කාටවත්ම සාප කරන්න එපා|Venerable saddasila thero|@NAMO BUDDAYA

  Рет қаралды 532,958

NAMO BUDDAYA

NAMO BUDDAYA

10 ай бұрын

සසර දුකින් එතෙර වීමට මග පෙන්වන කල්‍යාණ මිත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ,සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම අසපුවාසී ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා....@NAMO BUDDAYA #NAMO BUDDAYA

Пікірлер: 632
@amiladhanushka3954
@amiladhanushka3954 Ай бұрын
සාදු සාදු සාාා 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිි වාාාා
@dilanidarshika4444
@dilanidarshika4444 Ай бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයම ලැබී තව තවත් ධර්මාවබෝධයම ලැබී පතන්නාවූ බෝධියකින් නිවන් සම්පත්තිය ලබත්වා 🙏🙏🙏💐
@user-fw3dz5ic2q
@user-fw3dz5ic2q 4 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට....!!!
@user-xb3di7oq9g
@user-xb3di7oq9g 8 ай бұрын
බොහොම වටිනා දේශනාවක් .මගේ වැරදි කොහොම හරි හදාගන්නවා ස්වමීනි.ඔබ වහන්සේට උතුම් වූ නිවන අවබෝධ වේවා
@susimagamaga776
@susimagamaga776 9 ай бұрын
සියලූම. ලෝක සත්වයා ට මේ පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 8 ай бұрын
ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ වැරදි කරපු මගේ සිත බොහෝ සුවපත් වූවා සාදු..සාදු.. සාදු..
@slnilu3414
@slnilu3414 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්සෙට මගේ නමස්කාරය වෙවා..🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼
@user-ge4up4ff2n
@user-ge4up4ff2n 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා .තවත් මෙවැනි දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබෙවා ! 🙏🙏🙏
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 4 ай бұрын
⁣මේ වගේ බණදේශනා අහන්නත් පිංකරන්න ඕන තෙරැවන්සරණයි අපෙ පිංවත් හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kdsk4411
@kdsk4411 9 ай бұрын
දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹 අපෙ හාමුදුරුවනේ
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 8 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@chandrakumari552
@chandrakumari552 4 ай бұрын
O ඔබ වහන්සේ අපේ දුක් ගිනි නිවිමම ඔබ වහන්සේලාට නිවන් මගම අවබෝධ වේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායූම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 6 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏බොහොම පිං ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🌹🌹🌹
@kushanchathuranga1235
@kushanchathuranga1235 9 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@chandikahawatta5082
@chandikahawatta5082 7 ай бұрын
Saddha sheela daya wasan buddha puththan nama mahan sadu.. sadu.. sadu ...
@janakafranando497
@janakafranando497 2 ай бұрын
උතුම් වූ අහිව දෙවිහැමදාමත්මහැමදාමත්ම හාමුදුරුවනේ ඔබව්වහන්සේට නමස්කාරවේවා🙏☸️🌹☸️🙏
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏
@deepthimanjula8561
@deepthimanjula8561 9 ай бұрын
දීර්ඝායු ලැබ මතු ඔබ වහන්සේ පතන බෝධියකින් එතෙර වන්නට වීර්යය ලැබේවා...!!! 🙏🙏🙏
@user-gp9jt2xe1r
@user-gp9jt2xe1r 9 ай бұрын
මගෙ වැරදි හදාගන්න මටම දේශනා කරපු බනක් ඔබවහන්සේට පිං
@majanakadayanga5421
@majanakadayanga5421 9 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
@chamilawanasekara5831
@chamilawanasekara5831 8 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කරය වේවා!සාදු!සාදු!සාදු!
@user-wn1fk5mq3h
@user-wn1fk5mq3h 4 ай бұрын
ඔබ වහන්සේ නිසා මම ගොඩක් ඉවසන්ට පුරුදු උනා පිං කරන්ඩ අත් හරන්ඩ පුරුදු උනා ඔබ වහන්සේට ගොඩක් පිං
@user-cg9rz1qc9y
@user-cg9rz1qc9y Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rg9en7kl9h
@user-rg9en7kl9h 7 ай бұрын
සාදු සාදු . පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . 🙏🙏
@prashanthikahandagama1835
@prashanthikahandagama1835 9 ай бұрын
අපේ හාමුදුවන්ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි !🙏🙏🙏🙏
@sgtcjyttbfdhu6814
@sgtcjyttbfdhu6814 15 күн бұрын
අපේ...හාමුරැවන්ට.......දිර්ඝායුෂ..ලැබේවා...බුදුඝරනයි...ඝාදු..ඝාදු..ඝාදු
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 7 күн бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේ තව තවත් ධර්මය දේසනා කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා ❤❤❤ඒ පින් බලයෙන් ඔබ වහන්සේ සිතන පතන බෝදියකට පැමිනේවා❤❤❤උතුම් බුධ්ධානුභාව බලයෙන් මාගේ වකුගඩු රෝගය පූර්ණ සුවයට පත් වේවා ❤❤❤සාදු❤සාදු❤❤සාදු...❤
@sadamalifrando1302
@sadamalifrando1302 2 ай бұрын
අපිට සාප කරන්නෙම අපේ තාත්තා 🥺🥺🥺🥺🥺🥺
@sudaharamaherath2607
@sudaharamaherath2607 6 ай бұрын
හාමුදුරුවන්ට පිං මේ බණ ටිකට 💞💞💞💞💞💞💞💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේට දීර්ඝ ගා ආයුශ ලැබේවා බුදු සරනයි 🙏🙏🙏✨🍃ඔ🌷🌷🌷
@madurangamadukpd4870
@madurangamadukpd4870 9 ай бұрын
බුදුන් ඉන්න කාලෙ රහතුන් වහන්සේලාත් ඔබ වහන්සෙ වගෙ පැහැදිලිව බන කියන්න ඇති. අපිත් පිං කලා ඔබවහක්සේගෙන් බන අහන්න
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 7 ай бұрын
සාධු සාධු සාධු
@user-ut4dq2lu6z
@user-ut4dq2lu6z 4 ай бұрын
P0​@@shiranthishiranthi1670
@ChinthaSubashini-pj6gf
@ChinthaSubashini-pj6gf 4 ай бұрын
ẞa❤❤​@@shiranthishiranthi1670
@mangalikag.p.h.s230
@mangalikag.p.h.s230 9 ай бұрын
තෙරැවන් සරණයි..! දීර්ඝායුෂ ලැබේවා.. ඔබ වහන්සේ මතු උපදින ආත්මයක පතනා නිවන අවබෝධ වි බුදු බව ලැබේවා... මේ වටිනා ධර්ම දේශනාව අප උදෙසා දේශනා කලාට...🙏
@SandamaliRanasinghe-h7r
@SandamaliRanasinghe-h7r 17 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වෙීවා...වෙීවා...වෙීවා.................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉතාමත් වටිනා උතුමි ධර්මදේශනාවක්.මම හැමදාමත් වාගේ ධර්මදේශනා අසන මාගේ ස්වාමින් වහන්ස.
@JayanthiKothalawala-xp8jc
@JayanthiKothalawala-xp8jc 6 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සඔබ වහන්සේගේ ධර්ම දේශනා අති උතුම් සාදු සාදු සාදු
@erangachamara5029
@erangachamara5029 4 ай бұрын
සාදූ සාදූ සාදූ
@erangachamara5029
@erangachamara5029 4 ай бұрын
😊😊😊😊😊
@erangachamara5029
@erangachamara5029 4 ай бұрын
😊
@user-gj3vu7rt4c
@user-gj3vu7rt4c 3 ай бұрын
සාදු සාදු සාදු !!!ඔබ වහන්සේටගොඩාක් පින් හාමුදුරුවනේ බණ දේශනාවලින් අපේ සිත් සනසනවාට තෙරුවන් සරණයි .🙏🙏🙏
@sajanisudeshika7200
@sajanisudeshika7200 8 ай бұрын
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
@zain75zain81
@zain75zain81 7 ай бұрын
Sadu.sadu sadu theruwan.saranai ape.hamuduruwane 🙏🙏🙏
@user-mm2qw6of1d
@user-mm2qw6of1d 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...
@plcwpwp652
@plcwpwp652 6 ай бұрын
අප සියළුම දෙනාමත් උතුම් පින්වත් ස්වාමීන් වහන්සේත් ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසීම ලබාගනු ඇතිබව මගේ ඒකායන ප්‍රාර්ථනාවයි!!!
@kdcpkothalawala764
@kdcpkothalawala764 7 ай бұрын
මේ බණ ටික නම් බොහොම අගෙයි.ඇත්තම කතාවක් . ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏💐💐💐
@gayaniperera4243
@gayaniperera4243 6 ай бұрын
සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NishN239
@NishN239 8 ай бұрын
මම අපේ හාමුදුරැවන්ගේ බන අහන්නේ මගේ හිත හදා ගන්න..මගේ හිතට ලොකු සැනසීමක්..ඔබ වහන්සේ මතු බුදු වේවා..දීර්ඝායුශ ලැබේවා..🙏🙏
@TheBridge7
@TheBridge7 5 ай бұрын
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ඇතුළු සිල් ගුණදම් වඩන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පතන්නාවූ බෝධියකින් ඉතා ඉක්මනින්ම සුවසේ ධර්මය අවබෝධය වේවා! බණ ඇසූ පිනෙන් මා ඇතුළු පින්වත් සියළුම දෙනාට ඉතා ඉක්මනින් උත්තම නිර්වාණය අවබෝධය වේවා! සසර දුකින් සදහටම මිදීමට මේ පිං පාරමිතාවක් වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@pereramrsperera837
@pereramrsperera837 9 ай бұрын
නමො බුද්ධාය පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! තව තවත් මෙවන් උතුම් ධර්ම දේශනාව න් දේශනා කරන්න තව තවත් සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම ලැබේවා !!!🙏☸️ නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!🙏☸️ මේ රැස්කරගන්න සියලු පිං කුසලයන් මෙලොව සුව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සසර කෙළවර අමා මහ නිවන් සුව යහපත පිණිසම හේතුවාසනා වේවා !!!🙏☸️🙏☸️ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පිංවත් ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවනම අත්වේවා!!! 🙏🙏☸️☸️ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
@dayanandajathung5680
@dayanandajathung5680 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
@seeh4774
@seeh4774 4 ай бұрын
1
@KovindhuSlk-om6yj
@KovindhuSlk-om6yj 2 ай бұрын
👃👃👃👃👃 සාදු සාදු
@sachiniwithanage3190
@sachiniwithanage3190 4 ай бұрын
සාධු සාධු සාධු…… 🙏🏻🙏🏻🙏🏻 සියළු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය ලැබේවා….. පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා…..
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 Ай бұрын
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏
@user-qz6hd1rz6z
@user-qz6hd1rz6z 4 ай бұрын
මං වාගේ මගේ සැමියාටත් මේ හාමුදුරුවන් ගේ යහපත් දේ ඇසෙත්වා, ජේසුනී😢😢😢😢😢😢😢😢😢😢🤱🕊️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-lo9hn9gj6l
@user-lo9hn9gj6l 9 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏
@SumithSumith-mc9wb
@SumithSumith-mc9wb Ай бұрын
Zxfoyihth I use to fluff recipe and I
@SumithSumith-mc9wb
@SumithSumith-mc9wb Ай бұрын
,c🥺🥺✨🥺😋
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 ай бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏 වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුශ ලෑබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස. මා6ග් හි6ත් ඔබ වහන්සේ ග බණ පද ඇ6හන හැම6වලාවකටම ම6ග් හිතනිවනවා ඒ තරමටම ආසයි ඔබ වහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා ඔය කියන හැම දහම් පදයක්ම ම6ග් ජිවිතේ ට 6ගාඩක් වටිනවා අ6ප් හාමුදුරැව6න් ❤❤❤
@suramyapeeris3703
@suramyapeeris3703 2 ай бұрын
සියලු සත්වයො සුවපත් වේවා ,,,,,🙏🙏සියලුම බන දෙසනාවන් මගෙ හදවතට දැනෙනවා ,,,,තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏
@user-xy8gp2mk9w
@user-xy8gp2mk9w 7 ай бұрын
මට මෙන්ම සැමට නිවන අවබෝධ වෙන්න සිත මෙල්ල කරගන්න ලැබේවා.....සාදු .සාදු .සාදු
@SandyaKumuduni-cj2vp
@SandyaKumuduni-cj2vp Ай бұрын
සාදු,,,,,,,සාදු ,,,,,,,,සාදු පින්වත් ස්වාම්න් වහන්ස
@user-pj4ho4hr3p
@user-pj4ho4hr3p 2 ай бұрын
ඔබ‍ වහන්සේට අනෙක් වාරයක් පින් හාමුදුරුවනේ. මගේ වැරදි හදාගන්න ඔබ‍ වහන්සේ දේශනා කල දර්මය 🙏🙏🙏🙏
@ume6890
@ume6890 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 Namo buddhaya thunsaranai devipihitai swaminwahansa
@user-st9vo2kf3h
@user-st9vo2kf3h 6 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 සමිමා සම්බුදු සරණයි පිංවත් ස්වාමින්වහන්සේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@dr_demel
@dr_demel 6 ай бұрын
🙏🙏🙏🙏 බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේට නිදුක්‌ නිරෝගී සුවය වේවා 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏 මේ ධර්ම දානයේ පින් ඔබ වහන්සේට වේවා 🙏 පැතූ බෝධියකින් නිවේවා 🙏🙏🙏 🌼🌼🌼
@sunwookun9059
@sunwookun9059 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 7 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඇතිව ඉක්මනින්ම සසර ගමන කෙළවර කර ගැනීමට ලැබේවා.
@chandiwijesinghe6744
@chandiwijesinghe6744 9 ай бұрын
දිර්ගායු ලැබෙිවා පිංවත් ස්වාමින් වහන්ස සාධු.... සාධු..... සාධු....🙏🙏🙏
@manujwpoornima9394
@manujwpoornima9394 9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ඈත නොගොස් නිවන් දකින්න මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු
@inokaudayangani5759
@inokaudayangani5759 9 ай бұрын
I'll look in know me
@dinushashamali8555
@dinushashamali8555 8 ай бұрын
බොහොම වටිනා ධර්ම දේශනාවක් මේ ඇහෙන බන පදයක් පදයක් ගානේ ඔබ වහන්සේට නිවන් දකින්න හේතු වාසනා වේවා සාදු සාදු 🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
සාදු සාදු පිංවත් පූජණීය වන්දණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏 1:55 1:58
@user-ru4ll7fz9l
@user-ru4ll7fz9l 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සෑම බන දේශනාවක්ම හරිම උතුම් සාදු සාදු සාදු දීර්ඝග අයු ලැබේවා 🌷🌷🌷🙏🙏🙏
@user-lw1hu4dt9e
@user-lw1hu4dt9e 8 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට ගොඩක් පින් සාදු සාදු සාදු
@user-we3ey7zm1f
@user-we3ey7zm1f 7 ай бұрын
සාධු සාධු ඔබ වහන්සේජ් මෙම දේශනාව නිවනට ළගා වේවා සාධු සාධු තුනුරුවන් පිහිටයි 🙏♥️ 🙏
@wassaladinushani4547
@wassaladinushani4547 7 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ. සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulaniroshinie5257
@manjulaniroshinie5257 6 ай бұрын
පුදුම ලස්සන ධර්ම දේශනාවක් .අහන්න පින් තියෙනවා .ඔබ වහන්සේගේ සේවයට නමස්කාර වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@selaaalazmi3065
@selaaalazmi3065 8 ай бұрын
සම්මා සම්බුදු සරනයි පින්වත් සුවාමින් වහංස🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 9 ай бұрын
උතුම් තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා,,,ලෞතුරා බුදු පියානන් වහන්සේගේ නාමයෙන් කවදාහෝ උතුමි පැවිදි ජීවිතයක් ලැබේවා,,නිබ්බාණ පරම සැපතින් සැනසීම ලැබේවා,,,සාධු,,සාධු,,සාධු,,උතුමි තිසරණ සරණයි,,,ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට ට,,,
@samuddrakanthi7838
@samuddrakanthi7838 6 ай бұрын
🙏🙏🙏🙏Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
@linekuwait1348
@linekuwait1348 9 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@sithumimalsha_6-d897
@sithumimalsha_6-d897 Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.
@dineshikalakmali4442
@dineshikalakmali4442 9 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@ruwanthilina1939
@ruwanthilina1939 9 ай бұрын
😊😊😊😊😊😊😊😊😅
@ruwanthilina1939
@ruwanthilina1939 9 ай бұрын
😊😊😊😊😅😊😊
@nadeekonara107
@nadeekonara107 4 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මෙි ධර්ම දේශනාව එදාටත් වැඩිය අදසමාජයට ගැලපෙනවා මොකද ඒකාලයට වැඩිය මෙි කාලයේ තරැණියො බුද්ධිමත් නැහැ විවාහය ගැන වැඩිබරපතල කමක් නැහැ අද කසාද බදිනවා වසරක්වත් යන්න පෙර වෙන්වෙනවා ඒතමයි අපවහන්සේ මෙි දේශනා කරපු ධර්ම දේශනයේ කියපු කාරනා සියල්ලම බලපානවා ඉතිං මෙි වාගේ ධර්ම දේශනාවක් අහන්න ලැබීමම වාසනාවන්තයි අදකාලේ දරැවන්ට පින්වත් හාමුදුරුවනේ ඇත්තටම හරිම වටිනා ධර්ම දේශනාවක් කලේ 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 මාගේ .නමස්කාරය වෙිවා 🙏 🙏 සීලවන්තං ගුනවන්තං පුංඤං කෙත්බිම් අනුත්රං දුල්ලබෙින මයාලද්ධන් බුද්ධ පුත්‍රන් නමාමහමි 🙏 🙏
@sunwookun9059
@sunwookun9059 9 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා;
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 9 ай бұрын
වටිනා ධර්ම දේසනාවක් කරපු ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 ලඟම භවයකදි ගෞතම බුද්ධ සාසනයේම නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏 මේ චැනලයෙන් ධර්ම දේසනාව මුදා හරින ඒ මහතාටත් යහපක්ම වේවා ලඟම භවයකදි නිවන සාක්ෂාත්වේවා 🙏🙏🙏
@Namobuddaya1
@Namobuddaya1 9 ай бұрын
ඔබටත් යහපතක්ම වේවා.තෙරුවන්සරණයි.නමෝබුද්ධාය.
@user-tv3pu2vb4w
@user-tv3pu2vb4w 7 ай бұрын
දීර්ඝ ආයුශ ලබෙවා,අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී වෙවා,
@user-xg7is4uk4d
@user-xg7is4uk4d Ай бұрын
සාදු සාදු සාදු අනුමෝදන් වෙවා!!!
@harshachamara4942
@harshachamara4942 8 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏
@kmdweerasingha1667
@kmdweerasingha1667 6 ай бұрын
අපේ sawamin වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා . 🙏🙏🙏
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 9 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන්සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@MaleThomas-qy5ik
@MaleThomas-qy5ik 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@chami..
@chami.. 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේවා 🎉🎉🎉🎉🎉
@kanthisrilanka5566
@kanthisrilanka5566 7 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@amitsumana1214
@amitsumana1214 9 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijayanthirathnayaka7963
@vijayanthirathnayaka7963 9 ай бұрын
ඔබ වහන්සේට නිරොගි සම්පත් ලැබේවා
@majanakadayanga5421
@majanakadayanga5421 6 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,
@user-ym9yk1ig4e
@user-ym9yk1ig4e 2 ай бұрын
හාමුදුරුවනේ මීට අවුරුදු 17කට කලින් මගේ අම්මා අනුන්ගේ කේලමකට මාත් එක්ක රණ්ඩු වෙලා දෝතට වැලි අරන් මගේ පුතාත් මේ අතේ ඉද්දි මට වැලි ගැහැවා ජිවිතේ කනවැන්දුම් වෙයන් මුසලි කියලා ඒ කිව වගේ මගේ ජිවිතේ නැත්තටම නැති වෙලා ගියා ඒ කරුමෙට පිලියමක් හොයල දෙන්න 🙏🙏🙏🙏🙏 මීට අවුරුදු 17ක ඉදන් මම තවම විදවනවා හාමුදුරුවනේ 😔😔😔🙏🙏
@user-yg9dy2hj8n
@user-yg9dy2hj8n 28 күн бұрын
Teruwansaranai Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 111❤
@NayanaMadurangani-cy8mp
@NayanaMadurangani-cy8mp 6 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ යුෂ ලැබේවා .🙏🙏🙏
@dimuthuudayangani2039
@dimuthuudayangani2039 9 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා ස්වාමින්වහන්සේට
@user-xh4fm3bj7t
@user-xh4fm3bj7t 9 ай бұрын
😢😢😢😢😢😢😢
@thuvanhanesh8654
@thuvanhanesh8654 8 ай бұрын
Sadhu Sadhu Sadhna
@karupasingha9659
@karupasingha9659 8 ай бұрын
​@@thuvanhanesh8654😂😂🎉🎉 use h by Hu see,❤😂❤😮 to,X. 🇱🇰😅😅
@user-we3ey7zm1f
@user-we3ey7zm1f 7 ай бұрын
තෙරුවන් සරණයි😊🙏♥
@Geo_LearnWithVideolk
@Geo_LearnWithVideolk 6 ай бұрын
ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්​@@user-xh4fm3bj7t😅😅😅😅😅😅😅😊12:24😊
@w.s6532
@w.s6532 8 ай бұрын
සාදු.. සාදු.. සාදු. පින්වත්.. ස්වාමින්.. වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@dammikaajith8869
@dammikaajith8869 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏
@kapilarathna2675
@kapilarathna2675 2 ай бұрын
ඉතාම වටිනා උපදේශාත්මක රසවත් ධර්ම දේශනයක් පැවැත් වූ අපගේ පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම කථිකත්වය තව තවත් වැඩි වේවා එයින් ම නිවන් මග පෑදේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikamanel6706
@chandrikamanel6706 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@HasanthiLakshika-ow9kz
@HasanthiLakshika-ow9kz 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹🙏
@idigahawalagamage8941
@idigahawalagamage8941 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට 🙏🙏🙏
@DanushkaRuwani
@DanushkaRuwani 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!!!!
@user-we3ey7zm1f
@user-we3ey7zm1f 7 ай бұрын
තෙරුවන් සරණයි🙏❤️‍🔥
@user-we3ey7zm1f
@user-we3ey7zm1f 7 ай бұрын
මෙම බණ දේශනාව සැම දෙනාගේ ජීවිතය හදා ගැනීමට ඉතා උතුම් දේශනයකි. ඔබ වහන්සේගේ බණ දේශනා නිසා මගේ තිබුණු අයහපත් ලක්ෂණ ටික ටික අඩු වෙනවා වගේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි😊🙏
@dilhanirownie6924
@dilhanirownie6924 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@thilakanidealwis540
@thilakanidealwis540 6 ай бұрын
සාධු සාධු සාධු . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . මෙවැනි සදහම් දේශණාවන් තව තවත් අපට අහන්න ලැබේවා . පින්වත් හාමුදුරුවනේ ඔබට දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 7 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,7 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 35 МЛН