පුදදෙන මේ මල් | vidusha rajaguru | without voice | Karaoke and lyrics video | සම්බුදු රුව 🙏

  Рет қаралды 40,774

SR Bro

SR Bro

Күн бұрын

original singer = Vidusha rajaguru
original song = Sambudhu ruwa
SUBSCRIBE 💝
Karaoke and lyrics video create by =‪@sashikarukshan_‬
#2024 #bodubathigee #newsong #originalsong #srilanka

Пікірлер: 35
@SamsungGalaxy-hd1bc
@SamsungGalaxy-hd1bc Ай бұрын
අහන්න අහන්න ආසයි හිත නිවෙන ගායනයක් .ඔබට Budusaranai
@FfUser-i7q
@FfUser-i7q 25 күн бұрын
ගොඩාක්ම ලස්සන ගීතයත් ගොඩාක්ම ස්තුතියි.
@BandaraDisanayaka-wp4jq
@BandaraDisanayaka-wp4jq 2 ай бұрын
අක්කෙ ඔයා මෙ කියන සින්දුව හරි ලස්සනයි.එවගෙම අක්කත් හරි ලස්සනයි
@sashikarukshan_
@sashikarukshan_ 2 ай бұрын
@sriyalatha3946
@sriyalatha3946 Ай бұрын
තෙරුවන් සරණයි🙏 දිිර්ගායුෂ වේවා🏵️
@BentisJayawikrama
@BentisJayawikrama 2 ай бұрын
Budu,saranai,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@PreshanNadeera
@PreshanNadeera 3 ай бұрын
පිපුනු එකදු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම්.. පිරුනු දෙතිස් ලකුනින් සම්බුදු රුව දුටුවොත් සුන්දර වෙද කෙතරම්... සම්බුදු රුව සොදුරුද කෙතරම්...// නොනවතින සංසාර ගමනේ..කෙලෙස් මංධිර තන තනා..කෙලෙස් මංධිර තන තනා...අතිර භවයට ඇලෙන සව් සැප මුදන්නට ඉනිමන් තනා..මුදන්නට ඉනිමන් තනා..සමිදු තිලොවට රජ උනා... පිපුනු එකදු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම්..පිරුනු දෙතිස් ලකුනින් සම්බුදු රුව..දුටුවොත් සුන්දර වෙද කෙතරම්..සම්බුදු රුව සොදුරුද කෙතරම්... අවිදු තිමිරය ඉරා දිනකර..ලෙසින් මෙදියත එලිය දේ..// සුගත් මා හිමි පිදුව දෙවියන්..බබුන රං මොක් සුව පතා..// රං රුවන් දම් පද අසා... පුදදෙන මේ මල් පරවෙනවා සේ..ජීවිතයේ අනියත දකිමි.. හිමි පිලිරුව ලග නැවතී මොහොතක්.. බුදු පදයක සිත නිවමී..// පිපුනු එකදු මලකට නැති අසිරිය හිමි පිලිරුවකින් ගලන තරම්.. පිරුනු දෙතිස් ලකුනින් සම්බුදු රුව.. දුටුවොත් සුන්දර වෙද කෙතරම්..// 🙏🙏🙏🌹🌺🌺🌺❤
@sashikarukshan_
@sashikarukshan_ 3 ай бұрын
Thank you යලුවා සිංදුව වැඩිය දන්නැති අයට ඔයාගෙ comment එක බලන් කියන්න පුලුවන් 🙏💝
@PreshanNadeera
@PreshanNadeera 3 ай бұрын
​@@sashikarukshan_මමත් කියන්නෙ එහෙම බලාගෙන ❤😊
@sashikarukshan_
@sashikarukshan_ 3 ай бұрын
​@@PreshanNadeera ඔයා සින්දු කියනවාද record කරලා මට දන්න අපි youtube දමුද? Number කර channel එකෙ ❤
@nirowithmusic7009
@nirowithmusic7009 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ත්
@MangulaChandima
@MangulaChandima 2 ай бұрын
Thank you so much for you
@nirowithmusic7009
@nirowithmusic7009 3 ай бұрын
හරිම ලස්සනයි
@sashikarukshan_
@sashikarukshan_ 3 ай бұрын
💝🙏
@MallikaAriyarathna-mc5qx
@MallikaAriyarathna-mc5qx 7 күн бұрын
හිත නිවේන තරම් ලස්සනයි කැරොකි ඒක අකුරු ලොකු කරලා දෙන්න ස්තුතියි
@Nilunilu3699
@Nilunilu3699 2 ай бұрын
🙏❤️
@KusumsRanasigha
@KusumsRanasigha 2 ай бұрын
🙏🙏🙏
@UpekaLakmali-c1l
@UpekaLakmali-c1l Ай бұрын
❤❤❤❤❤
@anurabandara2427
@anurabandara2427 2 ай бұрын
මේ සිංදු වැඩි පුර බලන්නෙ තරැන අය නෙවෙි වැඩිහිටියො ඒක නිසා අකුරැ ටිකක් ලොකුකරල දාන්න . පොඩ්ඩක් තේරැමි ගන්න 😏
@sashikarukshan_
@sashikarukshan_ 2 ай бұрын
Ok❤
@SamsungGalaxy-hd1bc
@SamsungGalaxy-hd1bc Ай бұрын
මමත් Ema Thanuwata ගීතයක් Leewa......
@NishanthaBandara-g1i
@NishanthaBandara-g1i 23 күн бұрын
@AnushaAchala-i2n
@AnushaAchala-i2n Ай бұрын
Karoki ake akuru loku karala danna lassana sinduwa❤❤🙏🙏🙏
@Pramila.Lakmali
@Pramila.Lakmali 3 ай бұрын
🥰😂
@NiSHANRASHMiKA
@NiSHANRASHMiKA 3 ай бұрын
😢
@GaminiWijewansa
@GaminiWijewansa Ай бұрын
Keroke eke akuru kalin denna.geethaya yanakota akuru pata karanna.
@KumariKumari-q3j
@KumariKumari-q3j 2 ай бұрын
කැරොකෙ එක දෙන්න අකුරු ලොකු කරල 🙏🙏🙏
@nirowithmusic7009
@nirowithmusic7009 2 ай бұрын
අනිවාර්යෙන් මමත් හෙව්වා ගීතයක්
@sashikarukshan_
@sashikarukshan_ 2 ай бұрын
Comment එකක වචන ටික තියනවා ❤🙏
@KavishkaVinga
@KavishkaVinga 2 ай бұрын
Denavakatata
@niroshashamali5749
@niroshashamali5749 15 күн бұрын
@ManoriPrajashanthi
@ManoriPrajashanthi 2 күн бұрын
අනේ සින්දුවේ අකුරු ටිකවත් පේන්නෙ නෑ හරියට දාන්නකෝ
@KumariKumari-q3j
@KumariKumari-q3j 2 ай бұрын
අකුරු ලොකු කරල දෙන්න පීලස්🙏🙏🙏
@sashikarukshan_
@sashikarukshan_ 2 ай бұрын
මම පුලුවන් ඉක්මනින් දන්නම් යලුවා මේ දවස් වල බැරි වැයි ඒත් මම පුලුවන් ඉක්මනින් දන්නම් ❤🙏
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
La Dalu Bopath Karaoke with Lyrics (Without Voice)
4:15
sinduma thamai
Рет қаралды 117 М.
සම්බුදු රුව | Covered by Dewmi sithara
3:24
BENJ MUSIC
Рет қаралды 2,1 М.
Pipena Malakata Karaoke with Lyrics (Without Voice)
4:22
sinduma thamai
Рет қаралды 283 М.
Hiruta Denne Na Karaoke Without Voice Delighted Sinhala Karaoke
3:20
Sambudu Ruwa
4:35
Vidusha Rajaguru - Topic
Рет қаралды 15 М.
saththai mata oba wage karaoke without voice
3:13
Hits Karaoke
Рет қаралды 184 М.
Sambudu Ruwa Sinhala Without Voice
4:35
Amila Bro
Рет қаралды 9 М.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН