නුවන් තුෂාර Ver 2.0 හදන්න මාලිංග මොනාද කළේ?

  Рет қаралды 34,916

PodHUB

PodHUB

2 ай бұрын

Sri Lanka has a new fast bowling prospect with a familiar action! What did Malinga do to make Nuvan Thushara Ver 2.0?Don't miss this exciting episode - subscribe to PODHUB now for more in-depth cricket content and expert breakdowns!
#SriLankaCricket #SLCricketHighlights #ICCCricket #CricketWorldCup #t20cricket2024 #CricketHighlights #InternationalCricket #LasithMalinga #NuwanKulasekara #pathiranavsthuhara #podhub #icct20worldcup2024 #malingabowling #nuwanthushara

Пікірлер: 76
@PodHUBOfficial
@PodHUBOfficial 2 ай бұрын
අපේ අලුත් ක්‍රිකට් වීඩියෝස් බලන්න චැනල් එක subscribe කරන්න
@Gkhlp
@Gkhlp 2 ай бұрын
ඇත්තම කියනවනම් මතීෂගෙයි,නුවන් තුෂාරගෙයි පුහුණුකරු මාලිංග වෙන්න ඕන.එහෙම වුනොත් විතරයි උන් දෙන්නගෙ අනාගතේ සුපිරියක් වෙන්නෙ
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 ай бұрын
එයාලට මාලිංග හම්බෙලා ඉගෙනගන්නත් පුලුවන්.තමුන්ට උවමනාව තියෙනවානම් කරනවා
@teamodara1694
@teamodara1694 2 ай бұрын
ANE BN MAGULAK KIYANNA EPA.UN DENNAGE ANAGATHE HADUVAMA BOARD EKE ANAGATHETA MOKO VENNE.............😅
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 2 ай бұрын
අනේ පලයං බං යන්න.
@robertoFaríñez
@robertoFaríñez 2 ай бұрын
​@@user-xd9kq6rr8pඋබට බැරිද පුහුණු කරු වෙන්න
@pasinduheshan2001
@pasinduheshan2001 2 ай бұрын
Sling action 🤣🤣🤣
@IndikaAnurudda-yf6nu
@IndikaAnurudda-yf6nu 2 ай бұрын
මාලිංග අයිය ගොඩක් සාර්ථකව භාවිතා කරපු slow yoker එක නුවන් තුශාරට හා මතීශට උගන්වන පුලුවන්නම් ඉතා වටිනවා ❤❤
@DCWorld69
@DCWorld69 2 ай бұрын
මෙන්න මේවගේ අය නෙමෙයිද අපේ පුහුණු කරැවො වෙන්නඔනේ
@pradeepdesilva8606
@pradeepdesilva8606 2 ай бұрын
මලිංඟ කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් ඕන එකෙකුට හොඳ බෝලර් කෙනෙක් වෙන්න පුළුවන්
@robertoFaríñez
@robertoFaríñez 2 ай бұрын
මාලි සර් ජය වේවා🇱🇰❤️
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv 2 ай бұрын
Legend ❤️🇱🇰 proud of you always champ 😔❤️
@gayansujith8383
@gayansujith8383 2 ай бұрын
cricket ගැන මාලිට තියෙන්නේ මාරම දැනුමක් එයා හිතන්නේ අනිත් playas ලට වඩා වෙනස් විදිහට මම හිතන්නේ නැ දැන් බෝලස්ලා මාලිවගේ හිතන්න උත්සකරනවා කියලා❤
@rickeyshewan7431
@rickeyshewan7431 2 ай бұрын
Practically දේවල් මේවගේ කරල පෙන්නන හැමෝටම බෑ . නියමයි මාලි අයියා.
@asankadarshana1975
@asankadarshana1975 2 ай бұрын
මේ වගේ මිනිස්සු තමයි coach ලා වෙලා එන්න ඕන. එත් ඩිල්ශාන් සහ මාලිංගට කවදාවත් coach ලා වෙලා එන්න දෙන්නේ නෑ මේ හොරැ ටික
@surangsart
@surangsart 2 ай бұрын
මාලිංග කියන්නේ supiri dakshyek වගේම සුපිරි mitarayak,coch වලට හොඳයි ,mali jayen jaya
@ravindinawanjana6293
@ravindinawanjana6293 2 ай бұрын
Male👑❤
@chinthakarajapaksha
@chinthakarajapaksha 2 ай бұрын
අර මතීශයා වත් අල්ලලා ඕවා කියලා දෙන්නකො මාලි අය්යේ
@Yujipro95
@Yujipro95 2 ай бұрын
😂
@himanjukularatne4363
@himanjukularatne4363 2 ай бұрын
එහෙම බෑ උන් කැමැත්තෙන් එන්න ඕන.
@sameeradilhara9833
@sameeradilhara9833 2 ай бұрын
Malinga kiyannee legend ekak
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 2 ай бұрын
Well said mali❤
@ar.3764
@ar.3764 2 ай бұрын
Hats off mali❤
@B14ckyW01f
@B14ckyW01f 2 ай бұрын
පොල්ලෙලි විසික් කරන Dial එකට වඩා තුෂාර හොඳයි
@ar.3764
@ar.3764 2 ай бұрын
😡
@B14ckyW01f
@B14ckyW01f 2 ай бұрын
@@ar.3764 why why are you getting angry ha?? man wrdid...
@nilankaperera6838
@nilankaperera6838 2 ай бұрын
Mawan kuwane oya action ekanisa overs 10 /20 eka digata ball karanna bakiyala eganath kiyanna mali kiyanna aththa kathawa
@Gkhlp
@Gkhlp 2 ай бұрын
අනේ අර මතීෂයවත් මකල හරි හැදුවනම් හරි.අඩුගානේ අනාගතේ හරි සතුටු වෙන්න පුළුවන් වෙයි අපිට😢
@amalakuruppu2808
@amalakuruppu2808 2 ай бұрын
Super
@wisdomarisen1465
@wisdomarisen1465 2 ай бұрын
❤❤❤❤
@Mr.Alta1
@Mr.Alta1 2 ай бұрын
❤❤🦁
@teamodara1694
@teamodara1694 2 ай бұрын
malaaaata malingai,dilshanui ape team ekata coachla karanne na board eken...
@MDSohagBolagela
@MDSohagBolagela 2 ай бұрын
Bangladesh 🇱🇰🏏❤🇧🇩
@dineshjayasinha9880
@dineshjayasinha9880 2 ай бұрын
ඉස්පිනස්ලා හදන්න මුරලි ,රංගන ගන්න ඕනේ
@vikumdeshan598
@vikumdeshan598 2 ай бұрын
Danuma kiyanne wenama level ekak❤
@user-dq9wn8su9p
@user-dq9wn8su9p 2 ай бұрын
future of SL is good
@user-ze6yz5ij1d
@user-ze6yz5ij1d 2 ай бұрын
❤🎉
@fridayentertainment8953
@fridayentertainment8953 2 ай бұрын
Super stuff
@ayeshmadusanka3048
@ayeshmadusanka3048 2 ай бұрын
❤❤
@thesirarandula8046
@thesirarandula8046 2 ай бұрын
Supiri Thank you legend ❤❤❤
@dineshjayasinha9880
@dineshjayasinha9880 2 ай бұрын
බැට්මලා හදන්න පුලුවන් මවන් ,සංගා ,ඩිල්ශාන් , සනත් අරන්.
@lahirulakshan9495
@lahirulakshan9495 2 ай бұрын
Sanath wedda thama.. hebei pora team Eka hadanne nam ne.. kusal, dikwella, denila ge anagathetanam hodai sanath.. hebei sanath thama t20 walata set.. nethnam dila hodai
@thilinanuwan8123
@thilinanuwan8123 2 ай бұрын
සිරාම කතාවක් කිවුවේ මාලි ❤
@sajithlalithya1093
@sajithlalithya1093 2 ай бұрын
❤❤❤❤❤
@dineshjayasinha9880
@dineshjayasinha9880 2 ай бұрын
Aniwa , maliga ,wash ,dammika prasad la aran 🇱🇰 tiyagatoth boling hodata hadagannama puluwan.🇱🇰💖
@tharangagamage2231
@tharangagamage2231 2 ай бұрын
රෝෂන් අබෙසිංහ කියන්නෙ කට දොඩවන ගොතවලාමක් මලිංගල එක්ක හැරෙන්නවත් බෑ
@3M_Motivation_
@3M_Motivation_ 2 ай бұрын
♥♥
@lalhewapathirina3789
@lalhewapathirina3789 2 ай бұрын
මාලිංගගේ මේ දැනුම හා හැකියාව අපේ වේග පන්දු පුහුණු කරුවන් කී දෙනෙකු ට තිබෙනවාද? මෙහෙම තිබෙද් දීත අපේ ලොක්කන් ට මාලිංග ඕනෑ නැහැ. පුදුම යි.
@user-sl5jx7pj4l
@user-sl5jx7pj4l 2 ай бұрын
sanga, mahela, dilshan, malinga me 4 dena ekthu wel ape team ek supiryta hdnn beri ai?
@mohamedabdulazeez360
@mohamedabdulazeez360 2 ай бұрын
Konde colouring karala echcharai😅
@nilankaperera6838
@nilankaperera6838 2 ай бұрын
Mali kiyannema brand ekak
@user-hy9nr4qv6q
@user-hy9nr4qv6q 2 ай бұрын
හිත රිද්දන්න එපා කල්පනා කරන්න දෙන්න එපා පිචි එකට ගිහිලා කල්පනා කරයි ⁣අපෙ එවුන් කියයි පෙතිවාදි අය බෝල දැමිමෙි නැහැ කියලා ? ඔනම දෙයකට උත්තර තියෙනවා බන් උන්ට අපට විතරයි උුක දැනෙන්නෙ හෙතුව උන් ගැනුත් අරන් තමයි මැචි ගහන්න යන්නෙ ඉතින් පන තියෙයිද බෝලෙ⁣ට මුහුන දෙන්න අරක්කු ටිකක් නමි මදි වගෙ බන් තව ටිකක් බොමුද රෑට කඩයකට ගිහිල්ලා සිකරටි එකක් ගහමුද හෙට උදෙට මැචිචෙක නෙද කියලා එවෙලාවට තමයි මතක් වෙන්නෙ
@user-ob7se6rz1t
@user-ob7se6rz1t 2 ай бұрын
මාලී එක්ක කුලේ දැම්මෙ එතකොට ❤😂😂😂 එක එකා විකාර හොයා ගන්නවා 😂 දැන් ඉස්සල්ලාම මාලිංග හිටියා නම් එහෙම ගහන්න දෙන්නෑ 😂 දැන් තියන ලොකුම ප්‍රශ්නේ වහන්න අත අල්ලන් දගලනවා 😂😂😂බැට් කරගන්න බැරි එක වහන්න බෝලස් ලා ගැන කියවනවා
@upulindika7532
@upulindika7532 2 ай бұрын
Legend la eliye thiyagena polkadana ewun puhunukaruwo unama kohomada ape cricket hadenne
@user-ob7se6rz1t
@user-ob7se6rz1t 2 ай бұрын
අපෙ ඉන්න උංට නැති දේ උනන්දුව 😢
@nachofoods979
@nachofoods979 2 ай бұрын
SRI LANKA CRICKET BOARD - WATCH AND LEARN PLEASE !
@dineshjayasinha9880
@dineshjayasinha9880 2 ай бұрын
පිල්ඩින් හදාගන්න ඕනේ සෙල්ලම් කරන්න කිඩකයෝ
@kasunpathirana7660
@kasunpathirana7660 2 ай бұрын
Marvan kiyana kathawata ekaga wenna bae dan Test ekata thiyena value eka adui ae hinda Malinga wage bowlersla wadi unata kamak nae. Ae wagema Marvan mulin Malinga bowl karanawata kamathi wela nae mokada Malinga bowl karanakota eyage ridam eka yanawa kiyala. Ithin opposition eka gana hithuwa therenaa kochchara amaruda face karanna mae type bowlerslata. Ae hinda longevity ekata Test gahanne nathuwa hitiyata kamak nae.
@TrevoDesilva-hj1cz
@TrevoDesilva-hj1cz 2 ай бұрын
Malinga is trying to take credit for Thushara's performance?
@charith7827
@charith7827 2 ай бұрын
No one speaks about madushanka and chameera. We could have use four seamers n 7 batters easily. I don't know why theekshana in this team.. He held a good catch last match... Still he is wicktless.. Mathews, shanaka and Wanidu in the team we have so many options.. Team management sucks and selection cost us last two games..
@nwmedit25
@nwmedit25 2 ай бұрын
Yes .. dananjay and kamindu also can bowl
@sampathkumara6717
@sampathkumara6717 2 ай бұрын
දැන් ඉන්න කැපාලට ඕවා තේරෙන්නෙ නෑ. උන් දෙමළ චිත්‍රපටිවල වගේ ගහගන්න වගේනෙ සෙල්ලම් කරන්නෙ... ඔක්කොම හොඳයි මොළෙත් ටිකාක් හරි තිබුණානම්...
@MinolFernando-ue3lk
@MinolFernando-ue3lk Ай бұрын
ෆිට්නස් ගැන දන්නේ නැති ජොලා දෙන ටෝක්ස්.
@fridayentertainment8953
@fridayentertainment8953 2 ай бұрын
I😮😮😮😮😮😮
@user-jv3dg7de9v
@user-jv3dg7de9v 2 ай бұрын
muu test match gahapu ekekda malingala thama wisabeeje
@WasanthaWijekoon-fs2lw
@WasanthaWijekoon-fs2lw 2 ай бұрын
මාලිංගගේ උත්සාහය අගයකරනවා.නමුත් මේඉරියවිවෙන් බෝල් කරන කරන අයට දිගට සෙල්ලම් කරන්න අමාරුයි නේද.
@user-jv3dg7de9v
@user-jv3dg7de9v 2 ай бұрын
muu thamai oya widiyata mulin kale dan uuma weradiyi kiyanawa
@hafeelmass8523
@hafeelmass8523 2 ай бұрын
Mecup dhaana kenaata poddak aduwen dhanna kiyanna 😂😂
@MinolFernando-ue3lk
@MinolFernando-ue3lk Ай бұрын
මූත් හෙණම හෙණ ලොරි ටෝක් කාරයෙක් තමයි.😂 යකෝ මූ ලොරි ටෝක් දීලා හදනවා කියලා මූ මිසින් වෙලා ඉදියා. නුවන් තුශාර පීක් එකට ඇවිත් එතනිනුත් පිම්මක් ඇවිත් තමයි ටීම් එකට එන්නේ. මූ මුම්බායි ටීම් එකත් චොර කරලා මූත් චොර කරලා ආවේ. ඕවා අපිටත් කරන්න කියන්න පුලුවන් දේවල්. ජොලා දෙන ටෝක්ස්.
@nilankaperera6838
@nilankaperera6838 2 ай бұрын
Mawan kuwane oya action ekanisa overs 10 /20 eka digata ball karanna bakiyala eganath kiyanna mali kiyanna aththa kathawa
Алексей Щербаков разнес ВДВшников
00:47
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 7 МЛН
Sanath Jayasuriya 189 vs India Sharjah 2000 | EXTENDED HIGHLIGHTS
19:11
Cricket Classics
Рет қаралды 7 МЛН
Федор Емельяненко жестко про брата Александра🥶💔
0:34
Человеческая Мысль
Рет қаралды 748 М.
Throwback Moments in Football😈
0:20
SkillerHome
Рет қаралды 31 МЛН
ЗАЩИТА В БОКСЕ🥊
0:20
Алексей "Новатор" Сурков Тренер по боксу
Рет қаралды 423 М.
DIYORA KELDIYOROVA DZYUDO MALIKASI❤❤❤
0:20
NURI UZ
Рет қаралды 1,7 МЛН