මැති ඇමතිවරු ඉදිරියේ සාමාන්‍ය කාන්තාවක් පොලිසියේ කාකි සූට් ගලවයි

  Рет қаралды 115,378

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 505
@manelsimonge3883
@manelsimonge3883 Күн бұрын
පලමුවෙන් මේ පොලීසිය සුද්ද කල යුතුයි මුන් නිසාමයි කුඩු වැඩිඋනේ මොකද පොලීසිය කුඩුකාරයන්ගෙන් පගාව ගන්නවා
@WasanthaEkanayake-rd6je
@WasanthaEkanayake-rd6je Күн бұрын
මුන්ගේ රාජකාරියට බාදා කරන්නේ නෑ කියලා පොලිස් කාරයොන්ට ඕනී ඕනී දේ කරන්න දෙන්න එපා
@GayanMadushanka-qn8yv
@GayanMadushanka-qn8yv Күн бұрын
කලින් පත්වීම් ගත්තු පොලිස් නිලධාරීන්ට දැනට ඉන්න පොලිසියේ බුද්ධිමත් නිලධාරීන් හරි හරි තීරණ ගන්න හරි දේවල් කියලා දෙන්න ඕන ජනතාව වෙනුවෙන් ජනතාව හිර කරලම තියෙන එක නෙවෙයි වගකීම පොලිසියේ ලෝයර්ස්ලගේ තීන්දු දෙන හැමෝගෙම වැරදි කරන්නේ ඇයිද කියලා හොයලා බලලා තීන්දු තීරණ ගන්න ඕනේ පොඩි පිරිස වෙනුවෙන්
@pradeepkumara301
@pradeepkumara301 18 сағат бұрын
පොලිසියේ අය,අතින් මත්ද්‍රව්‍ය දාලා,පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා,අන්න ඒකට මොකක් හරි කරන්න,
@WasanthaEkanayake-rd6je
@WasanthaEkanayake-rd6je 11 сағат бұрын
එහෙනම ඉතින් හැම රජයේ නිලදාරියෙකුටම උන්ට ඕනී දේ කරන්න කියලා උබලා ගෙදර පලයල්ලා
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t Күн бұрын
ජය වේවා ක්ලීන් ශ්‍රී ලංකා ඔක්කොටම කලින් පොලිසිය සුද්ද කරන්න ඕනා
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
❤❤❤❤❤
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 18 сағат бұрын
@@nimalgunasekara-p2t ❤️👌
@step0203-gv7kb
@step0203-gv7kb 14 сағат бұрын
මුලින් මා ආන්ඩුව සුද්ද කරන්න ඕන
@nelkafernando1187
@nelkafernando1187 7 сағат бұрын
මෙහෙම කියන්නෙ කොහොමද...මෙහෙම හම්බවෙන්නෙ කොහොමද ඇමතිතුමාව
@srehanblocks5705
@srehanblocks5705 Күн бұрын
සහතික ඇත්ත කතාව පොලිසිය අත්තෝනොමතිකව සැකපිට ගන්නවා
@susilayupala2959
@susilayupala2959 Күн бұрын
Comady police 👮‍♀️😱
@nelkafernando1187
@nelkafernando1187 7 сағат бұрын
මෙහෙම හම්බවෙන්නෙ කොහොමද...ඇමතිතුමාව
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
පොලිසිය ට විනයක් නැහැ ❤ඔක තමයි ඇත්ත
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 17 сағат бұрын
අපහසුතාවක් උනා නම්...හරි ෂෝක් කතාව.😢
@NushanEranda
@NushanEranda Күн бұрын
පොලිසිය තමයි අහිංසක මිනිසුන්ව තිරිසන්නු කරන්න
@rasikakularathna2038
@rasikakularathna2038 21 сағат бұрын
ඔය කියන පොලිසියේ ඒකාල ගෙදර යවල , අලුතින් බඳවාගන්න ඕනේ හොද නිලධාරීන්.
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
❤❤❤
@pererafrank6470
@pererafrank6470 Күн бұрын
පොලිස් කාරයෝ අතර පට්ටම දූෂිතයන් 😢😢
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Күн бұрын
රැකියාවට යෑම බාදා කිරීම සමාවෙන්න කියලා මදි. එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.
@koungafarmslimited327
@koungafarmslimited327 22 сағат бұрын
සිදුවූ අපහසුතාවයට සහ සිද්දිය නිසා රාරකාරියේ ඇතිවූ පාඩුවට වන්දියක් හිමිවිය යුතුයි
@WasanthaGunasekara-je8cp
@WasanthaGunasekara-je8cp 21 сағат бұрын
කනගාටුව තියන්නේ සමාව ඉල්ලීම කියලා කොහොමද අර්ථ දැක්වූයේ
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 18 сағат бұрын
@@WasanthaGunasekara-je8cp ඒකත් ඇත්ත
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 18 сағат бұрын
@@koungafarmslimited327 මේ සිද්ධිය මේ වගේ අතාරිනවට මමත් කැමති නෑ. මීට වසර කිහිපයකට පෙර මගේ කොලඹ වැඩපල කට මොනරාගල සිට ලමයෙක් ආවා. කොලඹට ආ පසු ඔහුගේ දුරකථනය වැඩ කරේ නෑ. ඊට දින දෙකකට පසු ඔහු මට කතා කරලා කිවුවා, ඔහුව පොලීසියන් අල්ලා ගෙන දවසක් රඳවාගෙන ඉදලා නිදහස් කරලා. බිය වූ ඔහු නැවත එන්නේ නෑ කිවුවා. ඔය අපි දැන දැන සිදු වූ දේවල්. අපි නොදන්න තව කොපමණ සිද්ධි ඇතිද? එදා සිට මට පොලීසිය පිළිබඳව තිබුන නොසතුට තවත් වැඩි උනා. මම කියන්නේ නෑ පොලීසියේ සියලූම නිලධාරීන් එහෙමයි කියලා. පොලීසිය කියන්නෙත් අප රටේ සමාජයම තමයි. සෑම වර්ගයකම මිනිසුන් එතනත් සිටිනවා.
@WasanthaEkanayake-rd6je
@WasanthaEkanayake-rd6je 14 сағат бұрын
@@ChandanaAbeykoon-s6q මුන් මැරයෝ චන්ඩි කුඩු මුදලාලිලාගේ කරට අතදාගෙන අහිංසක පොඩිඋන් ගෙනිහින් කුඩුවට දානවා
@sumedhamarasinghe7189
@sumedhamarasinghe7189 Күн бұрын
Police සුද්ද කරන්න ඕන ඉස්සරලාම.
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 19 сағат бұрын
❤❤❤❤❤❤
@yalasafari8594
@yalasafari8594 Күн бұрын
පොලිසිය සුද්දකරා නම් ලංකාවෙන් 75%ක් clean❤
@AnupamaDissanayake-p4k
@AnupamaDissanayake-p4k Күн бұрын
ඇමතිවරයාට සිද්දිය තේරුනා. අනෙක් අය කෑගැහුවට.
@stk2199
@stk2199 7 сағат бұрын
Sri lanka පොලිස් clean කරපං 🤑🤑🤑🤑🤑🤑🤑🤬🤬🤬😡😡😡😤😤😤😤😤😱😱😱😱😱😱
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 17 сағат бұрын
අපේ ගම්වල නම් ගංජ අල්ලන්නෙත් පොලිසිය බිස්නස් කරන්නෙත් පොලිසිය...😂😂😂
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Күн бұрын
පොලිස් කියන්න ජරා ගොඩක්‌ පොළොන්නරුවේ.. වැලිකන්ද පොලිසිය එහෙමයි ජරා වුන් ඉන්න
@indikathushara9410
@indikathushara9410 Күн бұрын
මුලින්ම policeya clean කරන්න....
@akeeshatharukee8430
@akeeshatharukee8430 Күн бұрын
Attama katawa
@godofgodseyes
@godofgodseyes Күн бұрын
මුලින් ම, 'ව්‍යවස්ථාව' නේ ද නීත්‍යනුකූල කරන්න ඕන? පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
@ThilakeRathna-o3n
@ThilakeRathna-o3n Күн бұрын
හමුදාවට පොලිස් බලතල දුන්නා නම් සති කීපයකින් කුඩු කුඩුකරලම දානවා
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Күн бұрын
hamudawa newly polished balathal ja Athata giyath ohuta manasi watheemak Awabodayak nathi kenek nam oya WADA a vidiyatama side wenawa hamudaweth ewawage Aya innawa visrama goya hamudapathith A wage kenek thamay.😎😎
@kdroshan3302
@kdroshan3302 Күн бұрын
අනිවාර්යෙන්
@nanoelectronics159
@nanoelectronics159 Күн бұрын
පීචන් බන් පොලිසිය .
@ranykk3912
@ranykk3912 Күн бұрын
පොලිසිය ගැන කතා කරලා වැඩක් නැහැ
@klennyfernando8454
@klennyfernando8454 15 сағат бұрын
පොලිසියේ සද්බය පිලිබදව හොදටම මහජනය දන්නවා.කොහොමත් රජයට ඇනයක් වෙන්නෙත් පොලිසිය.
@prasadkulatunga1205
@prasadkulatunga1205 12 сағат бұрын
අපේ රටේ පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් නිසි පුහුණුවක් නැති සුනඛයින්ට ක් අන්ත විදිහට තමයි තාමත් හැසිරෙන්නේ.
@sakiladilshan6690
@sakiladilshan6690 Күн бұрын
පොලිසිය තමා මුලින්ම ක්ලීන් කරන්න ඕනෙ. කොහොමත් ඒකෙ ඉන්නෙ ජරාව කන උන් විතරයි
@ThambaraDewappriya
@ThambaraDewappriya 16 сағат бұрын
මැති තුමාය ඔබතුමා අනර්ගයි
@MerilManthi
@MerilManthi Күн бұрын
රාජපක්ෂලා රටට දායාද කල දේවල් තමා මේ.. අහිංසක මිනිසුන්ට තමා හිරි හැර කරන්නේ..
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 19 сағат бұрын
මේ ජනතා අදහස් අනුව පොලිසිය කුමක් ද යන්න මනාව වැටහෙනවා .මේ දීප ව්‍යාප්ත පොලිස් වියරුව නොසලකා ගමනක් නැත !
@kumarahewage4479
@kumarahewage4479 16 сағат бұрын
Ganiyekuta තනියම යන්න බැරි එකම departhamenthuwa පොලිස්..
@ThiliniPrasangani-pz2ow
@ThiliniPrasangani-pz2ow 19 сағат бұрын
කාලකන්නි ඉස්සෙල්ලා පොලිසිය සුද්ධ කරපල්ලා😢
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Күн бұрын
පොලිසිය කෙහොමත් ඕවර් යනවා
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Күн бұрын
බලය ඇති උන්ගෙන් පගාව අරන් අහිංසක උන්ට බලේ පෙන්නනවා..
@herathekanayaka-r1s
@herathekanayaka-r1s Күн бұрын
පොලිසිය කියනකොටම මට තුක් කියවෙනවා . වංචාකාරී , හොර , දුෂිත , තක්කඩින් ආරක්ෂා කරගන්න මටත් මගේ බිරිදටත් , දියණියටත් බොරැ නඩුවක් පටලවලා අපිව පිඩනයට ලක් කලා එදා සිට මට පොලිසි ගැන පැහැදිමක් නැහැ .
@HappyCamperVan-jy2rb
@HappyCamperVan-jy2rb Күн бұрын
Sira katha 💯
@rohanagodagampala873
@rohanagodagampala873 Күн бұрын
මුන්ට ඕනෙ කාව හරි ඇතුලට දාගන්න ...
@ps-cr7pc
@ps-cr7pc 13 сағат бұрын
Body cam දුන්නම් ඕකුන්ට ඕන විදියට නටන්නත් බැ. අදුරනකමට යැවිලිත් බැ 🤌
@migarawijayaratne2991
@migarawijayaratne2991 19 сағат бұрын
මින් පසුව පොලීසියට 8 pass එවුන් නොගෙන හිටිය නම් ප්‍රශ්නය ඉවරයි.
@NuwanRanasinhe
@NuwanRanasinhe 9 сағат бұрын
😂😂😂😂😂8 pass aya ne
@SamanMadugoda
@SamanMadugoda 16 сағат бұрын
හරි පැහැදිලියි .ගොබ්බ තීරන නැතිව හරි කෙලින් තීරණ ගන්න.බය නමි අපිට කියන්න.ඕක දාල යන්න.මර්වින්ට දෙන්න.එයාට පුලුවන් .
@soisvejai8771
@soisvejai8771 Күн бұрын
අනේ උඹලගේ සත්භාවය උඹලා සාමාන්‍ය ජනතාවට සලකන්නේ කොහොමද කියලා මුලු රටම දන්නවා
@hasithajayawardena3553
@hasithajayawardena3553 Күн бұрын
රෙද්දෙ සද්බාවය....
@prabathkumara5873
@prabathkumara5873 Күн бұрын
පොලිස් පගයලා ඔක්කොම එකයි
@WasanthaEkanayake-rd6je
@WasanthaEkanayake-rd6je Күн бұрын
යකෝ අහිංසක මිනිසුන් ගිනිහින් කුඩු කරන එක රාජ කාරියක්ද?
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Күн бұрын
ප්‍රස්නවිසඳන්න මේ තරම් දත කන ඇමතිවරු දැකීමක් සතුටක් අවුරුදු පනහක විතර දූෂිත රටක් වෙනස් කරන එක ලේසි නැති බව අපි දන්න්වා ඔහොම යමු
@nadeeshamadushani7326
@nadeeshamadushani7326 Күн бұрын
ප්‍රශ්න විසඳනවා නෙවෙයි ප්‍රශ්න වැඩි කරනවා
@AsankaWijeratne123
@AsankaWijeratne123 23 сағат бұрын
මොකක්ද විසදල තියෙන ප්‍රස්නෙ​@@nadeeshamadushani7326
@janubole9026
@janubole9026 Күн бұрын
මේ රටේ පොලිසිය වෙනස් කරන්න බෑ. අලුතෙන් අරං ඉස්සෙල්ලම සාරදර්ම උගන්නලා ගන්න ගන්න ඕනෙ. කුඩු කාරයින්ට වඩා නසරානි යක්කු ඉන්නෙ පොලිසියෙ.
@LakmalLokuge
@LakmalLokuge 22 сағат бұрын
ඒක ඇත්ත අපිට ලොකු මානසික පීඩනයක් මේ policiya නාරාහේන්පිට කුඩ්danwa අල්ලන්නේ නැහැ අහිංසක අපිව අල්ලනවා.
@A2coreA2core-t2y
@A2coreA2core-t2y Күн бұрын
මරන්න පුලුවන් නම් මරනවා....ගහන්න අහුවුණොත් ගහනවා...එහෙම බැරි වුනොත් රාජකාරියට බදා කරා කියල හරි මහජනයා අපහසුතාවයට පත් කරනවා...මම පන්විල පොලීසියට ගියා පැමිල්ලක් කරන්න ...මට පහර දී දින දෙකක් පොලීයේ සිරගත කලා...
@thusithaabeysinghe4864
@thusithaabeysinghe4864 Күн бұрын
7:15 ක්ලීන් ශ්‍රී ලංකා යටතේ මුලින්ම පොලීසිය ක්ලීන් කල යුතුයි වෙන ඒව කරන්න කලින් පොලීසියට අවශ්‍ය නම් කුඩු කාරයින්ව අරක්කු පෙරන උන්ව මැර චන්ඩින්ව පැය 24යද්දි ඉවර කරන්න පුලුවන් මොකද පොලීසියෙ උන් යැපෙන්නෙම උන්ගෙන් පොලීසිය හින්දම තමා ඔය නීති විරෝධී දේ නවත්තන්න බැරි
@roshaninvestonline
@roshaninvestonline Күн бұрын
අප්පගෙ සද්භාවය පොලිසියෙ...😂😂
@roshanjayarathna1337
@roshanjayarathna1337 Күн бұрын
පොලිසිය කියන්නෙම විනයක් නැති තැනක්.
@thilakkulathunga4435
@thilakkulathunga4435 Күн бұрын
සද්භාවයෙන් ද ජරාව ඉල්ලන්නේ
@nuwankumara7400
@nuwankumara7400 5 сағат бұрын
අනික පොලිසියට දැනුවත් කරන්න වෙයි යම්කිසි ලෙසකින් කරුණක් පිළිබඳව ඇහුවට පස්සේ අදාල නැති සහ සිදු වෙච්ච පසුගිය සිදුවීම් ඒ කරුණට ගලපන්න එපා කියලා
@LasithMalinka
@LasithMalinka 18 сағат бұрын
ඔක්කොටම ඉස්සරවේලා පොලිසිය සුද්ද කරන්න
@chandanadikwella6475
@chandanadikwella6475 Күн бұрын
මරේ මරු😂 බදින්න ඕනේ 😂ලොවෙත් නැති කෙනේක්😂 ආයී යන්න බැහැ ලන්කාවේ කොහේටවත් 😂මරු
@kalumlowe4214
@kalumlowe4214 3 сағат бұрын
පොලිසිය කල යුත්තෙ අයතනයට call එකක් දීලා බලන්න ඕනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ManjulanishanthaJayasiri
@ManjulanishanthaJayasiri 6 сағат бұрын
පොලීසියේ නිලධාරීන්ගෙ දැනුම මදි... අලූතින් බඳවා ගන්නා සාමාන්‍ය නිලයන් උසස් පෙල සමත් පුද්ගලයන් බදවා ගත යුතුයි....
@janithweerawarna1991
@janithweerawarna1991 4 сағат бұрын
අපිව පාරෙදි ඇහුවොත් ⁣නන්නත්තාර වෙනවා. NIC එක ඇරුනම මගදි පෙන්නන්න මොකුත් නෑ.
@moonstars5081
@moonstars5081 8 сағат бұрын
අරගලය කාලෙ politicians ලා කෑව වගේ මිනිස්සුන්ගෙ පීඩනය කොයිවෙලාවක හරි පුපරලා ගිහින් පොලිස් මාමලාට කෑම හම්බවෙන දවසක් එවිදෝ කියලා හිතෙනවා. දැම්ම අවධානය යොමුකරලා විසඳුම් යෙදුවොත් හොඳා....
@gaminiekanayaka7999
@gaminiekanayaka7999 17 сағат бұрын
2009 ට කළින් කොළඹ ද්‍රවිඩ ජාතිකයෙක් රත්තරං බඩුවක් අතේ කරේ දාගෙන යනවා දැක්කත් අත්අඩංගුවට අරන් ඒවා මංකොල්ලකාපූ පොලිස් කාරයොනේ මේ...මංකොල්ලකාලා මිනිස්සුත් මරපු තිරිසනුන්ට ඒවා අතාරින්න බෑ....කොහොම හරි කරනවා
@kulathungasilva2098
@kulathungasilva2098 9 сағат бұрын
පොලීසියට සත්තුබවට පත් වෙලා දැන් බොහෝකාලයක් වෙනවා මහත්වරුනේ !,
@nalinhemantha
@nalinhemantha 15 сағат бұрын
සද්බාවයෙන් සැකපිට අත්අඩංගුවට.. ඇප දුන්නේ පහුවදා... පට්ට පොලිස්....😂😂😂
@kumarasisira2105
@kumarasisira2105 Күн бұрын
පොලිසියේ පුදුම සද්භාවයක් තියෙන්නේ uniform එකක් ඇඳ ගත්තම ඒ තුළට බල්ලෙක් බහිනවා
@kochelle9587
@kochelle9587 13 сағат бұрын
10000000%👍
@JanakaKumarathunga-s3v
@JanakaKumarathunga-s3v Күн бұрын
ඇත්තටම පොලිසිය කියන්නෙ මහ ජරා තැනක් කැගල්ල පොලිසියත් එ වගෙම තැනක් අනුන් කරපු වරදකට මම දැන් උසාවි ගානේ යනවා වැරදි කරපු එකා සුවසෙ
@chandani9203
@chandani9203 Күн бұрын
APE gedarath aehemai
@prabathkumara5873
@prabathkumara5873 Күн бұрын
කෑගල්ල කියන්නේ තනිකර සල්ලී
@Raveendra-e2z
@Raveendra-e2z Күн бұрын
පිටකෝට්ටෙ ත් කුඩු ප්‍රස්න ය ආයේ වැඩිවෙලා,
@chanukapremathilaka4861
@chanukapremathilaka4861 19 сағат бұрын
ඔව්.. බැද්දගාන Wetland Park එක ඇතුලටම ඇවිල්ලා පිහි පෙන්වලා මිනිස්සුන්ට තග දාලා කප්පන් ගන්නවා මේ කුඩු කාරයො.. !! වැඩි විස්තර සඳහා එතන ටිකට් කවුන්ටරේ ඉන්න නිලධාරියා ව සම්බන්ධ කරගන්න පුළුවන්..
@LasithMalinka
@LasithMalinka 18 сағат бұрын
පොලිසියේ අය කාකි සූට් ඒක ඕනෙවට වඩා ඔලුවට අරන් තියෙන්නේ ඔවුන් ජීවත් වෙන්නේ ජනතාවගේ බදු මුදලින් අනික පොලිසියට ගියාම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩ කරන්නේ ඒ නිසා පොලිසිය සුද්ද කල යුතුයි
@keshus1109
@keshus1109 19 сағат бұрын
අපේ රජයේ කෙනෙක් කතාකරලා තියනවද ? කොයි රජයේ ඇමති කෙනෙකුටද ඔහොම කථා කරන්න පුළුවන් 👏 ඔතන ඉන්න කාන්තාවන් දෙන්නට කියන්නේ ඔතනට ඇවිල්ල ඉන්නේ තේ බොන්න කන්න නෙවේ ඒවා ඉවර කරන් එන්න විනයක් ඇතිව ආදර්ශව හැසිරෙන්න. වතුර ටිකක් බියුවට කමක් නැහැ.
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 13 сағат бұрын
ඇත්තටම ඔව් . හරිම කැතයි එතන විනයක් නෑ කාන්තාවෝ දෙන්න කකා බිබී.. කවුද ඒ දෙන්නා?
@ajperera2592
@ajperera2592 13 сағат бұрын
8පාස් එවුන් පොලිසියට ගන්නම නරකයි😢පොලිස්පතියෝ තමයි කුඩු තොග වෙළෙන්දෝ සැර් 😂
@rajakaruna-n9t
@rajakaruna-n9t 18 сағат бұрын
මුලින්ම පගාව ගන්න පොලීසිය හදන්න
@donaldpereira5282
@donaldpereira5282 4 сағат бұрын
එක රටක එක නිතියක් කවුරු ෙහා වරදක් ක ෙලාත් දඩුවමක් දිය යුතුයි සාධාරනයක් කල යුතුයි
@kumarahewage4479
@kumarahewage4479 16 сағат бұрын
ලංකාවේ එකාට ලංකාවේ කොහේ යන්න බැරිද..
@rasikakularathna2038
@rasikakularathna2038 21 сағат бұрын
පොලිසියේ සමහර ඒකාල කෝට් එකට බැස්සට පස්සේ හරියට හැසිරෙන්නේ අමනුස්සයන්ටත් අන්ත විදියට. මටත් දවසක් ඔයවගේ වැඩක් ඕකුන් කලා .
@harshaabeyrathna4138
@harshaabeyrathna4138 17 сағат бұрын
ක්ලීන් නම් ඔක්කොම ක්ලීන් කරන්ඩ ඕනේ. සමාජෙට ලෙඩ බෝ කරන, මත්පෙති කුඩු විකුනන ස්පා,ගනිකා මඩම් වලට කිසිම නීතියක් නෑ
@jagathprasanna3760
@jagathprasanna3760 18 сағат бұрын
මත්ද්‍යව නැති කරන්න පොලීසිය අයින් කරන්න ඕනේ ..කුඩු + පොලිස්😢
@shanthapeiris1559
@shanthapeiris1559 Күн бұрын
ඔච්චර තටමන්නේ නැතුව පොලිසියේ හොඳ මහත්තුරු වගේ අසික්කිත ත්‍රාඩයින් ඊටත් වැඩි බහුතරයක් සිටින බව එනම් ඇත්ත ඇත්ත හැටියෙන් හැඳින්වීමේ දී කිව්වානම් කාටත් වඩා පැහැදිලියි නේද? වෙනත් වචනවලින් කියනවානම් පොලිස් කාරයින්ට ටිකක් හරි දැනෙන්න පොලිස් කාරයින්ට ගැලපෙන වචන ම භාවිත කරන්න ඕනේ.
@aseas2429
@aseas2429 17 сағат бұрын
අපේ ගමේ රනව මත් කුඩු අයිස් කසිප්පු ඔය හැම දේම විකුනනව ගල්කිරියාගම පොලිසිය ගොඩක් ම ලගයි එයාල පගා අරන් ඒවා කරන්න ඉඩ දීලා තියෙනවා
@manelparera
@manelparera 22 сағат бұрын
හොඳම දේ හොඳටම කරපු නිසානෙ ජැක්සන් මහත්තයගෙ බෑන කඩෙිට ගිය ටිකට උස්සල තිබුණෙ...
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 19 сағат бұрын
මෙතන ඉන්න අය පවා අපි දකින්නෙ මාස තුනකින් විතර...සතුටුයි !
@isuruudesh7637
@isuruudesh7637 8 сағат бұрын
👍
@wijesekarashantha7601
@wijesekarashantha7601 21 сағат бұрын
පොලීසිය ඉන්නේ වැරදි නිවැරදි කරන්න නම්, සුළු වරදක් වත් කරන්න පොලීසියට බැහැ. බලය තිබුණ පළියට වරදක් නැති මිනිසුන් පීඩාවට පත් කරන්න පොලීසියට බැහැ. අනිත් එක රාජ්‍ය සේවකයා කියන්නේ, ජනතා සේවකයා ඒ නිසා කිසිසේත්ම වරදක් නැති පුද්ගලයෙකුට තම බලය පෙන්වන්න බැහැ.
@Indersena-cw3di
@Indersena-cw3di 12 сағат бұрын
මුං.රැට.බිපු.වෙිරි.අයින්සකයන්පිටින්.අරිනවා.මුංට.දෙන්ඩ.ඔන.දඩුවමි
@buddhilucky5532
@buddhilucky5532 16 сағат бұрын
පොලිසිය මීට wada මානුෂීය වෙන්න oni.janatha හිතවාදී wenna.එතකොට හොරු මිනීමරුවෝ ජාවාරම්කරුවන් අල්ලන්න මහජනතාව මීට wada udaw karai පොලිසියට
@Munawwer-mj6qq
@Munawwer-mj6qq Күн бұрын
ජනතාව මාලිමා ආණ්ඩුවන් බලාපොරොත්තු වන්නෙ කාටත් පොදු නීතිය සහ සියලුමදෙනාට සාධාරණය.... අප්පච්චිගෙ ආණ්ඩුවක්නම් ආපහු හදන්න එපා.මහත්තයො.😢
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 19 сағат бұрын
පොලිස් නම් එකෙක් දෙන්නෙක් නෙවෙයි ඔක්කොම වගෙ කාඩයො..මේ වගෙ වැරැදි නම් කීයක් ද?
@ranjithpriyankara966
@ranjithpriyankara966 19 сағат бұрын
මුන් එක්ක හරිදෙ කතා කරන්න ගියාම වෙන්නෙ රාජකාරියට බදා කරා කියලා බොරු චොදනා කර කූඩු කරන්න තමයි බලන්නෙ
@CjcCnfm
@CjcCnfm Күн бұрын
හොඳ වැඩසටහනක් රස්සාවල් වලට යන කොල්ලෝ මේ පොලිස් බල්ලො අරගෙන යනවා උන් රස්සාවකට එහා ගිය රස්සාවක් කරනවා ඒ කියන්නේ පගාව කනවා
@DeepaDamayanthi-u6n
@DeepaDamayanthi-u6n Күн бұрын
කුඩු හා සමනයි රෙස් දැමිල්ල එකත් නවත්වන්න බුකි වහන්න
@ajithranawake9919
@ajithranawake9919 21 сағат бұрын
පොලිසිය කියන්නෙම විනයක් නැති තැනක්...පොලිසිය කෙහොමත් ඕවර් යනවා
@manelsimonge3883
@manelsimonge3883 Күн бұрын
පොලීසියේ සද්බාවය ගැන මොකට කතාද ඕකුන් නිසා තමයි රට විනාස උනේ ණීතිය හරියට කරානම් කුඩු කාරයෝ මිණී මරුවෝ පාතාලෙ මේ විදියට වැඩි උනේ කොහොමද අපේ රටේ අරාබි ණීතිය ගේන්න ඕනේ අපේ රට‍ හදන්නනම්
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 6 сағат бұрын
ඔක්කොම ටම කලින් පොලිසිය ක්ලින් කරලා ඉන්න ඔනෙ
@HmssHerath-c5v
@HmssHerath-c5v 10 сағат бұрын
මොකක්ද ප්‍රශ්නෙ කියල පරයෝ අහං හිටු 🤨
@SanjuMadushanSanjuMadushan
@SanjuMadushanSanjuMadushan 22 сағат бұрын
පොලිසිය කරන්නේ අහිංසක මනුස්සයා කූඩුවේ දානවා අනිත් එකාව පගාවට එළියට දානවා
@sharliycooray7420
@sharliycooray7420 16 сағат бұрын
සත්භාවයෙන් ගෙනත් ගහනවා 😂😂😂
@Sura_de_ruwan
@Sura_de_ruwan 14 сағат бұрын
හිතාගන්න පුලුවන් ජැකාගෙ බෑණට කරපු දේත් දැන් නම්
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 20 сағат бұрын
සල්ලි දෙන එවුන් රකිනවා නැති එවුන් දානවා...🤣🤣😂😂 සත්භාවය අර්ථගැන්වීම.....😂🤣😂
@chanukashamal1905
@chanukashamal1905 18 сағат бұрын
මටත් ඔය වගෙ ජරා වැඩක් කරා. මට එ වැඩෙ කරපු පොලිසියෙ උන්ගෙ පවුල් පිටින් ලෙඩ වෙන්න ඔනෙ සාප වෙවා. අහින්සක මිනිසුන්ගේන් ආතල් ගන්න හැතිකරෙ. පරෙ වැටිලා හිටියත් අහක බලන් යන්න ඔනෙ.
@shaeasyonline8844
@shaeasyonline8844 4 сағат бұрын
ඇට්ටකුණා නොවූ තරුණ නිහතමානී,අවංක අලුත් ආරක්ෂක අමාත්‍යාංයක් හදන්න බැරිද.?
@rajithaamaan6932
@rajithaamaan6932 Күн бұрын
පොලිසියට ඉස්සෙල්ලා නඩු target දෙන්න එපා, target වැඩි වෙනකොට මෙහෙම තමයි. 😂
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm Күн бұрын
සද්බාවයෙන් නෙවෙයි කරන්නේ රාත්‍රී කාලයට නිදාගන්න ඔනේ මොකෙක් හරි ගෙනල්ලා දානවා එදා දවසේ මොනවා හරි කරා කියලා උසස් නිලධාරීන් ට එත්තු ගන්නන්න ඔන්න රට
@malanilokuge7258
@malanilokuge7258 Күн бұрын
අපි නොදන්න පොලිසියෙ සත්බාවය.ඕව කියපල්ල කොන්ඩෙ බැදපු චීන්නුන්ට.උන් දන්නෙ කොහෙන් හරි අහිංසකයෙක් අල්ලගන උන්ගෙ බලය පෙන්නන්න .මේ පොලිසියත් ක්ලීන් කරන්න ඕන .
@madushanka7859
@madushanka7859 Күн бұрын
It's not easy job being a policeman mate.. They are the people who are responsible for public safety. I know they're not perfect neither we are. But you still gotta respect for what they do..I'm not a cop though 😅
@yajasaji5955
@yajasaji5955 20 сағат бұрын
පොලීසිය හොඳයිනම් මෙහෙම නෑ නෙ..
@luckyiresha4789
@luckyiresha4789 21 сағат бұрын
දැන් ඉන්න පොලිස්පති තුමනි මේ වගේ සිද්ධි ගොඩක් තියෙනවා ඒ වගේ සිද්ධියක් වුනා බොරු බෝම්බයක් දාලා 6ක් ඇතුලට දෑම්මා.පව් අසරණ ජීවිත.මාදම්පෙ පොලිසිය ඒක කලේ
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 21 сағат бұрын
අනුර සහෝ මම ඕක ඔය හැම චැනල් එකකම කිව්ව පොලිසිය නියාමනය කරන්නැතුව ඕකුන්ට කිසිම බලයක් දෙන්න එපා කියල
@sampathjayawardana5557
@sampathjayawardana5557 22 сағат бұрын
පොලිසිය නීතිය රකිනවා නෙවෙයි නීතිය උන්ට ඕන විදියට කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මුලින්ම පොලිසිය ක්ලීන්.
@slnc3701
@slnc3701 Күн бұрын
ක්ලීන් කරන්න ඕනෙ බස් වාහන නෙවේ පොලිසියෙයි , රජයේ නිලධාරීන් කියන උන්🤬
@omar7239
@omar7239 16 сағат бұрын
Bohoo 👮‍♂️👮‍♂️👮‍♂️ Bow bow bow sakkili...
@pubudulakmal2558
@pubudulakmal2558 11 сағат бұрын
අනේ මුන්ගේ සත්භාවය ..මින් කොඩු වෙලදාම කරන උන්‍ට..පාතාලේ ඉන්ට නම් මුන්ගේ සද්භාවය තියෙනවා කියලා අපී දන්නවා...😂😂😂😂
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН