VGA නැති සුපිරි GAMING PC එක- VGA නැතිව ගේම් ගහන්නෙ මෙහෙමයි

  Рет қаралды 23,944

SL PC LK

SL PC LK

Күн бұрын

Пікірлер: 277
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
මේ ටිකෙ Online Builds විතරයි කරන්න පුළුවන් ! කරන්ට් කපන නිසා SHOPඑකට ගිහින් වැඩ කරන්න අමාරුයි. ලබන මාසෙ ඉදන් අපි වැඩ ටිකක් කරමු.පුලුවන් අය VPN දාගෙන Video බලලා සප් එකක් දෙන්න. 00:10 VGA අතීත කතාව 06:30 VGA නැතිව ගේම් ගහන්නෙ කොහොම ද? 12:09 Ryzen APU List 15:07 Build එක Plan කරගමු ! 27:01 Best Games This is sponsored video only.-contact msk computers 0112959005 0777506939 0715321750 (මෙය අනුග්‍රාහක වීඩියෝවක් පමණි. අමතර තොරතුරු දැනගන්න (0112959005 077 7506939 071 5321750) සුබ දවසක් 🤩🙏 MSK WEB - Link mskcomputers.lk/ SL PC GAMING FACEBOOK PAGE එකට මෙතනින් සෙට් වෙලා Like කරලා Follow කරන්න facebook.com/GAIYAFBGAMING මගේ (SPG MASTER)චැනල් එකට මෙතනින් සෙට් වෙන්න kzbin.info/www/bejne/fZmVoYWqZrSYpqd2uild's Informations
@sltecacademy7326
@sltecacademy7326 2 жыл бұрын
bn oyage group eka link eka evanako
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
i7 2nd gen processor 4 gb ram Gt 620 1 gb vga එකකින් assassins creed unity play කරන්න පුලුවන්ද brother.අනිවාරෙන් reply කරන්නෝ 🌝♥️
@Milo.2004
@Milo.2004 2 жыл бұрын
අයියෙ, on bord graphics තියෙන processor එකක් එක්ක තව VGA එකකුත් දාලා pc එකක් හදන්න පුලුවන්ද , බැරිද ?.. එහෙම හැදුවොත් මොකක් වෙයිද ?... අයියෙ රිප්ලයි එකක් එවන්න මේකට
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming 2 жыл бұрын
අයියා මේ වෙනකන් සුපිරිම video ඒක .🇱🇰👈දුන්නා නේද දොබෙන් යන්නම. ඇත්තෙන්ම සුපිරි ඈ ඔය විදියේ විඩියෝ තමයි ඕනේ. 👋gg
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks malli
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
අයියගෙන් Computer ගැන ලොකු දැනුමක් හමිබු වෙනවා.හැම Videos එකකින්ම. 😎😎😎👌🔥❤️
@Sanojyasaswin
@Sanojyasaswin 2 жыл бұрын
Pc එකක් හදන්න ඕනම වෙලාවක ,සල්ලි නැති හින්ද මේ වීඩියෝ බලල හරි හිත හදාගන්න මම😑😑😑😑😑😑😑
@Bunny_Kolla
@Bunny_Kolla 2 жыл бұрын
Me to ban
@rockkjgaming
@rockkjgaming 2 жыл бұрын
ඉතිහාසය ගැන කියලා දුන්න ටික නම් බොක්කටම වැදුනා ❤ ආදරෙයි ගයියෝ
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
@yb243
@yb243 2 жыл бұрын
දැන් පොඩ්ඩක් ඇගෙන්ම ගැම්මෙන් video එක ඉදිරිපත් කරනව ඈ 😉😄, සුපිරි පට්ට ...👍✌️♥️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
he he thanks bn
@sahanramanayaka7269
@sahanramanayaka7269 2 жыл бұрын
මං ඊයෙ තමා සබ් කරෙ. හෙට හෝ අනිද්දා pc එකක් ගන්න හිතන් ඉන්නේ සුපිරි වැදගත් උන චැනල් එකක් ♥️
@AK-pu6iz
@AK-pu6iz 2 жыл бұрын
Channel එක පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකන් බලනවා ❤🌈️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks saho
@Damsana_Sachintha
@Damsana_Sachintha 2 жыл бұрын
🔥🔥🔥Hamadama wage supiri video ekk
@nimnadananjithnimnadananji3010
@nimnadananjithnimnadananji3010 2 жыл бұрын
Supiriyak thamai duppathage hitawatho vdagath ekenma nice one gayan bosa 😍❤️‍🩹
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
සුපිරි ❤️ ❤️ patta quality එකට video එක කරලා තියෙනවා 👍👍
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks Inura
@sasankakavinda1344
@sasankakavinda1344 2 жыл бұрын
INTEL CORE i5 8TH GEN 8400 PROCESSOR | 9MB INTEL SMART CACHE B365 9TH GEN MOTHERBOARD 8GB DDR4 RAM 600W GAMING POWER UNIT 120GB SSD DRIVE මේකෙන් ගේම් play කරන්න පුලුවන්ද අයියේ
@KasunAkaYT
@KasunAkaYT 2 жыл бұрын
Me video eka supiri. Godak dewal igenagaththa. Thawa me wage video one.❤️🔥 Good luck❤️
@thilakaprinters5840
@thilakaprinters5840 2 жыл бұрын
i5 4570S prosser aka gaming valata hodada
@gamingxnovasl6544
@gamingxnovasl6544 2 жыл бұрын
Mn danna widihata hoda
@_su_p_un_
@_su_p_un_ 2 жыл бұрын
නියමයි බොසා. හැමදාමත් ආදරෙයි ඈ.😍
@Shimraan
@Shimraan 2 жыл бұрын
Video eka patta bro, eka podi suggestion ekak oya ara G series F series ehema kiyaddi video eke paththe oyata poddak edit karala photos ehema damoth eka thawath therunganna lesi vei PC dewal gana aluthin ena kattiyata
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
mmmm ow malli.mn try karannam e wage dewal issarahata
@Shimraan
@Shimraan 2 жыл бұрын
@@SLPCLK Ela bro, komath godak knowledgable video ekak sarala vidihen explain karapu eka patta vatino ♥
@sumudunethmina669
@sumudunethmina669 2 жыл бұрын
අද විඩියෝ එකට add කරලා තිබ්බ meme එකනම් පට්ට 😂 අද විඩියෝ එකත් වටිනවා 😍👍❤️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
thanks 😃
@tharuwagaming8294
@tharuwagaming8294 2 жыл бұрын
Full video එකම බැලුව skip කරන්නෙ නැතුව vpn දාලා අයියෙ ඔයා වගේ අයට පුළුවන් විදියට සප් එකක් දෙනවා❤️‍🔥❤️‍🔥
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks Tharu malli
@kaputa893
@kaputa893 2 жыл бұрын
Gammk bn supiriyta explain kala history eka ehema maru ❤️❤️🔥
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks bn
@Excalofficial
@Excalofficial 2 жыл бұрын
අයියේ මේ nuild එක නම් පට්ට, කොහොම හරි මේක හදනව 💪👍
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
ela malli
@dinidukanchana4604
@dinidukanchana4604 2 жыл бұрын
Amboo supiri pc eka aiye niyamai 😍❤️
@navodyabatagoda
@navodyabatagoda Жыл бұрын
R5 5600G or R7 5600G එකෙන් AutoCAD ඔනම application එකක් smoothly run කරන්න පුළුවන් ද ? 2D 3D rendering revit luminous මේ ඔක්කොම? 🙏
@nilangaiduwara5936
@nilangaiduwara5936 2 жыл бұрын
Adath supiri gayan aiye adaryei ❤️
@chanugraphics5271
@chanugraphics5271 2 жыл бұрын
අයියේ gt 710 2GB එක හොදද මම graphic design කරන්නෙ වැඩිපුරම ගේමුත් ගහනව හදිස්සියෙන්
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Eka maru
@j.jmusic367
@j.jmusic367 2 жыл бұрын
gt 710 පට්ටම පට්ට බං graphic design වලට.හැබැයි gaming වලදී ටිකක් heat වෙනවා 😥💔
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
හදිස්සියෙන් ගේම් ගහන එකෙක් ඇහුවමයි..හෙමීට ගහමු
@chanugraphics5271
@chanugraphics5271 2 жыл бұрын
@@mr.lunatic3157 මම ගේම් ගහන්නෑ වැඩිය edting වැඩ තමා
@chamodkavinda7216
@chamodkavinda7216 2 жыл бұрын
supiriyak thama😍
@sasanthahirosh1441
@sasanthahirosh1441 2 жыл бұрын
සුපිරියක් අයියේ පට්ට වටින video එකක්❤❤❤
@minupa7066
@minupa7066 2 жыл бұрын
සිරාම kathaw MSK eken හදා gatte සති 4k ට විතර කලින් ❤️. Halo Infinite. Farcry 6. Days Gone වගේ 3A titles gehuwa මන් 😘😘❤️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
sathutui malli. puluwan nm meka pin karapu comment ekata danna
@hasithatec264
@hasithatec264 2 жыл бұрын
සුපිරි ඈ ඔය විදියේ විඩියෝ තමයි ඕනේ
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
ගිය අවූරුද්දේ pc එකක් හැදුවා. කරුමෙට Ryzen 5 APU එකක් තිබ්බේ නෑ. තිබ්බ shop වලත් ගණන් වැඩි. 150,000ක budget එකක් තිබ්බ නිසාත්, cpu එකේ අඩුම 6 cores වත් තියෙන්න ඕන නිසාත් intel වලට යන්න උනා 😐💔
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
අවුලක් නෑ graphic card ekak gahapn ryzen wlt wada gaming performance wadi intel (price to performance )
@slghost7045
@slghost7045 2 жыл бұрын
mage amd r4 graphics tiyenne.cod ghost walata yanna bari wai da.
@dahamtharaka6997
@dahamtharaka6997 2 жыл бұрын
Thanks අයියා live වල ඉල්ලන ඒව දෙනවට
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
@anjanaudayantha1549
@anjanaudayantha1549 2 жыл бұрын
Thank you machn godak watinawa me welawe hatiyata ❤️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
elaah bro
@gamerssrilanka3369
@gamerssrilanka3369 2 жыл бұрын
හොඳ භාවනාව
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
Intel processor ekk tiyana machine ekkt AMD VGA ekk gehuvata aulk nedda 🤔 Kiypnko dann ekek🖥️
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
🤔
@windowsclip6244
@windowsclip6244 2 жыл бұрын
awulk naa
@nadeeshadilshan532
@nadeeshadilshan532 2 жыл бұрын
නියමයි අයියෙ ❤️❤️
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
මම පාවිච්චිය කරන්නෙත් AMD Ryzen 5 3400g Vaga 11 graphic තියෙන APU එකක්.ගොඩක් හොදට ගේමි ගහන්න පුළුවන්.මම හැදුවෙිත් අයියගේ ෙගඩක් videos බලලා එක Video දකලා දැනගෙන. මම ගොඩක් ගේමි play කරා. ⁣බොහොම ස්තුතියි අයියට පිං. මොකද අඩු මුදලක් තියාගෙන හොද Pc build කරන්න හිතන හැමොටම ෙලාකු උදවුවක්.ලංකාවේ pc වලට කැමති හැමොටම නිහතමානීව උදවු කරනවාට පිං ගයාන් අයියේ.❤️❤️❤️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thank you malli. Godak lassana comment ekak
@malithi103
@malithi103 2 жыл бұрын
ඉස්සර හෙනම ආසාවක් තිබ්බා argb ගහලා ටෙම්පට් glass තියෙන casing එකක හොද pc ekk හදලා use කරන ඒක එත් දැන් එපා වෙලා තියෙන්නේ 😔❤
@Sanojyasaswin
@Sanojyasaswin 2 жыл бұрын
Ow bn...salli na dan
@chanugraphics5271
@chanugraphics5271 2 жыл бұрын
නන්දෙ අපේ හීන ඔක්කොම විනාස කරා ආයෙ ඒගැන හිතන්නවත් බැරිවෙන විදියට 😒😥
@malithi103
@malithi103 2 жыл бұрын
@@chanugraphics5271 ඒ ඒ වෙන කාගේ හරි සතුට දිහා බලලා සතුටු වෙයන් ඒ පවුල හරි සතුටින් ඉන්නවා ඇති නේ දැන්
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
කතා කරන්ඩ එප බන් ඔය ගැන...🥺🥺💔💔
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
අපි දුක් වෙන හැම වාරයක් පසා නන්දෙට හෙනම ගහපිය..😒😒
@පූසා-ඪ1ඪ
@පූසා-ඪ1ඪ 2 жыл бұрын
nice video brother 😍❤
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks puus ❤
@aroshapramudith7152
@aroshapramudith7152 2 жыл бұрын
Ayye software development ,gaming graphic design walata meka hodi neda
@lknirmalbro2187
@lknirmalbro2187 2 жыл бұрын
වශීවෙලා වගේ කතන්දරේ අහන් හිටිය පැයබාගයක් ගියා දැනුනෙවත් නෑ😙😙😙😙😙
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
thanks malli
@wageeshasandaru4383
@wageeshasandaru4383 2 жыл бұрын
I5 4 th gen motherboard monawada tiyenne බජට් කරලා හදනවනම්
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
H81
@monsterkarunarathna4860
@monsterkarunarathna4860 2 жыл бұрын
මගේ i5 4th H81 තියෙන්නෙ. ඔයා graphic card එකක් ගහනවා නම් H81 දාන්න එපා. H81 එකේ pci express slot එක තියෙන්නෙ pcie gen 2.0 එකෙන්. මගේ H81 motherboard එක නිසා අලුත් games වල fps ටිකක් අඩුවෙන් යන්නෙ. Forza horizon 4 එකේ fps 15ක 20ක විතර අඩුවක් තියනවා. 4th gen එකක graphic card එකක් ගහනව නම් H81 එකකට වඩා ලොකු එකකට යන්න බලන්න.
@chami7305
@chami7305 2 жыл бұрын
@@monsterkarunarathna4860 bro mageth i5 4th h81 ekak graphic card ekak nm na ithin 🥲
@monsterkarunarathna4860
@monsterkarunarathna4860 2 жыл бұрын
@@chami7305 gtx 760 වගේ උඩ graphic card එකක් ගහනව නම් motherboard එක h81 එකට වඩා වැඩි එකක් දාන්න නැත්තම් අපරාදේ. හැබැයි 3rd gen h61 එකට pcie 3.0 suppot කරනවා.
@induwarabandaraandallthigs7034
@induwarabandaraandallthigs7034 8 ай бұрын
Minecraft gahana puluwanda hodata ryzen ekakn
@rashmikathamoddaya7972
@rashmikathamoddaya7972 2 жыл бұрын
Gammak ayye❤️
@kanishkakokila902
@kanishkakokila902 2 жыл бұрын
Ryzen 3 buid ekak geenna බැරිද
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Stocks awama dennm
@teclapathmini3210
@teclapathmini3210 2 жыл бұрын
අයියෙ VGA cards ගනිද්දි ඒව අපේ pc එකට ගැලපෙනවද කියල බලන්නෙ කෝමද reply plz
@dashantharindu1146
@dashantharindu1146 2 жыл бұрын
Aiye shop ek tyenne koheda kadwatha .mta build ekk kragnn one
@olussa1985
@olussa1985 2 жыл бұрын
hoda internet conction ekak kiyanawada,slt fiber kohmada.
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Fiber සුපිරි
@OpzDupz
@OpzDupz 2 жыл бұрын
Galax B550 bord eke VRM chora neda? heavy workload krnawanam oya galax motherbord eka danawata wada wena ekakata tikak wiyadam karanam anagateta hodai,,
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
nane ehema seeen ekak nm na. Firmware update karama hari.msi wage brand ekakata yanawanam hodatama hodai ithin. oka oya aduwata thiyenne parana stock eka nisa e kiyanne masa 4k 5k wage parana thawa board 5k 6k wage thiyenawa kiwwe aluth eka kohomath 40- 45 wei
@OpzDupz
@OpzDupz 2 жыл бұрын
@@SLPCLK 4+2 vrm without heatsink.. 😥
@Malithdhilshan2818
@Malithdhilshan2818 2 жыл бұрын
NICE ආ ♥️♥️♥️
@methulsamaraweera7356
@methulsamaraweera7356 2 жыл бұрын
Adobe pr,Ae ,ps mehema vedio photo edit karanna puluwanda
@slsupergamecvr3046
@slsupergamecvr3046 2 жыл бұрын
ගැම්මක්
@ravindupamaljith4566
@ravindupamaljith4566 2 жыл бұрын
Ayye 100000 withara hoda gaming build ekak daannakoo
@slgaminghub130
@slgaminghub130 2 жыл бұрын
Mgw පලවෙනි vga eka onbord 128mb ATI Eeeta passe Nvidia 256mb vga Nvidia 512 mb Passe GT 730 2gb ddr5 . එතනින් නිමි
@senukadevmithu7967
@senukadevmithu7967 10 ай бұрын
Ryzen 5 4600G play karanna puluwan game monawada
@Milo.2004
@Milo.2004 2 жыл бұрын
අයියෙ, on bord graphics තියෙන processor එකක් එක්ක තව VGA එකකුත් දාලා pc එකක් හදන්න පුලුවන්ද , බැරිද ?.. එහෙම හැදුවොත් මොකක් වෙයිද ?...
@Ldbro7575
@Ldbro7575 2 жыл бұрын
Ehema puluwan bn 😂 On board thinbath naththam vga gahanna puluwan 😂
@Milo.2004
@Milo.2004 2 жыл бұрын
@@Ldbro7575 හිනා වෙන්න එපා ලැජ්ජයි වgay🙂
@Ldbro7575
@Ldbro7575 2 жыл бұрын
@@Milo.2004 nana hina wenna 😅
@theSUSghost6826
@theSUSghost6826 2 жыл бұрын
Ayye Intel HD 2000 graphic tiyena pc ekaka hodata play karanna puluwan games monawada.
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Video ekak damma malli.max payne nfs most wanted puluwan thawa tikak eke dala ati.
@mhdirham2276
@mhdirham2276 2 жыл бұрын
Mta 100000/= pc ekk suggest krnno😒❤
@ishanwanninayaka
@ishanwanninayaka 2 жыл бұрын
godk watina video ekak tank you very muck
@EverythingBestHirun
@EverythingBestHirun 2 жыл бұрын
aiye ryzen memory bandwidth hungry nisa 3200mhz 8x2 dual channel gahuwanam performence wadi neda
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
i7 2nd gen processor 4 gb ram Gt 620 1 gb vga එකකින් assassins creed unity play කරන්න පුලුවන්ද brother.අනිවාරෙන් reply කරන්නෝ 🌝♥️
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
ram 8gb karala vga eka hoda 2gb ekak danna gtx 6602gb wage
@PROWORKLK
@PROWORKLK 2 жыл бұрын
Godak watinawa 🎈
@Editx100kmph
@Editx100kmph 2 жыл бұрын
Ryzen 5 graphic card eka rtx2060 build ekak genna puluvaanda
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
3060 wunath puluwan
@Editx100kmph
@Editx100kmph 2 жыл бұрын
Thanks .sl pc lk
@GraphoMiLes_Host_AdithaDeelana
@GraphoMiLes_Host_AdithaDeelana 2 жыл бұрын
Vedio එක නම් සුපිරි pc එකක් හදන ආසාව ඇත්ටැර්ගත්ත vga වල ගනන් අහකොට
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Hmmmm
@truecricketx3681
@truecricketx3681 2 жыл бұрын
Rizen adum processer ek mokdd i3 wlind patan gnne
@edpranasinha4080
@edpranasinha4080 2 жыл бұрын
Killlerzero ට හොදයි.
@a_jay9105
@a_jay9105 2 жыл бұрын
අනෙ මෙකට කවුරු හරි උත්තරයක් දෙන්න pls මම පාට්ස් අඩු කාලෙ ddr 4 8gb ram ekak gaththa මට තව 8gb එකක් ගන්න ඔනෙ පාට්ස් ගනන් වැඩි නිසා සෙකන්ඩ් හැන්ඩ් ddr 4 8gb එකක් ගන්න ඉන්නෙ එත් සෙකන්ඩ් හැන්ඩ් රැම් වල බස් ස්පීඩ් එක 2400mhz එත් මම ගහල තියෙන රැම් එක 2666mhz වලින් රන් වෙන්නෙ සෙකන් හැන්ඩ් එක ගැහුවත් අවුලක් වෙයිද Pc spec :- i3 10th Gtx 1050ti 8gb ram H510 motherboard Pls අනිවා උත්තරයක් ඔනෙ
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
bus speed wenas ewa gahanna epa 2666 gahanna awaul yanawa nathnm
@slgaminghub130
@slgaminghub130 2 жыл бұрын
Mn i5 2nd gen 8gb ram GT 730 2gb vga 250gb hard 22 inch monitor (1080p) Free mouse Free keybord Free install windows 10 Me pc eka මන් දුන්නා යාළුවෙකුට Me ලගකදි pc eka 22 කකට Monitor eka 9000kta Price එක සාදාරනයි ද 🥰
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Dan monitor ekama 25k wenawa
@slgaminghub130
@slgaminghub130 2 жыл бұрын
@@SLPCLK අවුලක් නෑ aiye ගිනි ගනන් වලට දුන්නම යා දෙන්නෑ අපිට .anika ගන්න එකත් ආස ඇති නේ eee ගානට 🥰🥰 Mta තව වැඩි කරලා දෙන්න හිතුනා මන් එහෙම කරේ නෑ .🥰
@nevannethmika5904
@nevannethmika5904 2 жыл бұрын
Me pc eka scond hand haduwoth kiyak vage yanawa da
@dasungunathilake1159
@dasungunathilake1159 2 жыл бұрын
Aiye, Meka games stream karanna hodada?
@rashmikathamoddaya7972
@rashmikathamoddaya7972 2 жыл бұрын
Inet iris xe graphics kohomada ayye?
@ravindupamaljith4566
@ravindupamaljith4566 2 жыл бұрын
ayye 100000 withara gaming build ekak dannakoo
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
used Vga na malli oya ganata set wena.dennm apu gmn
@Deshantha
@Deshantha 2 жыл бұрын
Ryzen hs processors hodida , eka gana tikak kiyanna
@pixpalfactz
@pixpalfactz 2 жыл бұрын
aiye 60 000 build eke intro eka thibba games tika danna puluwanda ?
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Wolfenstein Gta V Battlefield 3 Farcry 4
@pixpalfactz
@pixpalfactz 2 жыл бұрын
@@SLPCLK thank you aiye gtx 750 1gb eke 12gb ram i5 4th warzone gahanna puluwanda?
@dahamprabudda3794
@dahamprabudda3794 2 жыл бұрын
අය්යා rx 570 4gb අද වෙනකොට price කීයද please reply
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
45-50
@dahamprabudda3794
@dahamprabudda3794 2 жыл бұрын
@@SLPCLK msk එකේ නැද්ද අය්යන්ඩි 👀❤️
@Dimuthu_K
@Dimuthu_K 2 жыл бұрын
එල💓
@pahanthulakshitha3690
@pahanthulakshitha3690 2 жыл бұрын
Ayye oya wage build ekakata g9 casing eka hidaida
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Ow awulak na
@githmalneluka5765
@githmalneluka5765 2 жыл бұрын
Ela ela thadiyo👍👍
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks bn 😅❤
@techboyLK
@techboyLK 2 жыл бұрын
15:02 Vpn එකක් දාලා බැලුවම මොකක්ද වෙන්නේ සගො
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
1:30 ohoma kiyanna epa ayye,thawa asawa wadi wenawa😯😇😇😇
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
@thusharamalith9422
@thusharamalith9422 2 жыл бұрын
niyamai bn ela
@xshowdy9448
@xshowdy9448 2 жыл бұрын
I7 1st gen ekakda i5 3rd gen da hoda
@damsaragaming
@damsaragaming 2 жыл бұрын
අයියේ මගෙ pc එකෙ තියෙන්නේ I3 posisar එක 8gb ram එකෙන් Gta v play කරනවා
@kavingachamodya1886
@kavingachamodya1886 2 жыл бұрын
Vga??
@kavingachamodya1886
@kavingachamodya1886 2 жыл бұрын
Gen ek mokakda bro??
@slcrazyff3783
@slcrazyff3783 2 жыл бұрын
Intel core 2 duo 1gb onbord vga 4 gb ram thiyanawa eth assassin's Creed Brotherhood eka gahanna bane 🥺🥺🥺
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Prosage graphic madi
@slcrazyff3783
@slcrazyff3783 2 жыл бұрын
@@SLPCLK ane aiye mage pc eke gahanna puluwan game tikak kiyannako
@imeshperera8123
@imeshperera8123 2 жыл бұрын
@@slcrazyff3783 Elder Scrolls 4 : Oblivion
@samitha4634
@samitha4634 2 жыл бұрын
RS 50000 Ryzen PC build ekak ony
@isurupubg4162
@isurupubg4162 2 жыл бұрын
Gaming 😌
@vihangaamman8356
@vihangaamman8356 2 жыл бұрын
අයියෙ gtx 750 ti card එකක් නැද්ද. කොහෙවත් නෑ හොයාගන්න
@kamalkamal8056
@kamalkamal8056 2 жыл бұрын
Ikman eke thiyeno
@GraphoMiLes_Host_AdithaDeelana
@GraphoMiLes_Host_AdithaDeelana 2 жыл бұрын
බුදු සරණයි නෙමෙ ම්න් හිතුවෙ ටටා බායි බායි කියයි කියලා
@Sasanka.2
@Sasanka.2 2 жыл бұрын
ඔයාගේ pc එකේ prossesor speed eka kiyada
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
2.9Ghz
@tharu2941
@tharu2941 Жыл бұрын
Oke live stream karahakida
@lovelyharts2943
@lovelyharts2943 2 жыл бұрын
අයියේ.❤❤❤ thank you
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Thanks malli
@sudeeranadith3240
@sudeeranadith3240 8 ай бұрын
Gtx 1660 da hoda Gtx 1070 ekda hoda
@mohomadrazik3439
@mohomadrazik3439 2 жыл бұрын
I5 10gan gaming pc එකක් කියක් විතර වෙයිද
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Vga natiwa hadanna brand new 150000k wage yai
@defenderkolla2436
@defenderkolla2436 2 жыл бұрын
Thank you brother❤
@RansiluGaming_RMX
@RansiluGaming_RMX 2 жыл бұрын
Aiye Lap eke slow eka thawath 4GB ram ekak dammoth hari yaida...🙏
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Ram ekak saha ssd ekak ghnna
@RansiluGaming_RMX
@RansiluGaming_RMX 2 жыл бұрын
@@SLPCLK thanks
@ossdrumcover9283
@ossdrumcover9283 2 жыл бұрын
Amd 5 3500 editing walata hodaidda
@MrRemi-2.0
@MrRemi-2.0 2 жыл бұрын
Nice
@yasiruwishwanjana7482
@yasiruwishwanjana7482 2 жыл бұрын
aiyee classic game tikk play karamud?
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Old games da ?
@yasiruwishwanjana7482
@yasiruwishwanjana7482 2 жыл бұрын
@@SLPCLK oww podi kale play karapu parana games tikk aiyee....
@MaheeshaLiukshan_ML22
@MaheeshaLiukshan_ML22 2 жыл бұрын
Rx 6500xt vga card akak i5 4th gen akakata gahanna puluwanda ayiye
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Ba. ඕකට Pcie gen 4 ඕන.11th gen board ekakata thamai hariyatama set wenne
@monsterkarunarathna4860
@monsterkarunarathna4860 2 жыл бұрын
ගහන්න නම් පුලුවන් වෙයි. Pcie gen 2.0 වලින් වැඩ කරයි h81 නම්. B85 වගේ motherboard එකක් දැම්ම නම් ටිකක් shape වෙයි pcie 3.0 නිසා. උපරිම performance ගන්න නම් pcie 4.0 suppot කරන ටිකක් අලුත් pc එකක් ඕන වෙයි.
@machinistlife
@machinistlife Жыл бұрын
Mekanm සුපිරි
@tsproduction4636
@tsproduction4636 2 жыл бұрын
ayye mage lap eke cd drive eka pennanne nha ne
@himabolecoversong3514
@himabolecoversong3514 2 жыл бұрын
Supiriyak Thamai..ayye video ekak ona RTX GTX wenasa
@malankaushika2587
@malankaushika2587 2 жыл бұрын
RTX godak performance wadi GTX walata wada
@himabolecoversong3514
@himabolecoversong3514 2 жыл бұрын
@@malankaushika2587 eka nemei bn real time ray tracing gana
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Mn dala ati
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
RTX Wala ray tracing kiyna graphic option eka thiyenawa.eken graphic details wadi karanawa e wagema performance wadie cuda cores wadie.Gtx wala eta wada performance adui amatharawa option na
@malankaushika2587
@malankaushika2587 2 жыл бұрын
@@SLPCLK tnx ayya
@tvlanka3582
@tvlanka3582 2 жыл бұрын
Niyamai
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,4 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 16 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 20 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 44 МЛН
වෙන්න ඕනෙම වැඩක්
31:41
Bharatha Thennakoon
Рет қаралды 10 М.
AMD vs intel 2023 Comparison - Performance - Power
11:59
pcguide lk
Рет қаралды 35 М.
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,4 МЛН