ඔච්චර බණ අහලා වැඩක් තියෙනවද? | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 17,222

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.l...
KZbin:www.youtube.co....
Facebook:www.facebook.c....
Programs: / lakviru-radio

Пікірлер: 83
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@tharangaerandani3813
@tharangaerandani3813 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේටත් සියලු සන්ඝයාවහන්සේලාටත් මේ ගෞතම බුද්ධශාසනයේම නිවන් අවබෝධවේවා !
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 Жыл бұрын
ශ්‍රී සද්ධර්මය පහදා දෙන වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@l.gvindya8980
@l.gvindya8980 Жыл бұрын
ඔබවහන්සේ පතන උතුම් බෝධියක් එතර වීමට මේ පි නත් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏
@upulsajeewana6778
@upulsajeewana6778 Жыл бұрын
pinwath swamin wahanselata nirogi suwaya , deeragausha labewa ....
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා.. සාදු සාදු සාදු..🙏🏼🙏🏼🙏🏼💮💮💮🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 Жыл бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏 🙏 🙏
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@chamara_sanjaya_2001
@chamara_sanjaya_2001 Жыл бұрын
සාදු...සාදු...සාදු...!
@janakachandrasekera39
@janakachandrasekera39 Жыл бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@sasmithasayuranga3459
@sasmithasayuranga3459 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා..ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@panaduraacharigemarywasant6946
@panaduraacharigemarywasant6946 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏.
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 Жыл бұрын
🙏සාදු🙏සාදු🙏 පින්වත් ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වෙිවා! 🙏 දිර්ඝායු වෙිවා! 🙏 ස්වාමීනි ඔබ වහන්සේට
@asokaliyanage3767
@asokaliyanage3767 Жыл бұрын
පින්වත් වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා !!!තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,
@erandaweerasingha404
@erandaweerasingha404 Жыл бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි
@dimutucaturanga5171
@dimutucaturanga5171 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා. සාදු සාදු සාදු
@sampathsameera53
@sampathsameera53 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse,!!!!
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
බුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " පසේබුදු වරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@dewdu
@dewdu Жыл бұрын
අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සගරුවනට නමස්කාර කරමි..🙏🙏🙏
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@alokaabekoon5787
@alokaabekoon5787 Жыл бұрын
sadu sadu sadu
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
Theruwan Saranai Pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@PushpaKumari-hg3rw
@PushpaKumari-hg3rw Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Sadu sadu sadu
@AnuradhaMadu
@AnuradhaMadu Жыл бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@dimuthmadushnka2087
@dimuthmadushnka2087 Жыл бұрын
Saaadu saaduu saadu ...mama me dham deshanawa srawanaya kalemiiii......obawahanseetaa...nidukk niroooogii...dirgayuuu wewww ☺☺
@paatapaatagananiscole
@paatapaatagananiscole Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@arunasoysa
@arunasoysa Жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏 මෙවන් පින්වත් විචිත්‍රවත් ධර්ම දේශකයානන් වහන්සේලා බිහිකළ පින්වත් ගුරු දෙවිඳුන්ටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏.අපගේ ජීවිතවල හැරවුම් ලක්ශය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමයි.අපට ශ්‍රී සද්ධර්මය පහදාදෙන ආර්‍ය මහා සංඝ රත්නය වෙසෙන මහමෙව්නාව පුන්‍ය භූමියට නමස්කාර වේවා🙏🙏🙏
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hfhfnhgj2626
@hfhfnhgj2626 Жыл бұрын
sadu..sadu..sadu🙏🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 Жыл бұрын
අපගේ පිත්වත් ගුරැදේව උත්තම ලෙකු ස්වාමිත් වහත්සේ අතුලු මහෙමෙිඋනා වාසි පිත්වත් ස්වාමිත් වහත්සේලා සියලු දෙනා හට එඑඑඑ අමා නිවන් සුව බෝහෝ දුර නෙවෙිවා🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@Yuvenya
@Yuvenya Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!තෙරුවන් සරණයි 🎉
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 Жыл бұрын
🌹🙏 🌹🙏 🌹🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼
@a.n.j.
@a.n.j. Жыл бұрын
💛🙏🌹🙏🌹🙏🌹💛
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
2014 වගේ බන අහන්න ලබුනෙ අහබෙන් .එදා සිට අද වෙනකම් දෙශනා 4 විතර අහනවා මම ඉන්නෙ රට .දීර්ඝායුස වේවා සියලුම ස්වාමීන් වහන්සේලාට .
@dimutucaturanga5171
@dimutucaturanga5171 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Жыл бұрын
🎉🎉🎉
@ashanadithya1592
@ashanadithya1592 Жыл бұрын
sadhu
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@FAISALQURESHI-iv8uy
@FAISALQURESHI-iv8uy Жыл бұрын
Hi
@DelhaniSalman-nw4ji
@DelhaniSalman-nw4ji 11 ай бұрын
නමෝ බුද්ධාය ඇත්තටම අපේ හාමුදුරුවනේ මමනම් පන්සිල් පද 5 පිළිවෙලට කියන්න පටන් ගත්තේ අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්මය අහලාමයි මම කලින් ඉදලාම පිං කළා එ පින් කොච්චර ලැබේනවාද පවු පිරෙන්නේ කොහොමද කිසිම දෙයක් නොදෑන මම දැන් ඉන්නේ අරාබි රටක මම දහමට එද්දිත් හිටියේ අරාබි රටක මම දැන් ගොඩක් බණ අහනවා පන්සිල් රකිනවා උතුම් බ්‍රහ්මචාරී සීලය රකිනවා මට මොනවා හරි කන්න ඔනෙ කියලා හිතන්න විතරයි මට ඔනෙ ඒක මට කොහෙන් හරි ලැබේනවා මම මේ ලැබේන ආනිසංස ගැන කියන්නේ පංපොරි ගහන්න හිතාගෙන නෙවෙයි මගේ මේ කතාවේන් එක්කෙනෙක් හරි යහමගට එයි කියන උතුම් චේතනාවේන් විතරයි මම වැඩියෙන්ම බණ අහන්නේ ඔබ වහන්සේ දේශනා කරන බණ භාවනා කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා දුන්න විදිහට මාව යහ මගට ගත්ත ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ඔබ වහන්සේලා සියලුම දේනාට නොබෝ කාලයකදීම නිවන් අවබෝධ වීමට මම රැස් කරපු හැම පිනක්ම අනුමෝදන් කරමී අනුමෝදන් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏 නමෝ බුද්ධාය
@uresharoshani9186
@uresharoshani9186 4 ай бұрын
Mawa darmayen poshanaya karana kalyana mithra guru swamin wahanseta Mage namas Karaya wewa. Oba wahanselawa darmayen poshanaya karana API hemogema kalyana mithra loku swamin wahansetath Mage namas Karaya wewa. . eththatama mama awabodayen theruwan sarana giye mahameunawa nisai... Eththatama man oba wahanselata kohoma pin dennada? Seka Bala darma, pancha endreeya darma wadanna mawa yomu une oba wahansela nisai.... Uthum u sareeputhra moggallana Rahathan wahanselagen pewatha ana Sanga rathnayata newaththa newathath Mama namas Kaara karami.. Sadu ...sadu . Sadu ..🙏🙏🙏🙏.
@ThilakaRupasinghe
@ThilakaRupasinghe Жыл бұрын
0
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu🙏🙏🙏
@manelprasantika9566
@manelprasantika9566 4 ай бұрын
සාදු සාදු සාදු
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Жыл бұрын
Sadu sadu sadu
@sandayakumari7983
@sandayakumari7983 Жыл бұрын
🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@sankathilkarathne70
@sankathilkarathne70 Жыл бұрын
🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
🙏🙏🙏
@laknacosmeticclinic299
@laknacosmeticclinic299 Жыл бұрын
🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn Жыл бұрын
🙏🙏🙏
@strac0073
@strac0073 Жыл бұрын
🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@thariduwikramasinha2704
@thariduwikramasinha2704 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@traveltodeath
@traveltodeath Жыл бұрын
🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 102 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН