වයින් බියර් බිව්වට කමක් නැද්ද? අවුලක් නැතුව බොන්න පුලළුවන් ගාන? Dr.DR

  Рет қаралды 133,875

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....

Пікірлер: 369
@jaffnahostel
@jaffnahostel 2 жыл бұрын
⚠️️⭕🍁 කංසා බිව්වහම ශරිරයට සිදුවන ප්‍ර්තිඵල ගැන ඉළග විඩියෝ එකෙන් ඕනේ ඩොක්ටර් ..මොකද සමාජයේ නොයෙක් කතිකාවන් තියනවා මේ පිළිබඳව ..ඒත් හරි තොරතුරක් අපි දන්නේ නෑ.. ඉළග විඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා කංසා භාවිතයේ අතුරු ප්‍ර්තිඵල පිලිබදව ❤️
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
මට දැනගත යුතුම කරුණක් ගැන අද දැනුවත් වුණා👍👍 මෙම විස්තරය අප වෙත ලබා දීම ගැන ඔබතුමියට බොහොම ස්තූතියි💕💐
@hasunpriyanath824
@hasunpriyanath824 2 жыл бұрын
අපි වෙනුවෙන් මේ වගේ episode සෙට් එකක් කරන එකට බොහොම ස්තූතියි ඩොක්ටර්😁🙏✨❤️
@yohansathsara8202
@yohansathsara8202 2 жыл бұрын
😂
@kasunhiththatiyage2019
@kasunhiththatiyage2019 2 жыл бұрын
No safe limits of alcohol එකට නම් හිත රිදුනා 😫😫
@kelumchaminda6607
@kelumchaminda6607 2 жыл бұрын
මං පාටියකට ගියොත් තමයි ඩොක්ටර් බොන්නෙ දැන් ඒකත් නැවැත්තුවා ගොඩාක් පින් ඔබ තුමියට.🙏🙏🙏❤️❤️
@leslysuresh-df1up
@leslysuresh-df1up 8 ай бұрын
හැම දාම පාර්ටි - මම DJ කෙනෙක් 😂
@thirdeye5136
@thirdeye5136 7 ай бұрын
ඉතින් ​@@leslysuresh-df1up
@KanishkaDissanayaka-s7f
@KanishkaDissanayaka-s7f 16 күн бұрын
😊
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
ජීවිතයට බොහොම වටින උපදෙස් දෙන අපේ මැඩම් ..ආදරෙයි ..😍😍❤️❤️😊😊🤗🤗😘😘
@indunilsampath359
@indunilsampath359 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්..ඇත්තටම මාත් බැලුවා දාපුවා ගොඩක් මේ කරන දේට ගොඩක් පිං මොකද සල්ලි දීලාවත් ගන්න බැරි උපදෙස් ටිකක් දෙන්නේ
@donlalee7736
@donlalee7736 2 жыл бұрын
බීම එපාම කෙරෙව්ව. නොදන්න ගොඩක් දේ දැනගත්ත. ස්තූතියි.
@sudharadilshan9605
@sudharadilshan9605 2 жыл бұрын
මං වයින් විතරයි බිබී හිටියෙ දැන් ඒකත් ඕනෙ නැ.බොහොම ස්තූතියි 🙏🏻
@chamikachamika9635
@chamikachamika9635 2 жыл бұрын
දැනුවත් කිරිම් සම්බන්දව ඩොක්ටර්ට බෙහෙවින් ස්තූති☺️ කංසා භාවිතය ගැනත් වීඩියො එකක් දෙන්නකො මිස් 👉👈🙂
@lasithalakmal4674
@lasithalakmal4674 2 жыл бұрын
මේ වගේ වැදගත් වීඩියෝ තවත් ඉස්සරහට අරගෙන එන්න.. ගොඩාක් ස්තූති ඩොක්ටර් 😍❤️
@thejansanjuka7512
@thejansanjuka7512 2 жыл бұрын
බොහොම ස්තුතියි Doctor ඔබතුමියගේ වටිනා දැනුම අප සමග බෙදාගැනීම පිලිබදව, ගංජා ගහන කොල්ලන්ටත් වීඩියෝ එකක් ගේන්න 🔥❤️
@larryperera8724
@larryperera8724 Жыл бұрын
Ei Ice video ekak epada
@kavishwarahewakapuge3964
@kavishwarahewakapuge3964 2 жыл бұрын
දැන් කාලේ කොල්ලන්ට වඩා කෙල්ලො බොනවා. මත්පැන් පානය කාන්තාවන්ගේ ශරීරයට බලපාන්නේ කොහොමද ? දරුවන් බිහිකිරීමට අහිතකර තත්ත්වයන් ඇති වෙනවද?
@thamalitam9199
@thamalitam9199 2 жыл бұрын
Mena me prashnet math utharayk ඕනි
@sisirabandara7844
@sisirabandara7844 2 жыл бұрын
Aniwa eka gana danaganna oni
@GindariAction
@GindariAction 4 ай бұрын
Me sambanda video ekak karanna puluwan nam godak watinawa..🙏
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
මම නම් මත්පැන් බොන්නේ නෑ. බොන අයව පුළුවන් තරම් ඒ ඇබ්බැහියෙන් ගලවගන්න උත්සහකරනවා. ඕක බිව්වා කියලා ඇති වෙන පලය මොකක්ද මෙලෝ රහක් නැති බිමක් වගේම ඕකෙන් ලැබෙන කිසම සතුටක් නෑ.
@Shilpakala
@Shilpakala 10 ай бұрын
Yes❤😊
@tharushiSahesha
@tharushiSahesha 9 ай бұрын
කොහොමද ඒක කරන්නෙ 😢
@operationtruckandtaxi6208
@operationtruckandtaxi6208 2 жыл бұрын
ගොඩක් වටිනා අදහස් . THANKS DOCTOR ..👍
@Invi76
@Invi76 Жыл бұрын
මම හිතනවා මිට වඩා අද කාලේ තියෙන පලතුරු බිම බිස්කටි වර්ග වල කෘතිම ආහාර විෂයි කියලා.අපි උදේ ඉදන්.රෑ වෙනකං කන 3 වේලම කන බත් ටිකට ගහන රසායනික බෙ⁣හෙත් ටික දැක්කාම මට හිතෙනවා බියර් වයින් හොදයි කියලා
@nipunasrimal5872
@nipunasrimal5872 Жыл бұрын
සිරාම
@chamikamarasingha7468
@chamikamarasingha7468 8 ай бұрын
නැ නෙ
@ericdensil547
@ericdensil547 Жыл бұрын
බොන අය මේවා අහන්න කැමති නැහැ බොන්නැති අය අහන්න කැමතියි ඒ අයගේ හිත පිරිසුදු වෙනවා
@prabathalgama223
@prabathalgama223 2 жыл бұрын
බෙහෛාම වැදගත් උපදෙස් ටිකක් ලැබුනා ඩොක්ට මෙහිදී ස්තිු සහ පුරැෂ ශරීරය අනුව ඇල්කොහොල් ගැනීමේදී වෙන බලපෑම වෙනස්ද යනවග ඉදිරි වැඩසටහනකින් දැනුවත් කරන ලෙස ඉතා ගෙෘරවයෙන් ඉල්ලා සිටිමි .
@priyanjalifernando1692
@priyanjalifernando1692 2 жыл бұрын
Very important program Doctor. Thank you so much!
@prabathpushpakumara6270
@prabathpushpakumara6270 2 жыл бұрын
Are you 🍸 🧉 🥛
@JKAudiobeat
@JKAudiobeat 2 жыл бұрын
ඩොක්ටර් ඔයා ගොඩක් ලස්සනයි.. ඔයා ගාන ක්‍රීම් එක ගැනත් කියන්දකෝ...
@wasanthasenadheera1824
@wasanthasenadheera1824 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන් video එකක්....
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ස්තුතියි ඩොක්ටර්.
@perdeepkumara9137
@perdeepkumara9137 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්...බොහොම ස්තූතියි ඩොක්ටර්
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 2 жыл бұрын
අරක්කු බියර් වලට වඩා ලොකු හානියක් මිනිස්සුන්ට වෙනව දැන් තියන කෑම බීම වලින් හැබැයි..
@susanthamayadunne6481
@susanthamayadunne6481 11 ай бұрын
really
@Kaviiisha
@Kaviiisha 9 ай бұрын
එහෙනම් කැම නොකා බිබි ඉදපන්
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
ගොඩක් වැදගත් video eka doctor
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
හරිම වටිනවා doctor .🤗🤗🤗 ane doctor (මදුරු කොයිල් ) දුම කොහොමද අපිට බලපෑම් karanne kiyala kiyannako .plz.......
@koshiladulanjalee7250
@koshiladulanjalee7250 2 жыл бұрын
Dr Over thinking ගැන Video එකක් කරනවද ප්ලීස්...
@kavishnimalka9991
@kavishnimalka9991 2 жыл бұрын
Bodybuilding supplement ගැනත් වීඩියො එකක් කරන්න පුලුවන් නම්.ලොකු දෙයක් 😶‍🌫️ whey protein , pre workout , BCAA , EAA මේ ඔක්කොගෙම සුක්‍රලොස් තියෙනවනෙ ඒ වගේම මේවගෙ තව තියෙන දෙවල් ගැනයි ඒවගේ හානියි ගැන වීඩියො එකකුත් කරන්න පුලුවන්ද 😶‍🌫️
@MrNuwan2007
@MrNuwan2007 2 жыл бұрын
Doctor දන්නවා Views ගන්න ඕන විදිය. ආදරෙයි ❤️😌👌👍
@rumeshidirisinghe6158
@rumeshidirisinghe6158 2 жыл бұрын
Agreed
@priyankaperera770
@priyankaperera770 2 жыл бұрын
වැදු දෙමාපියන් ට පිං 🎀👍👍👍👍👍🎈🙏🙏🙏🙏🙏🙏🙏
@guruge6219
@guruge6219 2 жыл бұрын
ඩොක්ට ඔසප් වේමෙදී අධික වේදනාවක් ඇති වීමට , කන්‍යා පටලයේ ස්වභාවය, පිහිටීම වගෙ දේවල් බලපානවද ?
@sameeramadushan560
@sameeramadushan560 2 жыл бұрын
අම්මො docter කාලෙකට පස්සෙ දැක්කෙ ගොඩක් ස්තුති
@lalithsoza4445
@lalithsoza4445 2 жыл бұрын
බොහොම ස්තුතියි doctor❤
@channawijesekara8327
@channawijesekara8327 2 жыл бұрын
Docto th ලස්සනයි video එකත් ලස්සනයි💗💗💗💗🍷🥂🍾
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට❤❤❤
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 2 жыл бұрын
ආදරෙයි ඩොක්ටර් ❤️
@kanchanamadumali7440
@kanchanamadumali7440 2 жыл бұрын
වැදගත් දේවල් ටිකක් .ස්තුතියි
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
හාර්ඩ් ...ලිකර්....වල....ප්‍රතිශතය ..40% විය යුතුයි ...ඩොක්ටර් 👍🙂කොහොම මොන විදියට ගත්තත්...මත් පැන් ..පානය....අනිවාර්යයෙන් ඉවත දැමිය යුතුයි ....මත් පැන්...පානය කරන බොහෝ අයගෙන් ....පංසිල් පද පහම....කැඩෙනවා......මෙයින් වැලකීමෙන් බොහෝ ආනිසංස වාගේම....මෙය නොරැකීමෙන්...බොහෝ ආදීනව හිමිවෙනවා
@විශ්වාප්රභාශ්වර
@විශ්වාප්රභාශ්වර 2 жыл бұрын
ඔබ නිරවාන නේ.ඒක තමයි අන්තවාදී වෙලා තියෙන්නේ.
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
@@විශ්වාප්රභාශ්වරදැන්..මෙතන....මොකක්ද අන්තවාදී....කියලා...පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@විශ්වාප්රභාශ්වර
@විශ්වාප්රභාශ්වර 2 жыл бұрын
@@strivetonirvana3794 පන්සිල් පද පහ කියලා දෙයක් ඉගෙන ගත්තාම ඒක තමන්ගේ ආගමෙන් ඉගැන්වුවා කියලා වෙන කිසිම දෙයක් සලකා බලන්නේ නැතුව හරිම අමාරුවෙන් ඒක ජිවිතේට ආදේශ කර ගන්නට යෑම.ඒකත් එක් අන්තවාදයක් තමා.ආගම් අන්තවාදය විතරක් නෙමේ තියෙන්නේ.
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@විශ්වාප්රභාශ්වර ඔබ මෝඩයෙක්.
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@විශ්වාප්රභාශ්වර තෝ. අරක්කු බොනව කියලා ඒක රටට ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. එළ හරකෝ
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
මතට තිත. නීරෝගී ජීවිතයකට හොද උපදෙස් 👍👍👍👏👏👏👏👏 Ciao api traval italy
@d.m.l.mkarunarathne6241
@d.m.l.mkarunarathne6241 2 жыл бұрын
Video aka godak hodai 🇱🇰 Doctor lassanai
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 2 жыл бұрын
ඩොක්ට, අරක්කු වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට අරක්කු එපා කරවන්න ඉංග්‍රීසි බෙහෙත් වලින් පුළුවන් ද??¿
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
ගොඩාක් වටින video එකක් doctor.... ❤❤❤
@ThilinaSadanuwan
@ThilinaSadanuwan Жыл бұрын
ඩොක්ටර් ස්තුතී. ගොඩක් පින්.
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 2 жыл бұрын
Thank you doctor this is very good explanation to the Young Generation if drinking people thing it is very good for health Now you will tell every body how much is effect and after that they're have to suffer so much I like all the videos you sharing With us thank you once again❤❤❤🇱🇰
@mithukaveesha715
@mithukaveesha715 2 жыл бұрын
ඉක්මනට මේක නවත්තන්න පුලුවන් episode එකක් අරන් එන්න මැඩම්,පරිස්සමෙන් ඉන්න
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 2 жыл бұрын
ඉතාම වටිනා video 1ක්.Thanks dr.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthapremakumara820
@nishanthapremakumara820 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Jeevani-b8x
@Jeevani-b8x 7 ай бұрын
අයි අයියෝ මගෙ අම්මෝ මොකටද මං බී ගත්තේ...දැන් නැවැත්තුවා අම්මපා බොන් නෑ නෑ කීවොත් නෑමයි....තැන්q doctor
@shinukgirl4197
@shinukgirl4197 2 жыл бұрын
බොහොම ස්තුතිය ඩොක්ටර්
@channela4479
@channela4479 2 жыл бұрын
Doctor can you explain how to get a fair and white skin by using natural glutathione drinks through an another vedio? 😊😇
@විශ්වාප්රභාශ්වර
@විශ්වාප්රභාශ්වර 2 жыл бұрын
ඔනම දෙයක් ලබා ගන්න ප්‍රමානය වැඩි වෙද්දී එයින් වෙන බලපෑම වැඩියි.
@lalith861
@lalith861 2 жыл бұрын
මම නම් මොනවත් බොන්නෙ නැතෝ.
@lalithsoza4445
@lalithsoza4445 2 жыл бұрын
Nice .programme doctor thank u very much. God bless u
@Game85-t4h
@Game85-t4h 2 жыл бұрын
ඩීබෝල්/ඩයනබෝල් (ස්ටෙරොයිඩ්) ගැන වීඩියෝ එකක්ක් ඕන ඩොක්ටර්. ජිම් යන අය වෙනුවෙන්❤️
@pabantha1196
@pabantha1196 2 жыл бұрын
Alpha Lee ge video ekak tiyenewa..balanna
@Game85-t4h
@Game85-t4h 2 жыл бұрын
@@pabantha1196 uge okkama wage balala thiyenne cuddah.. thawa tikak danuwath wenna ona
@jayanthakinigama3214
@jayanthakinigama3214 2 жыл бұрын
Thank u Dr.ගොඩක් කාලෙකට පස්සෙ නේද.
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o Ай бұрын
සුමිහිරි පානේ....... පදමට ගහලා.... හෙට මැරුණත් හිතට සැපයි... අද ජොලි කරලා....
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට බුදු සරණයි
@hnbmusic4547
@hnbmusic4547 2 жыл бұрын
අරක්කු බියර් වගේ ද දැන් තියෙන කෑම පැනි බීම,කෙටි ආහාර වර්ග...වසව්ස පිලිකා කාරක පිරිල.....
@Kaviiisha
@Kaviiisha 9 ай бұрын
එහෙන්ම් කෑම පැනිබීම බොන්නෙපා අර්ක්කු බීපන්
@arunakithsiri3917
@arunakithsiri3917 5 ай бұрын
ඩොක්ටර් ඔයා හරි ලස්සනයි. හුරතල්...😊😊❤
@selliahanandaraj9164
@selliahanandaraj9164 Жыл бұрын
IF those who take these advice, they can serve there health and wealth. This is what Lord Buddha told. May triplejem bless our Dr.
@SamsungAs-tq7yo
@SamsungAs-tq7yo Жыл бұрын
How heart association of amirica recommends100 m.l of viskey for men and 50 ml for womewomen ???.
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
බොන එක හොදයි කියනව නෙමෙයි අතුරු පල ලැබෙන බවත් ඇත්ත ඒත් යුරෝපයේ බහුතර ගෑනුත් හැමදාම බොනව ඒත් නීරෝගී බුද්දිමත් ළමයි බිහි වෙන්නෙ කොහොමද ඩොක්ටර්
@renukasisirakumara
@renukasisirakumara 2 жыл бұрын
ස්තුතියි👍❤
@dilipwidanarachchi3290
@dilipwidanarachchi3290 2 жыл бұрын
ඇබ්බැහිවීම නවත්වා ගන්නේ කෙසේද
@chandanabandara2920
@chandanabandara2920 2 жыл бұрын
Very important video doctor 💖.thank you soo much.
@prasannadeshapriya5394
@prasannadeshapriya5394 2 жыл бұрын
Well explanation doctor
@thenaturewalker8656
@thenaturewalker8656 2 жыл бұрын
ගංජ ගහන අයට ඇතිවෙන දේ ගැනත් ඕනි මැඩම් ඊලගට 🤔
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
වැඩියෙන් මත්පැන් බොන්න ආස අය වැඩියෙන් මත්ද්‍රව්‍ය ගන්න ආස අය චන්ද කාලෙට ගොඩාක් මහසිවෙලා වැඩකරන්න ඒ අදාල පුද්ගලයන් ලොරිවලින් හරි ලඟටම සපයනවා දිගටම කඩේ යනවානම් නොමිලේ ලැබෙනවා ජංගම සේවාව හරහා.
@travelwithpola6215
@travelwithpola6215 2 жыл бұрын
Doctor eka maru
@dishaniwickramanayake966
@dishaniwickramanayake966 Жыл бұрын
Thank you doctor..godak watina vedio ekak 👍❤️
@SumuduLive
@SumuduLive 2 жыл бұрын
🇷🇺🥲 බ්යර බොන්න ලොකු කැමතක් නැ 😘Dr වතුර වලට වඩා ලාබයි මේහෙ බ්යර් 😱
@djnortje7788
@djnortje7788 2 жыл бұрын
Ado ado🤣🤣🤣
@guhgjh9135
@guhgjh9135 2 жыл бұрын
Ok
@larryperera8724
@larryperera8724 Жыл бұрын
digatama beepan beer
@aselaamaranath3812
@aselaamaranath3812 Жыл бұрын
බියර් සෙල්සියස් 80 - 85 ට රත් කරලා ඇල්කොහොල් ටික වාෂ්ප කරලා වතුර ටික බීපන් අව්ලක් නෑ
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අපේ තාත්තා හැමදාම කසිප්පු බොනවා..එයාට කොච්චර කිව්වත් අහන් නෑ..තාත්තගෙ බීම නවත්තන්න කරන්න පුලුවන් දෙයක් තියෙනවාද 😥
@slmadawa5902
@slmadawa5902 2 жыл бұрын
Kabarekats dala sathi dekak wahala thiyanna ethakota hari..
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
Thanks very much doctor very important ❤❤❤
@ramalkulathunga3957
@ramalkulathunga3957 2 жыл бұрын
Hi Dr DR, Thanks for your video ❤️. Can you please do a video about Stomach bloating, remedies, how to mitigate ?
@chamindakumara2702
@chamindakumara2702 Жыл бұрын
ස්තුතියි ඩොක්ට
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable topic .thank you very much.may good bless doctor
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Most valiubal lesson.Thank's lots
@lalithperera149
@lalithperera149 2 жыл бұрын
Thank you so much Doctor good bless your ❤❤❤🌹🌹🌹🙏🙏🙏
@Livebandsrilanaka
@Livebandsrilanaka Жыл бұрын
ගොඩක් පිං මැඩම්
@Rinesh-s5
@Rinesh-s5 2 жыл бұрын
ඩොක්ට❤️ එක මරැ epsod ek💯
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
Good information
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 2 жыл бұрын
Good luck. Doktar
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
ඩොක්ට, අපි ඔබ ගැන අවදානයෙන්! මීට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 🤣🤣🤣
@විදුලිසැර
@විදුලිසැර Жыл бұрын
😆😆😆😆
@TheDown_Harper
@TheDown_Harper 2 жыл бұрын
සමහර ඒව ගත්තාම ගස් නගින්න හිතෙන්නෙ ,යන පාරෙ ගස් පැලවෙනවා වගේ වෙන්නෙ ඇයි ඩොක්ට 😪
@MaheshNiroshan-jf3hn
@MaheshNiroshan-jf3hn 6 ай бұрын
Mis pregnant una dawase idan.daru upatha dakwa salakiya yuthu karana athulath video ekak gena enna.godak ayata wedagath wei 🎉❤ mis you miss
@sujithpremachandra9344
@sujithpremachandra9344 2 жыл бұрын
Ammoooo thanks Dr...denusha......adama neaweaththuwoooooooooo
@dulanjanisamarakoan5048
@dulanjanisamarakoan5048 2 жыл бұрын
කට වටා කළු වීමට හේතු සහ ප්‍රතිකාර ගැන දැනුවත් කරන්නකෝ doctor
@slmadawa5902
@slmadawa5902 2 жыл бұрын
මිස් කන්ස ගැන වීඩියො එකක් කරන්නකො...
@ishanmadusanka2893
@ishanmadusanka2893 2 жыл бұрын
Gastritis gana vedio ekak karannako miss. Mata nitharama bada purodanava. Nitharama ugurata ena gathiya thiyenava me gana visthara karala vedio ekak karanna please
@happysoul4544
@happysoul4544 2 жыл бұрын
Thank you soo much for this video 🙏🙏
@sachinlakshitha7616
@sachinlakshitha7616 2 жыл бұрын
Alcohol dala hadana kama warga, cake warga ehema thyenawa neda? Ethakota ewage effect eka komada?
@chukki9186
@chukki9186 2 жыл бұрын
ගංජාවල effects ගැන කතා කරනන්කො
@parispassy8742
@parispassy8742 11 ай бұрын
Thank you doctor thank you so much to explain all these things thank you so much I'm going to have a look all your videos thank thank you doctor 💊💊💊💊💊
@chathurikadilmini9916
@chathurikadilmini9916 2 жыл бұрын
Thanks Doctor.
@tiron6970
@tiron6970 Жыл бұрын
බොන්න ඒපා කියලා පිටිපස්සෙන් රෝයල් සැලියුට් බොතයක් පෙද්දී confused 😂😂
@dinusubhashini4801
@dinusubhashini4801 2 жыл бұрын
Doctor ovarian cyst gana video ekak karannako
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Really valuable.. Thx doc..
@sudeerasampath674
@sudeerasampath674 2 жыл бұрын
Bohoma ස්තුති oba thumiyata adu kalekin loku denumak lebuna
@nayanalakmal3300
@nayanalakmal3300 2 жыл бұрын
thanks docter..
@sankadilshan3851
@sankadilshan3851 Жыл бұрын
බුදු සරණයි
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
වයින් ගැන දැනගන්න 🍷🍷
29:10
Liquids Show by Anuradha
Рет қаралды 116 М.
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 612 М.