මැති, ඇමතිවරු හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන ගත් තීන්දුව | Vijitha Herath |

  Рет қаралды 25,186

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

මැති, ඇමතිවරු හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන ගත් තීන්දුව
#VijithaHerath #NPP #cabinetdecisions #Srilanka #lka #news1st
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 133
@MangalikaJayasinghe-h2w
@MangalikaJayasinghe-h2w 2 сағат бұрын
මේ සියල්ල හරියට ම කරන්න අපි නොවැම්බර් 14 මාලිමාව රජය අනිවාර්යයෙන් ම ඉහළින් ම දිනවන්න ඕනෑ ජයවේවා මව්බිම දිනේවා 🎉🎉🎉🎉
@ruveendrafernando1136
@ruveendrafernando1136 2 сағат бұрын
"ඇයි දැන් කමිටු පත්කරන්නේ, කියපු දේවල් කරන්න බැරිද" වගේ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව මුලු කතාවම හරියට ඇහුවනම් තේරෙයි ඇයි කමිටුවක් පත්කරන්නේ කියල..
@RanY-ym1pq
@RanY-ym1pq Сағат бұрын
ඒක අනුරගෙන්ම තමා අහන්න ඕන.. ජනදිපති ඡන්දෙදි කරන්න බැරි දේවල් කිව්වෙ ඇයි කියලා
@ruveendrafernando1136
@ruveendrafernando1136 Сағат бұрын
@@RanY-ym1pq හරියට කතාව අහන්න. ඕවා පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. පාර්ලිමේන්තු මහලේකම්ම ඒක ඊයේ නිව්ස් වලට කිව්වා. මෙතන කමිටුවක් දාන්නෙ දෙන්න ඕනෙ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව දුන්න ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව මොනවද ගන්න ඕනෙ ක්‍රියාමාර්ග කියල හොයන්න. ඒකයි කමිටුවට විනිසුරු කෙනෙක් ප්‍රධානියා විදිහට දාල තියෙන්නෙ.
@ruveendrafernando1136
@ruveendrafernando1136 Сағат бұрын
@@RanY-ym1pq හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@ruveendrafernando1136
@ruveendrafernando1136 Сағат бұрын
@RanY-ym1pq හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
@@RanY-ym1pq issella video eka awabodayen ahan inna machan. kamituwak danne ai, eken mokakda karanne kiyala pahadiliwa kiyanawa.
@naradapriyantha793
@naradapriyantha793 2 сағат бұрын
උන් මේවා අණපනත්වලින් ම සම්මත කරගෙන තියෙන්නෙ.එක පාරට ම කොහොමත් අයින් කරන්න ලේසි නෑ.2/3 බලයක් දෙන්න ඕන❌
@RanY-ym1pq
@RanY-ym1pq 2 сағат бұрын
උබට පිස්සුද? අනුර එන්න කලින් කිව්වෙ.. බලේට ඇවිත් පලවෙනි කැබිනට් රැස්වීමෙදිම මේ වරප්‍රසාද අයින් කරනවා කියලා.. ඒකද මේ කරන්නෙ? දැන් කමිටු දාලා කවද්ද ඕවා කරන්නෙ? ඡන්දෙ නම් බලාපොරොත්තු වෙන්න එපා.. පුකට පයින් ගහලා එලවනවා තව ටික දවසක් බලලා
@Slmusikcrick
@Slmusikcrick 2 сағат бұрын
Election ekata kalin Panath thiyanawa kivve da ? Salakala balala mehema karnawa kivva da ?
@RanY-ym1pq
@RanY-ym1pq Сағат бұрын
අනවශ්‍ය බලයක් දීම සුදුසු නෑ.. අනික මේ කියන දෙවල් පට්ට බොරු
@wimalhetath287
@wimalhetath287 Сағат бұрын
​@@RanY-ym1pqඋබලා හොරු නේද මේ කතා පේන්න බැරි ඒකයි
@roshanchathuranga5872
@roshanchathuranga5872 Сағат бұрын
@@RanY-ym1pqpala ponsiyo yanna buruwa
@kushanakalanka377
@kushanakalanka377 2 сағат бұрын
මමනම් කියන්නෙ සිලින්ඩර් බයියන්ට ජනාදිපති උපදේශක තනතුරු දෙන්න ඕනෙ. උපදෙස් පිට උපදෙස් උන් දෙන්නෙ😂😂😂😂
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u Сағат бұрын
Oyala gotata kade giyapu baiyek neda 😂
@nadeerafernando5223
@nadeerafernando5223 Сағат бұрын
ජනාතාවාදි ආණ්ඩුවක් ඇව්ල්ලා තියෙන්නේ ඒක නිසා ,මේ අණ පනත් සම්මත කරන්න 2/3බලයක් අවශ්‍යයි,මේක බලන උන්දැලට කියන්නේ අවුරුදු 76 ආතල් ඔක්කොම කුඩු වෙන්න නොවැම්බර් 14 මාලිමාවට ජ්න්දේ දෙන්න ,මෙන්න 🙏,🎉
@indrajithupul6395
@indrajithupul6395 Сағат бұрын
කලබල වෙන්න එපා ඒවට ක්‍රමවෙද තියෙනවා.
@SunethLakshan-fg1cx
@SunethLakshan-fg1cx Сағат бұрын
අනුර විතරයි මිනිස්සුන්ට තෙරෙන විදිහට කතා කරන්නෙ කමිටුවක් පත් කරානම් ඇයි එහෙම කමිටු පත් කරන්නෙ කියලා මහජනතාවට තෙරුම් කිරිමෙ හැකියාව තියෙන්නෙ ඔහුට
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 2 сағат бұрын
2/3 න් සම්මතකරපුව එහෙම අයින් කරන්න පුළුවන්ද? හරියටම අයින් නොකලොත් ආපහු ඕව ගන්න පුළුවන්.
@ipathirana801
@ipathirana801 56 минут бұрын
5/6 ඕන ,,විවස්තාව වෙනස් කරන්න වෙනවා ,,JR ගෙ විවස්තාව තියෙන්නෙ දැන් ,,,ආයෙ ආන්ඩුවක් ආවොත් ,,,ආපසු මෙහෙම තමයි
@VajiraVajira-o2k
@VajiraVajira-o2k 21 минут бұрын
අරගලයට පසු මන්ත්‍රී දේපොල විනාශ වුනාට සම්මතකරගත් අණ පනත් මගින් ගෙවූඅසීමිත වන්දි මුදල් ආපසු අයකරගැනීමට මාලිමාවට 5/6 ක බලයක්ලබාදෙන්න එක මිටට එක්වෙමු.
@janakakodituwakku7775
@janakakodituwakku7775 2 сағат бұрын
"NPP..ආණ්ඩුවක් "
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u Сағат бұрын
SjB ❤
@susanthawikramapala3923
@susanthawikramapala3923 Сағат бұрын
වහලුන් කලබල wela ...mewa parliament aken ain කරන්නේ 3/2 බලය ona සම්මත kකරන්න
@vishakavishaka5965
@vishakavishaka5965 Сағат бұрын
කමිටු.දාලා සංසෝදන.අවශ්‍ය නැ කිසිම දෙයක් ගෙවන්න එපා දැන් ජනතාව බලන්.ඉන්නෙ මොකද වෙන්නෙ කියලා
@MunasingheNadika
@MunasingheNadika Сағат бұрын
මාලිමාවට ජයවේවා, මාගේ මාතෘ භූමියටජයවේවා, මගේ රටේ දුක් විදින අහිංසක ජනතාවට ජයවේවා, මගේ රටේ උපන් නුපන් පරපුරට ජයවේවා, November 14 අපේ දිනේ ආපු එක කරනවා සත්තයි
@JanakiWeerasinghe-qy5ur
@JanakiWeerasinghe-qy5ur Сағат бұрын
පළාත් පාලන මැතිවරණ උසාවි නියෝග මත ආයේ කල් දාන්න බැරිද ? ගොඩක් මැතිවරණ වලට සල්ලි ගිය නිසා.
@annabell1098
@annabell1098 2 сағат бұрын
Hoda wedee unta kanna denna behe apita dan athi api bada ginne a wesa ballo udin yanawa ape badu mudalen
@pathumrathnayake1082
@pathumrathnayake1082 Сағат бұрын
සංශොදන නෑ, වරප්‍රසාද එපා.. ජනතාව පව්. Npp ජය
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@niroshankrishantha6636
@niroshankrishantha6636 2 сағат бұрын
Puluwan tharam ikmaninma siyaluma warapprasada ain kala uthumai
@roselanka9004
@roselanka9004 Сағат бұрын
❤❤❤❤❤❤❤❤චන්දෙට කලින් කිවේ කිසිදෙයක් දෙන්නැ කියලා නෙද
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@deejay909
@deejay909 39 минут бұрын
😂😂😂😂.. ජීවිතේට මූන්ගේ වරප්‍රසාද අඩු කරන්නේ නෑ.. කමිටු පත් කර කර මිනිස්සු ගොනාට අන්දවනවා මිසක්..😂😂😂
@mr.kumarakumara192
@mr.kumarakumara192 37 минут бұрын
මතක තියා ගනිල්ලා අපිට ඇරියොත් අපි අරින විදිහ හිතාගන්න බෑ හොදේ...දැන් බයිලා වානා මහත්තයෝ.......
@kumarasiribandara7803
@kumarasiribandara7803 15 минут бұрын
මේපාර 2/3 නෙමෙයි 113 වත් ලැබෙන්නේ නෑ.
@anuruddhabandara6018
@anuruddhabandara6018 30 минут бұрын
අවසාන චාන්ස් එක...දෙපාරක් හිතන්න දෙයක් නෑ
@chamilamadusanka7717
@chamilamadusanka7717 22 минут бұрын
තෙල් අඩු කරන්න ඕනී නෑ. බඩු මිල අඩු කරන්න ඕනී නෑ අපි චන්දේ දුන්නේ හොරු අල්ලන්නයි. එකෙක් වත් තාම ඇල්ලුවේ නෑ
@VajiraVajira-o2k
@VajiraVajira-o2k 27 минут бұрын
අපි එක මිටට 5/6 ක ඡන්ද සංඛ්‍යාවක් ලබාදී පිනාගේ අසීමිත බලතල හා වරප්‍රසාද හා නීති විරෝධි අණපනත් ඉවත්කර පොදු ජන සුභ සිද්ධියට අදාල අණ පනත් සම්මතකර ගැනීමට කටයුතුකරම.
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 13 минут бұрын
ඔබතුමා පුලුවන් නම් පොලීසිය තුල නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව නිලධාරීන් කටයුතු කරන ආකාරය ගැන හොයල බලල කටයුතු කරන්න. විශේෂයෙන් පොලිසිය බාරව කටයුතු කරන ස්ථානාධිපති වරු හැසිරෙන ආකාරය ගැන සහ පුරවැසියන් ඉදිරියෙ ඔවුන්ගේ බලය අනිසි ලෙස යොදා මිනිසුන් බියට පත්කර පුද්ගලික මනසින් යුතුව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සොයා බලන්න
@SasikaUdayanga-l2g
@SasikaUdayanga-l2g 11 минут бұрын
බලය ගන්නකන් අරක කරනවා මේක කරනවා දැන් ගත්තම ඒ දේවල් කරන්න ඇඹරෙනවා අන්න ඒකයි කියන්නේ ඔක්කොම යාලුවෝ මල්ලි ..🤣
@Rush956
@Rush956 Сағат бұрын
හොඳම වැඩේ ජනමත විචාරන තියන එක
@ishanmanju229
@ishanmanju229 2 сағат бұрын
රට උලාකාපු කාලකනි හැත්තට තව මොනවා දෙන්නද . ඔක්කොම කැන්සල් කරන්න ඕන .උන් හොරාකාපුවා ගන්නත් ඕන 😊
@shenelmadusha2788
@shenelmadusha2788 39 минут бұрын
චන්දෙට කලින් ඔය විදිහට කිවුවා නම් හරි නේ
@Induminad129
@Induminad129 16 минут бұрын
* නොදැනුවත් අයගේ දැනුවත්වීම පිණිස 🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 8 කදී රට තුල සිදුවූ වෙනස්කම්.. 1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම 2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම 3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම 4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම 5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම 6) කිරිපිටි මිල පහත වැටීම 7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම. 8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම 9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම 10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම 11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම 12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම 13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම 14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම 15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම 16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම 17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි. 18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ. 19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි. 20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි. 21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි. 22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම 23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම 24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම 25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම 26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම 27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම. 28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම 29) ඉන්ධන මිල සංශෝධනය 30) මැති ඇමතීන්ගේ රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයත් අහෝසි කිරීම. 31) ගුවන් සේවය විකිණීම නැවැත්වීම
@AjithRatwatte-d4z
@AjithRatwatte-d4z 2 сағат бұрын
Chitrasiri was last with Namal. Before that Ombudsman through Sirisena. This is a guy who would use anybody for anythinf. Durinf his career as a judge he was eternally on leave doing 3rd party assignments. Failed his masters at Queen Mary University. Mind you its the Sri Lankan goverment that paid his fees.
@Dharmadasa-c4h
@Dharmadasa-c4h Сағат бұрын
තොපි කමිටු පත් කරළා ළිඳට මයිල පට්ටා දාළා ගණියව්.
@crishanvimu7049
@crishanvimu7049 Сағат бұрын
Mulin kiuwe ahosi karanawa kiyala.. dan kiyanawa kamituwak path karanawa kiyala.. mun okkoma ekai. Balaya gannakam vitharai..
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Сағат бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@SanjeewaKumara-w6c
@SanjeewaKumara-w6c 34 минут бұрын
iwath karanna aniweren iwath karanna chnde denne ethakota
@SunilPalawatta
@SunilPalawatta 27 минут бұрын
කමිටු දන්නේ ලිස්සල යන්න
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Сағат бұрын
Kisima demanavaka mea rata kepu hhorunta denna ape
@sandunabeysekara4078
@sandunabeysekara4078 2 сағат бұрын
ආයෙ මොනාද නැවත සලකා බලන්නෙ
@ramikafernando6248
@ramikafernando6248 2 сағат бұрын
eka parata nathi karanna amrui ssaho mun kalin neethi hadala thiyenne 2/3 one parliament eken owa nathi karanna
@ChamindaEkanayaka-t3u
@ChamindaEkanayaka-t3u Сағат бұрын
Aiyooooo ewa ana panath walin mun sammatha karagena inne ewa පිළිවෙළ ta aiyn karanna one kathawa hodata ahanna
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@PriyaRasadare
@PriyaRasadare Сағат бұрын
Kiyapuwa karanna barida. Dan kamitu monawage thiranaya karaida kiyala kauda danne.aiyo api ayeth rawatunada.
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@yohanj25
@yohanj25 Сағат бұрын
මන්ත්‍රි තුමා ඇමති වරුන්ට යමක් දුන්නාව කමක් නැහැ හොද වැටුපක් , වහානත් හොද රජයට ඔරොත්තු දෙන මට්ටමේ වරප්‍රසාද. හොරකම් කරනනේ නැත්නම්, ගන්න තීන්දු නිතරම ජනතාවගේ හිතසුව පිණිස ඒවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ක්‍රිමයක් තමයි අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ.
@gayan2517
@gayan2517 2 сағат бұрын
අපි සීලෙට. සීලේ අපිට 👍
@ksks1993silva
@ksks1993silva Сағат бұрын
horakapu serama ganda one echcharai apita one
@mohammednuskie6513
@mohammednuskie6513 59 минут бұрын
My vote for jvp
@JP19455
@JP19455 Сағат бұрын
💪🏻💖💖💖👍🏻👍🏻🧭🧭🧭
@DilanChamara-c3x
@DilanChamara-c3x 2 сағат бұрын
3/2 rajayak path karamu sawoma akamen ❤❤❤❤
@nickdesilva612
@nickdesilva612 Сағат бұрын
Carrier diplomats kiyala kattiyak innawa eay ayawa path karanna hmudaawe policiye saha desapalana hitawathkam walata path nokota
@samudragamage1233
@samudragamage1233 2 сағат бұрын
ඇයි මේ බයවෙලා, මෙයාලා ඒ වරප්‍රසාද ගත්තෙ නැද්ද 😂😂 වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහනවා, තටමන ගමන් 😂😂
@chathurangadissanayake-n2b
@chathurangadissanayake-n2b 40 минут бұрын
සමහර comment dakinakota hitenawa npp eka විසුරුවා dala....unp ekatai pohottuwatai one deyak karaganilla kiyala ...igena gatta un ratin giya nam hari kiyala ...kohomat igena gatta ungen 70% ohe na ne 30% giya nam harak pattiya dakkai ...arun degolla....kohomar jvp unta awulak na igena gena inna handa untat ratakata giya haki...me මිනිස්සු nta karanna denne na ne ...walalenna hadanwa ....arala tiyana arilla wat terum ganna mole na ....terumak na oka e dwas walama වසන්ත සමරසිංහ ta ehema mama kiwwa ....oka nawattana oka terum ganne na kiyala
@warungaming31
@warungaming31 Сағат бұрын
jaya wawa
@54jayarathnahm
@54jayarathnahm 7 минут бұрын
ජයවෙවා ❤❤❤🎉🎉🎉🎉
@chuladezoysa6550
@chuladezoysa6550 28 минут бұрын
Me waraprasada wahama iwath karanna. Nawatha balanna deyak Neha. Nathnam Maoamawath e Jara hondatama vatai
@AnuruddhaKumara-wb1yg
@AnuruddhaKumara-wb1yg Сағат бұрын
Mama chandaya dunne malimawata hebai warakprasada dunnoth oyala tah chande denne na me rata wattapu suran kewa eunta mokatada arakshawak
@Vimuthvlog
@Vimuthvlog Сағат бұрын
Kamitu mona labbatada hitapu un nadaththu wenna bee oyal kiwanee api balan inne addyan karann labbatada oyal enn kain oka kiwe nene apu gamn ahosi kiwane eka wennam one thawa podi kalayk ethulatha
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i Сағат бұрын
Kamitu path karalalalu 😂😂 stage vala gahapu baila ko 😂😂
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@roxxxddd
@roxxxddd Сағат бұрын
Kohe hitapu unda
@Nadeelifelove
@Nadeelifelove Сағат бұрын
Kamitu apa,,okunge okkoma ain karanna
@nadeekawijesiri5236
@nadeekawijesiri5236 Сағат бұрын
Api rewatunada manda😢
@sumithraliyanage6764
@sumithraliyanage6764 Сағат бұрын
පොරොන්දු ඉටු නොකළ හොත් ඔබළාත් අන් අය වගේමයි. වෙනසක් නෑ. අපි බලාපොරොත්තු වුණේ ලොකු වෙනසක්. ඊළග ඡන්ද යෙන් පසු ඔබළාත් ඔවුන්ම වේවි ද. මෙච්චර විනාශයක් කළ පසුත් මොනවා සළකා බලන්න ද මිස්ටර් විජිත. බලමුකෝ ඉස්සරහට සෙල්ලම් කරන විදිහ
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@mr.kumarakumara192
@mr.kumarakumara192 38 минут бұрын
එකෙන්ම මචං..අපිත් ඔිිනම දේකට ඉන්නවා හොදේ...👍
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u Сағат бұрын
Sjb❤
@ksks1993silva
@ksks1993silva Сағат бұрын
kamitu thiyala 14 kelo ganda hadanne kiuwanan kiuwa de ekane chande dunne
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@nextlevel8264
@nextlevel8264 Сағат бұрын
I am in qatar. Here for passport renewal we are paying sri lankan money more then 40,000/=. Why????? this much amount. ????
@nextlevel8264
@nextlevel8264 Сағат бұрын
Anyone taking about this????
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 34 минут бұрын
මුන් ෆේල්. සංදර්ශන පමණයි !😂😂😂
@Dharmadasa-c4h
@Dharmadasa-c4h Сағат бұрын
පාණිය...........එපා අඩා.
@RavindraKumara-l1f
@RavindraKumara-l1f 2 сағат бұрын
දෙන්න එපා..........
@nilibalasooriya2793
@nilibalasooriya2793 Сағат бұрын
මට දැනෙනවා මුනුත් ජනතාවට අරින්න හදනවා වගේ මු ගොත ගහල කියන්න හදන්නේ ඒකද 😮😮
@kasunpradep5119
@kasunpradep5119 Сағат бұрын
Mun nam arinne na.umbalata ariya ewun kiyapanko.
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
@RanY-ym1pq
@RanY-ym1pq 2 сағат бұрын
අනුර එන්න කලින් කිව්වෙ.. බලේට ඇවිත් පලවෙනි කැබිනට් රැස්වීමෙදිම මේ වරප්‍රසාද අයින් කරනවා කියලා.. ඒකද මේ කරන්නෙ? දැන් කමිටු දාලා කවද්ද ඕවා කරන්නෙ? නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. කියන්නෙ එකක් කරන්නෙ තව එකක්
@Abc1-k2l
@Abc1-k2l 2 сағат бұрын
@@RanY-ym1pq පාර්ලිමේන්තු වෙ සම්මත කරන්න ඕනෙ
@lasindudananjaya6097
@lasindudananjaya6097 2 сағат бұрын
එකට 3 න් 2 ක් ඔනී
@odysseyshack
@odysseyshack 2 сағат бұрын
කුහක උනාට කමක් නෑ ගොබ්බයෙක් වෙන්න එපා
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 сағат бұрын
උබ කියන තරම් වේගෙන් කරන්න බෑ යකෝ
@ushithamadushan9559
@ushithamadushan9559 2 сағат бұрын
විධායක ජනාධිපතිට කරන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. ටිකක් මෝලේන් හිතපන් සමහර අණ පනත් පාර්ලිමේන්තු වේ 2/3 ක කැමත්තක් ඕනේ
@Abc1-k2l
@Abc1-k2l 2 сағат бұрын
ඔවා දිපන් යකො පිනට වැඩ කරන්න බෑ
@TharukaDalpadadu
@TharukaDalpadadu 2 сағат бұрын
රට කාපු ඔඅරයොන්ට තව්ත් උදව් කරනවාද 😂
@PalithaKularathna-ie6so
@PalithaKularathna-ie6so 2 сағат бұрын
Gedara ina kiyikap
@InduIndu-r1y
@InduIndu-r1y 2 сағат бұрын
උබටද
@odysseyshack
@odysseyshack 2 сағат бұрын
කුහක උනාට කමක් නෑ ගොබ්බයෙක් වෙන්න එපා
@rangikaoshani8736
@rangikaoshani8736 2 сағат бұрын
රට කාපු උන්නෙ රස දන්නෙත් .හොරා කාපු එකක් වගෙයි
@laxmanwimalaratne3736
@laxmanwimalaratne3736 57 минут бұрын
ඔයැය්ලත් පරණ ආණ්ඩු වගේ කමිටු සීන් එකට ගියොත් නම් වැඩක් වෙන්නේ නැ ගොය්යෝ.
@Dharmadasa-c4h
@Dharmadasa-c4h Сағат бұрын
කියපුවා නොකොළොත් තොපෙත් පුකට කෙළිනවා මයි... දෙකක් නෑ අඩා
@maheeprime7608
@maheeprime7608 Сағат бұрын
අනේ නිකං පලයන් බං යන්න 😂😂 වෙන එකෙක්ට චන්දෙ දීල මේකෙ වැලලෙන්න එපා...😂
@madushan6365
@madushan6365 Сағат бұрын
බයියෙක් උඩ බුරනවා.
@supuntharusha9715
@supuntharusha9715 Сағат бұрын
huakapam dharmadasa.sajiyake lewa kapu pinnayek da koheda
@sachithperera4626
@sachithperera4626 Сағат бұрын
හොදට කතාව අහන්න. ඔය වරප්‍රසාද පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරපුවා. අනික දැනටමත් මන්ත්‍රී වරප්‍රසාද අයින් කරල තියෙන්නෙ. ඊයේ නිව්ස් වල පාර්ලිමේන්තු මහාලේකම්ගේ කතාවක් තියෙනව. ඒක අහන්න. මේ කමිටුව පත් කරන්නේ දෙන්න ඕනේ සාමාන්‍ය වරප්‍රසාද මොනාද, අසීමිතව තියෙන ඒවා අයින් කරන්න නීත්‍යානුකූලව කරන්න ඔනේ ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න. ඒ නිසයි කමිටුවෙ ප්‍රධානියා විදිහට විනිසුරු කෙනෙක් පත්කරල තියෙන්නෙ.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17