No video

මෙහෙමත් කෑමක් 🙃 | VILLAGE FOODS | වෑංජන ගොඩයි රස ගොඩා…. යි

  Рет қаралды 220,618

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 477
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
kzbin.info/www/bejne/oKHKkGtphb56r6M කොහොමද වෙනස ? බලන්න මේ ලින්ක් එකෙන් 👈 kzbin.info/www/bejne/n3jXoWmieNKHjLc හොස්පිටල් ගිහින් ගෙදර එන ගමන් 👈👈 බලන්න මේ ලින්ක් එකෙන්
@hkdsperera4738
@hkdsperera4738 2 жыл бұрын
Koheda dr me
@kpkp666-n9i
@kpkp666-n9i 2 жыл бұрын
දෙමාපියන් තනි නොකර ජීවිතය මේ වගේ විඳින අය ඉන්නේ ඉතාමත් අල්පවයි.. හරි සුන්දරයි❤️
@rmhthilakarathna9746
@rmhthilakarathna9746 2 жыл бұрын
මම ගොඩක් කල් ඉදන් ඔයගේ විඩියෝ බලනවා අනිත් නලු නිලියන්ගේ තියෙන බොරු පොශ් නෑ ඔයාල ලග ඔය විදියට ජිවත් වෙන්න කවදවත් වරදින්නෑ හැමදාම හරි යනවා මුලු පවුලට බුදු සරනයි අපේ රාහුල් පැටියත් ආදරෙයි ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
budu saranayi rosan
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Molu pawulatama Aadareyi rosan Aadareyi rahul petiyo
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 2 жыл бұрын
ඔයාල යන තැන්වල අම්මත් එක්කං යන එක ලොකු දෙයක්.අම්මත් ආසා ඇති ඔහොම ඇවිදින්න.ඒ පිනම ඇති ඔයාලට .බුදුසරණ යි !
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@ereshapathirana3406
@ereshapathirana3406 2 жыл бұрын
Aniwarenma atha me loke watinama kenna thamai amma
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 Жыл бұрын
​@@ridmapilapitiya
@devikaranasinghe6968
@devikaranasinghe6968 2 жыл бұрын
ලස්සන තැනක්. කෑම ටික දකිනකොට හරිම ආස හිතෙනවා. ස්තූතියි රිද්මා ඔයාට. අම්මටත් ආදරෙන් සලකාගෙන ඔයාලා ඉන්න විදිය හැමෝටම හොඳ ආදර්ශයක් . හැමදාම සතුටින් ඉන්න . බුදුසරණයි !.💕💕
@hirubro1473
@hirubro1473 2 жыл бұрын
ඔබ බොහොම ආදර්ශමත්....කෑම කන වෙලාවේ කොණ්ඩය බැඳ ගෙන....මම ආසයි එහෙම දකින්න
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
ඔයාලා හරිම නිහතමානීයි අපි හරිම ආදරෙයි හැමදාම .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 2 жыл бұрын
Wamatha huru oya niyamayi nago oya nihathamani kama me wagema maga thotedith thiya ganna ..oya godak hoda kenek apita unath roshan aiya oya prakadi hamu unath aduna ganna lesi
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@pradeepkuma6489
@pradeepkuma6489 2 жыл бұрын
මෙන්න ගෑනු .රොෂාන් අයියා කලින් බැඳලා බැඳලා හිටියේ ගොන් වැසියෙක් නේ .සුපිරි අයියා .ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න .😘😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 2 жыл бұрын
👍🏽🤜🤛🤝💕🙏🏾
@isharadilrukshi4595
@isharadilrukshi4595 2 жыл бұрын
ජීවිතේ ලස්සන වෙන්නෙ හරිම කෙනා මුණගැහුනම...සතුටින් ඉන්න🌹🌹🌹
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Aka nam attha
@wijejay9059
@wijejay9059 Жыл бұрын
ඒක ඇත්ත 👍👏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
හරිම ලස්සනයි.ගොඩක් නිහතමානී family akak අම්මා සමඟ හැමෝටම budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න.
@krishanthisilva7245
@krishanthisilva7245 2 жыл бұрын
බොරු සෝබන නැති ලස්සන වීඩියෝ ඔයා දාන්නෙ. හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද කරනවා. බුදුසරනයි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@krishanthiudeshika2416
@krishanthiudeshika2416 2 жыл бұрын
අනේ හරිම ආදරණීයයි ඔයාගේ වීඩියෝස්...ආදරේ උතුරනවා...ඔයාලට හැමදාමත් මේ විදිහටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියෝ....බුදුසරණයි ❤️❤️❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අම්මෝ එතන මාරම ලස්සනයි.. වෙනස්ම විදියේ ස්වාභාවික සුන්දරත්වය තියෙන ආස හිතෙන තැනක්..🤗💚 කෑම නැතත් තැන දෙක්කම්ත් හිත පිරෙනවා..හරිම ආසයි මන් මෙහෙම තැන් වලට..බොහෝම ස්තූතියි මේ වගේ ලස්සන අත්දැකීම් අපි එක්ක ඔයා බෙදාගත්තට සුදු..මමත් ඔහොමයි..රස කෑම ක් දැක්කම ඉන්න තැන මතක නෑ ගනම් ගන්න එපා මැණිකේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@tharindichamodya3980
@tharindichamodya3980 2 жыл бұрын
හරිම ලස්සන තැනක් අනේ මාරම හැගිමක් එන්නේ මේ පරිසරය දැක්කාහම❤️🥰💞❤️🌄
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@ireshamaddumage6262
@ireshamaddumage6262 2 жыл бұрын
Ada kale godak daruwo nokarana deyak oya karanawa eka Nam puduma watinawa.... Thaman ge demaw piyan wath lassana than walata ekkan yanawa.... Eyalath asai jiwithe widinna... Harima watinawa oya Karana de..... Man asama e gune ta oyage ammawa hama thanama ekkan yanawa.... Hunasfalls hotel eke video ekath man dakka Amma asawen innawa..... Math mage ammawa kohoma Hari hama thanama ekkan yanawa.... Eka thama Api daruwo widihata Karanna one.... Ayala apiwa Bala gaththa wage Api eyalawa adaren Bala Ganna one.... Oyala wage prasidda charitha rata ta me Dena adarshaya ithama watinawa Theruwan saranayai hamotama....
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Theruwan saranai ❤️😍
@lakeegaming813
@lakeegaming813 2 жыл бұрын
අම්මෝ රිද්මා ඔයා කද්දී මට කටට කෙල ඉනුව හොදේ හැමදාම ඔයාගෙ පවුලට සතුට පතනවා තෙරුවන් සරණයි!!!!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@jeewabandara4005
@jeewabandara4005 2 жыл бұрын
Prima Rasa.ahi.budusarnai.
@nadeeshanikuruwita.arachch7387
@nadeeshanikuruwita.arachch7387 2 жыл бұрын
හරිම ලස්සනයි .විකාර විඩියෝ දාන කාලේ මේවගේ දෙවල් වටිනවා
@kaveecreations8522
@kaveecreations8522 2 жыл бұрын
අක්කි මම ඔයාට හරිම ආසයි.ඔයා දාන වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් කියලානන් හොදටම තේරෙනවා.හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks ❤️😍
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
Woow හරිම ලස්සනයි බොහෝම ස්තුතියි දැමිමට බබාගෙ පොඩි පොඩි වීඩියෝ දාන්න අපිට බලන්න තෙරුවන් සරණයි හැමෝටම
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
රෑට කාලා හිටියේ.ආයෙත් බඩගිනි උනා මේක දැකලා.😋😋
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@AhmadAhmad-hd5gp
@AhmadAhmad-hd5gp 2 жыл бұрын
🤣🤣
@hemachampa1926
@hemachampa1926 2 жыл бұрын
අම්මට සලකන විදිය දැක්කම හරිම සතුටුයි තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏
@thusharisaku5417
@thusharisaku5417 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilumpriyantha6928
@dilumpriyantha6928 2 жыл бұрын
ලස්සන පරිසරයක් පූතා ආසාවෙන් බැලූවා බූදූ සරණයි කට්ටියටම...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@chamaranishantha7158
@chamaranishantha7158 2 жыл бұрын
Harima lassanaii akkee thana.alath vidio ekak genwat oyat goodak sthuthiy .ehenm akkatai pauwle hamotamai budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
oyalage ekamuthu kama godak age karanawa kanna asai balamu giyoth sathutin inna budusaranai පරිස්සමෙන් inna ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
හරිම ලස්සන තැනක්.අක්කි ඔයාලා හැමෝම හරිම නිහතමානී❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@VINUFASHIONandCREATION
@VINUFASHIONandCREATION 2 жыл бұрын
නියමයි අක්කා. ගොඩාක් ආදරෙයි ඔයාලට. බොරු සෝබන නැතුව හොදට කරනව. ඇත්තටම ඔයාල මෙච්චර සරලයි කියල හිතන්නත් අමරුයි. ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@sass3013
@sass3013 2 жыл бұрын
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@Insara555
@Insara555 2 жыл бұрын
niyamai ane.oya yana hama thankma hamotama pennana ekanm harima watina wadak .bohomath sthutiyi.parissamin innala.adarei.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@dlr1991
@dlr1991 2 жыл бұрын
මාත් අසම තවත් එක් නලුවෙක් . ඔයාලගෙ ගෙවෙන මේ ලස්සන ජීවතේ තවත් ලස්සන වෙන්න ඕනි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@maddumagechandani6624
@maddumagechandani6624 2 жыл бұрын
Budu saranai nangi. Sathutin inna hama damath . wadihitiyanta garu karana eka godak loku deyak.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@wijejay9059
@wijejay9059 Жыл бұрын
මේ විදිහ තැන් අපිට පෙන්නුවා ට ස්තුති , රිද්මා.. රිද්මා ගෙ පවුල හරිම ආදර්ශමත් .🙏❤️💐
@nilankadilhani910
@nilankadilhani910 2 жыл бұрын
Aneee akki shoii oya .maga harinne nethuwa hama vidiyo ekama baluwa oyage...rasa kamak hambunma math ehemi kalama thami passa balanne bs oyalata adreiii❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ වගේ තැන් පෙන්වනවට.බුදු සරණයි සියලු දෙනාටම .
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏😍
@chalanidilrukshika8415
@chalanidilrukshika8415 2 жыл бұрын
Lassanai. .roshan aiyata pinata labuna kenak...kisema ahankara kamak nathe gami jivethayak gathakarana lassana paulak.hemadamath ohoma lassanata inna....budusaranai
@subodasuboda9885
@subodasuboda9885 2 жыл бұрын
Harima lassana thenak. Hamona parissamin inna budusaranai akkiyo.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Nice place.video eka godak lassanai.api enjoy kara.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
සරලයි සුන්දරයි රොශාන් අයියගේ ජීවිතේ 💖💖
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
අක්කී ලැජ්ජ වෙන්න එපා අක්කී මමත් රස කැමක් හම්බුනාම ඔහොම තමා කන්නේ❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
@@ridmapilapitiya ow ane. Mama kanna widiya dakkanam thamai hina yanne.
@pavaniambagala8688
@pavaniambagala8688 2 жыл бұрын
Lassanai akke video eka,, rasa kamak dakkama math ohoma thamaiii😄😄😄
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@TestTest-cu8vc
@TestTest-cu8vc 2 жыл бұрын
දැක්කම ආසයි ඔය ජිවිතේ ගෙවන විදිහට හොද බිරිදක් මල්ලි ඔයාට ලැබිලා තියෙන්නේ සතුටින් ඉන්න බුදුසරණයි
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 2 жыл бұрын
Godak lassana thanak...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@dkm3154
@dkm3154 2 жыл бұрын
නානායක්කාර මාර තමපත්නේ අද 😂😂😂😂😂මගේ කැමතිම කලා කරුවෙක් 🙏🙏🙏ඔන්න ඔන්න... බුරිච්චි එනවෝ 😅😅😅
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😊👍
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි අපිට දකින්න නැති ගස්සන තැන් පෙන්වනවාට ඔයාලගෙ සතුට සැසදාමලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@hirudesilva8688
@hirudesilva8688 2 жыл бұрын
මේ කොහෙද ඩියර්
@hirudesilva8688
@hirudesilva8688 2 жыл бұрын
තැන කියන්න කො
@prabashiniwickramasinghe3572
@prabashiniwickramasinghe3572 2 жыл бұрын
ඒකාකාරී ජීවිතේ මේ වගේ ගෙවන්න පුලුවන් නම් ඇත්තටම ජීවිතේ සුන්දරයි 💛ඒ අතින් ඔයාලා වාසනාවන්තයි☺️😇
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@udeshikasadruwani814
@udeshikasadruwani814 2 жыл бұрын
Ou neda akkiyooo rasa kemak hambunama math oya wage thamai kaala thama okkoma karanne, super akkiya vedio eka bs aadarei
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
Waaaw.😋😋කෑම රස පාටයි.😛අනේ අම්මත් ඉන්නවා😍..ශෝයි පවුල.❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@helankumari7059
@helankumari7059 2 жыл бұрын
Nangiyo oyalata budu sarani parissamin inna..hemadamath adari
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Wow so wonderful how a nice day enjoy your family good luck budusarani Devipihitai congratulations 🎈🎈🎈🎈🎈🎈🎈
@madushika1997
@madushika1997 2 жыл бұрын
අක්කි මම ඔයාගෙ විඩියෝ ඔක්කොම වගේ බලනවා.. ඔයාගෙන් හොඳ දේවල් ගොඩක් ඉගෙන ගන්නවා..🤗🤗😘
@PinCode-er9tp
@PinCode-er9tp 2 жыл бұрын
Lankawata awama mamah yanawa.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@kgschinthaka9181
@kgschinthaka9181 2 жыл бұрын
Oya goodak hoda leliyak saha biridak akke e wagema hoda amma kenak...oya gooodak lassanai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@elahansika9039
@elahansika9039 2 жыл бұрын
Oyat lassanai oya yana tanut lassanai oyat piliwelai oyage wadat piliwelai adarer godak dalada samidu pihitai oyala siyalu denata
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@rashmisooriyabandara4564
@rashmisooriyabandara4564 2 жыл бұрын
ane oyage videos harima lassanai . Lady kenekta jeewith wenna oni widiha gana hugak advice denawa oya . Oyge hinawata aththatama asai. Harima adambarakamin pirunu habai harima nihatamani hinawak. Oya dennata suba pathanwa. ❣️❣️❣️
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Harima adaraniya family akak.adaray hamotama.ridhma harima karunawanthai.adarai Rahul manika
@samlisrilanka7205
@samlisrilanka7205 2 жыл бұрын
මම ගොඩක් ආසයි විඩියෝ බලන්න බලන්න සුන්දර පරිසරය එ වාගෙම ගොඩක් ආදර්ශමත් බොරු සොබන නැ හරි වැදගත් ආසයි බලන්න සියලු දෙනාට දලදා සමිදු පිහිටයි බුදු සරණයි
@sadarudilhani3524
@sadarudilhani3524 2 жыл бұрын
Adath harima lsssni ..mn godak asawen oyge videos blannnee..mn godakm asa oyge garden 1 ta
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@vishwavilochana
@vishwavilochana Жыл бұрын
රොෂාන් ඔයාට ගැලපෙන්නේ ridma. නියම මනුස්ස කම් එයාට තියෙන්නේ. අම්මා බලා ගන්න එකට එයාට පින්. නියම වෙලාවට හරිම කෙනා හම්බවෙන්නේ. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
අයියගේ අක්කා තාම ඉන්නවා නේද අක්කේ.ලස්සනයි ෆැමිලි එක.ඔයලට බුදු සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@udayaellepola4787
@udayaellepola4787 2 жыл бұрын
Nice one location so Quality you can taste.....🇱🇰🇸🇦🇶🇦🇲🇫✌️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@nethmikulasinghe739
@nethmikulasinghe739 2 жыл бұрын
Godaaak ලස්සනයි .බුදුසරණයි❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@madushaiwathiyage2855
@madushaiwathiyage2855 2 жыл бұрын
Akki man oyata godak asai. Mn oyalage serama vedios balanava. Oya birthday ekai mage birthday ekai ekama davase thiyenne. Mata godak sathutui ekata. Oyatai aiyatai subapathanava idiri jivitheta. Oya godak hoda nihathamani charithayak akki.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 2 жыл бұрын
Ane.....bada piruna eka dakala...podda balannako anee...podi aya ohoma thama..😘😘💓💓suba pathanawa oyalata
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@mahiru5970
@mahiru5970 2 жыл бұрын
පුංචි සුරංගනාවි 😍😍බුදු සරණයි ඔයාලට .❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍❤️
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 2 жыл бұрын
Roshan aiyage akki hari nihatamaani ekkenek ,kisima loku kamak na.. adarai oyalata aiye akki...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@keshaniprabodhani6736
@keshaniprabodhani6736 2 жыл бұрын
Akke oylage kichen eka hadapu eke video eka thama nani
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Eka thiyenawa ❤️
@keshaniprabodhani6736
@keshaniprabodhani6736 2 жыл бұрын
@@ridmapilapitiya youtube dalada tynne
@ridmagunawardena5876
@ridmagunawardena5876 2 жыл бұрын
Harima adraniya charithayak oya.man harima asaii oyata akkee. chuty putha roshan ayya wagemai ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck dear
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@chamindudushan1264
@chamindudushan1264 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 2 жыл бұрын
අනේ මිස් පොලොන්නරුවේ කොහෙද හරියටම තියෙන්නේ,,,,අපිටත් යන්න,,,බොහොම ස්තුතියි අනේ මේ පිළිබඳව අපටත් කිව්වාට
@shanu6536
@shanu6536 2 жыл бұрын
දැන් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කරන්නෙ..පරිසරය මාරම ලස්සනයි .....අනිවාර්යයෙන් ලස්සන වීඩියෝ එකක් වෙයි... ඔයාල හැමෝටම බුදු සරණයි ! ආදරෙයි ! රාහුල් පැටියට ගොඩ ගොඩාක් ආදරෙයි 😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 2 жыл бұрын
Ammata ardare n dalakana aya .good day.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@imalkaimalka2320
@imalkaimalka2320 2 жыл бұрын
Harima lassana thanak
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@amithadubai1370
@amithadubai1370 2 жыл бұрын
Harima lassanai godak hondai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
Roshan aiyata api harima kemathi 💙 akkitath 😜
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😊
@sulakshanasathsaranijayaso2910
@sulakshanasathsaranijayaso2910 2 жыл бұрын
ඔයලා හරිම ආදරෙන් ඉන්නවා ඒ ආදරේ හැමදාම තියෙන්න ඕනේ .අනේ මේ තැන කොහෙද කියල කියන්න පුලුවන්ද ?හරි ලස්සනයි .
@ravindrasenarath3914
@ravindrasenarath3914 2 жыл бұрын
මන් පතනවා ඔබ වගේ හොද කෙනෙක් මට ලැබේවා කියා 👌👌👌👌👌👌😀😀
@disnarangani3108
@disnarangani3108 2 жыл бұрын
Ane ow nangi matath asai. Oya tanin kama kanna🌹🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@lalithaliyanage3702
@lalithaliyanage3702 2 жыл бұрын
Ridma oya harima nihatamani duwek rosañge pinata labune oyawa budu sarañi
@nethuahinsa9811
@nethuahinsa9811 2 жыл бұрын
Aiyoo akki kama dakkm mt th hina lassanai akki video eka
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@julanjalikaushalya9850
@julanjalikaushalya9850 2 жыл бұрын
Me nalin aiyage restaurant ekane oya alen eha ape gama akki
@rangaprabath9833
@rangaprabath9833 2 жыл бұрын
Akki mma oyalge video godk asawen balanwa...👍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@dewmiakarsha5582
@dewmiakarsha5582 2 жыл бұрын
Harima lassanai ...oyaa oyaage ammata wageema Roshange ammata salakana eka mama mula idalama dekkaa..jesu pihitai ..❤❤❤🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@susanthakumara8671
@susanthakumara8671 2 жыл бұрын
maka koheda tiyanna akka budu saranai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Polonnaruwe
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
කන්නේ නැතුව බලන් ඉන්න හිතෙනවා මේ තැන දැක්කහම ..හොඳට කන්න කට්ටය...ආදරෙයි පරිසමින් ඉන්න නංගී .❤..පුතා සෙල්ලම් කරනවා නේද ..රාහුල් පුතා දැන් ලොකු යි..🌻
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@shaniperera4838
@shaniperera4838 2 жыл бұрын
Godak lassanai. Budusarai hamotama.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai samata
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@upekshanapearachchige3182
@upekshanapearachchige3182 2 жыл бұрын
ලස්සනයි අක්කේ බුදු සරණයි!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Nice sharing dear .🧡👍🙂
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Ridma oyaage video hemadama mama balanawa adath lassana thenak inne lankawata aawama mamath yanawa shok kema dekama katata kelatha aawa 😋😋😋budu saranai oyaalata 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@nandinidilani3676
@nandinidilani3676 2 жыл бұрын
Niyami lassani .kamath godak rasai wage ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ඔව්😍
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
Ane akkiyo raahul putha dennam shook.asai eyage huratale balanna
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@ayeshajayasena2689
@ayeshajayasena2689 2 жыл бұрын
හිනා වෙන්නේ නෑ අනේ ඔයා මරු👍👍👍⁣බොරු ෂෝ නෑ කනවා කනවා ජොලියේ ඉන්නවා❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Wow lassanai j.p
@hashankaprasadi1026
@hashankaprasadi1026 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ,ඒක තමයි ජීවිතය විදිනවා කියන්නේ 💕💕
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@theekshanadilhani997
@theekshanadilhani997 2 жыл бұрын
akki diet karanedaaa 😬😬
@amashibandara6991
@amashibandara6991 2 жыл бұрын
Akki oyalanam godak hodai oyala thaniyen gihin sathutu wenne neha
@amashibandara6991
@amashibandara6991 2 жыл бұрын
Yana thebekata ammawath ekkan yanawa eka godak hodai akkiyo adarei akki oyala hemadama sathutin inna budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@jeewaniayesha7280
@jeewaniayesha7280 2 жыл бұрын
sudu nangiyo maru kama neda?
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@shashikamadumali5174
@shashikamadumali5174 2 жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා පුන්චි පවුලට🌹🌹🌹🌹
@lithumishenaya5670
@lithumishenaya5670 2 жыл бұрын
Mn asama kenek akki hrima nihathamani pawlk 😍😍🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@Nadee-ch2kk
@Nadee-ch2kk 2 жыл бұрын
Wauuu maru lassanai godaak
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН