කාන්තාවන්ගේ සිත් සිසිල් කරවන සඟමිත් තෙරණි ගුණවරුණ... | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 45,511

Shraddha TV

Shraddha TV

11 ай бұрын

#ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 74
@vimukthimanujaya8710
@vimukthimanujaya8710 11 ай бұрын
මෙවන් පින් වත් සිස්සයන් වහන්සේ නමක් බිහිකල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි මේ ස්වාමීන් වහන්සේ ට ත් මම නමස්කාර කරමි
@ranithmaherath7
@ranithmaherath7 11 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
මිහිදු මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@thilaksiriwardana8341
@thilaksiriwardana8341 11 ай бұрын
මෙම උතුම් සංගමිත්තා මහා සෑය සසුනට පුජා කල අපගෙ මෑණියන් වහන්සේට නිදුක් නීරොගි බව හා දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත්,නිදුක් නීරොගි බව හා දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@vidunanimtharu14
@vidunanimtharu14 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@malikaliyange9587
@malikaliyange9587 11 ай бұрын
සාදු සාදු සාදු උත්තම සංඝමිත්තා තෙරණිය වහන්සේට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු පින් වත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සෙට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 11 ай бұрын
සාදු සාදු සාදු,ඉක්මනින්ම අනුරාධපුර උතුම් සංඝමිත්තා මහා සෑය ප්‍රතිසංස්කරණය වී මේ සෑ රජුන් සේ බුදු සසුන උදෙසා නැවත පිදේවා.මෙවැනි ශාසනික ප්‍රබෝධයක් කල මහමෙව්නාව සදහම් වැට චිරාත් කලක් බුදු සසුන බබලත්වා! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සිල් ගුණ දම් පුරන ආර්ය මහා සගරැවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලබත්වා!මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට වාසනාව උදාවේවා!
@chatunidilsani4749
@chatunidilsani4749 11 ай бұрын
සාධු සාධු සාධු ඒ උතුම් සංඝ මිත්තා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ...🙏🙏🙏.......
@user-yz6zi3iv8q
@user-yz6zi3iv8q 11 ай бұрын
සංඝමිත්තා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏 උතුම් ධර්මය මිහිරි විදිහට දෙසනා කරන වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏
@thakshilaamali5838
@thakshilaamali5838 11 ай бұрын
මේ මිහිරි ධර්මය අප වෙනුවෙන් තවත් කාලයක් දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා. කී දෙනෙක් නම් සැනසෙනවද මේ දහම් අසා. ඒ පිනම ඇති ඔබ වහන්සේට නිවන් අවබෝධයට 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!! 🪔🪔🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා! මේ උතුම් ශ්‍රී සදධර්මය ඇසීමේපින් උතුම් නිවන් දොරටුවක් වේවා ! සාදු!! 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා! 🙏 ඒ ඇසුරෙ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! 🪔🪔🪔 උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@tusharitushari6181
@tusharitushari6181 11 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@neroshadaawood2798
@neroshadaawood2798 11 ай бұрын
සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏
@user-jo5vv8kv8w
@user-jo5vv8kv8w 11 ай бұрын
උත්තම සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 11 ай бұрын
🌻සාදු සාදු සාදු 🌻 මාගේ නමස්කාරය වේවා! 🌻 සාදු සාදු සාදු 🌻
@kumaragepri3483
@kumaragepri3483 11 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් ස්වාමින් වහන්ස, සෑම දිනකම තප්පරයක්., තප්පරයක්... පාසා ශ්‍රද්ධාවන්ත සැදැහැති පින්වත් ගිහි පැවිදි සියළුම දෙනා දහම් දැනුමෙන් පෝෂනය කරමින් ලෝක සත්වයන් හට දහම් බීජයය වපුරවන "අවසරයි, පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේ "නිදුක් වේවා🙏 "නීරෝගී වේවා🙏 "සුවපත් වෙත්වා,🙏 "සාදූ🙏සාදූ🙏සාදූ🙏
@Prabodha256
@Prabodha256 11 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 11 ай бұрын
පින්වත් ලොකු වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවා🙏🙏
@shantishanti7760
@shantishanti7760 11 ай бұрын
සංඝමිත්තා තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@thamarakumari219
@thamarakumari219 11 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@udani9763
@udani9763 11 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....
@Nilu-pu5zj
@Nilu-pu5zj 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම
@mallikadealwis9570
@mallikadealwis9570 11 ай бұрын
සාදූ සාදු සාදු!!!!!!!!!!!! !!!!!!!!!!! !!!!!!!!" !!!!!!!!!!
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
8:18 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... උතුම් ශ්‍රී සංඝමිත්තා මහ රහත් තෙරණි සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා..
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 11 ай бұрын
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 11 ай бұрын
සාදු සාදු සාදු !!!
@neroshadaawood2798
@neroshadaawood2798 11 ай бұрын
සා දු සාදු සාදු 🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 11 ай бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
@dilupieris4398
@dilupieris4398 11 ай бұрын
සාදු සාදු🙏🏼🙏🏼❤️‍🔥
@kavindya6784
@kavindya6784 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 මේ අපේ ගම
@amitharamanayaka
@amitharamanayaka 11 ай бұрын
මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු සාධු 🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 11 ай бұрын
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 11 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@dinudisanayaka
@dinudisanayaka 11 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏 🌹🌹🌺🌺🌻🌻💮💮🌼 🇱🇰
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 11 ай бұрын
සාදු සාදු සාදු
@user-ih1pn7dg8i
@user-ih1pn7dg8i 11 ай бұрын
Sadu sadu sadu ... Obawahanse visin darmaya desha karamin res karaganna siyalu pin sathutin anaumodam wemi.🙏🙏🙏🙏🙏 Me wana vita mage kuse masa 3ka daru kalalaya kedinaka ho sasunata puda mamada pevidi vimata asawk adishtanayak mata mema darma deshnawa thulin ethi viya . Eyata mata thunurauwange ashirwadaya lebewa. 🙏🙏🙏🙏🙏
@nilushisamaranayaka4433
@nilushisamaranayaka4433 11 ай бұрын
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනයකට සම්බන්ධ කරගන්න පුලුවන් අකාරය කියන්න .🙏🙏🙏
@nimashaliyanage
@nimashaliyanage 11 ай бұрын
සාදූ!!! සාදූ!!! සාදූ !!!🙏🌼
@user-yr7os4me5l
@user-yr7os4me5l 11 ай бұрын
🙏🙏🙏
@harshanikarunarathna6752
@harshanikarunarathna6752 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyaherath
@priyaherath 11 ай бұрын
Namo Buddhaya 🙏
@Ruksh885
@Ruksh885 11 ай бұрын
Sadu Sadu Sadu anumodami
@udenirohan6987
@udenirohan6987 11 ай бұрын
Namaskara wewa
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 11 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 11 ай бұрын
නමෝ බුද්ධාය……..!!!
@tharindusamarathunga1505
@tharindusamarathunga1505 11 ай бұрын
නමෝ බුද්ධාය..
@sashifernando3047
@sashifernando3047 Ай бұрын
🙏🙏🙏🙏
@hhgnejehhe6xneui3b38
@hhgnejehhe6xneui3b38 11 ай бұрын
Sadu sadu sadu
@himalshasadakalum9543
@himalshasadakalum9543 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 11 ай бұрын
සාදු෴සාදු෴සාදු෴෴
@himanthisilva1381
@himanthisilva1381 11 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@jalsjalsylant875
@jalsjalsylant875 11 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@liyanagedon9748
@liyanagedon9748 11 ай бұрын
නමෝ බුද්ධය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@shiromathamali1345
@shiromathamali1345 11 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@kumarijayasekara3464
@kumarijayasekara3464 11 ай бұрын
Sadu,,,,,,,,,,,sadu
@wacpprasad
@wacpprasad 11 ай бұрын
Saadu Saadu Saadu Anumodami
@Dilini-yv6pf
@Dilini-yv6pf 11 ай бұрын
Saaaadu saaaadu saaaadu
@armygirl3829
@armygirl3829 11 ай бұрын
Sadusadusadu
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@WINPrasad-jp6np
@WINPrasad-jp6np 11 ай бұрын
සාදු සාදු සාදු
@manoriwaidyaratne990
@manoriwaidyaratne990 11 ай бұрын
🙏🙏🙏
@nadeeshatharangani5799
@nadeeshatharangani5799 11 ай бұрын
🙏🙏🙏🙏
@dilkididi3818
@dilkididi3818 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-gd6mr3tz1g
@user-gd6mr3tz1g 11 ай бұрын
🙏🙏🙏
@rkrice2640
@rkrice2640 11 ай бұрын
🙏🙏🙏
@nadeeherath5504
@nadeeherath5504 11 ай бұрын
🙏🙏🙏
@shamalpremaratne2117
@shamalpremaratne2117 11 ай бұрын
🙏🙏🙏
@prabhathsasanka5559
@prabhathsasanka5559 11 ай бұрын
🙏🙏🙏🙏
සතිමත් ඉඳ ගැනීම/ Mindful Sitting
8:57
Sati Pasala Foundation
Рет қаралды 12 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 2,7 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН