හිතට දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්න හැටි දැනගන්න | Ven. Welimada Saddhaseela Thero

  Рет қаралды 604,096

Damma Charika

Damma Charika

Күн бұрын

Пікірлер
@Sakuni-g2h
@Sakuni-g2h Жыл бұрын
මැරෙන්න හිතිල තියෙද්දි මේක බැලුවෙ. දුක නිවිල ගියා. ඔබ වහන්සේට පින්.. සාදු සාදු සාදු
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys 18 күн бұрын
දර්මය පිලිසරන පතන්න🙏🙏🙏ලැබෙයි පිලිතුර🌼🌼🌼
@NishadiHerath-y6l
@NishadiHerath-y6l 5 ай бұрын
අපායක් උන මගේ ජීවිතයට සැන්සිල්ල උදා වේවා වේවා වේවා
@shanikamadhushani136
@shanikamadhushani136 2 жыл бұрын
පිංවන්ත දරු ගැබක් මාගෙ කුස තුල් පිලිසිද ගනිත්වා🙏🙏🙏
@dammacharika
@dammacharika 2 жыл бұрын
kzbin.info/www/bejne/opCVdGx9ps6fgZY
@SewminiBagya-ti3vl
@SewminiBagya-ti3vl 9 ай бұрын
Sadu sadu mage namaskarya oba wahanseta🙏🙏🙏
@SureshMangala-q8n
@SureshMangala-q8n 3 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා
@ishanudesh8813
@ishanudesh8813 3 ай бұрын
සාදු සාදු අපේ හාමුදුරැවන්ට මෙවැනි දාාන මය අනුශාසනා තව තවත් කරන්නට ශක්තිය ඨෛර්ය වාසනාව ලැබෙිවා!
@idigahawalagamage8941
@idigahawalagamage8941 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@dilmi.perera466
@dilmi.perera466 4 ай бұрын
සාදු සාදු සාදු මේ පින් අනුමෝදන් වෙමි.ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@ThanukaDinal-r2f
@ThanukaDinal-r2f 3 ай бұрын
මේ බණ පදයක් පදයක් ගානේ මගේ හිත සෙනසේවා 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@sarikasandamali5245
@sarikasandamali5245 Жыл бұрын
දුකින් තැවෙන හිත් වලට ඔබ වහන්සේ එලිය දෙන දියමන්තියක්. සාදු සාදු සාදු 🙏🙏🙏 මගෙ නමස්කාරය වේවා .
@BabyNona-mk1cu
@BabyNona-mk1cu 3 ай бұрын
මගෙ ගෙදර ලෙඩ කරදරවැඩි ඔබ වහන්සෙගෙ මෙි බන අහලා මගෙ සිත සැනසුනා සුවාමින් වහන්සේට පිංසාදු සාදු සාදු නමෝ ,බුද්ධ ය
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 2 жыл бұрын
මෙම බණ ඇසීමෙන් මට තිබෙන කරදර ගැටළු නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු
@Namo-Buddhaya
@Namo-Buddhaya Жыл бұрын
kzbin.info/www/bejne/faSWpJp7ZtqAldE
@abroo7122
@abroo7122 Жыл бұрын
අහන්න අහන්න ආසයි බන කතාව අපෙ හාමුදුරුවෝනෙ🙏🙏
@DhammikaWijesinghe-tc3dl
@DhammikaWijesinghe-tc3dl 2 ай бұрын
සියලු දෙවියෝ ඔබ වහන්සේ රකිත්වා දීර්ඝායුෂම ලැබේවා
@sewminiliyanage1348
@sewminiliyanage1348 Жыл бұрын
මම ලොකු වේදනාවකින් හිටියේ...එත් මේ දර්මය ඇහුවට පස්සෙ මහේ හිතේ වේදනාව නැති උනා....🙏🙏
@Namo-Buddhaya
@Namo-Buddhaya Жыл бұрын
kzbin.info/www/bejne/faSWpJp7ZtqAldE
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niharanimnadi7611
@niharanimnadi7611 Жыл бұрын
Mageth 🙏
@lasanthakuruppu362
@lasanthakuruppu362 Жыл бұрын
Mageth
@sanujamadurangi5381
@sanujamadurangi5381 7 ай бұрын
මගෙත් 😊
@invisible2687
@invisible2687 2 жыл бұрын
ජිවිතේ වෙනස් උනෙ මෙ හාමුදුරුවෝ න් ගෙ බණ අහල... ගොඩක් පින් හාමුදුරුවෝ නෙ
@tharangani665
@tharangani665 2 жыл бұрын
මමත් හාමුදුරුවන්ගෙ බන අහලා ජිවිතෙ වෙනස් වුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏......
@සිප්සසුර
@සිප්සසුර Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. හිතට ලොකු සැනසීමක් දැනුණා🙏
@malithjayasekara3179
@malithjayasekara3179 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාවන් පුදුමාකාර සැනසීමක් . දැවෙන තැවෙන සිත් නිවා සනසාලන්නට දිව ඔසුවක්ම වේවා 🙏🙏🙏
@jayanichamudika8071
@jayanichamudika8071 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ... 🙏🙏 අවුරුදු තුනකට කලින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහල ජීවිතේම වෙනස් කරගත්ත... එදා ඉදල අද වෙනකල් ගොඩාක් පින් කරගත්ත .. ජීවිතේම ධර්මය කරගත්ත... ඒ සියලු පින් කුසල් බලයෙන් ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා... 🙏🙏🌸❤️
@erandikajayamali889
@erandikajayamali889 Жыл бұрын
0000
@bandulamotors7282
@bandulamotors7282 Жыл бұрын
බුදු සරණ යි හාමුදුරුවනේ
@JayaniTharushika
@JayaniTharushika 10 ай бұрын
@LovelyGreyhound-hu2wb
@LovelyGreyhound-hu2wb Ай бұрын
මෙම වටිනා ධර්ම දේශනාව සියලු ලෝක සත්ත්වයා හට ධර්ම දානයක් ම වේවා!
@deepikadisanayaka7683
@deepikadisanayaka7683 2 жыл бұрын
සියලු දෙනාටම නිවන් අවබෝධය පිනිස මේ පි අනුමෝදන් වේවා ....🙏🙏🙏 ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා 🙏🌺
@ashanimaduhansani3426
@ashanimaduhansani3426 2 жыл бұрын
ජිවිතේ හැම ප්‍රග්නයකදම හිත හදා ගත්තේ ඔබ වහන්සේ ගෙ බණ අහලා......හිතෙ හැම ගින්නක්ම නිවා ගත්තේ ඔබ වහන්සේ ගෙ බණ පදයකින්..... ඔබ වහන්සේ ට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.....
@ShehaniJayawikkrma-id2nk
@ShehaniJayawikkrma-id2nk 11 ай бұрын
මමත් 🙏
@DiliniMadushani-c5c
@DiliniMadushani-c5c 9 ай бұрын
Mamath
@Anoma-du7ip
@Anoma-du7ip 8 ай бұрын
අපෙ හාමුදුරුවනේ මම ඉන්නෙ රට,මේ ගෙදරට මම අලුත් මම අරාබි දන්නෙ නෑ තාම ,ඒත් මේ ගෙදර හැම වැඩක්ම කරලා අනන්ත දුක් විදිනවා මම .පොඩි වරකදී මහා යක්ෂණියක් වගේ මැඩම් මගෙ ඇගට කඩාගෙන පනිනවා.මේ දරුවොත් එහෙමයි. ඒත් ඔබ වහන්සේගෙ බුදු බණ අහන නිසා මම ඉවසාගෙන ඉන්න පුරුදු වුණා, මේ ගෙදර අනිත් වැඩකාරිය එයා කරන වැරදි මම කලා කියලා මැඩමට කියනවා ,ඒත් මම හිතනවා මේ ලෝකෙ හෑමෝම බැණූම් අහන්න කෑමති නෑ ඒ නිසා මගෙ පිට දාන්න ඇති කියලා මම නිහඩවම ඉන්නවා ඔබ වහන්සේ නිවන් දකින භවය දක්වාම මට බණ අසන්න ලෑබේවා......
@KalbanykKk
@KalbanykKk 6 ай бұрын
Mamath rta inne daragnna bari pidnyak thiyenne
@HinmanikeHinmanike-xb3ei
@HinmanikeHinmanike-xb3ei Ай бұрын
නංගී මොනවා karanna කියලා
@Shanthama-k1r
@Shanthama-k1r Ай бұрын
ඉවසන්න. අක්කේ ඔයාට. වරදින්නැ මේ උතූමි දර්මය ඔයට. පිහිට. වේනවා අක්කට නිදුක්නිරෝගි සුවය ලැබෙවා කියල මම. පාුඑ්තනා කරනවා 🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys 18 күн бұрын
පිලිතුරක් ලැබෙයි අක්කෙ අනිවාරෙන්ම.දර්මය විශ්වාස කරන්න ,ශ්‍රී සත්දර්මයමයෙන්ම පිහිට ලැබෙයි.අනිවාරෙන්ම මෝර පිරිත,සූර්‍ය පිරිත,චන්ද පිරිත අහන්න අනිවාරෙන්ම.සතියක් අහන්න අහල.කියන්න මට 🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබ වහන්සේට 🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@sitharamadhushani9056
@sitharamadhushani9056 2 жыл бұрын
මම ගොඩක් මානසික ආතතියෙන් පීඩා වින්දා ඔබ වහන්සේගේ බන අහලාම අද මම හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙනවා මෙ පින ඔබ වහන්සේට මතු බුදු වෙන්නට හේතු වාසනා වේවා !
@mdas8153
@mdas8153 2 жыл бұрын
🙏🙏🙏
@Sadhana766
@Sadhana766 Жыл бұрын
mamath...
@malithdharmasena4321
@malithdharmasena4321 4 ай бұрын
Matath depression hedila hitiya..mentally godaak wetila hitiya..ape loku aiya mata behet aran dunna 2parakma..masa 2k withr biuwa..ninda yan nethi getalu awa hinda..eth e athre behet iwaraunata passe math godak welawata saddaseela swameen wahansege bana ehuwa..tiken tika daraganda beri duk adu una..den samanya widiht hitha hadagena innawa..duk denena welawata dharmayen senasenda uthsaha karanawa..godak pin meh pinwath swameen wahanseta!!!🙏🙏🙏
@Amiladhanushka-e1f
@Amiladhanushka-e1f 11 ай бұрын
නමෝ bhuddhaya theruwan saranai ape හාමුදුරුවෝne oba wahansege me dharma deshanaavan Athi විශිෂ්ටi මෙවැනි dharma deshanaawan gena Amata oba වහන්සේට shakthi dhahirya oba වහන්සේට lebewa saadu saadu saaaaa 🙏🙏🙏🙏🙏
@kavindiyapa6623
@kavindiyapa6623 2 жыл бұрын
මාගේ පියාණනිට මේ පින් බලෙන් බුදු බව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@rangakoshali6258
@rangakoshali6258 2 жыл бұрын
ඔබ වහන්සේ දෙව් ලොවෙන් නේද වැඩියෙ.පිං කැමතිඅයට දම් දෙසන්න🙏🙏🙏🙏🙏🙏
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
kzbin.info/www/bejne/j6fWaoyDiNCDjpI
@sarusaraagro2156
@sarusaraagro2156 2 жыл бұрын
Aeththamai math harima kemathi me darma desana ahanna
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
@@suranganishan1608 ඔයාලා වගේ අය තමයී අය මිනිස් ආත්මයක් වත් නොලබා , නිරයෙම දුක් විදින්නෙ
@madaweeliyanarachchi4143
@madaweeliyanarachchi4143 2 жыл бұрын
​@@suranganishan1608 asathpurusha thirisan haththa.....nirayemai upatha
@madaweeliyanarachchi4143
@madaweeliyanarachchi4143 2 жыл бұрын
​@@sandunshashanga4200 ubath niraye aniwaaaa..asathpurusha thirisannu
@nishini8842
@nishini8842 2 жыл бұрын
මේ දර්ම දේශනා තුලින් ඔබ වහන්සේටත් ගොඩාක් පිං ලැබෙවා.
@chandrawathi5248
@chandrawathi5248 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීනි න් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා. මාගේ සිතපින්.සිතුවිලි. පහලවේවා
@shanthisanthiagastinuge7566
@shanthisanthiagastinuge7566 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා
@HirushiKavindi-dz7sk
@HirushiKavindi-dz7sk 9 ай бұрын
මට මගේ හිත ශක්තිමත් කරගෙන සීටීමට ලැබේවා මගේ සිතට කිසිදු වේදනාවක් නොදැනේවා 😊❤
@ADMadurangaMaduranga
@ADMadurangaMaduranga 6 ай бұрын
Swameen wahanseta mage naskaraya wewa sadu sadu sadu ❤❤❤
@GayanNiroshan-uc5hs
@GayanNiroshan-uc5hs 2 ай бұрын
Pin hamuduruwane
@bashanasandaras2195
@bashanasandaras2195 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං. උතුම් වූ නිර්වාන මාර්ගය සඳහා මේ පිං හේතු වේවා 🙏🙏🙏
@sitharamaduwanthi997
@sitharamaduwanthi997 2 жыл бұрын
පීඩාවන්ගෙන් දැවෙන තැවෙන සියලු ලක්වාසීන්ගේ සිත් නිවී සැනසේවා🙏🙏🙏
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
kzbin.info/www/bejne/j6fWaoyDiNCDjpI
@keshanihiroshika412
@keshanihiroshika412 Жыл бұрын
සාදු... සාදු... ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම වේවා... ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස...
@PrabuSithumini
@PrabuSithumini 11 ай бұрын
දෙසන හැම බණ පදයක් ගානෙම ලැබෙන පිනෙන් ස්වාමීන් වහන්සේට නිවන් මාර්ගය පෑදේවා 🙏🙏🙏සාදු සාදු සාදු......🙏🙏🙏
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 2 жыл бұрын
පින්වත් ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට "අප්‍රමාණ පින්" 🙏 මෙවැනි දාාහම් දේශනා කරමින් අපගේ සිත් සුවපත් කරනවට...
@ayodyaaroshana5555
@ayodyaaroshana5555 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් nirwanaya අවබෝධ වේවා ! Sadhu sadhu sadhu 🙏🙏🙏
@salaamusic6190
@salaamusic6190 2 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ
@ireshasomarathna2623
@ireshasomarathna2623 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .. මෙම ධර්ම දේශනාව ඇසිමෙන් මගේ මෙන්ම දුක් විදින සියලු දෙනාගේ සිත් සුවපත් වේවා.. ඔබ වහන්සේට මේ පින් සසරෙන් එතෙර වීමට හේතු වාසනා වේවා 🙏🙏🌸
@kavinduhiruditha3208
@kavinduhiruditha3208 2 жыл бұрын
සාදු සාදු .ඔබ වහන්සේට බොහෝම පින්
@ChamindaLakshan-id6xm
@ChamindaLakshan-id6xm 2 ай бұрын
Thawa boho kalayak meweni උතුම් daramaya desana karanna oba wahanseta niduk නිරෝගී deergayusama ලැබේවා පින්වත් ape ස්වාමීන්ද්‍රයන් wahanseta sadu sadu sadu......
@isharasanduni8375
@isharasanduni8375 2 жыл бұрын
මාගෙ නමස්කාරයම වේවා !! ඔබ වහන්සේට මෙවැනි පින් කම් බොහෝ සිදුකිරීමට ශක්තිය ලැබේවා තුන් රුවන් බලයෙන් නිදුක් නීරෝගී පිහිට ඔබ වගන්සේට අත් වේවා!!!! සාදු සාදු සාදු !!
@disnakumari2782
@disnakumari2782 4 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිංසිද්ද වෙනවා 🙏🙏🙏
@nimmimudalige1784
@nimmimudalige1784 2 жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා .. මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා
@AaSs-lh1nv
@AaSs-lh1nv Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝ ආයුස ලැබෙවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@sesinidilrukshi4016
@sesinidilrukshi4016 2 жыл бұрын
තවත් මෙවන් වටිනා ධර්ම දේශනා කිරීමට පින්වත් ස්වාමින්වහන්සේට තුණුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා 🙏🙏🙏
@niroshanijeewanthi1017
@niroshanijeewanthi1017 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා.අමාමහ නිවනින් සැනසෙත්වා🙏🙏🙏🙏
@chinthakasampath1186
@chinthakasampath1186 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස හිතේ තිබුන නොසන්සුන් බව ඔබ වහන්සෙගෙන් ධර්මය ඇසිමෙන් තුනී උනා තෙරුවන් සරනයී🙏🙏🙏
@dammacharika
@dammacharika Жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzbin.info/www/bejne/qKuUq2SEjtKcgtE kzbin.info/www/bejne/rILTgp5oZ897qbs kzbin.info/www/bejne/j3W3gYupe9F7i5I kzbin.info/www/bejne/q6aVma2tna2cftE kzbin.info/www/bejne/paarnpuhdqmNitU kzbin.info/www/bejne/qIvOm4NppNakfqs ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)
@නෙතූබබා-ඞ7ෆ
@නෙතූබබා-ඞ7ෆ Жыл бұрын
ලොකු වේදනාවක හිටියේ. හිතට ලොකු සහනයක් දැනුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්
@hirushaimalka5354
@hirushaimalka5354 2 жыл бұрын
කරුණාවෙන් සත්‍ය පෙන්වා දුන් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@manikeherath1115
@manikeherath1115 2 жыл бұрын
☝️☝️👍
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏🌺🙏 සාදු 🙏🌺🙏 සාදු
@imanthikaheshani2650
@imanthikaheshani2650 2 жыл бұрын
ඔබ වහන්සේට ධර්මය කියලා දෙන පිනෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏 සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා 🙏
@menakamenaka2541
@menakamenaka2541 2 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙවා
@sandunikadillshani8224
@sandunikadillshani8224 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ධ වෙනවා
@dilushithilinika3786
@dilushithilinika3786 Жыл бұрын
❤️
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 4 ай бұрын
වේදනාවකින් ඉන්න වේලාවට අපේ හාමුදුරුවන්ගේ බන ඇහැව්වම හිත නිවේනව ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏 දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@vra3492
@vra3492 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ සංඝාය 🌷🌷🌷🙏
@mash9308
@mash9308 Жыл бұрын
මිහිරි ශ්‍රී සද්ධර්මය දන් දෙනවට පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්!!!!🌸🌸🌸🌼🌼🙏🙏🙏
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හිත් මේ විදියට හදනවට 🥺😔🙏
@menakamaduwanthi421
@menakamaduwanthi421 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ දම් අසන්නට මා පුදුම විදියට කැමතියි ..ඔබ වහන්සේගේ මේ බණ අහනවිට සිතට දැනෙන්නේ අප්‍රමාද වූ සැනසීමක් ..ලෝකයාගේ සිත සුව පිනිසම අමා මහා නිවන කරා ලගා විමට තව තවත් අර්ථවත් බණ දම් දෙසන්නට හැකී වේවා🙏🙏🙏දීර්ඝආයුශ වේවා..ඔබ වහන්සේට...
@motherandson3230
@motherandson3230 Жыл бұрын
නමෝ බුද්දාය ඔබ වහන්සේට ගොඩක් පින් හැමෝගෙම දුක් ගිනි නිවේවා. බුදුගුණ සත්‍යයි 🙏🙏🙏💐💐💐
@ishukwshalya7169
@ishukwshalya7169 2 жыл бұрын
ඔබ වහන්සේට පින්.. ලොකු ප්‍රශ්නෙක ඉන්න ගමන් ඇහුවේ... ලොකූ සැනසීමක් දැනුනා මට🙏
@dammacharika
@dammacharika 2 жыл бұрын
මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzbin.info/www/bejne/qIvOm4NppNakfqs
@ashathilini7169
@ashathilini7169 9 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@lakshiuk2406
@lakshiuk2406 2 жыл бұрын
සාදු සාදු පාඩම් වැඩ ප්‍රශ්න අතර හිර වෙලා මනස සැහැල්ලු කර ගැනීමට පුරුදු පරිදි ඔබවහන්සේගෙ දේශනය ට සවන් යොමුවේ.සිතට මාර සැනසීමක් අපෙ හාමුදුරුවනේ .
@dammacharika
@dammacharika 2 жыл бұрын
මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzbin.info/www/bejne/qIvOm4NppNakfqs
@ChamindaLakshan-id6xm
@ChamindaLakshan-id6xm 2 ай бұрын
Loke jeewath wena siyalu sathwayoma me උතුම් darmaye බලයෙන් සුවපත් වෙත්වා sadu sadu sadu....
@benzen4546
@benzen4546 2 жыл бұрын
ඔබ වහන්සේ ට බොහොමත්ම කුසල් රැස්වේවා !!! 🙏🙏🙏🙏
@Indranigunawardhna
@Indranigunawardhna 4 ай бұрын
ඔබ වහන්සේ මට බුදු හාමුදුරුවෝ දේසනා කරනවා වගෙයි🙏🙏🙏🙏 බුදු සරණ යි.🙏🙏🙏🙏🙏
@sagarikamadhushani1312
@sagarikamadhushani1312 Жыл бұрын
හාමුදුරුවනේ මං ඔබ වහන්සෙගේ බන අහන්න පටන් ගත්තෙ ලොකු ප්‍රශ්නෙක ඉදන් . සතියක් තිස්සෙ ඇස් දෙකට නින්දක් තිබුනෙ නෑ. ඒත් මේ දැන් තමයි චුට් සහනයක් ලැබුනෙ. ඇත්තටම මගේ දර්මයේ සතයක් නිසයි. ඔබවහන්සේලාට කෝටි වාරයක් පින්
@dammacharika
@dammacharika Жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzbin.info/www/bejne/qKuUq2SEjtKcgtE kzbin.info/www/bejne/rILTgp5oZ897qbs kzbin.info/www/bejne/j3W3gYupe9F7i5I kzbin.info/www/bejne/q6aVma2tna2cftE kzbin.info/www/bejne/paarnpuhdqmNitU kzbin.info/www/bejne/qIvOm4NppNakfqs ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)
@sampashami7996
@sampashami7996 Жыл бұрын
ඔලුවට දහසකුත් ප්‍රශ්න එක්ක බණ අහන්න වාඩි උනේ..ගොඩක් වටිනවා බණ ටික.ඔබ වහන්සේට පින්සිදු වේවා. තෙරුවන් සරණයි
@dinnaworldcup
@dinnaworldcup 4 күн бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@shyamaleewijesiri3720
@shyamaleewijesiri3720 2 жыл бұрын
අනේක වාරයක් ඔබවහන්සේට පින් මෙවන් ගැඹුරු ධර්ම කාරණා ඉතාමත් සරළව හිත් ඇතුලාන්තයට කාවදින අයුරින් දේශනා කිරීම....සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏
@swarnaswarna5543
@swarnaswarna5543 2 жыл бұрын
Ana kawa rayak pin maga sita hda ganna mata pihitai unata oba wahansaga gaburu darmayan sadu sadu sadu
@tharangani665
@tharangani665 2 жыл бұрын
🙏🙏🙏🙏
@tharangani665
@tharangani665 2 жыл бұрын
සාදු සාදු.....🙏🙏🙏
@sampathmotors-h2f
@sampathmotors-h2f 11 ай бұрын
ජිවිතෙ වෙනස් උනෙ ඔබ වහන්සේගෙ බන අහලා මගේ නමස් කරය වෙවා
@harshanikaushalya5839
@harshanikaushalya5839 Жыл бұрын
හිතේ තියෙන හැම දුකක්ම කරදරයක්ම නැතිවෙලා යන්න හිත නිවෙන දහම් පදයක් 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
@prasadinesh4983
@prasadinesh4983 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. පිං අයිති වේවා. 🙏🙏🙏
@youdayalakshani2323
@youdayalakshani2323 Жыл бұрын
ගොඩාක් පිං හාමුදුරුවනේ මේ පොඩ් වයසට ගොඩාක් දේවල් අවබෝධ උනා ඔබ වහන්සේගේ බණ ශ්‍රවණය කරලා .. ගොඩාක් පිං හාමුදුරුවනේ .. දීර්ඝායූ .. !! 🙏
@vihagaanuhas5182
@vihagaanuhas5182 2 жыл бұрын
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේට බොහෝම පිං හිත දුකින් පිරිච්ච වෙලාවට ඔබ වහන්සෙ දෙශනා කරන බණ අහනකොට මාර සැනසීමක් අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏
@dammacharika
@dammacharika 2 жыл бұрын
මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzbin.info/www/bejne/qIvOm4NppNakfqs
@diluwa-ruvi0707
@diluwa-ruvi0707 6 ай бұрын
ජීවිතේට අවශ්‍යම දේවල් වලින් ජීවිතයේ අරුත කියා දෙන අපේ හාමුදුරුවන්ට මාගේ උතුම් නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏සියලු හිත් රිදීම් වැටීම් නිවී ගොස් ලෝකවාසී සැමගේ සිත් නිවී සැනසෙත්වා....🙏🙏
@sajithadikari7362
@sajithadikari7362 2 жыл бұрын
හිතෙ ලොකු පුර්ස්න ගොඩක් තියෙනවා ඔබ වහන්සෙගෙ මෙ බන අහද්දි එ ඔක්කම නැතිවෙන්වා පරන අදරෙ අමතක වෙනවා අලුත් අදරයක් හම්බෙද්දි අපිව දලා ගියා කියල බලන් හිටියට ඇඩුවට කිසිම පලක් නැ අලුත් අදරෙ දි පරන අපි අමතකයි එක හොදට හදවතට තෙරෙන විදිහට කියලා දෙනවා අනෙ ගොඩාක් පින්. මම අසායි තනියම ඔබ වහන්සෙගෙන් බනක් අහන්න තනියම.එ තරම් හිතට ලොකු නිදහසක් දැනෙනවා.
@pradeeprathnakumara3838
@pradeeprathnakumara3838 4 ай бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් පිං මැරෙන්න තරම් වේදනාවකින් හිටියේ එත් ඒ දුක නැති උනා සාදු සාදු සාදු 🙏🙏🙏
@priyanisamanthimanchanayak3832
@priyanisamanthimanchanayak3832 2 жыл бұрын
🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ටත් ලොකු ස්වාමින් වහන්සේ ටත් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@omethsonjith8181
@omethsonjith8181 5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
මටත් ප්‍රශ්න තියනවා.වදුරන්ගෙ කතාව අහනකොට හිතන් ගියා.ඒක තමයි දහම සාදූ.ඹබ වහන්සේ පැහැදිලි නම් කියලා දෙන වා.පින්.
@amiladhanushka3954
@amiladhanushka3954 2 ай бұрын
නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නිදුක් වේවා oba වහන්සේට මාගේ නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🪔☸️☸️☸️☸️☸️
@thisarabandara4997
@thisarabandara4997 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් ට...හිතට හරිම සැනසීමයි...අලුත් දුකෙන් පරණ දුක යටපත් වෙනවාමයි.
@dammacharika
@dammacharika 2 жыл бұрын
මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzbin.info/www/bejne/qIvOm4NppNakfqs
@akilasaumya3218
@akilasaumya3218 3 ай бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
@chandrikaagostheenuge8034
@chandrikaagostheenuge8034 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺
@kasunjayawardhane2002
@kasunjayawardhane2002 2 жыл бұрын
...අපේ හාමුදුරුවනේ... හිතට දැනෙන සැහැල්ලුව......සැනසීම... බුදු ගුණ අනන්ත යි...
@tharushanirmal2675
@tharushanirmal2675 4 ай бұрын
ඔබ වහන්සේට තුනුරුවන්ගෙ සරනයි අපේ හාමුදුරුවනේ .හිත නිවුනා ගොඩාක් 🙏🙏🙏
@suranlisandaya390
@suranlisandaya390 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!!
@swarnageethani7231
@swarnageethani7231 2 жыл бұрын
CD Zuni as
@pradeepanishanthi5781
@pradeepanishanthi5781 21 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්ම දේශනා හැමදාම අහනවා.. අවුරුදු ගානක් දුක් වින්දා එකම ප්‍රශ්නයක් නිසා.. ඒත් අද මං ගොඩක් සතුටින් ඉන්නෙ. ඒ ඔබ වහන්සේ ධර්ම දේශනා අසලම හිත හදා ගත්තා... ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushithathsarani2270
@tharushithathsarani2270 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
kzbin.info/www/bejne/j6fWaoyDiNCDjpI
@freshflowermore4021
@freshflowermore4021 10 ай бұрын
පින්වත් ස්වාමි න්වහන්සට නමස්කාර වේවා තෙරුවන් සරණ යි
@kavindiyapa6623
@kavindiyapa6623 2 жыл бұрын
මා හට සැමදා බුද්ධ, දම්ම, සංඝ රත්නය මුණ ගැසේව 🙏මේ පින් මගේ මැරුණු පියානන්ටත් ලැබේවා 🙏🙏🙏🙏
@Nithadamayanthi-u4n
@Nithadamayanthi-u4n 2 ай бұрын
හිතේ ප්‍රශ්න නිවනවා ඔබ වහන්සේගේ බණ පදයෙන් 🙏🙂
@maladamayanthi7038
@maladamayanthi7038 2 жыл бұрын
උතුම් ධර්ම කරැණු පැහැදිලි කරදුන් අප කල්‍යාණ මිත්‍ර ය්වාමීන් වහන්සේ ට බොහොමයක් පින් කුසල් වර්ධනය කරගත හැකි වේවා සාදු සාදු සාදු
@DishaShymil
@DishaShymil Ай бұрын
මේදෙශානාව. ඇහුවා ට පස්සේ මගේ හිතටහරිසහනයක්දැනෙනවාතෙරුවන්සරණයි.. ❤❤❤
@SithminaAbhinamemail19391
@SithminaAbhinamemail19391 2 жыл бұрын
නමස්කාර වේවා...අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏
@SayukiJks98-vm6kc
@SayukiJks98-vm6kc 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏මේ දහම් කරුනු ගොඩක් වැදගත් මගේ හිත හදා ගන්න 🙏🙏
@imashanethmini847
@imashanethmini847 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින් හාමුදුරුවනේ🙏🙏🙏
@kavishkasandunik962
@kavishkasandunik962 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස සියලුම සත්ත්වයෝ සුවපත් වේවා! 🙏🙏🙏
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН