explanation of sampajanna | vipassana meditation | සති සම්පජඤ්ඤය | @alokaalighttolife

  Рет қаралды 5,860

Aloka (a light to life)

Aloka (a light to life)

Жыл бұрын

This video is about explanation of sampajanna | vipassana meditation | සති සම්පජඤ්ඤය | @alokaalighttolife
👉 This video includes-
සතිපට්ඨාන භාවනාව ක්‍රමානුකූලව පුහුණුවේ යෙදීමට කැමති යෝගාවචරයා විසින් පළමු කොටම තමන් තුළ ඇති කරගත යුතු ගුණ සම්පජඤ්ඤය ඉතා වැදගත් තැනක් ගනී. එය බලෙන් ඇතිකර ගත නොහැකි අතර ක්‍රමානුකූල පුහුණුවකින් පමණක් හටගනී.
මේ ඒ පිළිබඳව කෙරෙන දේශණාවකි.
Clear explanation of sampajanna for vipassana meditation.
===============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
===============================================
🪔 If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
🪔 SHARE this video with someone else who needs to hear this message.
🪔 Leave a COMMENT below with your biggest takeaway from this video.
🪔 If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thank you for watching 🌻🌻🌻
#aloka #satisampajanna #vipassana #vipassanameditation #සතිසම්පජඤ්ඤය #සම්පජඤ්ඤය

Пікірлер: 36
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
සතියට සම්පජඤ්ඤය එකතු වෙන තැනදියි, විපස්සනාවට දොර හැරෙන්නෙ.. .................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. .................................................................
@sumethradias9245
@sumethradias9245 10 ай бұрын
🙏🙏🙏
@TheGalaxycluster
@TheGalaxycluster 8 ай бұрын
මෙහෙණින් වහන්ස, email address එක පේන්න නැහැනේ, දාන්න පුලුවන්ද. ස්තූතියි
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
@@TheGalaxycluster පරණම videos වල description එකේ තියෙනවා.
@user-kz7pr1tc9c
@user-kz7pr1tc9c 3 ай бұрын
ඔබ තුමිමිය නිවන් දකිත්වා
@zunemob2327
@zunemob2327 24 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!
@user-qt4nw6wl9e
@user-qt4nw6wl9e Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@Oggamer2013
@Oggamer2013 7 ай бұрын
පැහැදිලි ධර්ම පෙන්වා දෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@amilaimbulana2386
@amilaimbulana2386 2 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
සිතුවිලි වලට ගොදුරු වෙන්නෙ සතිය නැති තැනමයි! පින්වත් මෙහෙනින් වහන්සේගේ සමහර වචන වල වීරිය වඩන බලයක් තියෙනවා .🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 7 ай бұрын
සුවපත් වෙත්වා. අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාධියති.සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
@dilhani7540
@dilhani7540 21 күн бұрын
🙏🙏🙏
@padminig.5619
@padminig.5619 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව ධර්ම මාර්ගය දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු. . . සාදු. . සාදු
@hamferd6398
@hamferd6398 8 ай бұрын
Thanks 🙏 Aloka
@champikaalahakoon6181
@champikaalahakoon6181 5 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@dinusha1991
@dinusha1991 10 ай бұрын
තෙරුවන් සරණයි මැනියනි
@nandanikarunananda9940
@nandanikarunananda9940 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏾🙏🏽🙏🏽
@pissukollek7134
@pissukollek7134 6 ай бұрын
Patta
@shyagee63
@shyagee63 Жыл бұрын
🙏 🙏 🙏
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@thusharapeiris7357
@thusharapeiris7357 11 ай бұрын
🌸🙏🌸🙏🌸🙏
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
🙏🙏🏻🙏🏻
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏🙏
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 6 ай бұрын
🙏🙏🙏🌹🌹🌻🌻🌹🌹🙏🙏🙏
@italion3622
@italion3622 7 ай бұрын
මෙහෙනින්වහන්ස එදිනෙදා ජිවීතයේදී සතිය ප්‍රායෝගිකව පුහුනු කරන ආකාරය පමනක් පැහැදිලිව වීඩියෝවක් කරන්න පුලුවන්ද 🙏
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
කරල තියෙනවා.
@pinsaravishmitha-qv1vh
@pinsaravishmitha-qv1vh 4 ай бұрын
අවසරයි මෑනියන් වහන්ස.මම අනගාරිකච ඉන්නෙ.මේක මෝ්ඩ ප්‍රශ්නයක්නම් සමාවෙන්න phone 1ක තියාගන.මේ ධර්ම මාර්ගයේ යන්න බැරිද? Phon1ක නිසා බඹසර කිලිටි වෙනව මෑනියන් වහන්ස.කරුනාවෙන් විසදුමක් කියාදෙන්න.ඔබවහන්සේට නිවනම ලැබේවා.මේ සද්ශනා පුදුම අර්ථවත්.ඔබවහන්සේට ගොඩක් පින්
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
ඊ-මේල් හරහා සම්බන්ධ උනොත් පිලිතුරු දෙන්න ලේසියි.. දැනට කිව්වොත් ඔබට ආත්ම දෘෂ්ටිය වැඩි ප්‍රශ්නයක් තියෙන්නෙ.. comment එකකින් විස්තර සහිත උත්තරයක් දෙන්න අපහසුයි.
@user-bu2gn3vg6h
@user-bu2gn3vg6h 6 ай бұрын
ගර්‍රු මෑනියන් වහන්ස මට ඕන දෙයක් ඉවසලා ඉන්න පුලුවන් මම වැඩිය බොන කෙනෙක් නෙවෙයි මම අද කොල්ලෝ එක්ක බොන්නම් කියලා ගියා ඒත් ඒ අය මට දැනෙන්නම මිසින් කලා ඒත් එක්කම මම ගෙදර ආවා සිතේ කිසි අව්ලක් නෑ මට තරහක් ආවෙ නැ. මම බුද්ධාගම මට තියරි දැනුම නම් නෑ. මගේ හිතේ මාර සහනයක් තියෙන්නේ කවෘ බැන්නත් හිතේ අව්ලක් නෑ ඉස්සර මම අම්මා අප්පච්චි එක්ක රන්ඩු කරනවා ඒත් යූටූබ් එකේ තියෙන ගරු මෑනියන්ගේ බන අහනව තව rajagiriyee ariyanghana hamuduruwange bana ahanawa තව වෙනත් හාමුදුරුවන්ගේ බන අහනවා මට තෙරෙන විදිහට දර්ම කරුනු එකතු කර ගන්නවා. මම මගේ නොවෙයි නම් මගේ ආත්මය නොවෙයිනම් ආයෙ මොන කතාද මෑනියනේ මට කවෘත් කිසිම දෙයක් කියලා දෙන්නෙ නෑ මම ඔය ක්‍රම් කියන්නේ ගන්ජ ක්‍රම මරිසු පිට කරන ක්‍රම ගෙදරින් වත් කියලා දෙන්නෙ නෑ මෑනියනි. හැබයි මෑනියනේ බුදු දහමේ විදිහට හිටියොත් ඒ ක්‍රම නැතත් ඉන්න පුලුවන් මට මානසික ලෙඩක් තියෙනවා ඒක වැඩේ කියන්නෙ මෑනියනේ ලෙඩේ තිබ්බ කාලයම මට මතකයී ඒ වෙච්චව් හැම දේම මතකයී ඒක මන්තර වලින් හැදුව ලෙඩක් ඒක ඔප්පු කරන්න ශාක්ශි නෑ හැබැයි මට ඒ කියන දේවල් වලින් බූතයන් ගෙන් වගේ ඇහෙන දෙවල් වලින් මට ඔප්පු කරන්න පුලුවන් ඒත් කවෘවත් පිලිගන්නෙ නෑ ඒවා කටවත් කියන්නත් බෑ හිතේ තියාගෙන ඉන්නවා බුදු හාමුදුරුවෝ කියන හැටියට අනිත්‍යයි දුකයි අනාත්මයී ඒ විදිහට හිටියොත් ලොකු දර්ම කරුනු ඕන වෙන්නේ නෑ උපාදානය අල්ලා ගැනීම නම් බුද්ධත්වය උපාදානය කර ගත්තොත් අපිට ඒ ඉන්න විදිහට පන්චසීලයෙන් තව දස සීලයෙන් හිටියොත් ඒ කල්ප ගාන පුරුදු කලොත් ඒක ලබා ගන්න පුලුවන් මෑනියනි සුනීත රහත් උනේ සඩොලෙක් විදිහට පිරිනිවන් පෑව විදිහ නම් මම දන්නේ නෑ මටත් රස්සාවක් නම් නෑ හබැයි හිත සතුටින් ඒක හින්දා හිගන්නෙක් වාගේ මරිලා යයී ඒත් අව්ලක් නෑ ඒක මට වෙන්න තියෙන දේ වෙන්න ඇතී. බුදු හාමුදුරුවන්ටත් කරපු පව් පල දුන්නානම් මට කොහොමත් කරපු පව් පලදෙනවනී හිත හදාගෙන ඉන්නවා මානසික ලෙඩෙකුට කව්ද රස්සා දෙන්නේ ඔහොම තමයි මෑනියනේ ජීවිතේ. තෙරුවණ් සරනයි.
@alokaalighttolife
@alokaalighttolife 6 ай бұрын
ඔබේ ධෛර්යය ගැන සතුටුයි. ලොකු ලොකු දේවල් හොයන්න යන්න ඕනි නෑ. ඒව හොයන අයට වඩා ඔබ සැනසිල්ලේ ඉන්නවා වගේ. සිහිය පුරුදු කරගෙන යන්න.. වරදින්නෙ නෑ. මොන ගුරුකම උනත් යට යනවා, විශ්වාසයෙන් සිහිය දියුණු කර ගත්තොත්.
@anomakuruneru7555
@anomakuruneru7555 Жыл бұрын
🙏🙏🙏
@siby18
@siby18 Жыл бұрын
🙏🙏🙏
@buddhinisamarasekara8836
@buddhinisamarasekara8836 Жыл бұрын
🙏🙏🙏
@vimansha1421
@vimansha1421 7 ай бұрын
🙏🙏🙏
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
maithree Bawanawa #bawana #buduguna
1:00:36
LIFETIFICATION
Рет қаралды 129 М.
සමථ භාවනාව දියුණුවට සිහිය පවත්වමු
33:35
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 22 М.
ධ්‍යාන - Dhyana
28:59
Damma Chakku
Рет қаралды 4,6 М.
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН