No video

කාලීන ධර්ම දේශනය | නිවැරදි දහම හදුනාගන්න

  Рет қаралды 12,873

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Күн бұрын

වෛද්‍ය නිෂාන් විතාන පතිරණ මහතාගේ නිවසේ පැවැත්වූ

Пікірлер: 62
@nishadiwitharanage1897
@nishadiwitharanage1897 Ай бұрын
උතුම් මුනීද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....❤❤❤❤
@buddhikanilmini4728
@buddhikanilmini4728 Ай бұрын
අභිධර්ම දේශනාව සමාන දේශනාවක් ස්වාමීන් වහන්ස කලා..මරණය මතක් කිරීම අභිධර්ම දේශනාවේ හැමදාමත් කලා..ඹය විදිහට මයි ශ්‍රාවකයන් ආමන්ත්‍රනය කලේ . ඒ ඒ අය පහදින්නේ ඒ ඒ අයට ආවේණික ලක්ෂණ අනූව..ඹබ වහන්සේ ගේ දේශනාවක මම අහපූ මූල්ම clip එක මස් මාළු කෑවට ප්‍රශ්නයක් නෑ කියලා.. නිර්මාංශ වූ මාගේ සීලයට ගහපූ ප්‍රභල පහරක් වූවත් මගේ සිත මට කථා කරන්න ගත්තා..මූල් දේශනාව සිට ඇහූවේ නිධානය හමූ වූනා කියලා දැනෙනවා කියන ඉංද්‍රීය ට දැනූන නිසා..මූල් වචන තූන හතර ඇහෙද්දි සිත කියූවා මෙච්චර කල් හෙව්ව දේ මේක කියලා.. Zen බූදූ ධර්‍ම ය Base වෙලා තියෙන්නෙත් මහායාන බූදූ දහම මත...ලංකාවතර සූත්‍රය තමයි zen හි පටන් ගැනීම.. දත්ත දෙකක් සැසැදීම තමයි ලෝකය දකින්න හේතූව නමූත් ප්‍රාඤා විමුක්තිය ලැබීමට මාර්ගය ආර්‍ය ධ්‍යන මාර්ගය..ප්‍රාඤා විමුක්තිය,චිත්ත විමුක්තිය ලැබීම නැතිනම් විමූක්තිය පූර්ණ වීම ලංකාවතර සූත්‍රයේ හේතූ ප්‍රත්‍ය සහිතව බූදූන් විග්‍රහ කරනවා එදා ඒ දේශනාව නිසා severe panic attack එකක් තිබූ මා ක්‍රමානුකූලව සූව වී පූර්ණ සූවයට පත් වූණා... ඊටත් වැඩිය සදාකාලීන වටිනාකමක් ලැබූනා. මනසේ සකස් වීම අවබෝධ වීම
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 Ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි නිදුක් නිරෝගි සුවය ලැබේවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
@narmadakettipearachchi174
@narmadakettipearachchi174 Ай бұрын
ස්තුතිය පලකරන්න වචන එන්නේ නැහැ.නමස්කාර වේවා ආර්යයන් වහන්ස 🙏! සම්මා සම්බුදු සරණයි !
@samantha81damayanthi99
@samantha81damayanthi99 Ай бұрын
නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා පින්වත් ස්වාමින් වහන්ස..
@KasunthikaGamage
@KasunthikaGamage Ай бұрын
සාදු !! සාදු !! සාදු !! ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!
@uwaniperera5177
@uwaniperera5177 Ай бұрын
සියල්ල වටහා ගන්න, මෙම දෙශනාව විතරක් ඇති අපෙ ස්වාමීන්වහන්ස.. කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
සම්මා සම්බුදු සරණයි අපෙ හාමූදුරුවනෙ
@BindusaraK.C.
@BindusaraK.C. Ай бұрын
ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
@siththaru3366
@siththaru3366 Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sanjayajayanath6454
@sanjayajayanath6454 Ай бұрын
❤🙏🙏
@Jayjay-ln9fq
@Jayjay-ln9fq Ай бұрын
🙏🙏🙏
@Sonaliya7721
@Sonaliya7721 Ай бұрын
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ 🙏💛🍀
@manjulapiyadasa1532
@manjulapiyadasa1532 Ай бұрын
ඔබ.වහන්සේ දේශනා කලේ ඉතාම ගැඹුරැ කාරනාවක්. අප්‍රමාදීව බව ඒකියන්නේ හැම මොහොතකම සිහියෙන් සිටින එකම පුද්ගලයා රහතන් වහන්සේලයි. සිතුවිල්ලක් උපදින ආකාරය දැකීමෙන්ද අනාත්මය දැකීම තුලින් අප්‍රමාදී විය හැකිය. එසේම ඔබ වහන්සේ දේශනා කල පරිදි සංඥා ලෝකය අවබෝධ කරගැනීමෙන්ද එය සාක්ෂාත් කරගත හැකිය.
@user-ol9hy4cx9w
@user-ol9hy4cx9w Ай бұрын
සාදු සාදු සාදු
@shriyananiroshani416
@shriyananiroshani416 Ай бұрын
🙏🙏🙏💐
@ranifernando1539
@ranifernando1539 Ай бұрын
කෙතරම් වෙහෙසුනද? බණ දේශනා ව තේරුම් කරන්න. ඒ උදෙසා මම නමස්කාර කරම්. 🙏🙏🙏 ඔබ‍ අවංක හා පාරිශුද්ධ වු තරම් ට මේ දහම තේරුම් ගත හැක.
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw Ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@chandrasena-g9t
@chandrasena-g9t 11 күн бұрын
පින්වත් ලොකු හාමුදුරුවන්ට වඩ වඩාත් නීරෝගිබව සහ දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
@upuliwijewardene444
@upuliwijewardene444 Ай бұрын
🧡💛🧡💛🧡💛🧡
@IdunilIdunil-ou5jo
@IdunilIdunil-ou5jo Ай бұрын
🌻🌻🌻🌻🌻
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 Ай бұрын
❤❤❤🙏🏾🙏🏾🙏🏾
@kanthisiriwardana877
@kanthisiriwardana877 Ай бұрын
Sathya oba වහන්සේ dakivi
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
සතර කමටහන් වඩන්න 👉 අසුභානුස්සතිය 👉 මෙත්තානුස්සතිය 👉 මරණානුස් සතිය 👉 බුද්ධානුස්සතිය. 🙏🙏🙏🙏🙏🙏 බුදුන් වහන්සේ උපන්නේ සිරි ලංකා වේ
@actionmov7707
@actionmov7707 Ай бұрын
@hdpiyaseeli
@hdpiyaseeli Ай бұрын
Oba wahanseta niduk neerogi jeewithaysk pathami.
@user-gc4kj5cd7s
@user-gc4kj5cd7s Ай бұрын
Theruwan saranai
@roycearthur8060
@roycearthur8060 Ай бұрын
🙏🙏🙏💐😌
@devikathushari3735
@devikathushari3735 Ай бұрын
🙏🙏🙏🙏
@janakajaya8219
@janakajaya8219 Ай бұрын
🙏🙏🙏🙏🙏
@HarrandSumi
@HarrandSumi Ай бұрын
🙏💛🙏
@chulaniasaliyakeerthisin-pz3yi
@chulaniasaliyakeerthisin-pz3yi Ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@sriyanip655
@sriyanip655 Ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼
@sarojarenuka2673
@sarojarenuka2673 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikagaudi6922
@mangalikagaudi6922 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@menom8051
@menom8051 Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anumin5697
@anumin5697 Ай бұрын
🙏🙏
@shanishchamika
@shanishchamika Ай бұрын
Theruwansaranai
@nishanthigunarathne5686
@nishanthigunarathne5686 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾👍
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Ай бұрын
💛
@keytmusick
@keytmusick Ай бұрын
හිත නිවාගන්න මේ මොහොතේ ඉන්න ඕන්නමි මට තියන ප්‍රස්නය අර zen බික්සුව cake කැල්ල කද්දි එම වහන්සේගේ අවසාන සිත තන්හා සිතක් ද? Cake හරිම රසයි කිවුවා
@dmkshp
@dmkshp Ай бұрын
😊😊😊
@user-gy8mp3yc4n
@user-gy8mp3yc4n Ай бұрын
❤❤❤❤
@hettiarachchikumara6661
@hettiarachchikumara6661 Ай бұрын
🎉🎉🎉🎉🎉
@NethuminiJ
@NethuminiJ Ай бұрын
Audio not clear
@user-gc4kj5cd7s
@user-gc4kj5cd7s Ай бұрын
Budun dutumi
@user-je7fx4vu6o
@user-je7fx4vu6o Ай бұрын
Budunge darmaya apata niwardiwa Kiya den oba wahanshe ta nathe attaman adiyanthi,
@sathsarajayawardana9519
@sathsarajayawardana9519 Ай бұрын
ane ape hamuduruwane....oya pahadili karapu sathara peranimithi wala anith 2th pahadili karannako..."younsithata daham sisila" 1n Hari Kamak na..oya wagema pahadala dannako...plzz....... nattan kauru Hari kalin Deshana karapu link1k tiyeinam reply karanna...Mata hamu une na ..1i...plz...kata Hari puluwannam 🙏
@wdthushara2270
@wdthushara2270 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amithanandana1237
@amithanandana1237 Ай бұрын
කාලීන ධර්මයක් බුදුන් වහන්සේ නම් දේශනා කොට නැත. කාලේන ධම්ම සවනං ,කාලේන ධම්ම සාකච්චා . කාලේන = කළු නොවන = කෙලෙස් නැති. කාලීන = මේ කාලයට , වර්තමානයට, ගැලපෙන අර්ථයයි.
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 Ай бұрын
Mona darma desanada budda sasanayama vinasa Kara Kara pisso siuru galawala gedara palayan
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q Ай бұрын
ඔය දෙවල් ඔනෙ එකෙක්ට කියන්න පුලුවන් කොරන්න තමයි බැරි 😂
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 Ай бұрын
E UBE HITHA GODAAAK PRATHAMIKA NISA ..
@kalimbajason2908
@kalimbajason2908 Ай бұрын
Supiriyak Thiththe bro. Adarei ❤
@dinellakshan4955
@dinellakshan4955 Ай бұрын
🙏🙏🙏
@THINKING344
@THINKING344 Ай бұрын
@thevidudinujaya
@thevidudinujaya Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
🙏🙏🙏
@nadikajayarathna8167
@nadikajayarathna8167 Ай бұрын
🙏🙏🙏
@shashikaattanayake8192
@shashikaattanayake8192 Ай бұрын
🙏🙏🙏
@chamilalalanthidandenjyage9823
@chamilalalanthidandenjyage9823 Ай бұрын
🙏🙏🙏
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
දුක් ඉහිලීම | ven mawarale baddiya thero
1:20:21
ven mawarale baddiya thero
Рет қаралды 17 М.
#_kagama_sirinanda_himi_#
38:03
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 73 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН