Vesuvius | ලොව භයානකම ගිනිකන්දේ කටටම

  Рет қаралды 97,722

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

විසූවියස් ගිනිකන්දේ කටටම ගිය අපූරු ගමන
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 993
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් පින් . ලෝකෙ වටේ යන්න බැරී උනාට මනසින් විදිනවා ඒ අත්දැකීම ඔයාල දෙන්නත් එක්ක . දීර්ඝ ආයුශ ලැබේවා .තෙරැවන් සරණයි 🙏🙏💐💐
@amasilva7093
@amasilva7093 Жыл бұрын
ඔබ කරුණු ඉදිරිපත් කරන අයුරු ඉතා විශිෂ්ටයි. ගොඩක් ස්තුතියි
@cjagathbandara6610
@cjagathbandara6610 2 жыл бұрын
ලෝකෙ වටේ සුධන්තක. ඔයාලට ගොඩක් පිං. මේ සිදුකරන සේවාවට.ඔයාලගෙ පුද්ගලික මුදලින් දුප්පත් අපි වගේ සංචාරයක් යාමට අපහසු සැමට ලොවක් දකින්නට සැලසීමම ඔයාලට මෙලොවදීම මියනතුරාවටම උපැස්‍ යුගලක් නොමැතිව මේ සේවාව මීටත් වඩා හොදින් සිදුකිරීමට වාසනාව ලැබේවා .මේ වියදම් කරන සතයක් ගානෙ දසදහස් ගුණයක් නැවත ඔයාලගෙ අතමිට සරු වේවා.
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
සුදන්තක සර් යනු ඇව්දින ව්ශ්වකොෂයක් ලොකය පිළිබඳ සර්ගේ දැනුම අපට හිතා ගැනිමටත් අපහසුයි...වර්ථමානයේ මා දුටු නිර්ලොබ් සුන්දර මිනිසා ....අප නොදුටු ලොකය ඉදිරියටත් අපට මේ අයුරින් පෙන්වන්න...ජයවේවා සර්
@Lexfozyx
@Lexfozyx 2 жыл бұрын
ඉතා අපහසුවෙන් වුවද කරන මෙම විශිෂ්ට සේවාවට ඔබතුමාට ගොඩක් ස්තූතියි👍👍👍
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 2 жыл бұрын
ස්තූතියි. සුන්දරයි ඔබේ මහන්සිය.
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
අපිට හීනයක් වෙච්ච දේවල් ඔබගේ video නිසා අපි ආසාවෙන් බලනවා ගොඩක් පිං
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
අද නම් වැඩි කාලයක් තිබුන වීඩියෝ එකක් හරිම වැදගත්. ලංකාවේ කුහක මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා . මෙහෙ මිනිස්සු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ . ඔබ විසින් දිගටම වීඩියෝ දාන්න. හරිම ආසාවෙන් ගොඩක් කාලෙකට පස්සෙ දිගු එකක් . ඔබ දෙපලට බොහෝම ස්තුතියි . තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nishanthisenevirathna216
@nishanthisenevirathna216 2 жыл бұрын
ගොඩක් මිනිස්සු හරිම කුහකයි. ඔබතුමා ගනන් ගන්න එපා. ඔබතුමා කරන සේවය අතිවිශිෂ්ඨයි. බුදු සරණයි ඔයාල දෙන්නටම..
@madumajula804
@madumajula804 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ ඵකක් කියලාවැඩක් නැහැ ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද මේ වගේ වීඩයෝ තව තව හදන්න ශක්තිය ලැබේවා බුදුසරණයි සැපෙන් සනීපෙන් ඉන්න👍👌🍁🌹🌻🌼🍀
@beatricematharage1108
@beatricematharage1108 2 жыл бұрын
ඔබට ප්‍රශංසා කරන්නත් ,ස්තුති කරන්නත් මගේ වචන මදී...God Bless You !
@beatricematharage1108
@beatricematharage1108 2 жыл бұрын
Thanks ...
@pks9457
@pks9457 10 ай бұрын
ඔය දෙන්නා ට ගොඩක් ස්තුතියි.ඉරිසියාවට වෙන්න ඇති ලං කාවෙ දහ දෙනෙක් ගෙන් එකෙක් වත් ඉන්නවා කූහක අය ඔයා කරන මේ වැඩේ වටිනා කම කියලා නිම කරන්නට නම් බෑ තව ධෛර‌්‍ය ශක්තිය නොඅඩුවම ලැබේවා .
@thilinamadushan7815
@thilinamadushan7815 2 жыл бұрын
අපිට කවදාවත්ම ගිහින් බලන්න බැරි ලෝකේ ලස්සන වටිනා ස්ථාන අපිට පෙන්නනවට මාමටයි නැන්දටයි ගොඩක් පිං..❤️❤️
@hirunidesilva6052
@hirunidesilva6052 2 жыл бұрын
Goob
@ashokaweerasinghe5791
@ashokaweerasinghe5791 2 жыл бұрын
Tw
@nuwansenarathne4784
@nuwansenarathne4784 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kantibalsurya6438
@kantibalsurya6438 2 жыл бұрын
Api dekala nethi dewal apita penna aeka kochchara hodada
@MalkiJayawardena-j2h
@MalkiJayawardena-j2h 5 ай бұрын
Thanks for your very valuable information
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
කවාවත්ම සිංහල භාෂාවෙන් ගිනි කන්දක් ගැන විස්තර එතැන ඉඳන් කියලා දීලා නැහැ...ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.. මුල ඉඳන් අගටම ගොඩක් ආසාාවෙන් බැලුවා. ලොක් දැනුමකුත් ලබා ගත්තා... ගොඩක් ස්තූතියි
@ShyamalKandy6807
@ShyamalKandy6807 Жыл бұрын
😂😂😂 ජැක්සන් ඇන්තනි මහතාගේ පැරණි වැඩසටහන් නරබන්න එතුමා තමයි අපේ භාෂාවෙන් ඔය වැඩසටහන ලස්සනට ඉදිරිපත් කලේ ඉතිහාසය සහිතවම..
@chandikaranaweera2366
@chandikaranaweera2366 2 жыл бұрын
සුන්දර තැන් පෙන්වීම පිලිබදව ඔබතුමට බොහොම ස්තූතියි... ඇත්තටම සුපිරි...
@aneeshaimani407
@aneeshaimani407 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏 පොම්පෙ නගරය පිළිබඳවත් මෙවැනිම වටිනා විඩියෝවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා 🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 2 жыл бұрын
ඉතා වටිනා vedeo එකක්.. බොහෝම ස්තුතියි ඔබ තුමාට
@nayaniprasadika4575
@nayaniprasadika4575 2 жыл бұрын
හරිම අසාවෙන් හිටියේ වීඩියෝ එකක් එනකන් අයියටයි අක්කටයි ගොඩක් ස්තුතියි හැමදාමත් බලනවා
@palithadedunupitiya6635
@palithadedunupitiya6635 2 жыл бұрын
👍 හරිම වටිනව...ඔබේ පැහැදිලි කිරීම ඉතාම සරලයි ...වැදගත් කරුනු ගොඩයි...ලස්සන යි..හරිම අව්‍යාජ යි....
@sisirakumara368
@sisirakumara368 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අයියේ.කව්රු බැන්නත් ඔයාට අපිනම් බනින්නෙ නෑ.. ඉතාමත් දුෂ්කර භූමියක ඉපදිලා අනේකවිද දුක් විඳල ශස්‍රීක භූමියකට තමන්ගෙ කැපවීමෙන් ගිහිල්ලා ජීවිතේ අපායෙන් ගොඩ ආව වගේ සාර්ථක වෙච්ච තවමත් ලංකාවෙ අපිට අපේම මව් භාශාවෙන් වඩාත් විස්තරාත්මකව වැඩසටහන් ඉදිරිපත් කරන ඔයාට බනින්න කිසිම පුද්ගලයෙක්ට සදාචාරාත්මක අයිතියක් නෑ..බුදුසරනයි ජයවේවා ඔයාලට.
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 2 жыл бұрын
Many Thanks My Dear Sudantha තෙරුවන් සරණයි 🙏❤🙏
@thelife8836
@thelife8836 2 жыл бұрын
දෙයක් කිව්වම තේරුම් ගන්න බැරි,වරදවා වටහාගෙන පොඩි දේටත් අපහාස කරන කුහක මිනිස්සු ඉන්න රටක ඉපදිච්ච එකගැන මම දුක් වෙනව මාමේ❤❤
@SandeepikaKrishanthi
@SandeepikaKrishanthi Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අපිට කවදාවත් යන්න බැරි තැන් වලට අපිව අරන් යනවා. ඔබතුමා දුක් වෙන්න එපා. පල ඇති රුක‌‌‌ටනෙ ගල් ගහන්නෙ. තවත් මේ වගේ වීඩියෝ කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙන්න ඕනේ. බුදු සරණයි.
@nayanajithkumarasinghe6030
@nayanajithkumarasinghe6030 2 жыл бұрын
ලැබුනොත් අවස්තාවක් මියයන්නට පෙර තබනවා පය ඉතාලිය වෙත. දකින්නට නිහතමානි සුන්දර මිනිසෙක් සුදන්තක සර් ඔබ.
@chandanabandara2517
@chandanabandara2517 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
හරිම ලස්සන යි.ඔබතුමා ට බෙහෙවින් ස්තුතිය .ඔබගේ කැපවිම අගය කොට සලකමි.
@manoharakawshalya5199
@manoharakawshalya5199 2 жыл бұрын
ඔබ තුමා කරන video බලන්නෙ හරි ආසාවෙන් .මොකද ප්‍රශ්න ගොඩක ඉන්න අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවා එහෙම එකක් බලපුවාම.අපිත් එතනට ගියා වගේ හැගීමක් දැනෙනවා .මේ රටේ දුක් විදින අපි වගේ අයට ඒක ලොකු දෙයක් .පැය කිහිපයකට හරි සතුටක් දැනෙනවා .ගොඩක් පිං .
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 2 жыл бұрын
විශිෂ්ටයි සර්.අපි වෙනුවෙන් කරන කැප කිරීමට ඔබට බොහොම ස්තුතියි.
@sanjuro8547
@sanjuro8547 2 жыл бұрын
අපිට ගිහින් බලන්න බැරි තැන් පෙන්නනවාට ඔබ දෙපලට ගොඩක් ස්තුතියි.ඔබට ලෝකයේ සියලුම රටවලට යන්න ලැබේවා...
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
ඔබට ගොඩක්ම ස්තූතියි. විස්තර කලා ඉතාමත්ම හොදින්. ජිවිතයත් මරණයත් අතර ගමනක්.❤
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
වටිනා vedio එකක්.. තවත් අලුත් අත්දැකීමක් ලැබුවා.. ලස්සනයි ඔබට ඉතාලියට වෙලා සතුටින් ඉන්න පුළුවන් කම තියෙද්දී.. ඔබ ලංකාව ගැන හදවතින්ම කතා කරන්නේ ඔබ හිතින් අපිත් එක්ක ඉන්න නිසා කියලා දන්න අය දන්නවා.. ඔබට ජය !!
@WA-vc5mg
@WA-vc5mg 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි❤❤❤🙏
@harsha0724036303
@harsha0724036303 2 жыл бұрын
Wow....මාරම ලස්සනයි.... මේ තැන් පෙන්නන්න ඔබතුමා කරන වැඩේ ගොඩාක් වටිනවා... ❤❤❤❤ මාත් දැක්කා.. මොකෙක් හරි ආතක් පාතක් නැති එකෙක් බැනලා තිබ්බා... වීඩියෝ එකකට. ඕකුංව හදන්න බෑ.. කාලකන්නි 1ක් එහෙම කිව්වට ලක්ෂයක් ඔබතුමා එක්ක.. සැලෙන්න එපා පොඩ්ඩක්වත්...❤❤❤
@Jithcomlk
@Jithcomlk 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්,, ඔබ දෙපලට ජය වේවා!!!
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
මම නම් අනුමත කරන්නේ නැහැ ලාවා ගූහාව ඇතුලට ගිය එක පරිස්සමින් කරන වැඩ කටයුතු කරගෙන යන්න බොහොම ස්තූතියි වීඩියෝ එකට සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා තෙරුවන් සරණයි දෙන්නටම 🇱🇰🙏
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
කවුරු මොනවා ඕන මොනව මොන විදිහට කිවුවත් ..අපිට නං ඔයා ඒ කියන්න බැරි තරම් වටිනා වස්තුවක් ..අනිවාර්යෙන්ම අපි බලනවා .ඔයාගේ මූණ දැක්ක ගමන් මගේ අවුරුදු තුනේ දරුවා ඔයාව හොඳට අඳුරනවා...ඒ තරමටම මේ වීඩියෝ වලට අප සමීපයි ..ඔයාලා දෙන්නට දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි කොහේ ගියත් කොතන හිටියත් ආරක්ෂා කරත්වා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තුන්වෙනි දැනුම් සම්භාරයක් අපට දෙන මට ඔයාට ගොඩාක් ස්තුතියි ..මම astm එකම ඥාන බුද්ධිය වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..යම් හෙයකින් ඔබතුමා අපට ආරක්ෂා කර ලදී කරලා දීලා තියෙන්නේ මේ රටට අවශ්‍ය වටිනා වස්තුවක් නිසා කියන එක මට හැම ලොවින් මතක් වෙනවා..හදවතින්ම ඔයාලා දෙන්නට අපි ආදරෙයි ❤❤❤❤❤👈
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සුරංගනී ඔබට. පොඩි බබාටත් ඔබ සැමටත් සුබ පතනවා
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
@@lokewatesudanthaka ❤
@buddikastravel
@buddikastravel 2 жыл бұрын
සුපිරි. අපිට කිසිම දිනක යාමට නොහැකිතැන් පෙන්වනවාට සුදන්තක අයියාටත්, ලංකි අක්කාටත් ගොඩක් පිං.
@sudharmanthilakawardhana7074
@sudharmanthilakawardhana7074 2 жыл бұрын
Thanks sr budu saranai
@Romaceylon1993
@Romaceylon1993 2 жыл бұрын
වටින දේ ජනගත කරන්නට තව තවත් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!
@Samuel_47d
@Samuel_47d Жыл бұрын
Thanks a lot
@ShaaCreation
@ShaaCreation 2 жыл бұрын
ලෝකයේ සුන්දරතවය අපිට පෙන්වන්ට වෙහෙසෙන ඔබ දෙපළට ‌ගොඩාක් පිං
@madagedrapriyanthi2086
@madagedrapriyanthi2086 Жыл бұрын
ඇත්තමයි ගොඩක් පින් හරිම සුන්දරයි ආසයි මටත් එහෙම ලෝක වටේ යන්න වාසනාව ඔයාලගේ තවත් වීඩියෝ කරන්න අපි ආසයි බලන්න බුදුසරනයි දෙවි පිහිටයි දීර්ගායුවෙවා වේවා නිරෝගී සම්පත් ලැබේවා
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
හරිම ආසාවෙන් බලාපොරොත්තු වුන විඩියෝවක්...ඉතින් ...ස්තුතියි ...සුබ පතනවා හැමදාම ..
@shanthiperera2096
@shanthiperera2096 7 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි. මේ කරන කර්තව්‍යයට මම මේක බලන්නේ ජැක්සන් මහත්මයා මිය ගිහින් මාස හයකට පස්සේ. ඔබ පවසනවා ඔහු සමඟ ගතකර රෝමපුරාණය ගැන.
@jayatilakarajapaksha9866
@jayatilakarajapaksha9866 2 жыл бұрын
We do appreciate the effort you taken to show us the environmental values in the world. May you blessed the Triple Gems!!.
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
කොහොම ස්තුති කරන්නද manda කවදාවත් දැකලා nethi දේවල් හරිම වටිනවා බොහොම පින් පරිස්සමෙන් බුදු සරණයි සොයුර ❤️🙏
@sanathduminda4607
@sanathduminda4607 2 жыл бұрын
හරි වටිනා විඩියොවක් කියලා නිමකරන්නබඇ නියමයි..සුබ අනගතයක් ඔබ සියලු දෙනාටම....!.👍👍👍👍👍
@nelumsanjay4696
@nelumsanjay4696 2 жыл бұрын
thanks
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 2 жыл бұрын
Thanks for educating us Mr SUDANTHAKA KEEP GOING.BLESS YOU
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
ලස්සන වීඩීයෝ වක් ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා
@hotvehiclehub13
@hotvehiclehub13 2 жыл бұрын
අයියේ ඔයා මේ රටවල් වලට ගිහින් ලබාදෙන ලස්සන වීඩියෝ ටිකයි දැනුම ටිකයි කවදාවත් සල්ලි වලටවත් ගන්න බෑ ඔයාට ගොඩක් පින් මේ වාගේ වීඩියෝ කරනවාට❤️❤️❤️
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
හරි ලස්සනයි සොබාදහම , ස්තුති ඔබට 👍💐
@isuruanjana958
@isuruanjana958 2 жыл бұрын
ගෙදරට වෙලා පරිප්පු හොද්දක් හදල දැන්මනන් .අපි කොහොමද විසුවියස් ,මෙච්චර ලස්සන පොම්පෙ නගරය දකින්නේ. කාලෙක පස්සෙ නියම වීඩියෝ එකක්. දෙදෙනාටම තෙරුවන් සරණයි☸️ ජේසු පිහිටයි✝️
@ashokakularathna5493
@ashokakularathna5493 Жыл бұрын
ඔයාලට ගොඩක්ම ස්තුතියි අපට යන්නට බැරි ෙලා්කය ලස්සන ෙපන්නනවට
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝවක් අපි නොදැක්ක ගිනිකන්දක් පෙන්නුවා .ස්තුතියි .
@shyamakariyawasm3762
@shyamakariyawasm3762 2 жыл бұрын
ඉතාමත් වටිනා video 1ක්.ඔබට ස්තුතියි සුදන්තක ..
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Thanks so very much your afford and valuable information bringing us to see the wonderful world 🌎 into reality.
@lalsekara1675
@lalsekara1675 Жыл бұрын
ඇත්තටම අගේ කරනවා ඔබ තුමාගේ me criyavata,හරිම අගේ යි, බොහොම ස්තුති දිගටම කරන්න ,,,
@lalithpathmakumara4
@lalithpathmakumara4 2 жыл бұрын
දිගු නිහැඩියාවකින් ලස්සන video වක්.ස්තුති (කුරුණෑගල )🙏🙏🙏🌷🌷
@anuraperera3627
@anuraperera3627 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ....බොහොම වටිනවා ...
@charakajayamith5091
@charakajayamith5091 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට මාමටයි නැන්දටයි ගොඩක් ස්තූතියි 🙏🇱🇰❤️
@nimesharajapaksha4083
@nimesharajapaksha4083 2 жыл бұрын
අනේ හරිම ආසාවෙන් බලපු වීඩියෝවක්.අහම්බෙන් මං මේ වීඩියෝ ටික දැක්කේ.පොම්පෙයි ගැන සර් කරපු වීඩියෝ ටික ඔක්කොම බැලුවා.හරිම ලස්සනයි සර්.හරියට අපිත් ඔබතුමා එක්ක මේ සංචාරය ගියා වගේ.ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම.
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
නියමයි නියමයි👍✌
@monsoon8581
@monsoon8581 Жыл бұрын
මම මේ මෑතකදී තමයි ඔබතුමාගෙ වැඩසටහන් බලන්න ගත්තෙ.දැන් මම ඔබේ වැඩසටහන් වලට ඇබ්බැහි වෙච්ච තරමයි.බොහොම ස්තූතියි ,බොහොම පි‍ං, මේ ලස්සන වැඩසටහන් පෙලට❤❤❤❤
@ranjithpathirana5029
@ranjithpathirana5029 2 жыл бұрын
Mr Sudantaka you are a great man. I love you both. I watch your vlogs and tours.I wish you all success.
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
කවදාවත් දකින්න බැරි තැනක් අපිට අයියා ගොඩාක් වටිනවා මෙහෙම විඩියෝ අපිට බලන්න දෙනවට ස්තුතියි තෙරුවන් සරණයි දෙන්නටම පරිස්සමෙන් අයියා ජය වෙවා ❤️💚💛👊👊👊👍👍👍
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 жыл бұрын
sudanthaka අපි මේ ඉන්නේ හරිම කරදර කාරි කාලයක..ඉතින් මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ අධ්‍යාපනික videos සහ ඔයාගේ සුන්දර සංචාරක videos වලින් අපි ලොකු සතුටක් ලබනවා... බොහොම ස්තූතියි...❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අනේ ඔව් ලංකාවෙ තත්වෙ ගැන පුදුම දුකයි
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
හරිම සුන්දර වීඩියෝ එකක් . ස්තුතියි ඔබතුමාට .
@susanthapadmakumara9789
@susanthapadmakumara9789 2 жыл бұрын
බොහොම ස්තූතියි සුදන්ත අය්යෙ..
@DilihiEkanayake
@DilihiEkanayake 5 ай бұрын
අතිවිශිෂ්ට යි❤❤❤❤❤ congratulations 😊
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
අද නම් වීඩියෝ එක දිගයි.අද වැඩ ටිකක් තිබුනා සර්.බලලාම කමේන්ට් කරන්නම්.වීඩියෝ එක දිගයි සුපිරි සර්.👍👍💞💞💞💯💯💯
@keerthirathna3872
@keerthirathna3872 4 ай бұрын
ඔයාලා ට ගොඩාක් පිං අපි දැකලා නැති දේවල් පෙන්වන එකට කවුරු බැන්නත් පසු බසින්න එපා ඔයා ඉදිරියටම යන්න මහත්තයා අපේ මිනිසුන්ගේ තිබෙන අඩුව තමයි හැම දේටම බනින එක ඔබතුමා ට කවුරු බැන්නත් මම නම් බනින්නේ නෑ මොකද මම ලංකාවෙන් පිට කොහෙවත් රටකට ගිහිල්ලා නෑ මම නොදන්න නොදැකපු ගොඩාක් විස්තර දැන ගන්න ලැබුනා ඔයාලා ගේ වීඩියෝ බලලා ඔබ දෙපලට තෙරුවන් සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 ай бұрын
සතුටුයි ගොඩාක් . දැනුත් අපි ලොකු ටුවර් එකක ඉන්නෙ. තාම මේ වීඩියෝ දාන්න පටන් ගත්තෙ නෑ. චන්ද උනන්දුව නිසා මේවගේ වීඩියෝ මේ කාලෙ බලන්නෙ ටික දෙනයි.
@nandafernando9536
@nandafernando9536 2 жыл бұрын
අපිට යන්න බැරි තැන් වලට මේ විදියට එක්ක යන ඔබ දෙපලට බොහොම පින්. අපිත් ගියා වගේම දැනුනා.
@terozdrahaman1183
@terozdrahaman1183 Жыл бұрын
Excellent , highly appreciate, keep it up Sudantha. Cheers
@supunsanjeewa9756
@supunsanjeewa9756 2 жыл бұрын
අපිට කවදාවත් ඇත්තට දකින්න බැරි දේවල් පෙන්නන ඔබ තුමාට බනින්නෙනම් ම්නිස්සු වෙන්න බැ..ඒ සත්තු..ඔයාට ජයෙන් ජය මාමේ..❤🖤❤
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට. දකින්න අපහසු දෙයක් මෙහෙම දකින්න සැලැස්වීම ලොකු පිනක්
@erangalakmal9690
@erangalakmal9690 2 жыл бұрын
අපිට එක හිනයක් වගේ 😥 අවුලක් නෑ අයිය එත් happy මරු වැඩ සටහන 🙏🤟💪
@samadhisiriwardana1795
@samadhisiriwardana1795 Жыл бұрын
❤ niyamai
@lahirukariyawasam5439
@lahirukariyawasam5439 2 жыл бұрын
Wow.Fantastic video.Thank you uncle😎🇱🇰
@samadhigalagedara4698
@samadhigalagedara4698 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් මාමේ . ගොඩක් ආසාවෙන් බැලුවා . මන් AL වලට භූගෝලය කරන්නේ මට අධ්‍යාපන කටයුතු වලට ගොඩක් උදව්වක් උනා මේ විඩීයෝ එක 🥰 මේ වගේ වැදගත් කරුනු කියා දෙනවාට බොහොම පින්🙏 මන් නොදන්න ගොඩක් කරුනු අද දැන ගත්තා .
@suneethaherath8202
@suneethaherath8202 2 жыл бұрын
වීඩියෝ එක බලනකොට බය හිතුනා.sudanthaka මහත්තයාටඑයා වගේම නිර්භීත බිරිඳක් මුණගැහිලා තියෙනවා. මම ඔය දෙන්නගෙ අනාගතයට සුබ පතනවා.
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
.ගොඩක් දේවල් දැනගත්තා සුදන්තක අයියේ.ගොඩක් videos වලට comment කරන්න බැරි උනා.හැබැයි ඔක්කොම videos බැලුවා.බුදුසරනයි දෙන්නට ම
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Appreciate your great work. Live long with good vibes. Greetings from Baku. 🇦🇿🇱🇰
@BuddhistSriLanka
@BuddhistSriLanka 2 жыл бұрын
තෙරුවන් සරණයි
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
ස්තුතියි ඔබගේ ජාතික මෙහෙවරට. Pompeii පොත ඉතාම වටින එකක්. මමත් Pompeii හිදී එය මිලදී ගත්තා.
@chamichalafernando6366
@chamichalafernando6366 Жыл бұрын
අනිවාර්යයෙන් ඉතාලිට ආපු කාලේක මුණගැහෙන්න ඕනේ ,අන්කල් ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා .කවදාම හරි සෙට් වෙයි
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
ලස්සන vidio,අපිට ගිහින් බලන්න බැරි මේ වගේ තැන් පෙන්වීම ගැන ඔබට තුතී
@sujasurana6347
@sujasurana6347 2 жыл бұрын
ඔබ දෙපලට බොහොම පිං මේ හැම දෙයක්ම අපිට පෙන්නනවාට
@yasodapoornima6665
@yasodapoornima6665 2 жыл бұрын
Such a great service sudanthaka aiya dreaming about Europe 🇪🇺 Hope one day we can see those places live Thank you
@kumaramiusic2023
@kumaramiusic2023 2 жыл бұрын
බුදු සරණයි ඔයාලට
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 2 жыл бұрын
බැන්නට ගණන්ගන්න එපා සුදන්තක මහත්මයා අරගලයට බනින අපේම අය ඉන්නකොට.. ඕව මොනවද...? ඔයාගෙ මේසේවය අපට රන් හා සමානයි.."✌✌✌🙏🌹💕
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
මේ බනිනවා නෙවෙයි.... ආදරය කරනවා
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 Жыл бұрын
Thanks...
@athulanavaratne1443
@athulanavaratne1443 2 жыл бұрын
My Dear Brother This video clip is very important We got to know more information about vesuvius volcano. And Your explanation is excellent My Dear brother don't think of othes who blame you. Thanks a lot .May God bless you and your family Thank you
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 2 жыл бұрын
Thank you so much
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Beautiful 😻 content god blessed you both thanks for your dedication to show the people interest like 👍 us you both are wonderful traveller and honest main kind. Good luck you both stay healthy and safe. Hope you have strong enough to carried out more and more adventure in future generations.
@PradeepMudalige-k7j
@PradeepMudalige-k7j Жыл бұрын
What a valuble effort,.
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
The worlds most dangerous volcano . The Vesuvius looks incredible . What a wonderful experience and the views are just beautiful . Thank you so much brother .👍🌋😊
@tharindulakmaltharindu2568
@tharindulakmaltharindu2568 2 жыл бұрын
හැමදාම ඔයත් එක්ක වීඩියෝ එකක් දාපු ගමන් ලෝකේ වටේ යන්නේ අපිට හීනයක් වෙලා තියන තැන් වලට ඇත්තටම මාරම දැනුමක් අපි ලබා ගන්නවා මේ චැනල් එකෙන් ඉතින් හැමදාම දිගටම මේ වැඩසටහන කර ගෙන යන්න ඔයාට සියලුදෙවි පිහිටයි 😍😍😍 love with ලෝකේ වරේ සුදන්තක 😍😍😍
@rowfernandez8552
@rowfernandez8552 2 жыл бұрын
නියමයි අයියේ ❤️❤️❤️
@senethisuwanya6380
@senethisuwanya6380 Жыл бұрын
පහුවෙලා බැලුවත් ඉතාමත් අනර්ඝයි .ඔබ තුමාට ස්තුතියි
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 22 М.