No video

වෙසක් එකට හදපු අරුම පුදුම කූඩුව...| Vesak Lantern | vlog 01

  Рет қаралды 134,165

Wishes vlogs

Wishes vlogs

Күн бұрын

වෙසක් එකට හදපු අරුම පුදුම කූඩුව...| Vesak Lantern | vlog 01

Пікірлер: 622
@prarthanadissanayake8089
@prarthanadissanayake8089 3 ай бұрын
මේක ඔයාලගේ බිස්නස් එක වුනත් හංගන්නේ නැතුව අනිත් අයටත් හදන විදිහ කියලා දෙන එක ගොඩක් වටිනවා.. ගොඩක් මහන්සිවෙලා කියලා පේනවා එක හදන්න...ඔයාලට ජය
@mihiriprarthana9645
@mihiriprarthana9645 3 ай бұрын
❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
ඒකනෙ අනේ.. Thank you comment එකට.. ♥️♥️
@kumarapradeep659
@kumarapradeep659 3 ай бұрын
Ane ow e petition hadana hati kiyanna puluwanda
@ThiliniChathurika-kc7do
@ThiliniChathurika-kc7do 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤​@@mihiriprarthana9645
@thakshila48
@thakshila48 3 ай бұрын
Meka hadan vidiya tiyenawa youtube akama balanna hodata
@user-pg2yn6cf4w
@user-pg2yn6cf4w 3 ай бұрын
නිර්මාණශීලී අදහස් තියෙන දරුවො තමයි අපේ රටට ඕන පුතේ ඔයාගේ හැකියාවන් තවතවත් වැඩිදියුණු වෙිවා තෙරුවන් සරණයි
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
බොහොම ස්තුතියි ♥️
@nisansalahansamali3637
@nisansalahansamali3637 3 ай бұрын
මේ විදිහෙ කූඩුවක් දැක්කමයි.මාරම ලස්සනයි.ගොඩක් පින් අපිටත් කියල දුන්නට
@chamathkanethmi3779
@chamathkanethmi3779 3 ай бұрын
හරිම ලස්සනයි. හොද අදහසක්. ගොඩක් මහන්සිවෙලා තියනව 🥺❤️
@lasanthamalkanthi1925
@lasanthamalkanthi1925 3 ай бұрын
හරිම ලස්සනයි. නව නිර්මාණයක් නිසා හරිම වටිනවා.ඒවගේම අනිත් අයටත් අවංකවම කියලත් දෙනවා. ඔයාලාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.ඔබලා සියළු දෙනාටම තෙරැවන් සරණයි.❤️
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
අනේ බොහොම ස්තුතියි 🥹🥹
@dileepaudesh3630
@dileepaudesh3630 3 ай бұрын
හරිම ලස්සන වෙනත් විදියෙ අදහසක් .ජයවේවා
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
ජයවේවා.. ♥️
@user-sw7gi2yh2y
@user-sw7gi2yh2y 3 ай бұрын
Wow harima nirmanashili kuduwak.oyala godak wehesa wela,kalaya weya karala thiyena patai .aththatama harima lassanai.. good luck..
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
Thank you so much ♥️♥️
@ahkdinusha
@ahkdinusha 3 ай бұрын
හරිම ලස්සනයි නංගී ඔයාලගේ වෙසක් කූඩු 💖 ඒ වගේම ස්තූති වෙහෙස මහන්සි වෙලා මේ වගේ දෙයක් අපිටත් කියලා දුන්නට💖ආඩම්බරයි ඔයාලා වගේ ලස්සන හදවත් තියෙන අය මුනගැසීම ගැන.බුදු සරණයි ඔයාලට💖
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
Ane Thank you ♥️ ලස්සන comment එකක්...
@sujanishanika4145
@sujanishanika4145 3 ай бұрын
ටිකක් තව විස්තර ඇතුව කියන්න පුලුවන් නම් vlog එකෙ වටිනාකම තව වැඩි❤
@user-tu1ks2jv4g
@user-tu1ks2jv4g 3 ай бұрын
Niyamai hoda minissu oyala bisnas ekata jaya lassanai wesak kudu kiyaladunna hith itath wada lassanai🙏
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
Ane Thank You ♥️
@rashmikavindya7848
@rashmikavindya7848 3 ай бұрын
ගොඩාක් ලස්සනයි
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 3 ай бұрын
Aneee aththatama lassani.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@nishadinelumkumari6206
@nishadinelumkumari6206 3 ай бұрын
Today I made This vesak lantern ... It is very beautifull... Thanks for your new idea ...
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
Most welcome 😊
@user-ws5dg6uh1n
@user-ws5dg6uh1n 3 ай бұрын
මාත් හැදුවා...ඔයාගේ වෙසක් කූඩුව තරම් නීට් නැතත් හරිම ලස්සනයි....ගොඩාක් පිං ඔයාට
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@watercolors523
@watercolors523 3 ай бұрын
wow marama lassnaii man dakapu lassanama kudawak !!!niyamaiii
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@SarojaniAnusha-xv7gt
@SarojaniAnusha-xv7gt 3 ай бұрын
Maru supiriy👍
@sithmisanjula4512
@sithmisanjula4512 3 ай бұрын
ලස්සනයි ❤තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
@user-or2iz3sr3e
@user-or2iz3sr3e 3 ай бұрын
ඇත්තටම ලස්සනයි. අලුත් දෙයක් හිතන්න කරන්න මහන්සි උන ඔයාලගේ බලාපොරොත්තු ඉටුවේවා.❤❤ජයවේවා ❤️❤️
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@maheshimadhu2249
@maheshimadhu2249 3 ай бұрын
හරිම ලස්සනයි ඒවා හදන විදිහ කියලා දුන්නට ගොඩාක් ස්තූති😘 අටපට්ටමේ size එක කීයක් වගේද ගත්තේ කියන්නකෝ
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
අටපට්ටම 4*4 dear ♥️
@irangikasakuni1358
@irangikasakuni1358 3 ай бұрын
🥰❤️
@lewminivlogs
@lewminivlogs 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි😍❤️ මාත් හැදුවා මේ විදිහට වෙසක් කූඩු මේ පාර ඔයාලගේ වීඩියෝ එක දැකලා💛ගොඩක් ස්තූතියි 🥰
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 2 ай бұрын
♥️🥰
@dilhaniperera3545
@dilhaniperera3545 3 ай бұрын
👍😮
@sududoni6358
@sududoni6358 3 ай бұрын
ලස්සනම ලස්සනයි ...මාත් හදනවා මේ වගේ කූඩුවක් ...ස්තූතියි ඔබට❤
@selflesssoul98
@selflesssoul98 3 ай бұрын
Mn haduwa me wgema awa thank you ❤❤❤🎉🎉🎉
@sinethma123
@sinethma123 3 ай бұрын
Good 👍
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@sarathkumaraalwis7690
@sarathkumaraalwis7690 3 ай бұрын
Lasani putha Oyalaga wesak kudu degatamakaragana yanna budusarani siyaludanata
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@ArtsForKids459
@ArtsForKids459 3 ай бұрын
❤❤❤❤❤❤
@AnuradhaSenadeera
@AnuradhaSenadeera 3 ай бұрын
Niyamai akki 👍 hrima lassanai. budu saranai! oylta.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@renukadamayanthi7903
@renukadamayanthi7903 2 ай бұрын
ලස්සනයි ගොඩක් බුදුසරණයි ❤❤
@user-of6vq7sf2r
@user-of6vq7sf2r 3 ай бұрын
හරිම නිර්මාණශීලීයි... අලුත් වෙනස් දෙයක්....හරිම ලස්සනයි ❤️ ලොකු මහන්සියක් වෙන වැඩක්....ජය වේවා !! ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා !!
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
බොහොම ස්තුති ♥️
@user-rg8hc7xt7l
@user-rg8hc7xt7l 3 ай бұрын
මමත් හැදුවා මේ වෙසක් කූඩුව.. ලස්සනයි thank you හැමෝටම.. ❤️❤️❤️🌹🌹🌹🌹
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@sitharaekanayaka2758
@sitharaekanayaka2758 3 ай бұрын
Super aya kiyanna wachana na Mara lassanai❤❤❤❤❤❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@SilkyBaba
@SilkyBaba 3 ай бұрын
මං දැක්ක ලස්සනම කූඩුවක්. ❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@ChandrikaGunawardana-xe5sm
@ChandrikaGunawardana-xe5sm 3 ай бұрын
❤❤❤❤❤👌
@IsharaHarshani-sg1kh
@IsharaHarshani-sg1kh 3 ай бұрын
හරිම ලස්සනයි.Thank you වෙසක් කූඩුව හදන හැටි කියා දුන්නට.ඉස්සරහටත් තව ලස්සන videoes කරන්න.❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
අනිවර්‍යෙන්.. Thank you very much ♥️
@user-yb1ez9tf8e
@user-yb1ez9tf8e 3 ай бұрын
Mamath haduva harima lassanata ava. Oyata thank u very much.godak pin
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️🙏
@pamo011
@pamo011 3 ай бұрын
ගොඩක් ලස්සනයි. හරිම නිර්මාණශීලියි 🥰👍
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
thank you ♥️
@madhupanikumari5525
@madhupanikumari5525 3 ай бұрын
Budusarani oyata jaya ehema deyak karanwata
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@user-yb1ez9tf8e
@user-yb1ez9tf8e 3 ай бұрын
Harima lassanai. Budu saranai. Oyage nihathamanikama agaya karanava
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@SachiniImaya-zb9nm
@SachiniImaya-zb9nm 3 ай бұрын
Harima lassanai
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@NisansalaWijerathna-wd2zo
@NisansalaWijerathna-wd2zo 3 ай бұрын
හදන හැටි පෙන්නුවනමි වටිනවා.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
අන්තිම වෙනකන් බලන්න..
@asirislshow3868
@asirislshow3868 3 ай бұрын
❤❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@sanchalaniperera9391
@sanchalaniperera9391 3 ай бұрын
Thanks for sharing❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
You are so welcome ♥️
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 3 ай бұрын
Duwata preschool ekata kuduwak hadagena enna kiwwa.mama ahamben dakke me video eka.harima lassanai.math try karala balanna oni.thank you kiyala dunnata.❤️❤️❤️
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@sakunthalasandamali3123
@sakunthalasandamali3123 3 ай бұрын
ලස්සන නිර්මාණයක් 👍❤️❤️
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@chamindasenarathne1717
@chamindasenarathne1717 3 ай бұрын
අලුත් නිර්මාණයක්...හරිම ලස්සනයි!! සුභ අනාගතයක්!!! ජය!!
@VihansaColabage
@VihansaColabage 3 ай бұрын
හරිම ලස්සනයි,ලස්සන නිර්මාණයක්, ජය වේවා,❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@VKHPmoneySL
@VKHPmoneySL 3 ай бұрын
ලස්සන වෙසක් කූඩු
@chathuxart
@chathuxart 3 ай бұрын
Harima laccanai❤ Thank you kyl dunnata❤❤❤
@SuranganiPrabodhika
@SuranganiPrabodhika 3 ай бұрын
Lasssana adahas thiyena lassana minissu,harima lassanai oyalage nirmanaya,idiriyatama yanna suba pathanawa❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
මෙම වෙසක් කූඩු කැළණිය කිරිබත්ගොඩ අවට ඉන්න ඔයාලට පැමිණ ලබා ගත හැක... සව් කොල වලින් නිම කර ඇති නිසා deliver කිරිමේ අපහසුවක් ඇති බව කරුණාවෙන් සලකන්න.. ♥️ වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp කරන්න... 0761737575 ඔබ සැමට ශ්‍රි සුභ වෙසක් මංගල්‍යයක් වේවා... 🙏🙏
@DilhaniSarojaniGunasekara
@DilhaniSarojaniGunasekara 3 ай бұрын
Price කොහොමද
@pradeepsuranga2123
@pradeepsuranga2123 3 ай бұрын
ඇත්තටම ලස්සනයි බුදු සරණයි අලුත් දෙයක්
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@chamodianuradha7924
@chamodianuradha7924 3 ай бұрын
Ammooooo mara lassanai ....
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@adhithyaperera7437
@adhithyaperera7437 3 ай бұрын
😮 niyamai
@spssamanthilaka
@spssamanthilaka 3 ай бұрын
මල් පෙත්ත හදන විදිහ තව ටිකක් පැහැදිලිව දැන් නම් ගොඩක් හොඳයි.
@madushanipriyadarshani8212
@madushanipriyadarshani8212 3 ай бұрын
ගොඩක් ලස්සනයි තැන්ක්ස් කියලා දුන්නට
@chithradamayanthi1435
@chithradamayanthi1435 3 ай бұрын
Harima lassanai thank you hadana vidiya kiwata.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@SujaniS-gq7wt
@SujaniS-gq7wt 3 ай бұрын
මාරලස්සනයි.මමත් එකක් හැදුවා.ඔයාලට බොහොම ස්තුති යි.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@Sumi19825
@Sumi19825 3 ай бұрын
,හරිම ලස්සනයි........
@hirangidhanushka3193
@hirangidhanushka3193 3 ай бұрын
❤❤❤❤ හරිම ලස්සනයි. හදන විදිය කියලා දුන්නට ගොඩක් ස්තුතියි❤❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@irangikasakuni1358
@irangikasakuni1358 3 ай бұрын
Wooooow 🤗🥰 නියමයි හරිම ලස්සනයි ❤️❤️ God luck❤️
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 3 ай бұрын
ලස්සනයි ගොඩක් එත් පැහැදිලි කරනවා මදි
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
more details 0761737575
@maheshbandara6857
@maheshbandara6857 3 ай бұрын
Hadanne kohomada kiyala denna😊
@tharufernando1147
@tharufernando1147 3 ай бұрын
හරිම ලස්සනයි මටත් ආස හිතුනා හදන්න try එකක් දීලා බලන්නම් ස්තූති කියලා දුන්නට ජය වේවා ❤️🙏
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@pathuniwijedeera4489
@pathuniwijedeera4489 3 ай бұрын
aththatma eka maru❤
@oshanidanisha4867
@oshanidanisha4867 3 ай бұрын
හරිම ලස්සනයි
@lahirugimhan5884
@lahirugimhan5884 3 ай бұрын
අද කිරිබත්ගොඩදී ඔයාව දැක්කා ඒ කූඩු ටිකනම් මාරම ලස්සනයි
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@ashasureni5657
@ashasureni5657 3 ай бұрын
ගොඩක් ලස්සනයි..
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
Thank you
@nadeethera
@nadeethera 3 ай бұрын
හරිම ලස්සනයි දුව ලොකු මහන්සියක්❤❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
ස්තුතියි ♥️
@amalikamadushani8420
@amalikamadushani8420 3 ай бұрын
Harim lasshni
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@iwanthinayanali1285
@iwanthinayanali1285 3 ай бұрын
❤❤❤❤❤👏👏👏👏👏👏👏
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@sandyamanel8359
@sandyamanel8359 3 ай бұрын
ලස්සන වැඩක්........😍😍👍❤
@vijithayapa8805
@vijithayapa8805 3 ай бұрын
ලස්සනයි ❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@NayanaRathnayaka-uu2cg
@NayanaRathnayaka-uu2cg 3 ай бұрын
Godak lassani. Aluth deyak 👍👍
@user-wz5uo7mj8k
@user-wz5uo7mj8k 3 ай бұрын
Niyamai lassanai oyanam asa hithuna godak
@chani6194
@chani6194 3 ай бұрын
නව පරපුරේ අලුත් අදහස් අගය කරමු. හරිම ලස්සනයි තෙරුවන් සරණයි .
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@thilinifernando4592
@thilinifernando4592 3 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක දෙන්නටම හරියනවා උතුරන්නම..නිර්ලෝභීව තමන්ගේ බිස්නස් එක උනත් කරන විදිය ගැන කියලා දුන්නට...❤💪
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@NiroshaSamankumari-bm1ps
@NiroshaSamankumari-bm1ps 3 ай бұрын
Harima lassanai wenas adahasak
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@madushikalakshani-yz9vh
@madushikalakshani-yz9vh 3 ай бұрын
Akkii math haduwa balagena.eth godak lassana une nah ....thnkxs akkiyo ❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️ ayeth ekak try karanna.. ethakota hri. wisthara ona unoth mta whatsapp msg ekk danna
@dulaniharshani8070
@dulaniharshani8070 3 ай бұрын
ලස්සනයි අලුත් වැඩක් ❤❤❤
@AmandiSakundara
@AmandiSakundara 3 ай бұрын
Wow මාරම ලස්සනයි අක්කියෝ ❤️✌️🤝👍🎉
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@sumethracol3331
@sumethracol3331 3 ай бұрын
හරිම ලස්සනයි.හුගක් වෙලායන වැඩක් එ්උනත් හරි හැඩයි.❤❤❤❤.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@NethmiPrarthana-hd5up
@NethmiPrarthana-hd5up 3 ай бұрын
අනේ ඒක ලස්සනයි... ❤😍
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@chamudiumasha3029
@chamudiumasha3029 3 ай бұрын
Wow akke lassanai ❤️🥺
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@anomashyamalee1925
@anomashyamalee1925 3 ай бұрын
හරි ම ලස්සනයි ............❤️❤️❤️❤️
@upaliranasinghe6413
@upaliranasinghe6413 3 ай бұрын
ලස්සනයි ....okkoma tika wikunaganna lebewaa.adamai dekke me wage kuduwak..
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@MR-yy7to
@MR-yy7to 3 ай бұрын
Harima lassanai ..❤
@SayenmethruNirwan
@SayenmethruNirwan 3 ай бұрын
මම හැදුවා...❤ ලස්සනට ආවා.. ගොඩාක් ස්තූතියි ඔයාලට.fb page එකක් තියෙනම් හදන විදිය මුල ඉඳලම දාන්නකෝ කාටත් බලන්න.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@viiharasenarathna5082
@viiharasenarathna5082 3 ай бұрын
Wooow🤩
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 3 ай бұрын
හරිම ලස්සනවැඩක් සුපිරි 💐👌👍👌
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@sewmini9697
@sewmini9697 3 ай бұрын
Lassanai
@user-cb4jq6ox1h
@user-cb4jq6ox1h 3 ай бұрын
Aththatama lassanay
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@user-sc5bi9gx3g
@user-sc5bi9gx3g 3 ай бұрын
එකනම් wow wow wow 😍😍😍
@SharikaGallage
@SharikaGallage 3 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කි.thanks හදන විදිහ කියා දුන්නට
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️ අක්ක ද ලස්සන 🙈🙈.. Just kidding Thank you.. ♥️
@user-nn7hx9ry1y
@user-nn7hx9ry1y 3 ай бұрын
වෙනස් ම කූඩුව ක්.හරිම ලස්සනයි 🎉
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@kavishaherath887
@kavishaherath887 3 ай бұрын
Akkiyo mn meka mn haduwa marama lassanata awa ane thanks me wagedewal bedagannawata 🥰
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️♥️
@mangalikaileperuma2015
@mangalikaileperuma2015 3 ай бұрын
ගොඩක්ම ලස්සනයි ..පෙති හදන හැටි තව පොඩ්ඩක් විස්තර කරල දෙන්න..
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
සව්කොලයක් අරන් සමාන කොටස් වලට කඩා ගෙන (ex: 3” 2”) video එකේ පෙන්නන විදියට මල් පෙත්තක් වගෙ හදා ගන්න.. Video එකේ අන්තිමට අලවන විදිය තියෙනවා...
@IroshikaChamini
@IroshikaChamini 3 ай бұрын
Eththatama godaaaaak lassani ❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@jayanigunarathna1255
@jayanigunarathna1255 3 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@user-oh8zt9ez4q
@user-oh8zt9ez4q 3 ай бұрын
Mara lassanai
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
♥️
@smallkenuz
@smallkenuz 3 ай бұрын
Godak lassansi thanks
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
🥲
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 78 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 14 МЛН
England to Sri Lanka. ලංකාවට ආව දවස
39:28
Wasthu & Menika Family
Рет қаралды 149 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН