No video

ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය (Video)

  Рет қаралды 59,336

Neth Fm Balumgala

Neth Fm Balumgala

2 жыл бұрын

ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය
Video Direcrtor - K.Dilina Sathsara
Video Concept - Dilshan Sandakakulu
Executive Producer - Chiran Darmasena
Follow our Official Facebook Page | / nethfmbalumgala
#NethFmBalumgala

Пікірлер: 173
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 2 жыл бұрын
මෙන්න නියම රාජ්‍ය සේවකයෝ. අපේ උපහාරය ඔවුන්ටයි. 🙏
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 2 жыл бұрын
හැම දුම් රිය ස්ථානාධිපතිවරයෙක්ම මෙහෙම වැඩ කරනවනම් ලංකාවේ හැම දුම්‍ රිය ස්ථානයක්ම මෙහෙම පිරිසිදුව ට තියෙයි...විශේෂයෙන් ගම්පහ සහ වේයන්ගොඩ දුම් රිය ස්ථාන හරිම අපිරිසිදුයි.......වැසිකිළි හරියට ශුද්ධ කරන්නේත් නැහැ ....ඔවුනුත් මේවගේ වැඩ කරනවනම් මොන තරම් අපූරුද.........👍👍
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
රටට ආඩම්බරයක් මේවගේ ආදර්ශ මත් දුම්රිය ස්ථානයක් ...රජයේ බලධාරින්ගේ හා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ .. මේ පිලිබඳව අවදානය යොමු වේවා ...ඇල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු කාර්ය මංඩලයට ගෞරවනීය ස්තුතිය .. ඔබලාගේ කැපවීමට නිසි අගයක් ලැබේවා !
@chathu290
@chathu290 2 жыл бұрын
ස්තූතියි ඇල්ල දුම්රිය ස්ථානාධි පති තුමාට මේ විදිහට ලස්සනට දුම්රිය ස්ථානය පවත්වාගෙන යන එක ගැන විදේශ සංචාරකයින්ට ලොකු උදව්වක් කරන්නෙ ස්තූතියි අපේ රටේ හැම දුම්රිය ස්ථානයක්ම මේ වගේ වෙනවා නම් අපිට කොච්චර ආඩම්බරයක්ද
@dilrukshijayasinghe1942
@dilrukshijayasinghe1942 2 жыл бұрын
OBA THUMATA THANKS. HARIMA LASSANAI. OBALAGE HADAVATH MAY THARAM LASSANAI. HITHE THIYENA DE THAMAI PITATA PENENNE. HAMA STATION AKAKMA MAY VIDIYATA LASSANANAM KOTHARAM AGEDA. GOD BLESS YOU.
@thamira492
@thamira492 2 жыл бұрын
Yes. Good team work .👍👍
@roshinishamila9423
@roshinishamila9423 2 жыл бұрын
Mata Ella godak adambara ♥️♥️♥️
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 2 жыл бұрын
රජයෙන්ම සියල්ල දෙන තුරු නොසිට අවශ්‍ය දේ යුතු කමක් සේ සලකා කිුයා කරන ඔබ රටට ආදර්ශයකි ...
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 2 жыл бұрын
ලැබෙන පඩිය ගැන මැසිවිලි නොනඟා තම රාජකාරිය විනෝදාංශයක් කරගත් ටීම් එකක්. ජය වේවා.
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
හරිම කැපවීමෙන් වැඩ කරන ස්තානාදිපති වරයෙක් ඉතා සරල දේවල් ට්කක් කරල තියෙන්නේ බලන්න හරි ආසයි දුම්රිය ස්තානය toilet eka dry විදියට තියාගන්න හරියට amaaru වැඩක්.මම ඇල්ල station එකට gihin නැහැ .aye lankata vacation ආපුවාම අනිවාර්යයෙන් ඇල්ල station ekata යනවා ඒ කාරනා දෙකකට එකක් එහි සිරි නරබන්න අනෙක මෙවැනි උතුම් රාජ්‍ය නිලධාරයෙක් සහ එහි කාර්‍ය්‍ය් මන්ඩලයට මගෙ ස්තුතිය පල කිරීමට.මෙවැනි stations europe වල තියනවා but srilanka වෙ දැක්කෙ ප්‍රතම වතාවට.කොහොමත් වැඩේ අමාරු උනාට තැන පට්ට හරි ලස්සනයි .මෙවැනි නිලධාරීන් හා කර්‍ය් මන්ඩල් රජය තව දුරටත් දිරිමත් කලානම් ගොඩක් වටිනා ව.මේ අයට දිරිදීමනාවක් දීලා තව උනන්දු කල යුතුමය.මෙවැනි වටිනා නිලධාරීන් වසර 55 න් ව්ස්‍රාම නොයැවිය යුතුයි.තව් දුරටත් සේවයේ තබා ගැනීමන් රටට විසාල සේවයක් ලබා ගන්න පුලුවන්.මේගොල්ලන්ට අපෙ බදු මුදල් වලින් ගෙවන වැටුප් වලට නියම මහජන සේවය ඉටුකරනවා.මේ අය බිද වැට් ඇති රාජ්‍ය සේවයට අඩම්බරයක් ඒ වගේම රනින් කැටයම් කල වටිනා ආබරන.ඇත්ත ටම ඇල්ල ස්තානාදිපති තුමා ඇතුළු ඇල්ල සමස්ථ කර්‍ය් මන්ඩලය උපන් බිමට බරක් නොවූ රාජ්‍ය සේවකයෝ.
@sarathchandra9893
@sarathchandra9893 2 жыл бұрын
හරිම අගෙයි, දුම්රිය විතරක් නොවේ දුම්රිය ස්ථානාධිපතිතුමත් හරි ප්‍රිය මනාපයි. ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම අන් අයට හොද ආදර්ශයක්. සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 2 жыл бұрын
ලස්සන attitudes තියෙන මේ වගේ නිලධාරීන් අතලොස්සක් හෝ තාමත් දුම්රිය සේවය තුල ඉන්න එකත් සතුටක්. ස්තුතියි නෙත් fm, එයාලා ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් ! 💐
@chandanachandana8004
@chandanachandana8004 2 жыл бұрын
දුම්‍ රිය ස්ථානාධිපතිතුමා ඇතුලු එහි කාර්ය මණ්ඩලයට ගොඩාක්ම ගොඩක් ස්තුතියි ,. හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි මට මේ වීඩියෝ එක දැකල ඇතිඋන සන්තොසය කියන්න වචන නෑ ස්ථානාධිපතිතුමනි මමත් දියතලාවෙ වැඩ කරන කාලෙ දැකල තියෙනවා ඔය ස්ථානය කෝච්චියෙත් ගිහින් තියෙනවා ඔතනින් ඒත් බැහැල බළලා නෑ , අපේ රටට අවශ්‍ය ඔබ තුමා වගේ රාජ්‍යය නිළධාරින් , රජයේ ආයතන කඩාකප්පල් කරන පිං පඩි ගන්න කාලකණ්ණි ඉන්න රටක ඔබ තුමා අනිත් රජයේ ආයතන වල ඉන්න ප්‍රධානින්ට ආදර්ශයක් , මට මතකයි ඔබ තුමා කිව්ව ඉන්දියාවෙ ගිය වෙලාවක දැකපු දේ මෙහෙත් කරා කියල ඇත්තෙන්ම ලෝකයේ සෑම රටකින් ම අපිට ගන්න කරන්න හොඳ දේවල් තියෙනවා ඒවගෙන් තමයි අපේ රට ලස්සන රටක් කරන්න පුළුවන් , එහෙම නැතිව රටේ සල්ලි වලින් රට සවාරි ගහල වේස ගෑණු එක්ක බුදියන් ඉඳල එන උන් තමයි ඉන්නෙ උන් අපේ රටට අලුත් දෙයක් අරන් එන්නෙ නෑ , ඔබ තුමා අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි අවජාතක පෙරේතයන්ට ත් හොඳ පාඩමක් , ඉතින් ඔබ තුමාටත් කාර්ය මණ්ඩලය ටත් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි දෙව්පිහිටයි ජයවේවා .
@dineshgamage692
@dineshgamage692 2 жыл бұрын
ඇත්තටම මේ වගේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන ස්ථානාධිපති තුමාට අපේ ගෞරවය
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
නියම නායකත්වය තමයි රට වෙනස් කලේ මෙතුමා හොද නිර්මාණශීලි .නායකයෙක් හරිම ලස්සනයි ආඩම්බරයි
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
ඇල්ල දුමිරිය ස්ථානය වාගේ ලංකාවෙි අනෙක් දුමිරිය ස්ථානත් ලස්ඛට පිරිසිදුව තබාගන්න ස්තුතියි ඇල්ල දුමිරිය ස්ථාන පතිතුමාට.
@manke7562
@manke7562 2 жыл бұрын
කොළඹ කොටුව දුම්‍ රිය ස්ථානයේ ටොයිලට් හරිම අපිරිසිදු යි
@nilanthinawarathna1231
@nilanthinawarathna1231 2 жыл бұрын
බොහෝ ස්තූතියි ඔබ දෙපළට මෙය ඉංග්‍රීසි භාෂාවෙන් දානවනම් ගොඩක් හොදයි ඉදිරියට ගෙන යන්න
@viduraamarasekara3610
@viduraamarasekara3610 2 жыл бұрын
❤️❤️❤️අහන්න දකින්න ලැබීමත් වාසනාවක්... ❤️❤️❤️ ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයට හදපිරි උත්තමාචාරය !
@darshijoseph1373
@darshijoseph1373 2 жыл бұрын
සර් ඔබතුමා සහ සේවක මණ්ඩලය ඉන්න ඕනෙ ඔහෙ නෙමේ එංගලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවෙ . Hats off!
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
ඇයි උබලට පරයින්ට අල්ලලා මදි උනාද,,,ඉන්න මිනිස්සුන්ටත් රටින් පිටවෙලා යන්න කියන්නේ ,,,ඇයි උපන් රටට සේවය කලාම පු ****** ඉත්තෑවෝ යනවා වගේද 😡😡😡😡😡😡😡😡
@buddimathidayaseeli5989
@buddimathidayaseeli5989 2 жыл бұрын
අගය කරමි.අහන්න ත් සතුටුයි .ආඩම්බරයි ඔබ තුමා ගැන .දිගටම පවත්වාගෙන ගියොත් වට්නාකම ඉහළයි .
@disnadissanayaka3725
@disnadissanayaka3725 2 жыл бұрын
රජයේ ගොඩාක් තැන් ලස්සන උනාට රජයෙන් ලැබෙන්නේ සොච්චමයි
@wmnandananuwan9984
@wmnandananuwan9984 2 жыл бұрын
බොහෝ ස්තූතියි ස්ථානාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට. පඩිය ගැන නොහිතා ලොකු සේවයක් කරන එකට..🥰🥰🥰
@virashmieadjumain4743
@virashmieadjumain4743 2 жыл бұрын
Well done Sir. We need people like you
@----Dasun---
@----Dasun--- Жыл бұрын
මෙවැනි නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි 💐💐💐💐💐💐💖💖💖💖💖🙏🙏🙏🙏
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
ලංකාවේ සෑම දුම්රියස්තානයක්ම මේවිදියට දියුණු කරමු .......... මගී ජනතාවගේ ආශින්සනය ලබාගෙන , වියාපාරික ප්‍රජාවගේ සහයෝගයත් ලබාගෙන වැඩේ දියත් කරමු අවන්කවම ..........
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
මේ වගේ අයව ලෝකෙ වටේම මහජන බදු මුදලින් සංචාරය කෙරෙව්වට පාඩු නෑ
@chamodsheshan225
@chamodsheshan225 2 жыл бұрын
ඔක්කොටම කලින් ස්තූති කරන්න ඕනැ ඇල්ල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමාට සුහදශීලී අන්දමින් ඇල්ල දුම්රිය ස්ථානය ගැන විස්තර කරාට.සචිනි ඇත්තටම ඔබ ඇතුළු ඔබේ චැනල් එකටත් ගොඩක්ම ස්තූතියි.අපේ රටේ සුන්දරත්වය ගැන මේ විදියට අපිව දැනුවත් කරාට.
@production4989
@production4989 Жыл бұрын
ලංකාවෙ ලස්සනම සංචාරක පරාදීසය තවත් ලස්සන කරන ඇල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට අපේ ස්තුතිය පුදකරමු . එතුමාගේ පුස්තකාලය පවත්වාගෙන යාමේ සංකල්පයත් අප අගය කරනවා.
@punchirathnayake8993
@punchirathnayake8993 11 ай бұрын
මහ මිනිහට (ඉහල) දුමිරියක් දෙනව ගිහිං අාපහු හිස්ව එවන මෙිකෙ මෙිවගෙ තැනකට අතිංවියදම්කරන 1000 වත්නොදෙන දෙ.පා මෙින්තුවක් ලෝකෙම නැතිවඅැති.
@user-xs5zm2iw4h
@user-xs5zm2iw4h 2 жыл бұрын
තමාගේ රාජකාරි හරියට වැදගත් විදියට කාටවත් ණය නැති නිහතමානි රජ්‍ය සේවකයෙක් දැක්කමයි
@sithadahanaka9775
@sithadahanaka9775 2 жыл бұрын
බොහොම අගෙයි මේ වාගේ දේවල් දැක්කම අපිට ගොඩක් ම සතුටුයි 💐 අපි හැමෝම එකා මෙන් හිටියොත් අපේ රට ලස්සන කරන්න ඒ තරම්ම මහන්සි වෙන්න දෙයක් නෑ 🙏🙏
@onashadissanayake2354
@onashadissanayake2354 2 жыл бұрын
I'm really proud of my father❤️ He's indeed a devoted government servant.
@1cabreal1
@1cabreal1 2 жыл бұрын
He's the best ever 😍❤
@onashadissanayake2354
@onashadissanayake2354 2 жыл бұрын
@@1cabreal1 ❤😍🙈🙈Dimaa
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
I love your father
@eshika7993
@eshika7993 2 жыл бұрын
❤️
@bandulaalwis1751
@bandulaalwis1751 2 жыл бұрын
Your father is an example to all other government servants. Be proud of him.
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
තම රැකියාවට දේවත්වයෙන්සලකන මිනිසෙක්.රටේ අනෙකුත් නිලදාරීන්ට ආදර්ශය ක්.මෙවන් නිලදාරීන්ට රාජ්‍ය උත්සව වලදී සම්මාන ප්‍රදානය,කර උපහාර කල යුතුයි.
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
හුඟක් හොච ආදර්ශයක් ස්ථානාධිපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය කරගෙන යන්නේ.. සංචාරකයන් වශයෙන් පැමිණෙන අයට ඉතා සුන්දර අත්දැකීමක් ලබාගන්න අවස්ථාව උදා කර දිස් ඉතා අගය කළ යුතු යි.. තෙරුවන් සරණයි හැමෝටම
@kuwaitkuwait6118
@kuwaitkuwait6118 2 жыл бұрын
මේ වගේ කාලයක ඔහොම එකක් ඇහුනත් 🌹🌹🌹🌹🌹🌹🌹
@gaminibandara3022
@gaminibandara3022 2 жыл бұрын
අපේ රට ගැන නිතරම අසන්නට ලැබෙන, රස්තියාදු / අපිරිසිදුකම/ අපිලිවෙල/ යන කරුණු සම්බන්ධයෙන් දකින්නට නොලැබෙන තත්වයට ඇල්ල 🚆 නැවතුම්පොළ අලංකාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දුම්රිය ස්ඨානාඨිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මංඩලයට බෙහෙවින්ම ගරුකලයුතුයි. මක්නිසාදයත්, 🇱🇰 එවැන්නක් ඉටුකරන රාජ්‍ය සේවය , ✋ ඇගිලි ගනනටත් අඩුබව පැවසිම වරදක් නොවේ. 🚆ඇල්ල ❤️🙏❤️
@sagarasenanayake9361
@sagarasenanayake9361 2 жыл бұрын
ස්ථානඅදිපති තුමාට මඩකලපුවට මාරුවක් දේවි 😄😄ලංකාවේ එහෙමනේ
@bhantewd
@bhantewd 2 жыл бұрын
හරිම ආදර්ශමත්!
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
අතිවිශිෂ්ටයි ස්ථානාධිපතිතුමා ඇතුලු මුලු කාර්‍ය මණ්ඩලයට💚💚👣✌️
@isabelasiriwardena642
@isabelasiriwardena642 2 жыл бұрын
අනිත් දුම්රිය ස්තානත් මෙසේ නම් කෙතරම් අගේද?
@ratmalana462
@ratmalana462 2 жыл бұрын
මෙය දකිද්දී මට මතකයට නැගුනේ දශක කිහිපයකට කලින් එංගලන්තයේ ග්‍රාමීය දුම් රිය ස්ථානයන්. අර ඔතෙන්ටික් ගතියකුත් තිබෙන. මෙලෙස අනෙකුත් දුම් රිය ස්ථානත් තබාගන්න පුලුවන් නම් කොතරම් ආකර්ශණීයද? නායකයා හොඳ නම්, දක්ෂයි නම් ඕනෑම දෙයක් සාර්ථකව කළමණාකරනය කරගෙන අන් කණ්ඩායමේ අය නියමාකාරයෙන් මෙහෙයවලා ඔවුනුත් මේ දියුණුවට සම්බන්ධ කරා ගෙන උත්කෘෂ්ඨ සේවයක් සලසා දෙන්න පුලුවන් මගීන්ට. මෙතුමා දක්ෂ නිලධාරියකු විය යුතුයි එමෙන්ම අනෙකුත් සේවා මහතුනුත් අවංකවම කැපවීමකින් වැඩ කරන දක්ෂ අය වියයුතුයි. ඉතින් ඒ සියළුම දෙනාටම මල් මිටක් පුද කරමි. Hat off for all of them! 💐🌹👍
@Hi-ci2dw
@Hi-ci2dw 2 жыл бұрын
ගම්පහ ස්ටේෂමේ ඉන්න අපතයින්ව කනෙන් ඇදගෙන ගිහිල්ලා පෙන්වන්න ඕන මේ ඇල්ල දුම්රිය ස්ථානය. කොච්චර කැපවෙලා වැඩකරන කාර්ය මණ්ඩලයක්ද...
@thilakab.gamage948
@thilakab.gamage948 2 жыл бұрын
Wjy Ragama Station??☹
@ascsascs2679
@ascsascs2679 2 жыл бұрын
ඉතා පිරිසිදු වැසිකිලි සහිත දුම්රිය ස්ථාන දැකගැනීමට රාගම සහ මීගමුවට යන්න .ඔබට ආහාර අනුභව කිරීමට නොව අනුභව කල ස්ථානයෙන්ම ඉවත දැමීමට පුලුවන.එපමනක් නොව ඔබට අවශ්‍ය දුරකතන අංක ,කුරුටු ගී පවා එහි සටහන් කර ඇත.
@srimathfernando3098
@srimathfernando3098 2 жыл бұрын
Wow! Ella Station Master and his team have done a wonderful job. You all are, bunch of true and dedicated public servants. Thank you for all the efforts and making Sri Lanka proud. Good Luck
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 2 жыл бұрын
Compliments....A Lovely documentation.
@dilipkumara877
@dilipkumara877 2 жыл бұрын
Good job Master 👏 👍 👌 🙌 😄
@antonetteyvonne8945
@antonetteyvonne8945 2 жыл бұрын
Thank you very much You are a great example for all of us . Thank you very much station master
@latalata8516
@latalata8516 2 жыл бұрын
අැල්ල..දුමිරිය.ස්ථනය.හරිම...ලස්සනයි..මල්..ලස්සනයි
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 2 жыл бұрын
ඇත්තම කියනවා නම් මේ විදියෙ මිනිස්සු බහුතරයක් රටකට ඉන්නවනම්. රටක් දියුණු කිරීම කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
@anesleyfernando3170
@anesleyfernando3170 2 жыл бұрын
ජය වේවා
@gj8795
@gj8795 2 жыл бұрын
Thank you Ella Railway Station Master. You are a very duty conscious, intelligent, person who loves your country Sri Lanka. We are very proud of you. Sachini thank you for this video with so much positivity and appreciating the hard work of the Station Master and his devoted staff at Ella Railway Station. May you all be Blessed by The Noble Grace of The Triple Gem 🌷 🌷 🌷
@dilipkumara877
@dilipkumara877 2 жыл бұрын
Alla.stesan.eka.maraine.lassanai
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 жыл бұрын
හරිම පිරිසිදුයි.ලස්සනයි !🌷
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
we are so proud of u sir, weldone.
@tharangagunawardena2230
@tharangagunawardena2230 2 жыл бұрын
Superb Highly appreciated
@jayanthikumarasinghe4324
@jayanthikumarasinghe4324 2 жыл бұрын
හරි ලස්සනයි ස්තුතියි
@priyankadesilva9046
@priyankadesilva9046 2 жыл бұрын
Great work sir.....thank you and god bless you.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
ලස්සනට හදලා තියනවා පරිසරය
@channaharshagammanpila1250
@channaharshagammanpila1250 2 жыл бұрын
great job by SM and his staff
@benedictasirvadham4342
@benedictasirvadham4342 2 жыл бұрын
VERY BEAUTIFUL ,,,,, THIS IS THE WAY ,, WE HAVE TO DO OUR DUTY WHEREVER WE WORK WE SHOULD KEEP THE PLACE CLEAN, BEAUTIFUL AND ATTRACTIVE..... CONGRATULATION ... STATION MASTER.......
@sandaruwanchamara8340
@sandaruwanchamara8340 Жыл бұрын
Godak hoda niladariyek ratata watina kenek 👈.🥰❤️❤️❤️❤️
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 ай бұрын
ඉතාම හොඳයි
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
Great, if others in public sector emulate him, our country will be a wonderful place. Thanks for uploading the video
@badhry
@badhry 2 жыл бұрын
Great job from the Ella Station Master and his Staff.
@dilipkumara877
@dilipkumara877 2 жыл бұрын
Net fm hama.dama Wage.ahanawa.
@lakshmanamaratunga3233
@lakshmanamaratunga3233 2 жыл бұрын
Very impressed to see the high standards maintained. Great work indeed. beyond excellence.. Bench mark to all other railway stations...Thank you very much Station In charge official.
@danu3812
@danu3812 2 жыл бұрын
Really respect the Station master for saying this success is a result of a team work...
@palaniandykathirgamer5578
@palaniandykathirgamer5578 2 жыл бұрын
Well done staion master keep it up congrtulation
@ahamedmisbah3267
@ahamedmisbah3267 2 жыл бұрын
Thanks for best service station master with cooperating staffs and media
@ahamedmisbah3267
@ahamedmisbah3267 2 жыл бұрын
From Riyadh
@ahamedmisbah3267
@ahamedmisbah3267 2 жыл бұрын
From Riyadh
@a.w.lokuhewa3807
@a.w.lokuhewa3807 2 жыл бұрын
IT'S GREAT WORK WE ARE PROUD OF YOU AS A SRI LANKAN KEEP UP THE GOOD WORK THANKS S.M
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 2 жыл бұрын
ඔක්කොම ලස්සනයි ඔයාගෙ ඇදුම් කිසිම ගැලපීමක් නෑ.ලස්සන කෙල්ලෙක් වගෙ අදින්න.
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
මේක සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්... නිවේදිකාව එතනට ගිහිං ඉන්නෙත් සංචාරකයෙක් විදිහට... සංචාරකයෙක් උණාම සාරියක් ඔසරියක් ඇඳන් ද යන්න ඕනෙ...? 🤣
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
everyone dresses the way they like
@rohanfonseka437
@rohanfonseka437 2 жыл бұрын
Excellent good job
@raviramiah2055
@raviramiah2055 Жыл бұрын
A great man A model for public servants in Dr Lanka Specially this is a lesson for Nawalapitiya Railway station staff The Best station is Ella Worst is Nawalapitiya Attitude makes a big change Nations salute to Ella station Master
@ramanigunasekara9514
@ramanigunasekara9514 2 жыл бұрын
How Great! We respect you and your staff. No worries for paying taxes for such persons and things.
@anjanakurppu3984
@anjanakurppu3984 2 жыл бұрын
Thank you so much .
@malindakuruppu
@malindakuruppu 2 жыл бұрын
සෑම රාජ්‍ය සේවක‍යෙක්ම මේ උතුම් මිනිසා වගේ ක්‍රියා කලානම් අද මේ රට කොපමණ ලස්සද?
@Simpleme2024
@Simpleme2024 2 жыл бұрын
අර පඩි මදි කියලා හැම විටම කෑ ගහන රාජ්‍ය සේවකයන්ට මේ video එක පෙනේවා ! මේ මිනිස්සු තමන්ගේ පඩියෙන් කොටසක් දමලා ආයතනය ලස්සනට තියාගෙන ඉන්නේ සල්ලි වැඩි වෙලා නෙවෙයි නේ. තමන් රාජකාරි කටයුතු වලට අවංකව කැපවෙලා නිසා හැම තිස්සෙම අරක නැහැ මේක නැහැ කියන පුරුදු නෑනෙ
@keerthiewijenayake7479
@keerthiewijenayake7479 2 жыл бұрын
Kudos to Ella Station Master and his staff for exemplary management of this station. Hope other stations take a leaf out of this. Thanks to නෙත් FM for Uploading this video and appreciating the good work.
@roshanpriyantha9440
@roshanpriyantha9440 2 жыл бұрын
Respect you Sir ..🙏
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
Great job...
@YGSilva-lg9du
@YGSilva-lg9du 2 жыл бұрын
Good. S m. Mahttaya
@YGSilva-lg9du
@YGSilva-lg9du 2 жыл бұрын
Disanayaka. Budu saranai
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
Wow amazing station
@tharinduts2000
@tharinduts2000 2 жыл бұрын
Boom🤘 Respect ...We call them sir...
@lukiyaliyanage4268
@lukiyaliyanage4268 2 жыл бұрын
මෙතුමා දුම්රිය ස්ථානාධිපතිකමෙන් අයින් කරන්න... ඔහුව සංචාරක ප්‍රවර්ධන නිලධාරියෙක් කරන්න .... එව්වා කොහෙද ඉතිං මේ ලංකාවනෙ... ඇමතිගෙ නෑයො නැතෑ ඒවට.....
@MC-py8nb
@MC-py8nb 2 жыл бұрын
ලංකාවේ දුම්රිය ස්ථානය ලස්සන UNATA WADAK NAHA...... LANKAWE INNE PATTA HORU..... AWALASSANI NE?
@janakaperera1242
@janakaperera1242 2 жыл бұрын
Great job🙏👍👏
@fathimarasfa1118
@fathimarasfa1118 2 жыл бұрын
Oyawge lanakw inna anith ayath hitiyanam lankawa thawath lassana wei
@pmwijeratne1896
@pmwijeratne1896 2 жыл бұрын
He sets an example for all other citizens,
@sarathudayakanta7573
@sarathudayakanta7573 2 жыл бұрын
Stuthi obatumata... Meka lankave anith stationmasterlatah loku adarshayak!!
@warshaniliddamalgoda1259
@warshaniliddamalgoda1259 2 жыл бұрын
Good job dear sir👍
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සන විඩියෝව 😊🙏🙏🇶🇦
@amilaudayanka9368
@amilaudayanka9368 2 жыл бұрын
රාගම, ජා-ඇල, මීගමුවේ ඉන්න ගොබ්බයො station Masterla පලයල්ලා ගිහින් බලපන් හැත්ත
@chitralsiriwardene9399
@chitralsiriwardene9399 2 жыл бұрын
Nice to see such a well maintained station. Good work station master 😀
@roshinishamila9423
@roshinishamila9423 2 жыл бұрын
Great sir ♥️♥️♥️♥️👌👌🙏👍🥰🥰🥰
@amalawijesinghe8138
@amalawijesinghe8138 2 жыл бұрын
Wonderful, thank you so much for your kind gesture of keeping this place nice
@senarathyapa8754
@senarathyapa8754 2 жыл бұрын
Thanks you very much Mr SM.
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 2 жыл бұрын
I appreciate the station master of Alla .
@rupikawewage9347
@rupikawewage9347 2 жыл бұрын
DEVOTED STATION MASTER. PROUD OF MOTHER LANKA
@isurusudharshana3340
@isurusudharshana3340 2 жыл бұрын
Superb 👏👍👍
@buddhikaprasad4579
@buddhikaprasad4579 2 жыл бұрын
Oba wani minisun thawath sitiyanam...!
@chiraweere8509
@chiraweere8509 2 жыл бұрын
👍👌
@skg9581
@skg9581 2 жыл бұрын
Dakinnath asai.ohoma deyak Lankawe.
@desilva7694
@desilva7694 2 жыл бұрын
❤️❤️❤️
@dhammikajayawardane8989
@dhammikajayawardane8989 2 жыл бұрын
Beautiful and clean thanks to the station master and the staff passenger s too should take part in keeping the place clean without dirting so much so the whole country will be clean and Beautiful
@klpiyarathna8073
@klpiyarathna8073 2 жыл бұрын
Very nice station.Thank you very much.
@upsajayalath1815
@upsajayalath1815 Жыл бұрын
මෙතුමා GMR කරන්න!
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 15 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 2,2 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
How to put a derailed train back on track. 14/10/2019 derailment
8:28
SL Arts And Crafts
Рет қаралды 140 М.
මලයාඩි  | Travel With Chatura
23:16
Travel With Chatura
Рет қаралды 141 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН