Рет қаралды 18,834
අත්හැරලා සතුටු වෙන්න පුලුවන්ද?
අත්හැරීම දුකක් වෙන්න පුලුවන්ද?
මේ පිළිබඳව වර්ථමානයේ සියලු දෙනාම දැනීමක් ඇතිකරගත යුතුමය..
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන් මනාකොට දේශණා කරන මෙම ධර්ම දේශණාව පිං කැමති සියල්ලෝම ශ්‍රවණය කරත්වා...
මෙය උතුම් ධර්ම දානයක්ම වේවා...!
තෙරුවන් සරණයි...!!!