පින් තිබිය යුතුයි ඇසීමට, සැරියුත් මුනිඳුගේ මෙතරම් ගුණකඳ | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 240,959

Shraddha TV

Shraddha TV

Жыл бұрын

#welimada_saddhaseela_thero #anuradhapura #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 126
@nishanthinishanthi9445
@nishanthinishanthi9445 Жыл бұрын
සාරිපුත්ත මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදු...සාදු...සාදු...
@lahiruviraj2379
@lahiruviraj2379 Жыл бұрын
ගරුතර ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මම අඬ අඬා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි මං රැස්කර ගත්ත පින මාගේ ගුරු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා සද්දාසීල ස්වාමින් වහන්සේ උතුමෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් පිළිවෙත් පුරන ගරුතර ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයත් උතුම් වූ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නට අප සියලු දෙනාටම වාසනාව උදාවේවා
@user-sj9gb2ni3s
@user-sj9gb2ni3s Жыл бұрын
සාරිපුත්ත මහ රහතන් වහන්සේට අපගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼💮💮💮🌸🌸🌸
@malikaliyange9587
@malikaliyange9587 Жыл бұрын
සාදු සාදු සාදු සාරිපුත්ත මහා රහතන් වහන්සේ ට මගේ නමස් කාරය වේවා උතුම් ගාම්බීර සත් ධර්මය ලොවට දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
ගම්පහ නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතුවලට මාගේ දෑතින් උපස්ථාන කළෙමි ..ඇහැල මලේ පාටින් බැබලුන සාරිපුත්තයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@Kalana1998
@Kalana1998 Жыл бұрын
මම සාරිපුත්තයන් වහන්සේ ගැන දේශනාවක් හොයාගෙන එනකොටම මේක දැක්කා.තෙරුවන් සරණයි
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
සාදු සාදු සාදු අනන්ත ගුණ කද දැරෑ සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වෙිවා පිංවත් සද්ධාසිල ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා
@ramyapriyadarshanipiyadasa2511
@ramyapriyadarshanipiyadasa2511 Жыл бұрын
සාදු සාදු සාදු මේ උත්තම ගුණ වරුණ අපිට සජීවීව අහන්න ලැබුණා සිය දහස් වාරයක් නමස්කාර වේවා ඔබ වහන්සේට ඒ මහා ගුණකඳ අහන්න සැලසුවාට🙏🙏🌼🌼🙏🙏🌼🌼
@JolycelltJolycell
@JolycelltJolycell Жыл бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹පින්වන්ත මහා සඝ රුවනට මගේ නමස්කාරය වේවා සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻
@charukapredip2221
@charukapredip2221 Жыл бұрын
කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා සාදු ....🙏🙏🙏සාදූ ....🙏🙏🙏සාදූ ....🙏🙏🙏.
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 Жыл бұрын
පිංවත්නි... අපූරු දහම් පරියායක්.... පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්‍වා.. 🌹🙏 🌹🙏 🌹🙏
@SomindraKannangara
@SomindraKannangara Жыл бұрын
තෙරුවන් සරණයි...!
@sampathdissanayake7922
@sampathdissanayake7922 Жыл бұрын
සාදු සාදු සාදු....දම්මචෙතිය උතුම් පිං බිම.... නමෝ බුද්ධාය..
@kumudusamanmali9052
@kumudusamanmali9052 Жыл бұрын
කිණිහිරයා මලේ පාට පැහැයෙන් බබළන අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට නමස්කාර වේවා . පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .
@ShaaniHansika-bl8dq
@ShaaniHansika-bl8dq Жыл бұрын
Sadu sadu sadu sariputtha maha rahatan wahansheta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
සාර්පුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏😊😊
@buddhimapanchala459
@buddhimapanchala459 Жыл бұрын
එ පිංවත් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙ එ ගුනකද පිං ඇත්තෝ හොදින් අසත්වා නමෝ බුද්දාය
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහ රහත් මුනිඳුන් ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු...පිරිසිදු මිහිරි පරම ගම්භීර සුන්දර සද්ධර්මය ලෝ වැසි සත්වයින් හට මහ අනුකම්පාවෙන් දේශනා කරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏......පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා ..🙏🙏🙏..
@maheshliyanage-nf7ry
@maheshliyanage-nf7ry Жыл бұрын
නමෝ බුද්ධාය
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
නමෝ බුද්ධාය ! මේ උතුම් ගාම්ඹීර ශ්‍රී සද්ධර්මය මා දෙතුන්පාරක් ශ්‍රවනය කලා සාදූ!!! පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් ගාම්ඹීර අන්දමින් දේශනා කරන ආකාරය හරිම අපුරුව අසාසිටීමට බොහෝ ප්‍රියයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට ගලපා අපේ අඩුපාඩු වැරදි දේ අත් හැර ගැනීමට බොහෝ සේ උපකාරී .. සාදූ!!! 🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි!!! 🙏 දිවි තිබෙන තුරාවර මේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදූ!!! 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ තරම් ගුණ කද ඇති මහා රහතන් වහන්සේලා සහ මේ තරම් කාලයක දේශන කරන ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 Жыл бұрын
මාගේ.සාරිපුත්ත.මාහාරාහාතන්.වාහාන්සෙගේ.ගුනකද.දෙසනා.කල.ඹබවාහාන්සෙට.ඉක්මන්.භාවයකදිම.උතුමි.අමාමාහා.නිවනින්ම.සැනසේවා..පහන්.සිතින්.මාගේ.සාරිපුත්ත..මාහාරාතන්.වාහාන්සෙ.ගුනකද.අහපු.පින්.බලෙන්.මාහටද.පච්ඤ්.අලෝකයම.අැති.වෙිවා.
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තවත් චිරාත් කාලයක් ශ්‍රී සද්ධර්මයෙන් මේ පින්බිමෙහි වෙසෙන ජන සිත් සතන් සනහාලන්නට දිරිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏
@anushasasi8122
@anushasasi8122 Жыл бұрын
ඔබ වහන්සේගේ බුදු බණ. නිසා අද මගේ ජීවිතේ ගොඩක් තිබුණ දුක් නිවි ගියා මේ ජීවිතේ එකම සැනසීම මේ උතුම් ශ්‍රී සද්ධර්මය පමණයි පින්වත් නම් කියන්න අවසරයි වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා තව තවත් බුදු ගුණ දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤️
@piumalichandima61
@piumalichandima61 Жыл бұрын
සාදු සාදු සාදු
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් සාරිපුත්ත මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . මාගේ ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාධීපතීන් වහන්සේවූ, ප්‍රඤ්ඤාවෙන් අග්‍ර උතුම් අරහත් සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මහා ගුණකඳ අසන්න ලැබීම අප සසරේ ලද භාග්‍යයක්මයි . ඒ උතුම් මහා ගුණ කඳට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ගුණ කඳ අපට සිතාගත නොහැකි තරම් වූ කල අපගේ ශාස්තෘන් වහන්සේගේ ගුණ ඒකාන්තයෙන්ම පමණකල නොහැකිමයි. මේ උතුම් රහතන් වහන්සේලා ඉදිරියේ අපගේ ගුණධර්ම මොනතරම් කුඩාද? ඒ උතුම් රහතන් වහන්සේගේ සිරිපතුල් අභියස දුහුවිල්ලක් තරම්වත් නොවටිනා අපට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගේ අසිරිමත් ගුණ අපකෙරෙහි කරුණාවෙන් ඉතා මිහිරට පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . ඒ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය කරගැනීමට භාග්‍යය ලැබේවා 🙏🙏🙏. තෙරුවන් සරණයි .
@praveenchathuranga740
@praveenchathuranga740 Жыл бұрын
නමෝ බුද්ධාය🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
නමෝ බුද්ධාය !🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සෙට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට පිනක් තිබිය යුතුමයි 🙏 පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏 ඒ පිනෙන් සැමට මේ සසර දුකින් අත්මිදෙන්නට හේතු වාසනා වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා! 🙏 උතුම් අමා මහ නිවනම ලබත්වා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🪔🪔🪔🪔🪔🪔🪔🪔🌸🌸🌸 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏
@gayanimadushikajayasooriya1674
@gayanimadushikajayasooriya1674 Жыл бұрын
සාරිපුත්ත මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!💐💐💐💐💐🙏🙏🙏🙏
@sajithpriyankara9851
@sajithpriyankara9851 Жыл бұрын
සාදු සාදු සාදු......
@uresh88
@uresh88 Жыл бұрын
උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සෙට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ! සාදූ!! සාදූ!!!
@rashmisenanayake7927
@rashmisenanayake7927 Жыл бұрын
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@thanujadilruckshi9846
@thanujadilruckshi9846 Жыл бұрын
Sariputta maha rahatan wahanseta mage namaskarayama wewa. Sadu Sadu sadu
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@user-ku4ih2jz3k
@user-ku4ih2jz3k Жыл бұрын
උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gdsssuk5350
@gdsssuk5350 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🌸 🌸 🌸
@Kolee1110
@Kolee1110 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌸
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
සාරිපුත්ත මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@hirujayasanka3517
@hirujayasanka3517 Жыл бұрын
සාධු` සාධු` සාධු` උතුම් වු තේරුවනෙ පිහිට පිලිසරණම ලැබෙිවා ,උතුම් ධර්ම අවබොධයම ලැබෙවා සියළු සත්වයො නිදුක් වෙම්වා නිරොගි වෙම්මා,අනන්ත බුදුගුණ බලයෙන් සෙත්වෙවා...... ⁣ තේරුවන් සරණයි නමො බුද්ධය 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🪔 බුදු ගුණ සත්‍යයි ! 🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushieranga5483
@tharushieranga5483 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@poshckaa5656
@poshckaa5656 Жыл бұрын
Sadu sadu saduuu..
@chamindapriyankara9178
@chamindapriyankara9178 Жыл бұрын
මෙවැනි පුදුමාකාර ගුණයක් මා සරණ ගිය ඒ ශ්‍රාවක සංඝරත්නයට තියෙනවානෙ කියලා හරිම සතුටක් දැනෙන්නේ .. අහෝ මෙවැනි උතුම් ධර්මයක් අහන්න නොලැබෙන සවන් කුමටද .... 🌹🙏 🌹🙏 🌹🙏
@kantikantii433
@kantikantii433 Жыл бұрын
Budu guan sathyyi sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Namo buddaya 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 Жыл бұрын
අප පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි 🙏
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u Жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnigaMadushani-sx8ti
@AnigaMadushani-sx8ti Жыл бұрын
Namo buddhaya 🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@d.s.sdezoysa
@d.s.sdezoysa Жыл бұрын
සාධු...! සාධු...! සාධු...!🙏🌷🙏 ඒ උතුම් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@anushasasi8122
@anushasasi8122 Жыл бұрын
දීර්ඝ ආයුෂ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏❤️
@user-uh8wn8lt9m
@user-uh8wn8lt9m Жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Namo budhaya sadu sadu sadu 🙏🏻💐
@dhammikaweerakoon2750
@dhammikaweerakoon2750 Жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷
@rmdgunarathna-io3lv
@rmdgunarathna-io3lv Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්සේ ට මගෙ සාරිපුත්ත මුනිදුට මගෙ නමස්කාර ය වෙවා !!!!🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️
@dinnaworldcup
@dinnaworldcup Жыл бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@canadaalwis3404
@canadaalwis3404 Жыл бұрын
සැරියුත් මහරහතන් වහන්සේගේ උතුම් gunakada අපට අසන්නට ලැබීමත් මහත් pinaki. E සදහා අපට උපකාර කල පින්වත් suwaminwahanselata අප මේ ජීවිතේ kala u සියලුම පින් කුසල් අනුමොදන් වී මේ bawayema චතු සත් අවබෝධ වේවා.සාදු සාදු සාදු.
@user-me8eb8wz8n
@user-me8eb8wz8n Жыл бұрын
නමෝ බුද්ධාය...
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Sari putra maha rahatan vahansee the mage namaskareye veeva
@a.n.j.
@a.n.j. Жыл бұрын
💛🙏🌹🙏🌹🙏🌹💛
@pradeepjanaka-nj1pb
@pradeepjanaka-nj1pb Жыл бұрын
Sadu sadu sadu
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🌷සාදු , 🌷සාදු , 🌷සාදු .....!!! අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර වු සාරිපුත්ත මහා රහතන් වහන්සේට නමස්කාර වේවා ......!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 ඒ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට වාසස්ථාන වූ අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් අසිරිමත් සුන්දර ප්‍රණීත සම්බුදු බණ පද ලොව දසතම පතුරුවා හරිමින් සුවසේම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ..!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිත්‍ර ඇසුරම ලැබේවා ..!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 විදර්ශනා නුවණම ලැබේවා ...!!! නමෝ බුද්ධාය ..!!!
@himanthisilva1381
@himanthisilva1381 Жыл бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@chandanimagollagedara6084
@chandanimagollagedara6084 Жыл бұрын
සාධු.සාධු.සාධු🙏🙏🙏.නමෝබුද්ධාය
@Shari_Ashvini
@Shari_Ashvini Жыл бұрын
! Sadu! sadu! Sadu!
@nimeshakalpani
@nimeshakalpani Жыл бұрын
sadhu sadhu pinwath loku swameenwahansetath pinwath swameenwahansetath mey Gauthama Buddha sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawata ma meya asimen ras kalaa u pina anumodhan wewa.... sadhu sadhu...
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 Жыл бұрын
නමෝ බුද්ධාය !!!...... සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!....මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!....ඔබ වහන්සේලාට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!....මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!....ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි 🌹🌹 🌷🌷🌹🌹
@dilhani20
@dilhani20 Жыл бұрын
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Namo buadhaya 🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@danavithana527
@danavithana527 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu !🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Жыл бұрын
🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏🙏
@user-mx7gk9cy7x
@user-mx7gk9cy7x 3 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පිරිසිදු සිතින් මා සාදු කියා අනුමෝදන් වෙමී අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වෙවා
@ShaaniHansika-bl8dq
@ShaaniHansika-bl8dq Жыл бұрын
Sadu sadu sadu pinwat suwamin wahansheta mage namaskaraya wewa theruwan saranai 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 උතුම් සාරිපුත්ත මහා රහාතානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ ඇතුළු සංඝරත්නයට මෙ පින් පතන බෝධියට සුවසේම පාරමි පිරේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහො පින් සාධු` සාධු සාධු 🌷
@Dild725
@Dild725 11 ай бұрын
සාරිපුත්ත මහා රහත් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 Жыл бұрын
Ape pinbima.😍 Namo buddhaya🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-st9vo2kf3h
@user-st9vo2kf3h 4 ай бұрын
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ir9qr3xt3y
@user-ir9qr3xt3y Ай бұрын
කිණිහිරියා මලේ පැහැයෙන් බබළන අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාරිපුත්ත මහරහතන් වහන්සේ පිදූ පින් බලයෙන් අපිටත් ප්‍රඥාව පහල වේවා🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏අපගේ මෝඩකම් අනුවණකම් දුරින්ම දුරු වේවා🙏🙏🙏
@nayaminimedhavi2622
@nayaminimedhavi2622 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kavindayadananji4435
@kavindayadananji4435 Жыл бұрын
🙏
@anurudhasamasha480
@anurudhasamasha480 11 ай бұрын
සාදු සාදු සාදු !! 🙏🙏🙏🙏
@suneetharanasigha3625
@suneetharanasigha3625 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikumari4473
@kanthikumari4473 Жыл бұрын
නමෝ buddaya .sareputta.maha.rahatan.wahasata maga namas.karaya wawa.taruwan saranai
@anjalikamihirani645
@anjalikamihirani645 Ай бұрын
සාදු සාදු . තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rr4pm2hz9i
@user-rr4pm2hz9i Жыл бұрын
Sadu🙏🙏🏵️sadu🙏🙏🏵️sadu🙏🙏🏵️
@user-lu2ff6qq2s
@user-lu2ff6qq2s Жыл бұрын
♥️♥️♥️♥️
@DesinduYajith-be3ys
@DesinduYajith-be3ys 4 ай бұрын
Namo buddhaya sadu sadu
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН