KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි (English sub) Puhul Dosi making method (petha) by Apé Amma
16:48
බලාගෙන ඉද්දි සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || තට්ට හිසට විශේෂයි || Pera kola tonic || Hair care
10:58
The evil clown plays a prank on the angel
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
සතියකට සැරයයි - රෝග රැසකට ගුණයි - ස්වභාවික එක අමුද්‍රව්‍යයයි NaturalJuice Kusala's Simple Life ❤ 🇱🇰
Рет қаралды 909,724
Facebook
Twitter
Жүктеу
1
Жазылу 724 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 789
@sankanisenathma1159
2 жыл бұрын
හැමදෙනාගෙම නිරෝගී සුවය මේ වගේ දේවල් වලින් දැනුවත් කරමින් මේ ප්‍රජා සත්කාරය ගොඩාක්ම වටිනවා.ඔබතුමිය මේ ආත්මයේ පමණක් නෙමේ උපදින සෑම ආත්මයකම නීරෝගී සුවය ලැබීමට මෙය ආශීර්වාදයක්ම වේවා.🙏🙏
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි ඔබට
@thanujaaranasinghe9572
2 жыл бұрын
l
@kanthiirangani8452
2 жыл бұрын
1parawasaetha
@kanthiirangani8452
2 жыл бұрын
I.psrawasa3
@kumarikatugampala8790
2 жыл бұрын
44
@LuckyWeerasiri
Жыл бұрын
Attatama itama hoda bimak මමත් කලින් ඉඳලම bonawa හරිම gunadayakai නොදන්නා aya දැනුවත් කළාට ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@raviharimaddumage0911
2 жыл бұрын
ඇත්තටම ඔබතුමිය කරන මේ ප්‍රජා සත්කාරය අපි කාටත් ඉතා ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි ඔබ දන්නා මෙවැනි වැදගත් දෑ අපි සමග බෙදාගන්නවට.🙏 ඔබටත් ඔබේ පව්ලේ සැමටත් නිරෝගී සෞඛ්‍යමත් දිවියක් ප්‍රාර්ථනා කරනවා🙏
@swarnamallikarachchi5398
2 жыл бұрын
ඔයා හරි දුව. අයින් කරන්න කිසිම දෙයක් නැහැ.හොදට සෝදල ගත්තාම හරි.. ගොඩක් පිං දුවට මේවගේ දේවල් සමාජයට හදුන්වා දෙනවට.👍❤️🌷
@LakshikaSamaranayake-m1v
11 ай бұрын
ඔබගේ පව්ලේ සියළුම දෙනාටත්, ඔබතුමියගේ සහෝදර වෛද්‍යතුමන්ටත් යහපතක්ම වේවා. සියළුම ලෙඩාරෝග වලින් වැලකී නිරෝගිමත් ජීවිතයක් ලබා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏.
@SiripalaMudaligevvp
2 ай бұрын
B❤🎉🎉🎉
@shanealahakoon9446
Жыл бұрын
හිතුවෙ නෑ මෙච්චර රහ බීමක් කියලා.ස්තූති ඔබතුමියට
@indunimalpunchihewa9200
2 жыл бұрын
මම මේක බීල තියෙනව හැබැයි පොත්ත ඇරල ඇට ඉවත් කරල ලුණු සීනි දාල ice cubes දාල හරිම රසයි මේ විදියට බීල බලන්නම් ගොඩක් ස්තූතී
@ranjithsiriwardana3415
2 жыл бұрын
man ahala tiyenawa gas tik walata kekiri eta hoda ne kiyala. gas tik watal kohomada hadanne kekiri
@kkww4218
2 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට මමත් හදලා බොන්නන් අනිවාර්යෙන් මටත් දියවැඩියාව තියෙනවා ඇඟ දැවිල්ල ලෙඩ රෝග ගොඩක් තියෙනවා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි
@ChinthaRabukwella-ne6cj
Ай бұрын
බොහොම ස්තූතියි ඒවාගෙම ගොඩාක් පිං. ඔබ thumiya tath pawle,සැමටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
@swarnaswarna9820
2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ගොඩාක් ඔබ තුමියට, තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න
@AnandaJayawickrama-t1d
9 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි. මේවා මේ වගේ දේවල් වලින් අපි දැනුවත් කරනවාට
@chandracollure5855
2 жыл бұрын
ඉතාමත් ගුණදායකයි මම නිතරම හදන් බොනවා ඇඟට හරි සනීපයි නො දන්නා අයට ඔබ තුමිය දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් පින්
@chandanasrimal6588
26 күн бұрын
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
@skhemarathna3195
Жыл бұрын
රටේ තියෙන බරපතල රෝග පිලිබඳ ප්‍රශ්ණයක්. ඉතාමත් හොඳට අදියරෙන් අදියර පැහැදිලි කරනව. ප්‍රශ්ණ මොනවත් අහන්න දෙයක් නෑ. අංගසම්පූර්ණ වීඩියෝ එකක්. මේ වගේ එකකින් ඔබතුමියට ගොඩක් පිං ලැබෙනව. ස්තුතියි.
@KusalasSimpleLife
Жыл бұрын
ස්තුතියි ...👍❤
@GunasekaraPiyatissa
Ай бұрын
පහසුවෙන් සාදා ගත හැකි ගුනදායක බීමක්. ඔසුවක් .ඔබට බොහොම ස්තුතියි.
@EANishanthi
11 ай бұрын
සුබ උදැසනක් වේවා සොයුරිය .....ඇත්තමයි මේ ඔසුව හරිම වට්නාවා ..මන් අසනීප වෙලා බෙහෙත් ගත්තේ නැහැ කැකිරි ජුස් හා අමුවෙන් පලතුරක් වගේ කලා තමයි මන් සුව උනේ..මේ ඔසුව හරියටම හරි පුලුවන් හැම වෙලාවකම අහාරයට ගන්නවා මන්...ගොඩාක් ගොඩාක් ගොඩාක්ම පින් සොයුරිය ඔයාට ....ඔය ව්දිහට හැමදාමත් හැම දේ ගැනිම හොදින් අපිට පැහැදිලි කර දෙන්න...බුදු සරණයි ඔයාට සොයුරිය ..
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤
@kumudinishyamika8348
2 жыл бұрын
මෙහෙම දේවල් කියාදෙනවට ඔයාට ගොඩක් පින්❤️
@chamindaperera8015
9 ай бұрын
ඇත්තටම වටින උපදෙසක් ස්තුතියි ඔබට ❤❤
@bandusena8046
Жыл бұрын
ඇත්ත ටම ඔබතුමිය අපෙ රටට වාසනාව ක්. ආහාර පාන ගැන පමණක් නොව ඖෂධීය ගුණයෙන් යුක්ත වන පාන වර්ග ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ගැන ද ඔබතුමිය ට ගොඩාක් ම ස්තූතියි. ඔබතුමිය ගෙ නිහතමානී කරුණාවන්ත කථා විලාසයද මෙම වැඩසටහන් මෙතරම් ම ජනප්‍රිය වී මට විශාල හෙතුව ක් බවද කිව යුතුයි. ඔබතුමිය ට දීර්ඝායු වේවා.
@SisiraKalansooriya
10 ай бұрын
F🎉
@Manel12345
2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි ඔබට ගොඩක් පිං.මේ දේවල් කියලා දෙනවට. බුදු සරනයි..🙏🙏
@ajanthigabadamudalige448
Жыл бұрын
ස්තූතියි ඔබතුමියට මෙවන් පහසුවෙන් පිලියෙල කර ගත හැකි ඉතා වටිනා ඔසුවක් සාදා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් සුවපත් වේවා
@ariteacher5382
Жыл бұрын
ඔයාට ගොඩක් පින්
@mahindamwk155
Жыл бұрын
බොහොම පිං ඔබ තුමියට.ඔබ තුමියටත් නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමි.
@nadeesha3630
2 жыл бұрын
අම්මෝ ඔයා නම් මරු අනේ. doctorකෙනෙක් ට වඩා හොඳයි.ගොඩක් පිං.
@ADNissanka5429
2 жыл бұрын
මහජනයා ගැන හොද අවබෝධයෙන් ඉදිරිපත් කල වීඩියෝවක්
@anuragajasinghe9336
3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ..මේ දැනුවත් කිරීමට 🙏🙏🙏
@kusumbarrows5939
2 жыл бұрын
ගොඩක් ස්තුතිය .මම දැන් කැකිරි අරගෙන ආව විතරයි .මම හිතුවෙ උයල කනව කියල .ඔයාට ගොඩක් ස්තුතිය .මේ වගෙ වැදගත් දේවල් ඉදිරිපත් කරනවට.
@pradeepakariyawasam5199
Жыл бұрын
නියමයි..... කෑම හදන හැටි විතරක් නෙවෙයි මේ වගේ ඖෂධීය වටිනාකමක් ඇති දේවලුත් හරිම වටිනවා..... අනිත් වැදගත් දේ තමයි ඔයාගේ ඖෂධීය ගුණ දේවල් ගැන ලොකු විශ්වාසෙකුත් තියෙනවා... ඒ ඔයාගේ සහෝදරයා වෙද මහත්මයෙක් නිසා....❤️❤️
@Ranjanie-t3y
29 күн бұрын
ඔබට ගොඩාක් පින් මේ දැනුවත් කිරීමට
@MaryRita-c9w
10 ай бұрын
ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීම ගැන.මට හරියට ගැස්ටයිටිස් . මමත් හදලා බොන්නම් .
@JayanthiKalinga
2 ай бұрын
Thank you so much madam 🌹 very good Advice තෙරුවන් සරණයි 🙏
@swarnathilini9083
2 жыл бұрын
දොස්තර කෙනෙක් වගේ ලස්සනට කියලා දෙනවා බොහෝම ස්තුති හදවතින්ම ස්තුති බුදු සරණයි
@omanmuscat8273
2 жыл бұрын
තෙරැවන් සරනයි බොහොම පිං ඔබතුමිය ඉතාම වටිනා ඔසු බීමක් හදුන්වා දුන්නේ බොඓාම ස්තුතියි සුවපත් දිවියක් වේවා.
@gallellaereka7980
2 жыл бұрын
Ť
@gallellaereka7980
2 жыл бұрын
The
@tharushiperera1804
29 күн бұрын
ඔබ තුමියට නිදුක් .නිරෝගී සුවය ලැබේවා බුදුසරනයි
@sandyaathulathmudali5797
2 жыл бұрын
බොහොම ස්තුතියි දුව. ගොඩක් පින්.🙏🌹
@mangalikagunasinghe3872
2 жыл бұрын
මිස් ඔයාගෙ විඩියෝ හරි වටිනවා හරි වැදගත් තච තචත් හොද දේ දෙන්න වාසනාව ශක්තිය ධෛර්ය ලබෙිවා ....
@preamnathherath9703
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවුරැකවරයි ඔබට දිර්ගායු වෙවා බොහොම වටිනා මෙවන් දැනුවත් කිරීම කාලෝචිතව
@preamnathherath9703
Жыл бұрын
ඉදිරිපත් කිරීමට තව තවත් දෛර්ය ශක්තිය ලැබෙවා. ස්තුතියිි Premnath Herath Panadura
@alagiyawannapremasiri4882
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ හොද දේවල් වලින් අපි හැමෝම දැනුවත් කලාට බුදුසරණයි 🌹🙏.
@poornimaabeynayake6422
2 жыл бұрын
පින් සිදු වේවා , ගොඩක් ම ස්තූතියි ! 🙏🙏🙏 දීර්ඝායු පිරි , නිරෝගිමත් දිවියක් ලැබේවා !!
@තුෂිත්
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් මගේ පේෂන්ට ගොඩක් වටින බෙහෙතක් ඔයාට සම්මා සම්බුදු සරණයි මේ vedio එක දැම්මට දීර්ඝායු වේව .
@nadeemanilmini6607
2 жыл бұрын
මම අද බිව්වා..ඇත්තටම රසයි...බොහොම ස්තූතියි ..
@achiniwijenayake274
2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා මේක ගොඩක් ස්තූතියි
@MSMA1982
2 жыл бұрын
තෙරුවන් සරණයී ඔබතුමියට වටිනා අවුෂදයක් සාදා ගන්නා පිලිවෙල කියලා දුන්නාට ස්තූතියි
@WNcroosCroos-m5j
Ай бұрын
Thank you ms ඔයාට jesu phtai බුදු සරනයි
@gayanwijesinghe3202
2 жыл бұрын
ගොඩක් වැදගත්.ගොඩක් පින් නිදුක් නිරෝගි සුව ලැබෙනවා නොනාට
@dharmakumari6359
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ඔබට නිරෝගී සුව ලැබේවා❤❤
@PremasiriQatar
9 ай бұрын
ස්තුතියි ඔබ තුමියට දැනුවත් කිරීමට බුදුසරණයි 🌹🙏🥰මැදපෙරදිග අහසයට සිට
@sriyanifernando2315
2 жыл бұрын
ස්තුති මේ වගේ වීඩියෝ වලින් අපව දැනුවත් කිරීම ගැන.
@kumaradasa7196
2 жыл бұрын
බොහොම ස්තූතියි මේ කුමාර අන්කල් කඩවත
@sugathadasakuruwita9654
2 жыл бұрын
ස්තුතියි ඒ। උපදෙස් ලබා දී ම ගැන.
@chathurikaprasadini5432
2 жыл бұрын
Akki oya nam harima hoda kenek .samajayatama hoda adarshamath watina kenek..
@sumithkumara8491
2 жыл бұрын
ගොඩක් ස්තුති ........ ඔබට යහපතක් වේවා ....... thunuruwan saranai .........!!!
@nalikahapuarachi8831
2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමීයට
@chathuwedage6757
2 жыл бұрын
හැමදාම කැකිරි උයලනෙ කෑවෙ අක්කා, මෙහෙම නියමයිනේ, හරිම වටිනවා, ඔයා කියන දෙයක් අහක දාලා බෑනෙ,අපේ නිල නොලත් දොස්‌තර නෝනා😂😂😂😂❤❤❤❤❤
@chamithmadhushanka816
Жыл бұрын
Me piti kakiri neweida
@P.G.GaminiWimalasena
10 ай бұрын
ආත්ම ගණන් පින් රැස්වෙන ප්‍රජා සත්කාරයක්.
@sandalusamaraweera1107
2 жыл бұрын
Mage Doctor akkiiii,,... adarei godaak. Thank you so much
@tharangagunarathna3525
10 ай бұрын
ස්තූතිවයි ඔබ තුමියටනීරෝගී සුවයම ලැබේවා.
@kumudukoswatta2477
2 жыл бұрын
ගොඩාක් පින් ඔබට,මම මේ විදිහට හදලා බොන්න බලාපොරොත්තු වෙනවා.
@ariyawathisamarakoon514
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට .බුදු සරනයි
@upulkalawitagoda8470
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට සුභ 🙏
@antonanton7267
2 жыл бұрын
ජීවිතයට ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකක් සමාජයට ඉදිරිපත් කිරීම කාලෝචිතයි , ස්තුතියි බුදු සරනයි ජේසු පිහිටයි .
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@YeudhhxhdSggxbxhxh
10 ай бұрын
ස්තුතියි ඔබ තුමියට🙏
@LakshikaSamaranayake-m1v
11 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. ස්තුතියි ඔබතුමියට. පොඩිඅයට දෙනවනම් කොහොමද දෙන්න හොඳ. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.දෙවිපිහිටයි 🙏
@cilyrd5770
Жыл бұрын
ඔබතුමියට ෙගාඩාක් පිං නි ෙරා්ගි සුවය ලැ ෙබිවා පවු ෙල් සැමටත් ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි
@KusalasSimpleLife
Жыл бұрын
ඔබටත් තෙරුවන් සරණයි ❤️
@somaSoma-o1u
6 ай бұрын
ස්තුතියි. මිස්. අනිවාර්යෙන්. හදනවා.... 🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️
@thusharabandula8584
2 жыл бұрын
මමත් අද හෑදුවාඔබ තුමියට ස්තූතියි. ජය
@rizanamuslimah2238
2 жыл бұрын
Thank u so much ඔයාගෙ වීඩියෝවට.ලොකු උදව්වක් සෞඛ්‍යයට.ඒකට ඔබට කරන ස්තුතියක් වශයෙන් මෙය දැනුම් දෙන්න හිතුන.එනම් ඒ අති බලගතු දෙවියන් වහන්සේ විසින් සොබා දහම තුල හදපු අපි කන බොන මේ අනේකවිධ දේටත්,සොබා සෞන්දර්යය,අපේ රූප සොබාවයටත්,මේ මිහිමත සහ එපිට මවන ලද කෝටි ප්‍රකෝටි දේවලටත් අපි ඔහුට අනන්ත ස්තුතිවන්ත විය යුතු නේද.දෙවියන් දුන්නන් වාලෙ අපි කාල බීල ,සප්පායම් වෙලා රස විඳල සතුටු වෙලා නිකන් ඉන්න එක බලගතු වැරැද්දක්.ඒ ණය ගෙවීමට නම් උන් වහන්සේට උන් වහන්සේ කියු අයුරට ඔහුට වන්දනය කල යුතුමයි. උදාහරනයකට අපිට කවුරු හරි යමක් දුන්නොත් අපි ඇයට හෝ ඔහුට ස්තුති කරනව,ගෞරව කරනව,ආදරයය කරනව නේද... අන්න ඒ වගේ දෙවියන් වහන්සේට දුන් හැම දේටම ස්තුති කෝටි ප්‍රකෝටිවාර කලත් මදි නේද.වතුර ටික නැවතුනොත් අපි කාටත් දිවි ගෙවන්න පුලුවන්ද...බැහැනේ.එහෙනම් වාතය,සුලඟ,වලාකුලු,වැස්ස,ඉර,හද...............මේ අනේකවිධ අප්‍රමාන නොමිලේ ලැබෙන දේ දුන් දෙවිඳුන්ට පමනක් අනිවාර්යයෙන් නමස්කාර කල යුතුමයි.එය ඉටු නොකරන සැම දෙනා අකෘතඥ්ඥයන් ගනයට වැටෙන්නෙ මරනින් මතු ජීවිතයේ.එය දැනගන ඒ එකම බලගතු දෙවියන් වහන්සේට වන්දනය කරන්න.ඒක තමයි අද ලෝකෙ මිනිස්සු දැනගතයුතුම දේ.දස අත කරදර ඔය අනිවාර්යය දේ මිනිසුන් නොකරන නිසායි.අනවශ්‍ය දේවලට මිනිසුන් නමස්කාර කරන්නෙ.ඒක බලගතු වැරැද්දක්.ඒකට මේ විශ්වය මවපු සර්ව බල ඒ එකම දෙවිඳුන් ගෙ ශාපයට අද ලෝකෙ වැඩි ප්‍රමමානයක් මිනිසුන්ව පත් වෙලා තියෙන්නෙ.ඒකයි මෙපමන කරදර.
@sudarshanisherannya5431
2 жыл бұрын
Hamadama wage adath guna deyak thama genath thiyenne thanks
@sashilasandaruwan7974
10 ай бұрын
බොහොම ස්තූතියි නංගි ඔයා ට ❤වතින්ම සුබ පතනවා මෙවැනි දෙයින් අපව දැනුවත් කරනවා ට 🌟🌟🌟💖👌
@sujithpriyanka6720
2 жыл бұрын
ගොඩක් ස්තුතියි .ඉතා වටිනාකමක් ඇති වැඩසටහනක්
@seethagunarathne9576
2 жыл бұрын
Herbal tastey drink .👍
@liyanagehl6744
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඉතාමත් වැදගත් සහ වටිනා වීඩියෝවක්. ❤️🙏
@senanihettiarachchi531
2 жыл бұрын
ගොඩක්ම පින් ... මම හවසට කිරි බොන්න පුරුදු වෙලා හිටියේ .. ඔබ තුමියගේ video බලලා දේශීය කැද වර්ග බොන්න පුරුදු වුනා ..ඔබට නිරෝගි සුවය අත් වේවා ...
@ramanifernando2349
Жыл бұрын
මම කැකිරි බීම හදන බව දැ න සි ට් යෙ නැ අප දැනු වත් කලත් පිං
@pradeepnishantha8970
9 ай бұрын
දැනුවත් කරාට බොහොම ස්තුතියි
@priyanganirenuka3555
Жыл бұрын
ගොඩක් ස්තූතියි බුදුසරණයි ඔබ තුමියට
@SLlifetimeKitchen
2 жыл бұрын
ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් ඉතා පැහැදිලිව හදන විදිය කියල දුන්නා
@lakshmankumarathunge8187
10 ай бұрын
ඉතාමත් වටිනා කටයුත්තක් ඔබතුමියට බොහොම ස්තූතියි ❤❤❤
@SarathUdatiyawala
3 ай бұрын
ඔබතුමියට බොහොමත්ම ස්තූතියි
@සුජාතහාමුදුරුවෝ
10 ай бұрын
තෙරුවන් සරණයි නිරෝගී සුව හා දීර්ඝායු වේවා!!!
@premaratnerankoth-gedera5934
2 жыл бұрын
Please show us how to make a rich deshiya readymade kenda(kanji) with powers of grains such as kalu heenati, suwandel, maa vee, mung, kollu, soybean, chick peas,etc. Thanks
@Dilru6666
2 жыл бұрын
ස්තූතියි ඔබට ගොඩක් වටිනා Vedio එකක් ... 💐❤
@sriyaninimalka5684
2 жыл бұрын
Godak pin hoda deayak Kiya dunnea budusaranai
@ramyalatha4972
2 жыл бұрын
Niyamai ekanam .lesiyenma hadaganna puluwan.mewage wedagath dewal kiyaladenawata godak pin nangi.
@liyangeleena2354
2 жыл бұрын
Ethama watina vidiowak ....behavinma Esthuthi ඔබ thumiyata ..Theruwen Saranai ..
@ruwanthishanikaranasgalla1026
2 жыл бұрын
බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි !
@subhasiniramawickrama1166
Жыл бұрын
කටහඞ හරි ම්හිරියි...
@hobbyfun9
10 ай бұрын
Echcharama power nehe..... namuth hodai..... Thanks.
@priyankajayalath3349
2 жыл бұрын
ගොඩක්ම වැදගත් කියලා දෙන විදිය ගොඩක්ම පැහැදිලි
@mohamednazar6029
10 ай бұрын
Thankyou for your valuable information, god bless you, and your voice is very nice to listen. Thankyou so much.
@damaynthihaduwala3897
2 жыл бұрын
ගොඩක් ඉස්තූතියි ඔයාට 🌷 තෙරුවන් සරණයි 🙏
@nilminikumari1502
2 жыл бұрын
ස්තුතියි දැනුවත් කළාට
@kumarack6739
2 жыл бұрын
ඉතාම වටිනා වී ඩියෝ වක් ඔබ තුමියට ගොඩක් පින්
@priyanthakumari4518
5 ай бұрын
බොහොම පින් obathumiyata
@JagathRohana-vp6wi
9 ай бұрын
ස්තුතියි.
@niroshagamasinghe8894
17 күн бұрын
Sthuthiyi .
@RARKamaniRanasinghe
11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය ට
@KusalasSimpleLife
11 ай бұрын
❤❤❤❤❤
@ushalushal8140
2 жыл бұрын
Oba thumiyage video Gena godak sathutak Deanenawa.harawath rasawath gunawath dewal samaajayata denna obata shakthiya daiirrya leabewaa.jesu pihitai....
@donvanreethmelitushapuarac55
2 жыл бұрын
බොහොම ස්තුතියි !
@fatimapirdus8394
10 ай бұрын
ස්තුතියි ඔබට ජේසු පිහිටයි
@pradeepawidyarathna7246
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මම හරීම කැමති කැකිරි උයල කන්න.
@KusalasSimpleLife
2 жыл бұрын
මං රසම රස විදියට ගුණදායී කැකිරි ව්‍යංජනයක් කළා..
@rukmanikariyawasam1164
Жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳ ව ගොඩක් ස්තුතියි
@nadeemanilmini6607
2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්
16:48
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි (English sub) Puhul Dosi making method (petha) by Apé Amma
Apé Amma
Рет қаралды 2 МЛН
10:58
බලාගෙන ඉද්දි සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || තට්ට හිසට විශේෂයි || Pera kola tonic || Hair care
My Diary
Рет қаралды 573 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
8:17
ඖෂධ ලොවේ රජු ගෙදර තියාගෙන ඇයි සල්ලි දිලා බෙහෙත් ගන්නෙ | curry leaves green tea | karapincha kada
My Easy Recipe
Рет қаралды 357 М.
12:38
ලෙඩ නසන කටු අනෝදා කොළ | Soursop (Graviola) Tea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 94 М.
9:51
මේ පලතුරු හැමදාම කන්න. බෙහෙත් නොබී කොලෙස්ටරෝල් අඩු කරන හොදම පලතුරු
Arogya - ආරෝග්‍යා
Рет қаралды 498 М.
14:20
වකුගඩු හරියටම වැඩ කරනවද? ඔබම බලාගන්න | Check Your Kidneys at Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 874 М.
4:40
උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 717 М.
10:23
මේ පැළෑටිය ගෙදර තියෙනවා නම් මියෝ මකුණෝ කුඹි එන්නේ නෑ
Wishma Lokaya
Рет қаралды 386 М.
10:22
වකුගඩු වල විෂ සෝදලා හරින්න බොන්නම ඕන බීම වර්ග 6ක් | 6 drinks Cleanse Your Kidneys Naturally
Wishma Lokaya TV
Рет қаралды 450 М.
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,3 МЛН
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 473 М.
10:13
කරපිංචා කොච්චරක් බොන්න ඕනද? Curry Leaves & Cholesterol By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 348 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН