KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආණ්ඩුවට කට උත්තර නැති වූ නලින් කළ සැර කතාව - Hiru News
11:44
මැතිසබයම සිනා සාගරේක - අත්පුඩි වැස්සක
14:42
We Attempted The Impossible 😱
00:54
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
අලුත් කථානායකගේ පාලනයෙන් පාර්ලිමේන්තු ගිලිහෙයි
Рет қаралды 22,522
Facebook
Twitter
Жүктеу
1
Жазылу 641 М.
VFM RADIO 107
Күн бұрын
Пікірлер: 347
@dhammikasirisena
3 сағат бұрын
චමින්ද හාදය ට කිසිම බුද්ධියක් නෑ කියල පේනව. කලකණ්නිය
@ashi837
3 сағат бұрын
මුන් වෛරය පිරිමහනව කාළකන්නි.වැඩක් කරන්න දෙන්නෙ නෑ..
@ManjulaMatipe-mc2he
3 сағат бұрын
මුං කවදාවත් මිනිස්සු නිසා පාර්ලිමේන්තුවට ගිය උන් නෙමේ දැනුත් කරන්නේ මුං ඒ ටිකම තමයි හොඳට කල්පනා කරලා බලන්න මුන් දවසට පාර්ලිමේන්තුවට ගිහිල්ලා නිකං කාලේ කාල ගෙදර යනවා ඒක නිසා මුන්ට කියන්න ඕනේ කාලකන්නි කියලා
@manoricooray1134
Сағат бұрын
පාර්ලිමේන්තුව රැස් වෙන්නෙ රටේ අනාගතය ගොඩ නැගීමට..මුන්ට මේක කෝලමක් වෙලා..අප්‍රසන්න යි..ආණ්ඩුවක් පත් වෙලා තියෙන්නෙ...කරනකම් හිටපියව්
@Sindubindu123
3 сағат бұрын
මීහරක් එවලා මේරටේ සමහර අය පේනවා නේද මුංගෙ ගොන් කම. කාලෙ කනවා. රටේ ජනතාවගෙ කාලෙ . අසික්කිත දේශපාලකයො ඉන්නෙ විපක්ෂෙ
@dasunkaldera782
3 сағат бұрын
බල්ලෝ දෙතුන් දෙනෙක් බිරුවා කියලා ප්‍රශ්නයක් නෑ..ගනන් ගන්න එපා ඕවා😂😂
@niranjalajayasinghe8026
4 сағат бұрын
පිස්සෝ නැවත ගත්තු මිනිසුන් ට ස්තුතියි....වටිනා කාලය කනවා.....
@kwkw7563
Сағат бұрын
පිෂ්ෂෝනොබලාගේ ගෙදර ඉන්න නිෂාතමා නුබටචන්ද නොදුන්නේ එ අයටමොලේතියෙන නිෂා පාර්ලිමේන්තුවට අැරියේ
@prabhathmanjula8802
3 сағат бұрын
මේ මෝඩයට ප්රශ්න අහන්න තේරෙන්නෙත් නෑ.
@missbakerkitchen2569
4 сағат бұрын
අපි පක්ෂය මාරු කලේ, හිටපු සියලු දෙනා ගැන කළ කිරීමෙන්.. කළ කිරීම කියන එක ලේසියෙන් reverse වෙන්නේ නෑ.... විපක්ෂය දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම වෙන එකෙන් සජබය සිලින්ඩරෙටත් වඩා පල්ලෙහට වැටෙනවා..
@india10pak
3 сағат бұрын
ඉතින් හොදයිනේ... ඒකම නේද වෙන්න ඕන...
@sagarawijewardhne2593
3 сағат бұрын
බලන්නකෝ මේ චමින්ද මන්ත්‍රීතුමා කාලය කන විදිහ. අහන්නකෝ හිතේ නලියන ප්‍රශ්නය. මෙහෙමයි ඒ කාලෙත් කාලය කෑවේ
@DelightfulMountainRange-ow5vb
4 сағат бұрын
විපක්සෙ උන් පාර්ලිමේන්තුවේ කාලය කනවා අපරාදෙ අපේ බදු මුදල් මොක්කුන්ද මේ කාලකන්නියා පාර්ලිමේන්තුවට යැව්වේ
@user-gn9kt1
3 сағат бұрын
ඊළඟ මැතිවරණයේ දී ඔය ටිකත් මාලිමාවෙන් පුරවමු
@udeneeudenee-lv4gc
3 сағат бұрын
චමින්ද යට.. නලින්ට චන්දේ දුන්න උන්ට හෙනහත.. ගහපිය
@LifeShortsLk
2 сағат бұрын
ජසිප්පු විස වෙලා... කාල..
@mado4672
4 сағат бұрын
හොරැන්ට කියන්න දෙයක් නැ මුන් කහිනවා බොරැවට මාලිමාවට ජයවේවා
@samanwijesuriya1880
3 сағат бұрын
😂
@samanwijesuriya1880
3 сағат бұрын
Lankawa hadanne denneema naa yako pisso naa ubala wenuwen qpata time naa anura ok dennam please dennam
@samanwijesuriya1880
3 сағат бұрын
Gon athal wela time comnt tibbe
@kumarilakshmi5132
3 сағат бұрын
උඹලගේ මාලි මාවට අල්ලන්න හොරු නෑ බං හැමදාම උන් කලේ බොරුව😅😅දැන් කොයිතරං අනිත් ආණ්ඩු ඉන්දියාවත් එක ගනු දෙනු කරනකොට පාරට බැහැලා කැස්ස කැහිල්ල කෝ අද😅😅උන් කරන කොට හොඳයි අනිත් මිනිස්සු කරනකොට නරකයි. ඒක තමා බොරුකාරයන්ගේ පුරුද්ද😅😅ඔය අනුර කුමාර හදන්නේ ලස්සන රටක් පෝසත් රටක් හාල් ටිකවත් නෑ පොල් ගෙඩිය නැතුව😅😅තවත් අන්ධ වෙලා අනුන්ගේ ඉඳුල් නොකා කට පියං හිටහං. දැන් වෙනස් වෙන්න ඕන මිනිස්සු වෙනස් වෙලා ඉවරයි😅😅😅අර චන්දෙ නොදුන්න පනස් තුන් ලක්ෂයට තව පොඩි ගානයි එකතු වෙන්න ඕනි. ඔක්කොම එපා😅😅
@kumarilakshmi5132
2 сағат бұрын
😅😅උඹල කියන ඔය හොරු පාලනය කරන කාලේ අත් ගානේ හාල් කිලෝක කිලෝකෙ එකසිය හැත්තෑවට තිබ්බා. පොල් ගෙඩිය රුපියල් සීයට සීයට තිබ්බා. අද බොරු කාරයෝ ටික ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ? දෙසිය පනහටවත් ගන්න හාල් නෑ. 2.30ටවත් ගන්න පොල් නෑ😅😅වෙන නායකයෙක් ඉන්දියාවට යනකොට පාරට බැහැලා බුරපු බල්ලො ටිකක් අද මීක් නෑ😅😅.ජේවීපි එක බිහිවෙච්ච දවසේ ඉඳලා මාර බොරුවක්නේ බන් රටට කරලා තියෙන්නේ😡😡ඉතිහාස ගත වෙනවා බොරුවෙන් රාජ්‍ය පාලනය ගත්ත කණ්ඩායම විදිහට😅😅උන්න හැටියට ඒ මදැයි නේද බං😅😅ලැජ්ජයි කැතයි හිරිකිතයි නේද බං😅😅
@SunilS-uv2vw
3 сағат бұрын
විරැද්ධ පක්ෂේ උන් අනවශ්‍ය ප්‍රශ්ණයක් මතු කරමින් පාර්ලිමේන්තුවෙි කාලය කා දමනවා...
@lilani7114
3 сағат бұрын
පරණ හොර රැළට ඕන කාලය කා දමන්න.හොද දෙයක් වෙනවට ඉරිසියාවෙ පැලෙනවා. ඒකට ඉඩ දෙන්න එපා.
@RathnayakaWijekoon-fj9zc
4 сағат бұрын
නුගත් කම ඉහවහා ගිහින් ඇති පුද්ගලයෙක්.
@lalanipriyanthi288
3 сағат бұрын
මු නුගත් එකේ හොද එක
@mado4672
4 сағат бұрын
වසන්ත මහත්තයා දෙන්න ඔකුන්ට රෙවෙන්න බඩ යන්න
@sumithdasanayaka3600
3 сағат бұрын
Wasantha mahatthagae 😂😂😂
@rohanawansanatha9596
2 сағат бұрын
වසන්ත සර් කියපන් jeri kappa😂
@mahindasena7270
3 сағат бұрын
චමින්ද විජේසිරි කියන එකයි නලින්බන්ඩාර කියන එකයි පාර්ලිමෙන්තුවෙ නොහිටියානමි පාර්ලිමෙන්තුව ඩිසන්ටි තැනක් වෙයි
@lasanthaweerasinghe6271
3 сағат бұрын
ඔය මුකුත් නෙවෙයි තාම එක හොරේක් අල්ලපු නැති එකයි පැය 24ක් යන්න ඉස්සෙල්ල හොරැ අල්ලන්නවා කිවිවා මෙ හොරැ ටික හිරගෙදර දැමිමෙ නැතිනමි මාලිමාවට අණඩුව කරගෙන යන්න වෙන්නෙ නැහැ
@ContentIceCave-kc9eo
3 сағат бұрын
ජයවේවා වසන්ත මහත්තයෝ
@dineshindika5113
3 сағат бұрын
හොරැ ටික අල්ලපල්කෝ කියව කියව ඉන්නෙ නැතුව
@PRASADFOODHUNTER
2 сағат бұрын
බදුල්ලේ හරක් එවපු මි හරකා කුණු වලේ බෙබද්දො අල්ලගෙන 😅😅අනිවාර්යෙන් හිරෙ යන්න ඔන කෙනෙක්😊😊
@SusithaRavindaSenarath
3 сағат бұрын
කව්ද මේ බූරුවා. පාර්ලිමේන්තුවෙ කාලය නාස්ති කරන්නෙ.
@shanthakoralegedara3527
4 сағат бұрын
අහපිය අඩා ප්‍රශ්න ය
@padmasumithraarachchi6665
3 сағат бұрын
ඉරිසියාවෙ පුපුරනව.මේ වාගෙ මිනිස්සු නැවත පාර්ලිමේන්තු එව්වෙ කව්ද?
@kumarilakshmi5132
3 сағат бұрын
😅😅ඇහැ බං උඹ කියන්නේ ත්‍රස්තවාදී විතරක් පාර්ලිමේන්තුවට යවන්න කියලද😅😅. එහෙමත් නැත්නම් බොරු කාරයෝ ටික විතරක් එවන්න කියලද😅😅ඔය පෝය තුනයි ගියේ ඔය හාන්නේ හොඳටම😅උඹල එව්ව උපාධිකාරයෝ හොර බොරු පච සේරම තියෙන මොන්ටිසෝරිය කට්ටිය ඔය හැසිරෙන්නේ ලස්සනට😅😅ලෝකෙ හිනස්සන් නැතුව හොරු ටික ඔය ලස්සනට කරගෙන ගියා බං ඔයිට වැඩිය හොඳට😅😅උන් ටික පාලනය කරන කාලෙ අඩුගානේ හාල් කිලෝ එකසිය හැත්තෑවට ගත්ත පොල් ගෙඩිය සීයටවත් ගත්තා. අද බොරු පචකාරයෝ ටිකක් ඇවිල්ලා පොල් ගෙඩියයි හාල් කිලෝ එකයි කීයද ඒකවත් ගන්න වෙළඳපළේ තියෙනවද තවත් පම්පෝරි ගහන්නැතුව හිටපිය කාලකන්නි ටික😡😡😡
@GaminiAjith-r7e
4 сағат бұрын
තොපි මේ රටටම සාපයක් තොපේ කුණු තමයි මේ මිනිස්සුන්ට සුද්ද කරන්න වෙලා තියෙන්නේ. තොපිට දැන් හොරා කන්න බැරි නිසා ගොඩක් අමාරුයි
@lalanigalkotuwa7092
4 сағат бұрын
පාර්ළිමේන්තුවේ පරණ දේවල් සොයන ගමන් රට හදන වැඩ පිළිවලක් ගැන සොයන්න විපක්ෂ අයටයි මේ ගැන කියන්නේ
@KanchanaWaththegedara-lb1td
3 сағат бұрын
මුන් වගෙ කාල කන්නන් නැවතට පාර්ලිමේන්තු වට ගෙනාව ජනතාවට ස්තුති
@nilminilodge4759
3 сағат бұрын
වයිරයෙන් ක්‍රෝධයෙන් දගලනවා විපක්ශය
@punchisripaday9862
3 сағат бұрын
චමින්ද විජේසිරි මන්ත්‍රීකම වික්ක එකානේ ද
@ContentIceCave-kc9eo
3 сағат бұрын
තටමන්නේ නැතුව අහපන්, වසන්ත මහත්තය උත්තර දෙයි ලොවෙත් නැති වෙන්න
@rajithawickramatunga9452
2 сағат бұрын
😅
@kumaravije9369
Сағат бұрын
😂
@NatureNest76
3 сағат бұрын
කටවල් අරින වාරයක් පාසා ප්‍රතික්ෂේප වෙන විපක්ෂය 😂😂😂😂
@RathnapalaSingappuliarachchila
2 сағат бұрын
චමින්ද විජේසිරි පිස්සු කෙලින්න එපා බන්.
@chathurasandaruwan4606
3 сағат бұрын
අලුත් කතා නායක තුමාට සුභ පැතුම් 🎉❤
@ChandraJayanthi
3 сағат бұрын
රට හදන්න ඉස්සෙල්ල මේ කාළකණ්නි මන්ත්‍රීවරුන් හදන්න වෙයි වගේ
@sonuththarathero2375
2 сағат бұрын
කිව දේවල් දැන් මුන්ට මතක නෑ.. 😂 ඉන්දියාවෙන් හාල් අඩුවට ගෙනත් ලන්කාවේ 230ට විකුනනවා ඒකයි ඇත්ත.
@piyasirisendanayake4754
3 сағат бұрын
චමින්ද..මන්තීකමට..නෙමෙඉ..හොද.නගර.සබාවෙ..කුනු..එකටු..කරන්න
@ChanakaSampath-y2h
3 сағат бұрын
කලින් පාර්ලිමේන්තුවෙත් කාලය විපක්ෂ නායකයා විසි්න් විනාශ කලා. මූ ප්‍රස්නේ ඇහුවේ නෑනේ.
@LaksiriMallawaarachchi
3 сағат бұрын
වැදගත්කමට හැසිරුණා නම් ඊළඟ ඡන්දයෙන් වත් ටිකක් දිනාගන්න තිබුණානේ
@ChandraSilva-ku7tf
3 сағат бұрын
පයිල් ඔයගෙ පුකේගහගන රටේ අනික් ප්‍රස්න විසෆන්න ඔයලාවිපක්සය බැරිනම් පලයල්ල පව්නොදී
@disnaw992
2 сағат бұрын
විපක්ෂයේ හොරු කැල කලබල වෙලා මාලිමාවට ජය වේවා!!!
@annewisidagama9663
2 сағат бұрын
නියමයි වසන්ත
@niranjalajayasinghe8026
4 сағат бұрын
ප්‍රශ්නය අහන්න දන්නේ නැති.....
@annewisidagama9663
2 сағат бұрын
චමින්ද හිටන් කතානායකයා ඔහුගේ ඩිග්රි එක අරගෙන ආවම උඹේ කට වහන්නම්
@mistycottage9558
Сағат бұрын
අනිවාර්යෙන් .මන් ඊයේ ඒක දන්නවා.මුන්ට දුවන්න දෙන්නෙ
@lalanigalkotuwa7092
4 сағат бұрын
නව කතානායකතුමට උණුසුම් සුබ පැතුම් අපි මිණුවන්ගොඩ දෙවළපොළ
@SarathHemachandra-c8t
3 сағат бұрын
මම ඇවිත් යන්න එන්නම්
@paragoncomm3405
3 сағат бұрын
Ane kauda katha nayaka
@ChandraSilva-ku7tf
3 сағат бұрын
ඔයල ඔයප්‍රස්න දියතට ගිහින් සිමෙන්තිපුටුවල වාඩිවී ඔඅය්හාකරගන්න ඔතන ලයිට්බිල් අනිකුත් බිල් මිනිසුන්ගේසල්ලි
@DRana-b8d
3 сағат бұрын
මේ කාල තන්න්න්ට විෂ්වය දඉුවම් දෙයි. ඔබ තුමාට සුබ පැතුම්.
@SarathHemachandra-c8t
3 сағат бұрын
එකෙකුට නම් දුන්නා කතා නායක කමත් දාලා ගියා
@deeparodrigo5891
2 сағат бұрын
බොරැව වෛරය , ද්වේෂයෙන්ම ආපු අයට නං විශ්වය දඩුවම් දෙන්න පටන් අරන් මාසයක් ඇතුලත.
@ManjulaMatipe-mc2he
3 сағат бұрын
එක එකාට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගේ පැත්තට ඇගිලි හතරක් දික් වෙනවා කියලා මතක තියා ගත්තොත් හොඳයි
@rola0066
3 сағат бұрын
අයියෝ කවුද මුං පාර්ලිමෙන්ට් එකට එව්වේ ප්‍රශ්නයක් අහන්න කියපුවහම ප්‍රශ්නයක් අහන්ඩ දන්නේ නෑ. පිස්සු කෙලිනවෛර පිරි මහ ගන්ඩ හදනවා,කාලය නාස්ති කර දමනවා, මෙතෙක් හොරා කාල කාලා රට වැට්ටුවා තවත් මුන් අපේ බඩු මුදල් ලොවට කෙලින්න කාලය නාස්ති කරනවාමේ තක්කඩි පාර්ලිමේන්ට් එකට ඒවපු එවුන්ට හෙන හතම වැදියක්.
@ChandraSilva-ku7tf
3 сағат бұрын
අපිවත් එකතුවී මුනෙලවන්න ඕන
@wijithacaldera4105
Сағат бұрын
අපි දේශපාලුවන්ගෙන්
@ChandraSilva-ku7tf
3 сағат бұрын
මුන්ට්කට ගහන්න මිනිස්සුන්ට පර්ලිමේන්තුවලගට යන්න වෙනෝ නැතිප්‍රස්න ඕන නෑ
@ClaraGaming-zg4kg
23 минут бұрын
අනේ දැන්වත් විපක්ෂයේ පිස්සෝන් එක්ක වාචාල විවාද වලට යන්නේ නැතුව රටට වැඩක් කරමු මුං එන්නේම රට කන්නමයි
@Unknown123-ig4uh
47 минут бұрын
මුන්ට ඕනේ පරණ තැනටම වැටෙන්නා...
@wijithacaldera4105
Сағат бұрын
අපි දැනුත් පරණ පාර්ලිමේන්තුවද මේ දේශපාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ
@Unknown123-ig4uh
46 минут бұрын
නියමායි බිමල් තුමා❤❤
@V1234gam
2 сағат бұрын
විපක්ශයට වෙන් කරන කාලය අඩු කල යුතුයි..මොක්ද රටට වැදගත් දෙයක් උන් අහන්නෙම නෑ.. මිනිසුන්ගෙ සල්ලි අපරාදෙ 🤷🤷
@lalanipriyanthi288
3 сағат бұрын
තොපි හොරකම් කරපු තරම් ලේසි නැහැ ඒවා හොයන එක
@HarishEdiri
3 сағат бұрын
අහන ප්‍රශ්න කලින් ආන්ඩුවල නිදා ගත්තද
@ජයසෙනජයා
2 сағат бұрын
විපක්ෂයේ.බලුරුල .රටටකිසිවැඩකටනෑ.පෙනේදදාන.වලි
@roshansilva5384
Сағат бұрын
ලොකු නිලධාරී අයින් කරන්න ඕනේ පට්ට හුරු තමයි
@WinLife-rw2up
Сағат бұрын
විපක්ෂයත් ඇයි මාලිමාව අය යවන්න බැරි උනේ
@keerthibulegoda
2 сағат бұрын
චමින්ද wijesiri කියන්නේ amu gonek
@Unknown123-ig4uh
38 минут бұрын
පුරස්නෙ තේරෙන්න අහපියෝ...ඒකත් ලිහල තේරුම් ගන්න වෙලා
@vineetharajapakshe4700
Сағат бұрын
මුන්ට මහජනතාව ගැන තැකීමක් නෑ
@Unknown123-ig4uh
39 минут бұрын
සුදුලූනු චමියා😂😂😂
@senethmadusenethmadu9573
3 сағат бұрын
Ka gahanne nathiwa Montessori wada patan ganna
@ananndaj
Сағат бұрын
මොන්ටිසෝරියේ විවිධ පුසංගය ලස්සනයි
@PriyanthaGamage-du5kj
Сағат бұрын
Kalakanniya thopi Thamai Niyama Kalakanni 🐂🐂🐂👈
@janakakodituwakku7775
2 сағат бұрын
පොහොසත් රටක්.. ලස්සන ජිව්තයක්.. NPP...ආණ්ඩුවක් !!
@ludovicrobine4903
Сағат бұрын
පිට රටින් හාල් ඇටයක් වත් ගේන්නෙ නැතෝ කියපු අයත් ඔතන ඉන්න වදෝ
@sudanthawanigathunga1129
Сағат бұрын
චමින්ද ඌව නායකයා ජෙප්පෝ දුවනවා භයටම
@සදපිණි
3 сағат бұрын
පච අධ්‍යක්ෂවරුන්ට රේද්දේ රෙවිලා 🎉🎉🎉❤❤❤
@sisirawijesingha
3 сағат бұрын
Chaminda Nalin yana depalata chande dunna janathawata mage pranaapaya❤❤❤
@dilanthakavisara8632
3 сағат бұрын
විමල් වීරවංශගෙ ජොබ් එක වසන්තය අරගෙන......😂😂😂😂😂
@k.mbalasubramanium5219
3 сағат бұрын
ඇමති කෙනෙක් නම් පාර්ලිමේන්තුව තුල චණ්ඩිකම් පෙන්වන්නෙ නැතිව මන්ත්‍රීවරුන්ව ඇමතීමට පුරැදු වුණොත් අගෙයි
@ShalomiPashmina
2 сағат бұрын
වසන්තට උත්තර දීගන්ඩ බැරුව වටේයනව.
@annewisidagama9663
2 сағат бұрын
වාචාල චමින්ද
@Unknown123-ig4uh
45 минут бұрын
දෙකක් දාල ඇවිත් තියෙන්නෙ
@chandrasiribamunuge6605
4 сағат бұрын
Vedakata nathi apathayek
@PemasiriJavaweera
2 сағат бұрын
හිටපුපල්හොරෙක්.සිල්සමාදන් වෙයි
@DaisySamarawickramaAllth-yg5wc
29 минут бұрын
Kathanayaka Tumani. SUBA PATHAMI.🌹🙏🇱🇰Chaminda.. Deshapalu Irshiya vaira vapuranava.. Parana parlimant lesa mai.. Rata gana Nova.. Kalekanava.. Me.. Utub.. Head line Same.. Madya sada chara da me? Malimava Rata goda dana vamai. Mali.. Jaya🌹🙏🇱🇰
@chamaliranasinghe
2 сағат бұрын
මෙන්න මේ කුලප්පු වෙච්ච අය පාර්ලිමේන්තුවට එව්ව මිනිස්සු ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ .. මාලිමාවේ ජයග්‍රහණය තවම දරා ගන්න බැරිව දඟලනවා .. මාලිමාවට ජයමවේවා !!!
@arunsiri9521
2 сағат бұрын
මංද මානසික රෝග ඇති කාලකණ්ණි අපේ දාඩිය මුදල් කාබාසිනියා කරමින් සිටින වා
@WimalarathnaBandara-h7o
3 сағат бұрын
Malimawata ජයවේවා
@rasikapriyadarshana5655
2 сағат бұрын
අයියෝ කෙල්ලෙකුට ලව් කරනවා වගේනේ චමින්ද ඔයා.
@Unknown123-ig4uh
43 минут бұрын
අඩේ චමින්දයාඋඹට වෙන දෙයක් තිබිනෙම නැත්ද පාර්ලිමේන්තුවෙ කතා කරන්න.......
@Amilajaya
2 сағат бұрын
පිස්සු චමින්ද
@nilupulmadushanka9707
5 минут бұрын
කෝටි 9 බදුල්ලේ හොරා
@user-gn9kt1
3 сағат бұрын
කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්නදෙන්න එපා මන්ත්‍රීවරුන්ට වසන්ත සහෝදරයාත් ඒ මන්ත්‍රීට කතා කරන්න ඉඩ දුන්නා නම් හොඳයි
@dkarts1987
3 сағат бұрын
කාලේ කන විපක්‍ෂය
@SomalathaBH
3 сағат бұрын
ඒ කාලෙ වගේම මේ පාර්ලිමේන්තු වෙත් ඉන්න සෙට් එකටකිසිම ඉවසීමක් නැහැ ප්‍රශ්න අහන කොට අහගෙන ඉඳලා ඒ ක තේරුම් ගන්නෙත් නැහැ දෙන උත්තර අහගෙන ඉඳලා ඒ ව තේරුම් ගන්නෙත් නැහැ මේ සේරම පොර කුකුල්ලු වගේ අපිට අහන්න එපාවෙනවා 😮
@shashisureni1345
3 сағат бұрын
ඕකා මොකා වුනත් ,,කනට ගැහුව්න්ම් හොදයි.මාලිමාවට ජයවේවා
@thakshisenani3075
3 сағат бұрын
Me kalakanni chamiddayek awith me rata kanna..hali wadurek😅😅😅
@LaksiriMallawaarachchi
3 сағат бұрын
මුං හැමදාම කරන්නේ ඔය ඔය කාලෙ මරන්ඩ ඔය කැත වැඩේම තමයි තමයි. ඉවසීමේ සීමාව නැති කරනවා මේයක්කු.
@Unknown123-ig4uh
44 минут бұрын
සුදුලූන් කාල ඉවරයි...දැන් පොඩි කරන්න එපා
@priyanganichandrikakumari4021
4 сағат бұрын
Parana 225 nam wenna epa....€€€
@tilakdesilva8456
3 сағат бұрын
මහ ලොකුවට ගියපාර පාර්ලිමේන්තුවෙන් මේ ගොබ්බය ඉවත්වුනා නේද?
@ChammikaDilrukshi
3 сағат бұрын
Aye epa wenawa parliament session balanna. 🤮🤮🤮🤮🤮
@AsankaSumith-t6g
Сағат бұрын
building කතන්දරේ එළියට එනකොට මයික් ඕෆ් කරන්නේ ඇයි ඒ
@sisirasenanayake3737
2 сағат бұрын
ඔන්න ඔය විදියට පාර්ලිමේන්තුවට ගිහින් බයිල ගහල පොදු,ජනතාවගෙ බදු මුදල් විනාශකලේ ඔන්න ඔය විදිහට තමා.. වැදගත් දේට වඩා විකාර දොඩවනව. Point to Point ප්‍රශ්ණත් නෑ පිළිතුරුත් නෑ. අල ගෝණි.
@PemadasaDisanayakamudiyanselag
3 сағат бұрын
තටමනව
11:44
ආණ්ඩුවට කට උත්තර නැති වූ නලින් කළ සැර කතාව - Hiru News
Hiru News
Рет қаралды 6 М.
14:42
මැතිසබයම සිනා සාගරේක - අත්පුඩි වැස්සක
VFM RADIO 107
Рет қаралды 4,7 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 54 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 602 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 46 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 1,7 МЛН
14:46
කොට්ටහච්චිත් හිනා හංගගනී හර්ෂණ ලැජ්ජ හිතෙන්නම 4අතට නෙළපු නෙළිල්ලට. ඔය පාර්ලිමේන්තු වෙබ් එක වහන්න!
The Life Traveler
Рет қаралды 4,6 М.
🔴පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | LIVE | 2024.12.17 | The Parliament of Sri Lanka
Rupavahini News
Рет қаралды 2,1 М.
LIVE 🔴පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 17.12.2024
VFM RADIO 107
Рет қаралды 325
8:44
මාලිමාවේ අධ්‍යාපන සුදුසුකම් හොයන අයට අගමැතිනිය දුන්න සැර උත්තරය | Neth News
Neth News
Рет қаралды 5 М.
පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | Newsfirst - 17.12.2024
Newsfirst Sri Lanka
Рет қаралды 2,7 М.
14:35
මෙන්න හිටපු සෙට් එක මිනිස්සුන්ගේ සල්ලි කාපු හැටි
VFM RADIO 107
Рет қаралды 2,9 М.
8:11
මාලිමාවේ හෂාරා ලියනගේ, කිරිඇල්ලගේ දුවට මුහුණටම ටෝක් කරයි
VFM RADIO 107
Рет қаралды 2,8 М.
12:06
ආචාර්ය ද ? මහාචාර්ය ද ? මෙන්න වෛද්‍යවරයෙක්
VFM RADIO 107
Рет қаралды 40 М.
🔴நேரலை : புதிய சபாநாயகர் தெரிவு! நாடாளுமன்ற அமர்வு தமிழில்!! | 17.12.2024 | #srilankaparliamentlive
IBC Tamil News
Рет қаралды 113
53:32
🔴ජනපතිගේ කතාව බොදුබලේ හිමි අනුමත කරයි. ඇඟ කිලිපොලායන හෙළිදරවුවක් මං ගෙනාවේ-බොදුබල හිමි කියයි
The Life Traveler
Рет қаралды 20 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 54 МЛН