අලියා ළගින් යද්දි වැදිලා බිත්තය කැඩුනා | Village Cow Dairy Farming | dairy farming business| milk

  Рет қаралды 9,709

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 48
@asithasilva9031
@asithasilva9031 3 ай бұрын
ටිකක් වැදගත් ව්ලොග් එකක් කරපන් මචන් ළහිරු වගෙ
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
කෘෂිකර් මාන්තයේ එක පැතිකඩක් සත්ව පාලනය මේකෙන් කෙනෙක්ට දැනුම ලැබෙනවා එයාලට උදව් ලැබෙනවා , තව කෙනෙක්ට රැකියාවකට මග පෙන්වීමක් වෙනවා ඒත් ඇයි වැදගත් නැත්තේ සහෝ , හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට ❤❤❤❤
@Tv-tr4xv
@Tv-tr4xv 3 ай бұрын
​@@lakshithavlogsමටනමි මෙක මාර වැදගත් මගේත් කිරි හරක්5හක් පැටවු 5හක් කුකුලන් තාරාවන් ඉන්නවා එත් ඔබ තුමාගේ විඩීයෝ වරද්දන්නැතිව බලනවා
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
@@Tv-tr4xv හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤❤
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u 3 ай бұрын
niyamai aiya oya ge oya vidiyo math kiri harak ge vidiyo balanna godak asai .❤❤❤❤❤❤❤❤❤❤
@Diluz482
@Diluz482 3 ай бұрын
Mokakkda bn meke thiya aula moda yakek uba
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
කිකිළියෝ 55යි මාසෙට බිත්තර 1500 වීඩියෝව 👉👉 kzbin.info/www/bejne/gV7cfaV_oMd3sKc
@anjurathnayaka8834
@anjurathnayaka8834 3 ай бұрын
ලස්සනයි අයියේ වීඩියෝ එක එළකිරි වීදුරුවක් බීලා එහෙම වැඩේ පටන් හැමදාම ඔය වගේ වීඩියෝ අපිට බලන්න ගෙනාපු ඔයාට බෙහෙවින්ම ස්තුතියි පරිස්සමෙන් අයියේ බුදු සරණයි❤❤😊👌👌
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඒ පැත්තේ ගොඩක් ගෙවල් වල හරක් ඉන්නේ වෙන ගෙදරකින් බීවා ඇග නිමෙන්නත් එක්ක , හදවතින්ම ස්තූතියි නංගි 😍😍
@wasantakumara5770
@wasantakumara5770 3 ай бұрын
නියමයි අයියෙ එල කිරි ගැන කියලා දෙන විඩියො එකක් කරනවාට❤❤❤අලියක්ගෙත් විඩියාෙ එකක් දන්න🎉
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
එදා හදිසියේ ගිහින් ආවේ හැබැයි අම්පාරෙ යන්න ඉන්නේ මේ මාසේ මැද එතකොට බලමු අලියෙක් පිටෙත් යන්න 😍 , හදවතින්ම ස්තූතියි ❤❤
@deshanchirantha6419
@deshanchirantha6419 3 ай бұрын
මොකක්ද දෙන විටමින් එක
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
description එකේ අංකයට කතා කරන්න ❤❤
@Jangle-Visit
@Jangle-Visit 2 ай бұрын
මයික් එකක් එවන්නද බන්...හුලං සද්දෙ ඇහෙනවා..
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
gopro silver 7 එකක් තියෙන්නේ සහෝ , හදවතින්ම ස්තූතියි ❤️
@NuwanNuwan-n5c
@NuwanNuwan-n5c 3 ай бұрын
Helmat nathuwa awidina eka adarshamath na neda
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඔව් ඒකට සමා වෙන්න , හදවතින්ම ස්තූතියි ❤❤
@NuwanNuwan-n5c
@NuwanNuwan-n5c 3 ай бұрын
Mama oyage video okkoma balanawa ekayi kiwe
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
අනිවාර් ්‍යයෙන් අඩුපාඩු තිබුනොත් පෙන්නන්න ඒවා මට ගොඩක් වටිනවා , හදවතින්ම ස්තූතියි 😍😍
@fernandosarath4694
@fernandosarath4694 3 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 3 ай бұрын
🥰නියමයි
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍 මල්ලි
@anjurathnayaka8834
@anjurathnayaka8834 3 ай бұрын
❤❤ආයුබෝවන් අයියේ කොහොමද ඔයාට
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඔන්න ඔහේ වීඩියෝවක් කරලා රස්තියාදුවක් ගහන් ඉන්නවා 😍😍❤
@sampathkeb
@sampathkeb 3 ай бұрын
Nice video..💙
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ 😍😍
@DayaLokupathirannahalage
@DayaLokupathirannahalage 3 ай бұрын
Bayar natuwer sinaha muhunan bayahitha wader karan weraya
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
❤❤😍
@DayaLokupathirannahalage
@DayaLokupathirannahalage 3 ай бұрын
Mage adraniya punchi putha viscera araksa karavi putha dakinna mama kamthi
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
@@DayaLokupathirannahalage හදවතින්ම ස්තූතියි ❤❤❤
@dayansithara3892
@dayansithara3892 3 ай бұрын
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏🙏❤️
@vijithakumara4429
@vijithakumara4429 3 ай бұрын
❤superii ❤vidio ❤aka ❤❤❤❤harema❤Lassanaiii ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
@qdolassa7617
@qdolassa7617 3 ай бұрын
Good video ♥️🐃🤠
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ❤❤❤
@sulakshanadayas9281
@sulakshanadayas9281 3 ай бұрын
Video nadda❤❤ lassanai😊
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඉස්සහට ලස්සන වීඩියෝ දෙන්නම් ❤❤
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 3 ай бұрын
👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@gayanrajapaksha1579
@gayanrajapaksha1579 3 ай бұрын
මචන් වැඩක් කරන්න කලින් පොඩ්ඩක් හිතපන් කෝ ඔය අනිත් කොල්ලට හෙල්මට්
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
සමා වෙන්න මචන් දා ගන්න කියද්දි හෙල්මට් දැම්මේ නෑ දන්නවනේ මට බල කරන්නත් බෑනේ ❤❤
@prasannahewasahabandu9756
@prasannahewasahabandu9756 3 ай бұрын
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
🙏🙏🙏🙏❤
@ramisha3270
@ramisha3270 3 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
❤️❤️😍
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 113 МЛН
Dairy Youth Farmer -  Dambulla | SAPP
4:29
Smallholder Agribusiness Partnerships Programme
Рет қаралды 27 М.
Modern Cow Dairy Farming | Milking Technology| milk farm | කිරි ගොවිපල | How to Start a Dairy Farm
30:17
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 100 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20