පව් කරන අය ම, සැපසේ ඉන්නේ ඇයි...? 🥺 | අනුන්ට දෙන ගින්දර තමන්ට එනවා. | Ven.walimada saddhaseela thero

  Рет қаралды 149,157

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Жыл бұрын

පව් කරන අය ම, සැපසේ ඉන්නේ ඇයි...? | අනුන්ට දෙන ගින්දර තමන්ට එනවා. | Ven.walimada saddhaseela thero
#walimadasaddhaseelathero #sathpurusha#asura #paukaranaayama #sapase

Пікірлер: 203
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 Жыл бұрын
හාමුදුරුවනේ බණ අහනකොට හිත නිවෙනවා.අහන් ඉන්න ආසයි
@jeewanthakasun8426
@jeewanthakasun8426 10 ай бұрын
අනෙ ඔවු
@user-kj9zw9td1i
@user-kj9zw9td1i 8 ай бұрын
ස්වාමීන් වහන්ස ඹබ වහන්සේගේ බණ අහලා තමයි මම ගොඩක් හිත හදාගන ඉන්නේ තව තව ඔබ වහන්සේගේ බණ අහන්න ලැබෙිවා ඔබ වහන්සේට ගොඩක් පිං තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathakumari8326
@sujathakumari8326 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස මම ඉන්නේ කුවේට් රටේ හැ මදම මේ උතුම් බුදුබණ ටික සවන් දෙනවා ම ගේ නිවන් මගටම යොමු වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ටද උතුම් වු නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ අපි කොච්චර පිං කරලා ඇතිද මෙ වගෙ දර්ම දේශනා අහන්න❤️❤️❤️❤️❤️❤️❤️
@kumudunivikramasingha8148
@kumudunivikramasingha8148 2 ай бұрын
ඇත්ත තමයි❤❤
@user-px6mn1hy6c
@user-px6mn1hy6c 10 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ මම ගොඩාක් වැරදි හදාගත්තේ ඔබවහන්සේ ගේ ධර්ම දේශනා අහලමයි....
@user-hr8jk1hg2x
@user-hr8jk1hg2x 4 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය අහල ,mama mage හිත hadagannawa.bana ahanda,ahanda asa හිතෙනවා .ඔබ වහන්සේට e pina ලැබේවා ..........sadu sadu
@nadeeraheshani1866
@nadeeraheshani1866 5 ай бұрын
මම ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න පුදුම වෙනසක් මාගේ ගැනම දැනෙනවා .පින් සිදු වේවා ඔබ වහන්සේට 🙏
@user-sadani
@user-sadani 10 ай бұрын
ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමෙන් පවා මේ සිත නිවෙනවා..තව තව බණ ඇසීමට හිත හැදෙනවා ...ඒ පින ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා..🙏🙏🙏
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධූ සාදූ 🙏🙏🙏🙏
@nishannishan573
@nishannishan573 Жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේට මේ බවයේම උතුම් නිවනම අවබොදවේවා......🙏🙏🙏
@rusiru8811
@rusiru8811 Жыл бұрын
සාදු සාදු
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නමෝ බුද්ධාය!!! සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!නිවනම වෙත්වා!!!
@thannagesanju1627
@thannagesanju1627 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@thanujadarshani5961
@thanujadarshani5961 11 күн бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .. 🙏🙏🙏
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc 19 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 , ඉතා වටිනා බුදු බණ දෙසුමක් අහන්න සලසලා වියවුල් වී තිබුණ සිත සැනසුවාට ඔබවහන්සේට මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම උතූමි වූ නිවන් මගම අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා , නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
@krishanibuddhika2474
@krishanibuddhika2474 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pasindudilshan9865
@pasindudilshan9865 Жыл бұрын
සියලු සත්වයයින්ට මෛත්‍රී වෙත්වා💟
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw Жыл бұрын
සියලුදෙනා ලොව සුවපත් වෙවා🙏🙏🙏
@priyasudu2148
@priyasudu2148 Жыл бұрын
🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@minushatharukshi5797
@minushatharukshi5797 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@harshaniperera8252
@harshaniperera8252 Жыл бұрын
sadu sadu sadu🙏🙏🙏
@gangakumuduni7867
@gangakumuduni7867 Жыл бұрын
අපට පැහැදලිව ⁣ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේට දිර්ගායුෂ. ගොඩක් පිං.
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthikabaddewithana5923
@lasanthikabaddewithana5923 Жыл бұрын
මේ ධර්මනුභෝදනාවෙන් මට ද සියලු සත්වයන්ට මෛත්‍රී බුද්ධ සාසනේ ශාවකයකු වී නිවන් ලැබීමට හැකියාව ලැබේවා 🙏
@kawayamegana2038
@kawayamegana2038 Жыл бұрын
Why
@dahamsewana6908
@dahamsewana6908 Жыл бұрын
තෙරුවන් සරණයි එහෙම ප්‍රාර්ථනා කරන්න එපා... විශේෂ ප්‍රාර්ථනාවක් නැත්නම් (උදාහරණය.. අග්‍ර ශාවක, අග්‍ර උපස්ථායක .. වගේ විශේෂ ප්‍රාර්ථනා...) කවදාවත් නිවන පස්සට දාන්න එපාාා...අපි අතීතයේ අනන්ත බුද්ධ සාසන පසු කරලා නේ ඇවිල්ල තියෙන්නේ... ඉතිං සමහර විට අතීතයේ දිත් අපි අනාගත බුද්ධ සාසන ප්‍රාර්ථනා කරන්න ඇති... ඒත් අපි තවමත් මොහොතක් වත් ඉන්න සුදුසු නැති අපායේ දොර විවෘතව ඇති මේ භයංකාර සංසාරයේ නේද ඉන්නේ ... ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ නමක් දකිනවා තරම් ඇසෙන් ලබන්න පුළුවන් කුසල විපාකයක් නැති තරම්... ඒත් බුදු රජාණ⁣න් වහන්සේ ලා දකින සියලු දෙනාම නිවන් දැක්කේ නෑ නේ .. තව භායානක දෙයක් මෛත්‍රී බුදු රජාණ⁣න් වහන්සේ පහල වෙන කාලය වෙද්දී වැරදිලා හරි අපි සතර අපායෙන් එකක හිටියොත් මොකද වෙන්නේ...එහෙම නොවෙනවා ම කියලා සහතිකයක් නෑ නේද ... ඒ නිසා එහෙම ප්‍රාර්ථනා කරන්න එපා... කව්රුත් එවැනි දේවල් සාධු කියලා අනුමෝදන් වෙන්නත් එපා.. කිව්වා වාගේ විශේෂ ප්‍රාර්ථනාවක් නැත්නම් .. හොඳම විදිය හැකි සෑම කුසල් ම සිදු කරලා ... 😊මේ පින මට හැකි ඉක්මනින් නිවන් දැකීම පිණිසම හේතු වේවා ... මේ පින මට හැකි ඉක්මනින් සංසාරයෙන් එතෙර වෙන්නම ලැබේවා ලැබේවා ... කියලා ප්‍රාර්ථනා කරන එකයි. ඒ ප්‍රාර්ථනාව කරලා ඉවර වෙලා නිවනට උපකාරක දේවල්... උදාහරණ... නිවන් දකින තාක් කල්‍යාණ මිත්‍ර ඇසුර , නිර්මල ධර්ම ශ්‍රවනය... විශේෂයෙන්ම සංස්ඛාර ධර්ම පිළිබඳ අවබෝධ කර ගත හැකි තීක්ෂණ ප්‍රඥාවක් ලැබේවා... කියලා ප්‍රාර්ථනා කරන්න තෙරුවන් සරණයි සියලුම දෙනාටම....
@nimalsirigamage2100
@nimalsirigamage2100 Жыл бұрын
@@dahamsewana6908 0
@rachandralatha2375
@rachandralatha2375 Жыл бұрын
සාධු සාධු ස්වාමීන් වහන්ස 🌺🧘‍♂️🧘‍♀️🌼🙏
@user-sf9vf4ee3q
@user-sf9vf4ee3q Жыл бұрын
ස්වාමීන්වහන්ස මම සවුදි අරාබියේ ගෙදරක වැඩ.ධර්ම දේසනා අහනවා දැක්කොත් වද දෙනවලු.මම ක්‍රිස්තියානි කියලා කිව්වා.මම හිතුවා මාව මැරුවත් කමක් නෑ බණ පදයක් අහල කියලා හිතාගෙන ඔබ වහන්සේලාගේ ධර්ම දේසනා අහනවා.ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!.නමෝ බුද්ධාය ...!!!.
@Inushahewage
@Inushahewage 2 ай бұрын
Budu Saranai🙏🙏Hodaknam oba karanne prathipalayak Hodamai🙏🙏
@thilankakaushan6869
@thilankakaushan6869 Ай бұрын
Gggg-gg--g--gg------g-gggg--gggggggg-ggggggggggg--gggggggggggggggggggg-------.
@thejaniharshima3627
@thejaniharshima3627 23 күн бұрын
😢
@user-cu3eq7re2d
@user-cu3eq7re2d 5 ай бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සෙගෙ බන හිත් නිවනවා.
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ 🙏🌹🙏🌹🙏 බුද්දාය 🙏🌹🙏🌹 සාදු සාදු 🙏🌹🙏🌹🙏🙏 බුදු 🙏🌹🙏🌹 අනන්තයි 🙏🌹🙏 සාදු සාදු නිදුක් නිරෝගී 🙏🌹🙏 සුවය 🙏👌🙏 දීර්ගායු ස 🙏🌹🙏🙏 ලැබේවා 🙏🌹🙏🙏 අපේ පින්වත් 🙏🌹🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🌹🌹🌹
@isurunugawala537
@isurunugawala537 Жыл бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!🙏🙏🌼🌼🙏🙏
@sagaraemash2900
@sagaraemash2900 Жыл бұрын
❤❤❤❤
@shitashit5523
@shitashit5523 Жыл бұрын
තෙරුවන් සරණයි ධර්මය අවබෝධ කර දෙන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මෙි ධර්මය මටත් අසන සැමදෙනාටම ධර්මය අවබෝධ වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@user-nz5bh6ok2c
@user-nz5bh6ok2c 7 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය! 🙏🙏🙏
@piyumivinz4879
@piyumivinz4879 3 ай бұрын
නිවනම වේවා
@DineshaKumari-zl5pr
@DineshaKumari-zl5pr Жыл бұрын
Ane amutu senasimak ahan enna asai 🙏🙏🙏 sadu 🙏🙏 sadu 🙏🙏sadu 🙏🙏
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
ඔබ වහන්සේගෙ දර්ම දේසනාව උවමනාවෙන් අැසුවා ඔබ වහන්සේට මාගේ නමස් කාරය වෙිවා...සාදු සාදු...සාදු 👃👃👃👃👃👃👃👃
@BandaraWeerasuriya
@BandaraWeerasuriya 3 ай бұрын
හිතහදන හිතනිවන ඔබවහසේට පං
@ArjunaArjunajayarathna-cr2dj
@ArjunaArjunajayarathna-cr2dj 10 ай бұрын
ඔබ වහන්සෙගෙ උතුම් දර්ම දේශනය අපගෙ ජිවිතයට ඉතාමත් වටිනව ඔබ වහන්සෙට උතුම් චතූරාර්‍රය සත්තිය අවබොද වේවා.... සාදු....සාදු....සාදු....🙏🙏🙏❤❤
@nimaldayasiri5388
@nimaldayasiri5388 11 ай бұрын
තෙරැවන් සරණයි නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්ස හැදෙනවා නම් මේ බන ටික ප්‍රමානවත්. ඔබ වහන්සේට මේ ධර්මානුශාසනාවෙි ආනුභාවයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.❤❤❤
@chamindasampath6766
@chamindasampath6766 Жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු සාදු සිදු
@nisshankarathnayaka9267
@nisshankarathnayaka9267 Жыл бұрын
බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharapro
@thusharapro 10 ай бұрын
උතුම් නිවන් මග අවබොද වේවා......? සාදු....සාදූ.....සාදු.... මම හැමදාම ඔබ වහන්සෙගෙ බන අහනවා. දරුවන්ට අහගෙන ඉන්නවා. මහමෙරක් වටින සත්කරයක්. අනේ සාදු...සාදු....සාදු...... මට ඉන්නෙ එක පුතඉ ..... එයාව ඔබ වහන්සෙ ලග මහන කරන්න හිතට පුදුම ආසඑ
@user-tb5gt8ig4e
@user-tb5gt8ig4e 11 ай бұрын
මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉඩක් ලැබුණු හැමවිටම අහනවා.මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා.මේ කාරන්නා වු ධර්ම දනයෙන් ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව පතනවා.....!!!!!!
@chethiyalakshan9533
@chethiyalakshan9533 Жыл бұрын
Saaaduuuuuuuuu🙏
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු සාදු සාදු 🙏 සාදු
@PinidiSalgadu
@PinidiSalgadu 3 күн бұрын
Ane aththa ape hamuduruwane. oba wahansege budu bana pada nisama mn mage jiwithe krapu godak waradi hada gaththa ape hamuduruwane. Oba wahanseta godak pin ath wewa!🙏🙏🙏
@madhushankasupun6876
@madhushankasupun6876 Жыл бұрын
ගොඩක් වටින මග පෙන්වීමක් හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං.. 🙏
@user-yz4ly1dm2h
@user-yz4ly1dm2h 9 ай бұрын
Sadhu sadhu sadu ..🙏🙏🙏🙏🙏
@wajiraariyadasa7179
@wajiraariyadasa7179 Жыл бұрын
Sadu sadu sadu
@kalindukalindu4445
@kalindukalindu4445 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏සාදු සාදු සාදු 🌼🙏🙏🙏
@VihagaNimsara-rw6ro
@VihagaNimsara-rw6ro 11 ай бұрын
🌼🌼🌼🌼💮💮💮💮💮🌼🌼🌼💮💮🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@sanjananethmini3718
@sanjananethmini3718 Жыл бұрын
අපි ගොඩක් දුරට සමහර වැරදි වර්ග එකක් ගත්‍තම,, ආයෙම ඒ වැරැද්දම දෙතුන් පාරට වඩා කරල තියෙයි. ඒ ඒ වැරදි වර්ගෙ ගුන වෙලා කරපු පව් ඔක්කොම පටිසන් දෙන්න ගත්තම 🥺😢😰😩 තෙරුවන් සරණයි⛓️❤️ ඔබ වහන්සේට.
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@user-xe1ic4nr3w
@user-xe1ic4nr3w Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@HarshaniSewwandi-ie9wn
@HarshaniSewwandi-ie9wn 3 ай бұрын
Ane hamuduruvane oba vahansege bana ahanna mm godak asai... mata mokak hari hithe karadarayak, dukak awama venadata vadiya bana ahanava. Eken mage hithe sanasenava.... Oba wahanse niirogimath weva... 🙏🙏🙏me vage bana hamadama vadalanna puluwan vana sekva... 🙏🙏🙏🙏
@Nethugamage9595
@Nethugamage9595 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@damayanthidamayanthi280
@damayanthidamayanthi280 Жыл бұрын
Saadu 🙏 saadu 🙏 saadu 🙏 oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏🙏 saadu
@damayanthilive1989
@damayanthilive1989 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu oba thumata maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu
@nirasha..
@nirasha.. Жыл бұрын
Saadu saaduu 🙏🙏🙏🙏🙏🙏🌼🌸🌸🌸🌸💮
@pemalathasamarawickrama7233
@pemalathasamarawickrama7233 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට
@user-sk2qj1pt3j
@user-sk2qj1pt3j Жыл бұрын
🙏🙏🙏
@SithuminimekalaSithumini-eh7zw
@SithuminimekalaSithumini-eh7zw 11 ай бұрын
🙏🙏🙏 uba vahansege bana ahaddi hitha nimenava , hithata loku shakthiyak eno. Theruvan saranai hamuduruvane🙏🙏🙏
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 8 ай бұрын
Humuduruwan.wahanseta.me.bawayema.uthum.niwana.awaboda.wewa.sadu.sadu.sadu.
@ArjunaArjunajayarathna-cr2dj
@ArjunaArjunajayarathna-cr2dj 11 ай бұрын
Ape hamudruwne oba whanseta uthum nirwanwabodaya labewa...
@RuwanDisanayaka-ji8kq
@RuwanDisanayaka-ji8kq 3 күн бұрын
Oba wahanseta deerga ayushama lebewa...niwan awaboodawewa
@user-uj3fh6oz7u
@user-uj3fh6oz7u 11 ай бұрын
සාදූ සාදු තෙරුවන් සරණින් ඔබවහන්සේ නිදුක් නීරෝගී වෙත්වා... තවතවත් සත්‍යය අපට අවබෝධ කිරිමට
@MalkiNethra-rv5fb
@MalkiNethra-rv5fb 10 ай бұрын
theruwan saranai ape ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@kaveerajapaksha6407
@kaveerajapaksha6407 Жыл бұрын
සාධූ! සාධූ ! සාධූ ! 🙏🙏🙏
@user-mo7rd7ei4u
@user-mo7rd7ei4u Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස බුදුන් දැක නිවන් දකිත්වා
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharusharuwinda8064
@tharusharuwinda8064 Жыл бұрын
නමස්කාර වේවා..!!🙏🙏🙏🙏
@sahaniwijewardena2717
@sahaniwijewardena2717 11 ай бұрын
සාදු..සාදු...සාදු...
@gangasrimati2821
@gangasrimati2821 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@niroshanidulakshi5450
@niroshanidulakshi5450 11 ай бұрын
සාදු ..සාදු..සාදු..!!🙏🙏
@akashnilantha5385
@akashnilantha5385 Жыл бұрын
Oba wahansege nana Asana me loka wasiyo sasarin ethara wewa dusanaya,wanchawa,irsiyawa wairaya ,horakama, me dusitha samajata oba weni uththamayan wahaseta mage hada pathlemma arsirwadaya pin reskarami mage sitha pehedami oba wansata dalada samidu pihitai bs paththini meniyange pihitai obata muthiyanGana bosamidu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘🧘🧘🙏🙏🙏
@karunarathnarathnayaka4526
@karunarathnarathnayaka4526 Ай бұрын
Sadu sadu
@lakshmanatugalage867
@lakshmanatugalage867 2 ай бұрын
බුදු සරණයි🙏🙏🙏🙏🙏🌸
@GeethaSrilanka
@GeethaSrilanka 11 ай бұрын
Sadu,sadu,budu,saranai
@ChandimaLakmali-vk7qg
@ChandimaLakmali-vk7qg 2 ай бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏🪷🌹🌹🪷🌹🌹🪷🌹🌹🪷🌹🌹බුදු සරණයි
@sangeethprasad5040
@sangeethprasad5040 11 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@wajirakumara2187
@wajirakumara2187 Ай бұрын
පින්වත් මගේ ස්වාමීන්වහන්සේට පිනම ලැබේවා ....
@wajirawasanthiwasanthi1766
@wajirawasanthiwasanthi1766 Жыл бұрын
hithata loku sanasimak danuna pin siduwewa oba wahanseta 🙏🙏🙏
@MaheshikaMadushani-eq3ov
@MaheshikaMadushani-eq3ov 11 ай бұрын
Ane sadu sadu .ane ape hamuduruwane me gewana welawe man loku duk godak hithe thiyn widwaddi.oba wahansege bana pihita una.oba wahanseta jathi jathith pin .e pin balen mge aththamma hospital eke eyata kisima karadayak nowi ayeth gedra enn labewa
@kavishaavindima7759
@kavishaavindima7759 Жыл бұрын
🙏🙏🙏🙏
@samuddrakanthi7838
@samuddrakanthi7838 10 ай бұрын
Budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Salaninirasha
@Salaninirasha 7 ай бұрын
@helankumari7059
@helankumari7059 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SadhuLakshani
@SadhuLakshani Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ruparathnayaka999
@ruparathnayaka999 Ай бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏
@nadeedarshani8050
@nadeedarshani8050 Жыл бұрын
Mamath bana ehuwa sadu sadu sadu
@nadeedarshani8050
@nadeedarshani8050 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@cbrcb5531
@cbrcb5531 10 ай бұрын
Sadu sadu sadu..🙏🙏🙏
@indikathushari4356
@indikathushari4356 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gg9uq4zi3x
@user-gg9uq4zi3x 11 ай бұрын
Sadu sadu sadu!!!
@hnimali4513
@hnimali4513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.asurangi2345
@k.asurangi2345 Ай бұрын
🙏🏻🙏🏻🌼🌼🌼🌺🌺🌺
@user-qp1qp4vz3z
@user-qp1qp4vz3z Жыл бұрын
🙏🌼🙏
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН