Videography ලොවේ රාවණා 👑 iPhone 14 Pro iOS 17 Update

  Рет қаралды 26,658

iCrazeTech සිංහල

iCrazeTech සිංහල

Күн бұрын

📌 iCrazeTech Social Media Pages
------------------------------
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: Ra...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com...
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: www.facebook.c...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18L...
------------------------------
📌 කට්ටිය,
අවුරුදු 2 කට වඩා මහන්සි වෙලා හදපු අපේ iCrazeTech Channel එක තවත් නැහැ. පට්ට දුකක් වගේම පට්ට අවුලෙන් ඉන්නේ... හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. අළුත් channel එකක් හැදුවා.. එකේ පළවෙනි video එකේ සම්පූර්ණ කතාව කියන්නම් මොකද උනේ කියලා...
/ @icrazetech2.0
මේ වගේ වෙලාවක ඔයාලාගේ උපරිම support එක දෙයි කියලා විශ්වාසයි මට. Subscribe කරන්න 😔😓😞
📌 BGM CREDITS: Pungz Beat
------------------------------
Track: Machine Guy - gbry.svg [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:
• Machine Guy - gbr...
Free Download / Stream: alplus.io/mach...
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් smart hub එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
iPhone 12 Pro 128GB - 185,000 LKR
256GB - 205,000 LKR
S23 Ultra Photos Samples:
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 229
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 Жыл бұрын
ඒක ගින්දර content එකක් මචං පට්ට 💐🔥🌞
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
Parana chanel eken oka review kara mathakai . Meka wenama level ekak brother . Oyge chanel එක මම මාර ආසාවෙන් බලන්නේ 🖤🐧❤ . දවසින් දවස හරි යන්න one
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
@@iCrazeTech2.0 🖤❤️
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
My dream apple iphone,macbook,tesla car❤,ayy dunnu motivation ekt thanks❤❤
@maduraonlive
@maduraonlive Жыл бұрын
අයියා.. ගොඩක් කට්ටියට Brand New Iphone එකකට යන්න ඇත්තටම අමාරුයි..ඒ නිසා තියෙන ලොකුම Option එක තමයි 2nd Hand Market එක .. ඒත් Used Iphone එකක් ගන්න ගියහම Apple Device Use කරලා නැති කෙනෙක් Used Phone එකක් තෝරාගද්දි සෑහෙන්න අපහසුතාවට පත් වෙනවා.. Shops වල අයත් Refublished Phones, Replaced Devices දෙනවා..නොදන්න කෙනෙක් එව්වා හොද Device කියලා මිලදී ගන්නාවා.. අයියා මගේ අදහස Used Iphone එකක් මිලදී ගත්දි සැලකිය යුතු දේවල් ගැන Video එකක් කලොත් ඒක community එකේ හැමෝටම ලොකු උදව්වක් වේවි ..
@maduraonlive
@maduraonlive Жыл бұрын
@@iCrazeTech2.0 Well Appreciate aiya ❤️🔥
@Tomorrow_news_TV
@Tomorrow_news_TV Жыл бұрын
අවසානෙට දුන්න අයියගෙ මොටිවෙට් එක මාරම විදියට වැදුනා ♥️ මේ ෆෝන් හීනයක් වෙන්න දෙන්නෑ මම
@nikzzogaming3436
@nikzzogaming3436 Жыл бұрын
ගන්න සල්ලි නෑ 🥲 ඒත් ආසාවෙන් බලාගෙන ඉන්නවා අදත් 🙂
@kc_music_lk
@kc_music_lk Жыл бұрын
Up💥
@The-cu6jq
@The-cu6jq Жыл бұрын
අයියේ i phone xs max එකද හොද i phone 11 එකද හොද පාවිච්චි කරන්න ගන්න පොඩ්ඩක් කියන්න කෝ, Loku උදව්වක් ❤️
@pasindusanthusha9578
@pasindusanthusha9578 Жыл бұрын
කලින් බලපු වීඩියෝ බව දැන දැනත් ආයිත් බලනව අලුත් චැනල් එකෙන් දාපු නිසා 🌚
@JanithMaduranga-pg3ko
@JanithMaduranga-pg3ko 3 ай бұрын
Iphone 14 pro එකටth green display isus එනවාda අයියා
@hansajabandara1674
@hansajabandara1674 Жыл бұрын
iphone 13 ekath ekka baladdi 14 eke camara/cinematic mode wage dewal wala upgrade ekak thiyenawa da?
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
ලමෙකුත් innawa ne 😄❤
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
මේකනම් පිස්සුවක් 😊❤️
@tharukashehan4398
@tharukashehan4398 Жыл бұрын
ඒකනම් ගිනි ගින්දර 🔥
@__Thimu_Girl_
@__Thimu_Girl_ Жыл бұрын
Gammak ithim e unata aasa Android ❤
@nalakaprasanna7914
@nalakaprasanna7914 Жыл бұрын
Ane ayye mge iphone xs eke batry bahinawa ikamanata .puluwan nam batry saving tips tikak dennako😢
@Lahiru_Fernandez
@Lahiru_Fernandez Жыл бұрын
මාත් හිතුවෙ dynamiciland එක කරදරයක් නැතිවෙයි කියල ඒත් විඩියෝ එකක් බලන්න ගේම් එකක් ගහන්න වගේ දේවල් වලට කරදරයි බ්‍රෝ 14 pro එකේ battery ඉක්මනින් බහිනව බන්
@VethumDilneth2009
@VethumDilneth2009 Жыл бұрын
කීයද අයියේ ඔයා ගත්ත Apple Iphone 14 pro එක
@TNRD12
@TNRD12 Жыл бұрын
Dan නම් s23 තමා රාවනා😅❤
@TNRD12
@TNRD12 Жыл бұрын
එ ඔයානෙ කියන්නෙ රිවිවස්ලා කියන්නෙ s23 eka kiyl
@techwithshamil
@techwithshamil Жыл бұрын
@@TNRD12 ow S23 Ultra kiyanne maarama supiri phone ekak
@rusirubatuwatta8731
@rusirubatuwatta8731 Жыл бұрын
​@@TNRD12Nha.. hamoma kynne iphone kiyala 😂
@modzvlogs9511
@modzvlogs9511 Жыл бұрын
​@@techwithshamilpaka thamai lol 😅
@sunethranissanka3291
@sunethranissanka3291 Жыл бұрын
Dream phone ❤😢😊
@maneethdulajanushanga
@maneethdulajanushanga Жыл бұрын
Dan wage gannawanm meka ganna ekada hoda nathnm s23 ultra ekta yana ekda hoda. (photos gahanna thamai blnne wadipura, speed eka, social media use karanna wadipura hoda ekak baluwe.)
@thilinamadubashana8372
@thilinamadubashana8372 Жыл бұрын
brother ලංකාවට එන කොරියාවේ හරි ජපානෙ used phone කොහොමද එන්නෙ.ඒ රටවල් වල මිනිස්සු පාවිච්චි කරපු ෆෝන් ඇයි අවුරුද්දක් වගේ යනකොට ඉක්මනට විකුනන්නෙ. ඒවා ගොඩවල් පිටින් කොහොමද අපේ රටට එන්නේ.ඒ process එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Genwana widiya nan man danne na bro , habai ee ewanne aurudden aurudda aluth phone series ekak awama parana phone eka deela aluth series eka gannawa ,, eekata kiyanne phone trade keranawa kiyela,, anna ee trade kerapu phone thamai lanakwata enne used eewa widiyata,, tha refublished eewath enewa
@Covid-vr5wh
@Covid-vr5wh Жыл бұрын
2014 1gb ram use karapu mama 2015 1.5 ram use karapu mama 2020 3gb ram use karapu mama 2021 4gb ram use karapu mama 2022 6gb ram use karapu mama 2023 12gb ram use කරන මම
@RCSHAN
@RCSHAN Жыл бұрын
sunday live ekak damu 8.00pm sharp iphone 14 pro ekan
@tharinduudara9858
@tharinduudara9858 Жыл бұрын
ඔකට්ද් හොද cover එකක් දා ගන්න camare lence protection එකත් එක්ක ඔකේ cam පරිස්සමෙන්
@KasunBuddika-wh7cj
@KasunBuddika-wh7cj Жыл бұрын
ෆොන් එක ගත්ත තැන කොහෙද කන්ටැක් නම්බරක් වත් නැද්ද fB ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් එකෙ නැනෙ🥲
@thilinamadubashana8372
@thilinamadubashana8372 Жыл бұрын
smart hub එකේ මම දැක්ක ගමන් රිවිව් එකක් ඉල්ලුවා.❤️❤️❤️❤️
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
S 23 ultra ekat ekka balanakota display quality eka කොහොම da 🖤
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
@@iCrazeTech2.0 ❤️😘
@apexgaming2782
@apexgaming2782 Жыл бұрын
අයියෙ 14 pro එක used market එකට එන්න කොච්චර කල් යයිද, එ එද්දි price එක කොහොම වෙයිද
@fastmovieguide
@fastmovieguide Жыл бұрын
"Rawana" maru word ekak ayye niyama video ekak
@nadeeshakumari5083
@nadeeshakumari5083 Жыл бұрын
Battery saving tips one😊
@blackandwhiteart438
@blackandwhiteart438 Жыл бұрын
S23 ultra vs 14 pro camera comparison ekk one ayya 🥺
@grgwashnton23
@grgwashnton23 Жыл бұрын
Phone generation eke upset එක මුල්ම හරියේ තියෙනව. මුල හරියේ Phone එක use කරන කෙනාගෙ posture එක කොයි තරම් අවුල් ද කියල පේනවද? මොන දේ overuse කරත් තමන්ගේ ඇගට හානි වෙන්න දෙන්න එපා.
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
15 pro ekata tray karanne😁
@KenZo369x
@KenZo369x Жыл бұрын
S23 Ultra vs 14promax video ekak karannako❤😊
@najithpiumal9312
@najithpiumal9312 Жыл бұрын
Aniwarenm one baln innwa ❤❤❤
@yuhas271
@yuhas271 Жыл бұрын
Ayye iphone 13 eka iOS 17 ekata update karrane puluwanda
@lukmanfaris9386
@lukmanfaris9386 6 ай бұрын
Battery health eken monava hari avulak thiyanna vadha ???
@Shan._____9T9
@Shan._____9T9 Жыл бұрын
S23 vs 14 pro camara comparison eka ko
@DinaraNidushan
@DinaraNidushan Жыл бұрын
S23 Ultra aki 14 Pro akei Camera Comparison akk genna 😃
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Jeewitheta geenne na bro
@OmGanabathyurumimelam
@OmGanabathyurumimelam Жыл бұрын
iPhone always better.If no have midrange & budget mobile samsung 😂😂😂
@wwegamer5530
@wwegamer5530 Жыл бұрын
S23 ultra vs 14 pro max review ekak oni ❤
@Zenki2006
@Zenki2006 Жыл бұрын
මගේත් හීනයක් තාමා try ඉතින් 🥲❤
@I.K.Gimhan-kl6rk
@I.K.Gimhan-kl6rk Жыл бұрын
Ayya sony experia 1 mark 5 eka ganath video ekak karamu
@vihanindrajith
@vihanindrajith Жыл бұрын
S23ultra 14pro max review එකක් ඕනි❤️
@Avishkadilshan12345
@Avishkadilshan12345 Жыл бұрын
Samsung galaxy a73 review එකක් ගේන්නකෝ
@cloudwing87
@cloudwing87 11 ай бұрын
Green screen awe nadda machan
@Ravindu20062
@Ravindu20062 Жыл бұрын
Aiye gaming phone ekak review ekk genna ❤️
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 Жыл бұрын
කෝ ඔයා ගත්තා කිව්ව shop එකේ fb page එකේ link එක නැහැනෙ
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 Жыл бұрын
@@iCrazeTech2.0 ඉක්මනින් දාන්න මට 11 pro එකක් ගන්න ඔන
@pasiyaofficial3243
@pasiyaofficial3243 Жыл бұрын
හීනයක් ❤
@akashdhananjaya50
@akashdhananjaya50 Жыл бұрын
Camera review eke Samsung galaxy S23 Ultra and 13 pro max ekath ekkai compare karanna aiyeee !!!
@akashdhananjaya50
@akashdhananjaya50 Жыл бұрын
@@iCrazeTech2.0 ow aiye eka godk supportive wei මොකක්ද ගන්නෙ කියල අතරමන් wela inna ayata😁💪
@Wandersay
@Wandersay 11 ай бұрын
අයියෙ දැන් ඕකෙ screen on time එක කීයද.දවසක් ඇදගන්න පුළුවන් ද එක චාර්ජ් එකකින් 😊
@Somiru__x
@Somiru__x Жыл бұрын
Adata channel eka patan aran masayayi sub 5800+ ekiyanne sub 20 000+ venna thava masa 3 yi ona😏🔥
@Somiru__x
@Somiru__x Жыл бұрын
eka anivaren venava ada ude baladdi sub 6000 panalane🔥
@gavinnimsara4539
@gavinnimsara4539 Жыл бұрын
Akuthwena heena ❤ kawada hari brand new ma gannawa❤
@ianashlon1154
@ianashlon1154 Жыл бұрын
Congrats macho ❤🎉
@indikaranasingha5878
@indikaranasingha5878 Жыл бұрын
💖
@roshanpeetar-kb8fh
@roshanpeetar-kb8fh Жыл бұрын
Battery eka aul kiyanava aththakda ?
@madush_____san2203
@madush_____san2203 Жыл бұрын
Apple arcadia shop ek details dala na neh
@najithpiumal9312
@najithpiumal9312 Жыл бұрын
Aniwarenm cem eka thamii onee 🤗
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
Samsung a6 ekak genawa yaluwek koriyan idn. Ada genawe brnd new newei neda mchn..... On karaddi LG+ kiyla wetenwa samsung a6 kiykth wetenwa
@Sachi2489
@Sachi2489 10 ай бұрын
Iphone 13 pro review ekak one aiye ❤
@amandaurapolage4845
@amandaurapolage4845 Жыл бұрын
S23 එන්න කලින්ද ගත්තේ අයියා 🤔
@navodyajayasinghe480
@navodyajayasinghe480 Жыл бұрын
Aiye 14 pro eke battery day test eka damuko video ekak
@Manoj-mn2yl
@Manoj-mn2yl Жыл бұрын
Gaming wrx ගෙන්
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
Lg g8 video,japan soony video 2k onni ayy ikmnt❤
@Galaya_3x
@Galaya_3x Жыл бұрын
battery tips ganee video akk oni🙂
@apexraptor777
@apexraptor777 Жыл бұрын
Ayya gaming test ekak oni ❤❤❤❤❤
@salmanfaris6741
@salmanfaris6741 Жыл бұрын
Cupiriiii 👌🏼 👌🏼 👌🏼
@Shan._____9T9
@Shan._____9T9 Жыл бұрын
12 pro ekat wada photos qulity da same da
@Sandaruwan_ib
@Sandaruwan_ib Жыл бұрын
E eka patta❤
@yasasabeykoon4093
@yasasabeykoon4093 Жыл бұрын
Ela ayye
@GayanLakshan-uj3vu
@GayanLakshan-uj3vu Жыл бұрын
oya voice eka recorde karanne mokenda bro...
@techwithshamil
@techwithshamil Жыл бұрын
parana channel ekata mokadda une???
@gavinnimsara4539
@gavinnimsara4539 Жыл бұрын
Aiye macbook gana oya video karanne nadda?
@vishvajithsenevirathna4608
@vishvajithsenevirathna4608 Жыл бұрын
Shop details plz...
@nirmalajayasinghe
@nirmalajayasinghe 4 ай бұрын
ගෙවන්න ගන්න පුලුවන්ද? මාසෙකට කීයක් විතර?
@iCrazeTech2.0
@iCrazeTech2.0 4 ай бұрын
Bane malli
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
අයිය මේක කරද්දි S23ultra එක ඇවිත් නෑ ඒකයි Apple එකේ Display hodai kiyanne
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
☺️❤️ ow bn
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
S21 ultra eke display ekath meeta wada Qulity bn me kiwwata😂,, brightness nits witherai adu
@modzvlogs9511
@modzvlogs9511 Жыл бұрын
​@@nethsarasheheran8128boru nokiya hitahan samsung fan kenek tiper wela lol oi 😅😅
@warshakoonabeywickrama9215
@warshakoonabeywickrama9215 Жыл бұрын
Meke battery setting hadana video Ekak gennako
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
Loke hodama battery eka thiyenne meke ayye 🖤❤ man hoyl bluwa
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
13 pro max ,,loke hodama battery eka newei😂,, 20,000 mha battery thiyena phone thuth thiyenewa, anika 13 pro max eke battery life eka wadi meeta wada
@hashanlahiru4114
@hashanlahiru4114 Жыл бұрын
Fatta❤❤
@JanithMaduranga-pg3ko
@JanithMaduranga-pg3ko 5 ай бұрын
අයියා iphone 13 pro phone eka හොඳයි ද? 2024ta
@iCrazeTech2.0
@iCrazeTech2.0 5 ай бұрын
Display issuse balagena
@pathumdivyanga9547
@pathumdivyanga9547 Жыл бұрын
ayye smart shop eka gana video ekak karannako
@slgemingemin
@slgemingemin Жыл бұрын
Redmi Note 12 Green Line enawada
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 Жыл бұрын
2600nits thiyenawa xiaomi 13 ultra eke neda
@ruchiralochana7277
@ruchiralochana7277 Жыл бұрын
Samsung S23 ultra vs Iphone 14pro max?
@pasindujayasinghe3370
@pasindujayasinghe3370 Жыл бұрын
KZbin salli walind brow 😮
@wihagadenuwan196
@wihagadenuwan196 Жыл бұрын
Shop eke name එක කියන්න අයියෙ
@piggy_king
@piggy_king Жыл бұрын
Aiya smart hub ekeda wada karanne 👀
@ransikadunukara1999
@ransikadunukara1999 Жыл бұрын
s23 ultra vs 14Pro Camera comparison❤🎉Please👏
@kavindumaduranga1372
@kavindumaduranga1372 Жыл бұрын
S23 ultra vs 14 pro max review ekakuth ikmanatama oooneee😎 oyaage videos supiri
@kc_music_lk
@kc_music_lk Жыл бұрын
Gaming WRX Come Back💥
@Itsiluminati
@Itsiluminati Жыл бұрын
Bro its 2weeks ago and y don't u comparing 14 with s23 🗿
@techburti3089
@techburti3089 Жыл бұрын
Good luck
@SPIDEYBRICK
@SPIDEYBRICK Жыл бұрын
Super ❤
@slchathuwa7551
@slchathuwa7551 Жыл бұрын
Ft❤️
@Annasigediya
@Annasigediya Жыл бұрын
❤❤❤ptt thm
@yuhas271
@yuhas271 Жыл бұрын
Ayye oya kiyata da gatthe
@san_dee_pa4025
@san_dee_pa4025 Жыл бұрын
Dream ❤
@pubudithadhananjana
@pubudithadhananjana Жыл бұрын
Iphone 12 mini ekada hoda iphone 11 Ekada
@pathumhansana
@pathumhansana 3 ай бұрын
12 mini එක හොදයි වීඩියෝ කොලිටිඑක සාපේක්ශව ටිකක් වැඩියි වෙන්න ඕනි
@imeshavishka-d9v
@imeshavishka-d9v Жыл бұрын
ayye i phone 11 ekada hoda s21 da ? (photos,sound ,speed,gaming, )🙂🙂🙂
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Samsung S21 සුපිරි බ්න් 😊
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
S21😂 12 ekakata wada hodai
@imeshavishka-d9v
@imeshavishka-d9v Жыл бұрын
@@SLKPOPMASHUP thanks bro😊😊😊
@imeshavishka-d9v
@imeshavishka-d9v Жыл бұрын
@@nethsarasheheran8128 thanks bro🤤🤤🤤🤤
@gdnp666
@gdnp666 Жыл бұрын
S23 ultr vs 14 pro mx cmer cmprsn ekk on
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 1,7 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
iOS 18 Released What's New!- in Malayalam
15:19
Milan Thomas
Рет қаралды 306 М.
iPhone 15 Pro | Apple ඇයි බං මෙහෙම කරන්නෙ???? 🥲
19:50
iPhone 16 Ultimate Battery Test!
13:25
Mrwhosetheboss
Рет қаралды 2,5 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 1,7 МЛН