සිතන් නැති ඒත් සිතන්න ඕනම දෙයක්... | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 109,982

Shraddha TV

Shraddha TV

Күн бұрын

#welimada_saddhaseela_thero #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 58
@erangamadushan1718
@erangamadushan1718 Жыл бұрын
මහාමෙව්නාවට මාගෙ නමස්කාර වෙවා ❤ 🙏සිල් ගුන වඩන්න මට කියලා දුන්නෙ අසපුවෙන්😢 මන් ඉස්සර ගොඩක් නරක කෙනෙක් ඉස්සර මට් යාලුවො ගොඩ හිටියා එත් දැන් මට යලුවො එක්කෙනෙක් නැ මන් දැන් හොදට සිල් ගන්නවා සතර පොයට සිල් ගන්නවා බාවනා පුරුදු කරනවා මගෙ සත්පුරුෂ යලුව ශ්‍රද්ද ට්ව් එකයි මෙය නිර්මාණය කල අනෙ අපෙ පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගෙ ජිවිතය පුජා වෙවා❤
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ගමින් ගමට රටින් රටට වැඩම කරලා මේ භයානක සසර කතරින් එතෙර වීම පිණිසම දහම් දේශණා කරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා.. දිය උල්පතකින් දිය දහරක් ගලනවා සේ ඔබවහන්සේගෙ මුවින් ගලා හැලෙන සම්බුදු ගුණ වරුණ සදා නොසිදේවා..🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷🙏🙏🙏
@malikaliyange9587
@malikaliyange9587 Жыл бұрын
පින් වත් ගරු තර ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු තව තවත් ධර්මය ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@shihanranawaka1470
@shihanranawaka1470 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂම ලබත්වා🙏🙏🙏සාදු සාදු සාදු
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සසර දුක් පහදා දෙන පින්වත් ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@ayeshaamarasingha4558
@ayeshaamarasingha4558 Жыл бұрын
සාදු සාදු සාදු මා හැදී වැඩුණු ඒ නගරයෙ මේ දේශනාව මා හටද ශ්‍රවණය කර ගැනීමට අවස්තාව ලැබුනා..පෙර ඒ භූමියේ ශ්‍රමදාන වලට සහභාගි වී ධර්මය ඇසුරු කල ඒ පිංවත් භූමියද දැක බලා ගත්තා...පිංවත් ලොකුස්වාමීන් වහන්සෙ ඇතුලු ඒ මහා සග පිරිසටත් අප වැලිමඩ සද්ධාසීල පිංවත් ස්වාමීන් වහන්සේට ධර්මය ඇසු අපටත් සැප ප්‍රත්පදාවකින් චතුරාරය සත්‍ය අවබෝ වීමටම හේතු වේවා.....🙏🏻🙏🏻🙏🏻
@TnkHerath-it1bx
@TnkHerath-it1bx Жыл бұрын
සාදු සාදු..!!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!!
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 Жыл бұрын
පින්වත්.සුවාමින්වාහාන්සෙට.පාදනමස්කාර.වෙිවා
@paytmansaeed410
@paytmansaeed410 Жыл бұрын
සාදු සාදු සාදු මටත් සියලුම සගරැවනට පවුලේ සියලුම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු 2023/8/31
@rohansampath9343
@rohansampath9343 Жыл бұрын
සාධු සාධු සාධු .! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා .! පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් සූවසේ වැඩසිටිත්වා .!
@user-on3ty7ye5c
@user-on3ty7ye5c Жыл бұрын
තෙරැවන්සරණයි෴ අපේ දිර්ඍයු වෙවා෴ ෴,,🙏🙏🙏🙏🙏
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏 theruwan sarani
@mayonakalanka4048
@mayonakalanka4048 Жыл бұрын
ඔබවහන්සේගේ ධර්ම දේශනා 3 ක් සජීවීව ශ්‍රවණය කරන්නත් ශ්‍රාවක සංඝයා වහන්සේලා වෙනුවෙන් පිරිකර පූජා කරගන්නත් මට පිණක් තිබුනා . ඒ පින මට තව තවත් ධර්ම අවබෝධය ලබාගැනීමටත් , අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් ඔබවහන්සේට ත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සාක්ෂාත් කරගැනීමට උපකාර වෙිවා !!!
@marcothiwanka6531
@marcothiwanka6531 Жыл бұрын
පින්බර අධි නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ! 🥰💛⭐🙏
@ChandiTaillora-wt3kf
@ChandiTaillora-wt3kf Жыл бұрын
අපේ ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන සාත් සාත් කරගැනීමට ඉක්මනින් මා ලැබෙනවා. මගේ ජීවිතය සම්පුර්ණ යන්ම වෙනස් උනා ස්වාමින් වහන්සේ..... සාදු...... සාදු..... සාදු...... 🙏🙏🙏🙏🙏🙏
@buddhikasandamali8331
@buddhikasandamali8331 Жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
@-Niroshanikumari
@-Niroshanikumari Жыл бұрын
සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් ඔබවහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..ඉක්මන් භවයකම නිදුකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🌸🌸
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@niroshadilhani7698
@niroshadilhani7698 5 ай бұрын
උතුම් වූ බුද්ධ රත්නයට උතුම් වූ ධර්ම රත්නයට උතුම් වූ සංඝ රත්නයට යන උතුම් තිසරනයට පින්වත් අපගේ වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාධූ සාධූ සාධූ 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@nadeekasuragani
@nadeekasuragani Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ...
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 6 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි මනරම් මිහරියි සිතට ඉක්මනින් වැටහේනවා තේරෙනවා අපේ හාමුදුරුවනේ මේ ගිහි ගෙය ගිනි ගොඩක් සමසද්ධා සමශිලය සම ප්‍රඤ්ඤ තියෙන්න ඕනා එහෙම නැත්නම් බෑ මමනම් උපරිම උත්සහ කරනවා හැම මොහොතකම සම්බුදු රජාණන් වහන්සේ දේශනා අහනවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ගෙන් ඒ කාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි බුද්ධ දේශනා සිත පිනා යනවා අනේ හාමුදුරුවන් වහන්ස ඒ අය ධර්ම ශ්‍රවනය කරන්න නෑමම බණ අහන විට ගමේ අයත් අසත්වා කියලා
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 6 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@anuhasgihan4401
@anuhasgihan4401 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
@vishalkalsulkar9931
@vishalkalsulkar9931 Жыл бұрын
Theruwan saranai from India
@gayeshamaduwanthi3179
@gayeshamaduwanthi3179 Жыл бұрын
Sadu sadu sadu
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@jvrathnasiri9187
@jvrathnasiri9187 Жыл бұрын
බුද්ධං ධම්මං සංඝං වන්දේ♥️
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
Theruwan saranayi ape hamuduruwane 🙏🙏🙏❤️
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@riveeshalakshni6060
@riveeshalakshni6060 Жыл бұрын
සාදු සාදු 🙏
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සදු !!!
@shanakapanawala9522
@shanakapanawala9522 Жыл бұрын
🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@Ruksh885
@Ruksh885 Жыл бұрын
Sadu Sadu Sadu anumodami
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Uthum darma danayen res u siyaluma pin me sadaha danayen sramayen wachanayen pawa upakara kala siyaluma denatath srawanaya kala matath uthum chathurarya saththya darmaya awaboda kirima pinisama hethu upakara wewa sadu sadu sadu
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sheenaw.a8293
@sheenaw.a8293 Жыл бұрын
Saadu saadu saadu
@user-pe5gv3ys7o
@user-pe5gv3ys7o 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KadupitigePahanChamarasinghe1
@KadupitigePahanChamarasinghe1 2 ай бұрын
12:02
@dilsamanthi6592
@dilsamanthi6592 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amalisuchintha9463
@amalisuchintha9463 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදූ! සාදු!! සාදු!!! 🙏🙏🙏
@gayeshamaduwanthi3179
@gayeshamaduwanthi3179 Жыл бұрын
Sadu sadu sadu
@nethvirusenanayake4161
@nethvirusenanayake4161 Жыл бұрын
🙏🙏🙏
@panda275275
@panda275275 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Yuvenya
@Yuvenya Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@shanthadiwa9280
@shanthadiwa9280 Жыл бұрын
Sadu sadu sadu
@giharisandaruwani9407
@giharisandaruwani9407 Жыл бұрын
🙏🙏🙏
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 38 МЛН
මරණයේ ශෝකය | Welimada Saddaseela Swamin Wahanse
1:27:52
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН