අපි නැති තැන අපිට පද හදන්නෙ ඔබතුමා|රට්ටු කියයි කතා..අපි සැලෙයි ද පුතා| Sudam Sabhawa

  Рет қаралды 69,047

Harindra Jayalal

Harindra Jayalal

10 ай бұрын

ඉදිරි සුදම් සභාව වැඩසටහන් උදෙසා පුණ්‍යානුමෝදනා දායකත්වය ලබාදීම සඳහා 0716 356592 අමතන්න
#sudamsabhawa#

Пікірлер: 154
@user-nd3vu3mk2r
@user-nd3vu3mk2r 10 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@SumathipalaLiyanage
@SumathipalaLiyanage 10 ай бұрын
හරෙන්ද්‍ර මහතාට මේ කරන සත්කාරයක් බොහොම පිං අපි හැම පොහෝ දිනකම සුදම් සභාව අසන්න .....
@gamagehemamali635
@gamagehemamali635 10 ай бұрын
අද නම් සුදම් සභාව හරිම ෂෝක් අපේ හාමුදුරුවො කියන ඒවට මටත් හොදටම හිනා ගියා😂 අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ට හරින්ද්‍ර මහතාටත් සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 10 ай бұрын
මගේ පුියතම විද්වත් පඩිරුවන දෙකක් තමා අද වැඩසටහන මෙහෙයවන්නේ. ස්තූතියි හරේන්ද්‍ර ජයලාල් ඔබට............
@sriyanikh3964
@sriyanikh3964 10 ай бұрын
පෝය දවස එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ සුදම් සබාව අහන්න ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් දලදා සමිදු පිහිටයි
@dimanbandara9056
@dimanbandara9056 10 ай бұрын
අන්තර්ජාලේ පොහොය ට දම් රස වැස්සූ සුදම් සභාවයි ප්‍රියතම මගේ සිත ගත්තූ තිසරන සරණ මෙය බලනා බැති මත්තූ හරේන්ද්‍ර මැතිදු පින්සිදු වෙයි අද අප අස් වැස්සූ
@roopawathielankapura9092
@roopawathielankapura9092 10 ай бұрын
ස්වාමින් වහන්සේට සහ අත්තනායක මැතිදුන්ට ඒ වගේම හරේන්ද්‍ර පුතාටත් උතුම් තෙරුවන් බලයෙන් දීර්ගායුස ලැබි සදා වැජබේවා ගොඩක් පින්
@w.a.c.k6660
@w.a.c.k6660 10 ай бұрын
අදත් සුදම් සබහවෙන් උගත් දේ බොහොමැයි..පින්වත් ස්වාමින්වහන්සේට ත් අපේ සර්ටත් හරේන්ද්‍ර මල්ලිටත් උතුම් තෙරුවනේ පිහිටම ලැබේවා 🙏🙏🙏
@samanthikumari2791
@samanthikumari2791 9 ай бұрын
🤬😡👺
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 10 ай бұрын
ගරු ස්වාමින්වහන්සෙ ටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මැතිදුන්ටත් නිදුක් නිරෝගී බව ලැබේවා!!හරවත් දැනුම සමාජගත කිරීම නිසා!!තෙරුවන්සරනයි!!
@pubududhananjaya536
@pubududhananjaya536 10 ай бұрын
පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා ! 🙏🙏🙏
@w.s6532
@w.s6532 10 ай бұрын
පින්වත් ස්වාමීන් ඇතුලු harendra sirthath අත්තනායක sirthath theruwan saranai 🙏🙏🙏🙏
@sisirakumara1250
@sisirakumara1250 10 ай бұрын
හරිම අනර්ඝයි අද සුදම් සභාව වැඩසටහන හරීන්ද්‍ර මහත්මයාණෙනි . අවසරයි අපේ හාමුදුරුවනේ , ඔබවහන්සේටත්, ආචාර්ය අත්තනායක එම් හේරත් කථිකාචාර්ය තුමාටත් , තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමි . 🙏🙏🙏
@bhadrakanthi8223
@bhadrakanthi8223 10 ай бұрын
අපෙි හාමුරැවනේ ඔබවහන්සේත් හරේන්ද්‍ර ඔබතුමාත් අත්තනායක මැතිතුමාත් විහිළුවක් සමගින් ඉතාම වැදගත් අර්ථවත් වැඩසටහනක් දම්සභාව දේශනා කිරිම ගැන ඉතාමත් පින් තෙරැවන් සරනයි දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@tvhistory80000
@tvhistory80000 10 ай бұрын
සුදම් සභාව දිගුකල් වැජබේවා
@kumariweerakoon18
@kumariweerakoon18 10 ай бұрын
ඔබ් වහන්සේට ටත් මේ ඉන්න මහත්වරු ටත් හැමදාම මේ ව්දියට සතුටින් සුදම් සාබාව කරන්න ලැබෙනවා 🙏🙏🙏🙏
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 10 ай бұрын
අවසරයි පූජනීය වන්දනීය අපේ පදලංගල ස්වාමින්වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු !!! හරෙන්ද්‍ර මහතාටත් අත්තනායක සර්ටත් තෙරුවන් සරණයි බොහොමත් පින්
@anushadamayanti2073
@anushadamayanti2073 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේටත් අත්ත නායක සර්ටත් හරේන්ද්‍ර මහත්මාටත්
@malkirajapaksha8384
@malkirajapaksha8384 10 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට අත්තනායක සර්ට හරේන්ද්‍ර සර්ට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 10 ай бұрын
මම හැම මාසේ බලනවා ඔබ සැමටම බුදුසරණයි
@ranjaniwijethunga6578
@ranjaniwijethunga6578 10 ай бұрын
අද වැඩසටහන වැදගත් පණිවිඩයක් සමග හරිම විනොද වැඩසටහනක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@sriyaniramyalatha8585
@sriyaniramyalatha8585 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් .වහන්සේ . හා ..අපේ අත්තනායක මහාචාර්ය තුමාට සහ පු විණ මධ්‍ය වෙිදි හරේන්ද්‍ර මහතාට මම හැමදාමත් අමාදහර. . බලපු ⁣ කෙනෙක් එය අත්හැර දැන් සුදම් සභාව නිතරම බලනවා මෙම අයඅඅඅඅ@එඑඑ වැඩසටහන ...ඉතාම වටිනාකමක් තියන නිසා හැමෝටමත් බලන්ට හැකි
@user-jb7kq3hh1v
@user-jb7kq3hh1v 10 ай бұрын
තුන් කට්ටුවටම බුදුසරණයි. ගොඩක් සතුටින් සුදම් සභාව බැලුවා 😆.
@rubyadhikari1657
@rubyadhikari1657 10 ай бұрын
තිදෙනාටම තෙරුවන් සරණයි ගොඩාක් වටිනා දේශනාවක් 🙏🙏🙏
@kkww3805
@kkww3805 10 ай бұрын
අනේ හැමදාම බලන වැඩසටහක් පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගරැ අත්තනායක සර්ට සහා හරේන්දා ජයලාල්ට හුඟාක් පිං ස්තුතියි.
@SomaKasthuri
@SomaKasthuri 10 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සැමටම තුනුරුවනේ පිහිටයි 🌺🙏
@malanieindra123
@malanieindra123 10 ай бұрын
පලමුව අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 හරි ම ආසාවෙන් අහගෙන හිටියා. මටත් ආසාවක් තියනවා ස්වාමීන් වහන්සේ සහ ඔබ දෙදෙනා සමගින් සුදම් සභාව ට දායකත්වයක් වෙන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@kumuduninavaratne856
@kumuduninavaratne856 10 ай бұрын
😊
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු හරේන්ද්‍ර මහතාටත් අත්තනායක මහතාටත් 🙏🙏🙏
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt 10 ай бұрын
ඔය වගේ කථා සම්පූර්ණ ඇත්ත , අපෙ හාමුදුරුවනේ සේරටම මුල අම්මලාගෙ ගොං මෝඩ කම හදිසි ආවේගය , දරුවන් ගෙවල් දාලා යනව , සම්බන්ධයක් තිබ්බා නම් ඒ කොල්ල එක්ක ම , හොරෙන්ම යනවා , වහ බොනව , කෝච්චියට පැනල ජීවිතය නැති කර ගන්නවා , ඒක තමයි ඇත්ත , ගොං මෝඩ වැඩ කරල පස්සෙ දුක්වෙලා පසුතැවිලි වෙලා වැඩක් නෑ , බුදුසරණයි ...
@rohinideepika6419
@rohinideepika6419 10 ай бұрын
තිදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 10 ай бұрын
අදත් සුදම් සභාව ලස්සනයි අපේ් හාමුදුරුවනේ ඔබවහන්සේටත් අපේ් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලිටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට සහ අත්තනායක මහතාට හරීන්ඳ්‍ර මහතාට ජයවේවා 🇱🇰🇱🇰👍🏾👍🏾 🇩🇪
@ranjianigodakanda6873
@ranjianigodakanda6873 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අත්තනායක මහතාටත් හරේන්ද්‍ර මල්ලිටත් දීර්ගායු වේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@pardipaatukoral9161
@pardipaatukoral9161 10 ай бұрын
අපේ හාමුදුරුවෝ ඇතුළු ඇතුළු තුන් දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ වගේ ධර්ම සාකච්ඡා කරන්න ශක්තිය ධෛර්යය ඉදිරියටත් ලැබේවා
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට බොහොම වටිනා වැඩ සටහනක් පින් වත් ස්වාමීන් වාහන්සෙට සහා අත්තනායක මහාත්තය ට සහා හර්න්ද්‍ර් මහාත්තය ට බොහොම පින් ස්තුති 🙏තෙරුවන් සරණයි 🙏
@champashriyani947
@champashriyani947 10 ай бұрын
හරිම ලස්සන ආදර්ශවත් වැඩ සටහනක්.අද සර් නම් ලස්සනයි. සතුටින් ඉන්න සර් අපේ ආයුෂත් අරගෙන.හැමොටම තෙරුවන් සරණයි.,
@kkww3805
@kkww3805 10 ай бұрын
හැමදාම බලන්නේ විදේශගත සිටයි.
@chitrakonari6522
@chitrakonari6522 10 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරැවනේ එ වගේම අත්තනායක මහතාටත් harendra මහතාටත්
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 10 ай бұрын
බුදු සරණයි සුවාමීන් වහන්සේට සහ ඔබදෙපලටම
@ayishaayisha6784
@ayishaayisha6784 10 ай бұрын
ගොඩාක් වටින දේශනාවක්.ඇත්තටම අද සමාජයට ගොඩක් වටිනවා.ඔබ වහන්සේ කියනවා වගේ.මිනිස්සු විසින්ම මිනිස්සු මෝටිවේට් වෙනවා.🙏🙏🙏🙏
@malikaa7749
@malikaa7749 10 ай бұрын
ඉතාම වැදගත් ඉතා වටින නිසා ඉතා ආදර්ශ මත්,,රට ලොව සියඵ සැමටම උතුම්වූ කතාවක්,ඔබ වහන්සේ සහ,හැමෝටම පොදුවේ බුදු සරණයි
@lgdplgp7057
@lgdplgp7057 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට අත්තනායක මහතාටත් harendra මහතාටත් දීර්ඝායුෂ ලැබේවා
@sriyaniramyalatha8585
@sriyaniramyalatha8585 10 ай бұрын
හැමෝටම බලන්ට හැකි ලෙස මෙම වැඩසටහන නිර්මාණය කරන්න ටකෝ . ලොකු පිනනක් තෙරැවන් සරණයි දෙවි රැකවරනයි
@indranikumari1819
@indranikumari1819 10 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තෙපලට 🙏🙏🙏🙏
@thusithadevamendis4325
@thusithadevamendis4325 10 ай бұрын
කරුමෙක මහත මේ වැඩසටහන දෙන්න tv නාලිකාවක් නැති හැටි
@anulawijayasinghe5143
@anulawijayasinghe5143 10 ай бұрын
Ithamath adarshamath wada satahanak. Teruwan saranai !🌷🌹🌷🌹samidun atulu sirtah Harindra putahatah.
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 10 ай бұрын
🌷 සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට ⁣තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🌷
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 10 ай бұрын
Niduk nirogi suwaya dirgau lebewa Ape hamuduruwantath oba thumala dennatath budusaranai
@user-py1nt5jm9y
@user-py1nt5jm9y 7 ай бұрын
වටිනාම වැඩසටහනක් ..හරින්ට ⁣ගොඩක් පිං...පුලුවන් හැම වෙලාවකම බලනව...
@amaliahinsa6355
@amaliahinsa6355 10 ай бұрын
හැමදාම වගේම adat හරිම වටිනවා වැඩසටහන obathumala සතුටින් inna විදියට හරිම adari
@lathaudagedara2749
@lathaudagedara2749 10 ай бұрын
කාලින මාතෘකා බොහෝ්ම ස්තුති
@janakiabeysinghe946
@janakiabeysinghe946 10 ай бұрын
තෙරුවන් සරණයි දෙවියන් ගේ පිහිට යි 🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
ඔබ වහන්සේ atthanaayaka sir atulu හරේන්ද්‍ර ඔබ තුමාට බොහොම පින් මෙවැනි අර්ථවත් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 10 ай бұрын
Gaurawaneeya ape swameen wahanseta mage namas karaya wewa. ape swameen wahanseta niduk nirogi chira jeewanaya lebewa lebewa.
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 10 ай бұрын
සාදු සාදු සාදු
@krisnhokumar6651
@krisnhokumar6651 10 ай бұрын
Theruwan saranai.sadu sadu sadu .
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 10 ай бұрын
අම්මෝ අත්තනායක සර් හරිම ආසයි ඔහුගේ කථා අහන්න
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 10 ай бұрын
බුදුසරණයි සියලුදෙනාටම ඉජිප්තුවේ සිට
@gaminigamage696
@gaminigamage696 10 ай бұрын
budusaranai 🙏🙏🙏
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 10 ай бұрын
Ape adaraneeya methidun depalatah ayubowan.godak pin adath apita rasawah sudam sabhawa kathikawatha asannata selesvima pilibada.Theruwan saranai
@pushpajayakodi801
@pushpajayakodi801 10 ай бұрын
Theruwan saranai
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh 10 ай бұрын
Ape suwamin wahase aetulu oba depalata mage hadapiri pranamaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeewaniroshani1629
@sujeewaniroshani1629 10 ай бұрын
Theruwan saranai siyalu denatama...hama masekama balan ennawa me dawasa enakan....kohoma Hari welawak hadagana balanawa.. Dubai edan siyalu denatama budu saranai
@user-jd8ue3iz4q
@user-jd8ue3iz4q 10 ай бұрын
ලස්සනයි සංවාද ය තුන්දෙනාගෙම තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලිට ත්
@niroshachandani9444
@niroshachandani9444 10 ай бұрын
ගොඩාක් පින්
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@darshanidarshi208
@darshanidarshi208 10 ай бұрын
Budu sarani .🌹🌹🌹🙏🙏🙏
@shashikamadushani6130
@shashikamadushani6130 10 ай бұрын
Harindra ayye oyage program hemadama balanava. Harima artavat vagema kalochitay. Hamadenatama budusaranay.
@gghh8640
@gghh8640 10 ай бұрын
සදාකල්හිම වාසනාවන්, හර්‍රේන්ද්‍ර මැතිතුමනි ඔබේ සිනාවන්. තෙරුවන් සරනයි .!!!
@chandra2838
@chandra2838 10 ай бұрын
lakwasei lokea wasei siyalu deanatama uthum pinbeara benara pun poya denayak weawa, pinwath suwamen whanshea athulu siyalu deanatama neduk neroge ceura jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏🎉🎉🎉
@induwejesundara838
@induwejesundara838 10 ай бұрын
Hoda sanwadayak harndra mahathanini obatath ape hamaudurwe herath mathamayanai obala dergausha kabewa teruwan saranai
@ranjanisujeewa5601
@ranjanisujeewa5601 10 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 10 ай бұрын
බුදුසරණයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 10 ай бұрын
අ පෙ හාමුදුරුවන් වහන්සේටද අත්තනායක මහතාට ත් හරෙන්දු මහ තාටත් තෙරුවන් සරණයි
@sunethram641
@sunethram641 10 ай бұрын
Sudam sabhawata namaskara weva. Good program. Whole world do mistakes by listening to kelam. Be brave and understand each other..🙏🙏🙏
@manjulasenarathna6268
@manjulasenarathna6268 9 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි. ආදරේ
@user-ur6ce4hf3q
@user-ur6ce4hf3q 8 ай бұрын
Budusarani .🙏🙏🙏🙏🙏
@dilushaShamali
@dilushaShamali 10 ай бұрын
Budu sarani🌼🌼🌼🙏🙏🙏🌹🌹
@sujeekrishanthi-ip6lb
@sujeekrishanthi-ip6lb 10 ай бұрын
God bless you
@vinodanisuraweera2129
@vinodanisuraweera2129 10 ай бұрын
අහගන ඉන්ආසයි ලෙඩසුවවෙනත් පුලුහන්
@shiraniwedage2936
@shiraniwedage2936 10 ай бұрын
Theruwan saranai apa hamuduruwantaht oba depalatath ,🎉🎉🎉🎉🎉🎉🎉
@tharunisithhara5789
@tharunisithhara5789 10 ай бұрын
Thunuruvane pihiten oba වහන්සේ athu
@tharunisithhara5789
@tharunisithhara5789 10 ай бұрын
Oba වහන්සේ athulu siyalu denatama ppthunuruva Ne sarannapyip
@user-qz8tw4ik7u
@user-qz8tw4ik7u 10 ай бұрын
Budu saranai.
@sheelakuwt252
@sheelakuwt252 10 ай бұрын
Kuwait Rate sita Ada SudamSabhawen wedagath watina karunu Rashiyak denagaththa.Pinwath swameenwahansetath Aththanayaka sirtath Harendra mahathath mewage wedasatahan magin Siyalumadenata jeewithaya Yahamagata genimata Selasweemata THERUWANE ASHIRWADAYA LEBEWAA.DEERGAYU LEBEWAA.!!!!!
@iranganilakmali5718
@iranganilakmali5718 10 ай бұрын
බුදු සරණයි
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 5 күн бұрын
සමාජිය දුර්වලතාවන් රසවත්ව ඉදිරිපත් කළ ගරුතර ස්වාමින් වහන්සේටද අත්තනායක සර්ටද ,හරේන්ද්‍ර මහත්මාටද 🙏.
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 10 ай бұрын
තෙරුවන් සරණයි devi පිහිටයි
@kkww3805
@kkww3805 10 ай бұрын
හරින්දා මහත්මයෝ සුදමි සබාව මම නොවරදාම බලනවා. කොහොමද සුදමි සබාට දායකත්වය..ලබා ගන්නේ වියදමි කොපමණ දරන්න ඔිනේද අනේ වරදවා තේරැමි ගන්න එපා මහත්මයෝ නොදන්න නිසා අැහුවිවේ. මමත් කැමතියි දවසක දයකත්වය ලබා denna.
@surangasudarshanik4513
@surangasudarshanik4513 10 ай бұрын
,හරේන්ද්‍ර මහත්තයගෙ දුරකථන අංකය දෙන්න පින්
@arachchi_max
@arachchi_max 10 ай бұрын
❤arachchi mxa
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu
@ghghvhgh3926
@ghghvhgh3926 10 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@geethageethq8982
@geethageethq8982 10 ай бұрын
Taruwansaranai 💕💕💕💕🙏🙏🙏🙏
@user-mq1bp5hw6e
@user-mq1bp5hw6e 4 ай бұрын
Budusarani❤❤❤
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 10 ай бұрын
Niyamai gini thabima
@user-ci4ot3is9t
@user-ci4ot3is9t 10 ай бұрын
අද.සුදමි.සභාව.ගොඩාක් හොදයි.මම.තුන්.දෙනාටම.හරිම.කැමතියි.අපි.ඉන්නෙ.කුවේටි බුදු.සරනයි.
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
❤ ❤ ❤
@imakaliynaga4901
@imakaliynaga4901 10 ай бұрын
🙏🙏🙏🙏
@swetifernando1652
@swetifernando1652 10 ай бұрын
🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 10 ай бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏
@h.g.kannangara5524
@h.g.kannangara5524 10 ай бұрын
💐🙏🏼💐🙏🏼💐🙏🏼
@vimashanimsara6059
@vimashanimsara6059 10 ай бұрын
🙏💖
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 100 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН