අහන තරමට බණ පද නොදැනුනෙද දම් සුව | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 19,965

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.l...
KZbin:www.youtube.co....
Facebook:www.facebook.c....
Programs: / lakviru-radio

Пікірлер: 77
@deshaninishadi545
@deshaninishadi545 Жыл бұрын
අපගේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සම්පත් භාවය ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා .......සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@nipusath572
@nipusath572 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!තෙරුවන් සරණයි !!
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Wadagath dasanawak adamai asuwa tharuwan saranai
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@champackd8120
@champackd8120 Жыл бұрын
ඔබ වහන්සේට theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
@human5839
@human5839 Жыл бұрын
මේ පිං බිමේ ඔබ වහන්සේ වගේ පින්වත් ස්වාමින් වහන්සේලා තව තවත් පහල වේවා!!!
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@paytmansaeed410
@paytmansaeed410 Жыл бұрын
සාදු සාදු සාදු මටත් සියලුම සගරැවනට පවුලේ සියලුම දෙනාටම ලොක සත්වයාටත් පවුලේ මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු සාදු බුදු බණ සත්තයි සත්තයි සත්තයි ඒ සත්ව බලෙන් තුන් ලොකෙම සුවපත් වෙිවා සාදු සාදු සාදු 2023/5/2අබුඩාබි කේ ඒ පත්මාවති මුකලාන පාර ඉහල ගලයාය පන්නල 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 7 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..
@chamariayesha4211
@chamariayesha4211 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@yamunananayakkara504
@yamunananayakkara504 Жыл бұрын
Pinwath swaminwahanseta uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏
@nimaligunarathne3717
@nimaligunarathne3717 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ හමුවීමට මට අවස්ථාවක් ලබා දෙන්න, ඔබ වහන්සේට නමස්කාර වේවා!!!
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🌸🌸🌸
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්දාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kknishanthi1604
@kknishanthi1604 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේදීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@asirimathbudusasuna
@asirimathbudusasuna Жыл бұрын
සාදු සාදු....
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
Namobuddhaya🙏🙏🙏🙏
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 Жыл бұрын
🙏 සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට තෙරුවන් සරනායි .
@nimnaperera2312
@nimnaperera2312 Жыл бұрын
🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya pinwath suwamin wahanseta mage namas karaya wewa.
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
මගෙ උතුම් නමස්කාර ය වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
පින්වත් ක්ල්‍යානමිත්‍ර සද්දාසීලී තෙරුන් වහන්සේට මගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා!!!
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 Жыл бұрын
ping wathe loku sawaming wahansi ethulu maha meuna wasi ping wathe sawaming wahansila siyalu dena hata eeeee ama niwansuwa bohodura nowewaa 🙏🙏🙏🙏
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
සාදු සාදු සාදු මගේ ඉතාමත් ප්‍රිය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ
@sasmithasayuranga3459
@sasmithasayuranga3459 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා...🙏🙏🙏
@a.n.j.
@a.n.j. Жыл бұрын
💛🙏🌹🙏🌹🙏🌹💛
@zarayazaraya8930
@zarayazaraya8930 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි . හොඳින් වැටහුනා ස්වාමීන් වහන්ස මේ පින් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏
@lrobinson4422
@lrobinson4422 Жыл бұрын
Very inspiring. Sadhu Sadhhu Sadhu
@adithyasilva2338
@adithyasilva2338 Жыл бұрын
🏵️🙏🙏🙏🏵️
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
සාධු සාධු සාධු
@indikachamara1456
@indikachamara1456 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwijesekara6978
@kumariwijesekara6978 Жыл бұрын
පින්වන්ත ඔබවහන්සේට ගුරුදෙවිදුන් වූ සුපින්වන්ත ලොකු ස්වාමින් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා ! සුපින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාට නිදුක් නීරොගි සුවසම්පත් බොහෝ වේවා ! චිරාත් කාලයක් සුවසේම වැඩ වසත්වා!!! 🙏🙏🙏 පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින්සිදු වේවා ! තෙරුවන් සරනයි !🙏🌺🙏🌺🙏
@erandaweerasingha404
@erandaweerasingha404 Жыл бұрын
පින්වත් ස්වමින් වහන්සේ හට නමස්කාර වෙවා 🌺🙏🙏 දීර්ගායුශම වෙවා ඔබ වහන්සේ හට 🙏🙏🌺🌺
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🌷සාදු , 🌷සාදු , 🌷සාදු ........!!! 🙏🙏🙏 සුමදුර මීහිරි බණ පදවලින් ලෝ සත්වයන්ගේ සිතට තේරෙන විදිහට භග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොව දසත පතුරුවා හරින පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .....!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .......!!! නමෝ බුද්ධාය ......!!!
@menakasurangisurangi1075
@menakasurangisurangi1075 Жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්ස,මාගේ බුදු පියාණන් වහන්සේගේ කරැණාව ම තමා අද කාලේ අසරණ අපට ⁣ ධර්මය වදාළන්න ඔබ වහන්සේගේ සිතේ මේ වගේ වැඩසටහනක් පටන් ගන්න සිතුවේ.දෑත් නළලේ තබා සතුටින් නමස්කාර කරමි අපේ ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු .
@nimmihas6205
@nimmihas6205 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාව භාවනා අසපුවාසී සියලුම පින්වත් සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 ඔබ වහන්සේ ලා කරන දහම් ප්‍රචාරය යම් අරමුණකින් සිදු කරන්නේද එය ඉශ්ට වෙනවාමයි. බොහෝ පිරිසක් තෙරුවන් කෙරෙහි චිත්ත ප්‍රීතිය උපදවා ගෙන ධර්මය ශ්‍රවනය කරනවා. එහි ලාභය ලබනවා . තවත් බොහෝ කලක් සුවසේ දහම් ප්‍රචාරය කිරීමට ලැබේවා ! අග්‍ර වූ ධර්ම දානයම සිදු කරත්වා 🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
මේ වැඩසටහන් මාලාව කවදද කීයටද ශ්‍රද්ධාtv එකේ යන්නේ🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති
@DinujayaShamira-hs8ld
@DinujayaShamira-hs8ld Жыл бұрын
If0v
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@sasikamadushani2143
@sasikamadushani2143 Жыл бұрын
🙏🙏🙏🙏🙏 නමෝබුද්ධාය 🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@subodanayani833
@subodanayani833 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිඩුක් නිරෝගි දීර්ගායු සුව ලබේවා.. තෙරුවන් සරණයි..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamariayesha4211
@chamariayesha4211 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා .............. සාදු සාදු සාදු !!!!!!!!!!
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@Danushka1985417
@Danushka1985417 Жыл бұрын
🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺
@rishanishamila4089
@rishanishamila4089 Жыл бұрын
සාදු සාදු සාදු !!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@milindarathnayaka3274
@milindarathnayaka3274 9 ай бұрын
සාදු සාදු සාදු
@giharisandaruwani9407
@giharisandaruwani9407 Жыл бұрын
🙏🙏🙏
@poojitharajapaksha6189
@poojitharajapaksha6189 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@laknacosmeticclinic299
@laknacosmeticclinic299 Жыл бұрын
🙏🙏🙏
@ishanirangana9017
@ishanirangana9017 Жыл бұрын
🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 8 ай бұрын
🙏🙏🙏🙏
@sankathilkarathne70
@sankathilkarathne70 Жыл бұрын
🙏🙏🙏
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
🙏🙏🙏🙏
@Yuvenya
@Yuvenya Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ramanisenadeera
@ramanisenadeera Жыл бұрын
Sadu sadu sàdu
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17