ක්ලබ් වසන්තගේ හිතාගන්න බැරි පැටිකිරිය හිටපු පොලිස් ලොක්කා හෙළිකරයි!

  Рет қаралды 975,563

VFM RADIO 107

VFM RADIO 107

19 күн бұрын

ඇල්ලුවේ නැති එකට පොලිසියටත් දෝස්මුරයක්
ක්ලබ් වසන්තගේ හිතාගන්න බැරි පැටිකිරිය හිටපු පොලිස් ලොක්කා හෙළිකරයි!
කැඳ විකුණපු ඉම්රාන් - කැරොකේ කරපු වසන්ත
වී FM සිද්ධමුල්ල වැඩසටහන
- කේසර බණ්ඩාර ඇතිපොල
- සූ බණ්ඩාර කරුණාරත්න
Join Our News Whatsapp Group
chat.whatsapp.com/CPWv00Z2EXv...
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
KZbin : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107

Пікірлер: 1 000
@jagathchandana4564
@jagathchandana4564 17 күн бұрын
මෙන්න මිනිස්සු රාජ්‍ය නිලධාරී ..ස්තුතියි ඔබට..
@WimalaSiri-eu1jl
@WimalaSiri-eu1jl 13 күн бұрын
❤😮😮😮😅😮😊😮😮😅😢😊
@kumarhewagi8484
@kumarhewagi8484 17 күн бұрын
ඔබතුමාගේ කතාව බොහොම පැහැදිලියි හිටපු පොලිස්පති තුමණි
@Ms100953
@Ms100953 17 күн бұрын
හරි මිනිසුන් හරි තැනට නොයෙදී ම ප්‍රධාන වැරැද්දයි. අවංක සහ දක්ෂ දේශපාලන නායකයන් රටේ පාලනයට අවශ්‍යය යි.
@samanthikumari2375
@samanthikumari2375 17 күн бұрын
❤❤❤❤
@user-sy2vs1yi3k
@user-sy2vs1yi3k 17 күн бұрын
අල්ලල එවපු එකාට ගැලවෙන්න පුලුවන් විදියට සාක්ෂි හදල ඌව රටෙන් පැන්නුවෙ පොලිසිය .දැන් පකක් කියනව..කුඩු කාරයොන්ගෙ කුඩු කනව පොලිසිය .
@shanthrikacool4153
@shanthrikacool4153 17 күн бұрын
පමුණුගම ගම් පලාතේ බිහිවූනු නීතිය අකුරටම ඉස්ට කරපු නිතිගරුක පොලිස් නිලධාරීයෙක් තමා ප්‍රියන්ත ජයකොඩි මහත්මා .( ප්‍රිති අයියා ) ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤
@kumarachandra6535
@kumarachandra6535 16 күн бұрын
Mage oic...jvp kale mama eyage araksawata papmungamat awa..amma.tatta.nangy..great people..
@namalthalawedamithahimi3911
@namalthalawedamithahimi3911 15 күн бұрын
Pamunugama qwe koheda ​@@kumarachandra6535
@sriyanilmini5163
@sriyanilmini5163 15 күн бұрын
Panadura pamunugamada Maharagamada
@UchithThilina-mo9zq
@UchithThilina-mo9zq 14 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@ruwanchaminda7509
@ruwanchaminda7509 17 күн бұрын
මද්‍ය සන්දර්ශන ඇත්ත කතව❤
@amaholan7854
@amaholan7854 17 күн бұрын
Atta
@sachithlakshan8753
@sachithlakshan8753 16 күн бұрын
💯
@krishankaushalya
@krishankaushalya 17 күн бұрын
ලංකාවේ පොලිස්පති ඉන්නේ ඩුබායි වල😂 අපරාධ අංශයේ පොලිසියේ ලොක්කා ඉන්නේ ප්‍රංශයේ 😂 ලංකාවේ ඩමියක් ඉන්නේ යසයි පොලොස්පති 😂😂😂
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 17 күн бұрын
😀😀 ඇත්ත කියල හිතෙනවා 😀😀
@Ravi56774
@Ravi56774 17 күн бұрын
ඒ ඩමියත් පාතාල කැරියෙක්
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 17 күн бұрын
@@krishankaushalya 👍👍👍👍🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නියම කියුම්😂😂😂❤❤❤
@IDona-ke3nb
@IDona-ke3nb 17 күн бұрын
1මරු කතාව😂
@srimaarambawatta4793
@srimaarambawatta4793 17 күн бұрын
😂
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n 17 күн бұрын
අපේ ගම් පලාතේ බිහිවූන ශ්‍රේෂ්ඨ තරූවක් ප්‍රියන්ත ජයකොඩි මහත්තයා🙏♥️🙏
@chamindapeiris897
@chamindapeiris897 17 күн бұрын
ඔව් අපේ ගමෙ කැපුන්ගොඩ ප්‍රියන්ත අයියා respect ප්‍රියන්ත අයියා ආදරේ❤
@ibba89
@ibba89 17 күн бұрын
පොලිස් දෙපාර්තමේන්තුවට අති විශාල කීර්තියක් එකතු කරපු පුද්ගලයෙක්.. ප්‍රියන්ත සර් 🙏
@MadukaJayalath
@MadukaJayalath 17 күн бұрын
ගම්පලාත ලොකුයිද හීනමාන ලොන්තයො
@chamindapeiris897
@chamindapeiris897 17 күн бұрын
@@MadukaJayalath ගම්පළාත ලොකුයි තමයි යකෝ බැහැලා බලපන් ටිපර් පාර්ක් කරගනින් අයින් කරලා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
මූ ඉද්දි තමයි මදූෂ් මරලා දැම්මේ
@chandanadissanayake2156
@chandanadissanayake2156 17 күн бұрын
මේ ඔක්කොම යාලුවෝ මල්ලී. අපිව කඩේ යවනවා.😭😭😭😭😭
@user-qs4uj2bu5v
@user-qs4uj2bu5v 17 күн бұрын
සැබෑ පොලිස් නිලදරුවන් ගේ කතාව ඉතාමත් ප්‍රියජනකයි!¡¡¡¡¡
@reshanilanthi7658
@reshanilanthi7658 17 күн бұрын
පැහැදිලි නිරවුල් පැහැදිලි කිරීමක් 👍
@ruwananuruddha7457
@ruwananuruddha7457 17 күн бұрын
​@@reshanilanthi7658🎉😢😢😢😢😢😢😢😢😢
@SugathNadahimi
@SugathNadahimi 16 күн бұрын
@@reshanilanthi7658 zzzzzZzzzzzzzzzzzZZZ
@gihannanayakkara2203
@gihannanayakkara2203 16 күн бұрын
2010 ට පෙර පෑලියගොඩ අපරාධ ඒකකයේ ප්‍රධානියා වශයෙන් (එවකට සහකාර පොලිස් අධිකාරී ) ප්‍රියන්ත ජයකොඩි මහතා (වචනයේ පරිසමාප්තියෙන්ම අවන්ක පොලිස් මහත්මයෙක් ) පිලිබද මම ඉරිදා දිවයින පත්තරයෙන් කියවා ඇත ! නිර්බයව අල්ලස් නොගෙන රාජකාරිය කල එතුමා (අඩුමතරමින් ඊනියා ස්වාධීන පොලිස් කොමිසමෙන්වත් පොලිස්පති තනතුරට පත්කලේ නෑ) කෑමොර දී පත්කරගත් ඊනියා ස්වාව් පොලිස් කොමිසමේ ප්‍රථම පොලිස්පති ලෝකපූජිත ජයසුන්දර (ව්‍යවස්තා සබාවේ සාමාජිකයන් ලෙස සුදුසුකම් ලත් ජේ නි පොලිස්පති කෙනෙක් නොසලකාහැර පාඨලී හා විජිත හේරත් යන දෙබාන විසින් ජනාධිපති සිරිසේනට යෝජනා කලේය ) පත්කලේය එයට කෘතගුන සැලකීමක් ලෙස බේබදු විජිත රාත්‍රී වාහනය වෙරිමරගාතේ එලවා ලයිට්කනුවක හැප්පුනාම නිදහස් කෙරිනි ! ,පාඨලී වාහනය පදවා මෝටර්සයිකලයකින් ආ තරුණයෙක් අනතුරට ලක්කර (ඔහු දීර්ඝකාලීන අබ්බගාතයෙකි) අවසානයේ කඩවත පොලීසියේ අස්මඩල පාඨලී නිදහස් කරා !:අවසානයේ ලෝකපූජිත ජයසුන්දර හිටපු පොලිස්පති පාස්කු ප්‍රහාරය නොසලකාහැර අධිකරණයෙන් මහජනතාවට වන්දිගෙවීමට නියම කෙරිනි!යහපාලනයේදී පාඨලීලා විජිතලා දාපු සෙල්ලම් සියල්ලම හෙලිවුවහොත් වසර ගනනාවක බරපතළ වැඩසහිතව හිරදඩුවම් නියතය!
@deshabandu4005
@deshabandu4005 17 күн бұрын
කාල කන්නි පාතලයට පොලිසිය බයයි.. දෙසපලුවෝ සම්බන්දයි.
@shandishandi9585
@shandishandi9585 17 күн бұрын
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා ඉතා හොද පැහැදිලි කිරීමක්‌
@udenaranasinghe1707
@udenaranasinghe1707 17 күн бұрын
තිලිණි ,පියුම් හිරුනිකා ගෙන් පස්සෙ මේක you teub කබ්බො න්ට හොඳ ප්‍රවුර්ති හම්බකර ගන්ට
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 17 күн бұрын
මේවගෙ මිනිස්සුන්ගෙන් වැඩ ගත්තෙ නැහැ ....මොකද එහෙම වුවා නම් දේශපාලුවන්ට ලොකු හිසරදයක් වෙනවා ..
@naturalenvironment9698
@naturalenvironment9698 17 күн бұрын
Definitely
@lakmisubasinghe8207
@lakmisubasinghe8207 17 күн бұрын
​@@naturalenvironment9698qqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqq
@user-ku7uo8mc9e
@user-ku7uo8mc9e 17 күн бұрын
( x) gahala daapang kelawelama yanna..! 🤣
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 17 күн бұрын
මට නම් මතක විදිහට දැන් මෙතුමා විශ්‍රාම අරන් ඉන්නේ
@lawrancevaas3666
@lawrancevaas3666 17 күн бұрын
මෙයාත් පොලිසියේ හිටිය කාලේ ඔයවගේ තමා දැන් සජිත්ට එකතුවුනු හින්දා සුද්දවන්තයෝ වෙන්න හදන්නේ 😢😂😢😂😮
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 17 күн бұрын
අපි කියන්නේ සියළුම යුරොප් රටවලත් අනිත් රටවලත් හැන්ගිලා ඉන්න පාතාලකාරයෝ මේ රටවල් දැනුවත් කරලා මේ අයව ලංකාවට ගෙනත් දැඩි දඩුවම් දෙන්න ඔනා කරුනාකරලා
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 16 күн бұрын
@@nirmalarathnayaka5752 පාතාලේ ඉන්නේ යූරෝපයේ නෙමේ, ලංකාවේ කොළඹ පාර්ලිමේන්තුවේ ඕයි😂😂
@sarangadineeth6170
@sarangadineeth6170 17 күн бұрын
නියම කතාව
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 17 күн бұрын
ප්‍රියන්ත ජයකොඩි මහත්මාගේ ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.
@amarathilakauyangoda412
@amarathilakauyangoda412 17 күн бұрын
ඔහුගේ කතාව ඇත්ත මාද්‍ය සංදර්ශන වලවඩා කරන වැඩ පිලිවෙල තමයි සාර්ථක කරගන්න ඕන .
@roshangen
@roshangen 16 күн бұрын
Yes....We need new government for it...
@mangalika-ib1om
@mangalika-ib1om 17 күн бұрын
ඇයි මෙච්චර දක්ෂ අයට සේවයට නිදහස උසස් නිල තල නොදී බන්දුවෙක් ලොකු කර ගෙන දගලන්නේ
@goonadoomix6824
@goonadoomix6824 17 күн бұрын
පොලිසියට පුලුවන් අහිංසකයෙක් ඇතුලේ දාන්න තමයි
@SirilSoft
@SirilSoft 16 күн бұрын
🎉නීති ගරුක මහජන සේවය කල ඔබතුමට දීර්ගායුස වේවා 😊
@rohanperera1824
@rohanperera1824 17 күн бұрын
සුදුස්සාට සුදුසු තැන නොදීමේ ප්‍රථිවිපාක මේ අපි අත්විදින්නෙ . මේවා ‍රට පාලනය කරන එවුන් උවමනාවෙන්ම කරන දේවල් සුදුස්සාට සුදුසු තැන නොදී කවදාවත් මේ රටවල් දියුණු කරන්න බෑ
@user-bi8pt6bl1m
@user-bi8pt6bl1m 17 күн бұрын
Great person ප්‍රියන්ත මහාතා respect sr Your the one and only
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 17 күн бұрын
සම්පූර්ණ ඇත්ත . 🙏❤
@sugethliya4256
@sugethliya4256 17 күн бұрын
මෙන්න නිලදාරින් ....ඔය ඔක්කොම පකයලගෙ feel තියෙනව මෙි නිලදාරින් ගාව .....පොලිසියෙ ලංකාවෙ නියම බුලටි තමයි ඉතින් .....👍👍👍😘👌🇮🇹🇮🇹🇮🇹🇮🇹
@sandunkulathunga5643
@sandunkulathunga5643 17 күн бұрын
හොද උගත් නිලධාරීයෙක් , කෙටි කාලීන දිගුලාලීන ස්තීර සාර අන්න ඒ ක්‍රියාධාමයට තමා ඕන දෙයක් කරන්න ඕනෙ .
@anuraperamunamudalige9321
@anuraperamunamudalige9321 16 күн бұрын
පැහැදිලි ප්‍රස්නකිරීමක් ,පැහැදිලි පිලිතුරුලබාදීමක්. ඔඛ දෙපලටම ස්තූතියි.
@freebirds3210
@freebirds3210 17 күн бұрын
පොලීසියේ. සම්පූර්න සහය උන්ට ලැබුන බව සතතිකයි..
@helabimatv4712
@helabimatv4712 17 күн бұрын
මොනවා උනත් එක නම් ඇත්තටම හරි
@dumindatennakoon8863
@dumindatennakoon8863 17 күн бұрын
Aniwaryenma
@anushasureniNammuniarachchi
@anushasureniNammuniarachchi 14 күн бұрын
kzbin.info/www/bejne/jYrQZGqtmpaXl5Y&si=u-aj5xPQKMTkdb7U
@sameeraharsha9635
@sameeraharsha9635 17 күн бұрын
අනෙ මෙ සෙරම හරි බබලා සියලූම ආරක්ෂක අංශ ටික සියලුම දෙනා යාපනයෙන් පටන් අරන් ලංකාවේ කෙළවරක් වෙනකන් සුද්ද කරානම් සතියෙන් ඉවරයි එක නෙමෙයි මෙතන තියෙන්නෙ මෙ කවුරුත් කැමති නැහැ මෙවා නතර වෙනවට
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
ආරක්ෂක අන්ෂ වල උන් තමයි ඕව කරන්නෙ
@R-Storybook
@R-Storybook 16 күн бұрын
මගෙත් අදහස මේකමයි. අපරාධ මර්ධනය සම්බන්ධයෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කර හෝ අහඹු ලෙස තෝරා ගන්නා ප්‍රදේශවල සතියකට දිනක් දෙකක් ඇඳිරි නීතිය දමා සම්පූර්ණ සෝදිසි මෙහෙයුම් දියත් කල හොත් මේ තත්වය විශාල ලෙස මර්ධනය කල හැකි වේවි. පාස්කු ප්‍රහාරය දිනවල කඩු කිණිසි , කැති පොරෝ මන්න මේ විදියට කොපමණ හොයා ගත්තද .. ඒත් එක දෙයක්.. සෝදිසි මෙහෙයුම් සිදුකරන ප්‍රදේශය පිළිබඳව අඩුම තරමින් අදාල ප්‍රදේශයේ පොලිසියටවත් කල් ඇතිව නොදැන්විය යුතුයි. (එහෙම නොවුනොත් ඇතැම් නිලධාරීන්ගේ හිතවතුන් දැනගත හැකියි. ) එහෙම නැති වුනොත් මිනිස්සු මහ මග බල්ලෝ බළලුන්ටත් අන්ත විදියට මරලා දමාවි.
@2001blackwolf
@2001blackwolf 16 күн бұрын
එහෙම කරන්නේ කෙහොමද ආරක්ෂක අංශ වල එවුන් නේ දේශපාලුවන්ගේ පස්ස හෝදන්න පවා ඉන්නේ..
@Niranjilaperera2378
@Niranjilaperera2378 13 күн бұрын
ඒවා කරන්න අලුගෝසුවංගේං තෙල් ලැබෙන්නෙ නෑ,අර පිනට කෝටි ගනන් පඩි අරං රට සහ ජාතිය විකුනං කන,රටේ තරුණ තරුණියේ කුඩ්ඩන්,බල හීනයන් කරන පජාති දේශාපාලුවෝ...😡😡😡
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 11 күн бұрын
gotabaya rajapaksa patale sidda karala thibune ethumawa panala demme oya okkoma ekathuwa eka ekataona ona widihata matanam puluwan wena hinda
@user-rj1dj1ld2b
@user-rj1dj1ld2b 17 күн бұрын
නියම කතාවක් සර්....
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 17 күн бұрын
ඔබනම් විශිෂ්ඨයෙක් ...🎉🎉🎉❤
@prasannaavgd-ip7xg
@prasannaavgd-ip7xg 17 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කරා වෙන්න ඕන දේත් කිවා.බුදුසරනයි
@yohansiri861
@yohansiri861 17 күн бұрын
කන්ජිපානිලට ඇතුලෙ තියන් සැප දීල , එලියට දාල රට යැව්ව , අර මධූෂ්ට වගේ ගසල දාන්න ඕන.
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 16 күн бұрын
මේවගේ අවංක නිර්හීත හා විශේෂඥ තාවයක් සහිත නිලධාරීන්ගෙ සේවය යලි ලබාගැනීම සදහා පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කල යුතුයි.
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 17 күн бұрын
විශිෂ්ට නිළධාරියෙක් මෙතුමා.ඒ ගැන අපි දන්නවා.පියුමි වැනි කුණු චරිත තුළින් තව තව පාතාලයන් සොයා ගත හැකියි
@samiya9
@samiya9 17 күн бұрын
විශ්‍රාම ගියාම තමා මෙි සෑර්ලටත් අපරාධකරුවන් , අසාධාරණය, දූෂණය පේන්නේ .... ඉන්න කාලේ මෙි වගේ කෙලින් කතා කරලා වැඩ පෙන්නුවා නං.... කොහොම වෙයිද සෑර්😊
@SamanDeshappriya-fv1ey
@SamanDeshappriya-fv1ey 16 күн бұрын
ඉන්න කාලෙත් සෑහෙන සුද්දයක් දුන්නා නේද
@kasunmanamperi1470
@kasunmanamperi1470 16 күн бұрын
ඉන්න කාලෙත් මේ මනුස්සය එහම තමයි බං මේ මිනිස්සු තමයි නියම නිලදාරි මෙයාලට වැඩ කරන්න දුන්නෑ
@samiya9
@samiya9 16 күн бұрын
@@kasunmanamperi1470 🫢
@dudis2476
@dudis2476 16 күн бұрын
මෙයා ඉන්න කාලෙත් එහෙමයි 😊
@akjperera19770814
@akjperera19770814 15 күн бұрын
හොඳ වැඩ්ඩෙක් තමා මෙතුමා..දේශපාලුවො වැඩ කරන්න දුන්නෙ නැහැ..
@anandajayasinghe6722
@anandajayasinghe6722 17 күн бұрын
යුක්තිය බිත්තියේ එල්ලා ඩුබායි සිට පු#ට වෙඩි තැබූ කංජිපාන්.
@chamiragayan9771
@chamiragayan9771 17 күн бұрын
😂 eka aththa
@amaholan7854
@amaholan7854 17 күн бұрын
Eka nm atta yukkthiya wage joke ekak kara.
@Ravi56774
@Ravi56774 17 күн бұрын
හරියට හරි
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 17 күн бұрын
@@anandajayasinghe6722 🤣🤣🤣🤣🤣👍👍👍👍😎
@fdd87ddfdg24
@fdd87ddfdg24 16 күн бұрын
Sampurana atta😂😂😂😂
@kaushalyafernando7185
@kaushalyafernando7185 17 күн бұрын
DIG Priyantha is a well experienced officer. Hats off for his valuable service.
@gayantech2179
@gayantech2179 17 күн бұрын
හිරේ හිටපු කන්ජිපානීය රටින් පැන්නුවේ කව්ද.
@ranjithdesilva5292
@ranjithdesilva5292 17 күн бұрын
@@gayantech2179 උසාවිය...ඇප...ඇප
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 17 күн бұрын
මටත් ඒක දැන ගන්න හරි උවමනාවක් තියෙනවා
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 17 күн бұрын
ඒකනේ.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 17 күн бұрын
රනිල් රාජපක්ෂල කාලේ රනිල ඔහුව පැන්නුව
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 17 күн бұрын
Athadanguwe hitepu eka eliyata damme dan boruweta kanewo kanewo kiyanewa patte desapaluwo patte police neethi rate😂😂😂
@SasikalaWarnasooriya
@SasikalaWarnasooriya 17 күн бұрын
සම්පූර්ණයෙන්ම පාතාලේ මැඩලන්න පොලිසියට බෑ..මේවා දෙන්න ඕනේ හමුදාවට..යුද්දයක් නැවැත්තුවා නම් අපේ රනවිරුවෝ මේවා මොනවද..ප්‍රශ්නේ ඒක නෙමෙයි මේක නවත්තලාම දාන්න තරන් අපේ ඉහල පෙලේ ඇත්තෝ කැමති නෑ.මොකද ඔවුන් රැකෙන්නෙත් මේවලින්..ඒකයි.
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 17 күн бұрын
රැකෙන්නේ විතරක් නෙවෙයි උන්ට ආදායම් එන ව්‍යාපාර මෙහයවන්නේ මුන් එක්ක එකතු වෙලා, ඇමතිලා, මන්ත්‍රීලා, පොලිසිය, පාතාලය, එකම ජාලයක්, වෙලා ගණිකා මඩම්, කුඩු බිස්නස් මෙහෙය වන්නෙ, හොරාගේ අම්මගෙන් පේන බලලා වැඩක් නෑ,
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
හමුදාවෙ උන් තමයි කුලියට වෙඩික්කරුවො වෙන්නේ😂😂
@lahiruayesha6996
@lahiruayesha6996 17 күн бұрын
රනවිරුවො නම් ගෙවල් වල දැන් නම් පඩියට වැඩ කරන අය ගොඩක් ඉන්නේ.....අනික හමුදා වේ අය මීඩියා ශෝ නෑ නේ මීඩියා ශෝ තියෙන්න ඔනී රග පාන්න.....ඉන්න පොඩිම වුන් අල්ලාගෙන පෙන්නන්ඩ ඔනී ලොකු වුන් නම් අල්ලන්න ම නෑ....
@SMDgroupYT
@SMDgroupYT 17 күн бұрын
දැන්නම් හමුදාවේ රටට ආදරේ අය ගොඩක් අඩුයි නමුත් හමුදාවට දුන්නානම් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ..💙⁣දෙයක් කරන මිනිස්සු ඇගයිමකට ලක් කලානම් මිට වඩා රටෙ අපරාධ අඩුවෙවි😢❤
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 17 күн бұрын
@@SasikalaWarnasooriya මගේ කමෙන්ට් එක කපලා බයේ
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 17 күн бұрын
සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 17 күн бұрын
අනිවාර්යයෙන්ම ,😂
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 17 күн бұрын
සොබාදහම කිව්වට මේක මනුස්සයෙක් ඇවිත් වෙඩි තියලා මරපු සිදුවිමක්නෙ සොබාවික ආපදාවක් නෙවෙයි
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 17 күн бұрын
පොඩ් මිනිහාගෙ අරක්කු අල්ල්න්වා මුන්ගෙ අරක්කු අල්ල්න්න් බල්ලොත් නැ දෙයියො දුන්නා නියම් දඩුවම
@SLTechphotographer9368
@SLTechphotographer9368 17 күн бұрын
අපට එලුවො හරක් වෙන්න බෑ
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 17 күн бұрын
@@SisiraWijesingha-iv9zg අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@mgiprabhashana6191
@mgiprabhashana6191 17 күн бұрын
මුන්ට ඇප අරන් දීල නිදහස් කරන ටිරන්ත ල වගේ lawyers ලත් මේවට වග කියන්න ඕන
@sameeralakmal6068
@sameeralakmal6068 17 күн бұрын
Aniwaren. Sakkiliyo un.
@harishweerawansha4856
@harishweerawansha4856 15 күн бұрын
නඩුවක් හරියට ගොනු කරගන්න බැරිඑක උන්ගෙ වරදක්ද
@lalithsuralsp
@lalithsuralsp 17 күн бұрын
100% ඇත්ත කතාව .... බුද්ධි අංශයක කාර්‍ය පිලිබද හොදම උදාහරණය රුසියාව පාවාදී ගුවන් යානයක් යුක්‍රේනයට ගොඩබෑ ගුවන් නියමුවාට උනුදේ... අදටත් කවුරුත් දන්නෑ😊😊😊 මෙවන් තත්ත්වයට අපේ බුද්ධි සේවාව දියුණුවේවා..
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 17 күн бұрын
නිතිය හරියට ක්රියාත්මක කලානම් පාතාලෙකුත් නැහැ .මනුෂ්‍ය ගාතනත් නැහැ .
@irajeranga4721
@irajeranga4721 17 күн бұрын
GR ina dawaswala lankawe lawers redda usagen ka gahuwa okun auda penda ekka yanda epa kiyala ................thakadi layers thami rata kawe
@user-sp6ot4qv1u
@user-sp6ot4qv1u 17 күн бұрын
නීතිය කලු සල්ලි ලඟ නැවෙනවා..
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 17 күн бұрын
@@user-sp6ot4qv1u ඔව්
@deepikanilangani7837
@deepikanilangani7837 17 күн бұрын
එල්ලුම් ගහ ගේනාවානම් හරි
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 17 күн бұрын
නීතිය හදන්න මැරයො හොරු චණ්ඩි පාර්ලිමේන්තු යවලා පුලුවන්ද? ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න එපා!
@sanathalwis8134
@sanathalwis8134 16 күн бұрын
අපේ හොද නිලධාරීන් හිටියට වෑඩක් නැහෑ.අතපය බැදල පීනන්න දානව වගේ.පාතාලය දේශපාලුවන්ගේ හුරතලුන්.
@surangapriyashantha5426
@surangapriyashantha5426 17 күн бұрын
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්.....
@hl-vz2md
@hl-vz2md 17 күн бұрын
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සානං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මම හැමදා බුදුන් සරණ යමි 🙏
@hdmaflorida629
@hdmaflorida629 17 күн бұрын
අපේ ගමේ වීරයා. තාත්තත් එහෙමයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏❤
@DIMOXIST
@DIMOXIST 17 күн бұрын
ප්‍රියන්ත ජයකොඩි සර් ❤
@user-rf6et9bj1w
@user-rf6et9bj1w 17 күн бұрын
පොලීසිය බයයි..
@sitagunawardana5701
@sitagunawardana5701 17 күн бұрын
Srilanka police 😡
@shanthasapradu3083
@shanthasapradu3083 17 күн бұрын
This is true. Our police not capable, or they our just going backup to politicians. Its well known facts our politicians are not under the country law.
@nihaldh
@nihaldh 17 күн бұрын
බය නෙමෙයි.. පතලයන්ගේ සල්ලි වලට යටවෙලා ඉන්නේ
@PopQqpp
@PopQqpp 17 күн бұрын
පොලිසයට උඩින් උඹල කතිරෙ ගහල යවපු එවුන් ඉන්නවා කියලා සාමාන්‍යයෙනි ඔලුව තියන මිනිස්සු දන්නවා මැටි ගොඩවල් වලට නමිි තේරෙන්නෙ නැහැ
@judyferdinando1222
@judyferdinando1222 16 күн бұрын
🐕🐕🐕🐕🐕ශ්‍රී ලංකාවේ බලු පොලිස්🐕🐕🐕🐕💩
@surangisurangi6001
@surangisurangi6001 17 күн бұрын
ඇත්ත තමයි යුක්තය මෙහෙම කියලා පොළිස්පති හොර ඇමතියයි බොරු මාධ්‍ය සංදර්ශන විතරයි . මුං දෙන්නම හොරු
@UdaraRasanjalee
@UdaraRasanjalee 17 күн бұрын
උන්ව අල්ලලා ඇතුලේ තියන් කන්න බොන්න දි දි තියා ගන්නෙ නැතුව එක පාර මරලා දැම්මා නම් හරිනෙ..පොලිසියත් සම්බන්ධයි නෙහ් මුන් එක්ක ඒකනෙ අව්ල
@barneycasting8331
@barneycasting8331 17 күн бұрын
එතකොට තොපිලම තමයි රටේ නායකයන්ට බනින්නේ, සුදු වෑන, ටයර්, බටලන්ද කියල!
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 17 күн бұрын
පොලිසිය කන්ජි පානිව ඇල්ලුව ඒත් අපේ රතු ජංගි නීතිඥ මහත්තුරු මැදිහත් වෙලා ඇප අරන් දුන්නා. පොලිසිය අල්ලනවා, රතු ජංගි නීතිඥ මහත්තුරු කොටි ගනන් සල්ලි අරන් නඩු දිනවලා දෙනවා, ගම්බිරිස් නානා කොටි ගනන් වියදම් කරා, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු යවන්නත් ලැස්ති කරා හරි සරලයි.
@user-yb4ll2qu7q
@user-yb4ll2qu7q 17 күн бұрын
Ink
@annharper4853
@annharper4853 17 күн бұрын
​අපොය@@barneycasting8331
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
මදූෂ් වගේ උන් එක පාර මරලා දැම්මෙ නැත්තං ගොඩක් තොරතුරු හොයා ගන්න තිබ්බා
@jayanthabandara6562
@jayanthabandara6562 17 күн бұрын
මෙ දේශපාලකයන් ඉන්නා තෙක් ලංකාවේ වැඩ කරන පාලකයන් ගෙ අතපය බැදල තිබෙන්නේ නීතිය ආදිපත්තිය ක්‍රියාත්මක කිරිමට තාමත් ලංකාව තුල රටට සේවය කලහැකි නායකයින් ඉන්න බව පේනවා නේද ⁣ ඉස්තුති යි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
@tharinduhansaka7500
@tharinduhansaka7500 16 күн бұрын
දේසබන්ඩ ලෙප්ට්❤
@punsiriperera5680
@punsiriperera5680 15 күн бұрын
Respect DIG💪👍💪
@user-fj2uv7gd3n
@user-fj2uv7gd3n 17 күн бұрын
මෙි හැම චරිතයක්ම මෙි ලෝකයෙන් ඉවර වෙලා යන්න්ම ඕනේ
@sajeen-n6s
@sajeen-n6s 17 күн бұрын
යම් රටක මුස්ලිම් දේවස්ථානයක් ලග කැඳ විකුනපු කෙනෙක් පාතාල රජෙක් වෙනකන් මුන් උද බලන් ඉඳලද රජයෙන් පඩි අරගෙන ? ඒ රටේ නිතිය සම්බන්දව ඉන්න පොලිසිය , lawyers , නඩු කාරයෝ ඔක්කොම ලජ්ජා විය යුතුයි
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 17 күн бұрын
පොලිසිය කන්ජි පානිව ඇල්ලුව ඒත් අපේ රතු ජංගි නීතිඥ මහත්තුරු මැදිහත් වෙලා ඇප අරන් දුන්නා. පොලිසිය අල්ලනවා, රතු ජංගි නීතිඥ මහත්තුරු කොටි ගනන් සල්ලි අරන් නඩු දිනවලා දෙනවා, ගම්බිරිස් නානා කොටි ගනන් වියදම් කරා, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු යවන්නත් ලැස්ති කරා හරි සරලයි.
@upulfernando6976
@upulfernando6976 17 күн бұрын
Kiyala wadak na.okkoma Sigithi Talk only Desapaluwage edan.kiyana.
@jaya7737
@jaya7737 17 күн бұрын
මෙම පොලිස් නිලධාරියා ද ඇතුළුව. 👍👍
@sumithpali3684
@sumithpali3684 17 күн бұрын
Muslim politicians la thamai okata help karanne undannawa sinhala minisunge weak point
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 17 күн бұрын
පොලිසිය කන්ජි පානිව ඇල්ලුව ඒත් අපේ රතු ජංගි නීතිඥ මහත්තුරු මැදිහත් වෙලා ඇප අරන් දුන්නා. පොලිසිය අල්ලනවා, රතු ජංගි නීතිඥ මහත්තුරු කොටි ගනන් සල්ලි අරන් නඩු දිනවලා දෙනවා, ගම්බිරිස් නානා කොටි ගනන් වියදම් කරා, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු යවන්නත් ලැස්ති කරා හරි සරලයි.
@halahakoneroshi6660
@halahakoneroshi6660 17 күн бұрын
මේ පොලිස් නිලධාරීන් වටිනා මෙහෙයක් අපේ රටට කරපු අතී දක්ශයෙක් මෙ වැනි නිලධාරීන් රැක ගත යුතුයි වටිනා කම දිය යුතුයි.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 17 күн бұрын
යුක්තියේ මෙහෙයුම ගහ ගනිල්ලා පුපේ.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 17 күн бұрын
ඔබතුමාට බුදු සරණයි
@hamednearsdeen4053
@hamednearsdeen4053 17 күн бұрын
ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය අයුරකට ජීවත්වෙන්න අයිතියක් තියෙනවා ඒත් ඉන්න ටික කාළයකදි ගෞරවාන්විතව ජීවිතය ගෙවන අය ගෞරවාන්විතව අවසාන හුස්ම පොද වාතලයට මුසු කරනවා
@manojrandika9881
@manojrandika9881 17 күн бұрын
එකා එකා මැරිලා යනවා දැක්කම ආසයි අපරාධ කරපු
@webshealth7877
@webshealth7877 16 күн бұрын
Respect sir
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 17 күн бұрын
Thanks lot for your great services ,precious Informations and best proaposal Mr. Priyantha Jayakody .🙏💐🌹🌻❤ 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@user-cc5ft1yl4v
@user-cc5ft1yl4v 17 күн бұрын
පොලීසියට තැන දෙන්නැ අල්ලන් ගේනව පහුවෙදා එලියෙ
@albertperera9225
@albertperera9225 17 күн бұрын
ඉඊ පස්සේ කියනවා Chicago වගේ කියලා....
@samrindistributor6113
@samrindistributor6113 16 күн бұрын
අපරාදේ කියන්න බෑ ප්‍රියන්ත ජයකොඩි පොලිසියේ වැඩ කළා නම් අපරාධ නැති වෙනවා
@kelumpatric3308
@kelumpatric3308 15 күн бұрын
good
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 17 күн бұрын
ඇත්ත ඇති සැටියෙන්
@nuwansrilankanilas
@nuwansrilankanilas 17 күн бұрын
හොදට තේරුම් ගන්න, මෙතුමා මේ කියන wada පිලිවල කවදාවත් ක්‍රියාත්මක කරන්න ba... කරන්න denneth na, මේ කාලකණිනි පාලකයෝ ඉන්න කන්... ඒක නිසා එය ක්‍රියාත්මක කිරීමට නම්, අලුත් බලවේගයක් පැමිණිය යුතුමයි.... ඒක කරන්න පුලුවන් ජනතාවට පමනයි... ඒ තීරනය ඔවුන් සතුයි... නැත්නම් පුලුවන් එකා රට යයි... අනිත් එවුන්ට විනාස උන, නීතිය බල්ලට ගිය රටක් විතරක් ඉතුරු වෙයි... එච්චරයි
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 17 күн бұрын
ඇත්තමයි කතාව
@sunilaperera6491
@sunilaperera6491 17 күн бұрын
සහතික ඇත්ත කතාව.
@mallika6841
@mallika6841 17 күн бұрын
ආවා වෙඩි තිබ්බා කාර් එකෙන් ගියා වෑන් එකෙන් ගියා ආයි කාරෙකෙන් ගියා ඊළඟට බෝට්ටුවෙන් ගියා ප්ලයිට් එකෙන් ගියා ඊට පස්සෙ කියයි දැන් අල්ලන්න බෑ අපේ රටට ගිය කලක්
@Hmsh-er9ky
@Hmsh-er9ky 17 күн бұрын
ඇවිල්ල වෙඩි තිබ්බෙ කාර් එකෙන් දාල ගිහින් තිබ්බෙ වෑන් එකෙන්..මෙලහට උන් ඊයෙම රටිනුත් පනින්න ඇති
@sitagunawardana5701
@sitagunawardana5701 17 күн бұрын
අනිවාර්යයෙන්ම 😡
@ranjithdesilva5292
@ranjithdesilva5292 17 күн бұрын
@@mallika6841 අයියෝ සනා පොලිසිය අල්ලලා උසාවියට දානවා ලෝයර් ලගේ කල්ල මරේ...සල්ලි මිටි.....ඇප..ඇප.. නැවතත් ගේ ම්
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 17 күн бұрын
ඇමරිකන් ෆිල්ම්.එකක් වගේ. එක්කො දනුස්කොඩි ඇති නැත්නම් සිංගප්පූරු ඇති
@mallika6841
@mallika6841 17 күн бұрын
@@Hmsh-er9ky තාම කිව්වේ නෑ සමහරවිට
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 17 күн бұрын
Great❤❤❤❤
@user-wk9db3je3d
@user-wk9db3je3d 12 күн бұрын
ප්‍රියන්ත ජයකොඩි මහත්තයා අවංක වෙන්න
@thusharakumara2362
@thusharakumara2362 17 күн бұрын
පොලිසිය සාදාරනයි😂 මාසෙ අන්තිමට ගන්න පඩිය දවස් 15 ඇති ඉතින් පගා නොගහා ඉදීද හිතන්න කන්ජිපානි වගේ එකෙක් අහුවුනොත් ඌ කියන ඕන බලුවැඩක් නොකරාවි කියල හිතනවද😂😂
@Black_Whole2325
@Black_Whole2325 17 күн бұрын
ඕවා අපිට කියලා වැඩක් නෑනේ මහත්තයො 😂🎉 අපි මාලිමාවට හොරුන්ට විරුද්ධව ❤
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💐💐💐💐💐
@lasanjayasan1030
@lasanjayasan1030 13 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමා වගේ නිලධාරීන් තමයි ඉන්න ඕනා මුන් තනිකරම මාධ්‍ය සංදර්ශන තමයි දාන්නේ දේශපාලකයෝ තමයි පාතාලේ ඇති කරේ
@NishanRathnasiri-sr9hj
@NishanRathnasiri-sr9hj 10 күн бұрын
මරු ෆිල්ම් එකක් වගෙ 😂😂😂
@gayanDinuka-z2s
@gayanDinuka-z2s 17 күн бұрын
පොලිසියයත් පාතාලයට උදව් තියනවා ඇති එක ගොඩක් පැහැදිලි
@yasasediriweera8281
@yasasediriweera8281 16 күн бұрын
නැත්තන් මතක නැද්ද අර ඇල්ටෝ දර්මෙ අර STF ප්‍රදානියට කතා කරපු ව්දිහ
@theparadiseutub
@theparadiseutub 17 күн бұрын
කාලයක්‌ තිස්සේ රටේ ත්‍රස්ත වාදයට බයේ මිනිස්සු ජීවත් උනා දැන් මේ කුඩු මුදලාලි ටික පැය විසි හතරක් ඇතුලත අල්ලලා ජීවිත කාලෙටම හිරේ දැම්මනම් රටේ අනාගත පරපුරටම යහපත 🙏
@SMDgroupYT
@SMDgroupYT 17 күн бұрын
Pin කරන්න අවශ්‍ය comment එකක් 💙❤
@fdd87ddfdg24
@fdd87ddfdg24 16 күн бұрын
Mawata lankawa nalu niliyao gayaka gaikawakwt sambandai
@2001blackwolf
@2001blackwolf 16 күн бұрын
එහෙම කරන්නේ කොහොමද එතකොට පාදඩ දේශපාලුවන්ට හා උන්ගේ බත් බැලයන්ට යන කල දසාව මොකක්ද..
@sadunmax6448
@sadunmax6448 16 күн бұрын
Well..
@Upulappuhami
@Upulappuhami 12 күн бұрын
Menn niyama minissu.......❤️💪
@jagathchandana739
@jagathchandana739 17 күн бұрын
ප්‍රියන්ත ජයකොඩි සර් කියන්නේ ශ්‍රී ලංකා පොලිසියේ දැවැන්තයෙක්
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 17 күн бұрын
👉🙌👌👌👌👌❤️
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 17 күн бұрын
නීතිය අකුරටම කරපු
@samiya9
@samiya9 17 күн бұрын
😅 ouou දැවැන්තයෙක්...
@ruckyg3177
@ruckyg3177 17 күн бұрын
හිටපු කිව්වෙ මොන කාලෙද හිටියෙ? දැන් මෙතුමා මොකද කරන්නේ?
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 17 күн бұрын
@@ruckyg3177 එයා දැන් විශ්‍රාමිකයි නිසි කලට අපරාධ අංශයේ සුපිරි වැඩ්ඩෙක් ජයකෙහෙලි නැංවූ 👉🙌👌💪
@jessicawood618
@jessicawood618 17 күн бұрын
බුදු සරනයි පොලිස් පති තුමනි ඔබට 🙏
@fdd87ddfdg24
@fdd87ddfdg24 16 күн бұрын
niyama rajaya niyama neladari matumala ratata watina menessu obatumata deergausha labawa🙏
@wijithanammuni2286
@wijithanammuni2286 11 күн бұрын
දේශපාලුවන්‍, පොලිසිය ‍, පාතාලය යාලුවන් මල්ලි ....
@roshanjayasekara2370
@roshanjayasekara2370 17 күн бұрын
මෙ වගේ අය තමයි පොලිසියේ ඉන්නේ ඔනේ.අර දේබන්දුලා වගේ හොරු තමයි අද ඉන්නේ.
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
ලස්සන ලා තාජුඩීන් ලා මහ පාරෙ මැරුවෙ මූ ඉද්දි තමයි
@indikaprabath4610
@indikaprabath4610 17 күн бұрын
Oba danna trama tama ...laga chunwenna epa
@chanakaasintha6927
@chanakaasintha6927 17 күн бұрын
කන්ජිපාන්ව නිදහස් කර එකේ පල විකාප
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 17 күн бұрын
පොලිසිය කන්ජි පානිව ඇල්ලුව ඒත් අපේ රතු ජංගි නීතිඥ මහත්තුරු මැදිහත් වෙලා ඇප අරන් දුන්නා.
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
​@@user-nb7fn1ff7r😂😂 ඇප දුන්නේ පොලිසිය හරියට සාක්ෂි ඉදිරිපත් නොකරපු නිසා
@shanherath1314
@shanherath1314 17 күн бұрын
ඒක පොලිසියෙ වරදක් නෙවෙයිනෙද එයා වෙනුවෙන් කතාකල කෙනාගෙ දක්ශකම.
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා 17 күн бұрын
@@shanherath1314 කොච්චර කතා කරත් පොලිසිය සාක්ෂි දෙනවා නම් ඇප දෙන්නෙ නැහැ
@chanakaasintha6927
@chanakaasintha6927 17 күн бұрын
සාමාන්‍ය මිනිහෙක් ඇප පිට නිදහස් වෙලා අවහම.... ඔහොම තියේද
@user-bu9oc5ic4c
@user-bu9oc5ic4c 16 күн бұрын
පොලිස්පති කම දෙන්න ඕනා මේන්න මේ වගේ මිනිස්සුන්ට...
@user-zs8xu1ks3i
@user-zs8xu1ks3i 17 күн бұрын
Oba thuma godak Lankawata watinawa. Respect 🙏
@ceylonuk6250
@ceylonuk6250 16 күн бұрын
පොලිස් = කන්ජිපානි, කන්ජිපානි = පොලිස් = Club වසන්ත
@IsteyakazmiIsteyakazmi
@IsteyakazmiIsteyakazmi 17 күн бұрын
Hodai ❤❤❤❤
@gihanmadushanka4658
@gihanmadushanka4658 14 күн бұрын
මෙන්න ඒකාලේ හිටපු සුපිරිම පොලිස් මහත්වරු. දැන් ඉන්න දේශ බන්දු පාතාලෙට සපෝට් ඩීල් වලට.
@Flyinggirl893
@Flyinggirl893 17 күн бұрын
අපේ සර් ප්‍රියන්ත ඡයකොඩි සර් ❤ ඉතාම කාරැණික මනසක් තියෙන දක්ෂ කෙනෙක්
@medhasirimanna6498
@medhasirimanna6498 16 күн бұрын
ඔව්වා හරියට කළා නම් පාස්කු ප්‍රහාරයෙත් වලක ගන්න තිබුණා මගේ දරුවො දෙන්නා ඇතුළු තුන්සිය ගානක් එක දවසෙම මරා දැම්මා 😢😢
@achalaabeysekara6859
@achalaabeysekara6859 14 күн бұрын
😢😢😢
@wasathmalar-xp4si
@wasathmalar-xp4si 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sonyabanda6543
@sonyabanda6543 16 күн бұрын
What an excellent explanation from the ex police officer 👮👍A great gentleman
@AbegunawardhanaPriyangani
@AbegunawardhanaPriyangani 16 күн бұрын
❤❤❤❤❤❤❤
@samanthawijesiri8084
@samanthawijesiri8084 17 күн бұрын
මේ කතාකරන පොලිස්කාරයට කියන්න මොහු මාරවිල පොලීසියේ ඉන්නකාලේ හොරකමක් සම්බන්ධයෙන් පාරේගිය අහිංසකයෙක්ට පහරදී අදටත් අසනීපෙන් සිටිනවා කියා.(තොපිට හොදක්නම් සිද්ධියවෙනන්නේ නෑ)
@manjulamadhushani849
@manjulamadhushani849 16 күн бұрын
Kaudda
@priyantharajasekara1668
@priyantharajasekara1668 17 күн бұрын
මාලිමා රජයක් යටතේ මේතුමා වගේ අවංක නිලදාරින් පෝලිස් පති තනතුරු වලට පත්කල යුතුය් දන් ඉන්න පෝලෝස් පති කියන වේ#### පුතා ජිවිතාන්තේ දක්වා හිරේ දාන්න ඔනේ
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 17 күн бұрын
වැඩක් මොහු මෝඩ පුතානෝට කඩේ යන්නේ
@PriyanthaDissanayake-qu6rw
@PriyanthaDissanayake-qu6rw 17 күн бұрын
අනේ පල ගොබ්බයා.ඒක ඒ මනුස්සයාගෙ අයිතිය .තෝ වගේ ගොබ්බ ලපයටම කඩේ යන්න කියලා නීතියක් තියෙනවයෙ....තොපි අපහාසෙට මෝඩ පුතානෝ කිව්වට ඒ මනුස්සයගෙ වටිනාකම මේ මිනිස්සු දන්නවා....​@@ambanagesudhrmika1864
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 17 күн бұрын
පොලිසිය කන්ජි පානිව ඇල්ලුව ඒත් අපේ රතු ජංගි නීතිඥ මහත්තුරු මැදිහත් වෙලා ඇප අරන් දුන්නා.
@lesliefernando3497
@lesliefernando3497 17 күн бұрын
මාලිමාවෙ ඉන්නෙත් හොරැ තමා 🐕ලො
@narenathu7431
@narenathu7431 17 күн бұрын
දයාශාන්ත අයිය ගැනත් හොයන්න පුලුවන් නෙහ්.
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 16 күн бұрын
හරිම ලස්සනට පැහැදිලි කලා
@shasikapradeep5576
@shasikapradeep5576 17 күн бұрын
ඉතාමත් හොද පොලිස් නිළධාරියෙක්
@user-cc5ft1yl4v
@user-cc5ft1yl4v 17 күн бұрын
කන්ජිද ජන්ගිද මොකාද එකා ගෙනත් පටිට ගහන්ඩ ඔින ඔිකව පන පිටින් පුචිචන්ඩ ඔින පර තමිබිය
@ranjithdesilva5292
@ranjithdesilva5292 17 күн бұрын
හා...හා....හා.....ලෝයර් ලගේ නිදාන....උසාවිය ඇප...ඇල්ලුව ට වැඩ ක් නැත.....
@aclancreations1756
@aclancreations1756 17 күн бұрын
තම්බියෙක් සීහයෙක් මරුවා ​@@ranjithdesilva5292
@OnlineRRR
@OnlineRRR 17 күн бұрын
කවුද ඉතින් ඕක කරන්නේ 😂
@sumithpali3684
@sumithpali3684 17 күн бұрын
Exactly 💯
Sangeethe (සංගීතේ) | Episode 1370 | 26th July 2024
19:50
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 8 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 12 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 60 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 8 МЛН