නුවණට ප්‍රශංසා කිරීමේ විපාක...| Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 41,588

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 67
@surangibasnayake
@surangibasnayake 8 ай бұрын
සාදු සාදු සාදු දවස් දෙකක්ම උපස්තාන කලා චයිත්‍ය කොත දකින කොට සිත පහන් වෙලා අපරිමිත සතුටක් දැනෙනව අපිට ඒ අමිල පින් කර ගැනීමට මග හසර සැලසූ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා ප්‍රග්දාවෙන් අග්‍ර සාරිපුත්ත මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාර වේවා
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 7 ай бұрын
මාගේ නමස්කාරය වේවා🙏 ❤
@madara-v7d
@madara-v7d 8 ай бұрын
ගම්පහ මිනිසුන් බුදු සසුනේ හිමිකම් ලබාගත්තා, ගම්පහ වාසනාවන්තම පුරවරයක් බවට පත්වූවා, හිත හිතා සතුටින් මුළු හිතින් පින්පුරා ගන්නට අපටත් හැකිවූවා මේ සියලු පින්කම් පින්වත් ලොකූ ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ පින්වත් ස්වාමින්වහන්සේලාහටම අනුමෝදන්වේවා. නමාමි සිරසා නමාමි.
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ගෞතම බුදු සසුනේ ප්‍රඥාවෙන් අගතැන්පත් වූ ,අග්‍රශ්‍රාවක වූ, ඒ උතුම් වුු අපගේ සාරිපුත්ත මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 7 ай бұрын
හරිම අපූර්ව දහම් පරියායක් ... පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා .. 🌹🙏 🌹🙏 🌹🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 8 ай бұрын
මාගේ තථාගත සසුනේ වැඩසිටි පුන්‍යය වන්තම සඝ රුවනක් වන පින්වත් සාරිපුත්ත, මහ රහතන් වහන්සේට මම නමස්කාර කරමි. සාදූ...සාදූ..
@ishanmendis9365
@ishanmendis9365 7 ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@kumaragepri3483
@kumaragepri3483 8 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 උතුම් මුනිවර ශ්‍රී සාරිපුත්ත්‍ර මහසෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏🪷🙏🪷🙏🪷 ඒ උතුම් සාරිපුත්ත්‍ර මුනිගුණ වරුණ දැනගැනීම පිනිස අපට දායාද කළ පින්වත් වැලිමඩ "සද්ධාසීල" ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ලොව උතුම් ශ්‍රී සද්ධර්මය මා සරණ යමි, "නමෝ බුද්ධාය..!! සාදූ🙏සාදූ🙏සාදූ🙏 🪷🪷🪷
@lilaniranasinghe
@lilaniranasinghe 8 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපති උතුම් සාරිපුත්ත මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷🌷🌷🌷🙏🙏🙏
@nadeekapiyadarshani2857
@nadeekapiyadarshani2857 5 ай бұрын
සාදු .....සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@paytmansaeed410
@paytmansaeed410 8 ай бұрын
බුදු බණ සත්තයි සත්තයි සත්තයි ඒ සත්ව බලෙන් මෙිි තුන් ලොකෙම සුවපත් වෙිවා සාදු සාදු සාදු කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල 2024/5/10 අබුඩාබි
@julieoteng4527
@julieoteng4527 8 ай бұрын
සාදු සාදු සාදු !!! සැරියුත් මහා රහතුන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා !!!
@ayeshaamarasingha4558
@ayeshaamarasingha4558 8 ай бұрын
තෙරුවනට මාගෙ නමස්කාරය වේවා...ඔබ වහන්සේ ඇතුලු මහා සඝ රුවන මෙන්ම අප සියලු දෙනාට උතුම් දහම් අවබෝධය වේවා....🙏🙏🙏
@MohamedMohamed-z6c6s
@MohamedMohamed-z6c6s 8 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏
@ErangaGunawardana
@ErangaGunawardana 8 ай бұрын
සාරිපුත්ත මහරහතන් වහන්සෙගෙ සත්‍යානුබාවයෙන් අපටත් නූවනම ලැබෙවා ❤සාරිපුත්තයන් වහන්සේටද නමස්කාර වෙත්වා🙏❤️❤️
@kumudunimadhu4084
@kumudunimadhu4084 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏 උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ඒ උතුම් චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏 ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🪷🙏🪷 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@JolycelltJolycell
@JolycelltJolycell 8 ай бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!. 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.
@ireshamadumalli1160
@ireshamadumalli1160 8 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු
@aryaasura
@aryaasura 8 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
🌸🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🌸 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@Indirakumari-sf8kg
@Indirakumari-sf8kg 8 ай бұрын
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@tusharitushari6181
@tusharitushari6181 8 ай бұрын
🙏☸️🌼ශ්‍රී සාරිපුත්ත මහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාධූ සාධූ සාධූ 🙏🪷පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@sujeewasumangali669
@sujeewasumangali669 8 ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏
@SasmithaSayuranga-kf9sn
@SasmithaSayuranga-kf9sn 8 ай бұрын
ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා......සාධූ සාධූ සාධූ 😇😇😇
@felixd1831
@felixd1831 8 ай бұрын
Obawahanseta mage namaskaraya wewa!!
@ayesh.3308
@ayesh.3308 8 ай бұрын
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudumalkanthi8869
@kumudumalkanthi8869 8 ай бұрын
Sadu.....sadu....sadu...saripuththa maha rahathan wahanseta namaskara karami namaskara wewa.....
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@ireshamadumalli1160
@ireshamadumalli1160 8 ай бұрын
🙏🙏තෙරුවන් සරණයි
@sahanpriyankara8485
@sahanpriyankara8485 8 ай бұрын
නමො බුද්දාය 🙏🙏🙏
@SannasgamaUpaliThero
@SannasgamaUpaliThero 6 ай бұрын
💙🧡❤️🤍❤️ එකාසංකෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරු උත්තරීතර උතුමෙක් අපගේ සසුනෙ අග්‍රම මහරහතන් වහන්සේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සැමට මගපල අවබොධ කරවු උත්තරීතර උතුමා අනිත් උතුමා මහා මොග්ගල්ලාන මහාරහත් වහන්සේ අපිත් උපස්ථාන කරා මේ ගම්පහ නැදුන්ගමුව මහමෙවුනා භාවනා අසපු සාරිපුත්ත මහරහතන් සෑයට අම්පාර සද්ධාතිස්ස මහ මෙවුනාව මහා මොග්ගල්ලාන මහාරහත් සෑයට අපි උපස්ථාන කරා මේ පින් අනුමොදන් වෙත්වා නිවන් මගෙහි උත්තරීතර උරුමය ලග ලග ම වේවා
@udenidissanayake6685
@udenidissanayake6685 8 ай бұрын
Namo buddhaya....
@WeerakanthiSPP
@WeerakanthiSPP 8 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@malikahhm6326
@malikahhm6326 8 ай бұрын
Swamin wahanseta dergausa labewa Sadu Sadu Sadu
@pramodiiresha2332
@pramodiiresha2332 8 ай бұрын
සාධු සාධු සාධු
@priyaherath
@priyaherath 8 ай бұрын
Namo Buddhaya 🙏
@harhtharht6164
@harhtharht6164 8 ай бұрын
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@manoshinadeeshani
@manoshinadeeshani 8 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@HasiniKarunarathna-cx1111
@HasiniKarunarathna-cx1111 8 ай бұрын
ගැටලුවක් නිරාකරණය කර ගැනීම පිණිස උපකාර පතමි.මම හසිනි කරුණාරත්න.මම බලාපොරොත්තුවෙනවා මගේ ගැටලුව සඳහා පිළිතුරක් ලැබේවි කියලා.මම වෘත්තීය විදිහට විලාසිතා නිර්මාණයකරණය කරන්න බලාපොරොත්තු වෙනවා.ධර්මයේ සඳහන් වෙන විඳිහට එය අදර්මිශ්ට රැකියාවක් යැයි මට සිතෙනවා. අන් අයව කාම ලෝකයට ඇද ගැනීමට මම හේතුවක් වෙනවා කියලා හිතෙනවා.මේ සඳහා කුමක් කල යුතුදැයි පින්වත් ස්වාමීන් වහන්සේ විසින් කරුණු පහදා දෙනු මැනවි.
@UmaUm-yg6fi
@UmaUm-yg6fi 8 ай бұрын
Saadu saadu anumodan weewaa
@SANDESH-c1g
@SANDESH-c1g 8 ай бұрын
❤❤
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shiromaThamali
@shiromaThamali 8 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@piumamihirini6466
@piumamihirini6466 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 8 ай бұрын
🌷🌷🌹🙏🙏🙏🌷🌷🌹🙏🙏🙏🌷🌷🌹
@hirushlakshan7391
@hirushlakshan7391 8 ай бұрын
🙏🙏🙏
@a.n.j.
@a.n.j. 3 ай бұрын
❤🙏💐🙏💐🙏💐❤
@dinudisanayaka
@dinudisanayaka 8 ай бұрын
💐💐💐🪔🪔🪔🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 8 ай бұрын
සාදු සාදු සාදු !!!
@MalaniWickrama-g5x
@MalaniWickrama-g5x 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Kalana1998
@Kalana1998 8 ай бұрын
🙏🙏🙏
@fosfakomari7852
@fosfakomari7852 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpanigunasekara2090
@pushpanigunasekara2090 8 ай бұрын
🙏🙏🙏
@nadunjayashan
@nadunjayashan 8 ай бұрын
🙏🙏🙏
@vinuvlog7107
@vinuvlog7107 8 ай бұрын
🙏🙏🙏
@nishaniacharige4820
@nishaniacharige4820 8 ай бұрын
🙏🙏🙏
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@magampuragaming2073
@magampuragaming2073 8 ай бұрын
🙏🙏🙏
@chalaniayesha901
@chalaniayesha901 8 ай бұрын
🙏🙏
@anuartacademy9268
@anuartacademy9268 6 ай бұрын
🙏🙏🙏
@SacheekaPreethini-s6k
@SacheekaPreethini-s6k 6 күн бұрын
🙏🙏🙏🙏
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
සද්ධාසීල ස්වාමීන්වහන්සේ/ven saddhaseela thero
1:05:31
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 2,3 М.