tc3q Жыл бұрын
ෙතරැවන්.සරනයි.ඔබ.වහන්.ෙස්ට
@chamarageethkumara6696
@chamarageethkumara6696 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්ත ටම රට ඉන්න අපිට හිත ට ගොඩක් සැනසීම තමයි ධර්ම ඇසීම ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏
@bshvhegc3455
@bshvhegc3455 10 ай бұрын
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 2 ай бұрын
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:07
@user-cm7cm4bp8w
@user-cm7cm4bp8w 8 күн бұрын
Theruwan saranai ape hamuduruwane Sadu Sadu Sadu
@user-su1ez8dm6t
@user-su1ez8dm6t 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දහම් දේශනා අසා මගේ සිත පුදුමාකාර වෙනසක් උනේ. මා ජීවිතේ ගොඩාක් දහමින් පුරවාගත් කෙනෙක් .සියළු දෙය අනිත්‍ය බව මම පසක් හතිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා !
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 97 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 9 МЛН