ලොකු කරදර කාලයක් ගෙවුණොත් එදාට මේ දේ කළ යුතුමයි..! | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 133,415

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 98
@Sadahamsislaproduction
@Sadahamsislaproduction 11 ай бұрын
සාදු සාදු සාදු! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.එසෙම මෙම ධර්ම දානමය ශ්‍රවණය කරන පිංවත් මිනිසුන්ට මෙය නිවන් අවබෝධය පිණිස හේතු වේවා!
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 11 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@SekaraDissanayake-jw8bo
@SekaraDissanayake-jw8bo 11 ай бұрын
ජිවිතේ කොයිතරම් ප්‍රශ්න අවත් ඔබ වහන්සේගෙ බන අහනකොට හිතට දැනෙන්නේ පුදුම සනසිමක් .ඒ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන දුර නොවේවා.සාදු සාදු සාදු .
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 11 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 11 ай бұрын
අපගේ .පින්වත් .සුවාමින්වාහාන්සෙට .නමස්කාර .වේවා .නිදුක් .නිරෝගි .දිර්ගායු .වේවා
@hasinisiranthika8847
@hasinisiranthika8847 11 ай бұрын
මගේ ගුරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ සම්පත් ලබත්වා 🙏 මේ උතුම් බුද්ධ සාසනයේදීම අමා මහා නිවනින් සැනසීම ලබත්වා 🙏
@user-ir9qr3xt3y
@user-ir9qr3xt3y 7 ай бұрын
මෙම උතුම් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කිරීමේ කුසල් සම්භාරය මටත් මාගේ පවුලේ සැමටත් පවුලේ නොවෙන අයටත් දෙව්ලොව කතරගම විෂ්ණු සුමනසමන් විභීෂණ අයියනායක හූනියම් පත්තිනි ගණ ගම්බාර දැඩිමුන්ඩ සේරිස්සක ශිව දෙවියන් විශේෂ සතරවරම් දිව්‍යරාජයාටත් විස්කම් දිව්‍යරාජයාටත් වැස්සවලාහක දිව්‍යරාජයාටත් ජලාශ වලට අරක්ගත් දේවතාවන් වහන්සේලාටත් වෘක්ෂලතා වලට අරක්ගත් වෘක්ෂ දේවතාවන් වහන්සේලාටත් ස්තූප පිළිම බෝධීන් වහන්සේලා ඇතුලු ශ්‍රී සත්ධර්මය දිවිහිමියෙන් ආරක්ෂා කරන තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන් වහන්සේලාටත් භූමි වලට අරක්ගත් දෙවියන් වහන්සේලාටත් ගිරිශිකර කදු පර්වත ගුහා වලට අරක්ගෙන සිටින දේවතාවන් වහන්සේලාටත් බඹලොව මහා බ්‍රක්මයා ඇතුළු සේනාවටත් සක්දෙවිඳු ඇතුළු සේනාවටත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාටත් මෙහෙනින් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් අවීචීමහා නරකාදියේ නිර සත්වයන්ටත් ප්‍රේත ලෝකවල ප්‍රේතයන්ටත් යක්ෂ ලෝකවල යක්ශයන්ටත් නාග ලෝකවල නාගයන්ටත් පින් ගැනිමට හැකි නොහැකි සියලුම එකී මෙකී නොකී සියලුම ලෝ වාසී ජනී ජනයාටත් මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏උතුම් සත්පුරැෂ ඇසුරම ලැබේවා 🙏🙏🙏🙏උතුම් අමාමහනිවනින් සැනසීම ලැබෙත්වා 🙏🙏🙏🙏සාදු සාදු සාදු❤❤❤
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 11 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏
@janukaedirisinghe9642
@janukaedirisinghe9642 11 ай бұрын
සාදු .සාදු .සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@isharasilva4974
@isharasilva4974 11 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. ඔබවහන්සේ ගෙ අලුත් දේශනාවක් එනකන් බලන් හිටියෙ....🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Ай бұрын
පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@priyankagunawardhana171
@priyankagunawardhana171 11 ай бұрын
බුදුසරණ යි ගෞරවනීය ඔබ වහන්සේට 🙏🙏🙏
@NiranjalaHatharasinghe-cw2me
@NiranjalaHatharasinghe-cw2me 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ බණපද මගින් අපේ හිත සුවපත් කල ඔබවහන්සේට අනේක වාරයක් පිං🙏🙏 ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 දීර්
@chalakasuranga9850
@chalakasuranga9850 11 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@FamilyTeachings
@FamilyTeachings 10 ай бұрын
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
@pavideos3808
@pavideos3808 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@tusharitushari6181
@tusharitushari6181 11 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@HettiarachchigeSwarna-n7x
@HettiarachchigeSwarna-n7x 10 ай бұрын
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukalankaparana330
@renukalankaparana330 11 ай бұрын
සදු!සාදු!! සාදු!! 🙏🙏🙏🙏
@Inside_movie-M
@Inside_movie-M 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා 🙏නීරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 දීර්ඝායුශ ලැබේවා 🙏උතුම් නිවන අවබෝධ වේවා 🙏
@umayaadithya4593
@umayaadithya4593 11 ай бұрын
සාදූ... ! සාදූ... ! සාදූ... ! 🥺🙏
@mallika1948
@mallika1948 11 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 11 ай бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@SurekaChathurani
@SurekaChathurani 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 11 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@kumudusamanmali9052
@kumudusamanmali9052 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .
@HiruniUpeksha-xu7im
@HiruniUpeksha-xu7im 10 ай бұрын
මේ පින් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා 🙏 දීර්ඝායුශ ලැබේව..... මේ පින් බලයෙන් ධර්මාවබෝධයම ලැබේවා.....🙏🙏🙏 සියලුම ලෝ සතුන් සන්සාර දුකින් අත් මිදේවා
@yamuna4041
@yamuna4041 10 ай бұрын
තෙරැවන්.සරණයි.අපේ.පින්වත් ස්වාමින්.වහන්සේට. නිදුක්. නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා. මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
@sarakhaled6427
@sarakhaled6427 11 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@saratjayaweera5999
@saratjayaweera5999 11 ай бұрын
Namo buddhaya 🙏
@haleemahaleema6596
@haleemahaleema6596 11 ай бұрын
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට , ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐
@SachiniNilwala-ms4ur
@SachiniNilwala-ms4ur 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායශ සම්පත්තියම ලැබේවා
@hsd4596
@hsd4596 11 ай бұрын
🙏🙏🙏namo buddhaya
@WathsalaChathurani
@WathsalaChathurani 10 ай бұрын
Mama hamadama nida ganna යද්දී ඔබ වහන්සේ ge bana ahanawa
@-Niroshanikumari
@-Niroshanikumari 11 ай бұрын
සාධු සාධු සාධු ...නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා .උතුම් තෙරුවණ් සරණයි .මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 10 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@Srilanka-i2r
@Srilanka-i2r 11 ай бұрын
සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්සේ ට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
@umayaumaya2237
@umayaumaya2237 10 ай бұрын
Sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga auusa labewa uthumtheruwan saranai.sadu sadu sadu.me pinkama kale siyeluma denatath niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai.🙏🙏🙏🙏🙏🙏siyelu saththayo suwrpath wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏
@maheshbandara5815
@maheshbandara5815 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@devikafernando2651
@devikafernando2651 10 ай бұрын
Namo budhaya Sadu 🙏 sadu 🙏 sadu 🙏 Pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk, nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.
@NilanthiNilanthi-pq9xh
@NilanthiNilanthi-pq9xh 7 ай бұрын
theruwan saranai pinwath suwamin whansa hithata puduma senasimak me bana katha ahaddin
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 11 ай бұрын
NAMO BUDDHAYA 🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA 🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA 🏵🙏🙏🙏🏵 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 10 ай бұрын
Oba Vahanse Nirogi Weva...Suwapath Weva...🙏
@silwestermichael3000
@silwestermichael3000 11 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 11 ай бұрын
Sadu sadu sadu taruwan saranei namo buddaya 🙏🙏🙏🙏🙏🙏
@siumiewickramasingha765
@siumiewickramasingha765 11 ай бұрын
🙏🙏🙏
@sumudusurakha5785
@sumudusurakha5785 10 ай бұрын
Niduk nirogi suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 10 ай бұрын
නමෝ බුද්ධාය……..!!!
@bggg3326
@bggg3326 11 ай бұрын
Taruwan saranai pinwaht siwamin wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surangamadushanka3591
@surangamadushanka3591 11 ай бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa ape lokusuwamin wahansha athulu siyalu maha srawaka sanga rathnaya suwapath wewa Deergaayushama lbewa ama ma niwan sana simata washana Labewa
@anuruddhikaherath-yt6sm
@anuruddhikaherath-yt6sm 11 ай бұрын
Oba wahanseta mage gawurawa purwaka namaskaraya wewa...
@akilasandaruwan5471
@akilasandaruwan5471 10 ай бұрын
Theruwan saranai
@SamaSamat
@SamaSamat 11 ай бұрын
Sadu sadu sadu
@RuwanTushara-bc8ee
@RuwanTushara-bc8ee 10 ай бұрын
Sadu sadu..☆...
@Rv-gz1fh
@Rv-gz1fh 6 ай бұрын
Sanaseema ❤
@KamaniDevika-vs4sp
@KamaniDevika-vs4sp 10 ай бұрын
Namo buddhaya
@ShSh-jk3dx
@ShSh-jk3dx 10 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@achinthaudayanga718
@achinthaudayanga718 10 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 11 ай бұрын
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 11 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@EATHTHA-
@EATHTHA- 10 ай бұрын
🙏!
@shiromaThamali
@shiromaThamali 10 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@Sunita-m1d
@Sunita-m1d 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@AShb-q4k
@AShb-q4k 11 ай бұрын
මට.මගෙ.මවුරටට.ගිහින්ධර්ම.දනයක්දෙන්නලැබෙ වා
@lilaniranasinghe
@lilaniranasinghe 10 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. ඔබගේ ඒ යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා...🙏🙏🙏
@SumanaWijemanna-up1mw
@SumanaWijemanna-up1mw 11 ай бұрын
Mama Cyprus rate gedarada weda karane pinwath swamin wahanse pawath wana darma desana ahanawa nowaradawama swamin wahansa mata daham alokaya lebune pinwath loku swamin wahanseth oba wahanseth nisa pinwath swamin wahansela niduk nirogi dirgau leba ikman bawayakadim nirwana sampath thiya lebewa sadu. Sadu sadu.
@RashikaRandunu
@RashikaRandunu 10 ай бұрын
@disnasilva1995
@disnasilva1995 11 ай бұрын
Sadu Sadu Sadu
@NilanthiNilanthi-pq9xh
@NilanthiNilanthi-pq9xh 7 ай бұрын
siyaluuma loo wesiyanta me bana pada darma danayakma wewaa siyalu sith pith dukin midethwaa
@ShanikaJayawardana-f9p
@ShanikaJayawardana-f9p 10 ай бұрын
රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කරන නිවැරදි ක්‍රමය දන්න කෙනෙක් මට එවනවද
@ajanthamaddumage486
@ajanthamaddumage486 11 ай бұрын
සාදු සාදු සාදු සාදු!!!!
@ajanthajayasena8483
@ajanthajayasena8483 10 ай бұрын
සාදු සාදු සාදු !!!
@milindarathnayaka3274
@milindarathnayaka3274 11 ай бұрын
සාදු සාදු සාදු
@JaneshPeeris-ej2ms
@JaneshPeeris-ej2ms 10 ай бұрын
Oba wahansetA dirgayusa lebewa
@magladiesladies9052
@magladiesladies9052 10 ай бұрын
sadu sadu sadu
@anomawinrock2993
@anomawinrock2993 11 ай бұрын
🙏🙏🙏
@RasikaMaduwanthi-ms5fh
@RasikaMaduwanthi-ms5fh 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@manjulamalkanthi9993
@manjulamalkanthi9993 10 ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@ayeshanisansala3852
@ayeshanisansala3852 Ай бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏
@sammobile5496
@sammobile5496 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@JanakaPrasanna-t5v
@JanakaPrasanna-t5v 4 ай бұрын
Sadu sadu sadu
@Thevilagegirl21
@Thevilagegirl21 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 11 ай бұрын
🙏🙏🙏
@nilukasamanthi2169
@nilukasamanthi2169 10 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@Yuvenya
@Yuvenya 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 11 ай бұрын
🙏🙏🙏🙏
@sandyaranawaka
@sandyaranawaka 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@devikathotawatte8479
@devikathotawatte8479 4 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@mayanthithewage4963
@mayanthithewage4963 10 ай бұрын
🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 3 ай бұрын
සාදු සාදු සාදු
@kelumsampath4767
@kelumsampath4767 10 ай бұрын
🙏🙏🙏
@rasikalakumari-zc4dx
@rasikalakumari-zc4dx 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@tharangameththananda1835
@tharangameththananda1835 10 ай бұрын
🙏🙏🙏
@wimalasiribandara6776
@wimalasiribandara6776 Ай бұрын
🙏🙏🙏
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
කවුරුවත් නිසා ඔබේ සිත නරක් කරගන්න එ​පා | Welimada Saddaseela Thero 2024
49:09
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 41 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН