සැමියා සහ බිරිඳ.... ven welimada saddhaseela Thero

  Рет қаралды 82,275

Asapuwa

Asapuwa

Күн бұрын

Пікірлер: 239
@neelasp569
@neelasp569 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelasp569
@neelasp569 Ай бұрын
❤❤❤
@ShakilaKumari-d4h
@ShakilaKumari-d4h 9 ай бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!🙏🙏🙏
@opdetu
@opdetu 10 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝාඝායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබො‍ධ වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
@-Asapuwa
@-Asapuwa 3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@DhanushkeAbeysinghe
@DhanushkeAbeysinghe 27 күн бұрын
ඔබ වහන්සේ දේශනා කරපු දේ හරියට ම හරි ඒත් අවාසනාවකට මම හැමදේම කලත් මගේ බිරිඳගෙන් වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. මම ඉවසන් ඉන්න තරමටයි මගේ පවුල තියෙන්නේ ස්වාමින් වහන්සේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏🏻🙏🏻
@-Asapuwa
@-Asapuwa 27 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@janithkalansooriya2504
@janithkalansooriya2504 10 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නාමස්කාරය වේවා 🙏🙏
@iresharanaveera6157
@iresharanaveera6157 10 ай бұрын
පින්වන්න සිල්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක්,නිරොගි සුවය ලැබේවා ...නිවනට දුර නොවේව.මම හිත හදා ගත්තෙම ඔබ වහන්සේලාගෙ දේශනාවන් නිසා....
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@IreshaDilrukshi-z5l
@IreshaDilrukshi-z5l 2 ай бұрын
Obawahasege bana ahanne harima asawen pinwath swamin wahansa
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@chathurikaanuradi5033
@chathurikaanuradi5033 10 ай бұрын
ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ බනපද අහලා ගොඩක් ජීවිතය සාර්තක කරගත්තා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට....🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nihalh.a.k9727
@nihalh.a.k9727 10 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, මම හැමදාම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක් අහනව
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@tharushaanuranga87
@tharushaanuranga87 8 ай бұрын
Matath me wage pinwantha mahaththayek innawa hamudurueane mage Pera pinakata labunu. Oba wahansege bana harima wadagath hamudurueane
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kaushalyajeewanthi7107
@kaushalyajeewanthi7107 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏
@asankamanoj894
@asankamanoj894 10 ай бұрын
නමෝ බුද්ධාය ..... අපේ පිනට අපේ හාමුදුරුවන් වහන්සේ මෙලොවට දායාද කළ ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝායුෂ !!! නිවන් අවබෝධ වේවා !!!
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@malkigunarathne9199
@malkigunarathne9199 9 ай бұрын
නමෝ බුද්දාය ❤
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
තෙරැවනසරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AsithaSadharuvan
@AsithaSadharuvan 4 ай бұрын
Sadu sadu sadu 🙏🌸 🙏🙏🌸🌸
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@SathsiduRathnayaka-fz6po
@SathsiduRathnayaka-fz6po 8 ай бұрын
අපේ හාමුරුවනේ මමත් හරිම හිත් වේදනාවෙන් ජීවත් වෙන්නේ .ඔබ වහන්සේගේ බන අහලා හිත නිවා ගන්නේ.පුංචි දේවල් මහ ලොකු දෙවල් කරගෙන හිතා ගන්න බැරි උද්දච්චකමක් හිතේ මවාගෙන අමුතුම ලොකෙක ජීවත් වෙන සැමියෙක් ලබලා අද මට මගේ අම්මා තාත්තා වත් ගෙදරට ගෙනල්ලා බත් වේලක් දෙන්න මට තහනම්.එයාලා වයසයි .මට ඉගැන්නුවේ ගොඩක් දුක් විදලා.දරුවෝ නිසා මේ බැදීම තියා ගන්න උත්සාහ කරනවා
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 3 ай бұрын
මම ත් ඔයා වගේ දුක්ව්දිනවා ඉවසන්න හරියයි
@SajithaDilrukshi
@SajithaDilrukshi 10 ай бұрын
ජීවත් වෙන්න පාර කියාදෙන දහමක් ඔබ වහන්සේට පිං සිදු වේවා !!!
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@RoshithaRuwan
@RoshithaRuwan 2 ай бұрын
,sadu sadu
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml 10 ай бұрын
ඔබ වහන්සෙට බොහොම පින් අපෙ හාමුදුරුවනේ 😊
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 3 ай бұрын
සාදු සාදු සාදු
@-Asapuwa
@-Asapuwa 3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@SurangaJayawardana-m7o
@SurangaJayawardana-m7o 2 ай бұрын
Budu sarani
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@sujathaxv7447
@sujathaxv7447 6 ай бұрын
පින්වන් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@RasikaLakmali-xx7eh
@RasikaLakmali-xx7eh 4 ай бұрын
Saadu saadu saadu....
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ImeshikaCharuni
@ImeshikaCharuni 10 ай бұрын
සාදු සාදු 🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ManujiAdhi
@ManujiAdhi 10 ай бұрын
ape hamuduruwane ape mahaththaya math ekka poto ekakwath gahanna kamathi na mama lassanata adinawatawath kamathi na ath wilasitha karan ganu ayath ekka yaluwenawa mata athatam ahu unath mn hamadem daragen hitiya eth me lagaka idan mn manasikawa watil podda athnam kenthi yanawa daragannawa kiyan eka amathakam wela mata dukak danun hama mohothakam mn oba wahansege bana ahanawa mage kenthiyai dukai dekam palanaya wenawa oba wahanseta pin api wage ganu ayage duk niwanawata
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kumarilanka7713
@kumarilanka7713 10 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@fathimafarvin4405
@fathimafarvin4405 10 ай бұрын
❤️❤️❤️ හරිම ආදරණීයව බණ කියනව ස්වාමීන්වහන්ස .
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NethmiWijesinghe-z5r
@NethmiWijesinghe-z5r 6 ай бұрын
Budu saranai
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@HerathManjula
@HerathManjula 5 ай бұрын
Swamin wahansa ethtatama mamatamai mage pawla rekagana tawamath enne...lamai dennek hadala ugannala hambathkarala gewal dorawal hadala...daruwanta demawpiyo dennagen lebennaona youtukan estakarala...tathtage gawrawayath rkala enne mama
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 10 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa....
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@yasanthinoma9020
@yasanthinoma9020 10 ай бұрын
ඔබ වහන්සට බොහෝ පින් සිදු වෙවා
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SachiSamadhi-tv9zg
@SachiSamadhi-tv9zg 10 ай бұрын
ජීවිතේ ට ආදර්ශයක් මේ බන පද ... 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@metusinhga9481
@metusinhga9481 10 ай бұрын
සාදු ,,සාදු සාදු 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh 10 ай бұрын
සාදු සාදු සාදු
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AviduGimhan
@AviduGimhan 9 ай бұрын
Theruwan sarani ape hamuduruwane..
@wmjsandaruwan9164
@wmjsandaruwan9164 9 ай бұрын
obawahanseta godak pin. mage jivite yamwaradak tiyevinam me desanawen mata hadenna buluwan wevi
@chanakaprashath7191
@chanakaprashath7191 Ай бұрын
හාමුදුරුවනේ මම මගේ නෝනා වෙන්න යින්න කෙනාට ගොඩක් ආදරෙයි ඇත්තටම මම එයාට වැරැද්දක් කරන්න හිතලවත් නැහැ ඒත් හාමුදුරුවනේ මම මොනව කරත් වැරදීනේ පොඩිදේවල් ලොකූකරම් නිතරම රන්ඩු වෙනව..😢.මට තේරෙන්නෙ නැහැ මම යිස්සරහට යනවද නැද්ද කියල මේ දේවල් එක්ක ඒත් මට එයාට වැරද්දක් කරන්න ඕනේ නැහැ.
@-Asapuwa
@-Asapuwa Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@vineethaliyanage4302
@vineethaliyanage4302 10 ай бұрын
අපේ කාන්තාවන් පවුල් ජීවිත වෙනුවෙන් කැප වුනාට ගොඩක් පිරිමින් කාන්තාවන්ට ගරු කරන්නෑ.
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sachii_Amii2001
@sachii_Amii2001 6 ай бұрын
මට රත්තරං මහත්තයෙක් ලැබිලා ඉන්නවා.මම 20න් කසාද බැන්දා මගේ මහත්තයාව.මට කිසිම දෙයක් තිබුන කෙනෙක් නෙමෙයි.මට ඉගෙන ගන්න job එකක් කරන්න මගේ මහත්තයා ගොඩක් උදව් කරනවා.මට ආරක්ෂාව රැකවරණය දෙනවා.මැරෙණ තුරාවටම මං මගේ මහත්තයාට අවංකව ජීවත් වෙනවා.එකට පිං කරගෙන අපි දෙන්නම සුගතිගාමී වෙන්න තමයි බලාපොරොත්තුව.
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@PrasadChathuranga-t8w
@PrasadChathuranga-t8w 5 ай бұрын
Oya godak pin kara kenek
@NadeekaNavodani
@NadeekaNavodani 7 ай бұрын
Mata innawa hoda mahaththayek.babata wagema matat adaren salakanawa.. mama ape hamuduruwange bana puluwan hama welekama ahanawa . Godak dewal igena ganna hadaganna tiyanawa. Paw nokarama inna uthsaha karanawa mewa ahala
@-Asapuwa
@-Asapuwa 7 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sanjoybarua6504
@sanjoybarua6504 9 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
@-Asapuwa
@-Asapuwa 9 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ThakshilaDamayanthi-op8ym
@ThakshilaDamayanthi-op8ym 10 ай бұрын
Othum me darmadeshanaya siyalu denatama awaboda wewa.
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kumarilanka7713
@kumarilanka7713 10 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏
@PadmiKumari-d2w
@PadmiKumari-d2w 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 8 ай бұрын
අනේ අපේ ස්වාමීන් වහන්ස අපේ මනුස්සයද් දමන නීති ටික කියන්න ගියොත් පටන් ගන්න තැන කියලා ඉවරයක් කරන්න බෑ අපි පෙර සසරෙ කරපු අකුසල කර්ම හිත හදා ගෙන ඉන්නෙ එහෙම හිතල ඔබ වහන්සේට නමස්කාර ය වේවා 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 3 ай бұрын
ඉවසන්න ඔයා තව්කෙනෙක් විතරයි ඔයාවගේ තව කිදෙනෙක් ඉන්නවා ද
@SuranthiShamila
@SuranthiShamila 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ShanudiBogahakumbugeshan-fq3fy
@ShanudiBogahakumbugeshan-fq3fy 8 ай бұрын
Pinwath swaamin wahanseta dirghayusha lebewa...
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NadeekaGunasekara-s9c
@NadeekaGunasekara-s9c 10 ай бұрын
Pinwath suwameen wahanse deergausa labewa 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@LankaCool-q5o
@LankaCool-q5o 9 ай бұрын
මගේ සැමියා මටයි මගේ දරුවො දෙන්නටත් පුදුම 😢 දුකක් දෙන්නෙ අපේ හමුදුරුවණි 😢😢
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 10 ай бұрын
තෙරුවන් සරණයි❤️🙏🍃
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@RNlife-jm4or
@RNlife-jm4or 9 ай бұрын
අපෙ ගෙදර නම් හාමුදුරුවනේ මම ලේලි එයා පුතා උනාට එයා එ⁣යාගෙ දෙමව්පියන්ට මුන දිලා කතා කරන් නැ ..අනේ මන්ද ඇයි කියල තමන්ගෙ තාත්තගෙන් මොනා හරි ඔ්නෙ නම් මට කියනවා එයාගෙ තාත්තගෙන් ඉල්ලන්න කියල..මම ඉල්ලනවා ඇත්තටම එයාලට පුතාට වැඩිය මම දැන්.ලගයි වගේ කියල දැනෙනවා මම කට පුරා තාත්තෙ අම්මෙ කියල කතා කරනවා එයාට වඩා මම දැන් එයාලගෙ දරුවෙක් වෙලා එයා කතා නොකරන තරම් මට නැන්දම්මා මාමන්ඩි මගෙ පෙර පිනකටයි ලැබුනෙ ඒත් මගෙ මහත්තයගෙ ලොකු අආදරයක් නැ හම්බ කරල පවුලක් නඩත්තු කරන්න ඕනෙ කියල එයාට ගානක්වත් නැ ඒත් මම ලැබෙන දෙයින සතුටින් ඉන්නවා එයා රන්ඩු වුනත් මම අහගෙන ඉන්න ඒ ඔබ වහන්සේගේ බණ නිසාමයි 🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 10 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj 10 ай бұрын
Sadu Sadu Sadu, Namobudaya, Tharuwansaranai,🎉🎉🎉
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@hasithamadushan2004
@hasithamadushan2004 6 ай бұрын
මගෙ වෙන්න ඉන්න නෝනාට කවදාවත් මං දුකක් දෙන්නේ නෑ..ගැටලු එයි කතා කරලා විසද ගන්නවා...කවදාවත් තමන් වෙනුවෙන් ඉන්න තමන්ගේ නෝනට ගරහන්න එපා..ඒවා ගෙවන්න බැරි පව්..හැමෝම ආදරනීය වෙන්න..බුදුසරණයි
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@vinitharanjani2493
@vinitharanjani2493 4 ай бұрын
බුදුසරණයි.
@IroshiniJeewandara
@IroshiniJeewandara 4 ай бұрын
Mama nam hama athinma pinwanthai
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg 10 ай бұрын
හාග්‍යා ඉශානි තෙරුවන් සරනයි ඔයාලට ❤
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@thilakbandarabandara487
@thilakbandarabandara487 8 ай бұрын
Sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@LankaThilini
@LankaThilini 10 ай бұрын
Hamuduruwanta muna ganhenne vidiyak tiyenawada.mata prashna godak tiyenawa katha karala terum ganna
@nadishamadushani7423
@nadishamadushani7423 10 ай бұрын
Ou genu kocchara hodin hitiyath pirimin ehema ne me dewal api sansaraye karapu paw pin Tama me
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sachinlakmal8714
@sachinlakmal8714 8 ай бұрын
Sadu
@-Asapuwa
@-Asapuwa 8 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@hasinilakshani5438
@hasinilakshani5438 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@Banamaluwa1
@Banamaluwa1 10 ай бұрын
බුදු සරණයි !!🙏❤️
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@Kumari-j3d
@Kumari-j3d 10 ай бұрын
සාදූ සාදූ සාදූ!!!
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ThakshilaDamayanthi-op8ym
@ThakshilaDamayanthi-op8ym 10 ай бұрын
Theruwan saranai
@JanithaDisanayaka-ym5yk
@JanithaDisanayaka-ym5yk 9 ай бұрын
මම් දැනට විවාහ වෙලා අව්රුද්දයි.අව්රුදු නවයක ආදර සම්බන්දෙකින් පස්සෙ දෙපැත්තෙම වැඩිහිටියන්ගෙ ආශිර්වාදෙත් එක්කම ලොකු වෙඩින් එකක් අරන් විවාහා උනේ.යාලු වෙලා ඉන්න කාලේ මහත්තයා එක්ක පොඩි පොඩි රන්ඩු ඇති උනත් ඒවා වැඩිය ගනන් ගත්තෙ නෑ.හැබැයි විවාහ දවසෙ පෝරැවෙන් බැස්ස වෙලේ ඉදලා එයා මට නරක විදිහට සැලකුවේ.අඩුම ඒ දවසෙ මම කනවට වත් කැමති උනේ නෑ මේකප් එක යයි කියලා.එයාලගෙ පව්ලෙ අයත් ඒ විදිහම උනා.එයාගෙම සහෝදරයා අපේ අලුත් ගෙදර මිදුල උඩින්ම වැටක් ගහගත්ත.ඒ ගැන කිව්වම මගේ මහත්තයා කරේ ඒකට විසදුමක් විදිහට මාව වෙන ඈත දිහාකට කුලියට අරන් ගිහින් මාව මගේ දෙමව්පියෝ නෑදෑයන් ගෙන් ඈත් කරලා ගෙදරක හිරකාරියක් වගේ ඉන්න දුන්න එක.අඩුම මන් අම්මට තත්තට කෝල් කරත් එයාට වැරදී.විවාහ වෙලා දැනට අව්රුද්දයි.ඒ ටිකට කියන්න බැරි තරන් දුක් විදිනවා. ඒ දුක් වෙන හැම වෙලේම මන් ස්වාමීන් වහන්සේගේ බන අහලා තනියම හිත සනසගන්නවා.
@-Asapuwa
@-Asapuwa 9 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@athulamalsiri
@athulamalsiri 8 ай бұрын
Oyata Budu saranai
@SathsiduRathnayaka-fz6po
@SathsiduRathnayaka-fz6po 8 ай бұрын
දන්නවද මමත් මගේ මහත්තයා අද හැදෙයි හෙට හැදෙයි කියලා අවුරුදු 15 ක් බලාගෙන හිටියා.අද මගේ දෙමාපියන් ට කතා කරන්නවත් අයිතියක් නෑ.ඔය ගති ඔහොමම තමයි.එදා දුක් වින්දේ මම විතරයි දැන් අහින්සක දරුවෝ තුන් දෙනෙකුත් මගේ දුක විදිනවා
@NadeekaNavodani
@NadeekaNavodani 7 ай бұрын
Dukama widinna EPA karume kiyala utsahaya atarala nikam tamanam duk widinna EPA.
@nayomimadumali7967
@nayomimadumali7967 6 ай бұрын
මට හිතාගන්න බෑ මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියලා. ඔයාලා එයාට ආදරෙන් තේරුම් කරලා බලන්න කීප වතාවක්. හැම තිස්සේම පස්සෙන් යන්න එපා ආදරෙ ඉල්ලලා. ඔයාලට සැලකුවෙ නැතත් කන්න බොන්න දෙනවනම් රත්තරන් දරුවො ගැන හිතලා හිත් හදාගන්න. පුලුවන් වෙලාවට අම්මල තාත්තල එක්ක කතා කරන්න. නැතිනම් නෑදෑකෙනෙක්ට සල්ලි දෙන්න එයාලට කන්න අරන් දෙන්න කියලා. අවුරුදු ගනන් අදරෙ කරත් කොහොම කරත් මෙච්චර තමා. කරගන්න පිනක් තමා ඔයාලටත් දරුවන්ටත්. ශක්තිමතව ඉන්න
@neelasp569
@neelasp569 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@InnocentArcticBirds-pe7wp
@InnocentArcticBirds-pe7wp 9 ай бұрын
Eth හාමුදුරුවනේ මහත්තයා නරක යාලුවො ඇසුරු karanawanam කොහොමද ඉවසන් ඉන්නේ 😢
@SanojaBandara
@SanojaBandara 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ranjanekaldera7001
@ranjanekaldera7001 10 ай бұрын
ඇයි හමුඋුරුවනෙ 17:14 ප්‍රශ්නසෙරටම තෙරුවන් සරණියි කියනේ මට තෙරුම ගැනිමට අමාරුයි ඇයි උත්තර ලියන නැහැ .
@ranukamigamuge9147
@ranukamigamuge9147 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoshanFernando-o5w
@RoshanFernando-o5w 10 ай бұрын
Swamin wahansa mama katholika.mage mahaththaya ape hith ridawanawa..phone eka gedara awama off ksran innawa call gattama buzy...apita horen boru kiyala rata awidinna yanawa...mama bana ahala hitha hadaganne...eya hamotama hodai...mata wenaskam karsnawa..
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 10 ай бұрын
Pinwarh sawaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 10 ай бұрын
Mamanam giya athme godak pau karapu kenekda kohedo kochchara mona de karath mage mahaththaya e de varaddakmai hoyanne kewath varadi biwath varadi nidagaththath varadi .mage amma thaththata enavata kamathi naa awillath giyath mage ekka mokata hari randu venava mata marenna baa daruwek inna nisa meyawa ath arala yannath baa daruwata thaththek nathivena nisa hari asaranai hamuduruvanee man
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@pasindulakshitha4190
@pasindulakshitha4190 10 ай бұрын
ඔබ වහන්සෙ නිඩුක් වෙව
@Oshaditharaka745
@Oshaditharaka745 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@PrasadChathuranga-t8w
@PrasadChathuranga-t8w 5 ай бұрын
Mage jiwithe mata epa wela enne den hamuduruwane mata merenna era kisi wisadumak nee mage mahaththaya mata poddakwath adare karanne hemadama randu
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@shalikasewwandi7518
@shalikasewwandi7518 10 ай бұрын
Mage mahthya Mata jathi jathi labenna pin kranawa man.habai Mata Hoda biridk wenna thawama bari una.😢
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NilushaDissanayaka-jr5ho
@NilushaDissanayaka-jr5ho 9 ай бұрын
මම ආත්ම ගානක් පෙරුම් පුරන්න ඇති, පිං කරන්න ඇති මගෙ මහත්තයා ව ලබන්න.....
@-Asapuwa
@-Asapuwa 9 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@wasanakumari-qk5ln
@wasanakumari-qk5ln 9 ай бұрын
පිරිමි දන්නේ හැමදාමත් එක ගන්න ganunge හම යනවා පිරිමින්ගේ නම යනවා
@nilachamu1134
@nilachamu1134 10 ай бұрын
🙏🏻🙏🏻
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@pickme5488
@pickme5488 10 ай бұрын
Ane mata silmeni kenekge nambarayak dennako
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChathuraniSenavirathna
@ChathuraniSenavirathna 10 ай бұрын
Hamduruwane ethakota primi waradi karata kamk nadda.karanna thiyanna hama waraddama karath gani sadda nathuwa inna onida
@shayanikarangani3204
@shayanikarangani3204 5 ай бұрын
අපේ හාමුදුරුවනේ මමත් නිති ගොඩක් මැද්දේ ජිවත් වෙන්නේ.එත් මම මෙ ගමන යනවා.දරුවො 2 ඉන්නවා .මගෙ මහත්තයා හොදයි .නමුත් මම ජීවිතය ගෙනියන්න ඔනි එයා ට ඔනි විදිහ ට.පිරිමි ලබන ආත්මය ට ත් එපා
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 3 ай бұрын
ඔයා වගේ තමයි මාත් මොනවා කරන්නද
@ruviniveronika8841
@ruviniveronika8841 10 ай бұрын
ස්වාමින්වහන්ස මගේ මහත්තයගෙ මුළු ජීවිතේම ෆෝන් එකයි ටිිවී එකයි. මම තනියම ජිීවත් වෙනවා. මේ බන අහල හිත හදාගන ඉන්නවා මැරෙන්න බැරිකමට.
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nadeeralakmali7883
@nadeeralakmali7883 10 ай бұрын
අනේ පව් ඔයාට අපි ගෙනාපු හැටි තමයි ඒ පැරනි කර්මයක් ඔයා ගෙවන්නේ සැමියාගේ ආදරය නොලැබෙන්නේ ඒකයි ඔයා සිල්වත් වෙන්න නැවත වේදනාවක් එන්නේ නෑ එයා ඔයාට ආදරය නොදුන්නාට ඔයා ගොඩාක් ආදරය දෙන්න හැමදේම හරියාවි
@ruviniveronika8841
@ruviniveronika8841 10 ай бұрын
ඔව් ඒක ඇත්ත.
@ayeshahansani2163
@ayeshahansani2163 10 ай бұрын
Ow eka ehemathama
@sajithranjan6238
@sajithranjan6238 10 ай бұрын
Dan inna hamoma ehemai 😢
@Madhuwanthi15
@Madhuwanthi15 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AmaniDDance-ge3qq
@AmaniDDance-ge3qq 10 ай бұрын
😌🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nadeekamadushani7289
@nadeekamadushani7289 10 ай бұрын
හාමුදුරුවනේ වැරදි මිතුරන් ඇසුර තමයි එපා කියන්නෙ. ඇයි පිරිමි ඒ දේවල් වැරදි විදියට දකින්නෙ..ඒ අය ඇසුර නිසාම වැරදි වැඩ වලට යොමු වෙන එකයි දුක.. කැපකිරිම් කරන්න ඕන ගැහැණිය විතරද..
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@pushpaudugoda4201
@pushpaudugoda4201 10 ай бұрын
Saadu saadu saadu
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@Iresha-s6k
@Iresha-s6k 3 ай бұрын
Ma ithamath charithawath swamibaktiyen yutu biridak wa hidimi aeka mage vidiha. But maranin mathu sugathiya kiyanne. Waledi aeta katu diya weddi lebena aewa genada mea kiyanne. Ane manda kisima practically nee ne neda mewa. Manussayo vidiyata hodata idala merunama hari.merunata pasu wath monawata Ashawal hadagannawada.
@-Asapuwa
@-Asapuwa 3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ishanmalintha1630
@ishanmalintha1630 10 ай бұрын
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 7 ай бұрын
Bs
@-Asapuwa
@-Asapuwa 7 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nadishamadushani7423
@nadishamadushani7423 10 ай бұрын
Jivite hadan inne banana ahala ape hamudiruwane
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChinthaNilmini-i3u
@ChinthaNilmini-i3u 4 ай бұрын
Kohhara hoda kalath hodak na hamuduruwane😂😂😂
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@SampathGunarathna-p1n
@SampathGunarathna-p1n 10 ай бұрын
Ane ape hamudrwane mn podi kale idanma ammage taththage adare widapu neti kenek.amma hitiyt amma kwadawt mta salakala ne mn hedunema achchi siya gwa.mn adare winde magemahattygen.et den hema dema wens.wagakimk daranne eya eyge nidahase innwamn daruwat ekka tniyma hemadema karagnne..mta nm den me jiwite epa welayi.daruwa hinda iwasn innw A
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ireshapriyadarshana393
@ireshapriyadarshana393 2 ай бұрын
අනෙ මගෙ මහත්තයානමි හරිම හොදයි අපි බැදලා අවුරැදු හතකට පස්සෙ දුවෙක් යින්නෙ මම හිතන්නෙ මගෙ දුටත් එයාගෙ අප්පච්චි වගෙ සැමියෙක් ලැබෙන්න කියලා ⁣එයා කියනවා එයාගෙ මුලු ජිවිතෙම දුවයි මාවයි කියලා
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@nadishamadushani7423
@nadishamadushani7423 10 ай бұрын
Garu kirimak ne ewath ape pin paw neda iwasan innawa
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@DulanjaliChathurika-v5j
@DulanjaliChathurika-v5j 10 ай бұрын
B.s d.p.
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි
@wimalrajapaksha890
@wimalrajapaksha890 10 ай бұрын
හාමුදුරුවන් පුද්ගලික prasna වලට මැදිහත් novi නිවන් මාර්ගය hoya ගන්න
@-Asapuwa
@-Asapuwa 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 79 М.