මේක බලන්නේ නැති උඹලා ‍Youtube ඇප් එක අයින් කරපල්ලා

  Рет қаралды 131,300

VFM RADIO 107

VFM RADIO 107

10 ай бұрын

මෝඩ රජවරුන්ට උපදෙස් දෙන්නෙ අන්දරේ
මේක බලන්නේ නැති උඹලා ‍KZbin ඇප් එක අයින් කරපල්ලා
තොගෙ අම්මට...කිව්වා විතරයි උඩට නැග්ගා
#vfm #vnews #fm107

Пікірлер: 274
@jaliyaperera4338
@jaliyaperera4338 9 ай бұрын
සර්ට අපි හැමදාම ආදරෙයි ඔබතුමාගේ කතා අපි හැමදාම බලනවා දීර්ඝායුෂ වේවා
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
අපේ අත්තනායක සර්ට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
@user-wp6sl1uf1p
@user-wp6sl1uf1p 9 ай бұрын
ඔබතුමාගෙ දේශනය ඉතාම වටිනාකමක් තියෙනවා බොහොම හොඳින් සමාජය දැනුවත් කරනවා ඔබතුමාට තෙරුවන් සරනයි .. .
@niroshanivitharana8883
@niroshanivitharana8883 9 ай бұрын
අත්තනායක මැතිදුනි ඔබට බෙහෙවින්ම පින්
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@rohanafernando9021
@rohanafernando9021 9 ай бұрын
ඔබතුමාගේ අදහස් ඉතාම. වටිනවා.අවංක. කතාවක්.
@nuwanperera8140
@nuwanperera8140 9 ай бұрын
ඔබ මාරයි..කිරි කලයක්ම තමයි .ඔබගේ ස්බාවික මරනය දක්වා රැකගෙන යන්න ...ස්තූතියී ❤🙏👍
@SiriyawatheKg-nw4sm
@SiriyawatheKg-nw4sm 9 ай бұрын
වර්තමාන දුදරැවන් නැරඹීය යුතුමය . ඔබතුමාට දිර්ඝාෂුෂ ප්‍රාර්ථනා කරමි
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 9 ай бұрын
අත්තනායක මහත් මයා ඉතාමත් වැදගත් වටිනවා හොඳ වචන ටික නියම වැඩ සටහනක් අන්දරෙ කන්ද නගින්න නියම උත්තරය දුන්නෙ අන්දරෙ තොගෙ අම්මට මෝඩ රජා මමත් හරිම ආසයි ඔබ තුමා ගේ වටිනා වචන අදහස් වලට හරිම මිහිරි ලස්සන චාම් කවි යක් ඉතාමත් ම අර්ථයක් තියෙන වා ඒ කවියෙ 💙❤️💛💚💜️🖤🤍🤎🧡🌟🌟🌟👍👍👍😀😀😀😀😀😀❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 බුදු සරණයි සියලු දෙනාට ම සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏
@jayanthimangalika
@jayanthimangalika 9 ай бұрын
හරිම ලස්සන කතාවක්... අන්දරේ ගැන දුන්න උපමාව හරිම අගෙයි... අපේ ආච්චි අම්මා තාත්තා දෙන්නා ඔය කව්ය නිතර කියලා තියෙනවා.. දුවෙක් කියන්නේ කව්ද කියලා...ඔබ තුමන්ට බොහෝ පීං 🙏🙏🙏
@padmamadawala5790
@padmamadawala5790 9 ай бұрын
🎉🎉😂😂😂😢😢😢😢😢🎉🎉
@upalidharmawansha542
@upalidharmawansha542 9 ай бұрын
❤❤❤❤❤
@nuwanperera8140
@nuwanperera8140 9 ай бұрын
ඔබ කවුරු වුනත්, ඇත්ත ඇති සැටියෙන්ම වටිනාකමත් එක්කම පැහැදිලි කරලා දුන්නා ..මසුරන් දාහක් දාන්න වටින කතාව ..👍👍👍 good
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@gamagez6300
@gamagez6300 9 ай бұрын
E hg t th egg egg hg hg ooook o-to o o ge ld
@sarathchandra3351
@sarathchandra3351 9 ай бұрын
හොද වටිනා කතාවත්. ඔබතුම පුතෙක් වෙනුවෙන් කියු කවිය හුගක් වැදගත්. ඒත් ඒකෙ අන්තිම පද පෙල ලංකාවට අදට ගැගපෙන්නේ "රජෙක් නැති රටක් හරියට අපෙ ලංකාව වාගේ" කියලා
@msisirawijshinghe407
@msisirawijshinghe407 9 ай бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 9 ай бұрын
ඔබතුමා බුද්දිමත් කතිකාචාර්ය කෙනෙක් හරවත් රසවත් වැදගත් කතා අහනව සුදම් සබාවෙන් ඔබතුමාට බුදු සරනයි දේසපාලනය කරන අයට අද තැනක් නෑ කතාව සූපිරි👍
@sreemathilka9633
@sreemathilka9633 9 ай бұрын
ඔබ තුමාගේ උවදන් වලින් දරුවන්ගේ යහපත් සිති විලි ඇති වේවා මම කුවේට් වල හරිම ආදරෙන් ඔබ තුමගේ වැඩසටහන් බලන්නේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
@rhythmicash3180
@rhythmicash3180 9 ай бұрын
ඔබේ කතාව සම්පූර්ණයෙන්ම මම පිලි ගන්නෙනෑ ඔබට බැරි වුනාට ගොඩක් පිරිමි ඉන්නව දෙමාපියන්ව සදාකල් බලන, මමත් ඒ අතරින් කෙනෙක්.
@sajiwanisilwa
@sajiwanisilwa 9 ай бұрын
ඔයා වගේ අය අතලොස්සක් (1/1000) ඉන්නවා ඒ ගැන නම් සාතුටුයි.එතුමා පවසන්නේ බහුතරය ගැන. දුවලත් ඉන්නවා දෙමාපියන්ට නොසලකන. ඒ වගේම දෙමවුපියෝත් ඉන්නවා දරුවන්ට සමානව නොසලකන.
@indikagunasekera7764
@indikagunasekera7764 9 ай бұрын
ඔව් මේ යකා පිස්සෙක් .
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 9 ай бұрын
අපිට හැදෙන්න කල හොද අවවාද ටිකක් ස්තුතියි
@indranijayathilaka5140
@indranijayathilaka5140 9 ай бұрын
ඉතාමත්ම වටිනා කදිම පෙන්වාදීමක්. බොහොම ස්තුතියි සර්
@Miss.Priyanthi
@Miss.Priyanthi 9 ай бұрын
හරිම වටිනා අදහස් රැසක්...ඔබත්මන්ට නිදුක් නිරෝගීබාවයම පතමි....තිසරණ සරණයි.....!!
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 9 ай бұрын
හරිම වටින කතාවක් සර් ඔබට ගොඩක් පින් බුදුසරනයි
@ajanthavithanage4236
@ajanthavithanage4236 9 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. ස්තුතියි සර්. ❤ ❤ ❤
@priyanika3629
@priyanika3629 9 ай бұрын
හරියට හරි මහත්තයෝ කියන්න වචන නෑ ..ලේලිලා ලෑලී තබයි අත්වින්දා කියපු දේ .ඔබතුමාට.දීර්ඝ ආයුෂ ලැබේවා..
@keerthirathnakaluthanthrip1457
@keerthirathnakaluthanthrip1457 9 ай бұрын
ඔබතුමා දෙන අවවාදය ඉතා වැදගත නිවැරදි සමාඡයක් ගොඩ නැගීමට .ස්තුතියි ඔබතුමාට
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 9 ай бұрын
එකක් වැරදියි 💯 ජැකා ට බැන්නේ හරි දේශපාලන ය තෝරා නොගත් නිසයි.😂
@punchinilamew.m6414
@punchinilamew.m6414 9 ай бұрын
හොද වටිනා කතාවක් .ආදර්ශමත් කතා.
@ajithnishantha4379
@ajithnishantha4379 9 ай бұрын
මෙි මිනිස්සු රත්තරං! රටකට වටිනවා උපරිම!!!
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 9 ай бұрын
විශීෂ්ඨ කතාවක් ඔබතුමා කලේ. ස්තුතියි
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@nihalfernando5957
@nihalfernando5957 9 ай бұрын
Honored Sir, your sermon is great. May you live longer with the blessings of the Noble Triple-Gems!
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 9 ай бұрын
වටින කතාවක්
@SarathWijesinghe-gg7bb
@SarathWijesinghe-gg7bb 9 ай бұрын
සර්කියපු.පොඩි.ළමයෙකුට උනත්.තේරෙනවා.අටපාස් නැති.දේශපාලුවන්ට .මෙි ටික.නොතේරැනාට
@pradeeppallawattha598
@pradeeppallawattha598 9 ай бұрын
රජය උත්සහ කරන්නේ සමාජ් මාද්‍ය ජාලාවලට බද්දක් ගහන්නයි. අවසානේ මල්ලෙන් එලියට පනිනක බලන් ඉදිමු
@Socrates12
@Socrates12 9 ай бұрын
මේ නොම්බර එකේ වන්දිබට්ටයෙක්.. රාජපක්ශලට කඩේ ගිය යෑම පොඩ්ඩක් හොයල බලපල්ල. ජාතක කතාවලුත් වෙනස් කරා රාජපක්ශ ලට ගැලපෙන්න !!! කාලයක් මූණවත් නොපෙන්වා උන්නෙ... හිටිවන බොරු කියන්න පුළුවන් දක්ශ උගතෙක් !!!!
@sarathkulatunga393
@sarathkulatunga393 9 ай бұрын
සර් නළුවෝ විතරක් නෙවෙයි ක්‍රීඩකයෝ දේශපාලනය කරොත් කුජීත වෙනවා. සුන්තිකා, අර්ජුන, ජයසූරිය වගේ.
@panchayt8606
@panchayt8606 9 ай бұрын
Ai upeksha paba aparade
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
​@@panchayt8606ඒ ගෑණි කොහොමත් කුජීතයි
@kumududevi5610
@kumududevi5610 9 ай бұрын
මාත් තනියම හිතුණා දේශපාලන ය කරන්න ගිහින් තමා ජක්ශන් එපා වුනා මිනිසුන්ට 😢😢😢
@SuwarnaPerera-mr8xh
@SuwarnaPerera-mr8xh 9 ай бұрын
මෙමදේසනය. සම්පුර්ණ යෙන්. ඔබනාලි. කාවෙන්. විකාශනය කරන්න
@yogideepthi
@yogideepthi 9 ай бұрын
බොහොම වටිනා කතාවක් සර් 🙏❤️🙏❤️🙏❤️
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@kumududevi5610
@kumududevi5610 9 ай бұрын
රටක් වටින කතාවක් 👍👍👍
@janakadivarathne3137
@janakadivarathne3137 9 ай бұрын
හරියට හරි ....වැඩි කල් යන්න කලින් ඔය නාලිකා ඉබෙම වැහි යනවා.දක්සයොන්ට මිස පු.........ඩිලා අපු අය ඉබෙම කැපෙයි
@leelaperera1700
@leelaperera1700 9 ай бұрын
පනින රිළවුන්ට ඉණිමං තියන්න එපා මැතිඳුනි. ඔබ ඉතා ප්‍රශස්ත බුද්ධිමතෙක්. ඒ නිසා වැරදි සතාට අනුබල නොදෙන්න. ඔබට තෙරුවන් සරණයි.
@jinasenayatawara9951
@jinasenayatawara9951 9 ай бұрын
තෙරුවන්සරනයි .ජේශ්ඪ කතිකාචාර්ය තුමනි.ඔබතුමා ,තිලක් කන්දෙගම මැතිතුමන් වැනි කෙලින් කතා කල හැකි කශේරුකාවක් ාඇති අව්‍යාජ පස්දෙනෙකු සිටියානම් සහ ඔබතුමා කියන ගනයේ අන්දරේලා හත් අට දෙනෙකුවත් සිටියානම් සාරදර්මවලින් පිරි සමාජ සංස්කෘතික හා ආර්තික වශයෙන් දැනට වැටී ඇති මේඅපේ පුන්‍යබූමිය ගොඩ නැගීම ඒතරම් අපහසු නොවනු ඇත. ඔබ තුමා ඒකල දේශනය ඉතාමත් කාලෝචිතයි.දීර්ගායුවේවා. ❤❤❤❤❤
@sajiwanisilwa
@sajiwanisilwa 9 ай бұрын
මෙන්න ඇත්තම ඇත්ත හිත නිවන කතාවක් ඔබ‍ට පිං අත්තනායක මැතිදුනි.
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@upasenasandakelum7778
@upasenasandakelum7778 9 ай бұрын
මහත්තුරු, නෝනලා මැදින් එහෙ මෙහේ නොගියනම් තමා ලස්සන..
@athulalihinikaduwa836
@athulalihinikaduwa836 9 ай бұрын
මේත් ඔය කට, වචන , දැනුම හොර රජවරු හඳන්න කඩේ ගිය පල් හොරෙක් තමයි මුත් අදටත් මුන් සමව අරන් නැහැ රටෙන්
@hmjinadasa5187
@hmjinadasa5187 9 ай бұрын
දැන් වීරයෙක් වගේ කතාකලාට ඔබතුමත් කලේ athulalihinikaduwa කිවිව වැඩේම තමා රට ඉවරයි දැන් අනිත් උන්ට මඩ ගහමින් බොරු වීරයෙක් වෙන්න හදනව. දන්නෝ දනී .මෝඩයෝ රැවටෙයි...
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@nelsonwijesinghe741
@nelsonwijesinghe741 9 ай бұрын
දැන් ඉන්න බොහොමයක් උගත්තුන්ට ප්‍රායෝගික දැනුමක් නැහැ, වගේම හොඳ හදවතකුත් නැහැ.
@skrj7161
@skrj7161 9 ай бұрын
සමාජ මාධ්‍ය අන්දරේ ම, තමයි. යම් සිදුවීමකදි පැති හොයනවා,එහා රට දන්නෙත් නෑ,එහෙ සිදුවීමෙත් මෙහෙ ඉදලා පැති හොයනවා.හාල් කිලෝ ව රැ,200 ට එහාගියා.ඒවා හොයලා පිලියමක් කරන කෙනෙක් නෑ.ඔබ තුමාට පිං.
@AnwlaSirelanka-xf7oo
@AnwlaSirelanka-xf7oo 9 ай бұрын
Budusaranai.obatumata
@kumududevi5610
@kumududevi5610 9 ай бұрын
බුද්ධමත් වැදගත් මනුෂ්‍යත්වය තියන මහත්මයෙක් ❤❤❤❤
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@madhubalawickramasinghe3683
@madhubalawickramasinghe3683 9 ай бұрын
නියම අර්ථවත් කතාවක් ❤❤❤❤❤❤
@shanesyms6787
@shanesyms6787 9 ай бұрын
Good comments for all men in this country. At list a few will try to fix issues like this. Good speech.
@user-se2jn3nz5m
@user-se2jn3nz5m 9 ай бұрын
ඔකපතන ස්කෝලෙ යවපු චන්ද්‍රිකාව වගේ
@w.a.c.k6660
@w.a.c.k6660 9 ай бұрын
සර්ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@rohanakumara4876
@rohanakumara4876 9 ай бұрын
මම ආසම හීනයක් තිබුණා කවදා හරි දවසක තිස්ස අත්තනායක තිස්ස ජනනායක ජැක්සන් ඇන්තනී ඔබ තිදෙනා එකම වේදිකාව දේශන අහන්න
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@nihalpintu9791
@nihalpintu9791 9 ай бұрын
මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ටමාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA... ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ට ජයවේවා...
@sriyaniperera1108
@sriyaniperera1108 9 ай бұрын
Aththa nayaka metitumani lassana wedagath kathava oba tumata nirogi suva lebevaa!!!❤❤❤
@Athula12165
@Athula12165 9 ай бұрын
දේශපාලන සංස්කෘතියයී වෙනස් වෙන්න ඕනේ.. දේශපාලනය අතුගාල දමන්න බැහැ.. මේ ලෝකයේ කිසිම දෙයක් වෙන්නෙ නැහැ දේශපාලනයෙන් පරිබාහිරව .. නිවැරදි දේශපාලනය යනු පෘතිවියට චන්ද්‍රයා හා සමානයි..
@user-iz1ww1xl9z
@user-iz1ww1xl9z 9 ай бұрын
දේශපාලනය කරපු හින්දම නෙවෙයි , රාජපක්ෂල ඉදිරියේ තබාගෙන මුළු රටම ඉදිරියේ ජුගුප්සාජනක විදිහට හෙළුවෙන් රාජපක්ෂලට කඩේ ගිය විදිහ මතකයි , අපි අද මේ ගෙවන පව් කන්ද නිර්මාණය කරන්න ජැක්සන් නොමසුරුව දායක වුනා
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 9 ай бұрын
Adaha kema dahas vati.... Nidi maruwa dahas vati.... Avidda paya dahas vati...... Ivasu bale dahas vati..... ❤ Obathumata neerogi suwaya labeya.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@amiladeshan8687
@amiladeshan8687 9 ай бұрын
ඔකපතන විද්‍යාලයේ දරුවෙක් මොකද්ද මැශින් එකක් හදල.සර් පොඩ්ඩක් හොයල බලන්න.මොකද වටින අදහසක් ඒක.
@user-ei9bs3lj2j
@user-ei9bs3lj2j 9 ай бұрын
මෙයත් එක අන්දරේ කෙනෙක් තමයි
@GayaniDesilva-vd1vr
@GayaniDesilva-vd1vr 9 ай бұрын
ස්‍රර් මගේ අය්යට ඉන්නේ පුතාලම තුන් දෙනෙක්. ඔත්පලේ ඉන්න තමන්ගේ තාත්තාට දෙවියන්ට වගෙයි සලකන්නේ. ඒ පුතල තුන්දෙනාට ලේලිවරු තුන්දෙනාට දෙවියන් ගේ පිහුටයි.
@sujeewasenadhipathi4102
@sujeewasenadhipathi4102 9 ай бұрын
මෙයා නියම අන්දරේ, ඔකපතන විද්‍යාලයේ සිසුවෙක් යවපු චන්ද්‍රිකාවක් ගැන කියවපු මෝඩයෙක්
@kosalalakmal6496
@kosalalakmal6496 9 ай бұрын
පිදිය යුත්තන් පුදන්න දන් නැති මෝඩයෙක්
@Andarayaya
@Andarayaya 9 ай бұрын
Great❤👍👍🙏
@vsvsthudugala2982
@vsvsthudugala2982 2 ай бұрын
Ane guru iyanane upadina hama bhawayakadima obathuman hamu wenna pathami budusaranai guruiyanani.
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 9 ай бұрын
Sahathika Aththa oba thuma kiyanne pili gannethi Aka thamai Awla budusaranai niduk niduk nirogi dirgausha lebewa 👌👍💯💯❤
@NimalLuxshman
@NimalLuxshman 9 ай бұрын
Thank you for sharing details of some places you have visited in Sydney. It brought back memories of my visit to Sydney some years ago. I am sure this video will be quite useful to those who lan to go to Sydney. From Sydney one can visit places like Janolan Caves and Blue Mountains too. Wish you good luck to undertake more tours like this.
@sureshcooray6440
@sureshcooray6440 9 ай бұрын
කකුළුවා lagganaha
@a.dgunasekera9268
@a.dgunasekera9268 9 ай бұрын
Aththanayaka is another national treasure who gives advices worth billions.
@rathnayakadedigama5862
@rathnayakadedigama5862 9 ай бұрын
අත්තනායක මහතාගේ වදන් බොරු වුන අවස්ථාව , අපේ අම්මා ගේ ඉන්සුවරන්ස් එක අපේ සහොදරිය නොව බාල පුතනුවන්වේ
@nishgodagama8732
@nishgodagama8732 9 ай бұрын
සර් ඕපපතන ස්කොලෙට ගියද?.😂😂
@dhanupsy9
@dhanupsy9 9 ай бұрын
ගූ කාලා කාලා දිරවන් නැතිව 😂😂😂😂
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@nihalbandula8247
@nihalbandula8247 9 ай бұрын
මම නම් කථා ඕන තරම් අහලා තියෙනවා එකම දෙයක් තේරුම් ගත්තා දේශපාලකයින්ගේ කථාව නම් දෝලාවෙන් නමුත් ගමන නම් පයින්ම තමා හිඃ හිඃ හිඃ 😂😂😂?
@upalirathnayaka9352
@upalirathnayaka9352 9 ай бұрын
චන්දරේ සහ අන්දරේ දෙන්නම එකයි .
@kanishkagamage6628
@kanishkagamage6628 9 ай бұрын
ඒ උනාට අත්තනායක මහත්තයෝ ඔබතුමා රාජපක්ෂලාට පැහැදිලිව කඩේ ගියා නේ ..
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 9 ай бұрын
💯💯✔️ එකඟ විය හැකි ඒකථාව සුපිරි.
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@Athula12165
@Athula12165 9 ай бұрын
ජැක්සන් කියන්නෙ 8 ක්‌ නොවේ 9 ක්‌ ඇයි ඌ හොරෙක් කියලා කියන්න අමතක වුනාද..?
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
😅
@deviya9322
@deviya9322 9 ай бұрын
@@Sandakathmini01 ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 9 ай бұрын
🤣👍
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 9 ай бұрын
Diyaniyak nethi gedara hariyata malgahak nethi midula vage.... Malgahak nethi midula hariyata dewruvak nethi dewola vage .... Dewruvak nethi dewola hariyata punsadak nethi ahasa vage..... Punsandak nethi ahasa hariyata diyaniyak nethi gedara vage....... ❤❤❤❤❤❤ Obathuma ratata sampathak 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sududhoni8763
@sududhoni8763 9 ай бұрын
රටක් වටින කතාවක්❤ 👍
@tkcgamini1588
@tkcgamini1588 9 ай бұрын
Obata nirogi suwaya patami🙏
@fdd87ddfdg24
@fdd87ddfdg24 9 ай бұрын
Attanayaka sir obatuma hamadama wadasatahan karana sir ataram asi oba wadasatahan balanba obatumata neduk neerogee deergausha labawa
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 9 ай бұрын
Thanks Aththanayaka Mahathaneni ....
@user-sz6ig7yh9p
@user-sz6ig7yh9p 9 ай бұрын
පර්ලිමේන්තුවේ. ඉන්න. එවුටත්. ඔබ. තුමා. කියපු. තුනේන්. එකක්වත්. නැතිඑවු
@jayanthasellahewa5230
@jayanthasellahewa5230 9 ай бұрын
නියමයි මැතිදුනි.
@pathmaranjani4389
@pathmaranjani4389 9 ай бұрын
සර් ඔබට තෙරුවන් සරණයි
@ssdissanayaka8049
@ssdissanayaka8049 9 ай бұрын
රෙදි නැතුව කඩේ ගිහිං රට කාපු එවුන් 😂
@deviya9322
@deviya9322 9 ай бұрын
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
@user-kj7hr4ll6u
@user-kj7hr4ll6u 9 ай бұрын
ඔබතුමාලා මේ සමාජයට කතා නොකරන නිසයි මේ දේවල් මේ විදියට මේ රජය වල් වලින් කරන්නේ ඒ නිසා ඔබතුමාට වත් හිතිල මේ කතා කරපු වචන පේළිය ඉතාමත් වටිනවා වටිනව ඒ නිසා පුළුවන් නම් මේ නායකයන්ට දැනෙන්න ඔබතුමා කතා කරන්න කැමතිනම් මිනිස්සු පෙල ගස්සන්න පාරට එන්ළගස්වන්න පාරට එන්නේ ඒක හරි වටිනවා නැත්තං රටේ ලොකු ලේ වැගිරීමක් සිදුවීමට ඉතා ආසන්නයි
@user-qe9fv6jj8r
@user-qe9fv6jj8r 9 ай бұрын
Marenathuru jarawa atha ga piya balaa gaththe pawule duwa Wana mamai.obathuma kiwwa hari💐
@dhanupsy9
@dhanupsy9 9 ай бұрын
හොදම අන්දරේ තමා මේ ඉන්නෙ😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
ඇත්තමයි .... සිංහල ජාතිය කාපු එකෙක් .... ප්‍රභාකරන් වත් කළේ නෑ එච්චර විනාශයක් .... සිංහල කොල්ලාගේ හතුරා .... කෙල්ලෝ ඔක්කෝගෙම අයිතිකාරයා
@harshaperera1001
@harshaperera1001 9 ай бұрын
@@SanjeewaUdayakumara-ub9kr ඇයි ඒ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
@@harshaperera1001 දේශන මාළාවක් කරගෙන ගියා .... ඔක්කෝම කෙල්ලෝ උපාධි ගන්නම ඕන .... උපාධි .... අරගෙන ලොකූ කූ කෙනෙක් ලොකුවට මඟුළක් ගෙන බඳින්න කියා .... නිකමටවත් විජාතිකයෝ බඳින්න එපා කිව්වේ නෑ ....
@fismath3009
@fismath3009 9 ай бұрын
Very thought provoking talk
@inokafernando5940
@inokafernando5940 9 ай бұрын
mama godak kamethii obathumage desanawak ahanna Hama kathawakama arthekayak thiyanewa
@nandaherath4851
@nandaherath4851 9 ай бұрын
හරිම වටිනවා 👍👍👍👍❤❤❤❤❤👍
@ema.6024
@ema.6024 9 ай бұрын
රජ කෙනෙක් නැති රටක් හරියට බංකොලොත් ලංකාව වගේ...
@quintusperera1266
@quintusperera1266 9 ай бұрын
Teruwan saranai
@chamanisenarathna5459
@chamanisenarathna5459 9 ай бұрын
Obathumata niduk nirogi suwaya labewa
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 7 ай бұрын
අද ඉන්න හාමුදුරුවෝ සමහරු කඩප්පුලි ගිහියො වගේ .නමුත් ඔබ තුමා හොද හාමුදුරුවන් වගේ .
@keepclosed6556
@keepclosed6556 9 ай бұрын
ඔබ තුමා දේශපාලනයට ගියානම් අද බල්ලෙක්
@kanishkagamage6628
@kanishkagamage6628 9 ай бұрын
අද මොනවා කිව්වත් රාජපක්ෂ පාට රෙදි නැතිව කඩේ ගිය කෙනෙක් ඔබ රට්ටු ඒක දන්නවා.
@MalaniDissanayake-qb9fg
@MalaniDissanayake-qb9fg 9 ай бұрын
Oba thumata deergaausa lebewa!
@siloonfighter3004
@siloonfighter3004 9 ай бұрын
Oba Adarsayak Wasiyata Gon atha Kiyana Mahacharaya Warunta
@hareendragunawardhane
@hareendragunawardhane 9 ай бұрын
අනේ පලයන් මහත්තයො යන්න , මරා ට කඩේ ගිහිල්ලා, කෙලවුනාට පස්සේ , දැන් අනිත් උන්ට මඩ ගහලා පොර වෙන්න එන්න එපා , කොටුවේ පොඩ්ඩා එක්ක ගිහිල්ලා බණ කියපන්
@ChandrarathnaBanda-tg6ce
@ChandrarathnaBanda-tg6ce 9 ай бұрын
Sar budusaranai
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 9 ай бұрын
JACKSON KEYANNAY PATTA AMU HOREK OKA PATTAPAL HORA RAJAPAKSHALA EKKA SET WAYLA MAY RATAY AHENSAKA DUPPATH MINISSUNGE SALLE HORA KAWA EWATA PRATHIPALA THAMAI OKATA LABUNAY... NOMARA MARUNA MENESSUNGE SAPAYA THANAI NOMARA MARANA EKA ELAGATA PATTAPAL HORA RAJAPAKSHALA ETAPASAY SAKKILI DEEL RANIL
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 117 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3,5 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Siyatha News | 06.00 AM | 08 - 08 - 2024
12:03
Siyatha News
Рет қаралды 5 М.