KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොළඹ වරායේ රේගුවට හදිසියේම කඩා පැනපු ඇමති විජිත නිසා විජ්ජුම්බරයයි
15:59
🔴 LIVE පරණ පුරුදු සටන | Satana | 08.11.2024 #asksatana
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:41
අනේ නිකන් පලයන් යකෝ යන්න..ගිලලා ගිලලා පින්බත්.. නැගපන් ###
Рет қаралды 107,232
Facebook
Twitter
Жүктеу
1
Жазылу 593 М.
VFM RADIO 107
Күн бұрын
Пікірлер: 1 000
@SLfutureplay
Ай бұрын
ඕකුන් දවල්ට සිවුරේ. රෑට කලිසමේ
@RenukaPriyadarshani-cn4lp
Ай бұрын
ඇත්ත රෑට ගෑනු එක්ක.
@gaminirajapaksha4766
Ай бұрын
@@RenukaPriyadarshani-cn4lpඑහෙමත් බැරිකමක් නැති උන්....
@AjithSilva-d9y
Ай бұрын
Wishwa vidyalaya athule deshapalanaya thahanam karanna one..😮😮😮
@madhararasanjali3460
Ай бұрын
කරන්න පුලුවන් ඔක්කොම කරනවා. චීවරයට නිගාවක්
@roshansubasinghe3958
Ай бұрын
බංගලාදේශ මොඩල් පටන්ගත්තා....දෙන්න තියෙන්නෙ දවන්න
@luxmanfernando
Ай бұрын
මේ සතත්තුන්ට අපේ බදුමුදල් වලින් ඉගැන්නුවට වඩා හොදයි ඌරූ කොටුවක් දාගන්නවා .
@Sakunsakun-gl1gi
Ай бұрын
ඇත්තමයි කතාව
@DewikaElawellagamaathige
Ай бұрын
ඇත්තටම
@MilanthaPathirana
Ай бұрын
Umbe Badu mudelin ranilta puka deepn
@susantharanasinghe8870
Ай бұрын
ඒ පොලිස් නිළධාරියාට අපගේ උත්තමාචාරය
@upulnishantha2767
Ай бұрын
සතුටුයිද
@AAphoneShop-l5k
Ай бұрын
Anduwe padi aran kana un ...
@jayasooriyakumara7111
Ай бұрын
පොලිස් නිලධාරීන ට අපගේ උත්තමාචාරය
@wasanthawickrama7834
Ай бұрын
මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවරු නිදිද මේ උද්ගෝසන කරන්නේ බුද්ද චිවරය දාගත්ථු බික්සුන් වහන්සේලාද.මෙවගේ අය කරන්නේ බුදුන්ටත් බුද්ද සාසනයත් නිගාවක් නෙමෙය්ද මහනාහිමිවරු නිදිද .
@Sakunsakun-gl1gi
Ай бұрын
ඇත්තටම ඔව් සිවුරැ ගලවලා ගෙදර යවන්න ඕනේ. තහනම් අවශ්ථා වේ හොනවද මේ කරන වැඩ
@panawalagesampath4352
Ай бұрын
Un ta ova balanna valavak na. Horu ralata pirit nul gata gahanna.. vitarak Vala va teyanna ..
@MiniMuthu-n8v
Ай бұрын
පොලිසිය බුද්ධිමත්ව කටයුතු කරන්න මුං වියරුවැටිල ඉන්නෙ මවුන්ට ඕනෙ මේ රට ලේ විලක් කරන්න.
@dayanandahaputhantri7559
Ай бұрын
මොන බම්බුවක්ද. ගහල එලවන්න. ආයෙත් රට ව්ස්ලපල්ලට ගෙනියන්න හදන්නෙ.
@samsamarakon4574
Ай бұрын
අනේ යකො උඹ පොලිසිය ශුද්ධ කරන්න එපා ඊට වැඩිය හොඳයි උන්ගේ අශුචි රෙදි හෝදන එක. පේනවනේ කවිද වියරු වැටිලා තියෙන්නේ කියලා. සත්‍ය විකෘති කරන්න එපා. උඹත් බැලුවම අශුචි වැගිරෙන ව. ඔය වගේ ජඩ බලු තත්වය ට පත් වි මිනිස් කමට නිගා කරන්න එපා. රටෙ නිතිය උඔලාට අපි ට මේ කොල්ල න් ට එක විදියක් රටෙ පාලකයා ට පොලිස් කාර්යන් ට තව විදිහකුත්. උඹලාට ත් කවද හරි කන්න වෙන්නේ කොල්ල න්ට ගහපු අත් වලින්. එදා ට උඔ පරක්කු වැඩි යි
@kanchanaperera9072
Ай бұрын
Ane nikan palayan ban yanna udgoshanaya karanna ona ekekta aitiya tiyenawa udgoshanaya rata le wilak wenawada Ethakota thope stage wala nagala samahara mahana yaka hamaduruwaru boruwa pathuranakota hodai
@MilanthaPathirana
Ай бұрын
පරාජයේ වියරුවෙන් රාජපක්ෂ, රනිල්, සජිත් වහලුන් පිස්සුවෙන්..
@MilanthaPathirana
Ай бұрын
ගැටුමක් අවශ්‍ය පරාජිතයාට, භීෂණය අවශ්‍ය පරාජිතයාට.. මාලිමාව ජයග්‍රහණයේ හිනිපෙත්තටම ඇවිත් ඉන්නෙ.. එහෙනම් ගැටුමක් නිර්මාණය කිරීමට රනිල් රාජපක්ෂ සජිත් දරන උත්සාහය පරාජය කරමු..
@RohithaWijeratne
Ай бұрын
නියමයි පොලීසිය ඕකුන්ට ගහන්න ඕන අම්මා දුන්න කිරි මතක් වෙන්න
@pradeepsuranga7755
Ай бұрын
මැතිවරණ කොමිසම හැමදාම රට පාලනය කලොත් ෂෝක් අනේ
@leonardfonseka1250
Ай бұрын
මුන්ව,,ජාතක, කරල තියෙන්නෙ මහපාරේ
@Ruwanpradeepweerasinghe
Ай бұрын
මෙයාලව උපැවිදි කරල අපේ බුදු සසුන රැකගන්න මහානායක ස්වාමීන්වහන්සේ කටයුතු කල යුතුයි
@dayanandahaputhantri7559
Ай бұрын
නියමයි. ඔය භාෂාවෙන් තමයි රස්තියාදුකාර තට්ටයන්ව අමතන්න ඕනෙ. රනිල් thank you. ඔබ තමයි සැබෑ නායකත්වය.❤❤
@OnlineRRR
Ай бұрын
තට්ට නෑ රතු සිවුරු 😂
@MacNiroshan
Ай бұрын
උබ සිංහලයෙක්ද
@ThilakGamaralalage
Ай бұрын
@@OnlineRRRඅනේ පල බත් ගොට්ට
@දේවශක්තිඅරණ
Ай бұрын
මෙ අපේ සහෝදරය නේද ඇයි බන් ඔහොම කියන්නේ උඹලා බෞද්ධ ද
@kumarisitha5161
Ай бұрын
පල හුකන්න
@sirinandaviharawattegedara9995
Ай бұрын
සිවුර දැරුවාට මහ හොරු රෑවුල වවන් හාමුදුරුවෝ මෙලෙස ඉන්නවාද
@kumudusrima5318
Ай бұрын
Aka. oya. Ahanna. Ona. Oya. Palapaliwalata. Ganiyana.. kempas. Moda. Relagen. Mokda. Samin. Wahansela. Owata. Ganichche. Ei. Unwahansela. Issara. Karan. Budu. Sasunata. Garahan. ❤niwata. Minisune. Madak. Newathi. Sitha. Sanawara. Karagena. Balanna.oya.kotana.wachanawala.bererum.kama.. mama. Danna. Dai. Pawasanne
@sanathkahadugoda119
Ай бұрын
පිංබත් කාලා දිරවන්න ඇවිල්ලා
@priyankamunasingha2362
Ай бұрын
සිවුර දගත්ත පලියට මුන් හමුදුරුවො වෙන්නේ නැහැ විනය කියන දෙයක් ගැවිලාවත් නැහැ ne munta ඉගෙන ගන්න කාලයක් නැහැ එක එක ගෙ ඔවමනාවල්වලට එළියට bahinawa
@k.g.namarasooriya9860
Ай бұрын
මං හිතන්නේ මුංට පිස්සු බලු බෙහෙත් දීලද කොහෙද සිවුරු ඇන්දට මූනේ තියෙන ප්‍රචන්ඩත්වය පේනව නේද 😮
@indranisamarasinghe2769
Ай бұрын
ඡන්දය අවසන් වනතුරු එලියට එවන්න එපා. නීතියට ගරුකරන්නේ නැතිවුන්.ඡන්දෙන් උන් රට ගිනි තියනවා.
@Samanaliya-c6s
Ай бұрын
දිනල ඉවරයි කියල කියන්නෙ. ඒ උනාට පරදින ආන්ඩුවෙන් ඉල්ලීමී ඉල්ලන්නෙ. හිතාගන්න පුලුවන් දිනන්න හැටි
@sw3757
Ай бұрын
සහතික ඇත්ත
@sriyanikorale3587
Ай бұрын
monada bolaw thopi kiyawanne😂
@warunikaushalya2078
Ай бұрын
Eka nam aththa
@nisagallage6236
Ай бұрын
සහතික අැත්ත.❤❤❤❤
@shappire569.
Ай бұрын
පරදින ආණ්ඩුවෙන් ඉඩම් ඔප්පු car formati
@upulanandasenarathne3294
Ай бұрын
ඒක හරි නිවන් දකින්න ආවා නම් නිවන් දකින්න පලයං රවුලයි කොන්ඩෙයි වවාගෙන චීවරයටත් නින්දා කරකන උන් සාසනයෙන් නෙරපා දැමිය යුතුයි
@OnlineRRR
Ай бұрын
මුන් හාමුදුරුවරු නෙවේ බොරුවට සිවුරු පොරව ගත්ත උන්
@SLfutureplay
Ай бұрын
දැන් පෙරෙට්ටෝ ඕක කරාට ඕවා පුරුදු කරේ මේ රටට ජෙප්පෝ 😂
@SavishkaMiuranga
Ай бұрын
ඔව් ඔව් මේ රට මෙහෙම හරි තියෙන්නෙ ජෙප්පො නිසා තමා...තොපි වගේ ගෙයි ගෙම්බො වගේ හිටියා නම්...තොපිවත් විකුණලා යකෝ...ඇගේ කෑලි ගන්න රට වල් වලට...
@kohombanwickrama6710
Ай бұрын
ඣංගිඋඅක් ඇදගන් පඝයා..
@shanwickramasinghe4355
Ай бұрын
@@SavishkaMiurangahello jepps 😂
@OnlineRRR
Ай бұрын
😂😂😂😂@@shanwickramasinghe4355
@MaheshPriyankara-pl9nn
Ай бұрын
ජප්ප හින්ද තියෙන තොගේ අම්මගේ මගේ කියන්නෙ නෑ පකයට මෙතන@@SavishkaMiuranga
@kanthifashion7758
Ай бұрын
මිනිසුන්ගෙ දානෙ ගිලලා ර් මිනීමරු කල්ලියේ වහල් කම්,කරන මුන්ගේ සුවුර ගලවලා අමුදෙ ගහලා යවන්න ඕන
@HotelLinen
Ай бұрын
කුදලල ඔබන්න ඔනා මුන්ව බේරේ වැවේ කාල කන්නි
@AshokaAshoka-e6t
Ай бұрын
මේ අස්සෙ මොන උද්ඝෝෂණද සාධාරණ මැතිවරණයක් කරන්න ඉඩදීපල්ල නියමයි මැතිවරණ කොමිසම සහ පොලීසිය
@Galla-cz1go
Ай бұрын
පොලිසියෙ අයට උත්තමාචාරය❤❤❤❤ ඔන්න ඔහොම තමයි සෙර් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඔන ආදරෙයි ❤😊
@indikamunasinghe3630
Ай бұрын
සිවුරු ඇදගෙන ඉන්න සොම්බි කුඩ්ඩො ටිකට එල්ලලා ගහන්න ඕන කාලකණ්ණි ☹️
@NagollagamaPiyananda
Ай бұрын
😂මොක්කුද මේ
@kumudusrima5318
Ай бұрын
Sirurata. Niga. Apa. Ayala. Ganiyana. Unta. Gahapiy
@nishamitilakaratne8460
Ай бұрын
අනුරගෙන් ඉල්ලගන්න එපැයි ඉල්ලීම්.මුන්ගෙ තක්කඩිකමේ ශායකයා.මුන් රටට පිලීලයක්
@cecil46628
Ай бұрын
මේ JVP ඵකේ උද්ඝෝෂණයක් නෙවෙයි බං..හරියට දැනුවත් වෙයං..
@OnlineRRR
Ай бұрын
ජේවීපී එකේම.බ්‍රාන්ච් එකක් තමයි 😂@@cecil46628
@Sakunsakun-gl1gi
Ай бұрын
ඇත්තමයි නිෂාම් අනුරගෙන් ඉල්ලගන්න ඕනේ. මේ වෙලාවේ මොන උද්ඝෝෂණ ද. උගත්කම තිබ්බට බුද්ධියක් නැති මෝඩයන් පිරිසක්.
@chamindarohanrathnayaka3360
Ай бұрын
@@cecil46628අනේ පකෝ
@ayeshabellanage6336
Ай бұрын
@@nishamitilakaratne8460 Horunta avurudu 60, 70 chande dunna thamai. Medha-paara Maalimaawata 🧭☑️🧭 ekama eka paarak denawamai.
@chathu-w6r
Ай бұрын
මුන් හාමුදුරුවරුද යකො... කන්න නැතිව මහන කරපු හැත්තක් බැන්නට පව් නෑ... රටයි සාසනෙයි ඉවරයි කාලකන්නි චීවරේ ගලවලා බෝදීන් වහන්සේ නමකට පූජාකරලා පුක පලන්න ඕනේ... සමාවෙන්න බුදු හාමුදුරුවනේ.... වේදනාවක් එන්නෙ මේව දකිද්දි ඔබවහන්සේගේ ධර්මය මේ මුඩු මහන්නු විනාසකරනව....😢
@upulmanavadu5057
Ай бұрын
ඔබ හරි.මුන්ගෙ තට්ට පලන්න ඕනි.මුන් හාමුදුරුවො නෙවෙයි මිත්‍යාදෘශ්ටික මිනිමරුවො
@ManelMangalika-n1e
Ай бұрын
නියමයි ඔහොම තමයි ඉන්න ඕනේ නීතියටකොන්ද පණ ඇතුව උන්ව කුදලගෙන යන්න ඕනේ
@prasannakvithanage2918
Ай бұрын
89 වෙන්න ඇත්තේ මේක තමයි
@kingphone8251
Ай бұрын
රැවුලක් කපන්නෙ නෑ කොණ්ඩයක් කපන්නෙ ඒ වුනාට කැම්පස් ලූ මරු කතාව 😂
@saumyasiriadikari4615
Ай бұрын
ගිහිල්ලාඔයගොල්ලන්ගෙ අපෙක්ශකයාට උදව් කරන්න.පුස්කාපු සටන් පාට අරගෙන පිස්සු නටන්නෙ නැතිව..
@nimalchandrasiri4330
Ай бұрын
පොලිසිය අධිකරණය.නීතිය ක්‍රියාත්මක කරයි
@paliudawatta9440
Ай бұрын
මැතිවරන නිතිය .
@xtrausa2762
Ай бұрын
මුලින්ම හාමුදුරුවරුන් ටික දැණුනි එකකට ගෙනියන්න කොණ්ඩ කපන්න අන්තරේ නෙවෙයි වනන්තරේ බත් කන හරක්
@ManelMangalika-n1e
Ай бұрын
අපේ උත්තමාචාරය පොලිස් මහත්තයන්ට
@prasadaththanayaka7843
Ай бұрын
අරන් ගිහින් ඔකුන්ගෙ ඇට තලපල්ලා..
@nisansalasewwandhi4612
Ай бұрын
අපේ නීතිඟරු පොලිසියට ජයවේවා
@nilukapathirana5159
Ай бұрын
පන්සල්වල දාන කාලා ඉන්නැතිව බොරු විමුක්තිය ..
@sriyaniabeywardhana782
Ай бұрын
මුන්ට දුටු තැන වෙඩි තියන්න
@nimalchandrasiri4330
Ай бұрын
නියමයි කොමිසම නියමයි
@W.K.Dissanayake
Ай бұрын
මැතිවරණ කොමිසමේ නිළධාරී මහතා කිව්වෙ ඇත්ත . මුන්ට වතුර ගහල වැඩක් නැහැ ගහල එලවන්න කියල. මුන්ට ගහන්න තිබුනෙ ගූ බේරෙ වැවෙන් හොඳට ගූ මිශ්‍ර වතුරෙන් නාල ගෙවල් වලට යන්න.
@dimanthagamage9895
Ай бұрын
මුන් මහන කරපු කුල දරුවො නෙවෙයි. එක්කො හතර කේන්දරේ පාලුවෙලා නිසා නැත්නම් දෙමව්පියන්ට නඩත්තු කරන්න බැරුව පංසලට භාරදීපු එවුන්. අපේ උපාසක අම්මලා මුන්ට දන ගහල වැඳලා හොඳ හොඳ කෑම බීම ගෙනල්ල දෙනවනෙ. මුන් හොඳට එව්ව කාල බීල තව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න ගමන් ජෙප්පොන්ටත් කඩේ යන අතරෙ හොඳ කෑල්ලකුත් හොයාගෙන අන්තිමට උපැවිදි වෙලා ගිහි ජීවිතය පටන් ගන්නවා. බාලයන් මහන කිරීමෙන් ශාසනයටත් අධ්‍යාපනටත් සමාජයටත් විශාල හානියක් සිදු වෙනවා. එය වලක්වා ගැනීමට මහා සංඝරත්නය සහ රජය විසින් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය.
@yohankumara7584
Ай бұрын
ගහපියවු අනු කැඩෙන්න ඔය රස්තියාදු කාරයන්ට
@heavanswanland
Ай бұрын
ජයවේවා පොිසියට රට බංග්ලාදේ්ශයක් කරන්න හදන පිස්සන්ට පාඩමක් ඉගැන්නුවාට
@sarathchandra-vl3zf
Ай бұрын
මුන් සිවිරෙන් පන්න දමන්න ජනතාව දැනගත යුතුයි.සාසනේම ඉවර කරන උං මහන කරල😭
@upulmanavadu5057
Ай бұрын
මුන්ව මහන කරපු නිකායවලින් සිවුරු ගලවල හනකුත් ගහල එලවන්න ඕනි
@KuwenisFather
Ай бұрын
උපාසක අම්මල කුපිත වෙයි,, 😂😂
@malki7505
Ай бұрын
Kahakadayo kapagan reula mulinma hondamawede epa denna epa don’t release the monk
@IndrikaUdeni
Ай бұрын
බුදු දහමට වෙලා තියන දෙයක්...මුන්ට දාන දෙන එවුන්ටත් හෙන ගහන්න ඕන..රැවුල් වවපු කොන්ඩ වවපු....මල්වතු ල මුන්ට සංග සබාවෙ ඉන්න දෙනවද.මුන් මොක්කුද..
@kumudusrima5318
Ай бұрын
❤budunage. Dahama. Nirmalai. Oya. Akaaka. Podi. Hamuduruwan. Palapali. Walata. Aran. Sandarsana. Danna. Unta. Pau walata. Hana. Mokda. No danna. Niragamika. Minissu. Budu. Sirurata. Apahasmakawa. Kotankota. Egillen. Mage. ❤hada. Wawanne. Issella. Podi. Samin. Wahanselage. Reula. Kanna. Konde. Kanna. No Dena. Sat. Akata. Oya. Dahikepuwanam. Hadai. Nikan. Pau. Purawan. Apagami. Wanawata. Wada. Tika. Kalai. Jivithe. Akata. Parissam
@NithaLiyanagama
Ай бұрын
Mun ඔක්කොම හිරේ දාන්න ඕනෙ රටය ශාපයක් මුන් දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි මුන්ට වියදන් කරන්නෙ
@RashiniEkanayke
Ай бұрын
Oya aththtma igena gena naned
@isharaperera5841
Ай бұрын
අඩෝ මැතිවරණ නිලධාරී පට්ට ආ
@ManelMangalika-n1e
Ай бұрын
හොඳ වැඩි එවුන් අලලා කුදලගෙන හිර කරන්න තියෙන්නේ
@senarathlalperera8130
Ай бұрын
බල්ලො ගානට වැටුණා.
@renukananayakkara6801
Ай бұрын
ජයවේවා.පොලීසියට
@lilith5730
Ай бұрын
මේව මේ ආණ්‌ඩුවෙන් ප්ලාන්ට් කරපු වැඩ.ජයග්‍රහණය පෙනි පෙනී අනුරගෙ කණ්ඩායම් මේවට සම්බන්ධ වෙන්නෙ නෑ.මිනිස්සු දැනුවත්.කල්පනාවෙන්.
@IndrikaUdeni
Ай бұрын
රට බාර දෙන්න ඕන මැතිවරණ් කොමිසමට නියමයි
@Indikakumara-z4e
Ай бұрын
මුන්ට නියම දඬුවම නියමයි
@chinthakawickramasinghe3049
Ай бұрын
ඡන්දෙ කටේ කියලා NPP එකට ඕවා කරන්න වෙලාවක් නෑ . මුං මේ NPP එකේ ජයග්‍රහණය අවම කරන්න දඟලන පිරිසක් .කුමන්ත්‍රණයක් . රැවටෙන්න එපා . මාලිමාව ට ජය ❤❤❤
@ayyanavodya9761
Ай бұрын
මේවා කරන්නේ NPP නොවෙ. සජිත් රනිල්ගේ මිනිස්සු.
@Manju-jf4rf
Ай бұрын
ඇයි තොපේ මහ එකා පරාදද මුන් සක්කිලි
@SamanthaDasanayake
Ай бұрын
දැන්වත් puke amaruwa හොඳයි
@tiyurijanakaalexander
Ай бұрын
මම මාලිමාවට නමුත් මැතිවරනයක් අත ළඟ. රටේ නීතියට අපි සැවොම ගරු කල යුතුයි.මැතිවරන කොමිසමේ නිලධාරීයාගේ උපදෙස් පිලිපැදිය යුතුයි
@prasadaththanayaka7843
Ай бұрын
ඔන්න jvp එවුන් මුන්ට රට දීලා හොද ඇරගනන්න.. ශ්‍රිලංකිකයනී..
@OnlineRRR
Ай бұрын
හිට්ලර්ට ගියා වගේ තියෙයි
@damayanthirenuka306
Ай бұрын
ඔය රනිල්ගේ ගේම්..ඕ ගොල්ලන්ට ඕවා තේරුම් ගන්න තව කල් යයි
@DevinuwarageSunil
Ай бұрын
ජාතකේ වැරැද්ද ,එහෙම හිතෙන්නේ ඒකනේ 😅
@sriyanikorale3587
Ай бұрын
thopi wage harak ithin owa dakinne ohoma thamai mewa thamai mada
@prasadaththanayaka7843
Ай бұрын
මඩ මොනවද යකෝ, කාලෙකට කලින් උබත් මුන්ට ඔය විදිහටම බනින්න ඇති.. දැන් උබ උන්ගේ වහල්ලු උනාට , සිස්ටම් එක එහෙමමයි... මේවා මඩ නෙවෙයි මෙවා තමයි යතාර්තය ...
@AshaAbegunawardana
Ай бұрын
නියමයි ඔය සිවුරු දාගත්ත කාලකණ්ණි තමයි පිං බත් ගිලගිල රට කන්නේ, පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය
@mihirapunchihewa2105
Ай бұрын
කාලකන්නි ජවිපෙ මේ රටට දායාද කරපු දේවල් තමයි අපි මේ දකින්නේ ....
@GayanKumara-qd9zx
Ай бұрын
Pissu
@ChandraWije-l5b
Ай бұрын
උබෙ අම්මගෙ අහවල් එක .දීපිය රනිල්ට පොහොට්ටුවට පුක
@DevinuwarageSunil
Ай бұрын
ඈ හරකෝ.තොගේ මොලේ ගූද තියෙන්නේ .ඒකට අනුරද වගකියන්න ඕන.
@sriyanikorale3587
Ай бұрын
ane palayan ban
@nilunisha4767
Ай бұрын
Me JVP newe ranilge sajithge kumantrana. Malimawen kiwa kalabala Wei kiyala chande lanwenakota. Dapalla munwa hireta. Akd jaya❤
@sonuththarathero2375
Ай бұрын
සාසනෙත් විනාස කරනවා 😢
@ayanhayasm7565
Ай бұрын
ගෝඨාභය 9 වෙනිදා නොයා ඕඩර් කරපු ගෑස් තෙල් ටික දීලා QR දිලා ඉවරවෙලා මුන්ට ඕනවට වඩා ප්‍රජාතන්ත්‍ර වදය නෙදී එදා ඔය ටික කරානම් අදටත් ජනාධිපති, කොහේවත් යන කරුම කොරෝනාවක් ලෝකෙට කඩා පාත් උනේ හරියටම ඒ තුමා ආපු ගමන්ම රටේ අවාසනාව.
@ayanhayasm7565
Ай бұрын
ඒ ටික අද රනිල් කරනවා ලස්සනට,මුන් ව දැක්කම මාලිමාවට දෙන්න හිතෙන්නේ නැ ඒ තරම් පෙරේත හැත්තක්.
@premasirirajapaksha9061
Ай бұрын
@@ayanhayasm7565දැන් මෙි විරෝධතා කරන්නෙ මාලිමාවද.අනෙි පලයන්ප,,,,ා් යන්න.😊
@YaraYara-r4i
Ай бұрын
නියමයි sir ❤😂
@jayasooriyakumara7111
Ай бұрын
මුන්ට නෙලන්න ඕනෙ ආයෙ ජිවිතෙට පාරකට එන් නැති වෙන්න හොඳ වැඩේ එවුන්ට ඔය බල්ලන්ගේ අතපය කඩන්න ඕනේ
@upulmanavadu5057
Ай бұрын
තුන් හතර දෙනෙක්ගෙ හතර හන්දි කඩන්න තිබ්බෙ
@sunilwijayarathna9390
Ай бұрын
,😂 ඕකුන් 87 89 කරෙත් ඔය වැඩමයි කාලකන්නි
@h.dshiromi5348
Ай бұрын
නියමයි පොලිස් නිලධාරීන්ට මාගේ බලවත් උත්තමාචාරය හොද වැඩේ හැමදාම ලොක්කො හැංගුනා හෙන්චයියලා ගුටි කනව මුං කැට හොල්ලලා මේකද කරන්නෙ ඉගෙන ගන්නව කියල අපිත් හරියට කැට වලට සල්ලි දැම්ම ප්ව් ඉගෙන ගන්න ළමයි කොයල මින්ට වැඩක් නෑ කියල
@inokasenanayake5486
Ай бұрын
21 පස්සේ අනුරයියගෙන් ඉල්ලා ගන්න😂😂😂
@Sakunsakun-gl1gi
Ай бұрын
👍👍👍😀😀😀😀😀😀😀
@sankalpasamarasinghe9877
Ай бұрын
😂😂
@supunsrilal2465
Ай бұрын
තෝ වගේ මෝඩ පගයෙක් මේ පෙරටුගාමි පොන්නයෝ
@Saman-hj8ig
Ай бұрын
අනුර සම්බන්ධයක් නැහැ මේවට
@inokasenanayake5486
Ай бұрын
@@Saman-hj8ig අනුරයියද කිව්වේ. ජෙප්පොයි පෙරට්ටොයි අදුනන්නැනේ 😃😃😃
@nisagallage6236
Ай бұрын
නියමයි පොලීසිය.
@athulaudayakantha8999
Ай бұрын
මුන්ගෙ සිවුර ගලවල තර ගහන්න ඔනි පරයො.
@mgpc4733
Ай бұрын
අපේ ආචාරය පොලිසි ය හා මැතිවරන කොමිසමට
@sirinandaviharawattegedara9995
Ай бұрын
අද්දියාපනය විනාස කරන මෙ පර හැත්තව නවත්තන්නම ඔනා
@Madush1234
Ай бұрын
නියමයි පොලිසිය ..මිනිස්සුන්ට නිදහසේ පාරකවත් යන්න නෑ.ඕකුන්ගෙ ඔලු පලන්න ඕන.ඕකුන් ඉන්න පන්සලකට දානෙවත් දෙන්න එපා
@AbeykumaraPerera
Ай бұрын
රට දළදා සමිඳු ගෙ මිස රට රවටන්නට හදන අයගෙ නොවේ.
@kumudusrima5318
Ай бұрын
Anna. Tharuna. Minisa. Mokda. Hemoma. Podi. Sagarathneta. Baniddi. Oya. Kiyapu. Wadana. Lassanai
@shappire569.
Ай бұрын
ඔය අදභස් කාට කාටත් පොදුයි යා!
@k.mbalasubramanium5219
Ай бұрын
මුන් කුඩු ගහල වගේ මැතිවරණ නීතියට අනුව මේ ඔක්කොම අල්ලල ඇතුළට දාන්න තිබුණෙ
@NishsankaRanasinghe-ij2sb
Ай бұрын
පිනට කන එවුන්ගේ හැකියාවම තමයි
@mgpc4733
Ай бұрын
මැතිවරන නිලදාරි තුමා ට ජය වේවා
@deepthinagahawaththa5284
Ай бұрын
මෙව පුරුදු කරේ ජෙප්පෝ . සහොදර වරු
@sriyanikorale3587
Ай бұрын
ane kata wahapiya
@Freedomlanka-nb7qk
Ай бұрын
ජෙප්පොන්ට දෙන්න ඕන පුකෙන් යන්න 😂😂😂😂
@chandrasirikiriyabaduge5778
Ай бұрын
බටලන්ද පකෝ
@SanathAmarasiri
Ай бұрын
ඉගනගත්තෙ නැති හරක්ට උගත් උන්ව පේන හැටි
@priyankarakularatna1878
Ай бұрын
මුන් බුද්දාගම කන ගනයො
@kumudusrima5318
Ай бұрын
❤budunage. Darmaya. Kanna. Marayatath. Beriuna. A. Sri. Sddarmeta. Ath kata. Thiyala. Vinase. Mokuth. Nodathniragamika. Minisun
@SameeraAsanka-u8k
Ай бұрын
මුන් සක්කිලි වගේ මුන් අපේ ආගමත් කනවා.
@dayanandahaputhantri7559
Ай бұрын
ජෙප්පන්ගෙ හාමුදුරු බලකාය. 😂😂
@lakishan5790
Ай бұрын
great work ❤
@MiniMuthu-n8v
Ай бұрын
කාලකණ්නි හැත්ත ඔය හදන්නෙ අයිය පරදින නිසා රට අවුල් කරන්න
@thanujathennakoon2064
Ай бұрын
හාමුදුරුවෝ දානේ ඉල්ලලාද උද්ඝෝෂණය ....😅😅😅😅
@sherzadcader2924
Ай бұрын
කාලකන් JVP NPP කාරයන්ට ඔනේ 71 කැරැල්ල 83 කලු ජුලීය 88/89වගේ කරලා. බංගලදෙශයක් කරන්න මුන්ට
@OnlineRRR
Ай бұрын
සහතික ඇත්ත
@Sakunsakun-gl1gi
Ай бұрын
සහතිකම ඇත්ත
@DevinuwarageSunil
Ай бұрын
ජාතකේ වැරදිච්ච එවුන්ට එහෙම හිතෙනවා 😅
@Freedomlanka-nb7qk
Ай бұрын
ගින්දර කාලකන්නි ජෙපි හැත්ත තමයි මේ රටේ කරුමේ 😢😢😢
@lmchinthaka9588
Ай бұрын
මුන්ගේ සිවිර ගලවලා දෙන්න ඕන කාලකන්කි
@j.a.hjayakody4532
Ай бұрын
ඔය කාල....... චිවරධාරින්නට ගතයුතු නිතිය අනිවාර්යයෙන්ම ගත යුතුය ජනතා විමුක්ති පෙරමුණේ බැනර් ඇයි පොලිසිය එයට නිතිය කරන්න භියද ?
@RasikaLiyanage-e6b
Ай бұрын
ඒ පොලිස් නිලධාරීන්ට අපේ උපහාරය..
@rathnasirisamarathunga5048
Ай бұрын
රටේ නීතිය ක්‍රියාත්මක වියයුතුයි..නීතිය නැතිවුනොත් රට අරාජිකයි
@DammikaKumara-o3h
Ай бұрын
මුන්ට ගහන්න ඔනි
@warunajayasundara4198
Ай бұрын
ජෙප්පනේ තොපිට මේ රටේ රජකම් කරන්න බෑ දලාදා සමිදු වැඩ සිටිනකම්💚
@krishanthisellahewa6141
Ай бұрын
❤❤❤❤❤❤❤
@premasirirajapaksha9061
Ай бұрын
යකෝ දැන් මාලිමාව බලයට ආවම තෝ බුද්ධාගම අත් අරිනවද මී හරකො.
@warunajayasundara4198
Ай бұрын
@@premasirirajapaksha9061 balagena idapan ei pukak...awajathaka balla
@aselasrikantha1333
Ай бұрын
හොඳ වැඩේ මුන්ට ගහන්ඩ ඕන රෙවෙන්ඩ කාලකණ්න🤬
@pradeepsuranga7755
Ай бұрын
මාලිමාවේ හෙවනැලි.අපේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට මුල් උනේ මාලිමාව
@Sakunsakun-gl1gi
Ай бұрын
සහතික ඇත්ත කතාව
@Damindasuranjith
Ай бұрын
මුන් කොහෙද බන් මාලිමාවෙ. අන්තරේ තනිකරම ජේවීපී එකට විරුද්ධව යන්නේ .
@kanchanamanoj192
Ай бұрын
BAUDDA KAMA WINASA KALE NANA SARA SET EKANE
@SanjeewPerera-sn1ol
Ай бұрын
අනේ උඹේ බෞද්ධකම උඹ පෝයටවත් පන්සලකට යනවද අපතයෝ, බත් කන හරකා
@kanchanamanoj192
Ай бұрын
@@SanjeewPerera-sn1ol PANSAL YANNAMA OONADA YAKO BAUDDAYEK WENNA PANSAL BADA GENA PIRIT NUUL BANDAGEN INNA UN KELAPU KELILLA API DANNAWANE HAIYEN SADUKARA DENA EKA TAMAI PATTA HORA
@prageethdesilva-uu1pq
Ай бұрын
මේ ඉන්න සේරම හාමුදුරුවන් කියාගෙන ඉන්න උන් දවල්ට සිවුරු රෑට කලිසමේ
@ManelMangalika-n1e
Ай бұрын
ඔය අනුරයාගේ එවුන් විප්ලවවාදියෝසිවුරු ඇඳගෙන පිස්සු නටනවා
@අයෝමිපෙරේරා
Ай бұрын
මේ අනුරගේ නෙමෙයි බන් මේ සජියාගෙර් දදෙවෙනි පෙල කුරුට්ටෝ
@sriyanikorale3587
Ай бұрын
denagena katha karapan. mewa anurata mada gahannama karana ewa anith ewn ekathu wela
@SoysaGunarathna
Ай бұрын
කුඩ ගහපු සෙටී එකක් .ඔකුන්ට ගහලා එලවන්න ..ස්තුතිය පොලිස් නිලාධාරින්ට ...
@dhananjayabandara9087
Ай бұрын
ඉගෙන ගන්න කියලා campus ගිහිල්ලා පාර දිගේ ගුටි කාලා ඇවිල්ලා, ලෙචා ව බැල්න්ස් කරලා degree එක ගන්නවා, හරක් පට්ටියක් තමා අනාගතේ බිහි වෙන්නේ, ජෙප්පන්ගේ කාලකන්නි වැඩ...
@danuweeraearna3240
Ай бұрын
මරු හාමුදුරුවෝ ටික,,, කාලකන්නි,,,,,
@formycountry373
Ай бұрын
මෙ හාමූදූරැවරැ නොවෙ සිවුර අන්දපු මාලිමාවෙ . බුද්ධ චිවරයට වෙනදා වගේම අගෞරව කරන අයයි පොලිසියෙ මහතුන් ඔහොම නොවෙ කල යුත්තෙ රනිල්ගෙ වතුර බවුසරයයි අවශ්‍ය මුන් බුදූ දහමට මෙ කරන අගෞරවය නිසාම ලගදීම දවසක විපාක ලැබෙනවා අනිවාර්යෙන් මෙ රට යන්නෙ නැහැ මාලිමාවට කීයටවත්
@Gna770
Ай бұрын
කෙලලා කෙලලා පිං බත් කියන්නේ හරියට පොලිස් කාරයා කන්න දීලා වගේ 😂😂😂😂😂😂
@krishanthisellahewa6141
Ай бұрын
Para jpo
@rangajeewa1039
Ай бұрын
අපේ රටේ අනාගතේ...😅
@renushyamali8308
Ай бұрын
බංග්ලාදේශයත් මේ වගේ උන් තමයි නැති කරලා දැම්මේ .ලන්කා පොලිසිය අපගේ උත්තමාචාරය
15:59
කොළඹ වරායේ රේගුවට හදිසියේම කඩා පැනපු ඇමති විජිත නිසා විජ්ජුම්බරයයි
VFM RADIO 107
Рет қаралды 78 М.
🔴 LIVE පරණ පුරුදු සටන | Satana | 08.11.2024 #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,3 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 71 МЛН
00:18
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
boxtoxtv
Рет қаралды 7 МЛН
00:41
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 171 МЛН
25:05
මිනිස්සු මෙච්චර තෙමෙනවා නම් මට ඇයි තෙමෙන්න බැරි එපා එපා
VFM RADIO 107
Рет қаралды 28 М.
8:30
ඉන්දියාව විෂ දුමක් ලංකාවට එවයි, කොළඹ පලාතම අඳුරු වෙයි. Colombo Air Quality Drops.
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 10 М.
13:38
කවුරුත් නොසිතූ වෙලාවක හිටි හැටියේ වරායට ආව විජිත අක්‍රමිකතා හාරඅවුස්සයි | Neth News
Neth News
Рет қаралды 21 М.
8:53
මන්ත්‍රීවරුන්ට වාහන Permit දෙන්න එපා!
Newsfirst Sri Lanka
Рет қаралды 632 М.
6:43
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මෙන්න බැලුවම පිස්සු හැදෙන සිංදුව
VFM RADIO 107
Рет қаралды 25 М.
7:01
හදිස්සියේ දිවුලපිටියට බැස්ස පොලීසිය කරපු දේ මෙන්න | Neth News
Neth News
Рет қаралды 304 М.
11:21
රජයේ වාහන ජොන්ස්ටන් සමිතට දුන්නාද සුදා කෙලින්ම සමිතාගෙන් අසයි. මෙන්න විස්තරේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 976 М.
3:21
🚨අනුර ප්‍රතිකාර ගත් බව කියමින් ආතතියක් මවපු සිද්ධියට අධිකරණයෙන් නියෝගයක්.- නීතිඥ සුනිල් වටගල
The Life Traveler
Рет қаралды 41 М.
49:11
මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 1 МЛН
14:22
ජනාධිපති අනුරව හම්බවෙන්න රාජාංගනයේ සිංහයාත් කුරුණෑගලට ඇවිල්ලා. අම්මට සිරි
Talk with Lal
Рет қаралды 21 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,3 МЛН