KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපාය දැකලා නැත්තන් අහන්න | Venerable Welimada Saddaseela Thero
1:34:02
හිත හොද අයටම කරදර එන්නේ ඇයි welimada saddaseela theru.#bana #budubana #කවි #බන #trending
56:37
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
How to Fight a Gross Man 😡
00:19
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
ඔයාලට මොන කරදර ද? මෙන්න කරදර... | Venerable Welimada Saddaseela Thero
Рет қаралды 68,663
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер: 187
@ShraddhaTV
28 күн бұрын
ඔබගේ ආධාර මුදල් පහත බැංකු ගිණුමට බැර කළ හැකියි.. ගිණුමේ නම - ශ්‍රී ආනන්ද චෛත්‍ය අරමුදල ගිණුම් අංකය - 91738779 බැංකුව - ලංකා බැංකුව ශාඛාව - ගල්නෑව Account Name : Siri Ananda chithya aramudala Account Number : 91738779 Bank : BOC Branch : Galnewa විමසීම් - 0719264667
@bedandyou9087
Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කල්‍යාණමිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්ම දාන පිංකම සිදුකල සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිසම මේ පින හේතූ වාසනා වේවා 🙏🙏🙏
@ranithmaherath7
Ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@neroshadaawood2798
Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🪷🙏🪷🙏🙏🙏
@srirajapaksha3494
Ай бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏🙏🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🌹🌹සාදු 🌹සාදු 🌹සාදු 🌹🌹🙏🙏
@dilmimadushani3174
Ай бұрын
මෙවන් ධර්ම දේශනාවක් දේශනා කල අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@S.a.mSooriya
Ай бұрын
සාදු ........සාදු ......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! මේ සියලු පින් අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !! සාදු .......සාදු ......සාදු !!
@ayeshanisansala3852
Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@dilaniiresha6752
Ай бұрын
නමස්කාර වේවා . ...දර්මදානයට සම්බන්ධ පින් වතුන්ට නීරෝගි බාවය නිරතුරුවම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@Tharu_532
Ай бұрын
හරිම ලස්සන,මතක හිටින දේශනාවක් .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏
@tusharitushari6181
Ай бұрын
🙏🌼අප සුගත් සම්බුදු රජුන්ගේ - මහා දම්කඳ රැකගෙන සොඳුරු බණපද පවසන - විස්මිත මතක බල ඇති මනා සිහි ඇති මහා නුවණැති - සුපූජිත බහුශ්‍රැත වූ ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති - අමා නිවනට වැඩිය අපගේ උතුම් අරහත් අනඳ මුනිඳුට - වඳිමි මම සාදරයෙන් . අපගේ ආනන්ද මහා මුණිදුන්ට මාගේ නමස්කාරය වේවා .සාධූ සාධූ සාධූ 🙏🌷තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@samanthakumari-wf1fh
Ай бұрын
උතුම් මහා සංග රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏සවාමින් වහන්ස මට ඒපින කරගන්න වාසනාව ලැබුනා සාදු සාදු සාදු 🙏
@pathminirathnayake996
Ай бұрын
මෙම සෑම රජාණන් වහන්සේට මුදලින් දායක වීමට මා භාග්‍ය වන්ත වූවා. එ සදහා දායකත්වය දැක්වීම සදහා ඉඩහසර ලබා දදුන් කල්‍යාණ මිත්‍ර ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මා ලබාගත් ඒ පින පිං කැමති සියලුම දෙනා අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShraddhaTV
29 күн бұрын
ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් පින්වත් ඔබට දායකත්වය භාරගත හැක. 🙏☸ 📌 ගිණුමේ නම : ශ්‍රී ආනන්ද චෛත්‍යය අරමුදල 📌 ගිණුම් අංකය : 1149 6100 6482 📌 බැංකුව : සම්පත් බැංකුව 📌 ශාඛාව : කැකිරාව 🔴 මුදල් බැර කිරීමෙන් අනතුරුව රිසිට් පතෙහි ඡායා පිටපතක් ඔබගේ නම, දුරකථන අංකය සඳහන් කොට මහමෙව්නාව භාවනා අසපුව, ඉහළගම, නෑගම්පහ, ගල්නෑව යන ලිපිනයට හෝ 076 386 2005 යන WhatsApp අංකයට යොමු කරන්න. 🔴 සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමයෙන් දායක වීමට සහ සියලු විමසීම් සඳහා අමතන්න. 📞 071 926 4667 | 076 341 0226
@kuliyapitiyevijaya6103
26 күн бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් අපේ ස්වාමීන් වහන්සේට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ayeshanisansala3852
Ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@sobachandni4929
27 күн бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@S.a.mSooriya
Ай бұрын
සාදු .......සාදු ......සාදු !! මේ උතුම් පිංකමට බැතිබර දායකත්වය ලබා දුන් පින්වත් සැමට අනේක වාරයක් පින් පිරේවා!! දායකත්වය දැරීමෙන් අරමුණ කලා වූ සියලු යහපත් අරමුණු සාර්ථක සඵල වේවා !! සාදු .........සාදු .......සාදු !!
@NishaChatu
Ай бұрын
මේ පින් බලයෙන් සියලු දෙනාටම සසර ගමන කෙලවර උතුම් වූ නිවනට මග පෑදේවා.නමෝ බුද්ධාය.සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@priyadarshanidanu4296
Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා ...... සාදු සාදු සාදු !!!!!!
@nilmininew2980
Ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරය අති ව්ශිෂ්ඨයි. ඔබ වහන්සේටත්, ගුරු දේවයන් වහන්සේට ත් නිදුක් නීරෝගිමත් සුවය ම ලැබේවා ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@lilaniranasinghe
Ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..ආයෙත් ඇහුවා දේශනාව.. අහන්න අහන්න ආසයි.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ දිය උල්පතකින් දිය දහර ගලා හැලෙනා සේ ඉතාමත් සුන්දර අයුරින් උතුම් දහම දේශනා කරන විට පුදුම සතුටුයි.. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏
@ranjithweerawansa7733
Ай бұрын
සැදු සාදු සාදූ.. පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට දීර්ඝායු වේවා.. නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා
@AshokaKanthi-hv8hn
Ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා... 🙏🙏🙏
@lilaniranasinghe
Ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඒ උතුම් ආනන්ද මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@kknishanthi1604
Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@Mahesh-kg7xn
Ай бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ranganiwerasekara
Ай бұрын
නිවන බොහෝ දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්සේට
@RadeepDarmapiya-nn7yp
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@pavideos3808
Ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා .මේ පිං බලයෙන් උතුම් නිවනින් සැනසීම ලැබේවා .. සාධූ සාධූ සාධූ 🙏🌹
@chamindasenarathna159
Ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් ආනන්ද මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... මම නමස්කාර කරමි .... උතුම් ආනන්ද මහ රහතන් වහන්සේගේ ගුණ වර්නනාව අපට මැනවින් අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .. මෙම සෑ රජානන් වහන්සේට ධනයෙන් ශ්‍රමයෙන් සහ නොයෙක් දේවල් වලින් උපස්ථාන කල සියලු ලොකු කුඩා බාල මහලු වැඩිහිටි සියලු දෙනාටම වැලි කැටයක් කැටයක් ගානට උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අවබෝධ වේවා කරගත්තා වූ පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාගේම ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවී සසර දුකින් අත් මිදීමට හේතු වාසනා වේවා බුදු සරණයි
@nilushipriyadarshani5195
Ай бұрын
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@shyamaleesandamalee2108
Ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!! 🙏🙏🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !!! සාදු !!!🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!! උපතක් වේනම් ඒ උතුම් ඇසුරේම මාගේ උපත වේවා ! සාදු !!!🙏 සැමසිත් සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@disnasamanmali1655
Ай бұрын
ය්ෆ්හ්ක්ට්‍ර්ෆ්හ්ජ්හ්හ්ව්‍ර්ගෙeffftffyyyyie😂ytye❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@udaasblock4839
Ай бұрын
🙏🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!
@chamarapradeep8324
Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහනස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා🙏🙏🙏
@ForeverFighter-h4m
Ай бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔
@athulaperera6209
Ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@ChamilaKumari-wz1bw
Ай бұрын
තෙරැවන් සරණයි මගේ ගුරු ස්වාමීන් වහන්සේට
@JayanthiFonseka
Ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සෙට මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@UmaliIndhika
Ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@srimasenavirathna990
Ай бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි🪔🙏නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි🪔🙏 නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි🪔🙏නමස්කාර වේවා තුණු රුවනට සැමදා තිසරණ සරණ යමි🪔🪷🙏🙏🙏....අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ වේවා🙏🙏🙏
@SanathEranga
Ай бұрын
0
@Renuka-d1k
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethonetho5736
Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මම උපාය කුසල දහම් දෙශනා මාලව දිගටම අහනවා
@KumariDissanayaka-x3x
Ай бұрын
සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chalakasuranga9850
Ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@SacheekaPreethini-s6k
Ай бұрын
පිංවත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස,මාගේ නමස්කාරය වෙිවා.🙏
@choppat.v5601
23 күн бұрын
එ භාග්‍යවත් බුදු පියානන්ගේ සේව නැල්ල උනු ආනන්ද මහාර රහතන් වහන්සේට නමස් කාර වෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️
@සිත්සැනසේවා
Ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@AsenaAsena-z6i
26 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@SashikalaGaweshi
Ай бұрын
Pinwantha swamin wahansa oba wahanseta uthum nirwana shanthiyama wewa. Sadu sadu sadu. 🙏🙏🙏🎉💐🎉💐🎉💐🎉💐🎉💐💐🎉🎉💐💐
@ama4169
28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපෙ දුක් ගිනි නිවන මෙ මහා ධර්මයට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@nayomiamarasekara5352
Ай бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@IreshRanga-y3f
Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@IndraniFernando-sv6df
Ай бұрын
Maharahath Anandarahathan wahaseta mage namakaraya wewa namaskara karami sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@kaveeshamaduwantha.
Ай бұрын
මේ සත්‍ය වූ දහමෙ ලස්සන. මේ වගේ සත්‍ය ක් නෑසෙන කනක් මොනවටද? තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@charukapredip2221
Ай бұрын
සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@AmithaRamanayaka-iu4kr
Ай бұрын
පින්වත් ස්වාමින් වාන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🌹
@predeeppredeep7895
Ай бұрын
Sadu sadu sadu theruwan saranai
@indraniindrani3305
Ай бұрын
තෙරැවනි සරනයි අපේ හමුදුරැවනේ
@suwarnagunathilaka9614
Ай бұрын
නමස්කාර .වේවා .අපගේ .පුජනිය .පින්වත් .සුවාමින්වාහාන්සෙට
@pradeepjanaka-nj1pb
Ай бұрын
sadu sadu sadu theruwan saranai ape sowamin wahansa
@thushariparera3154
Ай бұрын
ලස්සන බණ දේශනාවක්.❤❤❤❤❤❤
@srimasenavirathna990
Ай бұрын
යෝ චිත්තකථි ධම්මධරො .. සතිමතෝ ගතිධිතීමතෝ... සුගතස්ස කෝසාරක්ඛකෝ.. පුජණියෝ බහුස්සුතෝ.. තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං.. වන්දාමි පරිනිබ්බුතානන්දත්ථේරං.... අප සුගත් සම්බුදු රජුන්ගේ මහා දම්කඳ රැකගෙන සොදුරු බණ පද පවසන විස්මිත මතක බල ඇති මනා සිහි ඇති මහා නුවණැති සුපුජිත බහුශ්‍රැත වු එ විතරාගී සමාහිත ඉදුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ උතුම් අරහත් අනඳ මුනිඳුට ...වදිමි මම සාදර ගෞරවයෙන් ...🪔🪷🙏🙏🙏
@BNishanthi
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@ayeshanisansala3852
Ай бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@LilMnSstories
Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු !!!!
@hemanthajayalal6626
Ай бұрын
🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ නමෝ බුද්ධාය !!!.........අපගේ අති උතුම් පූජනීය ආනන්ද මහා රහතන් වහන්සේගේ උතුම් සෑ රජානන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......
@kaushbeauty5235
Ай бұрын
අනේ මම ජීවිතේටම හිනා වෙවී අහපු ධර්ම දේශනාව මේක තමයි. ස්වාමින්වහන්සේට උතුම් නිවනම අවබෝධ කර ගන්න ලැබේවා
@ruchiniwaduge9595
Ай бұрын
නමෝ බුද්ධාය!🌷🙏
@sckolambage9992
Ай бұрын
සාදු සාදු සාදු !!!
@rasikajiwanthi9028
Ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි .
@dilinipeiris5913
25 күн бұрын
ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@GayathriHansika-x5y
Ай бұрын
Oba wahanseta me sasaredima uthum nirwanaya uda wewa pinwath welimada suwamin wahansa sadu sadu sadu......
@sandiyakumari1648
Ай бұрын
සාධු` සාධු` නමස්කාර වෙිවා
@kumaridehigama4293
26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shiranipriyangikaharischandra
Ай бұрын
සාදු සාදු සාදු
@lesliranasinghe
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@donakusuma2536
Ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@ranganiwerasekara
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@AmithaRamanayaka-iu4kr
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ChitraIranganie
Ай бұрын
Sadu ! Sadu !! Sadu !!! Maha Bodhi Sathwayan Wahanseta Supinwath Ananda Maha Raharathan Wahanseta namaskara wewa ! Apage Pinwath Kalyanamithra Sagaruwanata namaskaraya wewa !
@priyaherath
Ай бұрын
Namo Buddhaya 🙏
@NayaniChandima-n3n
Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Cerio9636
Ай бұрын
godak pin ape swaminwahansa....
@kumudumalkanthi8869
Ай бұрын
සාධු....සාධු...සාධු...🙏🙏🙏🙏🙏🙏
@harshasandaruwan7937
Ай бұрын
Uthum thunuruwanata namaskara wewa... 🙏🙏🙏
@shamawikramasinghe1471
Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@upulkumaradisanayaka4309
Ай бұрын
තථාගතයන් වහන්සේ හට සෙසු අයට නැති ඥාන බල දහයක් ඇත. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණ සිටින සේක. ක්ෂත්‍රිය පිරිස ය, බ්‍රාහ්මණ පිරිස ය, ගෘහපති පිරිස ය, ශ්‍රමණ පිරිස ය, චාතුර්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්‍රහ්ම පිරිස ය යන අට පිරිසෙහි අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වූ උත්තම ධර්මචක්‍රය පවත්වන සේක.🙏🙏🙏 එහෙව් තථාගතයන් වහන්සේගේ සරණ හැර සත්වයන් හට වෙනත් සරණක් නැත. 🪷🌸💐🙏🙏🙏🙏🙏💐🌸🪷
@dilhanaiashmila2768
Ай бұрын
උත්තම මහා සඝරුවනට මගේ නමස්කාරය වේවා? සාදු සාදු සාදු !
@btskumuduni1022
Ай бұрын
Sadu sadu sadu namobuddhaya
@sajiththilinathilina1654
Ай бұрын
තෙරැවන් සරණයි මගේ ගුරැදේවිදුන්ට
@indiwarywijayasinghe5655
Ай бұрын
Namo buddhaya 🙏
@nimalshantha340
Ай бұрын
sadu.sadu.sadu.🙏🙏🙏 theruwan.sarana.suwamin.wahana
@anuradhiyehansa3545
4 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@dammidammayanthi1738
25 күн бұрын
hariman lassnana ban desanayak oba wahinsata niduk nirofi suwaya laabwa
@tharindupriyasankha1964
Ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!! මේ සද්ධර්මය ශ්‍රවණය කුසලානිසංසයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නාවූ ලෝක සතත්වයෝ සියලු දුක් කෙලවර කොට ඇති අමාමහ නිර්වාණ ශාන්තියෙන්ම සුවපත් වෙත්වා!!! මටද මේ පින නිවන් දකිනා ජාතිය දක්වාම කල්‍යාණ මිතුරන්ගේ උත්තම ඇසුර ලැබ පවිත්‍ර වු සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමටත් ප්‍රඥාව වැඩේවා!!!
@NilushaSampath
Ай бұрын
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷
@jgmddhananjana4325
Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, පාවඩ පූජාවේ ආනිසංස මොනවද? කඨින පිංකමකට හෝ සාමාන්‍ය පූජාවකට පූජා කිරීම වෙනස් ආනිසංසද ලැබෙන්නේ ?
@IndraniFernando-sv6df
Ай бұрын
Ape pinwath swamin wahasetath me pin niwan maga awaboda wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandragunasekara762
Ай бұрын
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
@mallika1948
Ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@milindarathnayaka3274
Ай бұрын
🙏🙏🙏
@SashikalaGaweshi
Ай бұрын
Man kamathi me chaithya rajayanan wahansege pilisakara kirim sadaha ekathuwenna. Ekata maga Kiya Dena sekwa. Sadu sadu sadu. 🙏🙏🙏🎉💐🎉💐🎉💐
@ShraddhaTV
29 күн бұрын
ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් පින්වත් ඔබට දායකත්වය භාරගත හැක. 🙏☸ 📌 ගිණුමේ නම : ශ්‍රී ආනන්ද චෛත්‍යය අරමුදල 📌 ගිණුම් අංකය : 1149 6100 6482 📌 බැංකුව : සම්පත් බැංකුව 📌 ශාඛාව : කැකිරාව 🔴 මුදල් බැර කිරීමෙන් අනතුරුව රිසිට් පතෙහි ඡායා පිටපතක් ඔබගේ නම, දුරකථන අංකය සඳහන් කොට මහමෙව්නාව භාවනා අසපුව, ඉහළගම, නෑගම්පහ, ගල්නෑව යන ලිපිනයට හෝ 076 386 2005 යන WhatsApp අංකයට යොමු කරන්න. 🔴 සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමයෙන් දායක වීමට සහ සියලු විමසීම් සඳහා අමතන්න. 📞 071 926 4667 | 076 341 0226
@ShraddhaTV
29 күн бұрын
ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් පින්වත් ඔබට දායකත්වය භාරගත හැක. 🙏☸️ 📌 ගිණුමේ නම : ශ්‍රී ආනන්ද චෛත්‍යය අරමුදල 📌 ගිණුම් අංකය : 1149 6100 6482 📌 බැංකුව : සම්පත් බැංකුව 📌 ශාඛාව : කැකිරාව 🔴 මුදල් බැර කිරීමෙන් අනතුරුව රිසිට් පතෙහි ඡායා පිටපතක් ඔබගේ නම, දුරකථන අංකය සඳහන් කොට මහමෙව්නාව භාවනා අසපුව, ඉහළගම, නෑගම්පහ, ගල්නෑව යන ලිපිනයට හෝ 076 386 2005 යන WhatsApp අංකයට යොමු කරන්න. 🔴 සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමයෙන් දායක වීමට සහ සියලු විමසීම් සඳහා අමතන්න. 📞 071 926 4667 | 076 341 0226
1:34:02
අපාය දැකලා නැත්තන් අහන්න | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 331 М.
56:37
හිත හොද අයටම කරදර එන්නේ ඇයි welimada saddaseela theru.#bana #budubana #කවි #බන #trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 118 М.
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 3 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 4,8 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 15 МЛН
1:44:56
පොඩි දේටත් කඩාවැටෙන හිත් හයිය කරගන්නේ කොහොම ද? | මාවරමණ්ඩිය ශ්‍රී අනුරුද්ධ සෑ විහාරයේ දේශනාව
Shraddha TV
Рет қаралды 24 М.
1:42:57
අඩු පාඩු හදාගෙන ජීවත් වෙන්න | විශේෂ ධර්ම දේශනාව | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 25 М.
7:21
මොහොතක් හෝ බන අහනඑකේ විපාක බලන්න/ven welimada saddhaseela thero
අරණ
Рет қаралды 3,6 М.
1:29:30
මානසික පීඩනයෙන් සිටින ඔබට ලස්සන බණ පදයක් / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa #bana
Asapuwa
Рет қаралды 65 М.
2:05:13
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith jaya piritha | Bawa kathara
Bawa kathara
Рет қаралды 494 М.
1:27:55
මේ සිද්ධිය හරි පුදුම දෙයක්|Venerable saddaseela thero|@Namobuddaya1
NAMO BUDDAYA
Рет қаралды 79 М.
1:42:40
ජීවිතය වැරදුනු ඔබ ඇසිය යුතුම දේශනාවක් | Welimada Saddaseela Thero 2024
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 10 М.
1:30:48
අපාය දැක නැත්නමි මෙය අසන්න.welimada saddaseela theru.#bana #budubana #බන #trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 8 М.
1:18:41
මොන පව් කරපු කෙනෙක් උනත් ඔබේ හැම වැරැද්දක්ම හදාගන්න පුළුවන් බණක් මේක | Ven Welimada Saddaseela Thero
Yahamaga යහමග
Рет қаралды 108 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 3 МЛН