ගිහි ජීවිතය සැනසිල්ලේ ඉන්න නම් මේ දේශනාව අහන්න | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 230,647

Lakviru Radio

Lakviru Radio

Жыл бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZbin:kzbin.info/door/0p3...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 231
@user-ir9qr3xt3y
@user-ir9qr3xt3y Ай бұрын
මටත් මගේ පව්ලේ අයටත් පවුලේ නොවෙන අයටත් ලෝ වාසී සියලුම ජනී ජනයාටත් දෙව්ලොව දේවයන් වහන්සේලාටත් අමුනුස්ස ලෝකවල යක්ෂයන්ටත්,තිරිසන් ලෝකවල තිරිසන් සත්වයන්ටත් සංඝයා වහන්සේලාටත් මා මේ ඇසූ බණ දේසනාවේ ආනුභාවෙන් මේ පින අනුමෝදන් වේවා උතුම් සත්පුරැෂ ඇසුරටම හේතූ වාසනා වේවා සාදු සාදු සාදු❤❤❤
@dammikadammika2724
@dammikadammika2724 3 ай бұрын
අපේ සුවාමින් වහන්සේ නිදුකින් නිරෝගී ම වේවා ජීවිතේ හරි මග පැහදිලි කරාදුන්නට අපේ බුදු පියන් වහන්සේ ට ගොඩක් ස්තුතියි අපි ගේ jeweta අවබෝද කර සුගතියේ යන්න මගෙ පහද දුන් නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ij6wf3yy5j
@user-ij6wf3yy5j 3 ай бұрын
Sadu sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏🌻👏pinnustt swuaminnuahnsata nidukk නිරෝගී swuapatt bauayama labaua
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e 7 ай бұрын
Budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!🙏🙏🙏💙💙🩵🩵❤️❤️🙏🙏🙏❤️❤️🩵🩵💙💙🙏🙏🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 9 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ .....සාදූ ......🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
මාගේ ලොව්තුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏
@pradeepwasantha2102
@pradeepwasantha2102 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 Жыл бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.
@pradeepwasantha2102
@pradeepwasantha2102 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
සාදු !!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා චතුරාර්‍යසත්‍ය අවබෝධ වෙත්වා
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 10 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻
@sriyanimathew5225
@sriyanimathew5225 5 ай бұрын
🙏🏻theruwan saranai හාමුදුරුවන්නෙ 🙏🏻
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@kawindayaHansani-ud6vk
@kawindayaHansani-ud6vk Жыл бұрын
Hhhhhhhhhhhh
@premaranasinghe5922
@premaranasinghe5922 9 ай бұрын
​@@kawindayaHansani-ud6vko m
@karnagala
@karnagala Жыл бұрын
පින් වන් අපෙ හමුදුරු වහන්සෙගෙ දෙසනා වලින් නිමක් නොමැති ගින්දර කට සිසිල් දිය බිදක් දමාන්න මෙ මර සිසිල ක් දැනුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@alexandrasten1735
@alexandrasten1735 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා....! වාසනා වේවා....! සාදූ සාදූ සාදූ...!
@kaushalyadilru3856
@kaushalyadilru3856 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🌼 සාධූ... සාධූ... සාධූ අප භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයයි ඒ සත්‍යය බලයෙන් සියලුම දෙනට ආශිර්වාද ලැබේවා..... සාධූ... සාධූ... සාධූ... 🙏🍃තෙරුවන් සරණයි..!!!🌼
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
සාදු සාදු ස්වාමෘන් වහන්සේට නිදුක් නිරෙ⁣ගෙි බව අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 33:32
@sbsvsj9331
@sbsvsj9331 11 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 me darmadesan nitara nitara desana kara siyalu satwayan sansara mgin etara karana pinbAla yen pinwata samin wahanseta nirwana .gamanagawewa tunuruwan sarani
@user-bz9go6nm3l
@user-bz9go6nm3l 5 ай бұрын
අපේ සිත් පසන් කල ඔබ වහන්සේට පින්සිදුවේවා
@sheelasenevirathna7419
@sheelasenevirathna7419 7 ай бұрын
ස්වාමින් වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා මගේ සිත සාදා ගැනිමට උපකාර වූවා සාදු සාදු සාදු 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ChanakaNiroshan-ov2cl
@ChanakaNiroshan-ov2cl 7 ай бұрын
මගෙ පින්වත් ස්වාමින් වහන්සේට නිර්වාණය අවබෝධ වේවා 🌷🌷
@tharangaerandani3813
@tharangaerandani3813 11 ай бұрын
කල්යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@rasikaf44pushpa89
@rasikaf44pushpa89 10 ай бұрын
ජීවිතේ ලොකු කලකිරීමක ඉන්නේ හිත ගොඩක් දුරට හදාගන්න ඔබ වහන්සේගේ මෙ බන පදයක් හේතු වාසනා වෙවා.🙏
@kmpradeepika419
@kmpradeepika419 7 ай бұрын
❤❤❤❤❤❤
@thanujadarshani5961
@thanujadarshani5961 6 ай бұрын
පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් සිත බොහෝ සේ සැනසීමට පත් වෙනවා . ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...🙏🙏🙏
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 4 ай бұрын
Sadut theruwan sarani pinwath sawamin 🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🙏🙏🙏🙏🙏
@ChatrsdugFoggy
@ChatrsdugFoggy 7 ай бұрын
මගේ සියලූම කරදර නැත්තට නැතිවෙන්න ඕනේ මගේ් ඉන ඉස්වෙන්න ඕනේ කියා බුදූ ධාමෙන් පිරේන්න ඕනේ කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🙏🙏🌼🌺🙏🌼🌼🌺🌺🌺🌺🌺🌺🌻🌸🌸🌸🌸🌸🌼🌸💮🌼 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@RoshaniRoshni-im6bq
@RoshaniRoshni-im6bq 7 күн бұрын
Sadu sadu siyalu denata nivan avaboda veva❤❤❤
@sbsvsj9331
@sbsvsj9331 11 ай бұрын
Namo buddaya addina mage upandiya emanisa addina maedarmadesa awa asimen mahata pinak reswenawa am epinn mage demauyanta niduk nirogi bawa lebi mesasara du dukin etRavimTa pin reswewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
@samindagagana-xz6og
@samindagagana-xz6og Жыл бұрын
මතු බුදුවන්න🙏❤️
@dewdu
@dewdu Жыл бұрын
පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා..🙏🙏🙏
@alexandrasten1735
@alexandrasten1735 9 ай бұрын
මෙම මාධ්‍ය ඇතුළු අනෙක් සියළු ම මාධ්‍යන් හට තව තවත් මෙවැනි ධාර්මික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය හැකියාව අවස්ථාව ලැබේවා...!
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
සංසාර දුකෙන් නිදහස් වෙන් න වාසනාව ලැබේවා
@nextours1986
@nextours1986 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@faisu3217
@faisu3217 5 ай бұрын
🙏🙏සාදු සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් අපගේ ස්නාමින් වහන්සේ නිදුත් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 7 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@anushadamayanthi5442
@anushadamayanthi5442 6 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .
@ShasiniWasana-tb6lx
@ShasiniWasana-tb6lx 9 ай бұрын
සාදු සාදු සාදුගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා මාගේ නමස්කාරය වේවා
@anushadamayanthi5442
@anushadamayanthi5442 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrikachandrika-ke4fw
@chandrikachandrika-ke4fw 9 ай бұрын
මාගේ නමස්කාරය වෙිවා අපේ හාමුදුරුවනේ
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 Жыл бұрын
ඔබවහන්සේට බුදු සරණයි🙏🙏🙏
@samadisamadi8160
@samadisamadi8160 3 ай бұрын
Mage hitata dukak apuwaha oba wahansege bana ahanawamai.
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏
@user-jf9oy1yv5e
@user-jf9oy1yv5e 4 ай бұрын
Mama.ethama.kamathi.obawahansege.desana.ahanna🎉theruwnsaranai...
@pabasarapabasara7072
@pabasarapabasara7072 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා සියලුම සත්වයෝට දෙවියන්ටත් අපගේ හිමියන්ටත් ඇසූ මටත් මේ පින් අනුමෝදන් වෙත්ත්වා සාදු 🙏🙏
@priyanganihettige9868
@priyanganihettige9868 10 ай бұрын
මේ අසත්පුරුශ සමාජයේ ජීවත්වෙන්න පහසුයි මේ බන ඇහුවම සිත රිදෙන්නෙ බොහෝම අඩුවෙන්
@chandimadilrukshi9169
@chandimadilrukshi9169 5 ай бұрын
සාදු සාදු සාදු
@pathumlakmal8485
@pathumlakmal8485 10 ай бұрын
Mama ada idan pansil rakinna uthsha karanawa...oba wahanseta godak pin
@lalanigunasekara7570
@lalanigunasekara7570 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@chethanasamanmali880
@chethanasamanmali880 Жыл бұрын
සාදු සාදු 🙏 ඔබ වහන්සේ මතු බවය ක සම්මා සම්බුදු වේවා 🙏🙏🌹
@EnvieGunawardena-yz4do
@EnvieGunawardena-yz4do Ай бұрын
Oba wahansege bana pada walin puduma sanasemak danene jewt wwenna ona vedeha ape warade hamadema hodata danenawa pinwat swmen wahanseta newanawboda wewa sadu sadu!!!!!❤️❤️
@ravindupeheshara7736
@ravindupeheshara7736 7 ай бұрын
Keeyen kee denada ape suwAmen vahansa meva pilipadinna taram anuvanay
@nathaliyaperera5695
@nathaliyaperera5695 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බොහොම පිං 🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 Жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි 🙏🙏🙏
@hashanhashan7677
@hashanhashan7677 Жыл бұрын
මාගේ නමස් කාරය වේවා.....දිගු කාලයක් මේ වගේ බණ දෙශනා කරන්න ලැබේවා....බුදු සරණයි හැමෝටම
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 11 ай бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
නමෝ බුද්ධාය
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ සුගත තථාගතයන් වහන්සේ , සියලු ලොවටම ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ , අංගීරස ශාක්‍ය පුත්‍ර වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@chamilnuwanjcn
@chamilnuwanjcn 10 ай бұрын
ලෝක සත්වයාට නිවන දැනෙන ආකාරයට ආකර්ෂණීය අයුරින් මෙවැනි ධර්ම දේශනා දිගටම ඉදිරියට කරගෙන යාම සදහා නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා බුදුසරණයි .🙏🙏🙏🙏
@ThePathtoLight
@ThePathtoLight Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 4 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏
@user-gn3od6kr1v
@user-gn3od6kr1v 6 ай бұрын
Budusasunarakaganimasadahadergulabewaobawahanseta
@nadeekalowe6498
@nadeekalowe6498 Жыл бұрын
පින්වත් suwamin වහන්සේ ta නමස්කාර වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@kumarisunethra2713
@kumarisunethra2713 Жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා.. මෙබවයෙදීම ස්වාමීන් වහන්සේ සොයන්නාවූ ඒ උතුම් මාර්‍ර්ගය අවබෝධ වෙත්වා !සාදූ සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromiranaweera9385
@shiromiranaweera9385 Жыл бұрын
Oba වහන්සේ ge ධර්ම දේශනා හැමදාම ahanawa.මගේ jeewethaya godak wenas una.Oba වහන්සේ ta තෙරුවන් sarany
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 7 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං. හිතේ ලොකු පුෂ්න තියෙද්දි මේ බණ පද ටික අහන්න ලැබුනෙ. හිතට පුදුම සැනසිල්ලක් ලැබුනෙ.
@rasikasadamali1419
@rasikasadamali1419 4 ай бұрын
Theruwan saranai hamuduruwane
@BrSujeeva-un8ke
@BrSujeeva-un8ke 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏
@opdetu
@opdetu 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් චතුරාර්යය සත්‍යය අවබෝධ වේවා
@user-yv5nd9se7o
@user-yv5nd9se7o Жыл бұрын
Pin hamuduruvane me vage banak deshana kalata
@SL.vehicle.kingdom
@SL.vehicle.kingdom Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි.ඔබ වන්සේට🙏🙏🙏🙏🙏
@samadisamadi8160
@samadisamadi8160 3 ай бұрын
Oba wahaseta budu saranai
@user-nf8yp6ox6x
@user-nf8yp6ox6x 8 ай бұрын
Jiwithe mehema une ay kiyala hithena tharamata kalakirila..mata me bana deshanave balayen hitha shakthimath wewa
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 10 ай бұрын
Sadhuu sadhuu sadhuu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@piumiayeshapiumiayesha4661
@piumiayeshapiumiayesha4661 Жыл бұрын
ස්වාමීන් වහන්සේ පෙරපිනකට පහල උනු පින්වත් ස්වාමීන් වහන්සේ නමක්.ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා අසා සිත ගොඩක් පැහැදීමක් සිදුවුනා.පින්වත් ස්වාමින් වහන්සේට තව තවත් ධර්මය දේශනා කරන්න, පවින් පිරුනු සිත් පිනෙන් පුරවන්න, ඔබ වහන්සේ ට හැකිවේවා .උතුම් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවය සහා දීර්ඝායුශ ලැබේවා මේ ගෞතම බුද්ද ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා සාදු! සාදු !! සාදු !!!
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 9 ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@indikachamara1456
@indikachamara1456 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumuduharshani1459
@sumuduharshani1459 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@user-yo7it8zf4e
@user-yo7it8zf4e 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@mayurikadarshani3173
@mayurikadarshani3173 6 ай бұрын
🙏 sadu sadu 🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!
@awishkaawishka6681
@awishkaawishka6681 8 ай бұрын
🙏🙏🙏
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@keshansrivinusha
@keshansrivinusha Жыл бұрын
pinwath swamin wahanseta theruwan saranayi😇
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලබත්වා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏 🌹🌹🌹
@doyouknow27516
@doyouknow27516 Жыл бұрын
Sadu sadu sadu නමෝ බුද්දය
@imalkajayasooriya6866
@imalkajayasooriya6866 11 ай бұрын
සාදු සාදු අනුමෝදාමී.
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Ana sadudadu sadu obha wahnsag niwa suwayma atteawa
@SanditthikoAkaliko
@SanditthikoAkaliko Жыл бұрын
1. සැපය පිණිස ද, පිනවීම පිණිස ද මව්පියන්ගේ අඹුදරුවන්ගේ දාස කම්කරු ජනයාගේ හිතමිතුරන්ගේ 2. ආපදාවන් හිදී තමාගේ භෝග සම්පත් යළි නැගී සිටීමට යොදවන්නේ වෙයි. තමාගේ ජීවිතය සුවපත් කරන්නේ වෙයි. යම් ආපදා අවස්ථාවක් වෙයි නම්, ගින්නෙන් වේවා, දියෙන් වේවා, රජයෙන් වේවා, සොරුන්ගෙන් වේවා, තමා අකමැති පුද්ගලයන් අයිතිය හඟවා පැහැර ගැනීමෙන් වේවා, එබඳු වූ 3. සංග්‍රහ කරන්නේ වෙයි, ඥාතීන්ට ආගන්තුකයින්ට මියගිය ඥාතීන් රජුන් දෙවියන්ට 4.උසස් විපාක දෙන දන්පැන් පුදන්නේ වෙයි. මත්වෙන ප්‍රමාදවෙන කරුණෙන් වෙන් වී, ඉවසීම් කීකරුවීම් ආදී ගුණධර්මයන් තුළ සිටි තමා ව දමනය කර ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා සුගතියෙහි සැප ලබා දෙන සැප විපාක ඇති සුගති උපත සළසාලන පින් කරන්නේ වෙයි. tripitaka.online/sutta/8524
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@bandulakumara9319
@bandulakumara9319 Жыл бұрын
Sansara dukin atmidewa 🙏🙏🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 11 ай бұрын
Sadu sadu sadu
@chandimananayakkara8102
@chandimananayakkara8102 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 4,8 МЛН