බියර් බිව්වුවට හදන විදිය දන්නේ නැහැ නේද? එහෙනම් මේ video එක බලන්න | How to made Beer

  Рет қаралды 46,286

Discovery lk

Discovery lk

Күн бұрын

#beer #howtomade #බියර්
බියර් කියන්නේ සාමාන්‍යයෙන් 4% ලයිට් බියර් එකේ සිට 8% දක්වා ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගුවෙන
ස්ට්‍රොන් පානයක් කිව්වොත් මම නිවැරදියි.
පානයක් කියලා මම කිව්වෙ සාමාන්‍යයෙන් මේ බියර් ලිකර් එකක් විදිහට සලකන්නෙ නැති නිසා.
ඒ කියන්නෙ කාට හරි බියර් විතරක් තියෙන බාර් එකක් දාන්න ඕනි නම් ඒකට වෙනම බලපත්‍රයක් වුනත් ගන්න බැරිකමක් නෑහැ.
ඉතින් බියර් ගැන මේවගේ විවිද කතා හැමෝම අහල ඇති නේ, හැබැයි ගොඩ දෙනෙක් මේ බියර් හදන හැටි නම් දැකල නැතුව ඇති.
ඈත අතීතයේ සිටම විශේෂයෙන් බටහිර රටවල් වල ඉතාමත් ජනප්‍රිය පානයක් තමයි බියර් කියන්නේ.
මේ නිසා ලෝකයේ බොහෝ රටවල් වල මහා පරිමාණයෙන් බියර් නිෂ්පාදනය කරනවා.
ඒ අතරින් චීනය ඇමරිකාව බ්‍රසීලය යන රටවල් ප්‍රධාන ස්ථානයක් ගන්නවා.
ඉතින් යාලුවනේ ලංකාව තුලත් බියර් කියන්නේ මොන තරම් ජනප්‍රිය පානයක් ද කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.
ඒ කොහොම උනත් බියර් එකක් හදන විදිය ඔයාලත් දැනගන්න කැමති නම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා.
ඉතින් මේ කියන්න හදන්නේ බීයර් එකක් එකක් හදන විදිය.
සැ.යු : මෙහි සඳහන් වන්නේ වාණිජමය වශයෙන් බියර් කර්මාන්තශාලා වල නිශ්පාදනය කරන ආකාරය වන අතර කිසිදු අයුරකින් මත්පැන් නිශ්පාදනය කරන ආකාරය ඉදිරිපත් කිරීමක් නොවේ.
අ.පො.ස උසස් පෙළ තාක්ශණ විශය ධාරාවේ එක් කොටසක් වන බියර් නිශ්පාදන ක්‍රියාවලිය දක්වා ඇත.
ඉතින් මේ වගේ විවිධ තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම්,
එකතුවෙන්න discovry lk චැනල් එකත් එක්ක.
මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුවෙනකල් ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.

Пікірлер: 21
@mayurawarnathilake5798
@mayurawarnathilake5798 Жыл бұрын
පොඩි නිවැරදී කිරීමක්. 8.8% Beer හදන්නේ වැඩිපුර sugar දාලා. නැතුව, නොර්මල් විදියට පල් කරලා පැහෙන්න තියලා නෙවෙයි. බොන්න හොදම නැති ලබ්බක් තමයි 8.8% beer.
@no6250
@no6250 11 ай бұрын
Co2(කාබන්ඩයොක්සයිඩ් පුසර්කරන එක අඩඅයි) ගුරැමුස්ටියසමග විඩියොවක්
@amandi281
@amandi281 Ай бұрын
Thankyou ❤😊
@thilankasadaruwan1826
@thilankasadaruwan1826 11 ай бұрын
බියර් ෆිල්ටර් කරල ඉතිරී වන ඊස්ට් සමග පැසුනු බීර මන්ඩි මාමයිට් සෑදීම සදහා යොදා ගනී
@SeshanBhagye
@SeshanBhagye Ай бұрын
🫣 බාර් එකක් දාන්න කොච්චර වියදමක් යනවද
@ShehanMalith-ji8cw
@ShehanMalith-ji8cw 18 күн бұрын
Tech wala ugannanawa
@ranjanthiranherani3099
@ranjanthiranherani3099 Жыл бұрын
Why are using that sound.
@lalithfonseka9886
@lalithfonseka9886 11 ай бұрын
Yes. It's offul
@sanathrajapaksha9986
@sanathrajapaksha9986 11 ай бұрын
ලංකාවේ බියර් හදන්නේ මෙ විදිහට නෙමේ අමුද්‍රව්‍ය හාල් බඩඉරිඟු වගේ දෙවල් බඩඉරිඟු වගේ දෙවල් වල තියෙන පුස් නිසා විස කලවං වෙනවා
@user-cg9vq3vx2t
@user-cg9vq3vx2t 11 ай бұрын
පැස්ටරිකරනය කියන්න
@kavindugithanjana2384
@kavindugithanjana2384 11 ай бұрын
ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරනා ක්‍රමවේදයක්
@sampathindikakumara2643
@sampathindikakumara2643 11 ай бұрын
පැහෙන්නට සැලැස්වීම. (පැස්චරීකරණය කියලත් කියනවා)
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 11 ай бұрын
10-11 ශ්‍රේණිවල විද්‍යාව පොතක් බලන්න, ආහාර ද්‍රව්‍යය, විශේෂයෙන් කිරි, ටින් හා බෝතල් කළ ආහාර හා පානයන් තුල අහිතකර බැක්ටීරියා- ක්ෂද්‍ර ජීවීන් විනාශ කිරීමටයි -පැස්චරීකරණය කරන්නේ , ඒවා නරක්වීම, පල්වීම නතර කිරීමටයි, එහිදී අධික උෂ්ණත්වයකට රත් කරලා ක්ෂණිකව ගොඩක් අඩු ගණනකට ශීතල කරනවා. ( විස්තර ඉහත පොතකින් බලාගන්න.) ඒ එක්කම ස්ටෙරීකරණය කියන එකත් බලන්න.
@AMILASFT
@AMILASFT 4 ай бұрын
පැස්චරීකරණය කියන්නෙ පැසීම නොවෙයි. රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් සහ නරක් කරන ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරීම සඳහා යම්කිසි උෂ්ණත්වකට කෙටි කාලයක් භාජනය කිරීම
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr Жыл бұрын
ඒක නියමයි 😮😮😊😊👍👍
@yasithathewarapperuma3
@yasithathewarapperuma3 11 ай бұрын
අපේ රටේ 8.8% කියන්නෙ ඉතිං සුදුවා ගැහුවා වගේ තමයි. කෙමිකල් දාපු මල ජරාව..
@hansakaliyanage
@hansakaliyanage Жыл бұрын
සකේ 12.05%
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k Жыл бұрын
දැන් සකේ නෑ නේද
@kumara9933
@kumara9933 Жыл бұрын
Welcome to club enjoy your life 😂😂🎉😢😢🎉🎉🎉🎉
@skyphone8133
@skyphone8133 Жыл бұрын
පල්කරපු ජරාව බොනවාට වැඩිය හොදයි කැම කඩේක අතහෝදලා යන වතුරටික කානුවෙන් අරගෙන කබන්ඩයෝක්සයිඩි ගැහැවුවානම් පෙනඑන්න
@mohamafnawshad8378
@mohamafnawshad8378 Жыл бұрын
විනාඩි පහෙන් ඉවරයි 🥲
Cheers With Rajiv - Beer හරියට බොන්න 01
10:04
FreedomTV Sri Lanka
Рет қаралды 114 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 41 МЛН
How to Make Natural Red Wine at Home
19:15
Gourmet Vegetarian Kitchen
Рет қаралды 1,8 МЛН
How Beer is Made
9:32
Factora
Рет қаралды 93 М.
The Easiest Way to Make Beer
8:01
Clawhammer Supply
Рет қаралды 164 М.
GRUIT BEER homemade 🍺  How to make Beer WITHOUT Hops but with ...
16:05
cuoredicioccolato
Рет қаралды 83 М.
ලංකාවේ Beer වර්ග..🍻🍻🇱🇰🇱🇰
33:27
Liquids Show by Anuradha
Рет қаралды 133 М.
බියර් එකක් හරියට බොමු...
2:02
SL Bartenders Academy
Рет қаралды 39 М.