තාත්තගෙ නිර්මාණවලින් අම්මා අපිව ඈත් කළා | Victor Rathnayake |

  Рет қаралды 264,106

Maharu TV

Maharu TV

Күн бұрын

ආචාර්ය වික්ටර් රත්නායක කියන්නේ කවරෙක් දැයි කීම අනවශ්‍ය තරමට මේ මුළුමහත් ගීත රසික සමාජය ම හොඳින් දන්නවා. දශක 6ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ සිංහල ගීත ක්ෂේත්‍රයේ කටයුතු කළ එතුමා වර්තමානයේ පසුවන්නේ එතරම් යහපත් කායික සෞඛ්‍ය තත්වයකින් නෙවෙයි.වික්ටර් යන පොදු මිනිසා ගැන අප දන්නා තරමට වික්ටර් නමැති තාත්තා ගැන දෙයක් දන්නනේ නෑ. දරුවන් සිව්දෙනකුගේ පියකු වන ඔහුගේ දරුවන් දෙදෙනකු ම මේ වනවිට අකාලයේ ජීවිතවලට සමු දී ගොස් අවසන්. ජීවත්ව සිටින්නේ සංගීතඥ ලෙලුම් පුතාත්,මංජුලා දියණිත් පමණයි.මේ වැඩසටහනට සහභාගීවන්නී මංජුලායි.
_________________________________________________________________________
#mharutv #interview #entertainment #trending #news #trending #entertainment #sinhalafilm #sinhalamovie #maharutv #mharutv #VictorRathnayake #Victor #manjulaRathnayaka #2024

Пікірлер: 491
@mahindakodagoda5677
@mahindakodagoda5677 2 ай бұрын
හැබයි සාකච්ඡාව තුළින් වික්ටර් රත්නායක මහතා ගේ වර්තමානයේ හැලහැප්පීම් ගැන වචනයක්වත් නොකියා පියාගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි සාකච්ඡාව පැවත්වීම ගැන දුවේ ඔබ ගැන හරිම ආඩම්බරයි.. තෙරුවන් සරණයි ඔබ සැමට.
@palliyaguru332
@palliyaguru332 2 ай бұрын
ඔබ හරියටම හරි.ඒක තමය් සැබෑ ලේවල තිබෙන බැදීම.
@isheerandi2231
@isheerandi2231 2 ай бұрын
,,​@@taniaperera-cr3sl, මෙයාට ඒ මනුස්සයා හරහා උඩ යන්න දෙයක් නෑ.ව්ක්ටර් එයාගෙ දුවලට feild එකට එන්න දුන්නෙ නෑ..මෙතුමිය බැංකු නිලධාරිනියක් ..මෙවැනි අවස්තා වල ව්තරයි ඇය ගයන්නෙ
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 2 ай бұрын
​@@taniaperera-cr3sleka ithin eyalage aithiyak.ai thaththage Dewal duwata aithi nadda.anika me wage sakachchawakata e minissu ada gahan na.
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 2 ай бұрын
@ErandiShanika-nx3br උබ මාධ්‍ය උපදේශක ද. දරුවො අයිතිය හරියට රැක්ක නං ඕව වෙන්නෙ නෑ. ඔය මගුලට ඉස්සෙල්ලා මම දැකලා තියෙනව නිතරම ඒ මනුස්සය මිරිහාන කඩේකින් රෑට කෑම ගන්නවා.🤣🤣🤣🤣
@GnanaKannangara
@GnanaKannangara 2 ай бұрын
Ai manjute ude yanne bari,? me ethumage daruwa, bohome paduwe jiwath wene kanthawak, meyage samiyath,jiwethun athere na, daru thidenath hadagene bohome hodin sakthimath vidiyete jiwath wene kanthawak,samipethemein sadehateme wenwela, ayege urumeyen aye githeyak ethumage gayanne, ethanin ayete urume de vitherai labenne, wene labeyak na, manju duwe oyate niduk nirogi suweye labewa!. Obe piyanantath theruwan sarenin nidik nirogi suweye labewa!!!
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 ай бұрын
රටක් වටිනා තාත්තා කෙනෙක් කුමන..දේවල් සංසාරේ විදිහට වුනත් තාම ජීවතුන් අතර ඉන්නවා කියන්නේ කොයිතරම් දෙයක් ද ❤️.දීර්ඝායුෂ එතුමාට 🙏
@thushanthikoralage489
@thushanthikoralage489 2 ай бұрын
මේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාව ඉතා සුහදව හරිම සුන්දරව වැඩසටහන මෙහෙයවන ආකාරය ප්‍රසංසනීයයි.
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
සැබවින්ම 👍🏻 ඔබ නිවැරදියි. හරිම සුහදශීලී ඉතාමත් හොඳ නිවේදිකාව ක්.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏🙏බොහොම ස්තූති🙏🙏
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
​@@Sandakathmini01❤❤ඔබටත් ස්තූති🙏
@W.HMangalika
@W.HMangalika 2 ай бұрын
ඇය කොහොමත් හොඳ නිවේදිකාවක් ගුවන් විදුළි නාළිකා කීපයකම ඇය වැඩ කලා මා ඇගේ කට හඬ පුරුදූයි ....... රූපවාහිනි ප්‍රධාන නාලිකා වලත් දකින්නට හිටියා මගේ මතකය නිවැරදි නම්... ඇගේ නම තුෂාරි හෙට්ටිආරච්චි
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
@W.HMangalika අනේ බොහොම ස්තුති..ඔබට මාව මතක තිබුනට🥰🙏🙏🙏
@HarshaniSrimali-t6i
@HarshaniSrimali-t6i 2 ай бұрын
මංජුලා මහත්මියගේ ගායනා හරි ලස්සනයි . තාත්තාගේ ගීත ගයන්න ඔබ. ඔබට ඒ හැකියාව තියෙනවා . තෙරුවන් සරණයි !!!!
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 ай бұрын
Yes she has a beautiful voice.
@MattoPathi
@MattoPathi 2 ай бұрын
හරිම චාම් ,සරල දියනියක් . හරිම ලස්සනයි කටහඩ .ඔබතුමිය ගයන්න . තාත්තා වෙනස් වෙච්චි නිසා මමනම් එතුමාගේ ගීත අහන්නේ නෑ . ලස්සන පවුලකට මෙහෙම උනාට ඇත්තටම දුකයි . ඔබ කතා කරන ආකාරය හරිම සංවේදී .කිසිම කෙනෙකුට දෝශාරෝපනය නොකිරීමත් හරිම වැදගත් . ඉතින් , ඔබතුමීට තෙරුවන සරනයි 🙏
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Ай бұрын
@@shanthamunaweera9114 කුහක මිනිහෙක් දරුවන් වෙනුවෙන් ඒ අම්ම බයාදු ජීවිතයක් ගෙවලා තියෙන්නේ... මේ අය මෙහෙම ඉන්නේ ඒ මැතිණිය නිසා. දරුවෝ තමාගේ මාර්ගයේ ඉහලටම රැගෙන යනවා වෙනුවට දරුවන්ට හැමදේම අහිමි කරලා දරුවන්ට වඩා බාල ගෑනු කෙනෙකුට ජීවිතේ දරුවන්ට දිය යුතු තැන දුන්න....පියෙකුගේ යුතුකම් වගකීම් ගැන නෙමෙයි තමුන්ගේ ශාරීරික අවශ්‍යතා ගැන පමනයි හිතිලා තියෙන්නේ...
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 ай бұрын
ඉතාම හොඳ හොදින් ජීවිතය තේරුම්ගත් දියණියක් පියාගේ පුද්ගලික කරුණුත්, කිසිම දොසක් කිසිවෙකුට නොකීමෙනුත් ජීවිතේ කඩාවැටීම් සිතරිදීම් තනිවීම් සියල්ල එකසේ විඳදාරගනිමින් පියාගේ ගායනා හැකියාව උපතින්ම උරුමකරගත්, එමෙන්ම ජයන්ත වැඩිමල් සොයුරාගේ රුවත් බොහෝදුරට ඇති වීර්‍ය වන්ත මවක් සොයුරියක් දුවක් ඔබ, ඔබගේ ගායනා විටිනවිට ඉදිරිපත් කරන්න, රසිකයෝ ඒවා ardarayen වැළඳගනීවි, ඔබ‍ට තුති නිවේදක දියණියත් ඉතා හොදින් මෙය මෙහෙයවුවා, තුති ඇයටත්, ඔබ දෙදෙනාටත්, ඔබේ දරු තිදෙනාටත්, ඔබ කිට්ටු ණයටත්, ඔබේ දුක සැප බෙදාගන්න සියල්ලන්ටම උතුම් තෙරුවන් සරණඊ 👍 🙏🙏👍👍👍👍🙏🙏🙏🙏
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏❤
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 ай бұрын
❤❤❤
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 2 ай бұрын
අනිවාර්යයෙන් 100% එකඟයි ❤❤❤❤
@dayaranidealwis251
@dayaranidealwis251 2 ай бұрын
මංජුලා දුව, ඹබේ හඩ හරිම මිහිරියි.හැම ගීතයක්ම ඉතා ලස්සනට ගායනාකලා. පිය උරැමයෙන් ලැබුනු ඒ සහජ හැකියාවෙන් දිගටම ගායනාකරන්න.ඹබේ පියා අපේ රටට ලබුනු අතිශයින් දුර්ලභ වස්තුවක්. එතුමාට නිදුක් නිරෝගී සුව හා දිගාසිරි පතමි. ඹබතුමියටත් දරැවන් තිදෙනාටත් වාසනාව හා ජයම පතමි. ආදරෙයි ගොඩාක්.❤❤තෙරැවන් සරණයි.🙏
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 2 ай бұрын
අම්මා අපිව තාත්තා ගෙ නිර්මාණ වලින් අපි ඈත් කරා. කිවම වැරදි අර්ථකථනයක් එනවා. අම්මා තාත්තා ට නිර්මාණ කරන්න උපරිම නිදහස දුන්නා කිවනම් කොච්චර හොදද? වික්ටර් රත්නායක ගේ නිර්මාණ අසමසමයි.❤ ඒ පිටුපස සිට ඇති සෙවනැල්ල ඇයයි ❤
@Cheetah3507
@Cheetah3507 2 ай бұрын
ඉතාම හොඳ දියණියක්.හයියට හිටිය හැමෝම මෙහෙම අහිමි වෙන්නෙ ඇයි කියල..දුවේ ඒ වචන ටිකට මගේ හිතම හිරිවැටුනා.ජීවිතේ එහෙම තමයි දුවේ.හිතට ශක්තිය දහිරිය අරගෙන ජීවිතේ ලස්සනටම සතුටින්..දරුවන් සහ ඔබගේ ආදරණීයන් සමග ගත කරන්න.. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා!
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 2 ай бұрын
❤❤❤❤❤❤
@devikasenarathne1881
@devikasenarathne1881 Ай бұрын
@NeshaSamarasinghe-h7d
@NeshaSamarasinghe-h7d 2 ай бұрын
මංජු දෝණි,ඔයා කතා කරනකොට ජයන්ත පුතාවම මතක් වෙනවා .ඒ විදියටමයි කථා කරකරන්නෙ .තෙරුවන් සරනයි ❤ ❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 2 ай бұрын
ඇත්තටම වැදගත්ම කතාබහක් මම වික්ටර් මහතාගේ (තරු අත් අකුරින් )කියන සින්දුවට හරිම ආසයි එතුමාට දිර්ඝායුශ ලැබේවා මංජුලා දුව ඔබට බොහෝම ස්තුතියි තුශාරි දුව ඔබටත් ස්තුතියි
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏❤
@shiromirajapakshe1326
@shiromirajapakshe1326 Ай бұрын
මුලින්ම ස්තූති කරන්න ඕනේ මේ ඉන්ටර්විව් එකට ඒක හරි ලස්සනයි. මංජුලා අක්කා ඔයා ගොඩාක් නිහතමානීව හරිම වැදගත් විදිහට ලස්සනට කතා කරනවා..❤ මංජුල අක්කා කියන්නේ ඇත්ත. එයාලා අනුල ගියේ අපි වෙන පාසලක වුණත් ගමේ අපි ඔක්කොම හරි පාසල් කාලේ අඳුනනවා..දහම් පාසල් දෙකක උනත් තරග වලදී අපි හමුවෙනවා...භක්ති ගීත කණ්ඩායම නම් එයාලගේ කවදාවත් පරද්දන්න බෑ කිසිම දහම් පාසලකට. ඒ තරමට දක්ෂවයි එයාලා හතර දෙනාම හිටි කණ්ඩායම ලස්සනට ගායනාකරනවා..ඇත්ත ඒගොල්ලෝ ගියේ ඉස්කෝලෙ ගියේ බස්වල... ටියුෂන් ක්ලාසස් වල නම් අපිට ලෙලුම් තමයි හම්බුනේ...අපි කාලයත් එක්කම විවාහ වෙලා දරුවෝ ලබලා හිටියට තවමත් අපේ ඒ හැඳුනුම්කම් රැකෙනවා..ජයන්ත අයියා චාන්දනී අක්ක මංජුලා අක්ක ලෙළුම් අපි ඕගොල්ලො ඔක්කොටම හරි ආදරෙය්.❤
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic 2 ай бұрын
මංජුලා හරිම ලස්සනට කතා කළා ඔයාගේ අම්මා , මහත්තයා චාන්දනී, සහ ජයන්ත මල්ලී ගැන කියනකොට දුකයි. ඒ සියලු දෙනාටම උතුම් වු නිවනින් සැනසීම් ලැබේවා ! ඔයා ලස්සනට ගායනය කළා තාත්තාට කියලා ඔරිජනල් මෙලඩි එකක් හදාගෙන ඔයාගේ ම ලස්සන සිංදුවක් ලගදීම ගායනය කරන්න. හිත වට්ට ගන්නෙ නැතුව ආත්ම ශක්තියෙන් ඉදිරියටම යන්න මංජුලා . ඉස්කෝලේ යන කාලේ ඔයායි චාන්දනී එක්ක අයිරාංගනී කළුතන්ත්‍රි මිස්ගෙ දුටු ගැමුණු නාට්‍යයේ සිංදු කිව්වා මතකයි . ඒ නාට්‍යයෙන් තමයි මම ඔයාලා දෙන්නා ජයන්ත මල්ලී අදුර ගත්තේ. ඒ කාලේ ලෙලුම් මල්ලී ගොඩාක් පුංචියි. තෙරුවන් සරණයි ! 🙏❤️
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
මාරයි.......කිසිම boring එකක් නැතිව බලපු interview එකක්... එතුමාටත් ඔබ දෙපලටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා....❤❤❤🎉🎉
@dilshisenadheera7699
@dilshisenadheera7699 2 ай бұрын
හරිම වැදගත් කාන්තාවක්. ලස්සනට කතා කරනවා. ගායනා කරනවා. දිගටම සින්දු කියන්න. ආසයි අහන්න.
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
මංජුලා මිස් ♥️😍 හරිම ආදරණීය චරිතයක් ..! Bless u ma'm 🎉
@GnanaKannangara
@GnanaKannangara Ай бұрын
@@dilshisenadheera7699 sindu nam nokiwath kamak na, victor rathnayeke marunath hadhe amereneeyai,.victorge ithiri wela thine mul deke ubela denna vitherai, samegiyen hitepalla,vitorge sindu nam lankawe kauru kauruth gayena keravi👌❤️🙏
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 ай бұрын
ඔන්න interview.. ඇහට ආව කඳුළු.. වික්ටෙර් රත්නායකයන්ට දීර්ගායුස ලැබේවා.. නිදුක් නීරෝගී සුවේ ලැබේවා.. දුවේ ඔබ ශක්තිමත් බිය නොවන්න යන්න ඉදිරියට.. සියලු දෙවි පිහිට ලැබේවා...
@anojagunasekara3213
@anojagunasekara3213 2 ай бұрын
මංජුලා දුව , දිගටම ගයන්න. ඔබට මිහිරි කට හඬක් තියෙනවා. මට කඳුළු නවත්ව ගන්න බැරි වුනා මේක බලන විට. හැම දේම දරාගෙන ජීවිතයට මුහුණ දෙන හැටි ප්‍රශංසණීයයි දුවේ. ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරණයි!
@sumududesilva6782
@sumududesilva6782 2 ай бұрын
මේ සංවාදය ඉදිරිපත්කල ඔබ දෙපොලටම ස්තුතිවන්ත වෙමි! එමෙන්ම වික්ටර් රත්නායකයන්ගේ සංගීතමය හා ගායනමය ආභාෂය මැනවින් ප්‍රගුණකල හා මැනවින් පිහිටා තිබූ ජයන්ත රත්නායකයන්ගේ අකල් වියෝවත් කණගාටුවට හේතුවක් වනුඇත!
@shiromajanaki6447
@shiromajanaki6447 2 ай бұрын
සිහිල් සුළං රැල්ලේ ගීතය හරිම ලස්සනයි,ඇස් වලට කඳුළුත් ආවා..ඒ තරම් සංවරව සංවේදීව ගැයුණු මිහිරි ගීතයක්..භාවනාවක් වගේ..මනස සන්සුන් කරනවා.👍👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
@channabuwanaka5885
@channabuwanaka5885 Ай бұрын
වික්ටර් රත්නායක මහතා බණ්ඩාරවෙල ඇත්තලපිටිය විද්‍යාලයේ සංගීත ගුරුතුමා වශයෙන් සේවයකළ අවධියේ තමයි මේ ගීතය ලියන්නෙ . බණ්ඩාරවෙල පරිසරය තමයි මේ ගීතයට පාදක වෙන්නෙ
@kudagamaks8493
@kudagamaks8493 2 ай бұрын
ආත්මය ම රස ගැන්වූ ගායකයා..එතුමාට නිදුක්ව නිරෝගීව ,සතුටින් දිගුකල් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ..ජේසු පිහිටයි ..❤️💐🙏
@damayanthiperera8178
@damayanthiperera8178 2 ай бұрын
හරිම ලස්සනට ගායනා කරනව මිහිරි කටහඬින් දිගටම ගායනා කරන්න..තෙරැවන් සරණයි ඔයාලට
@nimalperera4801
@nimalperera4801 2 ай бұрын
මහරගම ගුරු විදුහලේ " සා " ප්‍රසංගයේදී දුවගෙ අම්මා මට කියපු දෙයක් මතක් වෙනව....1975 දී " මල්ලී අය්යට බොන්න දෙන්න එපා. ". තවම සින්දුවක් ඇහෙන කොට මට ඒක සිහි වෙනව .ජාතියේ සම්පතක් වන ව්ක්ටරත්නායක යන්ට තෙරුවන් සරණින් සතුට සැනසුම පිරි දීර්ගායු ලැබේවා !- Australia -
@kasturivlogs
@kasturivlogs 2 ай бұрын
වික්ටර් රත්නායකයන් කියන්නෙ ඉතින් පළමු පංතියේ කලාකරුවෙක්..මම නම් දන්නෙ නැ මේ වගේ මිනිස්සු නැවත අපට හමුවෙයිද කියලා..වික්ටර් රත්නායකයන්ට දිර්ඝායු පතමි !!!
@NimaliVijitha-v3f
@NimaliVijitha-v3f 2 ай бұрын
දරුවන්ටත් ආදරය නැති අනුරාගයට මුල් තැන දුන් අප්‍රසන්න මිනිසා
@janakpitawala1146
@janakpitawala1146 2 ай бұрын
නැවත බිහිවෙන්නේ නෑ
@mrdabba
@mrdabba 2 ай бұрын
හරි. හොඳ විතරක් නොවේ මට නම් ඔහු අමරදේව මාස්ටර් ටත් වඩා උඩින් ඉන්නෙ දක්ෂතාව අතින්. නමුත් අනික් අතින් ගොඩක් අනික් දේ තියෙනවා අහිතකර දේ තියෙනවා ශක්ති බෑන්ඩ් එක කැඩීම වගේ නරක..
@SeamanRandunukumarage
@SeamanRandunukumarage 2 ай бұрын
​@@mrdabbaඣ
@VisalWithanawasam-hy5pk
@VisalWithanawasam-hy5pk 2 ай бұрын
Uthum miniseki
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b 2 ай бұрын
හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා .කොහොම උනත් මේ රටේ ඉන්න දක්ෂතම ගායකයා තමා වික්ටර්.ඒ හඬ අමරණීය යි
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 2 ай бұрын
Lovely sister.Manjula... As a doughter... As a wife... As a Mum... and sister...so grate..👍 Really appreciate you..🥰 Keep it up..🙏
@chandranidealwis6555
@chandranidealwis6555 2 ай бұрын
ඔබතුමිය වික්ටර් රත්නායකයන්ගේ ගීත ඉතාමත් ම මිහිරිව ගායනා කරනවා. එතුමන්ගේ ගීත ඊළඟ පරපුරට ගෙනියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔහු ට නිරෝගි සුවය ලැබේවා!
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
මුල් ගීතය ට සාධාරණය ඉෂ්ඨ වෙයිද යන්න ප්‍රශ්නයක්
@iyanthiperera
@iyanthiperera 2 ай бұрын
ප්රේමකීර්තිගේ අතිවිශිෂ්ඨ ගී පදවැල්, වික්ටර් රත්නායක ශූරීන්ගේ ලයාන්විත කට හඬින් අසන්නට ලැබීම අප ලද විශාල භාග්යකි. 💛☘️🌹🩵☘️🌹🧡☘️🌹
@SarathWettasinghe
@SarathWettasinghe 2 ай бұрын
අපි සංගීතෙට ආස වුනේ එතුමාගෙ ගීත නිසා. එතුමාට නීරෝගී සුවය ලැබේවා.
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 2 ай бұрын
වික්ටර් රත්නායක මහතා ලංකාවේ විශිෂ්ට ගායන කෞශල්‍යයක් හිමි සුන්දර ගීත ගැයූ ගායකයෙක් එතුමාට නිදුක් නිරෝගී සුව පතමි ❤❤
@YASSAHACKER-nm2tx
@YASSAHACKER-nm2tx 2 ай бұрын
ඔබතුමියගේ කටහඩ මාරම ලස්සනයි. ඉදිරියේදී අපිට අබේ නිර්මාණ අසන්නට ලැබේවා
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
ඔබේ ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා... ඔහු අපේ සදාකාලික අමරණීය ගී හඬයි... නිදුක් නීරෝගී වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා..!!
@sududhoni8763
@sududhoni8763 2 ай бұрын
හොද සහොදර බැදිමක් තිබිලා තියනවා වික්ටර් රත්නායක යනු කලා ලොවෙි මහා දැවැන්තයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබෙිවා ❤🎉🌹🌹
@mayanarasinghe5149
@mayanarasinghe5149 2 ай бұрын
කටහඬ හරිම මිහිරියි .ඉදිරියට එන්න.ජය නියතයි.
@lalanikusum7655
@lalanikusum7655 2 ай бұрын
මංජුලා , ඔයා ගැන හරිම ආඩම්බරයි....හොඳ සාකච්ඡාවක්...ආසාවෙන් බැලුවා ...ස්තූතියි ඔයාලට ...
@monikaranasinha5797
@monikaranasinha5797 9 күн бұрын
Oya very good thanks ❤❤❤
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 2 ай бұрын
ඉතා සුන්දර කතා බහක්, ඔබගේ ගායනා හැකියාව රටට ලබාදෙන ලෙස යෝජනා කරමි. තෙරුවන් සරණයි .
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 ай бұрын
❤❤❤
@ShyamaliePathirana
@ShyamaliePathirana 2 ай бұрын
ලස්සනම ලස්සන කටහඩක් අක්කේ....හරිම මිහිරියි..ඔයා ගයන්න අක්කේ ❤❤❤
@letchumananchandran2573
@letchumananchandran2573 2 ай бұрын
වික්ටර් රත්නායක සූරීන් කියන්නෙ රශිකයන්ගෙ හදවතේ ලැගුම් ගත් !කලාකරුවෙක් ! දිර්ඝ ආයුෂ.
@nirosharohini9387
@nirosharohini9387 2 ай бұрын
මන් ගොඩාක්ම ආදරය කරන මහා ගානදර්වයානෙනි,ඔබ තුමාට චිර ජීවනය ලැබේවා.. මන් දැනන් උන්නෙ නෑ ගැහැනු දරුවො දෙන්නෙක් ඉන්නව කියල.අදයි දැනගත්තෙ..ලෙලුම් ගායනා කරනව ආසාවෙන් නිතර නිතර අහනවා..ජයන්ත 😢 ගේ නික්මයෑම හරිම දුකයි..අනෙක් සහෝදරිය නෑ කියා දන්නෙත් අද...ඉතින් සහෝදරිය එතුමා සහඔබ සැමගේ තොරතුරු නැවත අලුතින් දැනගැනීමට සැලසුවාට ස්තුතියි..මාධ්‍ය වේදිනියට 🎉🎉❤❤...
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏🙏❤
@M.Sapumalee
@M.Sapumalee 2 ай бұрын
වික්ටර් රත්නායක කියන්නේ ශ්‍රීලංකීය සංගීත ක්ෂේත්‍රයේ Brand එකක්, සිතුවිලිවලට පියාපත් දෙන්න පුළුවන්,විටෙක භාවනාවක් වෙන්න පුළුවන්,වගෙම සුංගාරය,ආදරය පේුමය ,දේශාභිමානය,වීරත්වය, මේ හැමදේම කැටි කරල මියුරු සංගීත තනුවක් ස්වරයක් ලෙස අපේ දෙසවනට සිත්වලට පාකර එවූ අපූර්වතම ගාන්ධර්වයා වික්ටර් රත්නායක,🎶🎵🎶🎵🎶🎵🇱🇰👍
@kudagamaks8493
@kudagamaks8493 2 ай бұрын
ඔබ තුමියට මේ තියෙන්නෙ මහාර්ඝ සම්පතක් ..හයිය එකින් එක නැතිව ගියත්,ඔබේ හැකියාවන් ඔබට හයිය වේවි..මේක ලොකු වත්කමක් .ඔබේ කටහඬ ඉතාම මිහිරියි...පියාගෙ ගීත ගයන්න තහනමක් නැත්නම් ..ඒවා කිහිපයක් මේ වගේ ලස්සන ට ගයන්න ..වෙන අය කියනවට වඩා ඉතාම නිවැරැදි උච්චාරණයක් තිබෙනවා ..ඔබට පියාණන් මේ දායාදය දීම එතුමා මේ ජීවිතේ කරන මහඟු යුතුකමක් වේවි..
@hsubasinghe9396
@hsubasinghe9396 2 ай бұрын
Hh
@NamaleeShama
@NamaleeShama 2 ай бұрын
පව් ..ඔබ හරිම හොද කෙනෙක් ..නිහංකාර බව...ඔබ තුලින් මම දැක්ක දෙයත් ..හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි 🙏
@lalsiriwardana
@lalsiriwardana 2 ай бұрын
වීඩියෝව ඉතා ප්‍රසංසනීයයි වික්ටර් රත්නායක මහතාටත් එතුමන්ගේ මේ දියනියටත් පවුලේ සැමටත් , නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤❤❤
@upulipilawala4081
@upulipilawala4081 Ай бұрын
ඒ මහා දැවැන්ත නිර්මාණකරුවා රට වෙනුවෙන් ගොඩනැගීමට ,යෝධ කැපවීමක් කළ විශාකාවක්ම වූ මුල් බිරිද නිවනින් සැනසේවා...🙏....ඔහුව වර්තමානයේ රකින වත්මන් බිරිදට නිරෝගී බව දෙවි රැකවරණය ලැබේවා ...🙏
@jayam1429
@jayam1429 2 ай бұрын
හරිම ආදරණීය කතා බහක්... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 👏👏👏👏👏👏👏👏
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 2 ай бұрын
හරිම ලස්සන කටහඩක් හිමිව තිබෙන ඔබ ගැන දුකයි. කදුලු ගොඩයි. කදුලු ගගයි.😢❤
@nandamanel2584
@nandamanel2584 Ай бұрын
හරිම ලස්සනට ගීත ගායනා කරනවා ඔයාගෙ ඉදිරි ජීවිතය කරදර බාධක වලින් තොරව පවුලේ හැමෝම එක්ක සතුටින් ගෙවන්නට හැකි වේවා මේ video එක කරපු ඔයාටත් බොහොම ස්තූතියි ❤❤💐
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Ай бұрын
❤🙏❤
@dahana.A
@dahana.A 2 ай бұрын
ගොඩක් ආඩම්බරයි මංජුලා...ඔයා ගැන ❤ ඔයාට කවදාවත්ම වරදින්න එපා! ඔයාගේ පැතුම් ඉටුවේවා කියා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි! 🙏❤
@OviniTrilishya
@OviniTrilishya 2 ай бұрын
හරිම ලස්සනයි ඒ අක්කත්. එයාගෙ සින්දුත් හරිම ලස්සනයි ..හිනාවෙන්ම හැම දේටම පිලිතුරු දුන්න විදිය හරිම ප්‍රිය මනාපයි..මුලු වැඩසටහනම බැලුව ..බුදු සරණයි අක්කා
@nitasooriarachchi6517
@nitasooriarachchi6517 2 ай бұрын
,මා ඉතා අගය කරන ගායකයා වික්ටර් . 'ස' ප්‍රසංගය ඉතාම ආශා කලා. එතුමාට සහ ඔබ සැමට තෙරුවන් සරනයි!
@XxCc-w9e
@XxCc-w9e 2 ай бұрын
නිවේදක මහත්මියට සහ මංජුලා මහත්මියට බෙහෙවින්ම ස්තුතියි මම මේ වැඩසටහන බලන්නේ කුවේට් එකේ ඉඳලා වැඩ කරන අතරතුර ලැබුණු පුංචි විවේකයෙන් මේ වැඩසටහන අහම්බෙන් දැකලා බැලුවේ මෙතුමිය ලස්සනට ගීත ගායනා කරනවා සිහිල් සුළං රැල්ලේ කියන ගීතයේ මං දේවතාවක් තුන් වතාවක්ම ඇහුවා. හරිම ලස්සනයි වික්‍රාත්නායක මහත්තයා සින්දුව කියන එකට ඇහුවට ඒක ඒ තරම් උවමනාවෙන් ඇහුවේ නෑ.මෙතුමිය කියනකොට වචනවල තේරුම හිතින් හිත හිතයි ඇහුවේ. ඔබ දෙපළට බොහොම ස්තූතියි අමුතුම ලෝකෙකට ගියා වගේ දැනුනේ
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏❤
@XxCc-w9e
@XxCc-w9e 2 ай бұрын
ඇත්තෙන්ම දරුවෝ ඔයා නිවේදන කටයුතු කරනවා හරිම ගෞරවාන්විතයි ඇත්තටම ලස්සනයි ඔබ නිවේදන කටයුතු කරන්නේ තමන්ගෙම කෙනෙක් එක්ක කතාබහ කරනවා වගේ ඒක අපිට අහන් ඉන්න ආසයි ඔය විදිහෙ වෙනස් කරන්න එපා. තව තවත් වැඩි දියුණු කරගෙන ඉස්සරහට ඔබේ ජීවිතයේ සහ සියලූම යහපත් කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
@XxCc-w9e අනේ ස්තූති ඔබට🥰🥰🙏🙏
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 2 ай бұрын
වික්ටර් රත්නායකයන් වැනි අග්‍ර කලාවේදියකු ,ගාන්ධර්වයකු ගේ පහළ වීම දුර්ලභයි! ආරම්භයේ සිට ම ඔහු ප්‍රවීණයෙක් ..! ආරෝග්‍යය,චිරජීවනය වේවා !
@UpekaLakmali-c1l
@UpekaLakmali-c1l 2 ай бұрын
උඩහමුල්ලේ ගෙදර ගේට්ටුව ලඟට වෙලා හවසට පාර බලාගෙන ඉන්නවා වික්ටර් රත්නායක මහත්මයයි එයාගේ බිරිඳයි. මට අද වගේ මතකයි.
@UpekaLakmali-c1l
@UpekaLakmali-c1l 2 ай бұрын
ඒ උඩහමුල්ලේ. ගෙදර දැන් ඔයාලා කවුරුත් නැද්ද.
@SL5ECreations-wi8po
@SL5ECreations-wi8po 2 ай бұрын
මංජුලා ගේ හඬ හරිම ලස්සනයි.❤❤❤
@hemabasnayake2122
@hemabasnayake2122 2 ай бұрын
වික්ටර් රත්නායක ගායකයා ගීත අපේ සිතට ගෙන සතුට එදත්, අදත්,මතුවටත්, එකසේමයි.ඔබේ හඩත් ඉතාමත් ලයාන්විතයි.
@NelumRathugama
@NelumRathugama 2 ай бұрын
මංජුලා කියන්නේ ඇත්ත, පාසලේ ඉතා නිහතමානීව හිටියා,
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 ай бұрын
ඒ දුව හරිම නිරහංකාරව බොරැ සෝබන නැතිව, ඇත්තම කතාකරනව. ඒ වගේම එයාට මෙච්චර ලස්සනට තාත්තගෙ ගීත ගායනාකරන්නත් පුලුවන් බව දන්නෙත් දැනුයි. තෙරැවන්සරණයි. ඉදිරි කාලය සැපවත්ව සතුටින්ම ගෙවන්නට ලැබේවා ඔබට.
@nethuhiru
@nethuhiru 2 ай бұрын
"ස" ප්‍රසංගය බලලා තියෙන වාර ගනන මතක නැති තරම්. ඊයේත් මගෙ දරුවෝ එක්ක මම ඒ ගැන කීවා. එතුමාගේ ඒ ආදරණීය සිංදුවලට අපි අදත් ආදරෙයි. ඔයා හොඳ දුවෙක්.ඔයා ගයන්න එතුමාගේ ආදරනීයන් වෙනුවෙන්. ඔයාට එය කල හැකියි. ❤️
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 ай бұрын
ආදරගීයේ ප්‍රතිමූර්තිය ....වන් සදාදරණීය වික්ටර් රත්නායකයන්ට.. නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා.... 💐💐💐💐🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹
@maliwijesuriya7707
@maliwijesuriya7707 2 ай бұрын
ඔබතුමිය අම්මා වගේ. අපත් කඩුගන්නාවේ ඉන්න කාලේ මට මතකයි අම්මා කන්ද උඩින් බැහැගෙන එනවා මගේ සැමියා (ගැමුණු විජේසූරිය) මුණ ගැහෙන්න.ඒ කාලේ ජයන්තිය ලැබෙන්න සිටියා. හරි දුකයි ජයන්ත ගැන.
@samanthimeegahagedara8518
@samanthimeegahagedara8518 2 ай бұрын
මාලි මැඩම්, ඔබතුමිය මගේ පාසල් කාලය තුළ හමුවූ මම කැමතිම සිංහල භාෂාව ගුරුවරිය ක්.හරිම සතුටක් ඔබතුමිය මෙහෙම හරි දැක ගතාතම. මම විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්❤
@PreethikaFernando-lk6zd
@PreethikaFernando-lk6zd 2 ай бұрын
Madam matath garden 1 munagahune.VBV.madamge lassana thamath mathakai.puduma lassanai .peliwelai mage daruwo akka mama madamwa thama mathak karanawa.god bless
@ranihettiarachchi9126
@ranihettiarachchi9126 Ай бұрын
Up
@seetharajapaksha9883
@seetharajapaksha9883 2 ай бұрын
එතුමා තරුණ කාලේ "ස"ප්‍රසන්ගයක් තිබුනා රගහහක අපි ඉස්කෝලෙන් එක්ක ගියා බලන්න .එතකොට මන් අරන් ගිය ඇලබමයේ එතුමා ගේ අත්සන ගැහුවා.හරිම ලස්සනයි සින්දු.එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .💐💐
@dayanimalsiri726
@dayanimalsiri726 2 ай бұрын
මගේ ඔටෝ එකෙත් "ස" වලට ඇවිත් සයින් කලා."ස"වික්ටර් රත්නායක. කියල.....අදටත් මතකයි තොටුපල අයිනේ....පෙම්බර මධු මගේ...සිහින හතක්...මෝහෙන් මුලාවෙලා .....වැනිගීත.....ඇහෙනව ඇහෙනව වගේ....
@inokarenu1026
@inokarenu1026 2 ай бұрын
මේ මංජු මහත්මිය ගේ සිංදු ඇහෙනකොට හිතෙනෙවා වික්ටර් මහත්තයා දියණියන්ට සංගීත ජීවිතේට ඇතුලු වෙන්න නොදීපු එක හරි අසාධාරණයක් කියලා.හැබැයි සමිතා මතක් වෙනකොට හිතෙනවා වික්ටර් මහත්තයා හරි කියලත් කොයි තරම් ලස්සන වටිනා චරිතයක්ද මේ ආසයි මිහිරියි
@VGGunawathiVGGunawathidaSilva
@VGGunawathiVGGunawathidaSilva 2 ай бұрын
@@inokarenu1026 සහෝදරිය,මියගිය ජයන්ත රත්නායක මහතාගේ වයසහා, සමානයි මගේවයස ,මටත් මතකයට ආවේ සමිතා මහත්මිය යි බලන්න එම ගීත අපි අසන විට හිත් මොනතරම් නිවෙනවද, කියලා.වික්ටර් රත්නායක මහතා මම නමි හිතන්නේ අපිට සිටින ජාතික වස්තුවක් කියලා
@malaniefernando743
@malaniefernando743 2 ай бұрын
පෙම්බර මධු මගේ දයිවගෝගයකින් වැනි ගීත ශ්‍රවණය කරනවිට මුලු ආත්මයම තුසිතයකට පාවී යනවාක් වැනි හැගීමක් ඇතිවෙනවා . මෙතුමාගේ ඇතැම් ගීත වලින් මැවෙන රසය විස්තර කිරීමට මාගේ වාග් කෝශයේ වචන නැතැයි සිතමි . ඔබ තුමියට දිගුකල් රැදෙන්නට වාසනා වේවා !
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 ай бұрын
මා මෙන්ම තව බොහෝ දෙනෙක් ඔබේ මේ වදන් හා එකඟ වේ යැයි මා විශ්වාස කරමි....
@buddhikagunarathna4224
@buddhikagunarathna4224 2 ай бұрын
ලංකාවේ මං දැක්ක විශිෂ්ඨතම ගායකයා, සෞන්දර්ය වේදියා, රෝමාන්තික සංගීතවේදියා... කල්පෙකට 😊එකයි.. පෞද්ගලික ජීවිතය අපිට අදාලම නෑ..
@AsankaWijeratne123
@AsankaWijeratne123 2 ай бұрын
හිතුවෙ නැතිතරම් ඇගේ ගායනය මිහිරියි .
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 2 ай бұрын
පුද්ගලික ජීවිත හාර අවුස්සන්න කිසිකෙනෙක්ට අයිතියක් නෑ. වික්ටර් මැතිදුන් දශක හැටක් තිස්සේ රට ගැන ගීත..බුදුගුන ගීත ආදරය ගැන විරහව ගැන .. ඒවශ්‍රවනය කල කෙනෙක් නම් මිනිසෙක් විය යුතුමයි.. ඒ ගීත ඒපදබැඳුම් අපේ ජීවිත වුනා.. සම කල හැකි කිසිවෙක් නෑ.ඒ මදුර හඬ... එතුමා සදාකල් නම රන්දන උදාර යුග පුරුශයෙක්.. තෙරුවන්ගේ ආශීර්වාද ය එතුමාට...🙏🙏🙏🙏
@s.music..official
@s.music..official Ай бұрын
දසකයක් කියන්නේ අවුරුදු 10 එතකොට දශක 60ක් කියන්නේ අවු 600ක්
@savithrivithanage239
@savithrivithanage239 2 ай бұрын
හරිම ප්‍රසන්නයි මේ නිවේදිකාව..
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
අනේ බොහොම ස්තූතියි🙏❤❤
@OmerTents
@OmerTents 2 ай бұрын
මහා කලාකාර්යාකුගේ හොද දියණියක් ❤❤
@YASSAHACKER-nm2tx
@YASSAHACKER-nm2tx 2 ай бұрын
කලා ලෝකයේ දැවැන්ත චරිතයක්. ආදරණීය චරිතයක්. ඔබ තුමර නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@sugalapathegama4378
@sugalapathegama4378 2 ай бұрын
ඔබ හරිම ලස්සනට නිවැරදිව ඔබේ පියානන්ගෙ ගීත ගයනවා. ඉදිරියට යන්න සුභ පැතුම් !❤❤
@neeshapriyadini2198
@neeshapriyadini2198 2 ай бұрын
ඔබේ හඩ මිහිරියි ගීත ගායනා කරන්න❤
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 2 ай бұрын
අසහාය ගායකයාණෙනි ඔබට නිදුක් නිරොි්ගී චිර ජීවනය ලැබේවා.මංජුලා සොයුරිය ඔබට සුබ අනාගතයක් ❤
@RasikaPriyangani-vz9pf
@RasikaPriyangani-vz9pf 2 ай бұрын
ඔයාගේ ජීවිතයේ අත්විදි වේදනාකාරී අත්දැකීම් ,මගේ ජිවිතයේ ත් මම අත්විදලා තිබෙන වා සොයුරිය .තමන්ට හයිය ක් වෙලා ලගින් ඉන්නඅය ,නොසිතූ වෙලාවක අපට අහිමි වෙනවා.ඒත් ඒ සියල්ල දරාගෙන හිතටහයිය අරගෙන ඉදිරියට යන්නඕන බව,ඔයාගේ කතාවෙනුත් මම තේරුම් ගත්තා.ඔයාටත් පවුලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි .
@thusharamax5130
@thusharamax5130 2 ай бұрын
අපි පොඩි කාලේ උඩහමුල්ල වැලි පිල්ලෑව දහමි පාස⁣ලේ අපේ ගුරැවරැ..❤❤ ආදරෙයි අක්කේ හැමදාම
@NethPrathi
@NethPrathi 2 ай бұрын
දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායම සමස්ත ලංකා ප්‍රථමස්ථානය ලබා ගත්තෙත් ජයන්ත අය්යා, චාන්දනී අක්කි, මංජුලා අක්කී සහ ලෙලුම් අය්යා නිසා…
@neranjanisamankumari4402
@neranjanisamankumari4402 2 ай бұрын
නුවර මුල්ගම්පොල MGP කලායතනයේ අපේ සිරිල් පෙරේරා සර්ගෙ ( ආනන්ද පෙරේරා අයියගේ පියා) අවමංගල්‍ය උත්සවය දා ප්‍රධාන ශාලාවෙ සර්ගෙ සිසු සිසුවියන්ගෙන් හා කලා කරුවන්ගෙන් පිරී තිබුණා . ඒ වෙලාවෙ මගේ ලඟින්ම හිටගෙන හිටියෙ වික්ටර් රත්නායක ශූරීන්. මට අද වගේ මතකයි. එදා එතුමා තමයි ශෝක ප්‍රකාශය ගායනා කලේ...ඒ ගායනයේ මිහිරි බව කොතෙක්ද කිව්වොත් මම ඇස් කන් විතරක් නෙවෙයි කටත් ඇරගෙන කවි පංතිය ගයල අවසන් වෙන තුරුම එතුමන් දිහා බලාගෙන හිටිය. අදටත් මට හිතා ගන්න බෑ ඒ මොහොතෙම , කොහොම ඒ තනුව නිර්මාණය කරගෙන ගායනා කලාද කියල. ඒ තනුව හා කටහඬ හැසිරවීම එතරම්ම අද්විතීයයි .
@SamanthaDinesha
@SamanthaDinesha 2 ай бұрын
අනේ හරිම ලස්සනයි අනේ මන්දා ඇයි ඔයා ලට සංගීතය ඉගැන්නුවේ නැත්තෙකියල එහෙම බලද්දී එතුමා හරි අන්ධ මත දරපු කෙනෙක් මොකද සංගීතය කියන දේ දරුවෙකු ට හරි විදියට දුන්නම කවදාවත් නොමග යන්නෙනෑ අත්දැකීමෙන් කියන්නේ ❤
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ගැහැණු දරුවන් ගැහැණු දරුවන් ලෙසද පිරිමි දරුවන් පිරිමි දරුවන් ලෙසද තනන්න ඔහු උත්සාහ කළ බවයි හැඟී යන්නේ
@udithacosta288
@udithacosta288 2 ай бұрын
ඒ කාලෙ පිරිමි අය ගොඩාක්ම ඔය වගේ හණමිටි කරතියාගන ගිය අය තමයි. මගෙ තාත්තත් ඒ විදිහමයි. ඒ එයාල හරියි කියල හිතපු විදිහ.
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@udithacosta288 ඇත්ත කතාව. එකඟයි
@madhuraparanamana5711
@madhuraparanamana5711 2 ай бұрын
ඒ අවසානයට කියපු ගීතය දුවෙක්ගේ හදවතේ තාත්තෙකට තියෙන අයිතියටත් ඒ අයිතිය . සසර පුරාම .....ඔබ මගේ ඔබ මගේ
@anushaperera2967
@anushaperera2967 2 ай бұрын
මම පාසල් අවධියේ කැමති ගායකයෙක් එඩ්වඩ් ජයකොඩි . ඔහුගේ හැම ගීතයක්ම කට පාඩම්. දැන් නම් ගීත හැම වෙලෙම රස විදිනවා උයන පියන අතරත් . දැන් මා පරිනිතයි. මට ගීතයේ තේරුම් සහ කටහඬ මිහිරි බාවය ඒවගේම අතීතයට යන ගීත ගායනය වික්ටර් රත්නායක මහතා. ඔහුගේ ගීත 10 ගත් විට 10 ම ලස්සනයි .බලන්න දුව කිව්ව ගීත තුනම ලස්සනයි . අන්තීම කියු සසර සැරි සරන තෙක් ♥️ ඔබ මගේ ඒ ගීතය ගායනා කලා හරිම රසවත් . ඇයගේ ශෝකය පිට උනේ අයියාට. ඇත්තටම මටත් දුක ජයන්ත රත්නායක මහතා ගැන . ඔහු සමාජය අතින් වික්ටර්ත් වඩා හොඳ පුද්ගලයකු බවයි මගේ හැහීම.
@ireshajayakodi5915
@ireshajayakodi5915 Ай бұрын
අතිවිශිෂ්ඨ සංවාදයක් . ආදර්ශමත් නිවේදිකාවක් . මංජුලා දියණිය ඔබ හරිම අපූරු සිතැත්තියක්
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Ай бұрын
❤🙏❤
@yamunaranaweera7926
@yamunaranaweera7926 2 ай бұрын
මන්ජුලා ඔබ හරි නිහතමානී කෙනෙක්,මා කුඩා කාලේ සා,ප්‍රසංගේ බැලුවා එතුමගේ ගීත මගේ තේරීම අතර මුලම තියනවා,එතුමාටත් ඔබටත් නිරෝගී සුවය පතනවා තෙරුවන් සරනයි❤❤❤❤
@priyanthisirimanne7342
@priyanthisirimanne7342 22 күн бұрын
පිලිසදරක යෙදුණු ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි .....සුභ අනාගතයක් .....
@thulikagunawardane7918
@thulikagunawardane7918 2 ай бұрын
වික්ටර් රත්නායක මහතාගෙ ඇත්ත තත්වය හොදට තෙරුම් ගන්න පුලුවන් මෙ කතාවෙන්. කතා කල යුත්තෙ වික්ටර් රත්නායක ගැන නොව ඔහුගෙ බිරිද ගැන මට හිතෙන්නෙ සෑහෙන්න කතා කල යුතුයි
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj 2 ай бұрын
සදාකල් හදවතේ රැඳෙන ගායකයෙක් වික්ටර්.❤
@sagarikajayakody6219
@sagarikajayakody6219 2 ай бұрын
හර්‍රිම ලස්සනට මේ දුව ගායනා කරනවනෙ.
@sudamjanigeethamala8628
@sudamjanigeethamala8628 2 ай бұрын
තෙරුවන් සරණයි මංජුලානංගි,ඔයාගේ අක්කා චාන්දනී මායි එකම ක්ලාස් එකේ හිටියේ .මට ඔයාවත් හොඳට මතකයි ඉස්කෝලේ එඩ්වඩ් ජය කොඩි මහතා සමග සින්දු කියපු හැටි .වාසනාවන්ත යහපත් අනාගතයක් ලැබේවා!
@rathnamalala
@rathnamalala 2 ай бұрын
බුදු සරනයි පරම්පරාවෙ උරුමය දිගටම ඉරියට ගෙනියන්න වාසනාව ලැබේව්වායි ප්‍රර්ථනා කරමි.
@sudathwickramarathne-agric9933
@sudathwickramarathne-agric9933 2 ай бұрын
ඉතාම වැදගත් මහත්මියක්! වත්මන් තරැන ලමයිනුත් බලන්න!
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 ай бұрын
වැදගත් විදිහට ඉරිසියාවෙන්..තොරව අදහස් තෙරුවන් සරණයි ඔයාට ❤
@sujathawijesundara5554
@sujathawijesundara5554 2 ай бұрын
ගීත බවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් ලස්සනයි
@lakshminifernando7913
@lakshminifernando7913 2 ай бұрын
ආදරණීය ගායකයාණනි, ඔබට නිරෝගි බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
@HikkaduwesuneethaLiyanage
@HikkaduwesuneethaLiyanage 2 ай бұрын
ස ප්‍රසංගය මම දහ පාරකට වැඩිය බළලා තියෙනවා. මුලින්ම 3 වෙනි ස ප්‍රසංගය බැලුවෙ අපි ඉස්කෝලේ යන කාලේ නවරගහලේ ආයෙත් බලන්න ආසයි
@malanichandra3227
@malanichandra3227 2 ай бұрын
හරිම මිහිරියි ඔබෙි හඩ දිගටම ගයන්න භාවනාවකට සමවැදුනා වගේ විදින්න පුලුවන්
@pushpajayanthi1863
@pushpajayanthi1863 2 ай бұрын
හරිම ලස්සනයි කටහඩ. ඔයාටත් ගයන්න පුළුවන් දුව. ඉදිරියට එන්න.
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 ай бұрын
ලස්සන කටහඩක් තාත්තාගේ සින්දු කියන්න ❤❤❤❤
@r.adikaram30
@r.adikaram30 2 ай бұрын
හරිම ලස්සනයි දියණියගේ හඬ
@AyomaKanthi
@AyomaKanthi 2 ай бұрын
එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🎉🎉
@KuwenisFather
@KuwenisFather 2 ай бұрын
ඔයාල හරිම සරලයි,❤,ලෙලුම් මට කතරගම පාද යාත්‍රාවෙදි හම්බඋනා.❤❤
@DanushkaDanu-v9v
@DanushkaDanu-v9v 2 ай бұрын
වික්ටර් රත්නායක යනු කලා ලොකයේ මහා දැවන්තයෝ❤❤
@arjukottegoda
@arjukottegoda 2 ай бұрын
I met Chandani and Manju at Gangarama , both of them are very good friends, very down to earth. I never knew they are Victor Rathnayake's daughters until I saw Chandani ' s interview on Sirikatha news paper. My husband studied at the same school with Jayantha and Lelum, and everyone like them. So sad Jayantha and Chandani not among us any more. Keep up the good work Manju!!! Beautiful singing!!!
@kamalakumarage4980
@kamalakumarage4980 2 ай бұрын
ඔබ ගේ අන්තිම ගායනය අසා තාත්තාට දුකක් හිතේවි නේද?ඔබට තෙරුවන්සරනයි !!!❤
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
අපූරුයි කදිමයි පංකාදුයි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪
@HiruSadu123
@HiruSadu123 2 ай бұрын
මංජුලා අක්කා හරිම නිහතමානියි
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 1,1 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН